Hawagala Night Camping | Belihuloya Sri lanka හාවාගල කදු මුදුනේ රැයක් 4k Travel Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 32

  • @sinhalaapiuk
    @sinhalaapiuk Год назад +1

    ඔයාලා tent rent කරන තැනින් pegs දෙන්නෙ නැද්ද ..එක tent එකක මම දැක්කා කොහු ලනුවක් ඇදලා ගලක ගෙට ගහලා තියෙනවා ..ඇදුම් වනන්න පුළුවන් ඒකේ...😂😂😂😂

    • @traveleranjana
      @traveleranjana  Год назад +1

      🌿🇱🇰 අනිවාර්‍යෙන්ම මම ඊළග video එකට අපි පාවිච්චි කරන පෙග්ස් එහෙම නැත්නම් යකඩ කොකු ටික tent එකට fix කරන විදිය පෙන්නනම්. Automatic tent එකක් නිසා හුළං එන පැත්තෙන් ලණුවක් ගැටගහන අරමුන Tent එකට වෙන damage එක නැති වෙන්න . ගොඩක් වෙලාවට එහෙම ලණුවලිනුත් ගැටගහන්නේ ලොකු wind එකක් සෙට් වෙන තැන් වල. අනිවාර්‍යෙන්න පොඩි පොඩි ඇදුම් උනත් වේලගන්න අපි එවා පාවිච්චි කරනවා 🌿❤️

  • @traveleranjana
    @traveleranjana  Год назад +2

    මේක සංචාරයක් අපූරු දිවයිනක් වටා දිවෙන . ඉතින් ඇවිද යමු මහා මුහුදෙන් වට වුන අපූරු පුංචි දූපත වටා 🇱🇰🌿

    • @anjanamadusanka6882
      @anjanamadusanka6882 Год назад

      Ekanm eththa anjana lankawe kiyanne paradisayak loke goda ratawal wala nethi harima saumya desha gunayak ethi ratak

    • @anjanamadusanka6882
      @anjanamadusanka6882 Год назад

      Thawa hengichcha then ethi anjana oyata puluwan wei e lassana hoyagena yanna..suba pethum.theruwan saranai oyata

  • @peoplesmedianetwork8707
    @peoplesmedianetwork8707 Год назад +1

    නියමයි ❤🎉🎉🎉🎉 සුබ පැතුම් දිගටම වැඩේ කරන්න

    • @traveleranjana
      @traveleranjana  Год назад

      බොහෝමයක් ස්තූති.🇱🇰🌿 අඩු පාඩු තියනවනම් Comment එකක් දාගෙනම යන්න . ඊළග පාර හදාගමු

  • @sammikaprashan7606
    @sammikaprashan7606 Год назад +1

    ❤️

  • @Ashprabashwara
    @Ashprabashwara Год назад +1

    Sago ❤️

  • @premukavindana1789
    @premukavindana1789 Год назад +1

    අයියා අපිත් එදාම hawagala hiking කලා ඔයාලට කලින් නැග්ගෙ 4දෙනෙක්..

    • @traveleranjana
      @traveleranjana  Год назад

      අම්මටසිරි ඔයලාද අර පල්ලෙහ නාන තැන ඉදියේ

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo Год назад

    ❤️🍃

  • @AshX-666v
    @AshX-666v 4 месяца назад +1

    අයියේ ඒ හරියේ camping tents එහෙම rent එකට ගන්න place එකක් තියෙනවද ලග

    • @traveleranjana
      @traveleranjana  4 месяца назад +1

      @@AshX-666v හාවගල කිට්ටුවනම් දන්න තරමින් නෑ මල්ලි. හැබැයි Travel gears ලා ඉන්නේ රත්නපුර එයාලා රෙන්ට් කරනවා

  • @Dulara_Sandeepa
    @Dulara_Sandeepa Год назад +1

    ❤🙈

  • @RasikaMaduwanthi-t4m
    @RasikaMaduwanthi-t4m 10 месяцев назад +1

    හපුතලෙන් බස් එක තියෙන්නෙ කීයටද කොතනද නවත්තන්න කියන්න ඕනෙ❤

    • @traveleranjana
      @traveleranjana  10 месяцев назад

      Haputale ඉදලා කොළබ පැත්තට තියෙන ඕන bus එකක එන්න පුලුව්න් හැබැයි දුර bus එකක් නැතුව ලග බස් එකක යනවනම් ලෙසි. කොන්දොස්තරට කියුවහම Belihuloya rest එක ගාවින් බස්සනවා

  • @hashanbandara9249
    @hashanbandara9249 Год назад +1

    Bro kanda udata dura kilo metr kiyda?

    • @traveleranjana
      @traveleranjana  Год назад +1

      3km කියලා කියුවේ හැබැයි ඊට වැඩි මචන් 4km කිට්ටු වෙන්න තියෙනවා . කන්ද වටෙන් යන්න තියෙන්නෙ එකයි දුර වැඩි

    • @hashanbandara9249
      @hashanbandara9249 Год назад

      @@traveleranjana thanks bro❤️.දුර උනාම තමා ආතල්.....

  • @thulyarvideo
    @thulyarvideo Год назад +1

    ❤❤❤

  • @sewminiranasinghe5790
    @sewminiranasinghe5790 Год назад +1

    ♥️🇱🇰

  • @udarakumarasinghe4755
    @udarakumarasinghe4755 Год назад +1

    Meee .kakka bara hadunot mokada karanne campign vala .danne neti hindai ahanne😂 .

    • @traveleranjana
      @traveleranjana  Год назад

      ඇත්තටම හොද ප්‍රශ්නයක් මල්ලි . සමහර Camp site වල ලග toilet පහසුකම් හදපුවා තියෙනවා. සමහර තැන් වල කන්ද පහල Toilet පහසුකම් තියෙනවා . කන්දේ උඩ හෝ කලෑවෙදි හදීසිම නම් අඩි පාරෙන් ටිකක් එහාට වෙන්න ගලාගෙන යන වතුර පහරකින් එහාට වෙන්න පොඩියට වලක් හාරලා අවශය දේ කරලා ඒ වල ආපහු වහන්න ඕන 🌿

  • @premukavindana1789
    @premukavindana1789 Год назад +1

    අයියා අපිත් එදාම hawagala hiking කලා ඔයාලට කලින් නැග්ගෙ 4දෙනෙක්..