Gedarata nitharama nagayan enawa api dan inna idama awrud 3ithin නාගයන් 10 k withara awa 3n denek aran gihin eyala nidahas kara mama hinen dakinawa mama wiwaha wenna kalin mama hinen dakka inen uda kotasa මනුස්සයෙක් inena pahala naye pirimi kenek mwa hoyagena awa mata me gana pahadili karanna puluwanda oba thumata mama yana hama thanakama නාගයන් dakinawa
Meeta masa kipayakata kalin masayak athulata Henan dakka nayek mage age watetama yanawa Hariyata ati karana sathtu hurathal wenne a wage. Kakula dige avith aga athulin mathu wela oluwa watin avith pahalata awa. (a hene theruma Dana ganna kamati oba thumagen) theruwan saranai
Man kaanthawak mage wan athe Mita molawala baluwama nagayan ekata Inna joduwak penawa Mata Naga pathini Amma haraha aushadha warama thiyanawa mahathmaya
Huruthumata godak pin mam hemadhama vudheta mal kadanava budhun vadhinna ithin soorya dhakina kota soorya retabdhakina vidhiyata mam horu dhakinva ithin me dhe mata hariascharyak passe dhena gaththa Shiva sakthiya mata thiyanavaga
මම නම් කවදාවත් හරි ඇත්තටම හරි දැකලා නෑ.ඒත් හැමෝටම ජිවිතේ එහෙම එකම එක අත්දැකීමක් ඇති කියලා විශ්වාස කරනවා. මේ සසරේ නාග ලෝකේ ම ඉපදුනු වාර ගාන මෙච්චරයි කියන්න පුලුවන්කමක් නෑ🎉
හොද වැඩ සටහනක් පේන්න නයෙක් නැති උනාට නිතර නයෙක් සහ සර්පයන් දැකලා නිතර බයවෙනවා ඒක පිල්ලියක් නිසාද පෙර බවයක ගැටලුවක් ද දන්නෙ නෑ හොදයි පුද්ගලික ව හිතනවා මෝහනය කිරීම සුදුසු යැයි මේ වැඩ සටහන ඉදිරියේ දී විශ්ව කර්ම ඇඩ්මින් දිනේශ් මහත්තයා එක්ක තාර්කික වැඩ සටහනක් ලෙස ගෙන එන්න හැකිනම් ගොඩාක් හොදයි නාගයන් පිලිබද එතුමාගේ අදහසුත් එකතු කරනවා නම් වටිනවා ස්තූති තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ තුමාගේ වීඩියෝ එක්ක බලනවිටම මට අමුතු බලයක් අවා. කොහොමත් මට නාග වරමක් තියෙනවා. මම නිදා ගන්න විට අත පය දික් කරලා අබරගෙන නිදා ගන්නේ. මුනින් අතට. නාගින්ට පුදුම ආසයි.. ගම්බාර අප්පච්චිට පහන තියනවිට මම නාගයෙක් වගේලු නටන්නේ. මට හීත කියනවා නාග පුජාවසක් කැලණියට දෙන්න කියලා එත් එක පාරක් කිරි වලින් පුජාව දුන්නා. හීත කියන්නේ පුජාව දෙන්න කියලා එත් යන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමා මට පැහැදිලි කර දෙන්න බුදුසරණයි 🙏🙏🙏
මම ගැහැනු ලමයෙක්..මගෙ අත අර විදිහට මිටමොලව ගත්ත ම මට පෙන්නෙ නාගපෙනයක්.. ඔබ තුමාගෙ විඩියො එක බැලුවායින් පසු නෙමෙයි මට ඔක ගැන ගොඩක් කල් ඉදන් ප්‍රෙහෙලිකාවක් තිබුනා.. 🙂
මාත් දැක්කා එහෙම
Math dekka
ඔබ කියූ සියල්ල ඇත්ත.ශිව දෙවියන්ගේ පිහිටයි
මම නාග මුද්දක් රිදී යෙන් හදල දැම්මා ඒ ක් මගේ ආසාවක් වී තිබුනා
අපේ මහත්තයා දවස් ගාණක් ම රෑ හීනෙන් දැක්ක ළු නිදන කාමරයේ විශාල නාගයෙක් ඉන්නව. අපේ ඉඩමෙත් නාග පැටවුන් ,
,,100 විතර එක සැරේ ට ඇවිත් හිටියා. එක රොත්තට. විනාඩි දහයක් විතර ඉදලා එක පාරටම අතුරුදහන් වෙලා නොපෙනී ගියා. ගිය තැනක් හොයා ගන්න බැරි වුණා. ස්තූතියි දැනුවත් කලාට.
ලගක නිදානයක් ගන්නවද බලන්න
Gedarata nitharama nagayan enawa api dan inna idama awrud 3ithin නාගයන් 10 k withara awa 3n denek aran gihin eyala nidahas kara mama hinen dakinawa mama wiwaha wenna kalin mama hinen dakka inen uda kotasa මනුස්සයෙක් inena pahala naye pirimi kenek mwa hoyagena awa mata me gana pahadili karanna puluwanda oba thumata mama yana hama thanakama නාගයන් dakinawa
මට තියෙනවා නාග අවසර නග පත්තිනි මෑණියන්ගේ න් නාග වරම් මට ගොඩාක් දෙවල් පෙනවා මම වදින්නෙ දන්ඩ නමස්කාර යෙන් කොහෙ පන්සල් ගියත් බොදි න් වහන්සෙට ස්වර්ණමාලී මහා සෑ රාජානන් වහන්සෙට ත් එසේ මල් වට්ටිය හිස උඩ තබන් හා පෙන ය අත් උඩට තියන් වදින්නෙ මම ලෙඩ්ඩු සුව කරලා තිබෙනවා මෙය සත්‍ය ක් එල කිරි බොන්න ගොඩාක් ආසයි එගොල්ලන් 26:11 26:11
ඇත්තක් තමයි එහෙම අය ඉන්නවා මාත් දන්නවා
විවාහ ගැටලු නම් ඇත්ත.
Oba thumaa kiyana ගොඩක් dewal mata danenawa habai mama ගොඩක් sathutui ee සියලුම dewal දැකීමෙන්
පැවසූ සියල්ල සත්‍යයකි.නාගේශ්වර නමෝ නමාය!❤
ඔබ තුමාගෙන් මම වෙලාව බැලුවා මම නාග පරපුරෙන් එන්නෙ කියලා කිඋවා.
මට නම් තියනවා අවුරුදු 15ක් විතර ඉදලම .මේවා ඇත්ත
බුදුසරනයි ඔබතුමාට .
මම කාන්තාවක්. මගේ වම් අතේ නයි පෙන 2වගේ පෙනෙනවා දකුණු අතේ පැහැදිලි එක පේනයක් වගේ තියෙනව. නයි නිතරම සිහිනෙන් පෙනෙනවා. එකම නයෙක් පෙනෙන්නේ. පවුලේ ගැටළු ඇති උනා. අසනීප නිතරම. එත් වෛද්‍යවරුන්ට සොයා ගන්න බෑ. හිසකෙස් ඔක්කොම නිකන් ම හැඩපාලු ගෙතුනා. නාගයන්ට ගොඩක් ආසයි. බිත්තර. සුදු කිරි බොන්න ගොඩක් ආසයි.
පැවසූ සියල්ල සත්‍යයකි.ඕම් නමෝ ඊශ්නවර නමෝ නමාහ!
මමනාගයින්ටහරිම ආදරෙයි ඒත්බයයි❤🎉
අනික මට හතුරුකමක් කරපු කෙනෙක්ගෙ ඇස් දිහා බලගෙන මට කරපුදේට උබට දැන්ම රිදෙන්න ඕනි කියල හිතෙන් හිතාගෙන එයගෙ ඇස් දිහා බැලුවම එයාට අනිවාරයෙන් ඒදෙ වෙනව
ඉස්සර නම් මම හිනෙන් නයෙක් දැක්කා එයාව දැක්කාම මාර සතුටක් තිබ්බේ ටික ටික කලයක් යද්දි එයාව පෙන එක අඩු උනා ☹️💔 කොම හරි ලොකු පෙන තියෙන නාගයන් දෙනෙක් ළග දණ නවලා ගියා එදා එදන් පෙන්නෙ නැතුව ගියා ඊට පස්සේ මට තනිකමක් තියෙනවා දැනට අවුරුද්දක් වෙන්න වෙනවා
ඔය ගැන හොයන්න ගියාද
පෙන හයක් සහිත නාග මුහුණක සලකුණක් අත මිට මොලවද්දි දැක්කෙ 🙏💐
මගේ අම්මා නැති උනේ 2017/5/15 හරියටම එයාගේ දේහය තියලා තිබුනේ පොඩි අය්යාලගේ ගෙදර සාලේ එදා අඟහරුවාදා දවසක්, මේ සිද්දිය උනේ උදේ 10 පමණ තුන් හතර දෙනෙක් අම්මගෙ දේහය ළඟ වාඩි වෙලා හිටිය, මන් මිදුලේ හිටියෙ, එතකොටම අර ඇතුලේ හිටපු අය ඔන්න සර්පයෙක් කිව්ව මන් බලන කොට ඌ ස්තොප්පුව දිගේ ගෙ ඇතුලට යන්න යනවා බඩ ගාගෙන, ඒත් අර හිටපු කට්ටිය කලබල උන නිසා නයත් කලබල වෙලා එලියට හය්යෙන් බඩ ගාගෙන ගිහින් එළියේ පඩිපෙළ ළඟ නතර උනා ඌ හොඳ ට බය වෙලා පෙනේ පුප්පන් මා දිහත් මල්ලි දිහත් පොඩි අය්යා දිහත් මාරුවෙන් මාරුවට බලමින් ඉන්නව, ඉට පස්සේ පොඩි අය්යා නයි අල්ලන කෙනෙක්ට කථා කරල එයා ඇවිත් නයා අල්ලන් ගියා උගේ ඇඟ ක්‍රීම් පාටයි පෙනේ හරියේ ලා දුබුරු පාටක් තිබුනේ, අපි නොදැක්ක නම් සමහර විට අම්මාගෙ දේහය ලඟට යන්න තිබුන මේ අදටත් අපිට ප්‍රෙහෙලිකාවක්
ස්තූතියි , කාලයක් ඇනකොන්ඩා වගේ ලොකු නයි එළවගෙන එනවා හීනෙන් දැක්කා, ඇයි දන්නෙ නෑ
මට දවසක් හීනෙන් සුදු පාට දිලිසෙන ආබරන දගෙන සුදු ඔටුන්නක් දාගෙන ලස්සන නාගයෙක්.. මූන නයෙක්ගෙ පෙනයක් කද මනුෂ්‍ය.මං නාගයින් ගැන ඉගෙනීමට කැමතියී
ස්තූතියි ඔබට🙏🙏🙏🙏🙏🙏
මට එක පාරට මගෙ අත බලද්දි පෙන පහේ නයෙක් වගේ කියල දැක්ක 😊😐❤
Oba thumata kiyana hama dema aththa... theruwan saranai obathumata.....
මමත් ...කැමතියි ..ඉදිරියට .මේ..ගැන ..බලන්න .
මන් දවසක් හීනෙන් දැක්ක.ටියුබ් ලයිට් එලියවගේ දැඩි ආලෝකයක් විහිදන් ආව ලොකු සුදු නාගයෙක් මාව ඒ නාගයගෙ පෙනගොබේ තියන් උස්සන් ගියා රුවන්වැලි සෑය ගාවට.ටිකකින් මන් එතන අඩි 5 ක් විතර උඩින් පලසක් බැදන් සුදු ඇදුමෙන් බාවනා කරනව අවට ඉන්න මිනිස්සු මට වැන්ද..මොකක්ද ඒකෙ තේරුම
Atta wennathi eka ....🙏🙏🙏matath danenawa velavakata naga kanyawak venna heenen pen awa mata ves maru karana nagayek penawa...mama ammta kiyanna haduwa eth mage hitha denna eka kiynna kochchara kiyanna haduwath ekko eka amathaka venawa nattnm vena ekk kiyanawa😥😥aneh mnda mata eka hitha gann ba
ඔබතුමා හරි ගම්බාර අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
අයියෙ මමත් නාගයෙක්
මනුස්සයෙක් නෙවෙයි ද?? කොහොමද ඔයා comment දාන්නෙ නාගයෙක් නම්. නැත්තං .ගිය ආත්මෙ නාගයෙක්ද
Mata vayasa 17yi mata therenne mata puluvannam kiyaladenna kooo
Mage wam athe naga penayak penawa oba thuma penwapu hariye. Mama nagainta harima adarei kohomath. Dan dikkasada wenna dala thiyenne. Oba thuma kiyanne sathya. Theruwan saranai ,dewi pihitai danuwath kalata pin guruthumani
Man hinen dakka sudu nayek pene karan hitiya kaudo avth kiva naya gilinna kiyala pahuvada edan mata leda agata obathumata kiyanna puluvanda ai mehema penune kiyala
Mata kiyanava vage monava hari kiyana ussaha karnava vage denena nayek memokak da
මටත් ehama දැනෙනවා මහත්මයා .නාගයන් mage lagatama ඇවිත් යනවා matA කරදරයක් ne .පවුල් ජීවිතයේ parasnath වෙනවා
මටත් මගේ ලග නාගයෙක් ඉන්නව වගේ දැනෙනව මමබුදුන් වදින වෙලාවට වැඩිපුරම් මෙහෙම වෙන්නෙ
මම දැක්කා හීනෙන් සුදුම සුදු විශාල නයෙක් මගේ ළඟට එනවා මාසෙකට දවසක් හරි මම දකිනවා මම ගැහැණු කෙනෙක් මගේ වම් අතේ මිටමොලොව වහාම නයාගේ පෙනේ නහර වෙලින් හොඳටම පේනවා
ඔව් මටත් සිහිනෙන් නිතර පෙනෙනවා සහා හවස 6ටත් මගෙ කාමරෙට එනවා
මම හීනෙන් පොල් අතු වගයක් ඇදගන් යනවා මම ඒ යන පස්සේ මහ පොලවෙන් නිල් පාට නයි ගොඩාක් අඩි දෙකක් තුනක් උඩට පෙන් උස්සලා බලලා මා පස්සේ එනවා කියන්න බැහැ ප්‍රමාණයක් ,,,,,ආයේඅපේ ගම්බාර දේවාලේ නයෙක් ඉන්නවා ඉන්නවා වචන වරද්දලා ඒ නයා කාලා මැරිලත් තියනවා ගමේ කෙනෙක් මම හීනෙන් දේවාලේ කියන නයා වහලේ එහා කෙලවරේ ඉදලා මෙහා කෙලවරට ලොකූ නයෙක් පෙනේ කුල්ලක් බාගයක් පමණ වහලේ පොඩි පිත්තල සෙම්බුවක් තියනවා අදටත් ඒක ඇතුලට ගියා ඒක චූටියි ගියේ කොහොමද කියලා අදටත් මතක් වෙනවා ,,,,,,, මෙය ඇත්තටම ඇස් දෙකට දුටු දෙයක්....
අපේ ගෙවල් ගාව සුදට හුරු නයෙක් ඉන්නවා කියනවා මම දැකලා නැහැ කීප දෙනෙකුට හම්බවෙලා මම හිතුවා ඉන්නවනම් මාත් බලන්න කැමතියි මාසෙකට විතර පස්සේ හවස 4/5 වගේ සෑහෙන් ලොකු නයෙක් ගොඩක් සුදුයි මම දැක්කා මිදුලෙන් වැට දිගේ පෙනිලා යන්න වගේ ආවා ,,,, ආයේ පොඩි නයෙක් සුදුවට නිකන් රතුවටත් හුරු මල්ලිලාගේ ගෙද්‍රර දින කීපයක් එන්වා යනවා රෑ ඉදලා උදෙත් දොරෙන් එලියට ගිහින් ඒ නයාම අපේ ගෙදරත් ඇවිත් මම තමයි දැක්කේ පැය ගානක් ඉදලා දර ගොඩක් පේන්නම ඉදලා ලොකු අයියලාගේ ගෙදරත් ගිහින් එහෙ පොඩි බයිසිකලේකට වෙලා ඉදලා නැවත් මල්ලිලාගෙ ගෙදර ගිහින් දින දෙක තුනකින් මල්ලි එලවල ගිහින්
මහත්තයා එහෙම වෙන්නත් ඇයි පහදා දෙන්න
මම හීනෙන් දැක්ක මම කහපාට නයෙක් වෙල සම්පූර්නම නෙමෙයි ඇග පහල කොටස විතරයි.හීනෙන් නිල්පාට නගයෙක් දැක්කා මට බයෙ හැන්ගුන එය.හැන්ගිල මන් දිහා බලාන හිටියා.අනික හැබැහින්ම සුදු නයෙක් ආව වත්තට.අත මිට්මෙලෙවුවම නාග පෙනයක් පේනව
මම ගැහැණු කෙනෙක් මගෙ අත එහෙම කරාම මැදගිල්ල සහ අනික් ඇගිල්ල නාග පෙනයක ස්වරූපයක් වගේ පේනවා
දෙවතා එලි ගෙදර වහලෙට උඩින් එන්නෙ ai .....as වලින් දෙකලත් තියන්වා තෙරුවන් සරනෛ saranai
මන් හිනේන් දැක්කා මගේ හම කලු පාට නයි හැව අයින් වෙනෝ .තනිකරම ඒ නයි හැම ඉවත් කරාම තනිකරම සුදු හම පෙනෝ
aththamada
saththai 🙂🙂mt boru kiynn ona ne.mt wena kiynn kevk ne ktiya hitheno mt pissu kiyl😶
නාග බහිරව ආත්ම ශක්තිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් ද
මටත් නයෙක් හීනෙන් පේනවා. එයා මගේ කකුලේ එතිලා ඉන්නවා තමා පේන්නේ. අපේ ඉඩමේත් නයෙක් ඉන්නවා එයා මට පේන්ට එනවා යන්ට කිවුවාම යනවා. මට කියලා තියෙනවා මන් ගිය ආත්මේ නයෙක් කියලා. ශිව දෙවියන්ගේ ස්ලොක කියද්දී මගේ ඇගට දිස්ටියක් වගේ එනවා.
Meeta masa kipayakata kalin masayak athulata Henan dakka nayek mage age watetama yanawa Hariyata ati karana sathtu hurathal wenne a wage. Kakula dige avith aga athulin mathu wela oluwa watin avith pahalata awa. (a hene theruma Dana ganna kamati oba thumagen) theruwan saranai
Me kathwa aththa. Mtath hinen penwa sathiyta 2parak wath aniware
Mn dakinneth ran pata ,sudu lassana nainwa. Samrahak welwata mwa welagena innwa nayek danenwa. Mn yankota lagin yanwa danenwa. Hinawenna karanyak newei meka hamotama nathath mehema ayth innawa. Me kiypu dewal matath penwa dakinwa.
mage dakunu atha pita paththa wam athata wadiya tikak wishala Una mitameleuwama.mama hinen naga yo dakinawa mage pitupasa elawagena a with gahanawa.habahinuth gedara Onama welawaka nitharama wage naga yo enawa.a with innawa kiyala danaganna mokakhari shabdayakkaranawa.gihinbaluwama penaya karala adi2k withara issarahata gihin nopeni yanawa.anith aya nagayo dakkama bayawenawa.mama lagatama gihin balanawa.nagaya apasu giyama dukai.Adenawath ekka.matath e ekka yanna thibunanam kiyala hithenawa.mage kakul deka Lagatama enawa.ehema wenne AI.Theruwan saranai
Mama dawasak hinen maniyakkitha na rajuwa dakka ahema penne ai
❤
ගරැන්නසෙ.මටත්.එහෙම.එනව🙏🙏🙏
තව දෙයක් මට කරදරයක් වෙන්න කලින් මට කරදරයක් ඇති වෙන්න යන්ව කියල හිතෙන්ව.අනික මම ගොඩක්ම විශ්වාස කරන කෙනෙක් මාව රැවටන්ව කියල මම දැනගත්තම මාව මරන්න වගේ ලන් උනාම ඒ කවුරු උනත් එයාගෙ පස්සෙන් එක එක සර්පයො එනවා.මේක අද්දැකීමක් නාග ලෝකෙත් සමග සම්බන්දයිද කියල මට තාමත් තේරුමක් නැහැ.හැබැයි මට කිසිම සර්පයෙක්ගෙන් හානියක් වෙන්නැ කියල නිතර මගෙ හිත කියනව.
Mata oba thuma ekka kathakaranna puluvanda
Atha mita molawa gaththama penne naipenayak thamai ❤
Math asay nainta ath baya dananawa 🙏🌼
Man atha thiyalaa ashirwada karahama sanipa wenawa...aththatama mata harima sathutuiiiii....wathuta budugunen aashirwada karala dunnahama sanipa wenawa...
Theruwan saranai obathumawa muna gahenawanam kohomada
Me kathawa aththa🙏
Mata pene siwa daviynge ate tiynatusule wage aka
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශේෂ දැනුමක් ලබා ගැනීමට පුළුවන් වුණා..
ඹය කියන විදිහෙ නාග සලකුණ සලකුණ මගෙ අතෙත් තියෙනවා. ඔබතුමා මෙ ගැන කතා කරනකොට මගේ ඇඟ ගැහෙන්න ගත්තා.මට වරමක් තියෙනවා මොකක් ද කියලා මම දන්නේ නෑ.මම ගන්න උත්සහ කලා එක එක්කෙනා ලොකු මුදල් ඉල්ලූවා .මගෙ මහත්තයා කුලි වැඩ කලෙ. අපිට හුගාක් අගහිකමි තියෙන නිසා මම රට ආවා.
නහර වලින් වෙන් වෙලා පෙන හතරක් පේනවා නමාගෙන ඉන්න ඇගිලි වල ඇටවලට සම්බන්ද වෙලා
😊Obthumata budusaranai
Sattakinma.atta.obetumate.godapin. mey.සිදුවීම් .godak.mate.tiyanewa..mama sewwa.wedasatehanema mate.ලැබුණා .tawa.vidio akak karanne obetuma.teruwansaranai ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
Hmm❤❤❤
Ane mtth denenawa mw ආරක්ෂා krnw wge kyl sudu nayek , mt kisima bayak danenne ne
Man kaanthawak mage wan athe Mita molawala baluwama nagayan ekata Inna joduwak penawa
Mata Naga pathini Amma haraha aushadha warama thiyanawa mahathmaya
Mata hamawelema danenawa kalu vishala nagayek mawa araksha karanawa kiyala eka mata danune danata awurudu 15k wage idala
කොහොමද සර්ව contact කරගන්නේ මං කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා
අනේ ඇත්තටම මම ඉන්න හැම තැනකම නයෙක් ඉන්නවා .මාව බලලා යන්න එනවා වගේ ගේ ලගට එනවා.එක්කෙනෙක් නෙවෙයි තුන්දෙනෙක් ඉන්නවා .මගේ මහත්තයා ත් නැති වුනා.හැබැයි මාව දකින කොටම පෙනේ කරලා ඔළුව පාත් කර ගන්නවා .සුදු නාගයෙක් ඉන්නවා මම පහන තියන තැන .මම කියනවා ළමයි ඉන්නවා ඔයාව දැකලා බය වෙනවා යන්න කියලා .ඒ බහට කීකරු වෙලා යනවා
13:53 matath mohanaya asai
මම සින්දුවකට උනත් ඩාන්ස් කරනකොට මාව තව කෙනෙක් වෙලාගෙන නටනව වගෙ දැනෙනව.
නාග පෙනයක් හැඩේට නහර 2ක් පේනවා.
නාගයාගෙ පෙනය විදියට නහර තියෙනවා
රාහු මහදශාවෙන් ඉපදුණු අයගෙ එහෙම ලු නේද ?
Mageth
Malli,mage nayage daara penayak thiyenawa,habai eke payanna na
Malli oya thama madi isellama ne,thawa training wenna malli
Pau oya
Huruthumata godak pin mam hemadhama vudheta mal kadanava budhun vadhinna ithin soorya dhakina kota soorya retabdhakina vidhiyata mam horu dhakinva ithin me dhe mata hariascharyak passe dhena gaththa Shiva sakthiya mata thiyanavaga
Mage daruwa sambandayen obatumth ekkha katha karanna ona
Mama wayasa 41 pirimi kenek obathumage video wen kiyapu godak deal mata sidda we nawa mata udau karanna godak pin
Me dewal ahanna balanna hithenne ai mna asai me wage dewal balanna.
බලන් ගියාම ඔක්කොම නයිනේ ඉන්නේ 😊
Matah තියෙනවා පෙර සංසාරේ ඉදන් එන නාග පත්තිනි මැණියන්ගේ අවුසද වරමක්. නාග ලෝකේ කෙනෙක් ඉන්නවා මට.
Mage nalale thrikonayak wage iri 2k thiye
මගෙ දකුණු අතෙ නහර නයි පෙනයක් වගෙ තියෙනවා මගෙ අමිමා ගේ අතෙත් තියනව ා ඒ ඇයි මම නාග ගොත්‍රයෙද
ඇත්තටම මට මානසික ලෙඩ ක්වගෙ
මට කිසිම කෙනෙක් කැමති නැ මමත් තනියම ඉන්න කැමති මට හොඳ ම යාළුවො කිසිම කෙනෙක් ඉස්කොලේ නැ
ඇයි කිසිම කෙනෙක් ට ආසාවක් ඇති වෙන්නෙ නැ
මමදැකල.තියේනවා.අපේ.බොගසේවැලක්වගේඑතිල.ඉන්නවා
මම.දකින.හිනේ.නිතරම.ඉන්නේ.පෙනය.මැදින්.දේකට.පාටදේකක්.මගේදරැවෙක්.මාසදේකේන්.නැතිවුනා.මට.මැවිලාපෙනව.අරනයාගේවිදියට.අරලමයත්
මම කතරගම
Mage ath dekema salakunu tiyenawa.heenen nai dakinaea..heenen amutuma lookekata giya.
🙏🙏🙏
Mage atha mitamolawapuwama amuthu salakunak thiyenawa......anika mama nagayanta hari asai kamathi....shiwa dewiyange rupe penawa bawana karaddi.....
තව දෙයක් කියන්න ඕනි ඔබතුම අතෙ තියෙන සලකුන ගැන කියන්න කලින් මගෙ අතෙ තියෙන සලකුන මට හීනෙන් පෙන්නුම් කර.අත මිටි මෙලෙවුවෙ නැති උනත් ඒ සලකුන ඒ හැඩය පේනව හොදට
Mage ath දෙකේම ai pena tiyenawa.
මහත්තයා මට නාග බහිරව බැල්මක් තියෙනවා කිව්වා.ඒවා කොහොමද සිද්ධ වෙන්නේ?
Apegedaratath anawa matath mawila penawa nitharama
මට නාග වරමක් තියෙනවා ද මම හැමවෙලේම නාග රාජයා ව පේනව ..මට වරම් එද්දී නයි පෙන ය වගෙ අත් දෙක යනව .මට බලවත් වරමක් තියෙනවා කියලා ගොඩක් කපු මහත්වරු කියල තියෙන ව.... මේක ඇත්ත ක්ද කියල මට තාම සැකයි
මගෙත් අතේ නාග පෙනයක් තියනව පෙන කිහිපයක්
ane matath mevagema penava mata therenne mata kiyala denna koo moka kda medeta karanne oni kiyanna koo
Ane mata kiyanna koo
නයි පෙනයක් තියෙනව අතේ.
Om namah shivaya
මගේ සැමියා මගෙන් අයින් උනාමාව පේන්නේ හැපින්නක් ව්දිහට ලු
Mage dakunu athe naga penayak thiyanawa a ai aa