දැන් Fixed Deposit එකට කරන්න ඕනම දේ.නැත්නම් පාඩුයි

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 273

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 года назад +9

    ඔබතුමා ඒ දුන්න පණිවිඩයට බොහොම ස්තූතියි මටත් එක ගොඩක් වැදගත් වෙනවා

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 года назад +11

    බොහොම පින්.. මම වැඩිය බැංකු විස්තර දන්නෙ නෑ.. නමුත් සල්ලිබැංකු දැමිමම.. වැඩිය සෙවිමක් නෑ.. ස්තුතිය ...

  • @mgkusuma1992
    @mgkusuma1992 2 года назад +1

    ඔබතුමා. අපිව. දැනුවත්. කලාට.ඔබට.ගොඩක්. ස්තූතියි

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 года назад +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට දැනුවත් කලාට

  • @chandraniwijegunasinghe5232
    @chandraniwijegunasinghe5232 2 года назад +1

    Thanks so much Putha Theruwan saranai siyalu devi pihitai

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 2 года назад +6

    දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි මහත්මයා

  • @jagathperera7351
    @jagathperera7351 2 года назад +3

    ගොඩක් තුති .ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ ගැන .

  • @sunethrakumarihami381
    @sunethrakumarihami381 2 года назад +1

    බොහොම ස්තුතියි .ම්‍රෙ ගැන කියලා දුන්නාට.

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 года назад +1

    ඔබතුමා කරන්නෙ ලොකු පිනක් මේ දැනුවත් කිරීම් හරි වටිනවා

  • @liyanageshamali7875
    @liyanageshamali7875 2 года назад +1

    ගොඩක් ස්තුති දැනුවත් කරාට ඔබතුමට

  • @thushithushi8020
    @thushithushi8020 2 года назад +1

    හරිම පැහැදිලිය .ස්තූතියි ඔබට

  • @nimshavandrastratan4786
    @nimshavandrastratan4786 2 года назад +1

    ඔවි ඔබ පැහැදිලි කරපු එක වටිනවා.
    ස්තුතියි

  • @buddhikamadini704
    @buddhikamadini704 2 года назад +1

    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි

  • @srisumangalee1621
    @srisumangalee1621 2 года назад +2

    ඔබට බොහොම ස්තුති , මගේ ඩිපොසිට් එකටත් එහෙම වෙලා ඊයේ අලුත් කරා ඔබතුමා නිසා බොහොම ස්තුති වෙන්න ගිය පාඩුව පෙන්වීම පිළිබඳව

    • @lankabusinesstv
      @lankabusinesstv  2 года назад

      Thanks

    • @slboy.5155
      @slboy.5155 2 года назад

      මුදල් කැපීම ක් කලේ නැද්ද

  • @nilminiperera4320
    @nilminiperera4320 2 года назад +1

    බොහෝම ස්තූතියි මේ දැනුවත් කිරීමට..

  • @janakabhadrangani2968
    @janakabhadrangani2968 2 года назад

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @jandrajandra5712
    @jandrajandra5712 2 года назад +2

    ස්තුතියි ඔබතුමාට 👍♥️

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 2 года назад +2

    බොහොමත්ම ස්තූතියි ඔබට

  • @bhathiyaliyanage9749
    @bhathiyaliyanage9749 2 года назад +3

    ඉතා වටිනා උපදෙසක් , ස්තුතියි

  • @suniljayarathna8082
    @suniljayarathna8082 2 года назад +1

    බොහොම ටැන්කිව්. !මම හෙටම යන්නෝන බැංකුවට....

  • @corecore2696
    @corecore2696 2 года назад +1

    බොහොම ස්තුතියි ගොඩක් වැදගත් උනා මට..

  • @manikehentenna684
    @manikehentenna684 2 года назад +1

    බොහොම ස්තුතියි

  • @sooriyabandara3724
    @sooriyabandara3724 2 года назад +6

    බොහොම ස්තුතියි.

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 года назад +1

    Godak sthuthi ser theruwan saranai

  • @smanimalsiri6168
    @smanimalsiri6168 2 года назад +1

    ස්තුතිය් දැනුවත් කලාට

  • @nayanamanike6105
    @nayanamanike6105 2 года назад +1

    ගොඩාක් ස්තුති.....

  • @sarojanishanthi6109
    @sarojanishanthi6109 2 года назад +2

    ගොඩක් වැදගත් video එකක්..

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 2 года назад +1

    Thanks malli oyate budusarani

  • @GihansEarthmovers
    @GihansEarthmovers 2 года назад +3

    බොහොම ස්තූතියි...

  • @sandraladonna5802
    @sandraladonna5802 2 года назад

    Aka ethama wadagath obathumata thanks...........lsrael

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 2 года назад +1

    ගොඩක් ස්තුතියි

  • @sanath542
    @sanath542 2 года назад +1

    Bohomath sthuthi danuwath kireemata.

  • @wayalaranjani2947
    @wayalaranjani2947 2 года назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @indranirenuka107
    @indranirenuka107 2 года назад +1

    ස්තුතියි

  • @supun315
    @supun315 2 года назад +2

    කෘෂි සහ වෙනත් නිෂ්පාදන අපනයන ක්‍රමවේද පිළිබඳ මිනිසුන් දැනුවත් කරන වීඩියෝවක් කරනවා නම් එය කාලීනව ඉතා වැදගත් වෙයි, මුලු රටටම

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 2 года назад +4

    thank you so much for informing the new rate of interest FD accounts ect .

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 года назад +1

    Bohoma sthuthi..

  • @indikaranaweera2011
    @indikaranaweera2011 2 года назад +1

    Thanks mr

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 года назад +1

    බොහොම ස්තුතියි ජයන්ත මහත්තයා අපි දැනුවත් කළාට
    මම ඔබතුමා ඔමායා කෝවිලගොගේ කවුරු හරිද ?
    (,එය මගේ ⁣පුද්ගලික ප්‍රශ්නයකි වැරැදි නම් සමාවන්න )

  • @neelawijekoon435
    @neelawijekoon435 2 года назад +1

    Thanks ..

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 2 года назад +1

    Thank you for educating people as most of those are clueless over such issues. Thanks

  • @halpagepriyantha4725
    @halpagepriyantha4725 2 года назад +1

    Thanks very much

  • @padmamahathantila268
    @padmamahathantila268 2 года назад +1

    මම 2019 මාර්තු මසේ දැමීම fixed deposit එක අවුරුදු 2 කට දැම්මෙ. 2021 මාර්තු මට ලන්කාවට යන්න බැරි උනා. Head office එක මගින් email එකකින් ඉල්ලිමක් කලා.
    තාම පිලිතුරු ලැබුනෙ නැහා. Fixed deposit දැම්මෙ හන්වෙල්ලෙ NSB එකේ.

  • @lanka1990
    @lanka1990 2 года назад +7

    ගොඩක් දෙනෙක් කියනවා බැන්කු පද්ධතිය කඩා වැටෙන අවදානමක් තියනවා කියලා.. ඉතින් තැම්පතු අපිට අහිමි වීමේ අවදානමක් තියේද ඉදිරියට.. මම හිතන්නෙ ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නය තිබෙනවා.. ගොඩක්ම පොලියකින් මාසේ ජීවත් වෙන වැඩිහිටියන්ට.. ඔබේ මතය කුමක්ද මේ පිලිබද..?

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 года назад +1

    Thank you so very much! It’s really a very nice gesture on your part.👍

  • @gerardrajapakse159
    @gerardrajapakse159 2 года назад +1

    Thanks🌹🌹🌹

  • @namaleemakalandawa7967
    @namaleemakalandawa7967 2 года назад +1

    Thanks a lot

  • @sidathsenna
    @sidathsenna 2 года назад +4

    සමහර බැංකු තාම පරණ පොළි අනුපාත තමා අනුගමනය කරන්නෙ. ඔවුන්ට නීතිමය බැඳිමක් නැද්ද අලුත් පොළී අනුපාත අනුගමනය කරන්න?

  • @nimeshcosta2308
    @nimeshcosta2308 2 года назад +1

    Thanks very much 🌾🙏

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 2 года назад +1

    Thank you .

  • @thakshiladevaas8374
    @thakshiladevaas8374 2 года назад +2

    So informative. Thank you!

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 2 года назад +1

    Godak wadagath video ekak

  • @mcbond6162
    @mcbond6162 2 года назад +4

    Treature bill හා අනෙක් එක? ගැන සවිස්තරාත්මකව කියා දෙන්න

  • @ashteamweg6218
    @ashteamweg6218 2 года назад +2

    Thank you so much for the valuable information. 👍🏻🙏🏼🙏🏼🙏🏼🤲

  • @priyankagunawardana961
    @priyankagunawardana961 2 года назад +1

    Danagena hitiye na.gadak sthuti oba thumata

  • @imashachamodi3949
    @imashachamodi3949 2 года назад +1

    Godak sthuthi!

  • @ronaihalage4950
    @ronaihalage4950 2 года назад +1

    Bohoma s tutiii sir

  • @christeenlaity3201
    @christeenlaity3201 2 года назад +2

    මට..අමතකවුනා .මාස්..පතා..පොලිය
    මගේ .පොතට .එනවා .මට මේගැන
    දැනුවත්කරන්න .ප්ලිස් .

  • @subashiniekanayake9748
    @subashiniekanayake9748 2 года назад

    Thank you so much

  • @wasanthaherath3261
    @wasanthaherath3261 2 года назад +2

    Thank you improve our knowledge of bank.

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 года назад +1

    Thanks

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 2 года назад +1

    Bohoma iesthutie Oba thumata,
    FD, eka, renew karana hodah,
    Ginuma ahosie karala, alutien,
    Patan ganna ekada?
    Renew karana ekada?

  • @susanthajayawardena2161
    @susanthajayawardena2161 2 года назад +7

    Can you explain criteria on the penalty imposed by the bank for premature withdrawal of a Fixed Deposit.

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 года назад +1

    pahadili kireema wadagath .mata deyak danaganna puluwani da...? masa deka . Tunak atulata dapu FD ekak ...
    ..givisuma aluth karanakota amatara mudalak ayakata Ganivida.. ??? .

  • @padmamaddumage8961
    @padmamaddumage8961 2 года назад +1

    Thanks sir

  • @nadikahettige6875
    @nadikahettige6875 2 года назад

    Thank you for sharing bless you 💖

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 2 года назад +1

    Thank you very much.sir.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 года назад +1

    Thank you. Sir

  • @ranaanola3564
    @ranaanola3564 2 года назад +1

    Savistharathmakawa pahadili karanawa.mahaththaua n d b bamk ho namal fonnamar sadahan karanwawana bohomatah pin

  • @dhanaseeliarachchige7418
    @dhanaseeliarachchige7418 2 года назад +1

    Thank you for the sharing valiuble information .

  • @abdullrahuman2056
    @abdullrahuman2056 2 года назад +1

    Then how about commercial bank.

  • @piumivitanage9949
    @piumivitanage9949 2 года назад +1

    Thank you ..

  • @tpallekumbura
    @tpallekumbura 2 года назад

    Dear Mr kovilagodege,
    I have fixed deposit in us dollar in bank of ceylon.what is the most important decision I have to be taken in this situation,? - tissa

  • @wavweerasingha7226
    @wavweerasingha7226 2 года назад +1

    Thank u very much for giving good advice.

  • @chandranikularathne2078
    @chandranikularathne2078 2 года назад

    භාණ්ඩාගාර bill පත් ගැන කියලා දෙන්න

    • @lankabusinesstv
      @lankabusinesstv  2 года назад

      ruclips.net/video/nntlQY4_AyQ/видео.html

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 года назад

    maasa 3n 3nata kalpireemata daapu sthawara ginum wala 3 wana maasaye kal pireddi nawa poli anupathaya ekathu wana bawa benkuwa keewa. eeka eththada ..

  • @supunlakmal7124
    @supunlakmal7124 2 года назад +3

    Really appreciate sir,actually we didn’t know about this thanks a lot

  • @sanjeewabandarasenarathna6277
    @sanjeewabandarasenarathna6277 Год назад

    මහත්මා. මම ලක්ෂ 50ක මුදලක් 18% පොලියට deposit කරා . මෙමාසය වෙනවිට එය කල් පිරි අවසන් . නැවත මම එම deposit ඒක අළුත් කරොත් මට නැවත ලැබෙන්නේ නව පොලි අනුපාතය ද. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @wasanthikumari6312
    @wasanthikumari6312 2 года назад +1

    Good, Thank you

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 2 года назад +1

    Aluth karaddi thibuna poliyata samanya poliyawath denne na kiyanawa. Aehema karanne ai.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 года назад +1

    Thank you very much 🙏🙏🙏🙏

  • @ashiedirisinghe1526
    @ashiedirisinghe1526 2 года назад +1

    Rajaye bank wala vitharada poliya wadi kale.ane mata kiyanna.

  • @maxexpress5932
    @maxexpress5932 2 года назад +3

    Can u explain how that increase can be obtained, supppse already 90% POD obtained against that FD ?

  • @IrangaiSudhu
    @IrangaiSudhu 2 года назад +1

    Please sir mata kiyanna man fd eka daenme 2022 .1 .5 boc bank eke. Man den inne rata awuruddakata dala awe. Pasu aithi karuta berida kal pirunama eka aluth karanna please Ripley

  • @darshanaperera9178
    @darshanaperera9178 2 года назад +1

    Great

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 2 года назад +1

    Great 👍talk

  • @gowinnagelalitha5102
    @gowinnagelalitha5102 2 года назад

    Godak pin obathumata.

  • @indunilliyanaarachchi9155
    @indunilliyanaarachchi9155 2 года назад

    Fixed Deposit තැන්පතු කල හැකි උපරිම මුදල් ප්‍රමාණය කොපමණද?...

  • @Thesanya697
    @Thesanya697 2 года назад +2

    Lolc ekay 20% denawa neda .ekay inwest kaloth mokada...

  • @ecoman8386
    @ecoman8386 2 года назад +1

    යම් විදියකින් පොලී අනුපාත අඩුවූ විට බැංකුව අපට නොදන්වාම අඩු කරනවද පෙර අනුපාත....

  • @simkiathukorala2327
    @simkiathukorala2327 2 года назад

    Thanks obata

  • @shadowlk5931
    @shadowlk5931 2 года назад +11

    ලංකාවේ ගොඩක් බැන්කු ratings වලින් පල්ලෙහා අවදානම් කන්ඩ වල තියෙන්නෙ. ඉස්සරහට තව පල්ලෙහාට යන පාටයි. ලංකාවේ government එකට සීමාව ඉක්මවා නය දීලා තියෙනවා නේද සෑම government bank එකකම වගේ? රාජ්‍ය බැන්කුවක් බන්කොලොත් උනොත් අපේ සල්ලි ගන්නේ කොහොමද? ETI , THE FINANCE වැගේ රාජය බැන්කු බන්කොලොත් උනොත් අපිට හම්බෙන්නේ කෝටියක් දාල තිබ්බත් උපරිමය ලක්‍ය්6ක් වගේද? Fd වල කාලසීමාව ඉවර උනාම අපේ සල්ලි රදවා ගැනීමේ බලයක් බැන්කු වලට තියෙනවද? Imf එකට යන්නත් බැරි වෙයි හෝ යන්න පුලුවන් උනත් තව පරක්කු වෙන පාටයි මේක කොහොමද බැන්කු වලට බලපාන්නෙ?
    මේ ප්‍රශ්න මම හිතවා මේ වෙලේ මම ඇතුලු ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්න කිය්ල. මම ඔබේ youtube චැනලයේ හොද follower කෙනෙක්. කරුනාකර හැකි ඉක්මනට මේ ගැන video එකක් දාන්න ගොඩ දෙනෙක්ට තියෙන ගැටලු ටිකක්. බොහොම ස්තූතියි . මම සචින්ත ඉතාලියෙන්🇮🇹.

    • @amalyainn4316
      @amalyainn4316 2 года назад

      මූල්‍ය ආයතනයක් වැහුවොත් දැන් INSURANCE එකෙත් ලක්ශ 11 දෙනවා.

    • @amalyainn4316
      @amalyainn4316 2 года назад

      ඔයා ගොඩක් සල්ලි දානව නම් එක බැංකුවක දාන්නේ නැතිව බැංකු කීපයකට දාන්න .එතකොට ඔයාට පාඩු නෑ .එකකින් ලක්ශ 11 දෙනවා නේ

    • @dilhaniranaweera3307
      @dilhaniranaweera3307 2 года назад

      15 lak daapu kenekta bankuwa bankoloth una kiyala 11 lak labunama eka hari asadharanaine..☹️

    • @pathumshihara2514
      @pathumshihara2514 2 года назад

      ඇත්තටම අවදානමක් තියෙනව නේද මේ වෙලාවේ බැංකු තැන්පතු වල. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

    • @amalyainn4316
      @amalyainn4316 2 года назад

      @@dilhaniranaweera3307 ඔයා ලක්ශ 15යි. ද ෆිනෑන්ස් එකේ කෝටි ගනන් දාලා ඒවට පොලී අවුරුදු තුන හතරකින් නැතිව ලක්ශ 11 අරගෙන මිනිස්සු ඉන්නවා පව්. මොනවා කරන්න ද.

  • @habk8574
    @habk8574 2 года назад +1

    Elementary my dear

  • @indikaherath1355
    @indikaherath1355 2 года назад +2

    Thanks. Keep it up..

  • @PiyasiliLs
    @PiyasiliLs 23 дня назад

    stuuti oba tumata

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 года назад +1

    Thank you...so much...

  • @hemanthaperera575
    @hemanthaperera575 2 года назад +1

    Thank a lot

  • @tinuranz1053
    @tinuranz1053 2 года назад +1

    Mata NSB fixed deposit akak thiyenawa habei eka kalpirila , mn hithanne 2020/2021 a letter aka awe , ath mn salli gatthe නැහැ , mata den renew karanna puluwanda අලුතින් apu interest rate akata අදාළව ?
    Mata prashnayak තියෙනවා.
    Ape mee fixed deposit sallith banks investments walata යොදවනවා nehdh?
    Renew nokara තිබ්බොත් පරණ rate akatama a salli investments wala යොදවන්නේ නැද්ද ? A salli දැනටමත් investments wala yodawala labuna prathilabaya nisa nehda kalpirunaa kiyala කියන්නේ , බැංකුව kalpiruna deposits nuth apahu investments wala danawa nehda ? Athakota api renew karaganna aka balu බැල්මට හොඳයි kiyala පේනවා , ath meke renew කිරීම තුළ apita wena අවාසි තියේද rate පවතින economic crisis akath akk ?

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 года назад +1

    Pita rata inna ayata e illima karanna puluwanda?

  • @swarnagomis9947
    @swarnagomis9947 2 года назад +3

    Thank you for educating us on this.