Well done Santhosh, this the best program in modern times. Love your passion, enthusiasm, and effort put into this. As a classmate of yours, I'm so proud of you 👍👏
@@santhushweerakoon4631 Mr. Weerakoon...💐 This " Sea of Sri Lanka " documentry series is very valuable and interesting... This episodes are teached unknown things about our sea of Sri Lanka." Thanks Mr. Weerakoon...👍💯🚩
Lankawe Godak Watina pauranika wasthu ade lankawe na wenna rata wal wela Museum wala Thiyenne ! ee dewal aye Lankawata Laba Ganne Me apu eka Government ekak wath kelin madihath unne na ! adu ganne thiyanne dewal hoyanne wath thiyanne dewal araksha keranne wath idiripath wela na ! giya tike apita mathekai thiba dewal wenna rata wal welata wikka ! ilage Government ilana ekama de thamai me thiyanne dewal hari araksha kerela denna kiyela witherai ! ape Rakshitha tikath arakasha kerala denna kiyelai !
හරිම වැදගත් කතාවක් ස්තූතියි
බොහොම ස්තුතියි 🙏🏽
First we have to thanks full for foriner
Great work Sirasa . I have been following this program continuously. Need more content like this. 😊
Thank you Chanuka, appreciate your comment 😊
Excellent interview ,very informative , proud of you Santhush !!!
Thank you 🙏🏽😊 @theshara
Well done Santhosh, this the best program in modern times. Love your passion, enthusiasm, and effort put into this. As a classmate of yours, I'm so proud of you 👍👏
Thanks a lot for your kind words and appreciation brother @nadeesharatnayake7593. 🤗
Thanks...lot 💐💐💐💐💐
Thank you 🙏🏽
@@santhushweerakoon4631
Mr. Weerakoon...💐
This " Sea of Sri Lanka " documentry
series is very valuable and interesting...
This episodes are teached unknown
things about our sea of Sri Lanka."
Thanks Mr. Weerakoon...👍💯🚩
@@Wihagi_Samara thank you 🙏🏽😊
මේ වගේ ලස්සන මාළු වැල්ලවත්තේ කෙනක් අල්ලලා සල්ලි වලට දෙනව පොඩි bag වලට දාලා 😢 එක පුලුවන්නම් නවත්තන්න මුහුදේ ඉන්න ඕන සත්තු 😢🙏🙏
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
😂 යකෝ මුහුදේ මාලු ඉවර වෙන්නේ නෑ 😂
උම්බ ද මිනිහා ගෙ wife ට කන්න දෙන්නෙ?
Ane pako ubala wage ponnayo
මි හරකා..මාලු කන්නත් එපා..එකත් නවත්වපන්
Great work ❤
Good evening..! .sirasa T. V...
පුදුම ලස්සනක් කිරින්ද😍.කිරින්ද කිවහමත් ලස්සන ප්රතිැපයක් හිතට ආවෙ එක අද තහවුැ වුනා.
GREAT
කිරින්දෙ මුහුදේ ගිලුන නැව් තියෙනව මහාරාවණා ප්‍රදීපාගාරය අවට මුහුදුපතුලේ නැව් විශාල ප්‍රමාණයක් තියෙනව.... ඒ නැව ගිලුන තැන මුහුද පතුල දෙස හොඳින් බැලූවිට පේනව ඒ හරිය විනාශ කරපු බව...
රට රකින මුර දේවතාවන්ට "ඔයාගේ" නොවෙයි නිධාරීතුමා හෝ නිලයෙන් ආමන්ත්‍රණය කරන්න තරම් දැනුමක් නොතිබීම මගේ බලවත් විරෝධය
තොර තුරු සමාජයක් රා ගෙනයාමට විචාරයට සම්බන්ද වුනු මහතා අර නාවික හමුදා නිලදාරි තුමාට කථා කරන්නෙ" ඔයා" කියලා .ගරුත්වයක් ලැබිය යුත්තන්ට ගරු කර කතාකිරිම ලැජ්ජා විය යුතු දෙයක් නොවෙ."ස්තුතියි තොරතුරු ලබා දුන් ඔබතුමාට" ඔයාට කියනවාට වඩා රෙස්පෙට් නෙ.
මාධ්‍යට පැවසිය යුතු දේවල් හා නොපැවසිය යුතු දෙ එ එ බලදාරීන් මනාසෙ අවබෝධ කර ගත යුතුය ... මක් නිසාද යත් ගොඩ බිම සුද්ද කරෙත් දක්ශ දැනුම් සම්භාරයක් ඇති මිනිසුන්ගේ උදව්වෙනි ඉපැරණි නිධන් සොයා යෑම
මහින්ද දැන්ගත්තොත් මාර වැඩේ වෙන්නෙ
ඉංදියාවෙන් එන්නත් බැරිද😅
අමුල් කුමාර බින්දියාවට කියල කොට්ටි සිරස එක්ක ඉඔක සින්දියාවට දෙන්නත් පුලුවන්😂😂😂
@@NethmiSankalpana-e9p 🤣🤣🤣🤗
Just excellent ❤
🙏🏽😊
Beautiful reef
මේ සීරියස් එකට නම් ඇබ්බැහි වෙලා ඉන්නේ ❤
අහන්න සතුටුයි 🙏🏽😊
🔥🔥🔥🔥♥️
❤❤❤❤
❤
👍👍👍👍
නිළධාරී මහතෙකුට ''ඔයා" කියල ආමන්ත්‍රණය කිරීමක් අප තුළ ඇත්තටම නෑ ඔබතුමා එහෙම නැත්නම් අදාළ නිළයෙන් ආමන්ත්‍රණය කිරීම කළ යුතුයි - ඔයා පලයං - වගේ කතාවක් තමයි මේක අපි ඒවා හදාගමු
ඒ කොටස සංරක්ෂන කලයුතුයි.
♥️🐳
Arrjun mahndran and navi karunahnayahgam eya barah dennah 💎💯🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️🏴☠️
Need to secure from lajapassa family
ආතර් සි ක්ලාක් ෆිල්ම් එක හැදුවෙ මෙකෙ වස්තුව ගන්න කියලත් ඒ දවස්වල රාවයක් ගියා
ඔතනත් විදේශිකයින් දැනුවත් කරන කන් එක ගැන හොයල බැලුවේ නැනේද?
එක්සත් ජාතීන්ගේ 55වන මානව හිමිකම් සැසිවාරයේ ලංකාවෙ ඉතිහාසය එලිවුන ඇත්ත ඒ ගැන විස්තර ගේන්න..
Madhya wedjyo hithan inne metals thamai rate lokko kiyala .Chamudittha innawa are anith kena
ඔයා මෙයා කියලා කතා කරන්නෙ නැතිව ගෞරවනිය විදියට කතා කලොත් හොදයි කියලයි මගේ හැගීම.
මේ පාරත් තඩි නයෙක් මතුවෙයිද ??? 😅
😂😂😂
Oka English walinuth karanna,foreigners latath balanna,tourisiom diyunu wenwa...❤❤❤
අමුල් කුමාර බින්දියාවට කියල කොට්ටි සිරස එක්ක ඉඔක සින්දියාවට දෙන්නත් පුලුවන්😂😂😂...
මාර විහිලුව මාරම හිනා . ගොනෙක් වෙන්න එපා
මාරම හිනා . ගොනෙක් වෙන්න එපා
@@bossypupsy ලපය වගේ ඉනා වෙන්න ඔන 😂
ලංකාවේ ගොඩක් හොරකම් වෙන්නේ උදවු කරන්නේ වග කිවයුතු අය හරහා එක වගකිමෙන් කියනවා .එක සමහරක් නිලධාරීන් සහය දිල කරනවා?හැම රජයේ රැකියාවක් කරන අයෙක්ම අනිවර්යෙන් වාර්ෂිකව විගණනයට ලක්කිරීම කරන්න ඔන පඩිය විතරක් බලන්නේ නැතිව ?දේශපාලකයන් විතරක් නොවෙයි හොරැ ?කස්ටම් එකේ අය එක කරනවා කියලා කිලියරින් කරන කවුරැත් දන්නවා නැ කියන්න කාටවත් බැ?එක කන්ටේනර් පෙට්ටියකින් ලක්ෂ 5/10ගන්න අයත් ඉන්නවා බලන්න පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මොනතරම් පිටරටවල කැම බිම ශනිප ආරක්ෂක භාන්ඩ විදුලි උපකරණ ගෙනත් විකුවාද කියල ?අරක්කු චොකලට් එහෙම? ලංකාවේ රජයට බද්දක් නැ.එවගන්නේ වග කිවයුතු නිලධාරීන්? එව නතර කරන්න ඔනේනම් කලයුත්තේ පාස්පොට් එකකට වාර්ෂිකව ලංකාවට ගෙනයා හැකි බඩු භාණ්ඩ ලිස්ට් එක නිතරම අධික්ෂණය කිරිම සහ එවා ලිඛිතව තබාගෙන පරිෂ කිරිම එහපාස්පොට් මිලට අරගෙන බඩුපටවන සංවිධාන තියනවා?එයාලට ලංකාවේ ව්‍යාපාර තියනවා එව දැනුවත් වෙලා හොයන්න ?
Man hithuwe thel hari gas hari nidiyak kiyala
Lankawe Godak Watina pauranika wasthu ade lankawe na wenna rata wal wela Museum wala Thiyenne ! ee dewal aye Lankawata Laba Ganne Me apu eka Government ekak wath kelin madihath unne na ! adu ganne thiyanne dewal hoyanne wath thiyanne dewal araksha keranne wath idiripath wela na ! giya tike apita mathekai thiba dewal wenna rata wal welata wikka ! ilage Government ilana ekama de thamai me thiyanne dewal hari araksha kerela denna kiyela witherai ! ape Rakshitha tikath arakasha kerala denna kiyelai !
Little basas
Ape Rate Sampath Apata Ahimida
කිරින්දේ එනවද
Padi ලයිසන් කියන්නෙ මොකද්ද... ගන්නෙ කොහොමද කියලත් කියන්න
ලග dive centre එකකින් ගන්න පුලුවන්
නිදහන් කියලා . දැන් මහින්ද ලා ඹීකටත් ගේම . දෙයි . පරෙස්සම් කරන්න .
ජෙප්පා සිරස 😂😂😂
මේ නැවේ නිදානය දැන්ම ගොඩ ගන්න හොද නෑ අනාගත නියත ජනාධිපති අනුර සහෝදරයා ජනාධිපති වෙච්ච දවසට පහුවදාම මේ නැවේ නිදානය ගොඩ අරන් විදෙස් නය ගෙවල රට ස්වංපෝශිත කරන්න තියා ගන්න ඔනෙ මේ නිදානෙන් හරි අඩක් ඊලම් රාජ්‍ය පිහිටවල ඔවුන්ගෙ නිජබිම් සංවර්ධනය කර ගන්නත් දෙන්න ඔනෙ
ඊලම් රාජ්‍ය මොකටද එක රාජ්‍යයක ඉන්න අමාරුද?
@@madumhewa9543 දමිළ නිජබිම් ඔවුන්ට දෙන්න ඔනෙ
Dan ithin oka ussai me lankawa bro minissuth ekai palakayoth ekai aniwren oka ussani 😂😂😂
Or ohhhhh. Sirasa. Kalin airforce. Den vavy. Sirasa mokatada me enneeee??? 🤔🤔😎 Indian sponsor. Durty.
සුද්දො ලන්කාවෙන් මන්කොල්ලකපුවා අරන් යනකොට ඒ නැව් ගානක් ගිලිලා තීනෝ ඒව හොයන්න උන් එව්වා ආතර් සී ක්ලාක් කියල පොරක්ව පුරාමිත්යා දෙපාර්තමේන්තුව කියල එකක් සුද්දො හදලා ගියා යනකොට මේ රටේ ඉතිහාසය යට ගහන්න
මම නම් හිතන්නේ නෑ සුද්ද ලංකාව මංකොල්ල කාලා ගියා කියලා. ඒ අය ලංකාව නිදහස ලබන කොට අපේ රාජ්‍ය බණ්ඩාගාරයේ විශාල මුදල ප්‍රමාණයක් ඉතුරු කරලා ගියේ. ඒ වගේම සියලූ මහා මාර්ග රථ වාහන ගමන් කිරීමට ප්‍රමාණයට නිර්මාණය කරලා පිටරටට ණය නොවී තිබුණු රටකට.
ඊට පසු ආපු හැම පක්ෂයක්ම මංකොල්ල කෑවා.
@@ajjj772 ඔයා දන්නදේ තමා උන් යනකොට උන්ගෙ සිස්ටම් එක මේ රටේ හදලා ගියෙ දැන් රටේ හැම තැනම පාලනය යන්නෙ උන් හදල ගිය කලුසුද්දො
ඉතින් ඒක උගෙ වරද්ද නෙවෙයිනේ? අනික මම නම් හිතන්නේ හොර මැර දූෂණ පගා ගැහිලි ඒ අයගේ system එකේ තිබුණා කියලා?
රටට ආදරේ කරන පාලකයෙක් ඉන්නවනං උන් කියන සිස්ටම් එක වෙනස් කරලා. රටට යහපතක් වෙන විදියට. හැමදෙයක්ම සිදු කරන්න අවශ්‍යයි.
@@ajjj772ලංකාවෙ තිබ්බ රන් ,,මුතු,,මැනික් ,,ඇත් ඳල ,,පොත් පත් උන් අරන් ගියා
ඔව් වෙන්නැති එවුනට මහා ධනස්කන්ධයක් භාණ්ඩාගාරයේ ඉතිරි කරලා නේ ගියේ.
ඊට පසුව ආපු දේශපාලඥයෝ කොච්චර මුදලක් අරගෙන ගිහින් තියෙනවද? ඒ වගේ නිදන් හාරලා ඒ පුරාවස්තු ගත්තා. රුවන්වැලිසායි කොතේ තියෙන චූඩා මාණික්‍යය අයින් කරලා ඒකට බොරු කෘතිම එකක් දාලා තියෙන්නේ.
එහෙම හිතනකොට සුද්ද කරපු හානි අඩුයි ලංකාවට මොකද ණය වුනේ නෑ විදේශීයකයකට
රනිල් වැඩිඩා මයි ජෙප්පා පච මචං මාලිමාව නන්නත්තාර රටම රනිල් ට බං ජෙප්පා
ඔයගොල්ලන් කියල වචනයක් නෑ මහත්තයා අනේ මන්දා ඔබතුමා මුස්ලිම්ද?
👍🏻
okata kiyandanam apaa
ජෙප්පා සිරස 😂😂😂
බයියා