water base එක හරියටම | water base sinhalen | වෝට බේස් සිංහලෙන් |

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 128

  • @jeewanharshaka2589
    @jeewanharshaka2589 3 года назад +1

    උඹනම් මාර කොල්ලෙක් නියමයි කොල්ලෝ ජය වේවා සුභ පැතුම්

  • @senerath123
    @senerath123 3 года назад

    Thanks machan. Good job🙏👍

  • @amilatheekshana
    @amilatheekshana 4 года назад +1

    Wow brother. Keep it up. Very well explained

  • @amilanuwankumara
    @amilanuwankumara 4 года назад +2

    Machan suda thiyapu biththi paint karanne kohomada

  • @GAMEBOY-fu9pc
    @GAMEBOY-fu9pc 3 года назад

    Wood poty pawichvhi karannadda

  • @mario21003
    @mario21003 4 года назад +1

    Niyamai bro keep it up

  • @sandaruwansenevirathne7542
    @sandaruwansenevirathne7542 4 года назад +2

    සාර්ථක මදි.( පොටි අදින එකගැන, වේලෙන්න තියෙන කාල සීමාවන්, වැලිකොලෙන් කපන්නේ මොන අතටද කියන එක ගැන පැහැදිලි කලේ නෑ.. water base ගැන මොනවත් නොදැන වැඩකට බහින්න හදන කෙනෙක්නම් අනිවා තව vedio කීපයක් බලන්න.. ඒ හැම තැනකදීම ගන්න දේවල් තියේ.) උත්සහයට ස්තූතියි.සමහර තැන්වල ඇහෙනව අඩුයි bro..

    • @nizarmohammed6318
      @nizarmohammed6318 3 года назад

      Yes bro eka aththa .. color eka hariyatama thoraganna mokada wood stain eka welunama eka patak epara top coat ekedi dark wenwa .. anika no 600 kolen lawata ganna one wood stain eka gaala deweni sare gaadith.. itapasse aii welikolen allala thamai top coat eka unat gaanne Jat lage videos tinwa gaana widiya

  • @lovedreams9000
    @lovedreams9000 4 года назад +1

    background sounds volume adu karala danna

  • @thakshilamaduri2628
    @thakshilamaduri2628 3 года назад

    Tintha gapu awa karanne khmada sanding karanna onida

  • @dineshhs8397
    @dineshhs8397 4 года назад

    Pinising whalayaka le wala ganna hodama monawada warnis warga hodada

  • @vishwaprabhaeducation2988
    @vishwaprabhaeducation2988 4 года назад +1

    malli covid -19 n uparima proyojana ganna oyage vedio eka udawu una thanks

  • @nuwandissanayake6188
    @nuwandissanayake6188 3 года назад

    Thanks bro..

  • @dmkpvt3424
    @dmkpvt3424 4 года назад

    Thanks good video

  • @lalanthiranasinghe5223
    @lalanthiranasinghe5223 4 года назад +1

    Thanks a lot .

  • @samanthirajapaksha1881
    @samanthirajapaksha1881 Год назад +1

    කවුරුත් ඔයාගේ වැඩේට ඉරිසිය නෑ හැබැයි ඔයා මේ ගැන වීඩියෝ එකක් කරන්න ඒ ගැන හරියට දැනගෙන. ඔයා ඩයි එක ගාන විදියට ගෑවොත් පින්සල් පරවල් හිටිනවා ලීය තියෙන අතටම ගාන්න ඕනි වගේම ඒ ලීය ඉවර වෙනකං ගාන්න ඕනි අනික 180.800 විතරක් කපලා ශයින් එකක් බලාපොරොත්තු වෙනවනම් වෝල්ටර් බේස් නෙවෙයි වාර්නිශ් කරන්න ටොප් කෝට් එකට 30% විතරක් වතුර දාන්න මේයා දවසක් දෙකක් දැකලා වෙන අයට කියලා දෙන්න වීඩියෝ කරාට මේ කියලා දුන්න හැම දේම වැරදි . ඕනිම දෙයක් කරන විදියක් සහා පිලිවෙලක් තියෙනවා ඔයා වීඩියෝ එකක් දාලා සල්ලි හොයයි හැබැයි මේක බලලා නොදන්නා කමට කරන්න ගිහින් ඒ මිනිස්සු සල්ලි නාස්ති කරගන්නවා බොරුවට . ඉස්සේල්ලාම ඔයා හරියට ඉගෙනගෙන අනිත් අයට ඉගැන්වීම කරානම් ගොඩක් හොදයි

  • @ruwancamara4545
    @ruwancamara4545 4 года назад +21

    මචන් කතා කරන වෙලාවට background music sound පොඩ්ඩක් අඩු කරන්න

    • @nuwanprasad7919
      @nuwanprasad7919 3 года назад

      අනිවාර්යෙන්ම කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ

    • @remingtonharlan2162
      @remingtonharlan2162 3 года назад

      Instablaster.

  • @EmiratesFashion
    @EmiratesFashion 4 года назад +2

    Bro Good Job but oyage video eka hungak noisy audio eka sound vedi clearl madi

  • @sumudumuhandiram4968
    @sumudumuhandiram4968 4 года назад

    Thanks my dear

  • @shafrazkitchilan4339
    @shafrazkitchilan4339 4 года назад

    Very useful. Thanks. All in one වලින් වෝටබේස් කරන්නෙත් මේ විදියටමද

  • @gneirj1905
    @gneirj1905 3 года назад

    Water base karapu janell nawatha patagann ganne monawada?

  • @bhagidila5069
    @bhagidila5069 3 года назад

    Saund eka wedak ne bn.ube kata pana nee.v eka choraii

  • @sarathkumara3232
    @sarathkumara3232 3 года назад

    Ai ban rahasen vage kiyanne ahenavatada

  • @chanuchamil5841
    @chanuchamil5841 4 года назад +1

    Kiyala dena de hariyata kiyala denna oya mula idanma karamn minisunta terei oya gaththu gaman pent karanna gathta etakota grinder gahanne nadda 100/120wali kola walin madin nadda oya karana vidihata minisu kaloth tiyei wassata temichca liyak wage

  • @smsheran4492
    @smsheran4492 4 года назад +1

    sahodaraya gedaraka dora janela uluahu luuwar gril paint karaddi api kohamada awage warga adi gana hariyatama mena ganne???..plz... puluwannam videos ekak danawada>?..nettam mata kiyanawada?plz sahodaraya..

  • @susanthajayalath8805
    @susanthajayalath8805 4 года назад

    Ara kire pata monawada e seelarda

  • @sisirachandana5707
    @sisirachandana5707 3 года назад

    Top coat එක මැටි එකයි ෂයින් එකයි දෙකත් තියෙනවාද මල්ලි

  • @akilairasinghe7148
    @akilairasinghe7148 2 года назад

    1.Water base වල කලු පාට හදා ගන්නෙ කොහොමද.. walnut වල පාට මදි.
    2.වටේ පටි කලු කිරීමට කලු පාට එනමල් තීන්ත ආලේප කිරීමට හැකිද..ඊට උඩින් top coat එක අල්ලයිද..?

  • @sumitragamage9553
    @sumitragamage9553 4 года назад

    Masking terp ...aka alawapuwahama hari amarui galawanda ..widuruwe pallam hitinawa wena kramayak nadda

    • @musicwithlife2143
      @musicwithlife2143 4 года назад

      මාස්කින් එක තදට අලවන්න එපා..

  • @lalchandrasiri5455
    @lalchandrasiri5455 4 года назад

    Adiyak keeyada ape heyak toyena water base karanna

  • @priyanthastruggle
    @priyanthastruggle 4 года назад +3

    නියමයි මල්ලී...අපෙ ගෙදර..ජනෙල් දොරවල් හදපු ව්දියට ම තියෙන්නේ...වෝට බේස් කරන්න ඉල්ලන ගාන දරා ගන්න බැහැ..ඔයාට පිං..දැන් මටම කර ගන්න පුලුවන් කියලා හිතෙනවා..වැලි කොලේන් මදින්න..මැෂින් එක ඕනෙද අපිට අතින් කර ගන්න පුලුවන් ද...

    • @architecture7962
      @architecture7962  4 года назад +1

      Athin kara ganna puluwan machin ekak nath nam.. prashnayak awoth katha karanna

    • @dilipsanjeewa9807
      @dilipsanjeewa9807 4 года назад +2

      Kiyana tharam lesi ne aiya. Oya kalata baas kenek karana tharm kolity enne ne. oyata upades ona nam kiyala dennam... 0777130590 call me...

    • @musicwithlife2143
      @musicwithlife2143 4 года назад +1

      ඔයා වැඩේ පටන් ගන්න අපි උදව් කරන්නම්

  • @chinthakajayawardana2030
    @chinthakajayawardana2030 4 года назад

    නියමයි සහෝදරය,

  • @nalakakumara7909
    @nalakakumara7909 4 года назад +1

    Thanks

  • @hfhf94
    @hfhf94 2 года назад

    Dark wadi netha

  • @erangabandara-guitarcovers6299
    @erangabandara-guitarcovers6299 3 года назад

    Top coat eka wenuwata mata gloss varnish ekak use karanna puluwanda?

  • @dushanshachithra5894
    @dushanshachithra5894 4 года назад +7

    පසුබිම් මියුසික් ශබ්දය වැඩී සහෝදරයා ....වටිනාකම අඩුවෙනවා මියුසික් ශබ්දය නිසා.අඩුවෙන් කරන්න ඊලග පාර..සුභපැතුම් 🙏🙏❤❤

  • @sangeewaudayathunga5855
    @sangeewaudayathunga5855 4 года назад

    Mcn denagena deyak kiyala denna ...

  • @wjcreations3663
    @wjcreations3663 4 года назад +1

    ETHAMA HONDA........ DANUWATH KEREEMAK ..... NAMUTH.... BOHOMA HEMEN........KATHA KARANA GAMAN ..... INDIA WATA ... AHENA THARAM ......MODA BACK GROUND ...... MUSIC AKAK DEELA NESA..... KEYANA...... MELO DEYAK.....THERENNE NAHA .... warade hadagena ediriyata yanna....... good luck

  • @oshandhananjaya1534
    @oshandhananjaya1534 4 года назад +2

    Puluwanda managanne kohomada kiyala kiyala denna

  • @chandanakumara7582
    @chandanakumara7582 4 года назад +1

    දිගටම කරගෙන යන්න

  • @anuradharajapaksha8821
    @anuradharajapaksha8821 3 года назад

    Wathura danwada palamu para

  • @dulamadudissanayaka8455
    @dulamadudissanayaka8455 4 года назад +1

    Oya kiyana eka ehennee bro

  • @shanikasanjeewani304
    @shanikasanjeewani304 4 года назад +1

    Congratulations. Don't give up also

  • @nirmalmadushanka8670
    @nirmalmadushanka8670 3 года назад +2

    මේ කියන විදියට වඩා ගොඩක් වෙනස් මේ ක්‍රියාවලිය. දෙයක් දැනගෙන දැම්මානම් මීට වඩා වටිනවා.

  • @lakmalmadushan4808
    @lakmalmadushan4808 4 года назад

    Concrete uluwahu dala thiynwa nm , janel piyan ekka colour match krgnna puluwanda, kohomda aka krnne??

    • @musicwithlife2143
      @musicwithlife2143 4 года назад

      පුළුවන් බාස් කෙනෙකුට ..කතා කරගන්න

  • @susanthajayalath8805
    @susanthajayalath8805 4 года назад

    Mata kiyanna mekata wtura kalawam karanwada

    • @nizarmohammed6318
      @nizarmohammed6318 3 года назад

      Jat Sayerlack lage ekat nm plwn .. eth top coat ekatanm 20% anupathayata kalwam krnna ona .. Jat lage videos tinwa balanna

  • @sameeralakmal6138
    @sameeralakmal6138 3 года назад

    Me waterbase warge mokadda

  • @savindurashmika6851
    @savindurashmika6851 4 года назад +1

    Water proof karana hati video ekak danna

  • @chamaramadushan4005
    @chamaramadushan4005 4 года назад

    Me magul music eka hinda melo deyak ehennae neha

  • @RizwanKhan-ok6gb
    @RizwanKhan-ok6gb 4 года назад +1

    Too much of background music... Video is informative

  • @sumitragamage9553
    @sumitragamage9553 4 года назад

    Parana awa nawatha aluthen gana widiha pahadili karapan machan

  • @kaushalyahansana5844
    @kaushalyahansana5844 4 года назад +1

    Audio quality eka wadi karanna.( kisima deyak ahen naha)
    Anyway Good luck.

  • @chanuchamil5841
    @chanuchamil5841 4 года назад

    Music ain karala kara nm hodai etakota

  • @prageethmadusanka2373
    @prageethmadusanka2373 4 года назад +2

    Background music ekath ekka rap ekak wage kathawa......

  • @janakaprabath9797
    @janakaprabath9797 4 года назад

    Kohoba liyata hariyana police ekak kiyannako

  • @malindalokugamage2358
    @malindalokugamage2358 3 года назад

    please turn off background music when explaning!

  • @udarachinthaka3886
    @udarachinthaka3886 4 года назад +1

    ගෙදරක තීන්ත ගාන්න කලින් කපරාරු කරල පිලර් එක ගාල ඊට පස්සෙ පොටි ඇදල ඒක වැලි කොල වලින් කපල ආයෙත් පිලර් ගාල ......ආයෙත් වැලි කොල වලින් කපන්න ඕනද ? නැත්නම් තීන්ත ගාන්න පුළුවන් ද?

    • @architecture7962
      @architecture7962  4 года назад +1

      පොටි අදල කපල ෆිලර් ගාල තින්ත ගන්න.

    • @udarachinthaka3886
      @udarachinthaka3886 4 года назад

      ෆිලර් එක වැලි කොලෙන් කපන්නෙ නෑ නේද?

    • @architecture7962
      @architecture7962  4 года назад

      @@udarachinthaka3886 අවශ්‍ය නෑ.

    • @musicwithlife2143
      @musicwithlife2143 4 года назад

      @@udarachinthaka3886 400 හරි 600 හරි අත මට්ටම විතරක් ටිකක් කපන්න ...බිත්ති සිනිදු වෙනව එහෙම උනාම

    • @udarachinthaka3886
      @udarachinthaka3886 4 года назад

      @@musicwithlife2143 ඔව් නේ 👍👍

  • @herathherath2228
    @herathherath2228 4 года назад +2

    Wood preservative not required for waterbase.

  • @nethunethu3503
    @nethunethu3503 4 года назад

    මේක hai කරලා tiyena ජනෙල් දොරවල් වලට බැරිද

  • @erandaprasad8215
    @erandaprasad8215 2 года назад

    no sound patha

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 4 года назад

    Back ground music eka wadei

  • @mario21003
    @mario21003 4 года назад +1

    Bro music eka adu karala voice eka wadi karanna mixer eken

  • @shafrazkitchilan4339
    @shafrazkitchilan4339 4 года назад

    Music is too loud

  • @ndea2005
    @ndea2005 3 года назад

    It would be better you reduce the volume of the music 🎵, we want to hear how the job is done, NOT listen to some music

  • @manjulakularathne8213
    @manjulakularathne8213 4 года назад +1

    සීලර් විතර ක් ගාපු ලී කොහොමද වෝට බේස් කරන්නෙ.නැවත කපන්න ඕන ද වැලිකොලෙන්.

    • @hmdikma
      @hmdikma 4 года назад +1

      වැලිකොලේකින් කපලා මදී..වීදුරු කෑල්ලකින් හූරලා තමයී සීලර් අයින් කරන්න වෙන්නේ.

  • @sarathwijesinha915
    @sarathwijesinha915 4 года назад

    වෝල්නටි ලිටරයක මිල කියද

  • @adeeshashalinda7403
    @adeeshashalinda7403 4 года назад

    Music eka wadie katahada ahenne na 😷😷😷😷

  • @amila7745
    @amila7745 11 месяцев назад

    😀 me paint hodai sellam gewalwalata 😀💩💩
    Kiyala dena eka hariyata iganagena kiyala dipalla ban minissu amaruwe wattannathuwa

  • @roto5206
    @roto5206 3 года назад

    මිනිස්සු මුලා කරන්න එපා සහො .. වරේන් අපි ලගට අපි උබට කියලා දෙන්නම් මුල idan අග වෙනකම්.

  • @jinathneththasinghe5084
    @jinathneththasinghe5084 4 года назад +1

    Background music එක නිසා අහෙන් නෑ බං

  • @dumindadasanayaka144
    @dumindadasanayaka144 4 года назад

    ටොප් කෝඩ් එක ගාන්න කලින් නැවත වැලි කොලෙන් කපන්න එපාද

    • @nizarmohammed6318
      @nizarmohammed6318 3 года назад

      600 kolen lawata ganna one
      Wood stain eka gawath 1 weni sare gaala itpsse 600 eken tikk pirimadala thamai aai deweni sare ganna one .. itapsse aai 600 eken lawata madala thamai top coat eka unat gaanne ekat ara wage 600 kolen ganna one dweni sare top coat eka gaaddi..
      Ehema welikolen allanna kianne.. shine ekata deweni sare gaaddi eka hariyata ganwennati hinda ..

  • @hmdikma
    @hmdikma 4 года назад

    සීලර් කිරීමක් අවශ්‍ය වන්නේ නැතිද?

    • @dilipsanjeewa9807
      @dilipsanjeewa9807 4 года назад

      Ne meka NC newei... Seelar thiyenawa water base... ETH ona ne.

  • @wasanthadissanayake4498
    @wasanthadissanayake4498 3 года назад

    ඕකේ music එක අයින් කරන්නකෝ මෙලොව දෙයක් ඇහෙන්නෑ

  • @viduraweerasinghe
    @viduraweerasinghe 4 года назад

    Tone adu karapaaaaaaan

  • @roshanbandara5395
    @roshanbandara5395 3 года назад

    background music is annoying.

  • @sandundilruk9143
    @sandundilruk9143 4 года назад

    🙏🙏💚

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 года назад

    Music එක නිසා මෙලෝ මඟුලක් ඇහෙන්නෙ නෑ 😠

  • @virajdarshana2963
    @virajdarshana2963 3 года назад

    Siwilin lali

  • @savindurashmika6851
    @savindurashmika6851 4 года назад +1

    Poti dannadda

    • @architecture7962
      @architecture7962  4 года назад +1

      කඩතොලු තියෙනව නම් ඒ තැන් වලට පොටි දා ගන්න ඕන...

  • @upalijayakody2722
    @upalijayakody2722 2 года назад

    සංගීතය හින්දා කියන දේ තේරෙන්නේ නෑ

  • @jinathneththasinghe5084
    @jinathneththasinghe5084 4 года назад

    වෝට බේස් එක ගාද්දි තියන පොටි ඔක්කොම හොදට පේන්න ගන්නවනෙ. ඒකට මොකක්ද කරන්න පුලුවන්..

    • @musicwithlife2143
      @musicwithlife2143 4 года назад

      පොටි+පොටි ..කලවම් කරල පාට හදාගන්න..

  • @sisirachandana5707
    @sisirachandana5707 3 года назад

    මල්ලි ඔයාගෙ පොන් නමිබර් එකක් එවන්න කො

  • @arnoldkulatilake9037
    @arnoldkulatilake9037 4 года назад +1

    මියුසික් සකසා අයින් කරන්න

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 4 года назад +4

    හොය හොය හිටපු වීඩියෝ එකක්.සුපිරි .phone number එක දෙන්න පුලුවන්ද ?

    • @sadamalabharathi9053
      @sadamalabharathi9053 3 года назад

      Waterase karana lada janela newata wterbase kara ganne keseda

  • @sriyalpriyankara2082
    @sriyalpriyankara2082 3 года назад

    එක්කො සංගීතය දාන්න .නැත්නම කතාව දාන්න.මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ.

  • @lasithakumara6939
    @lasithakumara6939 4 года назад +3

    කියන එවා ඇහෙන්නේ නෑ බන්

  • @kidsartist3129
    @kidsartist3129 3 года назад

    ඇහෙන්නෙ නෑ

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 года назад

    ඇහෙන්නේ නෑබං

  • @pabathbandara3745
    @pabathbandara3745 4 года назад

    Pahadili-ne-machan

  • @hasithapriyankara6515
    @hasithapriyankara6515 4 года назад +1

    😁දෙයක් හරියට දැනගෙන මිනිස්සුන්ට කියලා දෙන්න ..😓😓

  • @prasnnapremadasa7806
    @prasnnapremadasa7806 3 года назад

    මොනාද බන් මේ අැහෙන්න කියපන්

  • @shamanthachami3270
    @shamanthachami3270 3 года назад

    මෙලා දෙයක් ඇහෙන්නෑ..

  • @pointfivemedia1142
    @pointfivemedia1142 3 года назад

    කන්දෙක බීරි වුනා උබේ වොයිස් එකට.ඉලග පාර කරද්දි තව පොඩ්ඩක් හිමින් කතා කරන්න.

    • @dilanmadushanka4369
      @dilanmadushanka4369 3 года назад

      ගොඩක් දේවල් අඩුයිනෙ මෙකෙ

  • @wklpriyankara1787
    @wklpriyankara1787 3 года назад

    කිසි දෙයක් පැහැදිලි නෑ

  • @sahanviraj3573
    @sahanviraj3573 4 года назад +1

    Thanks

  • @shamilaanuradhi7956
    @shamilaanuradhi7956 4 года назад

    Kos liyata hari yanne mona ekada

  • @sarathwijesinha915
    @sarathwijesinha915 4 года назад +1

    වෝල්නටි ලිටරයක මිල කියද