දැන් කාලේ හොයාගන්නත් නැති ‍රස ගුණ පිරි බුල්ටෝ ටොෆි හදමු | How to make Sri lankan Bulto Toffee Recipe

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 226

  • @isurusampath5652
    @isurusampath5652 10 месяцев назад +14

    අදටත් කඩේට ගියාම දැක්කොත් අනිවා ගන්නවා. මේවා හරිම සුන්දර මතක. රුපියලට බුල්ටො හතරක් කාපු අපිට මේව හරිම සුන්දර මතකයන් තමයි.
    බොහොම ස්තූතියි පොඩි කාලෙට අරන්ගියාට. ❤❤❤

  • @NilushaniFernando-x7p
    @NilushaniFernando-x7p Месяц назад +3

    ඉස්සර මගේ තාත්තා බුල්ටො හැදුවා බිස්නස් එකට ගොඩක් ලොකුවට කලා පස්සෙ කාලෙක ඒක නැවතුනා හරි අමාරුනෙ හැදිගාන්න ඔයාගෙ බුල්ටො දැක්කම ආසහිතුනා ඒ කාලෙ බුල්ටො ඔතන්න වෙනම කට්ටියක් ඉතිං අපි හරියට කනවා එතකොට සත දහයයි මේ වගේ වීඩියෝ එකක් දැම්මට ඔයාට ස්තූතියි ♥️

  • @rohinishaideen4752
    @rohinishaideen4752 Год назад +9

    ඔබ තුමියට ගොඩක් ස්තූති. මම පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න බැහැ කියනව බුල්ටො ගන්න සත පහක් දුන්නෙ නැත්නම්. ඒ රස ජීවිතේටම අමතක වෙන්නෙ නැහැ. හරිම රස ගුණසිරි බුල්ටෝ. කටෙන් ඵකයි. 😋

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @sipbandara8032
    @sipbandara8032 10 месяцев назад +3

    අදටත් දැක්කොත් බුල්ටො නම් නොගෙන ඉන්නෙ නෑ.....ඉස්සර රසයම දැන් බුල්ටො වල නැතත්....ලස්සන මතක අළුත් වෙන එක නම් වළක් වන්න බෑ....පොඩි කාලෙ කටේ ඇලි ඇලි අහුරු පිටින් බුල්ටො කාපු මිහිරි මතකය තවමත් මතකයි.....තාමත් ආසයි ඒ මිහිරි මතකයට.ඔයාට ගොඩාක් ස්තූතියි බුල්ටො හදන හැටි කියල දුන්නට.හදලම බලන්නම්කෝ.....❤

    • @zeenathcarrim
      @zeenathcarrim 8 месяцев назад

      Ada koheda aney Bulto. Boru kiyanna epa ithin. First time dekke Utube eke Bulto hadanwa. Thank u so much.

  • @kadnhperera6062
    @kadnhperera6062 10 месяцев назад +6

    පැරණි රසය මතක් කලාට ඔයාට ගොඩක් ස්තූතියි.....

  • @shanikamadumali5137
    @shanikamadumali5137 Год назад +2

    Me topiya masa kiyak vithara thiyaganna puluwanda.godak watinawa me wage vidiyo kiyala denawata.bs.💖👍🙏

  • @champahettiarachchi9624
    @champahettiarachchi9624 8 месяцев назад +3

    අනේ හදලා කඩේට දාන්නකො. මාරම ආසයි කන්න. පොඩි කාලෙට ගියා. ❤❤

  • @manjuplaystore1857
    @manjuplaystore1857 6 месяцев назад +1

    මම හරිම ආසා කෑමක්...අනේ දැන් දකින්නව්ත් නෑ තමයි. ඔයා ලොකූ උදවුවක් මේ කරන්නේ. "මිහිරි මතක අලුත් කලා තමයි". ස්තූතියි ..❤️

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 месяца назад +2

    අපිත් ඇතිවෙන්න බුල්ටො කෑවා ක⁣ට හමයනකන් හපන්න ඕනෙ දත්වල ඇලීඇලි කෑවෙ,,ස්තුතිය මතක්කලාට

  • @anushasudarshani8213
    @anushasudarshani8213 Год назад +6

    ඉන්න මාත් හදන්න ඕනී...ඔයට බොහොම ස්තුතී.....තව තව පැරනි කෑම හදන්න නුවන පහල වේවා......❤️❤️❤️🌹🌹🌹

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @swarnamudalige6388
    @swarnamudalige6388 Год назад +10

    බොහොම ස්තුතියි මේ වගේ පැරණි කෑම ජාති දැන් සමාජයට හඳුන්වා දෙනවට.හරිම වටිනා වීඩියෝ එකක්.අපේ කාලේ රසම ටෝපියක් තමයි බුල්ටෝ කියන්නේ.දුවගේ අම්මට ගොඩක් පිං හදන හැටි කියා දුන්නට.🙏❤

  • @janetjanet4157
    @janetjanet4157 Год назад +4

    😮👌😋😋❤️ ගොඩක් ස්තූතියි ඔයාට පැරණි අපිට හඳුන්වලා දුන්නට මමත් පුංචි දවස් වල හරියට කෑවා ජේසු පිහිටයි

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @anushachandrasiri
    @anushachandrasiri Год назад +3

    ඔයාගෙ වීඩියෝ එක මුලින්ම බලන්නෙ අද.අනේ ඔයා ගෙ කට හඩ හරිම ලස්සනයි.වෙලාව ගියා ගානක් නැ .ඔයාගෙ පරන කෑම වලට මන් ගොඩක් ආසයි.බුල්ටො කාලම නැ .ආයෙම ඉක්මනට එන්න.තෙරුවන් සරනයි...

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️ඇවිත් ඉන්නේ ඩියර්🥰🥰🥰අලුත් වීඩියෝස් දාල තියෙනවා ඉඩ ලැබුනාම බලන්නකෝ😍😍😍

  • @sureenperera9657
    @sureenperera9657 Месяц назад +1

    Gunasiri Bulto mage priyathama kaamak.thanks dear athithayata giya.

    • @rooeats
      @rooeats  Месяц назад

      🥰❤️🥰

  • @dineshadinesha2356
    @dineshadinesha2356 Год назад +1

    ඔයාගේ කටහඩනම් ගොඩක් ලස්සනයි පැහැදිලියි.මේ බුල්ටෝ එක සාමාන්‍යයෙන් කොච්චර කල් තියා ගන්න පුළුවන් ද

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට😍😍😍හරියට පැක් කරලා තිබ්බොත් මාස දෙකකට වඩා තියන්න පුළුවන්❤️❤️❤️

  • @tainymadubashini6005
    @tainymadubashini6005 Месяц назад

    බොහොම ස්තූතියි .හරිම වටින වීඩියෝ එකක් .😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @pinipasandaruwan8065
    @pinipasandaruwan8065 Год назад +3

    ගොඩාක් රසයි මමත් හදලා බැලුවා. ඔයාට ගොඩක් ස්තුතියි

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @zeenathcarrim
    @zeenathcarrim 8 месяцев назад

    Thank u oya apita Bulto mathak keruwata. Kochara mahansi unada oya eka hadanna. Santhosai thank u apit ekka share kalata. God Bless u.

  • @indikasampath7990
    @indikasampath7990 8 месяцев назад

    වැනිලා දාන්නම ඕනද

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 Месяц назад

    mama asama tofee ekak ❤❤bodahaluwa hadanna berida parana ape muthunmitthan hedu siyalu de hadanna oya athi dakshayek ❤❤❤❤❤❤Aadarey theruwan saranai ❤❤❤❤️❤️❤️

  • @PriyanthiAththanayake
    @PriyanthiAththanayake 2 месяца назад

    ඒකනං.මරු.හරිම.රස.පාටයි.ඔයාට..ස්තුතියි

  • @ajantharanawake1682
    @ajantharanawake1682 Год назад +1

    බොහොම ස්තූතිය් .හදලා බලන්නමි.එදා රස තාමත් කටෙි දැනෙනවා

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට❤️😍❤️

  • @ChathuJeewanthi-o3j
    @ChathuJeewanthi-o3j 11 месяцев назад

    Kochchra kalyk tiyagnnapuluwanda

  • @kriusnarajrajaratnam6757
    @kriusnarajrajaratnam6757 Год назад

    Hi, can you tell me how to make Kithul pani bulto Tobby? Thank you.

  • @wageeshanethsarani960
    @wageeshanethsarani960 Год назад

    Oyage recipes harima pahadili😍❤
    Mata kiyanna puluwanda me pramanayen kochchara bulto hadaganna puluwanda kiyala

  • @marieselvadorai3324
    @marieselvadorai3324 7 месяцев назад +1

    God bless you and you family ❤

  • @leelapinnawala1055
    @leelapinnawala1055 5 месяцев назад

    ආසයි දැනගන්න ලැබීම ස්තූතියි ඔබට

  • @ThisaraBuddimal
    @ThisaraBuddimal Год назад

    Pan piti thawaranawane bulto wala ewa pisadala ain nokaloth bulto push gathiyak enawada.

  • @anuracaldera4523
    @anuracaldera4523 8 месяцев назад

    A kaalaye GUNASIRI bulto harima rasata thibuna!Akatath raw materialwala adhika mila balapaana athi!

  • @hilalhilal-tp3xt
    @hilalhilal-tp3xt Год назад +3

    මේක හරිම රසයි👌👌👌
    Thank you

  • @aliyarsiththifawziya7025
    @aliyarsiththifawziya7025 3 месяца назад +1

    Thank you so much madam ❤

    • @rooeats
      @rooeats  3 месяца назад

      ❤️❤️❤️

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 4 месяца назад +1

    Api podi kale bulto ekak satha pahatath adu wage mathaka.godak thada kalupatai.mama kiyanne 68,70,gananwalawage.sthuthi.

    • @rooeats
      @rooeats  4 месяца назад

      ❤️❤️❤️

  • @charmainperera8527
    @charmainperera8527 7 месяцев назад

    Thankyou mama danaganna ගොඩක් ආසාවෙන් හිටියේ

  • @disnadisna368
    @disnadisna368 Год назад +3

    Thank you so much 👍

    • @rooeats
      @rooeats  Год назад +1

      ❤️❤️❤️

  • @chamindafrenando6405
    @chamindafrenando6405 Год назад +1

    මිස් ගොඩක් ස්තුති කියලා දුන්නාට ගොඩක් පින්

    • @rooeats
      @rooeats  Год назад

      ❤️😍❤️

  • @manelsomalatha6607
    @manelsomalatha6607 3 месяца назад +1

    මම බුල්ටෝ කැවෙි සත 25 ට ඔයාට ගොඩාක් පින් රසය මතක් කලාට.

    • @rooeats
      @rooeats  3 месяца назад

      ❤️❤️❤️

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 Год назад +2

    අනේ මන් අතීතයට ගියා..ඒ කාලේ යාලුවොත් එක්ක තරගෙට බුල්ටො කෑවෙ.හක්ක කැඩුන්නැති එක පුදුමයි😂😂..අද තමයි රෙසිපි එක දැක්කෙ ඔයාට ගොඩාක් ස්තූතියි නොදන්න දෙයක් කියල දුන්නට.

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 Год назад +1

    ස්තුතියි

  • @queenhouse7528
    @queenhouse7528 Год назад +2

    ගොඩක් ස්තුතියි.අවශ්‍ය ද්‍රව්‍ය ටික දාන්න කෝ අක්කේ.

    • @rooeats
      @rooeats  Год назад

      නංගා ඔබට අමුද්‍රව්‍ය ටික මගේ වෙබ්සයිට් එකෙන් ගන්න පුලුවන්❤️ rooeats.com

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 11 месяцев назад

    ෂා මරු කෑම.අපි නම් හරියට කෑව. වැඩේ ලේසි නැහැ නේද.

  • @sanathjayavira-pk3kw
    @sanathjayavira-pk3kw Год назад +1

    පොඩි ව්‍යාපාරක් විදිහට කරන්න පුලුවන්ද ඔබට ගොඩාක් ස්තුයි යටගිය රසයං හදන්න කියලා දෙනවට

    • @rooeats
      @rooeats  Год назад

      ඔව් ඩියර් අනිවාර්‍යෙන්💐බොහොම ස්තූතියි😍😍

  • @tharaka2016
    @tharaka2016 10 месяцев назад +1

    ලස්සනයි .... කටහඩ... පෑහැදිළියි.
    ❤❤

    • @rooeats
      @rooeats  10 месяцев назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ftexdr
    @ftexdr Год назад +2

    Swayan Rakiyawak sandaha pawa sudusu Rasa Guna piri BULTO TOFFEE Recipe eka... Great 😍👍

    • @rooeats
      @rooeats  Год назад +1

      Thank you💐😍😍

  • @JE-pq4wp
    @JE-pq4wp 5 месяцев назад

    Ape kaale satha 10ta
    gatthe.
    Honda recipe ekak ♥️😘

  • @dammekagevante9860
    @dammekagevante9860 Год назад

    හාල්පිටි දාන්න බැරිද

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w 11 месяцев назад

    අනෙ අපිත් ඒ කාලෙ හරිම ආසයි බුල්ටො කන්න😊

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 Месяц назад

    මහරගම ගුනසිරි බුල්ටො මුදලාලි මගෙ හොද හිතවතෙක් හරි ම හොද කෙනෙක් ❤
    අද ජීවතුන් අතර නැ
    ඔහුව මතක් උනා

  • @shriyaniw1905
    @shriyaniw1905 4 месяца назад

    Apen.Athwela.Giya.Bulto
    Podi.Kale.Api.Harima.Asai
    Kuala.Kaleta.Giya.Thank.You

  • @sampathchaminda9422
    @sampathchaminda9422 Год назад +1

    පාන් පිටි දාන්නෙ නැතුව හදන්න බැරිද

  • @wdlranjani
    @wdlranjani Год назад +1

    Wow Supiri Bulto......Thanks Dear ...Athithayata Giya...🌹❤️❤️

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi obata❤️❤️❤️

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Месяц назад +1

    අපි පොඩි කාලෙ ඉස්කොලෙ ලග කඩෙන් කෑවෙ තාම සුවද මතකයි එකක්.සත 2 යි.දැන් චූයින්ගම් කනවා වාගෙ නෙද😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

    • @rooeats
      @rooeats  Месяц назад

      🥰❤️🥰

  • @Pererassachintha
    @Pererassachintha 10 месяцев назад +1

    වැනිලා දාන්නම ඕනිද 😩

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 6 месяцев назад

    Akke chocolate hadana heti kiyala dennako

  • @marypieris1538
    @marypieris1538 Год назад

    පොල් වතුර නැතුව වතුර දාන්න බැරිද දුව❤❤❤

  • @chandikasamarakoon9212
    @chandikasamarakoon9212 11 месяцев назад +4

    ස්කෝලෙ යද්දි රුපියල් 5 හම්බඋනා.බුල්ටො එකක් සත 5. ලොකු ගොට්ටෙකින් එකක් බුල්ටො ගත්තා.මුලු පන්තියම එදා බුල්ටො කැවා.

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n Месяц назад +1

    අපි කෑවා සත50යි ගෑනු ලමයින නමකුත් වැටුනා අලි බුල්ටා කියලා😀❤❤❤❤❤

    • @rooeats
      @rooeats  24 дня назад

      ❤️❤️❤️

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 8 месяцев назад

    අපි පොඩිකාලේ ලොකු බුල්ටො කෑවෙ සත පහට. හැබයි කටින් එකයි. ඒක කටේ දාගත්තම කාල ඉවර වෙද්දි කට හොදටම රිදෙනව....

  • @niranjalatillekeratne181
    @niranjalatillekeratne181 Год назад

    Thank you. Mama school yana kale canteen eke bulto hariyata kanawa...ithin class eke girl kenek mata namakuth damma Bultowathi kiyala...😀😀😀😀😀
    Mama ahala thiyena widihata bulto toffee eka hadune waradi wechcha ekak kiyalai. Anthimata bulto unalu. Danuth thiyenawa. Ewa balai. Mama nam thamath kanawa...........❤❤❤❤❤😋😋😋

    • @rooeats
      @rooeats  Год назад

      Niyama kathawa dear❤️😍😍

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Год назад +1

    Api podi kaale iskole kantimen udenma paasal gihilla karanawade bulto kana eka.athithaya dan lamayinta naha. Dan thiyenne igana ganna tharangayak vitharai.

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 8 месяцев назад

    Thanks sister ❤

  • @awednesaluk600
    @awednesaluk600 11 месяцев назад

    Thanks

  • @tashiniashali193
    @tashiniashali193 11 месяцев назад +1

    Anty man oyge recipe gdk hdl thiynw thank you❤
    🎉

    • @rooeats
      @rooeats  11 месяцев назад +1

      Thank you sooo much❤️❤️❤️

  • @hewadewage2515
    @hewadewage2515 Месяц назад

    බොහොම ස්තුතිවන්ත වෙනවා රෙසපිය එව්වාට

  • @samanthikagamage4468
    @samanthikagamage4468 Год назад +21

    ගුණසිරි බුල්ටො ලොකු එකක් කෑවහම බත් කන්නත් බැහැ.කට ඔක්කොම හම ගිහිල්ලා❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 месяца назад

    අනේ බුල්ටෝ..ඉස්කෝලේ කාලේ මතක් වෙනෝ❤❤❤❤

  • @UdeyakanthiUdayakanthi
    @UdeyakanthiUdayakanthi 9 месяцев назад

    අපි ත් හැදුවා රසයි

  • @NimalNimal-i5b
    @NimalNimal-i5b Месяц назад

    Niyamai ❤❤pata rasai

  • @wgdnewton8043
    @wgdnewton8043 5 месяцев назад

    ඔයාහෙදදේයක්කියලාඋුන්නේ

  • @sudagarchandrasekaram9026
    @sudagarchandrasekaram9026 Год назад +1

    නියමයි නියමයි වචන නැ.ලස්සන මතකයන්

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n Год назад +1

    ස්තුතියි දැනුම ලබා දුන්නාට❤❤❤❤❤

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @amilasdiyworld7589
    @amilasdiyworld7589 Год назад +4

    ඔයා නම් සුපිරි 👍👍

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @sujathaguruge4119
    @sujathaguruge4119 Год назад +1

    Well done . All the best

    • @rooeats
      @rooeats  Год назад

      Thank you😍😍😍

  • @aushadhaakarshana3758
    @aushadhaakarshana3758 3 месяца назад +1

    Wooooooooow ❤❤❤ Nice recipe ❤❤ Thank you so much for sharing this recipe with us ❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤ 2:08

    • @rooeats
      @rooeats  3 месяца назад

      Thank you sooo much😍❤️❤️

  • @dilhanithushari2578
    @dilhanithushari2578 9 месяцев назад

    ඡිවිතේ කපු රසම ටෝපියක්

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Год назад +4

    මේව කාල තියෙනව .කටේ ඇලෙනව නේද මේව ❤😋

    • @rooeats
      @rooeats  Год назад

      ඔව් නංගෝ😁😁😁

  • @humassoap2654
    @humassoap2654 6 месяцев назад

    Excellent ❤❤ I enjoyed

  • @chaperera3116
    @chaperera3116 Год назад +1

    මම හරිම ආසා කැමක්

  • @minolidilka7952
    @minolidilka7952 Год назад +1

    Harima lassanai

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi❤️❤️❤️

  • @shanthiwannigama8134
    @shanthiwannigama8134 8 месяцев назад

    ඇත්තටම අපි නම් ඉස්සර රස කර කර කන්නේ බුල්ටෝ ටොපි තමයි .

  • @manoripriyanka5879
    @manoripriyanka5879 Год назад +1

    ,godak rasa kamak oyameka kiyala dunnata bohoma pin ❤️

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi obata😍😍😍

  • @Intelcolourvision
    @Intelcolourvision 7 месяцев назад

    ❤️❤️❤️🌼🌼🌼🌼🌼 නියමයි

  • @gayanesathene2835
    @gayanesathene2835 Год назад +1

    Issara apa patta hadana gadaraka tibuna school gihin awith yanawa bullto otanna kali 100th R2i

  • @Fasmina-p5p
    @Fasmina-p5p 10 месяцев назад

    Matat hari aasai bullto eka mag school yana dawasa thama kala tiyanne akki yoow

  • @ThanujaDarshani-u8k
    @ThanujaDarshani-u8k Месяц назад +2

    අපි කෑවේ රැපියල් 2

    • @rooeats
      @rooeats  Месяц назад

      🥰🥰🥰

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 Год назад

    අතීතයේ රසයක් මතක් කළාට ස්තූතියි.❤❤❤

  • @Information.seeker-t7b
    @Information.seeker-t7b Месяц назад

    මම ඒකාලෙ බුල්ටො එකක් කෑවෙ රු 3යි 5යි

  • @vidushijayodya5823
    @vidushijayodya5823 Год назад +1

    Harim rasayi ♥️♥️

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @DanisterGamani
    @DanisterGamani Месяц назад

    සහසු බුල්ටො 2ක් කෑවහම පට්ට

  • @amilasdiyworld7589
    @amilasdiyworld7589 Год назад +1

    ඔයා නම් සුපිරි

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්‍තූතියි😍😍😍

  • @ajithraja9527
    @ajithraja9527 19 дней назад +1

    Ane oka hada dannako kada walata

    • @rooeats
      @rooeats  18 дней назад

      ❤️❤️❤️

  • @K.maheshaIndrakumari-ps7gm
    @K.maheshaIndrakumari-ps7gm 8 месяцев назад

  • @gayanasanka7312
    @gayanasanka7312 Год назад

    😋😋man kewe owa satha panahata 😋😋😋😋😋😋🥺🥺🥺 den hoyannawath ne akki thenk you

  • @lalithgunasekara8581
    @lalithgunasekara8581 8 месяцев назад

    ❤හරිම සුන්දර මතකයක් ❤

  • @MalaGanawathi
    @MalaGanawathi 3 месяца назад

    Adatat bulto rasa hare rasa matakayak tamai teyanna estutei a matakaya matat kata දුන්නට

  • @indikasampath7990
    @indikasampath7990 8 месяцев назад

    වැනිලා දාන්නම ඕනදා

  • @Harrypotterbrotherhood
    @Harrypotterbrotherhood Год назад

    අපිත් හැදුව ගල් වගේ

  • @අහින්සා
    @අහින්සා Год назад +1

    අනේ මිස් කොක්ටේල් හදන විදිහ කියලා දෙන්න

    • @rooeats
      @rooeats  Год назад

      හදමු ඩියර් ඉක්මණින් අපි😍😍😍

  • @Gold-i7r
    @Gold-i7r Год назад +1

    Hi
    Paam pitti mekken avasanatha

    • @rooeats
      @rooeats  Год назад

      I didn't get you. Could you please say that again

    • @Gold-i7r
      @Gold-i7r Год назад

      Milk power important tha

  • @thehiddenfalcons
    @thehiddenfalcons Месяц назад +1

    ආයෙ තියෙනවා කඩවල

    • @rooeats
      @rooeats  Месяц назад

      ❤️❤️❤️

    • @thehiddenfalcons
      @thehiddenfalcons Месяц назад

      හැබැයි තල නෑ ඔයිට වඩා පොඩී ලොකුවට කටේ හැපෙන්නෙ නෑ අම්මලා බුල්ටො කෑව කිවුවට ඒව කලින් දැකලා තිබ්බෙ නෑ දැන් ඒවත් තියෙනවා රු 5ට

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 Год назад

    Great so yummy

    • @rooeats
      @rooeats  Год назад

      Thank you 😍😍😍