Tweeter පිච්චනට බයද මෙන්න විසඳුම

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 100

  • @jayanganushan2123
    @jayanganushan2123 9 месяцев назад +2

    නියමයි හොඳ පැහැදිලි කිරීමක්. බුදු සරණයි. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා.

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Budu saranaii. Brother 🙏🙏🙏❤️❤️

  • @SEHANSANKALPA
    @SEHANSANKALPA 9 месяцев назад +2

    Bass parata tweter pichchenne kohomada
    Api capasitor danne low eka cut karala hi eka ganna mn nm kawadawak dakala na direc set karanawa tweter
    Anith eka machan tweeter pichchenne hi noise walata capasitor ekaen passe low ekak enna widiyak nani eka nisa eka boruwak

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад +1

      Meka mahamii mama video aka kale kalinnma amp akatha capacitor akakwath bulb akakwath danna natuwa tweeter haikarana ayata dana ganna ❤️

  • @sriwi8289
    @sriwi8289 6 месяцев назад

    Hodha video akak. Nodhanna dhewal dhanagaththa.🙏🙏🙏

  • @DilankaNB
    @DilankaNB 9 месяцев назад +1

    Woofer ekatath me widihata karanna puluwanda?

  • @shanduminda2957
    @shanduminda2957 9 месяцев назад

    ස්තූතියි දැනුවත් කිරීමට....අලුත් දෙයක්❤

  • @sunilaberathna1550
    @sunilaberathna1550 9 месяцев назад

    mage laga thiyanawa AVR 132 harman kardon amp eke dispay on wenawa amp ekath lawata rath wenawa namuth sound enne na mokada karanne

  • @ArunaPrasad-hv8yu
    @ArunaPrasad-hv8yu 9 месяцев назад

    Aiye agal 15 speaker ekak max power 500 watt .tutar ekak 300 watt 800 amp eka athida? Oya kiuwa wage tutar walata bulb, capasitar danna ona da? Capasitar uf kiyada danna ona?

  • @captainnemo3958
    @captainnemo3958 Месяц назад +1

    මගේ තියෙනවා light tweeter එකක්, ඒකෙ ලයිට් එකක් තියනවා led එකක් හැබැයි, ඒකට ලයිට් එකකුත් දාන්න ඕනද, capacitor එකක් දාන්න ඕන, දාන්න ඕන කීයක capacitor එකක්ද🙄❤️🥰

    • @SathanElectronic
      @SathanElectronic  Месяц назад

      Light danawade mama anumatha karanne na anika 1.5uf 400v danna

    • @captainnemo3958
      @captainnemo3958 Месяц назад

      @@SathanElectronic ඒ කියන්නෙ light tweeter දාන්න එපාද

  • @ArunaPrasad-hv8yu
    @ArunaPrasad-hv8yu 9 месяцев назад

    Aiya me watts 300 agal 15 speaker dekakata watt Liya wageda amp eka ona

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 8 месяцев назад

    Spider walata hariyana tiutar toraganna kohomada

  • @DARMASIRIPathiraja
    @DARMASIRIPathiraja 9 месяцев назад

    ස්තූති 👍👍Godd

  • @express6468
    @express6468 6 месяцев назад

    ඈම්ප් එකෙන් එන RMS watt ප්‍රමානය අනුවයි tweeter එකේ RMS watt ප්‍රමානයයි අනුව හරියටම කොහොමද ස්පීකර් එකට දාන්න ඕන capacitor එකේ uf එකයි වෝල්ට් ප්‍රමානයයි බලාගන්නේ?

    • @SathanElectronic
      @SathanElectronic  6 месяцев назад +1

      Oya danna 1.5uf 400v capacitor akak ct100 signal blub akak

  • @surangamanjula3590
    @surangamanjula3590 9 месяцев назад

    Mid range pichanawata wisadumak tiyanawada

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Ou bulb akak vithark daganna brother athakota hari

  • @thusitharanmal1532
    @thusitharanmal1532 9 месяцев назад

    1ta wada tiuter danawanam kohomada haikaranna one aiye

  • @lakshan_malith
    @lakshan_malith Месяц назад

    100w mono amp akk, 50w-100w wge toweeter akk,
    Mona wge bulb akkd dann one ayiye

  • @sajithvimala410
    @sajithvimala410 4 месяца назад

    300W sub amp ekta set karana Tweeter ekata daanna one hoda bulb eka mokakda..

    • @SathanElectronic
      @SathanElectronic  4 месяца назад

      Sub amp walata mama tweeter dala na bro oya dala balanna 1.5uf 400v fan capacitor akai ct100 signal bulb akai

  • @k.k.sajeewa
    @k.k.sajeewa 9 месяцев назад +1

    crossover dawath pichchenawada bro

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад +1

      Ou bulb akak aniwarannama danna ona

    • @k.k.sajeewa
      @k.k.sajeewa 9 месяцев назад

      @@SathanElectronic 400w amp ekata watt keeyaka bulb ekak onada

    • @SanukaSanka
      @SanukaSanka 9 месяцев назад +1

      Bulb ekath ekka crossover thiye

    • @k.k.sajeewa
      @k.k.sajeewa 9 месяцев назад

      @@SathanElectronic bulb eka dawama amp eka wadiyen rath wenawada

  • @MALIYAGAMING-yz7cr
    @MALIYAGAMING-yz7cr Месяц назад

    අයියා LG mini hifi එකේ ටියුටර් එක දාන්නෙ කොහොමද

    • @SathanElectronic
      @SathanElectronic  Месяц назад

      ඒක remote එකේ පොඩ්ඩක් බලන්න සමහර රිමොට් එක ඇති

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 9 месяцев назад

    Yalu 1.5 uf * 250v මේක හරියන්නේ ndda?

  • @Repairing-y9y
    @Repairing-y9y 9 месяцев назад

    12v 10w ekkda dnna ona

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад +1

      Amp aka loku wana tharamata w gana wadi bulb akak daganna brother ❤️

  • @amilww
    @amilww 9 месяцев назад

    Cross-over circuit එකක් තිබුනොත් මේ ආරක්ෂක උපක්‍රමය අවශ්‍ය ද?

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Podi podi awatha aulak na loku awatha aull mokada kiyanawanan 2600w power amplifier akakin sound addi tweeter yanawa

  • @hmjherath4879
    @hmjherath4879 9 месяцев назад

    NIYAMIY පැහැදිලි ,DOUBLE TOP EKE 750 HIGHS EKATA SUDUSU BULB EKAIY CHAPECITY EKAIY KIYANNA PULUWANDA

  • @nandanawijerathna388
    @nandanawijerathna388 9 месяцев назад

    ඔයා හොදට පැහැදිලි කරදුන්නා,ගොඩක්ම ස්තුතියි.මට පොඩි ප්‍රස්නයක් තියෙනවා,නිදහස් කර දෙන්න කරුනාකර.ඒ තමයි මා ළග තියෙන පයනියර් ඵම්‍ ඵච්‍ 40 බෆල් ඵකක සුපර් ටිවුටර් ඵකක් වැඩ කරන්නේනෑ.ඒ ජාතියේ ඒවා ලංකාවෙිනැ.ලංකාවෙි තියෙන ඒවා සෙරමික්ද මොකක්ද කීවා,මෙි ටිවුටරේ හදලා තියෙන්නේ,අගල් 5 දිග,අගල් 2 පලල නිකම්‍ම ලැමිනේට්‍ කරපු ඊයං කොළයක් අර් ධ කවාකාරව නවලා රාමුවකට අ ැතුල් කරලා දෙපැත්තට වයර් පටි දෙකක් තද වෙන්න තියලා.මම මෙච්‍චරටම විස්තර කලේ ඔයා ලේසියෙනන් තේරුම්‍ ගන්න පුලුවන් නිසා.දන් මෙිකට විකල්පය මොකක්ද කියලා දෙන්න පුලුවනිද?.

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Ou oya anna whatsapp hari nomal call akak hari ganna 0777 612 305

    • @nandanawijerathna388
      @nandanawijerathna388 9 месяцев назад

      ස්තුතියි,මම වැඩ ඉවර වෙලා හැන්දෑවට ගන්නම්‍.

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 5 месяцев назад

    ,w 30 ටියුටරයක් w100අැම්ප් එකට දාන්නේ කොහොමද

    • @SathanElectronic
      @SathanElectronic  5 месяцев назад +1

      Akata nan onana brother Oya danna 1uf cp akaii 10oms risisitara 1k

  • @YTWithChamee
    @YTWithChamee 9 месяцев назад

    😊😊😊❤

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 9 месяцев назад

    750 hise akata valiu aka mokadda?

  • @mysnehababa3114
    @mysnehababa3114 9 месяцев назад

    අයියෙ ජපන් linn index බෆල් වල ට්වීටර් එක ගලවන්නෙ කොහොමද.
    ඔයා ලග තිබ්බ සෝනි එක වගේ එකක් තමයි කම්පනි එකෙන් හයි කරල තියෙන්නෙ ඒත් ඒක ගලවන්න බෑ.වටේටම රබර් ගම් එකක් වක් කරල තියෙන්නෙ.ඒක ගලවගන්න පුළුවන් විදිහක් කියනවද.
    Ayiyata wathsapp number ekak denna puluwan da mata puluwan bafal eke photo ekak danna.

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      0777 612 305

    • @mysnehababa3114
      @mysnehababa3114 9 месяцев назад

      @@SathanElectronic ayye photo eka dala godak wela.oya online ewith na ne.poddak balala kiyanawada.

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo 9 месяцев назад

    පලවෙනිට පෙන්නපු tewter unit eke price kiyda

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Sony akada brother

    • @SLbandHitzVideo
      @SLbandHitzVideo 9 месяцев назад

      @@SathanElectronic na na mulinma review karapu diga magnet tewter eka

  • @laka_gaming-H4x
    @laka_gaming-H4x 9 месяцев назад

    bass bin vs subwoofer කියන්නේ වර්ග දෙකක්ද නැත්තන් එකක්ද... පැහැදිලි කිරීමක් ඕනී❤

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Bass bin walatha anna full range speaker akan oyatha bass akath mid akak gannatha puluwan ahama thamii gawall wala pavchi wanne. (Etapassa bass bin walata mixer akan signal akak cosoveran wanama bass akak hadala thamii full range speaker walatha yanna (etapass subwoofer speaker akakatha amp akakin dunnahama wadiya mid akak ganna ba
      Oyata meka pahadili natthan mata call akak ganna 0777612305

    • @laka_gaming-H4x
      @laka_gaming-H4x 9 месяцев назад

      @@SathanElectronic aniwa ayye an call ekk dnnmkoo oyta tnq

  • @හොඳමපුතා
    @හොඳමපුතා 9 месяцев назад

    කොයිල් ගන්න තියෙන්නේ කොහෙද

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 8 месяцев назад

    W100 haryana k mokakda

  • @AskotGaming
    @AskotGaming 9 месяцев назад

    මේ මම 4.7 එක ගත්තු කඩේටම දීලා 1.0 එකක් ගත්තා ඒකට කමක් නැද්ද අය වෙන මොකුත් තිබුනේ නෑ ඒකයි පිලිතුරක් දෙන්න

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 9 месяцев назад

    ❤❤❤💖💖

  • @kdkjayasinha8564
    @kdkjayasinha8564 9 месяцев назад

    මල්ලි ඒකට තමයි කොක්සෝවර් එකක් තියෙන්නේ

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Samahara walawatha Kosovar dammmath tweeter yanawa aiya amplifier aka w ganan akka baluwama oya dila banna ko 2600w amplifier akata Kosovar akak dala tweeter dala balanna akaparama yanna na himithathamii wade wanna

  • @AskotGaming
    @AskotGaming 9 месяцев назад

    සමාන්තරවද සම්බන්ද කරන්න ඕනේ 🙄 Video එකේ සම්බන්ද කරන විදිහ පොඩ්ඩක් මට අවුල් 🤔

  • @sandunlevera1431
    @sandunlevera1431 9 месяцев назад

    ඔය මුකුත් වැල් වටාරම් ඕන නැ..
    ටියුඩර් වලට විතරක් වෙනම එන Crosover හයිස් සර්කිට් තියෙනව එකක් අරන් පාස්ස ගත්ත නම් ඔය බල්බ් ෆෑන් කැප් ඔය ගොන් ආතල් ගන්න ඕන නැ

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Mn dakala tiyanawa oya kiyana supri crosover dala tieyana Bapal ath wadak coll unuwala tweeter gihilla mn gawata avilla tiyanawa ona taran

  • @sanjas7317
    @sanjas7317 9 месяцев назад

    මැග්නට් තියෙන එකද හොද නැති එකද හොද

  • @හොඳමපුතා
    @හොඳමපුතා 9 месяцев назад

    Tweeter හදන්න පුළුවන් ද පිච්චුනහම

  • @erandanalin8512
    @erandanalin8512 7 месяцев назад

    නම්බර් එක දෙන්න අයියා

  • @NimanthaAkash
    @NimanthaAkash 8 месяцев назад

    450 W steareo amp ekata mokada hoda

  • @AskotGaming
    @AskotGaming 9 месяцев назад

    4.7ut අවුල්ද ? මම ඒක ගත්තා 🙄

  • @AskotGaming
    @AskotGaming 9 месяцев назад

    450W Amp එකකින් දෙනවනම් Bulb එක සහ Cap එක මොකක්ද දාන්න ඕනේ

    • @SathanElectronic
      @SathanElectronic  9 месяцев назад

      Ct100 signal lightin bulb akak
      Fan capacitor 1.2fu wage danna

    • @AskotGaming
      @AskotGaming 9 месяцев назад

      mata msg ekk danna puluwanda mata 4to ekk dala oyagen ahanda oni

    • @AskotGaming
      @AskotGaming 9 месяцев назад

      4.7nf අවුල්ද ඒක ගත්තේ ඕනෙනම් මාරු කරන්න පුලුවන්. 1.0 Nf එක ගන්නද

    • @AskotGaming
      @AskotGaming 9 месяцев назад

      Olan 15" duble top එකට මොකක්ද හොදට Cap එක

  • @DilankaNB
    @DilankaNB 9 месяцев назад

    Woofer ekatath me widihata karanna puluwanda?