Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෝමස් මාමා පීටර් ඉන්න තැනට දුවගෙන එන්නේ සමරේට වෙඩි වැදුන බව කියමින්. වැල්ලේ හැමතැනම කතා වෙන්නේ මේ වෙඩි වැදුන කතාවයි. මේ අතරේ රෝහලේ සිටින ශිවා ළගට ජූඩ් ඇවිත් කපටිකමින් විස්තර දැන ගනී. නමුත් ශිවා ජූඩ් සමගින් තරහෙන් මෙන් කතා කරයි. අනුරාදා සහ සරස්වතීද මේ ආරංචිය ගැන දැන ගනී. සමරෙට මොකද වෙන්නේ බලන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න.
හහ බන් හා😅😅😅😅😅
සරස්වති හරියට ශිවාගෙ ගැනි වගෙ,හරි ලොකු කම,හැමොටම ගෙම්බර් දානවා.පුදුම කෙන්තියක් යන්නෙ.බොරුවට පුප්පනවා.මට නම් පෙන්න බැරි චරිතයක් ..😊😗😗😗😗
ඇන්ටගේ I Love you කියමන කොහොමද 😂😂😂😂😂යකෝ ඇන්ටා බය නෑනේ දැන්
😂😊
❤️❤️දැන්නම් මේ වීරවර්නයට දඩුවම දෙන්න කාලේ හරි
අපි හරි කීවට බෑනේ.කතාව ලියන කෙනාට කතාව ඇදගෙන යන්න ඕනෙ නිසා එක එක කතා දම දම කටාව දික් ගස්සනවා.
මැරෙන්න වැටිල හිටියත් මේකගේ හින්ට් ගැහිල්ල නම් අඩුවෙලා නෑ 😅
ජුඩ්. බයට. ඉස්පිරිතාලේටවෙලා. ඉන්නවා. 😂😂
ඔව් බන් ඌබට විතරෛ තෙරුනෙ🎉🎉🎉🎉❤❤
සමරෙ පව් අනෙ දුකයි ❤❤❤❤❤❤❤
අයියෝ හැමදම කුවේට් සිට නරබන්නෙ ❤❤🎉🎉🎉සිරස අයතනයට තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤
අයියෝ ශිවාගේ කොන්ඩෙ එහෙම කැතයි
Owune
ඔව් අනෙ
ඔව් අනේ.කැතයි
ඔව්
සුබ.නව.වසරක් වේවා 🎉🎉🎉🎉
අනේ සමරේ...ශිවා..උබල පව් ලග ඉන්නේ වැඩේ දුන්න කෙනා...තමා....මිනිස්සු හරියට තේරුම් ගනිල්ලා...අර ඇන්ටා වගේවත්
ශිවාගේ කට විතරයි වැඩ නෑ සමරෙට වැදුන වෙඩිල්ල වදින්න තිබුනේ ශීවට
අපේ බලු කුක්කන් 2 න්නා මැරුනා උන් දෙන්නට නිවන් සුව පතමු ❤❤❤
😢😢
2ම එකටම මැරුණේ කොහොමද 😱😢😢😢😢😢😢.
නිවන් සුව පතනවා 🙏🙏🙏🙏🙏🙏
මුදලාලිට කවදහරි වෙඩිකනවා ජුඩි ගෙන්
පොලිසියෙන් ආවේ නැති එකම වෙඩි වැදීම..
මෙ කතාව මන් බැලුව මාසෙකින් ඒත් තාම එතනමයි😂😂😂😂
Malama jara natyak hamadama eka thana
වලව්ව ම බාවලා දැම්මනම් ඔක්කොම හරී සූදූ මැනීකෙ පව් නෙ 😢 සූදූ මැණීකෙ දැන් අම්මා කෙනෙක් නෙ ❤
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
😂
අද බැලුවෙ වොසින් මැසින් එකෙන්
Mona හරකෙක්ද බන් මූ😅😂
😂@@NuwanThilakarathna-p2e
කොහෙ හරි බල්ලා වාන්න හුංතෝ
ශිවා හැමදම ඉවරයක් කරනවා නේ දැන්නම් ඇති වෙලා මේ කතාව
Ow magula 😂
Shiwaage pana haiyai ekayi...
දැන්නම් ඇතිවෙලා
සිවාගෙ බොරො සෝ😂
කාටත් ගේම ගහන්නේ ළඟ ඉන්න උන්
මේ කතාව කන් දෙකෙන් බලන උන් මේ කොනට
මෙහෙම ආදර කතා මොකටද... සිවගෙයි සුදු මැණිකේ ගෙයි ආදරේ නිසා කතාවට උනත් ජිවිත කියියක් බිලි උනාද... සිවාගෙ තාත්තා බබු 😭බබූට ගහලා... ගහල පන පිටින් වැළලුවේ.. කතාවට උනත් ඒ විදිහේ දේවල් පෙන්නන්න හොද නැ... බබුට දුන්න වද පණපිටින් වැළලුවේ කතාවක් උනත් මම ඒ ටික බැලුවේ නැ බලන්න බෑ ඒ තරමට සංවේදී බබු කතාවෙන් අයින් කරපු ටික.... ඉට අමතර කීදෙනෙක් මැරුවද මුදලි.. මේ වගෙ දර්ශනය තියෙන්න ටෙලි ඩාරම ඇත්ත ජිවිතේ දැන් එන තරුණ කොල්ලන්ට බලන්න දෙන්න හොද නැ කිසිම ආදර්ශයක් නැති කතාවක්... මේක ලියන්න මේ කතාව ඒක තැන ගු කරනවා.... සුදු මැණිකේ ගෙ අම්මා මැරිලා මිනිය මුලු මාසයක් ගෙදර තියන් ඉන්නවා පෙන්නුවා... මේ අව්රුද්දෙ ත් මේක ඉවරයක් කරන්නේ නැති වෙයි මේකෙ ඉන්න ඔක්කොම මරලා හරි හිරු tv එකත් නැත්ටම නැති කරල මේ ජරවා ඉවරයක් කරා නම් තමයි හොද.... මේ දරුණු මිනි විදිහට මර්න ඒවා සමාජෙට පෙන්නන්න හොද නැ ආදර්ශයක් නැති කතාවක්...
සහතික ඇත්ත
හ්ම්ම්ම් විකාරයක්
👍
@@chandramallawarachchi1122ඔව් ඒක තමයි අද රටට වෙලා තියෙන්නෙ අපරාධ කාරයො නිදැල්ලේ . වැරදි ආදර්ශ . කොහොමත් හිරුනාවෙන් හොදක් බලාපොරොත්තු වෙන්න බැ. එයාල මුදල් උපයන්නෙ වැරදි දේ දීල. අපිට තියෙන්නෙ නොබල ඉන්න .ස්වර්න වාහිනිය අයිටී එන් රෑප වාහිනී බලන්න .
අනිවාර්යයෙන්
ශිවා ඒ වෙලාවෙ එතැනට ගෙන්නුවෙ ජූඩා.. ඌව සැකපිට ගත්තා; ෆෝන් එක චෙක් කරා; ඔක්කොම මාට්ටු.. ඒක කරන්නැතුව වටේ බඩවැල වගේ ඇදපන් මගුලෙ කතාව
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏😍💝💝💝
🎉🎉🎉🎉happy new year 🎉🎉🎉
පීටර් මාමාට ඇදුමක් අරන් දෙන්න කව්රුත් නැද්ද හැමදාම එකම බැනියමයි කමිසේ😊😊😊
Subama suba nawa wasarak wewa ❤
මම වෙලාව එනකල් හදිසියේ ඉන්නෙ ,,
ශිවා මොකක් හරි අලුත් චරිතයකට කොන්ඩෙ ඔහොම හදලා ඇත්තේ.😊
මේගොල්ලො බැදල ලමය හම්බෙද්දි අපි සීයල වෙනෝ 😂
Ow wena drama ahekata thama me wenas Wela thiyenne
සිරසෙ රොකී drama එකේ
@ eeka wenna be. Aluth ekak
Antaaaaaa 😂😂😂❤❤❤❤❤
මේ මුදලාලියට අදින්න ඇදුම් නැද්ද .හැමදාම මේ සර්ට් එක
Api ඉක්මනටම මෙක ඉවරයක් කරලා දාන්න ඕනෙ pita පතේ සිය දහස් වාරයක් ලියලා තියෙන වචනෙ
ශිවාගේ කොන්ඩෙ දැන් නම් මේ කතාවට ගැලපෙන්නෑ වගේ.ඉස්සර තිබ්බ ශිවාගෙ පෙනුම නෙවෙයි දැන්
ඇන්ටන්නම් මරු
කවදාවත් මේක ඇස් දෙකෙන් බලපු නැටි උන් මේ කොනට 😒
🤣🤣
යකෝ කොහෙන්ද එහෙනම් බලන්නෙ 😂😂😂
අපි කටින් බලන්නේ
සමරේ තමයි හොදම කතාව කීවෙ
අපිට නම් මේ කතාව බලන්න පෝනුත් නෑ tv ත් නෑ 😂😂
Sms Damme eha gedara ekegenda
@@AmayaJayasekaraado eka😂
අනේ මේ සරස්වතී ගේ කතා බහා ඔයිට වඩා සංවර කරන්න කෝ. හැමෝටම ම බනිනවා එපා වෙනවා. කවුරු උනත් බැනුම් අහන්න කැමති නෑ නේ සරස්වතී අක්කේ...😊
Saraswathitath love ekak set unanam harii😅😅
ශිවා කොණ්ඩේ වවන්නේ ඊළඟට මම ගහන ෆිල්ම් එකේ රඟපාන්න ☺️😅
සරස්වතී තමයි මරැ අනේ..
හොඳ වෙලාවට අනුරාධ තවම ගිහින් නැ සමරෙට බැරි වෙලාවේ සමරෙ ළඟින් ඉන්න
Ammooo aethi yantham samareta amaru na❤❤❤
සෙම්ටු යුලු😅😅😅😅
Me kachal asse anta dena athal lathata ❤
තුවාලේ පරිත්තං මොනවාද බං මෙ සිවාගේ භාෂාව 😂😂😂
කතාව මුල ඉද්න් බලන්න. මෙ කතාවෙ විදියට ශිවාට ස කියන්න බැ. ගොතයි. හරියට දනනෙ නැතුව කැගහන්න එපා
ඔව් අනිත් හැම කතාවෙම ස කියන්න පුලුවන්. මේ කතාවට විතරයි කියන්නෙ නැත්තෙ.
ස කියවෙින් නැහැ ශිවාට
Samara hoda charitayak hama katawama innawa hodai❤
අම්මෝ ඇන්ටායි,ලතයි😂
ඇන්ටා I love youSame to you 😂😂😂
මෙිරිීගෙ බෙල්ල කරකවපු විදියට බෙල්ල ගැලවෙයි.
Mam asam charithya saraswathi super
විකාර කතා අතර මුල් තැන 😂😂😂
ලතා ලතා 🤣🤣
Siwa nam appiriyai ana dan😊
ඇන්ටා 😂
මේ කතාවේ මුල තරම් නම් ලස්සන na බාබූ එක්ක සුදු manikewa balanna yaddi e lassana kale වගේ නෙමෙයි dan
Jud bayawela Hospital eken yanne nehe.siwage katauttheren judwa eras karannama one nethinam kathawa wedak nehe .
මට නම් අවුරුදු නෑ මගේ අම්මා නැති උණා ඊයේ 😭😭😭😭😭😭😭😭😭😭😭
🥴😢😢😢😢😢
😭😭😭😭
😢
😢😢😢😢
අනේඵකනමඇත
❤❤❤❤
Sem to you 😂😂😂😂😂😂😂
Ok,😢😢😢😢😢😢😢
Mita wada wadakata nathi kathawak dakkoth atapattamata kiyanta onaa😂
😄😄😄👌👌👌👍👍👍😀😀😀
යකෝ මේක සොහොනක් වගේනේ😅ලයික් හිඟන්නන්ගේ කීයක් මැරිලද
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤🙏🏻😭😭😭
ඇන්ට තමා මාරු
Mama
😭😭😭😭😭😭😭
saraswati maru ragapanawa
1000 ewara wei neda😂
😮😮😮
Api ethin rata edan phon walin thamai balanne
Antath maru kath thamai kiyanne. Me kathaweth waradi karayo nidalle
Puhul hora karen danelu judage hasirimen thamai hora ahu wenne
සුබ අලුත් අවුරුද්දක් වේවා
Hmm
😂😂😂
Apoooo sivage katha Epawenawa
Happy new year
Saraswathi aththatama shiwage gani wage wenna dagalanne
වීරවර්ධන mudalai maruna kanne lagai Anta
Pauuuuuu
Saraswadi ari pandithai ,udhaw karappu ektath bhainawa,😐
Shiwa den weddek wage ketha
Pon walin thama balanne
අනෙ අපේ අමිමටත් එහෙම පන එනවනමි
6:45😂
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺😭😭
Mewage kath minisu nomagayawanaw
මගෙ 🐍 නයා නැතිවෙලා මට ජොබි එක කරගන්න විදියක් නැහැ ඉක්මනට නයා ලැබෙන්න කියලා ප්‍රර්තනා කරාන්න
Shiwa karana magulak ne ane
නාකි ලවු. මල ඉලවු
Ape tv aka ne
❤❤❤❤❤❤🎉🎉
Me mgul iwr wenne ndd
Mn hitann Jude hire yawi
Shiva maha gona.u ara jud kiuwa de ahl giya nisane mehema une
අනේ අපෙ මැරුන නැන්දම්මට පන ආවා 😁
තෝමස් මාමා පීටර් ඉන්න තැනට දුවගෙන එන්නේ සමරේට වෙඩි වැදුන බව කියමින්. වැල්ලේ හැමතැනම කතා වෙන්නේ මේ වෙඩි වැදුන කතාවයි. මේ අතරේ රෝහලේ සිටින ශිවා ළගට ජූඩ් ඇවිත් කපටිකමින් විස්තර දැන ගනී. නමුත් ශිවා ජූඩ් සමගින් තරහෙන් මෙන් කතා කරයි. අනුරාදා සහ සරස්වතීද මේ ආරංචිය ගැන දැන ගනී. සමරෙට මොකද වෙන්නේ බලන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න.
හහ බන් හා😅😅😅😅😅
සරස්වති හරියට ශිවාගෙ ගැනි වගෙ,හරි ලොකු කම,හැමොටම ගෙම්බර් දානවා.පුදුම කෙන්තියක් යන්නෙ.බොරුවට පුප්පනවා.මට නම් පෙන්න බැරි චරිතයක් ..😊😗😗😗😗
ඇන්ටගේ I Love you කියමන කොහොමද 😂😂😂😂😂යකෝ ඇන්ටා බය නෑනේ දැන්
😂😊
❤️❤️දැන්නම් මේ වීරවර්නයට දඩුවම දෙන්න කාලේ හරි
අපි හරි කීවට බෑනේ.කතාව ලියන කෙනාට කතාව ඇදගෙන යන්න ඕනෙ නිසා එක එක කතා දම දම කටාව දික් ගස්සනවා.
මැරෙන්න වැටිල හිටියත් මේකගේ හින්ට් ගැහිල්ල නම් අඩුවෙලා නෑ 😅
ජුඩ්. බයට. ඉස්පිරිතාලේට
වෙලා. ඉන්නවා. 😂😂
ඔව් බන් ඌබට විතරෛ තෙරුනෙ🎉🎉🎉🎉❤❤
සමරෙ පව් අනෙ දුකයි ❤❤❤❤❤❤❤
අයියෝ හැමදම කුවේට් සිට නරබන්නෙ ❤❤🎉🎉🎉සිරස අයතනයට තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤
අයියෝ ශිවාගේ කොන්ඩෙ එහෙම කැතයි
Owune
ඔව් අනෙ
ඔව් අනෙ
ඔව් අනේ.කැතයි
ඔව්
සුබ.නව.වසරක් වේවා 🎉🎉🎉🎉
අනේ සමරේ...ශිවා..උබල පව් ලග ඉන්නේ වැඩේ දුන්න කෙනා...තමා....මිනිස්සු හරියට තේරුම් ගනිල්ලා...අර ඇන්ටා වගේවත්
ශිවාගේ කට විතරයි වැඩ නෑ සමරෙට වැදුන වෙඩිල්ල වදින්න තිබුනේ ශීවට
අපේ බලු කුක්කන් 2 න්නා මැරුනා උන් දෙන්නට නිවන් සුව පතමු ❤❤❤
😢😢
2ම එකටම මැරුණේ කොහොමද 😱😢😢😢😢😢😢.
නිවන් සුව පතනවා 🙏🙏🙏🙏🙏🙏
මුදලාලිට කවදහරි වෙඩිකනවා ජුඩි ගෙන්
පොලිසියෙන් ආවේ නැති එකම වෙඩි වැදීම..
මෙ කතාව මන් බැලුව මාසෙකින් ඒත් තාම එතනමයි😂😂😂😂
Malama jara natyak hamadama eka thana
වලව්ව ම බාවලා දැම්මනම් ඔක්කොම හරී සූදූ මැනීකෙ පව් නෙ 😢
සූදූ මැණීකෙ දැන් අම්මා කෙනෙක් නෙ ❤
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
😂
අද බැලුවෙ වොසින් මැසින් එකෙන්
Mona හරකෙක්ද බන් මූ😅😂
😂@@NuwanThilakarathna-p2e
කොහෙ හරි බල්ලා වාන්න හුංතෝ
ශිවා හැමදම ඉවරයක් කරනවා නේ දැන්නම් ඇති වෙලා මේ කතාව
Ow magula 😂
Shiwaage pana haiyai ekayi...
දැන්නම් ඇතිවෙලා
සිවාගෙ බොරො සෝ😂
කාටත් ගේම ගහන්නේ
ළඟ ඉන්න උන්
මේ කතාව කන් දෙකෙන් බලන උන් මේ කොනට
මෙහෙම ආදර කතා මොකටද... සිවගෙයි සුදු මැණිකේ ගෙයි ආදරේ නිසා කතාවට උනත් ජිවිත කියියක් බිලි උනාද... සිවාගෙ තාත්තා බබු 😭බබූට ගහලා... ගහල පන පිටින් වැළලුවේ.. කතාවට උනත් ඒ විදිහේ දේවල් පෙන්නන්න හොද නැ... බබුට දුන්න වද පණපිටින් වැළලුවේ කතාවක් උනත් මම ඒ ටික බැලුවේ නැ බලන්න බෑ ඒ තරමට සංවේදී බබු කතාවෙන් අයින් කරපු ටික.... ඉට අමතර කීදෙනෙක් මැරුවද මුදලි.. මේ වගෙ දර්ශනය තියෙන්න ටෙලි ඩාරම ඇත්ත ජිවිතේ දැන් එන තරුණ කොල්ලන්ට බලන්න දෙන්න හොද නැ කිසිම ආදර්ශයක් නැති කතාවක්... මේක ලියන්න මේ කතාව ඒක තැන ගු කරනවා.... සුදු මැණිකේ ගෙ අම්මා මැරිලා මිනිය මුලු මාසයක් ගෙදර තියන් ඉන්නවා පෙන්නුවා... මේ අව්රුද්දෙ ත් මේක ඉවරයක් කරන්නේ නැති වෙයි මේකෙ ඉන්න ඔක්කොම මරලා හරි හිරු tv එකත් නැත්ටම නැති කරල මේ ජරවා ඉවරයක් කරා නම් තමයි හොද.... මේ දරුණු මිනි විදිහට මර්න ඒවා සමාජෙට පෙන්නන්න හොද නැ ආදර්ශයක් නැති කතාවක්...
සහතික ඇත්ත
හ්ම්ම්ම් විකාරයක්
👍
@@chandramallawarachchi1122ඔව් ඒක තමයි අද රටට වෙලා තියෙන්නෙ අපරාධ කාරයො නිදැල්ලේ . වැරදි ආදර්ශ . කොහොමත් හිරුනාවෙන් හොදක් බලාපොරොත්තු වෙන්න බැ. එයාල මුදල් උපයන්නෙ වැරදි දේ දීල. අපිට තියෙන්නෙ නොබල ඉන්න .ස්වර්න වාහිනිය අයිටී එන් රෑප වාහිනී බලන්න .
අනිවාර්යයෙන්
ශිවා ඒ වෙලාවෙ එතැනට ගෙන්නුවෙ ජූඩා.. ඌව සැකපිට ගත්තා; ෆෝන් එක චෙක් කරා; ඔක්කොම මාට්ටු.. ඒක කරන්නැතුව වටේ බඩවැල වගේ ඇදපන් මගුලෙ කතාව
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏😍💝💝💝
🎉🎉🎉🎉happy new year 🎉🎉🎉
පීටර් මාමාට ඇදුමක් අරන් දෙන්න කව්රුත් නැද්ද හැමදාම එකම බැනියමයි කමිසේ😊😊😊
Subama suba nawa wasarak wewa ❤
මම වෙලාව එනකල් හදිසියේ ඉන්නෙ ,,
ශිවා මොකක් හරි අලුත් චරිතයකට කොන්ඩෙ ඔහොම හදලා ඇත්තේ.😊
මේගොල්ලො බැදල ලමය හම්බෙද්දි අපි සීයල වෙනෝ 😂
Ow wena drama ahekata thama me wenas Wela thiyenne
සිරසෙ රොකී drama එකේ
@ eeka wenna be. Aluth ekak
Antaaaaaa 😂😂😂❤❤❤❤❤
මේ මුදලාලියට අදින්න ඇදුම් නැද්ද .හැමදාම මේ සර්ට් එක
Api ඉක්මනටම මෙක ඉවරයක් කරලා දාන්න ඕනෙ pita පතේ සිය දහස් වාරයක් ලියලා තියෙන වචනෙ
ශිවාගේ කොන්ඩෙ දැන් නම් මේ කතාවට ගැලපෙන්නෑ වගේ.ඉස්සර තිබ්බ ශිවාගෙ පෙනුම නෙවෙයි දැන්
ඇන්ටන්නම් මරු
කවදාවත් මේක ඇස් දෙකෙන් බලපු නැටි උන් මේ කොනට 😒
🤣🤣
යකෝ කොහෙන්ද එහෙනම් බලන්නෙ 😂😂😂
😂
අපි කටින් බලන්නේ
සමරේ තමයි හොදම කතාව කීවෙ
අපිට නම් මේ කතාව බලන්න පෝනුත් නෑ tv ත් නෑ 😂😂
Sms Damme eha gedara ekegenda
@@AmayaJayasekaraado eka😂
අනේ මේ සරස්වතී ගේ කතා බහා ඔයිට වඩා සංවර කරන්න කෝ. හැමෝටම ම බනිනවා එපා වෙනවා. කවුරු උනත් බැනුම් අහන්න කැමති නෑ නේ සරස්වතී අක්කේ...😊
Saraswathitath love ekak set unanam harii😅😅
ශිවා කොණ්ඩේ වවන්නේ ඊළඟට මම ගහන ෆිල්ම් එකේ රඟපාන්න ☺️😅
සරස්වතී තමයි මරැ අනේ..
හොඳ වෙලාවට අනුරාධ තවම ගිහින් නැ සමරෙට බැරි වෙලාවේ සමරෙ ළඟින් ඉන්න
Ammooo aethi yantham samareta amaru na❤❤❤
සෙම්ටු යුලු😅😅😅😅
Me kachal asse anta dena athal lathata ❤
තුවාලේ පරිත්තං මොනවාද බං මෙ සිවාගේ භාෂාව 😂😂😂
කතාව මුල ඉද්න් බලන්න. මෙ කතාවෙ විදියට ශිවාට ස කියන්න බැ. ගොතයි. හරියට දනනෙ නැතුව කැගහන්න එපා
ඔව් අනිත් හැම කතාවෙම ස කියන්න පුලුවන්. මේ කතාවට විතරයි කියන්නෙ නැත්තෙ.
ස කියවෙින් නැහැ ශිවාට
Samara hoda charitayak hama katawama innawa hodai❤
අම්මෝ ඇන්ටායි,ලතයි😂
ඇන්ටා I love you
Same to you 😂😂😂