කෝපි කඩේ - ඇවිස්සීම | Kopi Kade (791) | Sinhala Old Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 27

  • @dfdf7495
    @dfdf7495 Месяц назад +35

    දයාවතී episode 1100 න් පස්සෙ අයින් වුණේ සහාය අධ්‍යක්ෂක ඒ කාලේ UNP එකට කඩේ ගියපු නිසයි. ඒ වගේම කෝපිකඩේ ගඡන්ගෙ බාප්පා UNP එකේ හිටපු පළාත් සභා මන්ත්‍රි කෙනෙක්. මේ හේතු නිසා කෝපිකඩේ episodes 1150න් පස්සෙ වගේ තිබුණු ඡනප්‍රියත්වය ගොඩක් අඩුවුනා. මහින්ද රාඡපක්ශ පාලන කාලයෙ ගඡන්ව කාලයක් කෝපිකඩෙන් අයින් කරලා තිබ්බෙ. පස්සෙ 2015 ආයෙ ආවා. රාඡපක්ෂ හයිය අරං 2015දි “ග්‍රාමසේවක” කියලා episode එකක් shooting කරලා අන්තිමට කෝපිකඩේ සති දෙකක් banned කළා.

    • @dilipsilva7716
      @dilipsilva7716 Месяц назад +2

      නෑ දයාවතී කෝපි කඩෙන් අයින් වුනේ 2004 දි, සුනිමල් නිසා නිදහස් සන්ධානෙට කඩේ ගියපු නිසා ඇති වෙච්ච ප්‍රශ්නෙකට

  • @eranga802
    @eranga802 Месяц назад +11

    එදා ඉදලා පවතින රජයට වාසි වෙන විදියට කෝපි කඩෙ කතා හැදුනෙ.. රනිල් , කොටිත් එක්ක ගහපු සාම ගිවිසුමෙ සමහර ප්‍රතිඵල සාදාරණීය කරනවා😂😂😂

  • @-virajjay1624
    @-virajjay1624 Месяц назад +21

    දයාවතී වෙන ලෝකෙකට යන එපිසෝඩ් එක ඕන..

    • @praveenperera7840
      @praveenperera7840 Месяц назад +9

      අන්න කතාව, කතාවේ නම “මාන” !

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n Месяц назад +4

      ඒ කතාව අපි කොච්චරනම් ඉල්ලුවද..හැම කතාවකදිම අපි පරණ ඒ කතා හොල්මන් කතා බූත කතා ඉල්ලනව.ඒත් කොයි අප්ප දෙන්නෙම නෑනේ මෙයාල

    • @roshansanjeewa2718
      @roshansanjeewa2718 Месяц назад

      @@-virajjay1624 yes

    • @pinkflower2799
      @pinkflower2799 Месяц назад

      Ow ane e kathawa denna kiyala math comment kara wedak ne ane 😢​@@DilanEranga-y3n

  • @cricitic
    @cricitic Месяц назад +2

    ගජංලාත් මරු 😂 රුපියලක් ගන්නවා යන එන අයගෙන්. ඒ කාලේ ගම් වල ඉදපු දාමරිකයන්ගේ හැටි පෙන්නන්න හදපු ආදර්ශමත් කතාවක් 😢

  • @cricitic
    @cricitic Месяц назад +4

    කළින් එකේ පොලියාගේ ගෙදර ගිහින් සිංදු කියපු අබිලියට අද පොලියගේ ලඟට යන්නත් අප්පිරියයිලු 😂

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 Месяц назад +3

    Please keep uploading more old episodes like that

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z Месяц назад +6

    399.400.500.600 කොටසුත් දාන්න ❤️❤️❤️❤️❤️

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n Месяц назад +2

    17:00 හිටපු ගජන් එක පාරටම අතුරැදහන් වෙලා

  • @shashediri544
    @shashediri544 Месяц назад +2

    මේක 2002 රනිල්ගේ සාම සාකච්චා වලට හදපු එකක් .

  • @HarshanaManuranga
    @HarshanaManuranga Месяц назад +2

    Deshapalaneta sambanda nati sundara gami suwanda pirunu 90 dashakei 80 dashake aga nirmanayaunu kotas thorala dandako... koitarannam kotas tyanawada me kopikade danda parana awa..akko deshapalanikaranayaunu kotasak dai..ahema nattam dapuma akak aye ayet danawa ...hoyala balala lassana gami sundarathwe apita vindinda dandako manussayo

  • @cricitic
    @cricitic Месяц назад +1

    පොලියා කරලා තියෙන්නේ මරු වැඩ .. ගම පුරාම වීදුරු කටු දාලා 😂

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g Месяц назад +1

      පොරි කැලියා 😂

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 19 дней назад +1

    Me wage kale apita inna thibbanam kiyala hithena wara ananthai appramanai mona karannadha api echchara pin karala na e kale hitapu minissu magen ahai pissudha kiyala e kale kochchara dhushkaratha thibbath man hari asai e kaleta loke dhiunu wenna wenna apayeth ida madhi wenawa marunata passe yanna ai ithin karannema paune pau walata manussayanta lagama phone eka ehema kiuwath hodha naraka wen karaganna manussayo una apima dhana ganna ona

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 Месяц назад +1

    Thawa one

  • @-virajjay1624
    @-virajjay1624 Месяц назад +3

    Parana episode digatama daanna

  • @cricketfan9213
    @cricketfan9213 Месяц назад +1

    100-500 අතර කොටස් තමා ඕනේ

  • @Dasun1022
    @Dasun1022 Месяц назад +2

    Rathne lamaya, samel appu inna kathawak dannaaa

  • @TronBlackx
    @TronBlackx Месяц назад +3

    මොක්කද යකෝ මේකේ අවසානය 😅 නෙදකීන්

  • @-virajjay1624
    @-virajjay1624 Месяц назад +2

    Mewwa thamai one

  • @-virajjay1624
    @-virajjay1624 Месяц назад +1

    Maruu

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA Месяц назад +2

    18:14😂