SATHAN  ELECTRONIC
SATHAN  ELECTRONIC
  • Видео 142
  • Просмотров 146 687

Видео

ඕනම LED TV එකක processor IC එක ගිහිල්ලද කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි💪💪
Просмотров 19921 день назад
ඕනම LED TV එකක processor IC එක ගිහිල්ලද කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි abans Led tv repair ❤️💪
ඔයාලගේ singer crt tv එකත් ඔන්න වෙච්ච ගමන් ඕෆ් වෙනවද මෙන්න හදන විදිහේ මුල සිට සරලව😄
Просмотров 166Месяц назад
ඔයාලගේ singer crt tv එකත් ඔන්න වෙච්ච ගමන් ඕෆ් වෙනවද මෙන්න හදන විදිහේ මුල සිට සරලව 💪💪
Telesonic crt tv vertical problem repairing down
Просмотров 124Месяц назад
Telesonic crt tv vertical problem repairing 💪👌
රයිස් කුකර් හදන බාස් TV හැදුවම මොකද වෙන්නේ?😂😂😂
Просмотров 170Месяц назад
රයිස් කුකර් හදන බාස් TV හැදුවම මොකද වෙන්නේ?😂😂
ඔයාලට crt tv එකත් මෙහෙම බොඳ වෙලාද පේන්නේ මෙන්න හදන විදිහ
Просмотров 1362 месяца назад
ඔයාලට crt tv එකත් මෙහෙම බොඳ වෙලාද පේන්නේ මෙන්න හදන විදිහ China tv boerd repair Sony crt teub
China CRT TV board half display problem
Просмотров 1252 месяца назад
China CRT TV board half display problem👌
Samsung ua32f4100 ar ted tv power supply repairing
Просмотров 1442 месяца назад
Samsung ua32f4100 ar ted tv power supply repair
ඔයාලගේ TV එකෙත් RGB vertical ඉරි තුනක් එනවද මෙන්න හදන විදිහ මුල සිට සරලව
Просмотров 1572 месяца назад
ඔයාලගේ TV එකෙත් RGB vertical ඉරි තුන එනවද මෙන්න හදන විදිහ මුල සිට සරලව
LG Flatron crt tv no power problem repair👌
Просмотров 1853 месяца назад
LG Flatron crt tv no power problem repairing
sanyo silm crt tv vertical problem repairing
Просмотров 1523 месяца назад
sanyo silm crt tv vertical problem repair
china tv board එකක් CRT ටියුබ් එකකට තියෙන විදිහ මුල සිට සරලවම 👌
Просмотров 3333 месяца назад
china tv board එකක් CRT ටියුබ් එකකට තියෙන විදිහ මුල සිට සරලවම👌❤️
how to make blender motor repair
Просмотров 2103 месяца назад
how to make blender motor repair බ්ලෙන්ඩර් මෝටර් එකකට අලුතෙන් armature එකක් දා ගන්නෙ මෙන්න මෙහෙමයි ruclips.net/video/a9mYsHBWHkU/видео.html
china crt tv 14 No power problem repairing
Просмотров 1423 месяца назад
China crt tv 14 No power problem repair
how to make 400w amplifier assembly pat 4
Просмотров 2254 месяца назад
how to make 400w amplifier assembly pat 4 pcb ඕන අය whatsapp එන්න 0777 612 305
how to make 400w amplifier assembly part 3
Просмотров 2174 месяца назад
how to make 400w amplifier assembly part 3
how to make 200w amplifier part 2
Просмотров 2214 месяца назад
how to make 200w amplifier part 2
how to make 200w amplifier part 1
Просмотров 3744 месяца назад
how to make 200w amplifier part 1
no power dialog decoder repairing
Просмотров 2584 месяца назад
no power dialog decoder repairing
how to make 80v 0 80v 15A power supply /power amplifier වලට පවසප්ලයි එකක් හදමු
Просмотров 3194 месяца назад
how to make 80v 0 80v 15A power supply /power amplifier වලට පවසප්ලයි එකක් හදමු
ඔයාගේ කාසෙටප් එකෙත් සද්දෙ ඇහෙන්නේ නැද්ද ඩිස්ප්ලේ එක ඔන්න වෙන්නේ නැද්ද මෙන්න හදන විදිහ
Просмотров 2824 месяца назад
ඔයාගේ කාසෙටප් එකෙත් සද්දෙ ඇහෙන්නේ නැද්ද ඩිස්ප්ලේ එක ඔන්න වෙන්නේ නැද්ද මෙන්න හදන විදිහ
කාර් සබ් ඇම්ප්ලිෆයර් අලුත්වැඩියා කිරීම,
Просмотров 2644 месяца назад
කාර් සබ් ඇම්ප්ලිෆයර් අලුත්වැඩියා කිරීම,
පරණ රේඩියෝ එකකට usb කිට් එකක් හයි කරමු.
Просмотров 2875 месяцев назад
පරණ රේඩියෝ එකකට usb කිට් එකක් හයි කරමු.
ඔයාගේ subwoofer එකේ ස්පීකර් එකක් මීයෝ කාලද මෙන්න හදාගන්න විදිහ මුල සිට සරලව..
Просмотров 4315 месяцев назад
ඔයාගේ subwoofer එකේ ස්පීකර් එකක් මීයෝ කාලද මෙන්න හදාගන්න විදිහ මුල සිට සරලව..
Samsung CRT TV 21 No power problem. repairing..
Просмотров 1415 месяцев назад
Samsung CRT TV 21 No power problem. repairing..
Singer Active Speaker Blutooth SPAS81BT full amplifier repair,
Просмотров 5935 месяцев назад
Singer Active Speaker Blutooth SPAS81BT full amplifier repair,
Mono 200w Hi Fi amplifier
Просмотров 8175 месяцев назад
Mono 200w Hi Fi amplifier
ඔයාලගේ ඈම්ප් එකෙත් බේස් අඩුයිද මෙන්න විසඳුම high quality per amplifier
Просмотров 6825 месяцев назад
ඔයාලගේ ඈම්ප් එකෙත් බේස් අඩුයිද මෙන්න විසඳුම high quality per amplifier
Singer Active Speaker Blutooth SPAS81BT full amplifier repairing
Просмотров 7855 месяцев назад
Singer Active Speaker Blutooth SPAS81BT full amplifier repairing
ඔයාලගේ dialog ඩෙකෝඩර් එකත් අධික ලෙස රත් වෙනවද පිච්චයි කියලා බයද මෙන්න විසඳුම..
Просмотров 2736 месяцев назад
ඔයාලගේ dialog ඩෙකෝඩර් එකත් අධික ලෙස රත් වෙනවද පිච්චයි කියලා බයද මෙන්න විසඳුම..

Комментарии

  • @madukashiromani7138
    @madukashiromani7138 5 часов назад

    කොහෙන්ද ගන්න පුළුවං ?

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 День назад

    I have same set but it takes about 5minutes to give sound why is that?

    • @SathanElectronic
      @SathanElectronic 19 часов назад

      බෝඩ් එකේ ඩ්‍රයිජොයින්ට් පාසල බලන්ඩ බොහෝ දුරට හරියයි එහෙම නැත්තං ඈම්ප් එකට කැපසීට මොනවා හරි තියෙනවා නම් ඒවා චුට්ටක් මාරු කරලා බලන්න

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 День назад

    👍👍👍🙏

  • @surajperera6722
    @surajperera6722 День назад

    Fone number eka denna පුළුවන් dha,mage set eke radio eke sound enne welavakata vitharai ,anith ewage sound enawa

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 День назад

    Thank you❤

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 2 дня назад

    සුපිරි ❤

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 2 дня назад

    Thank you❤

  • @prasannakumara4437
    @prasannakumara4437 2 дня назад

    Power ic eka rath wenawa.ratu lait eka witri wada aie

    • @SathanElectronic
      @SathanElectronic 2 дня назад

      Rath wanawa kiyanna aka gihilla wala akak dala balanna

  • @ManjulaSamankumara-xm1xn
    @ManjulaSamankumara-xm1xn 5 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shenuandvidu5395
    @shenuandvidu5395 5 дней назад

    මේම මොඩෙල් pcb bord එක gaන්න තියනවද

  • @janaka4001
    @janaka4001 5 дней назад

    ❤❤

  • @janaka4001
    @janaka4001 5 дней назад

    වැඩකරන තැන පෙන්නපන්කෝ bro

  • @janaka4001
    @janaka4001 5 дней назад

    ❤❤❤

  • @janaka4001
    @janaka4001 5 дней назад

    ❤❤❤

  • @janaka4001
    @janaka4001 5 дней назад

    නොමල් ඇන්ටනා ලයින් එකට sound කොහමද

    • @SathanElectronic
      @SathanElectronic 2 дня назад

      ඇන්ටනාවෙන් එන සිග්නල් එක ටියුනරේ හරහා ජංගල් අයිසීයකට ගිහිල්ලා ජංගල අයිසින් තමයි සවුන්ඩ් නිෂ්පාදනය කරන්න

  • @janaka4001
    @janaka4001 5 дней назад

    ❤❤

  • @LalithKularathna
    @LalithKularathna 7 дней назад

    Mekata remote contol hama ekakma hari yanawada?

    • @SathanElectronic
      @SathanElectronic 6 дней назад

      Na brother mekata ana akawa vitharii habii samahara walawata hariyanawa

  • @maduwanthasupun8472
    @maduwanthasupun8472 8 дней назад

    rath wenne nadda

    • @SathanElectronic
      @SathanElectronic 8 дней назад

      podak rath wanawa transistor gana wadi kaloth rath wana aka aduii

  • @shanduminda2957
    @shanduminda2957 10 дней назад

    මාත් ඕකම කල ඔය බෝඩ්එකටම😊

  • @buddikamanoj8610
    @buddikamanoj8610 10 дней назад

    සුපිරි මල්ලි

  • @SujeewaSamarakoon-d2b
    @SujeewaSamarakoon-d2b 10 дней назад

    ❤❤❤

  • @akilasandaru7430
    @akilasandaru7430 10 дней назад

    Maru wadak aiyee jaya wewa ❤❤❤

  • @AIComputers-l6o
    @AIComputers-l6o 10 дней назад

    ❤❤

  • @ThilakWeerasinghe-d9d
    @ThilakWeerasinghe-d9d 11 дней назад

    Supe......okata dana modulaka mokdda cr tv akata danak hrynwada.....

    • @SathanElectronic
      @SathanElectronic 10 дней назад

      Ou habai kalin wage soud akak ganna ba nomal ahanna puluwan

  • @Tharusha5059
    @Tharusha5059 13 дней назад

    Me buffel eke Mp3 in kiyana ekata mp3 jack eka eka kelawarak mp3 in kiyana thanata gahala anith kelawara phone ekata gahuwama harida please 🥺 kiyanno ethakota phone eken Dana sinddu ahenawada😊

  • @SithumElectric
    @SithumElectric 18 дней назад

    ඔය usb kit වල තියෙන power ground wire එකයි input ground wire එකයි එකට එකතු කරපුවම hum එක නැත්තටම නැති වෙනව මම එහෙම කරන්නේ පොඩ්ඩක් වත් hum එක එන්නෑ😊

  • @siribandula6962
    @siribandula6962 19 дней назад

    ඔයාගෙ විඩියෝ එක ඇහෙන්නේ ඔයා නිදිමතේ කියනව වගේ ඇහෙන්නේ නෑ

    • @SathanElectronic
      @SathanElectronic 14 дней назад

      Mama mewa video karanne phone akak athakota podi podi adu paduwanawa

  • @sagaralokuge
    @sagaralokuge 19 дней назад

    මට ඔයාගේ නම්බර් එක දානවද

  • @shanduminda2957
    @shanduminda2957 23 дня назад

    පැනල් රෙපෙයාර් වීඩියෝ ටිකක් දාමුකො🎉

  • @Kushan-bm5cg
    @Kushan-bm5cg 23 дня назад

  • @nishandarshana6632
    @nishandarshana6632 23 дня назад

    👍

  • @NuwanLakmal-h5t
    @NuwanLakmal-h5t 25 дней назад

    Amp ek samahara welawata sora sora gala saddayk ahenw ai aiya eee.. 200w ekk

    • @SathanElectronic
      @SathanElectronic 23 дня назад

      බයිසින් වෝල්ටේජ් හරිද කියල පොඩ්ඩක් බලන්න බින්දුව දශම 25ක් තියෙන්න ඕන හරි නම්

  • @ChamaraKumara-r1q
    @ChamaraKumara-r1q 27 дней назад

    බඩු ගන්න තියන තැනක නමිබරය එවන්න

  • @ManjulaSamankumara-xm1xn
    @ManjulaSamankumara-xm1xn Месяц назад

    Niyami aiya

  • @GaminiJayantha-u5k
    @GaminiJayantha-u5k Месяц назад

    ADJ line එක අතෑරියද.

  • @shanduminda2957
    @shanduminda2957 Месяц назад

    Supiri ❤❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Месяц назад

    ❤❤❤❤

  • @buddikamanoj8610
    @buddikamanoj8610 Месяц назад

    සුපිරි යි මල්ලි

  • @harshanakbasnayaka3838
    @harshanakbasnayaka3838 Месяц назад

    Amp ake r paththa sound anna ..kohomada hadaganne

    • @SathanElectronic
      @SathanElectronic Месяц назад

      Wada karana patthan balagena hadanna puluwan voltage balanna wada karana pattha

  • @captainnemo3958
    @captainnemo3958 Месяц назад

    මගේ තියෙනවා light tweeter එකක්, ඒකෙ ලයිට් එකක් තියනවා led එකක් හැබැයි, ඒකට ලයිට් එකකුත් දාන්න ඕනද, capacitor එකක් දාන්න ඕන, දාන්න ඕන කීයක capacitor එකක්ද🙄❤️🥰

    • @SathanElectronic
      @SathanElectronic Месяц назад

      Light danawade mama anumatha karanne na anika 1.5uf 400v danna

    • @captainnemo3958
      @captainnemo3958 Месяц назад

      @@SathanElectronic ඒ කියන්නෙ light tweeter දාන්න එපාද

  • @yashanbm
    @yashanbm Месяц назад

    මට මෙි ඇමි එකක් අලුතින් ගන්න තැනක් නැද්ද

    • @SathanElectronic
      @SathanElectronic Месяц назад

      Meka aluthan ganna na brother tiyana aka hadaganna

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj Месяц назад

    oke +25v hadennethe ai,-25v hadenewa,shotkey diodeuth hodai,e paththe short ekakuth na,

    • @SathanElectronic
      @SathanElectronic Месяц назад

      25+ pattha makak hari soth akak ati

    • @blackpanther-um1uj
      @blackpanther-um1uj Месяц назад

      @@SathanElectronic wena suppky ekain dunnama wada hodata,chopper eka awulda?

  • @manjulaindika5258
    @manjulaindika5258 Месяц назад

    Repair karanawada. Contact number ekak denna

  • @thusithajayalath1072
    @thusithajayalath1072 Месяц назад

    Niyamai සුපිරි video aka malli a waga video දිගටම ganna budusaranai

  • @slkawalamtv7621
    @slkawalamtv7621 Месяц назад

    Adee patta

  • @jayanganushan2123
    @jayanganushan2123 Месяц назад

    මල්ලී අඟල් 14 ටීවි එකේ යෝක් එක 21ට දාන්න බැරිද?

  • @ManjulaSamankumara-xm1xn
    @ManjulaSamankumara-xm1xn Месяц назад

    Niyami aiya ❤❤❤❤

  • @shanduminda2957
    @shanduminda2957 Месяц назад

    Ultraslime නම් වාහන එන්ජින් වගේ,මාර විදියට රත්වෙනව,පැය දෙකක් තුනක් දාල තියපු ultraslime එකකට මූන ලං කළත් ගිනි ගොඩක් වගේ දැනෙන්නෙ 😂

  • @MALIYAGAMING-yz7cr
    @MALIYAGAMING-yz7cr Месяц назад

    අයියා LG mini hifi එකේ ටියුටර් එක දාන්නෙ කොහොමද

    • @SathanElectronic
      @SathanElectronic Месяц назад

      ඒක remote එකේ පොඩ්ඩක් බලන්න සමහර රිමොට් එක ඇති

  • @ChampikaKarunarathna-cy3kn
    @ChampikaKarunarathna-cy3kn Месяц назад

    ❤❤