Apa Dedena Diha Bala Bala - අප දෙදෙනා දිහා බල බලා |Dilshan Ravihansa|Hiru Star Season 04|2nd Round 🌟

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 59

  • @chamararuwan6930
    @chamararuwan6930 7 месяцев назад +12

    රියැලිටි තරගෙක ලේසියෙන් ඇහෙන්නෙ නැති සින්දුවක්..වෙනම රහකට සින්දුව කිව්වා..මීටත් වැඩිය මොනවද ඉතින් දෙවනි වටේට..සුපිරි මචං..ඉදිරිය ජයම වෙන්නඕනා❤

  • @DamayanthiNarasinha-hz2lt
    @DamayanthiNarasinha-hz2lt 7 месяцев назад +6

    Koitharam ahuwath apa wenne naha puthe oyata dura gamank yanna puluwan,budu saranai!

  • @PRaDiYa1993
    @PRaDiYa1993 7 месяцев назад +19

    අම්මෝ ගීතය තෝරාගැනීම වරදක්ලු 😮 උඹ වැරදි නෑ මල්ලි..උඹ හොදටම කළා..ගීතයක් විදියට සතුටු වුණාට වෝට් එකක් නොදෙන්න තරම් පට්ට කැත වොයිස් එකක් වෙන්න ඕනි රුවන්ගෙ අදහසට අනුව..උඹ ගේමක් ගහපන් මල්ලි එළියේ...

  • @Rashi238
    @Rashi238 5 месяцев назад +3

    Ane eke lassna🥺❤️

  • @chandanifernando8494
    @chandanifernando8494 7 месяцев назад +8

    සුපිරි සිංදුවක් කිවුවෙ නියමෙට කියුවා අනේ අපරාදෙ ඔයා අයින්වුනේ ඉදිරියටම යන්න ඕන කෙනෙක් ඔයා ර්‍ර්ලග පාර එන්න අනිවාර්යයෙන් ඔය සිංදුවම කියලා

  • @MithujaManumitha
    @MithujaManumitha 7 месяцев назад +6

    පුතේ ලස්සනට කීවා..දුකයි.....ඔයා අත අරින්නෙපා...පුතේ..ඔයාට ලස්සන කටහඩක් තියෙනවා..

  • @dinushalakmal5628
    @dinushalakmal5628 7 месяцев назад +6

    ඒ සින්දුව නම් මරු

  • @Senu0828
    @Senu0828 7 месяцев назад +4

    Ane ayiye🥺💗...oyh harima lassanata kiwwa adath sinduwa🌹🫶🥺

  • @princyhemali9292
    @princyhemali9292 7 месяцев назад +8

    අම්මෝ ලස්සනයි! සුපිරි මල්ලි.

  • @samansaman7657
    @samansaman7657 7 месяцев назад +6

    Matanam lassanatama kiwwa.....amuthuma lassanak thiyanawa......ahannath aasai...

  • @kavishanethmini4802
    @kavishanethmini4802 7 месяцев назад +5

    සුපිරි අයියේ හරිම ලස්සනයි ❤️

  • @sisirakunara7318
    @sisirakunara7318 7 месяцев назад +8

    Supiri

  • @pubudunamal2225
    @pubudunamal2225 7 месяцев назад +2

    Super malli.ahntath asai...

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 7 месяцев назад +2

    Hodata kara malli .Jaya wenna ona

  • @dilshanperera8673
    @dilshanperera8673 7 месяцев назад +8

    සුපිරි..තව මොනාද 🙏🙏💯💯💯

  • @KimarKomar-o7j
    @KimarKomar-o7j 6 месяцев назад +1

    Oya lassanata kiyanava lassanai goodak bs

  • @santi-gm5zo
    @santi-gm5zo 7 месяцев назад +3

    atthatama lassanayi bro,derana try karanna

  • @pramodamalshani468
    @pramodamalshani468 7 месяцев назад +5

    ලස්සනයි ❤

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 7 месяцев назад +4

    ඒ සින්දුව නම් මරු 👌👌

  • @pramudiniwarthana7477
    @pramudiniwarthana7477 6 месяцев назад +1

    Kanata hrima mihiri malli ownta hena ghnwa krpu aprdeta oy wge lssnta ruwantwth amaltwth kynn ba hrima lassnaiii budusaranai ❤

  • @dinethgamage653
    @dinethgamage653 7 месяцев назад +3

    Uba සුපිරි

  • @HansanaMalidu
    @HansanaMalidu 7 месяцев назад +2

    Supiri aiye sinduwa❤

  • @ssk9449
    @ssk9449 7 месяцев назад +4

    ලස්සනට කීවා 👍🏼

  • @sajithfernando7690
    @sajithfernando7690 5 месяцев назад

    kota gaum kellak gahan awanam vote2 aniwa ganna thibba .brother ubata Jaya ..

  • @KushanBright
    @KushanBright 7 месяцев назад +2

    සුපිරි

  • @NirushaNirusha-b4k
    @NirushaNirusha-b4k 7 месяцев назад +2

    Niyamai

  • @SDSHORT-xz4rv
    @SDSHORT-xz4rv 7 месяцев назад +2

    Ubt wardinneh mgekh ❤️

  • @chathuradilhan5147
    @chathuradilhan5147 7 месяцев назад +13

    මල්ලි උබ ලස්සනටම සිංදුව කිව්ව.❤️

  • @KantyLata
    @KantyLata 7 месяцев назад +1

    Aduma lssnta tiyei ,malli

  • @VithanaArachchi
    @VithanaArachchi 7 месяцев назад +1

    හරස් පද මමදනෙ නැ ඒත් කටහඩනමි හරිම ලස්සනයි මිහිරියි ජේසුපිහිටයි

  • @ThilankaMadhubhashini
    @ThilankaMadhubhashini 6 месяцев назад +1

    Marama lassanai

  • @dilhanaluthgama1007
    @dilhanaluthgama1007 6 месяцев назад +1

    Ekh❤

  • @Tillwin3483
    @Tillwin3483 7 месяцев назад +3

    Muna balala thorana hirustar

  • @Dilshan__ravihansa
    @Dilshan__ravihansa 7 месяцев назад +20

    Thank you හැමෝටම ❤️😍🙏දිගටම මාත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා❤️🤗✨පරිස්සමින් ඉන්න ❤️

    • @PabodaGamage
      @PabodaGamage 7 месяцев назад +1

      Oyth parissmin inna aiye ❤ kmk na issrhtma ymu kohomahari ❤

    • @SayuriKaushalya-ry9jq
      @SayuriKaushalya-ry9jq 6 месяцев назад +1

      මචන් උබ නියමට පිච් එකට කියනවා වැඩ්ඩන්ට තැන නෑ හොද ගේමක් ගහපන් ජය වේවා❤❤

  • @dilininilushika8111
    @dilininilushika8111 7 месяцев назад +2

    Hiru eken sadaranayak karan na.oya dream star danna

  • @wimalasirijayawardhana4312
    @wimalasirijayawardhana4312 7 месяцев назад +3

    Good luck ❤❤

  • @hpriyanthapriyantha494
    @hpriyanthapriyantha494 7 месяцев назад +3

    Niyamatama amuthu rahakata kiuwa puthe

  • @KUSHAN1P
    @KUSHAN1P 7 месяцев назад +2

    Ilaga season eke okama kiyala enna oya aniwaren meke inna oneee kenek bro❤❤❤❤

  • @d.abuddikamahesh450
    @d.abuddikamahesh450 7 месяцев назад +2

    Niyamai.amalta niroshata ruwanta ahenawa madi

  • @KuKuwait-f4z
    @KuKuwait-f4z 7 месяцев назад +2

    Uba thamai malli hodatama kiwa thawa monawada mun thundena ain karala wena thundenek danne oni

  • @KanchanaJayamalie
    @KanchanaJayamalie 6 месяцев назад +1

  • @dumiths412
    @dumiths412 7 месяцев назад +2

    Nice

  • @IraniLasanthi-es2uk
    @IraniLasanthi-es2uk 7 месяцев назад +2

    කාලකණ්ණි උන් බං මේ විනිසුරුවන්..පොත්ත හොඳට තිබ්බනම් උඹට අද රන් වරම්

  • @Randy2004-k1e
    @Randy2004-k1e 7 месяцев назад +2

    ඇත්තටම මටත් මේ සින්දුවේ වැරැද්දක් පේන් නෑ මාරම ලස්සමය මෙයැයි සින්දුව කියනවා පව් අනේ 😢

  • @ChamiduChami-rn4jr
    @ChamiduChami-rn4jr 7 месяцев назад +5

    අන්තිම 10 අතර ඉන්න ඕනි කොල්ලෙක් කැපුව😒

  • @NiroshiniRamyamali
    @NiroshiniRamyamali 7 месяцев назад +3

    Oya lassnata sing kara malli.a unata විනිශ්චය mandalaya asdaranayak kare.baya nathuwa oyadream star danna malli..api innawa oya ekka.good luckk.oya dinanawa mai kollo

  • @chinthakawarnasooriya7628
    @chinthakawarnasooriya7628 2 месяца назад +1

    Winishya mandale kiyana waraddak thiyenawanam eka hadaganna naththan oya hondata kiwwa

  • @W.V.TarlinNihal
    @W.V.TarlinNihal 7 месяцев назад +6

    ලස්සනට කිව්වා පුතේ.. තව මොනා ලස්සනට කියන්නද..

  • @wimalmendis9171
    @wimalmendis9171 6 месяцев назад +1

    Hitala.matala.mun.pagawa.aran

  • @sunilpremalal6890
    @sunilpremalal6890 7 месяцев назад +1

    Hodama judge board eka. ...??????????

  • @hpriyanthapriyantha494
    @hpriyanthapriyantha494 7 месяцев назад +2

    Ama getheta aluth panak duna puthe

  • @harsha-g3c
    @harsha-g3c 5 месяцев назад +1

    තොපි කරේ බලු වැඩේ...

  • @wimalmendis9171
    @wimalmendis9171 6 месяцев назад +1

    Mahajanataweni.hiru.stat.balann.apa

  • @TECHNOGEN571
    @TECHNOGEN571 5 месяцев назад +1

  • @dasunjay3654
    @dasunjay3654 4 месяца назад +1