Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නොදන්නා දෙයක් කියලා දුන්නට ගොඩක් පිං බුදුසරණයි 👍 🌹
නොදැන සිටි දෙයක්.....ස්තුතියි❤❤❤❤❤❤
වලං පදම් කරන්න ඕනෙ කියල දැනගෙන හිටියෙ නෑ ස්තූතියි ඔබට..
දැනුවත්කලාට බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණින් යහපතක්ම වේවා.
ඉස්සර අපේ අම්මලා වළං පදම් කළේ වළඳ හොඳින් සෝදලා අරන් වතුර එකක් පුරවලා තියෙනවා පැය දෙකක් තුනක් විතර දවල්ට උයන්න පොල් මිරිකලා ඉවර උනාම අර වළඳෙ වතුර අයින් කරලා පොල් කුඩු ටික ඒ වළඳට දාලා නැවත හට්ටියේ කටළඟටම වතුර දාල පැත්තකින් තියලා උයලා ඉවර උනාම ලිපේ ඇවිලෙන දරටික අයින් කරලා ලිප උඩින් ඒ පොල්කුඩු දමාපු හට්ටිය ලිපේ තියනවා ඊට පස්සේ රෑට උයලා ඉවර උනාමත් ඒකම ආයෙත් ලිපේ තියනවා පහුවදාට සෝදලා පාවිච්චියට ගන්නවා වළඳ පුපුරන්නෙත් නෑ කෑම අඩිය අල්ලන්නෙත් නැහැ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ❤
ඉස්සර අපේ අම්මලා වළං පදම් කරන්නේ ඉවතලන පොල් කුඩු දාලා ලිපේ තියලයි.
අපේ ගෙදරත් එහෙමයි
ඉස්සර අපේ අම්මත් එහෙමයි
ඔබට ඉස්තුතියි මෙය කියා දුන්නට 🙏🙏🙏
ස්තුතියි දැනුවත් කලාට
අනේ කෙල්ලෙ ඔච්චර විච්චූරන කරන්න නෑ අපෙ අම්මල,අක්කල. අළුත් වලඳට දහයිය හරි , පොල් කුඩු හරි දාල ලිප උඩින් තියල රත් කරනව. එච්චරයි. අවුරුදු 3_4 ක් නෙවෙයි ඊටත් වඩා කාලයක් පාවිච්චි කරනව. ඕව ඉතින් බොලල්ලගෙ අළුත් විච්චූරනනෙ.
එහෙම කලත් පුපුරා යන්නේ ඇයි
මමත් කරන්නෙ දහයියා. හෝ පොලකුඩු දාල ලිපෙ කලු කරනවා. ඊට පසු සබන් දාලා හොන්දට සෝදන වා.
ඇත්තටම මම danneth nehe mageth අලුතින් genawa meti walan dekama pipuruwa ඔයාට ගොඩාක් ස්තුතිය
❤❤❤❤❤❤
ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
බුදුසරනයි ඇත්තටම දැනගන වුන්නැහැ
Oba thumiyage video okkoma godak watjnawa sthuthie ❤❤❤
ස්තූතියි අක්කි..❤❤❤🙏
මමත් තෙල් ගාලා විතරයි පාවිච්චියට ගන්නේ ලිපේ තියලා හදාගන්නේනම් නෑ ඉතිරිටික දැනුවත් කළාට බොහෝම පිං ඔබතුමියට
Great video ❤
oyata godak pin kiyaladenawata nodanna dewal.bs
ස්තුතිය
ස්තුතියි
Thank you so much my dear Miss..❤
ස්තුතියි ඔයාට
Very thank miss 💐💐💐💐🙏🙏🙏❤️❤️
ස්තුතියි ❤️
ස්තුතියි ඔබට
ස්තුති ❤
Thank you
Thank you so much.
Thank you ❤
Thank u ❤🎉
Thank you nanga.❤❤❤
Godak stutiy oyata, mama Gena Wala bodenaea, Meka hari hoday, 6:02
Thanks
අපෙ ඇතිලි යට පැත්ත ගිනි ගන්නවා. ඒ ඇයි
Danne nati deyak dana gotta. Thanks
Thanks dear
Thanks duwa
Mama oya vagama valan adagana hada gatta👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Ape ගෙදර වළං genawama පුපුරන wa man karanne pol කුඩු danawa me විදිහට karala balanna one
දහයියා ටිකක් වලදට දමලා අඩුගින්දරින් දහයියාකලුවෙනකමි ඉදලා ඇතැලටගින්දරදාලාවලද වටෙකරකනන්න බිම තියලා නිමුනටපසු සොදලා උයන්න ගන්න වැඩිවිස්තර නැ
thank you akka
Harima wadagath.thank you very mach
🎉
Onna oyawat up aka dunna ok❤
ඉස්සර වගෙ වලන් ඇතුල හොදට මැදල නෑ .දැන් තියෙන වලන් වල ස්තුති
Mget mAtiwallaadiya pupurala oyatA godaak pin meya kiyala dunnata
❤❤❤
🙏
❤❤❤❤❤❤👍👍👍👍👍
Ape ammala pol ludu dama lipe tiyanaea API dannawa
ruclips.net/video/EWeQi78Jyu4/видео.htmlsi=rHUgkmh0RwYoBBGi
ස්තුති
❤❤❤❤❤