කෝපි කඩේ - අඹු සැමියෝ | Kopi Kade - 719 | Sinhala Old Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 52

  • @ScotchBonnetnaimiris
    @ScotchBonnetnaimiris 2 месяца назад +30

    බලන්න මේවලෙ ලස්සන. මිහිරි බව. ඩිංගි මහත්තයගෙ කවියෙ ලස්සන. පුදුම ආසාවක් දැනෙනවා. මේ සුන්දරත්වය, මේ නිදහස, මේ සැනසීම ඉතුරු උනේ මේ කතාවල විතරයි අන්තිමේට. ඒ වටින මතක මෙහෙමවත් අපිට බලන්න දෙන ඔයාලට අනේකවාරයක් පිං...🙏🙏🙏🙏

    • @charithnirmala6109
      @charithnirmala6109 2 месяца назад

      E unata dan kopi kade melo rahak na.. mona gobbayek hadnwada mnda

    • @ScotchBonnetnaimiris
      @ScotchBonnetnaimiris 5 дней назад

      @@charithnirmala6109 ඇත්ත. දැන් බලන්නෙම නෑ. පරන ඒවට විතරයි ආස මමත්

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 2 месяца назад +11

    ඒ කාලේ තාත්විකයි කෝපි කඩේ❤

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n 2 месяца назад +7

    ටොරාන මහත්තයෝ හොදට මතක තියගන්න තවම අපිට බලන්න බැරි.උන කොටස් අම්බානක තියනව.ඒ වගේම ඒ කොටස් තම කෝපි.කඩේ වැඩියෙන්ම රසවත්ම කොටස් මං.හිතන විදියට..❤

  • @Sashitha9674
    @Sashitha9674 2 месяца назад +7

    ලස්සනම කාලේ 😢

  • @ධනා
    @ධනා 2 месяца назад +4

    ටොරානා ටීවී ඔබට ස්තුතියි මේව මෙහෙම වත් බලන්න සලස්වන එකට

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 2 месяца назад +2

    පරණ කොටස් කොහොමත් ලස්සනයි.👍👍👍👍👍👍

  • @thomaskaushal8520
    @thomaskaushal8520 2 месяца назад +2

    අත්තම්මා හදපු රස බත් එකකත් කනගම අම්මා තාත්තා එක්ක අපි බලපු ලස්සන ටෙලිනාටය . මතක්වෙනකොටත් දුකයි.

  • @amilasuganda4640
    @amilasuganda4640 2 месяца назад +3

    අනේ ගොඩාක් ලස්සන යි පරන කොටස් ..අනේ අර කුරුංගුරුං පුටුවක් මතුරලා පොලී මුදලාලිට ගෙදරය එවන කොටස හොයලා දෙන්නකෝ

  • @amilapussellage9937
    @amilapussellage9937 2 месяца назад +1

    හරිම ලස්සන ආදර්ශමත් කතා 👌👍

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 месяца назад +4

    මරු ❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 месяца назад +2

    එදා ඒ අතීතයේ මේව බලද්දී අම්මෝ ඒ රස❤❤❤

  • @PiumiDarshika-k5s
    @PiumiDarshika-k5s 2 месяца назад +1

    Thank you

  • @hrk799
    @hrk799 2 месяца назад +12

    අම්මප ඩිංගි නැත්නං කොපි කඩේ වැඩක් නෑ .

    • @shashediri544
      @shashediri544 2 месяца назад +1

      ඉතින් ඩිංගි මහත්තය ( KD සිරිපාල ) තමය් මුල් කාලේ කොපි කඩේ වැඩිම තිර පිටපත් ලිව්වේ .

  • @sanjayasarath6601
    @sanjayasarath6601 2 месяца назад

    Excellent quality drama ❤❤❤❤

  • @SamanKarunarathne-t9s
    @SamanKarunarathne-t9s 2 месяца назад +3

    ඉක්මනට දාන්න

  • @shehan419
    @shehan419 2 месяца назад +5

    ස්තුතියි ..තව පරණ කොටස් දාන්න දිගටම අර කෝපි කඩේට හොරු පනින කතාව නැද්ද

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 2 месяца назад

      ඒක හොරු අරංගියා..😂

  • @DdVideo-e2j
    @DdVideo-e2j 20 дней назад

    Budusaranay

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z 2 месяца назад

    Thawath menage parana danna adath lassanai ❤❤

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 2 месяца назад

    Superb 😊

  • @fourbyfourrox
    @fourbyfourrox 2 месяца назад

    Tikiri Naga,,,, 😍

  • @lakmalmadhusanka6521
    @lakmalmadhusanka6521 2 месяца назад

    ❤️❤️

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 2 месяца назад

    ❤❤❤

  • @mAth4u657
    @mAth4u657 2 месяца назад

    ❤බණ්ඩා මාමා❤

  • @prabathdarshana4313
    @prabathdarshana4313 2 месяца назад

    🙏🙏🙏

  • @ධනා
    @ධනා 2 месяца назад

    ඒකාලේ හින්දි සින්දු වලට මෙහෙම බැන්නා නං දැන් කාලෙ සිංහල සිංදු වලට කොහොම බනීද

  • @isperfect6051
    @isperfect6051 2 месяца назад

    ❤❤❤❤❤❤.

  • @nuwa99
    @nuwa99 2 месяца назад

  • @chandimasampath417
    @chandimasampath417 2 месяца назад

    පොලී මුදලාලි 3 විල් එකක් අර ගත්ත කොටස දානවද

  • @udarasilva-st5ki
    @udarasilva-st5ki 2 месяца назад +2

    Parana kotas tawa dannako

  • @HarshanaManuranga
    @HarshanaManuranga 2 месяца назад +2

    Digatama parana awama danna

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 2 месяца назад +2

    Keri athal oi😂😂

    • @sanjeewaweerakumara3560
      @sanjeewaweerakumara3560 2 месяца назад

      අඩෝ උඹ මේක කොච්චර කල් ඉදන් දානවද බන්

  • @shashediri544
    @shashediri544 2 месяца назад +1

    මේ ටිකිරි ට (ගජන්ගේ නෝනට ) රගපාන නිළිය කවුද ? දැන් කෝ එයා ?

    • @udarasilva-st5ki
      @udarasilva-st5ki 2 месяца назад

      Ganga nadee vithana ( Denmark wala inne)

  • @thilinaprasangika3313
    @thilinaprasangika3313 2 месяца назад

    Lankawe artist la Indian songs movies enawata kemathi ne unta bade paara wadi kiyala sha rukh Kahn ta bomba gahanna tharam kuhaka jara kaalakanni artist la Lankawe inne

  • @Ganga-n1d
    @Ganga-n1d Месяц назад

    Tikri paw

  • @AaaSugath
    @AaaSugath 2 месяца назад

    වෙසමුණි වරම දාන්ඩ

  • @RuralNewsReporter
    @RuralNewsReporter 2 месяца назад

    ඇත්තටම නිමල් කෝ දැන්?

    • @laka119
      @laka119 2 месяца назад +1

      FB eke Kumara siriwardena kiyala innawa.tawa eya FB page ekek tiyena old twledrama kiyala eke active

    • @RuralNewsReporter
      @RuralNewsReporter 2 месяца назад +1

      @@laka119 Thank you ☺️❤️👍

  • @lakmalsendanayaka7700
    @lakmalsendanayaka7700 2 месяца назад

    බුත කතා දන්න කුරුන්මමාගෙ

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @prabathdarshana4313
    @prabathdarshana4313 2 месяца назад

    ❤❤❤

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n 2 месяца назад

    ❤❤❤❤

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 2 месяца назад

    ❤❤❤❤

  • @ashanmadushanka-gz9cs
    @ashanmadushanka-gz9cs 2 месяца назад

    ❤❤

  • @PubuduMadusanka-i8u
    @PubuduMadusanka-i8u Месяц назад

    ❤❤❤

  • @dushanm.r9635
    @dushanm.r9635 Месяц назад

    ❤❤❤