Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සකී පුතා ඔයා පුංචි ම්නිසුන්ගේ හදවත් කියවන සුන්දර හදවතක් ඇති මිනිසෙක් පුතා ඔයාට තෙරුවන් සරනයි.
නුවල කොළඹ පාරේ බස් එකකම මායි යාලුවො දෙන්නයි practice ගිහින් එද්දි මෙයා නැග්ගා සිංදු කියන්න.. අපි තුන් දෙනත් මෙයා එක්ක හයියෙන්ම සිංදුව කිව්වා 😌❤️ ඊට සතියකට විතර පස්සෙ මෙයාගෙ වීඩියෝ වයරල් යන්න ගත්තේ ❤️
❤❤
මත් දැක්කා
මන් දැක්ක ලස්සනම කමෙන්ට් එක 🙂❤
මටත් mea puthawe munagasuna,මමත් eyata katha kerela suba pathuwa. Mona hari course එකක් keranawa kuwa.God bless you
God bless anagathe jayak labannata shakthiya ashirwadaya lebewa
Street music කියන්නේ ලෝකේ අංක එකේ කලාවක්. සමාජ විරෝධී ක්රියාවන් වලට යොමු නොවී මේ තරුණයා කරන දේට හදවතින්ම සුබ පතමු අපි හැමෝම. ලංකාවෙන් තවන් මෙවැනි දක්ශ street musicians ලා බිහි වේවා...!!!!
ඔබ දක්ෂ ගායකයෙකුට වඩා, අති දක්ෂ ගිටාර් වාදකයකු බව මගේ මතයයි. ඔබට ජය🎉
Aniwaryenma
සකියා ඕනෑ ම චරිතයක් ගෙනාවේ අපේ එකෙක් දක්ශයෙක් ..මගේ එකම සතුට මේක දැකලා එ සහෝදරයා ජනප්රිය ගායකයෙක් වීම..
පෙම් බැන්ද සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.😍😍😍 එක නම් පිස්සවක්😍😍
මේ කොල්ල මාර Talent මල්ලි කෙනෙක්..මටත් දවසක් හමු වුනා..මල්ලි කීව පට්ට සිංදු 3ක් තවම තියෙනව මගෙ ලඟ..Congratulations මල්ලි❤🎉
ඇත්තටම මුන ගැහෙන්න ආස චරිතයක්❤️ ..කවදා හරී හම්බවෙයි එතකොට අනිවා කතා කරනවා ❤️ වෙනම brand එකක් මේ අයියා❤️
උඹ කරන්නෙත් අනිත් ගායකයින් කරන දේමයි මල්ලි ! තමන්ගෙ හැකියාව අලෙවි කරන එක ! මේක හිඟා කෑමක් නෙවෙයි .ලෝකෙ ස්ට්රීට් මියුසික් කියන්නෙ ලස්සන කලාවක් ! Good luck bro!❤️🔥
අනිවාර්යයෙන්ම 👍👍
Eka hari thiyena ekama wenasa anith minissu salli gewala minissu lagata geniyana eka......eth meya kamaththen minissu lagata gihin minissu තෘප්තිමත් karana eka..... eken aniwaraya nene eyata salli onemai kiyala.....diriya denna one me wge minissunta jiwithe jaya ganna
සකියා උඹත් නියම කොල්ලෙක්..මේ වගේ හැකියාවක් තියෙන කොල්ලෙක්ට උඩට යන්න අවස්ථාව දෙන එක උඹට ගොඩක් පිං බං...අනිවාර්යයෙන්ම ජීවිතේ විදින මිනිස්සු කියන්නේ උඹලා...ජය වේවා...බුදු සරණයි.ජේසු පිහිටයි..
පට්ටම වැඩ්ඩෙක් ...... මහන්සිය දුවනවා බං කොල්ලා සිංදු කියනකොට...❤️උබට පිං🙏🏻
එහෙමද..😂😂
ළහිරු සඳරුවන් පුතේ ඔයාට ඉදිරියටම යන්න ජේසුගේ ආශිර්වාදය ලැබේවා
කොච්චර දක්ෂ ළමයි ඉන්නවද අපේ රටේ.. ඒත් කෝ එයාලට ජීවිතේ ජයගන්න සිස්ටම් එකක්..Thank you Sakiya..!
මන් මෙයාගෙන් මේ ප්රශ්න ටික මීට මාස පහකට විතර කලින් මැසෙන්ජර් එකෙන් ඇහුවා.❤ මේ කොල්ලා වැඩ්ඩෙක්
නිදුක් නිරොිගි දීර්ඝායුෂ ලැබෙිවා මේ ධෛර්යවන්ත දරුවට !!!🙏
සමාජයේ වැරදි දේවල් වලට යොමු නොවී තමන්ගේ හැකියාවෙන් දෙයක් කරලා ජීවිතේ ගොඩයන්න ගන්න උත්සාහය ඉහළින්ම අගය කරමි.ඔබට ජය.❤❤❤❤
අප්පට ඇවරිවත්ත stand එකේ නේද? ජේසු පිහිටයි brother ඔයාට. වරදින්නෑ. ගමන සුභයි. සකියා කොල්ලව ගොඩ ගනින් මචං. ආදරෙයි ❤️
පෙම් බැන්ද සිංදුව අහලා ඇති දහස් වතාවක්
ammo oww
ඉතින් හොද නැද්ද කොල්ලාගෙ දක්ෂතාව
සිරාවටම ❤
@@nimeshnimesh4842 , ඩ්ස්සූක්ප්
මේ කොල්ලහ් අපිට ත් හ්ම්බුනා..පට්ටම නිහතමානීව කතා කලා..සුබ අනාගතය ක් සහෝ..❤
පෙම් බැන්ද සිංදුව first time FB එකේ video එක බලන කොට මට ඇඩුනා ඒ තරම් voice එක feel වෙනවා පට්ට bro ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤
තව එක්කෙනෙක් ඉන්නවා අවිස්සාවේල්ල හරියෙ.සුපිරි එයත්.හොයා ගන්න එයාවත්
අනිවාර්යයෙන් චමත් එ ඉල්ලිම එ අහිංසක හිතට ලබාදේන්න. ගොඩක් පිං ඔයාට. සල්ලි නෙමෙයි ජිව්තේ මනුශ්ශකම ❤❤❤❤❤ sakiya නියමයි ඔයාගේ මේ තෝරාගැනිම 🙏
හැමදේටම වඩා ඔය මූණේ හැමතිස්සෙම තියන හිනාව වටිනව.....කවදාවත් වරදින්නෙ නෑ මල්ලියෝ බුදු සරණයි ජේසු පිහිටයි
මම කොලබ ගිහින් එද්දි මෙයා නැ ග්ගා බස් එකට. මන් ඇත්තටම හිතුවෙ super star වගේ තරගෙක ලමෙක් votes ඉල්ලන්න ඕන නිසා සින්දු කියනව කියල .ඒ තරම් ලස්සනයි පිලිවෙලට ඇදල. අන්තිමෙ තමා දැනගත්තෙ එහෙම නැ කියල . Social media වල දැක්කම මට ගොඩක් සතුටු හිතුන.ආයෙත් එයාව දකින්න ලැබුන එකට.ඇත්තටම හේතු විරහිත ලොකු සතුටක් දැනුන.හිනාව හරිම ලස්සනයි ඔයාගෙ. ඔයාට උතුම් සම්බුදු සරනයි. තවත් හරියන් න ඕන
මේක අගය කරන්න ඕනි වැඩක් අයියේ.ඔයාට හැමදාම හරියන්න ඕනි කොල්ලොන්ගේ හීන වෙනුවෙන් වැඩ කරනවට බුදුසරණයි.😍😍
Tawat obata hekiyawa lebewa. Deyyo den ne kisi deyak..kepawimai one. No jerum. No re bourn.
ඇත්තටම හොඳ හැකියාවක් ....අයියේ බුද්ධිමත් කෙනෙක්ගේ බුද්ධිමත් හැකියාවක් අගය කිරිම ගැන ඇත්තටම සතුටක් 😍😍
රැල්ලට යන මල් සිංදුවක් නැතුව.. වටින වැඩක් කරල ගේමක් ගහමු අයියේ.. 😌🌹🖤🍷
❤ හීනෙට පන දෙන්න ඉක්මනින් කවුරු හරි පිංවතෙක්
මෙ වගෙ හැකියාවක් තියෙන කෙනෙක්ට තැනක් හදාගන්න උදව් කරනවට සකියා උබට රෙස්පෙක්ට් මචන්♥️♥️♥️
සුපිරි මල්ලි පෙම් බැන්ද සින්දුව මම 5ස් වරක් විතර බැලුවා එපා වෙන්නෙම නැහැ.ඡය වේවා මල්ලී ඔයාගෙම ගීතයක් ඉක්මනින්ම පටිගත කිරීමට ලැබේවා කියලා පරාර්ථනා කරනවා.
අනිවරෙන්ම තැනකට එනවා ඉක්මනින්ම අපි ආසයි උබේ කට හඩින් සින්දුවක් අහන්න ඒ දේ කරන්න ශක්තිය ලැබේවා ජනප්රිය ගායකයෙක් වෙලා හොද තැනකට එන්න ❤️❤️❤️❤️❤️
ඇත්තටම සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක් .උබට හොද අනාගතයක් තියෙනවා මල්ලි . ජෙසු පිහිටයි මල්ලි උබට .🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍
දවසක නෙමෙයි ඉක්මනින්ම ලගදිම ඔයාට හරි යනවා මල්ලි නිහතමානීව සතුටුවෙන මිනිස්සුන්ට වගේම අනිත් අයව සතුටින් තියලා ගොඩ යන්න උත්සාහ දරන අයට හරි යනවා ඔයා ලංකාව විතරක් නෙවෙයි ලෝකේම දිනනවා 🤗🤗 පුංචි රත්තරන් පවුල සතුටින් පිරේවා 🤗🤗
ලක්ශාන් මල්ලි සුපිරියි,විශේෂයෙන් බස් රියදුරන්ට ස්තුති කරා ,අමතක නොකර ,ජයවේවා ✌
Me charithne mage clas met kenek
Magema game kollek
යකෝ ගායනයට වඩා මුගේ ගිටාර් පාර්ස් ටික මරු බං😘... සුපිරි කොල්ලෝ.. සිරාවටම පට්ට වැඩ්ඩෙක්.. මම කියන්නේ ගායනයට එහා ගිය වාදනයයි මට පෙනුනේ...❤️❤️❤️🥰සුපිරියටම ඉස්සරහට එන්න ලැබේවා.
මල්ලිගේ හිනාව ලස්සනයි.දක්ශයෙක් ජය වේවා.
ජය නියමයි මචන් දිගටම යමු ❤ ස්තූතී සකියා ජය වේවා 🇱🇰 බුදු සරණයි ජේසු පිහිටයි
සකියා මචං උබට ගොඩාක් පින් මේ වගේ දේවල් කරන එකට මේ කොල්ලාට ජිවිතේ ගොඩ දාගන්න උදව් කරන එකට.. සකියා වගේ හොද දේවල් දිගටම කරපන්... උබත් කවදා හරි ලොකු තැනකට ගිහින් තමයි අනිවාරෙන් නවතින්නේ ඒක නිසා උබලා දෙන්නටම ජය වේවා!!! බුදුසරනයි !!!ආදරෙයි ❤️😘
දක්ෂයෙක් බුදු සරණයී!!! ජේසු පිහිටයී!!! සහෝ 😍☸♱😍...වරදින් නෑ ෂහෝ උඹට💙
මෙයාව මටත් හම්බුනා දවසක්.හරිම අහිංසකයි.දවසක හරියන්නම ඕනෙ.❤🌼
තෙරැවන් සරනයි පුතේ ලස්සනයි සිංදු කියනවිදියට ආසයි අහගෙන ඉන්න පුලුවන් ජය වෙිවා හොඳ ගමනක් යන්න ලැබෙවා බුදු සරනයි
දවසක music වල සුපිරි තැනක ඉන්න ඕන සුපිරි කොල්ලෙක්❤️❤️
හරිම ලස්සනයි පුළුවන් කෙනෙක්ගේ ඇස් යොමුවේවා.බුදු සරණයි ජේසු පිහිටයි
හරිම සුන්දර ලස්සන සින්දු හරිම ලස්සනයි. දිග ගණනක් යන්න ඕන මල්ලි ඉදිරියටම යන්න හැකියාව ධෛර්යය සම්පන්න ලෙස නොඩුවම ලැබෙන්න ප්රාර්ථනය කරමි. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව ඉන්න ලබාදෙන ලෙස නොඩුවම ලැබෙන්න. කියල ප්රාර්ථනය කරමි.❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාට ගොඩක් පිං මේ වාගේ දක්ෂ මල්ලියාට මේ තැනට ගෙන ආවාට සියලුම දෙවියන්ගේ පිහිටයි
ලස්සන කටහඬ .හරියටම අතුල අධිකාරි කලාකරුවාගේ හඩට සමාන කටහඬක් තියෙන්නේ . ජයවෙිවා . බුදුසරණයි . දෙවි පිහිටයි .
ජනප්රියම ගායකයෙක් වෙන්නට වාසනාව ලැබේවා ..❤❤❤
ඔබට සුපිරි හැකියාවක් තියනවා ජේසූ පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ටකි අයියාටත් චැනල් එකක් තිබ්බා නම් නියමයි ❤ එයාගෙ කටහඬ සුපිරි 😮❤ අල්හා දෙවි පිහිටයි ඔයාට අයියා ❤
මාරයි සුපිරි අනාගතයක් තියේනවා අයියේ ජය වේවා ජේසු පිහිටයි 🖤🌼❤️
සකියා අයියා මෙක බලනවනම් බදා බදා පිට පිට බදා අවත් ඔක නවත්තන්න එපා ඉස්සසරහටම යන්න අයියෙ ජය වෙවා
දක්ශයෙක් හදවතින්ම සුභ පතනව අනාගතයට❤
ජය වේවා මල්ලී ❤️ ජයග්රාහී නීරෝගීමත් අනාගතයක් උදා වේවා... ❤️💪👌
මම ලංකාවට ආවම අනිවාර්යෙන් බලන්න එනවා ආසයි ලස්සන කටහඩක් ජයවේවා ජයවේවා 💖💖💖💖බුදුසරණයි 🙏🙏
ආදරණීය මිනිස්සු ..ලෝකෙටම යන්න ඕනෙ මිනිස්සු ..ජය මල්ලි ❤
ඒ කොල්ලා ෆෝම් කරපු එක උබට ගොඩක් පින් සකියෝ. ඌ මාර වැඩ්ඩෙක්. උබ උට දුන්න සප් එක නම් සුපිරි. Keep it up brother. ජය 🎉❤
Sakiya puthe oyata godak pin a wage නිහතමානී daruwrkge දක්ෂතා loketama pennanawata harima ahisaka hinawak wagema lassana voise ekak තියෙන්නේ ඉදිරියටම yanna sakthiya dairiya labewa
මාරම ටැලන්ට් එකක්..බුදු සරනයි.හොද ගමනකට සුබ පැතුම්🎉
❤🙌🙌🙌🙌🙏🙏🙏🙏 💎🏅🎖️️🎸🎼🎵🎶🎤 බුදුසරණයි God Bless You
හරිම ලස්සන හිනාවක් වෝයිස් ඒකක් තියන අහින්සක ❤ මල්ලි කේනේක් බුදුසරණයි
මමත් ගෙදර ඉදන් වැඩට එනකොට මටත් හම්බ උනා තාම ඒ සිංදු ටික තියෙනවා මගේ ලග.හරිම ලස්සන හිනාවක් තියෙන ලස්සන මල්ලි කෙනෙක්.මම ආසම පෙම්බැන්ද සිත් බැන්ද සිංදුවට
සුපිරි හැකියවක් තියෙනවා 🥺🎧 ජේසු පිහිටයි 🌻🎧💕
ගිටාර් Parts ටික සුපිරි 😍 Original ම parts & notes...නියමයි,ටකී....ඉදිරියටම යමු...
ඇත්තමයි පට්ට..❤❤
මෙන්න ගායකයො♥️රියල් ගායකයො සුපිරිපොරක්♥️
ජයවේවා පුතේ ජයවේවාතමන්ගේ දැණුම රටට පෙන්වන්න ලැජ්ජා වෙන්න එපා පුතේ ඔයාට සුබඅනාගතයක්
පිස්සෙක් වගේ අහලා , පිස්සෙක් වගේ ශෙයාර් කරලා , හැමෝගෙන්ම අහලා , නම්බර් හොයාගෙන ඇත්ත කතාවත් දැනගත්තා 🖤🔥 ටකී 🖤
අනේ ලස්සන කට හඩක් තියනවා අනේ එයාට හයියක් වේන්න ... පට්ට වැඩ්ඩේක්.😍😍🙏🙏
මාරම voice එකත් තියෙන කොල්ලෙක් . අහම්බෙන් බැලුවේ වීඩියෝ එක. මාරම ලස්සනයි 👍👍👍❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ඒ කට හඩ ❤මම කටුනායක ඉදලත් එයාව තාම දැක්කේ නැනේ 😊
Math ඔයාව දැකලා නෑනේ 😊
අනිවා මොන දෙ වුනත් තමන්ගෙ කැමැත්තෙන් කරන්න ඔනෙ . එතන තමයි සතුට තියෙන්නේ ❤️☺️
ඇත්තටම මාත් දැක්ක යූටියුබ් එකෙන්.හැමදාම වගේ ඇහුවා හරිම ලස්සනයි .ඇත්තටම ලස්සන කටහඩක්.හොරකම් නොකර මිනී නොමරා මේ කරන දේ අගය කරන්න ඕනෙ .මං ඊස්රයල් වල ඉන්නෙ ඒත් යූටියුබ් එකෙන් ඇහුවා දැක්කා
කතා කරද්දිත් බලන් ඉන්න ආසයි ජය වේවා ... 🥺❤️
මේකලාව ඉදිරියට ගෙනියන්න ඕනෑ ලෝකයේ බොහොම රටවල් වල තිබෙන දෙයක් එක ලජ්ජාවට කරුණක් නොව න බව කිව යුතුය ඉදිරියට යන්න සුබපැතුම් street music 🎉❤🎉❤
මම.හිතනවා.හැ.ෙමා්ම.කැමති.ෙවයි.අැත්තටම.ෙහාදයි.ෙක.ෙනකු.ෙවිදනාවකින්.අැවිත්.ඉදන්.හිටියත්.හිතට.සතුටක්.දැ.ෙනයි.සුබ.පතනවා
අහිංසක කොල්ලෙක් හොරකම් නොකර සල්ලි හොයනවා.. ලොකු ගමනක් යන්න වාසනාව ලැබේවා !! පුළුවන් නම් යූ ටුයුබ් channel එකක් පටන් ගන්න.. එකෙන් ගේමක් ගහන්න පුළුවන් .. ජය වේවා සහෝදරයා
ඒකේන්ම වැඩ්ඩේක් නිහතමානී කෝල්ලේක් , සකි මල්ලි ඔයත් හෝද කෝල්ලේක් ❤❤❤❤❤❤ ජය බුදු සරණයි දේන්නටම ❤️❤️🙏🙏
කියන්නේ මොනාද මේ තමා හදවතට කතාකරන මිනිස්සු!!! ජය වේවා .
අනේ ලස්සන හිනාවක් තියෙන ලස්සන කටහඬක් තියෙන එල කොල්ලෙක් ❤❤
ආදරයි මල්ලි සුපිරිම සුපිරි කෝල්ලෙක් බුදු සරනයි ඔයාට හරියනවා ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤
සුපිරි ගිටාර් වාදකයෙක් මල්ලි.ඔයාට බුදුසරණයි.ජයෙන් ජයම වේවා.
සුබ පැතුම් පුතා.හැමෝම නොකරන ඒ වගේම හොද දෙයක් කරන වෙනස් මගක යන ඔබට ජයම වේවා.මටත් බස් එකේ සිංදු කියන්න හිතුනවාර අනන්තයි ඒත් ඒකට හයියක් තිබුනෙ නැහැ .
ලස්සන හිනාව,ප්රසන්න බව සහ ඔයාගේ හැකියාව ඔයාව ලස්සන තැනක තියයි
අනේ මල්ලි ඔයාගේම ලස්සන සිංදුවක් එනකන් අපි බලන් ඉන්නවා , ඔයාගේ ඔය හිනාවත් තියාගෙන ඔයාගේ ගමන යන්න , All the best 🙏😍❤
👏👏👏🙏🙏🙏🌹🌹🌹🌹🌹🎵🎵🎵🎶🎶🎶
වරදින්නේ නෑ අයියේ❤ ඔයාට ජේසු පිහිටයි ❤ හිනාව ලස්සනයි අයියේ
Mueyalata awasthawak dunnoth godak pin horakam karanawata wada nambui udawwak athwalak labewa budusaranai ❤❤❤❤
සුපිරි කොල්ලෙක් ඇත්තටම එ සිංදු පට්ටම රහට දෙනවා ❤
💙💙💙💙💙 ජිවිතය ජය ගන්න සිතන පැතුමි ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ..පිවිතුරැ සුබම සුබ අනාගතයක්💙💙💙💙💙දෙවි පිහිටයි 💖💖💖💖
mn giyapu bus ekakath me aiya sindu kiwwa... mara lassanai . patta supiri kollek
Malli your voice is excellent. Like to listen again and again. You are great. Praise the Lord. Jesus loves you. God Bless you.
සකියා ඔයාට ගොඩක් පින් ඔය කොල්ලට කරන උදව්වට
සුබ පැතුම් මල්ලි. සියලු පැතුම් ඉටු වේවා. බුදු සරණයි. ජේසු පිහිටයි මල්ලි. ❤❤❤❤❤
සතුටුයි ඔයි සිරාවට උබට වරදින්නෑ කොල්ලා ❤ ජේසු පිහිටයි තව දිවුනුවක් ඔනේ උබෙන්
බස් එකෙ ගමන් කරන විවිදාකාර ප්රස්න තියෙන මිනිසුන්ගෙ හිත් වලට මිහිරි සින්දුවකින් සිත සනසනවා කියන්නෙත් ලොකු වටිනා කමක් දියයුතු තරුනයෙක් ..ආදර්ශමත් සින්දුත් කියන්න වාසනාව ලැබෙවා තරුනයා ඔබට ජෙසු පිහිටයි ! 🙏👍❤
හොරකම් කරන්නේ නැතුව තමන්ගෙ හැකියාව පෙන්නලා මුදල් හම්බකරන එක ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද?මගෙපුතාත් මියුසික් කරන්නෙ.මේ පුතා හරිම දක්ෂයි.සුබ අනාගතයක් ප්රාර්ථනා කරනව.
අතුල අධිකාරි ගෙ කට හඬට සමානයි❤
ගොඩක් කතෝලික අයට සින්දු කියන්න ඇහැකි නේද මම හිතන්නෙ ඒ අය පොඩිකාලෙ ඉදන් පල්ලියෙ සින්දු කියල හොදට හඩ පුහුණුව නිකම්ම පිහිටල තියනව නේද
ඔව් ඒක ඇත්ත මාත් එහෙමයි🙃
yes
Heta hoda kolllo dedenatama jayawewa budusaranaye jesu pihitaye alla Devi pihitaye 🔥🔥🔥🔥💯💯🇰🇼❤️🇱🇰❤️💕💕💕💕👍👍🔥🔥🔥🔥🫢💯
අනේ මල්ලි ඔයාට හරිම යන්න ඕන සකියා මල්ලිටත් බොහෝම පින් 🙏🏾🌹🙏🏾
නියම කොල්ලෙක් බුදුසරනයි
ජය වේවා දක්ෂතාවය අනුව ඉදිරියට යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
සකී පුතා ඔයා පුංචි ම්නිසුන්ගේ හදවත් කියවන සුන්දර හදවතක් ඇති මිනිසෙක් පුතා ඔයාට තෙරුවන් සරනයි.
නුවල කොළඹ පාරේ බස් එකකම මායි යාලුවො දෙන්නයි practice ගිහින් එද්දි මෙයා නැග්ගා සිංදු කියන්න.. අපි තුන් දෙනත් මෙයා එක්ක හයියෙන්ම සිංදුව කිව්වා 😌❤️ ඊට සතියකට විතර පස්සෙ මෙයාගෙ වීඩියෝ වයරල් යන්න ගත්තේ ❤️
❤❤
මත් දැක්කා
මන් දැක්ක ලස්සනම කමෙන්ට් එක 🙂❤
මටත් mea puthawe munagasuna,මමත් eyata katha kerela suba pathuwa. Mona hari course එකක් keranawa kuwa.God bless you
God bless anagathe jayak labannata shakthiya ashirwadaya lebewa
Street music කියන්නේ ලෝකේ අංක එකේ කලාවක්. සමාජ විරෝධී ක්රියාවන් වලට යොමු නොවී මේ තරුණයා කරන දේට හදවතින්ම සුබ පතමු අපි හැමෝම. ලංකාවෙන් තවන් මෙවැනි දක්ශ street musicians ලා බිහි වේවා...!!!!
ඔබ දක්ෂ ගායකයෙකුට වඩා, අති දක්ෂ ගිටාර් වාදකයකු බව මගේ මතයයි. ඔබට ජය🎉
Aniwaryenma
සකියා ඕනෑ ම චරිතයක් ගෙනාවේ අපේ එකෙක් දක්ශයෙක් ..
මගේ එකම සතුට මේක දැකලා එ සහෝදරයා ජනප්රිය ගායකයෙක් වීම..
පෙම් බැන්ද සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.😍😍😍 එක නම් පිස්සවක්😍😍
මේ කොල්ල මාර Talent මල්ලි කෙනෙක්..මටත් දවසක් හමු වුනා..මල්ලි කීව පට්ට සිංදු 3ක් තවම තියෙනව මගෙ ලඟ..Congratulations මල්ලි❤🎉
ඇත්තටම මුන ගැහෙන්න ආස චරිතයක්❤️ ..කවදා හරී හම්බවෙයි එතකොට අනිවා කතා කරනවා ❤️ වෙනම brand එකක් මේ අයියා❤️
උඹ කරන්නෙත් අනිත් ගායකයින් කරන දේමයි මල්ලි ! තමන්ගෙ හැකියාව අලෙවි කරන එක ! මේක හිඟා කෑමක් නෙවෙයි .ලෝකෙ ස්ට්රීට් මියුසික් කියන්නෙ ලස්සන කලාවක් ! Good luck bro!❤️🔥
අනිවාර්යයෙන්ම 👍👍
Eka hari thiyena ekama wenasa anith minissu salli gewala minissu lagata geniyana eka......eth meya kamaththen minissu lagata gihin minissu තෘප්තිමත් karana eka..... eken aniwaraya nene eyata salli onemai kiyala.....diriya denna one me wge minissunta jiwithe jaya ganna
සකියා උඹත් නියම කොල්ලෙක්..මේ වගේ හැකියාවක් තියෙන කොල්ලෙක්ට උඩට යන්න අවස්ථාව දෙන එක උඹට ගොඩක් පිං බං...අනිවාර්යයෙන්ම ජීවිතේ විදින මිනිස්සු කියන්නේ උඹලා...ජය වේවා...බුදු සරණයි.ජේසු පිහිටයි..
පට්ටම වැඩ්ඩෙක් ...... මහන්සිය දුවනවා බං කොල්ලා සිංදු කියනකොට...❤️
උබට පිං🙏🏻
එහෙමද..😂😂
ළහිරු සඳරුවන් පුතේ ඔයාට ඉදිරියටම යන්න ජේසුගේ ආශිර්වාදය ලැබේවා
කොච්චර දක්ෂ ළමයි ඉන්නවද අපේ රටේ.. ඒත් කෝ එයාලට ජීවිතේ ජයගන්න සිස්ටම් එකක්..
Thank you Sakiya..!
මන් මෙයාගෙන් මේ ප්රශ්න ටික මීට මාස පහකට විතර කලින් මැසෙන්ජර් එකෙන් ඇහුවා.❤ මේ කොල්ලා වැඩ්ඩෙක්
නිදුක් නිරොිගි දීර්ඝායුෂ ලැබෙිවා මේ ධෛර්යවන්ත දරුවට !!!🙏
සමාජයේ වැරදි දේවල් වලට යොමු නොවී තමන්ගේ හැකියාවෙන් දෙයක් කරලා ජීවිතේ ගොඩයන්න ගන්න උත්සාහය ඉහළින්ම අගය කරමි.ඔබට ජය.❤❤❤❤
අප්පට ඇවරිවත්ත stand එකේ නේද? ජේසු පිහිටයි brother ඔයාට. වරදින්නෑ. ගමන සුභයි. සකියා කොල්ලව ගොඩ ගනින් මචං. ආදරෙයි ❤️
පෙම් බැන්ද සිංදුව අහලා ඇති දහස් වතාවක්
ammo oww
ඉතින් හොද නැද්ද කොල්ලාගෙ දක්ෂතාව
සිරාවටම ❤
@@nimeshnimesh4842 , ඩ්ස්සූක්ප්
මේ කොල්ලහ් අපිට ත් හ්ම්බුනා..පට්ටම නිහතමානීව කතා කලා..සුබ අනාගතය ක් සහෝ..❤
පෙම් බැන්ද සිංදුව first time FB එකේ video එක බලන කොට මට ඇඩුනා ඒ තරම් voice එක feel වෙනවා පට්ට bro ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤
තව එක්කෙනෙක් ඉන්නවා අවිස්සාවේල්ල හරියෙ.සුපිරි එයත්.හොයා ගන්න එයාවත්
අනිවාර්යයෙන් චමත් එ ඉල්ලිම එ අහිංසක හිතට ලබාදේන්න. ගොඩක් පිං ඔයාට. සල්ලි නෙමෙයි ජිව්තේ මනුශ්ශකම ❤❤❤❤❤ sakiya නියමයි ඔයාගේ මේ තෝරාගැනිම 🙏
හැමදේටම වඩා ඔය මූණේ හැමතිස්සෙම තියන හිනාව වටිනව.....කවදාවත් වරදින්නෙ නෑ මල්ලියෝ බුදු සරණයි ජේසු පිහිටයි
මම කොලබ ගිහින් එද්දි මෙයා නැ ග්ගා බස් එකට. මන් ඇත්තටම හිතුවෙ super star වගේ තරගෙක ලමෙක් votes ඉල්ලන්න ඕන නිසා සින්දු කියනව කියල .ඒ තරම් ලස්සනයි පිලිවෙලට ඇදල. අන්තිමෙ තමා දැනගත්තෙ එහෙම නැ කියල . Social media වල දැක්කම මට ගොඩක් සතුටු හිතුන.ආයෙත් එයාව දකින්න ලැබුන එකට.ඇත්තටම හේතු විරහිත ලොකු සතුටක් දැනුන.හිනාව හරිම ලස්සනයි ඔයාගෙ. ඔයාට උතුම් සම්බුදු සරනයි. තවත් හරියන් න ඕන
මේක අගය කරන්න ඕනි වැඩක් අයියේ.ඔයාට හැමදාම හරියන්න ඕනි කොල්ලොන්ගේ හීන වෙනුවෙන් වැඩ කරනවට බුදුසරණයි.😍😍
Tawat obata hekiyawa lebewa. Deyyo den ne kisi deyak..kepawimai one. No jerum. No re bourn.
ඇත්තටම හොඳ හැකියාවක් ....අයියේ බුද්ධිමත් කෙනෙක්ගේ බුද්ධිමත් හැකියාවක් අගය කිරිම ගැන ඇත්තටම සතුටක් 😍😍
රැල්ලට යන මල් සිංදුවක් නැතුව.. වටින වැඩක් කරල ගේමක් ගහමු අයියේ.. 😌🌹🖤🍷
❤ හීනෙට පන දෙන්න ඉක්මනින් කවුරු හරි පිංවතෙක්
මෙ වගෙ හැකියාවක් තියෙන කෙනෙක්ට තැනක් හදාගන්න උදව් කරනවට සකියා උබට රෙස්පෙක්ට් මචන්♥️♥️♥️
සුපිරි මල්ලි පෙම් බැන්ද සින්දුව මම 5ස් වරක් විතර බැලුවා එපා වෙන්නෙම නැහැ.ඡය වේවා මල්ලී ඔයාගෙම ගීතයක් ඉක්මනින්ම පටිගත කිරීමට ලැබේවා කියලා පරාර්ථනා කරනවා.
අනිවරෙන්ම තැනකට එනවා ඉක්මනින්ම අපි ආසයි උබේ කට හඩින් සින්දුවක් අහන්න ඒ දේ කරන්න ශක්තිය ලැබේවා ජනප්රිය ගායකයෙක් වෙලා හොද තැනකට එන්න ❤️❤️❤️❤️❤️
ඇත්තටම සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක් .උබට හොද අනාගතයක් තියෙනවා මල්ලි . ජෙසු පිහිටයි මල්ලි උබට .🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍
දවසක නෙමෙයි ඉක්මනින්ම ලගදිම ඔයාට හරි යනවා මල්ලි නිහතමානීව සතුටුවෙන මිනිස්සුන්ට වගේම අනිත් අයව සතුටින් තියලා ගොඩ යන්න උත්සාහ දරන අයට හරි යනවා ඔයා ලංකාව විතරක් නෙවෙයි ලෝකේම දිනනවා 🤗🤗 පුංචි රත්තරන් පවුල සතුටින් පිරේවා 🤗🤗
ලක්ශාන් මල්ලි සුපිරියි,විශේෂයෙන් බස් රියදුරන්ට ස්තුති කරා ,අමතක නොකර ,ජයවේවා ✌
Me charithne mage clas met kenek
Magema game kollek
යකෝ ගායනයට වඩා මුගේ ගිටාර් පාර්ස් ටික මරු බං😘... සුපිරි කොල්ලෝ.. සිරාවටම පට්ට වැඩ්ඩෙක්.. මම කියන්නේ ගායනයට එහා ගිය වාදනයයි මට පෙනුනේ...❤️❤️❤️🥰
සුපිරියටම ඉස්සරහට එන්න ලැබේවා.
මල්ලිගේ හිනාව ලස්සනයි.දක්ශයෙක් ජය වේවා.
ජය නියමයි මචන් දිගටම යමු ❤ ස්තූතී සකියා ජය වේවා 🇱🇰 බුදු සරණයි ජේසු පිහිටයි
සකියා මචං උබට ගොඩාක් පින් මේ වගේ දේවල් කරන එකට මේ කොල්ලාට ජිවිතේ ගොඩ දාගන්න උදව් කරන එකට.. සකියා වගේ හොද දේවල් දිගටම කරපන්... උබත් කවදා හරි ලොකු තැනකට ගිහින් තමයි අනිවාරෙන් නවතින්නේ ඒක නිසා උබලා දෙන්නටම ජය වේවා!!! බුදුසරනයි !!!
ආදරෙයි ❤️😘
දක්ෂයෙක් බුදු සරණයී!!! ජේසු පිහිටයී!!! සහෝ 😍☸♱😍...
වරදින් නෑ ෂහෝ උඹට💙
මෙයාව මටත් හම්බුනා දවසක්.
හරිම අහිංසකයි.
දවසක හරියන්නම ඕනෙ.
❤🌼
තෙරැවන් සරනයි පුතේ ලස්සනයි සිංදු කියන
විදියට ආසයි අහගෙන ඉන්න පුලුවන් ජය වෙිවා හොඳ ගමනක් යන්න ලැබෙවා බුදු සරනයි
දවසක music වල සුපිරි තැනක ඉන්න ඕන සුපිරි කොල්ලෙක්❤️❤️
හරිම ලස්සනයි පුළුවන් කෙනෙක්ගේ ඇස් යොමුවේවා.බුදු සරණයි ජේසු පිහිටයි
හරිම සුන්දර ලස්සන සින්දු හරිම ලස්සනයි. දිග ගණනක් යන්න ඕන මල්ලි ඉදිරියටම යන්න හැකියාව ධෛර්යය සම්පන්න ලෙස නොඩුවම ලැබෙන්න ප්රාර්ථනය කරමි. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව ඉන්න ලබාදෙන ලෙස නොඩුවම ලැබෙන්න. කියල ප්රාර්ථනය කරමි.❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාට ගොඩක් පිං මේ වාගේ දක්ෂ මල්ලියාට මේ තැනට ගෙන ආවාට සියලුම දෙවියන්ගේ පිහිටයි
ලස්සන කටහඬ .හරියටම අතුල අධිකාරි කලාකරුවාගේ හඩට සමාන කටහඬක් තියෙන්නේ . ජයවෙිවා . බුදුසරණයි . දෙවි පිහිටයි .
ජනප්රියම ගායකයෙක් වෙන්නට වාසනාව ලැබේවා ..❤❤❤
ඔබට සුපිරි හැකියාවක් තියනවා ජේසූ පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ටකි අයියාටත් චැනල් එකක් තිබ්බා නම් නියමයි ❤ එයාගෙ කටහඬ සුපිරි 😮❤ අල්හා දෙවි පිහිටයි ඔයාට අයියා ❤
මාරයි සුපිරි අනාගතයක් තියේනවා අයියේ ජය වේවා ජේසු පිහිටයි 🖤🌼❤️
සකියා අයියා මෙක බලනවනම් බදා බදා පිට පිට බදා අවත් ඔක නවත්තන්න එපා ඉස්සසරහටම යන්න අයියෙ ජය වෙවා
දක්ශයෙක් හදවතින්ම සුභ පතනව අනාගතයට❤
ජය වේවා මල්ලී ❤️ ජයග්රාහී නීරෝගීමත් අනාගතයක් උදා වේවා... ❤️💪👌
මම ලංකාවට ආවම අනිවාර්යෙන් බලන්න එනවා ආසයි ලස්සන කටහඩක් ජයවේවා ජයවේවා 💖💖💖💖බුදුසරණයි 🙏🙏
ආදරණීය මිනිස්සු ..ලෝකෙටම යන්න ඕනෙ මිනිස්සු ..ජය මල්ලි ❤
ඒ කොල්ලා ෆෝම් කරපු එක උබට ගොඩක් පින් සකියෝ. ඌ මාර වැඩ්ඩෙක්. උබ උට දුන්න සප් එක නම් සුපිරි. Keep it up brother. ජය 🎉❤
Sakiya puthe oyata godak pin a wage නිහතමානී daruwrkge දක්ෂතා loketama pennanawata harima ahisaka hinawak wagema lassana voise ekak තියෙන්නේ ඉදිරියටම yanna sakthiya dairiya labewa
මාරම ටැලන්ට් එකක්..බුදු සරනයි.හොද ගමනකට සුබ පැතුම්🎉
❤🙌🙌🙌🙌🙏🙏🙏🙏 💎🏅🎖️️🎸🎼🎵🎶🎤 බුදුසරණයි God Bless You
හරිම ලස්සන හිනාවක් වෝයිස් ඒකක් තියන අහින්සක ❤ මල්ලි කේනේක් බුදුසරණයි
මමත් ගෙදර ඉදන් වැඩට එනකොට මටත් හම්බ උනා තාම ඒ සිංදු ටික තියෙනවා මගේ ලග.හරිම ලස්සන හිනාවක් තියෙන ලස්සන මල්ලි කෙනෙක්.මම ආසම පෙම්බැන්ද සිත් බැන්ද සිංදුවට
සුපිරි හැකියවක් තියෙනවා 🥺🎧 ජේසු පිහිටයි 🌻🎧💕
ගිටාර් Parts ටික සුපිරි 😍 Original ම parts & notes...නියමයි,ටකී....ඉදිරියටම යමු...
ඇත්තමයි පට්ට..❤❤
මෙන්න ගායකයො♥️රියල් ගායකයො සුපිරිපොරක්♥️
ජයවේවා පුතේ ජයවේවා
තමන්ගේ දැණුම රටට පෙන්වන්න ලැජ්ජා වෙන්න එපා පුතේ ඔයාට සුබ
අනාගතයක්