Nura Wasanthe (නුරා වසන්තේ) - Nadeemal ft.Pasan(Cover + Meaning/Story by Vichare)
HTML-код
- Опубликовано: 7 ноя 2024
- කන්‍යාභාවය අහිමි වූ මනාලියකගේ මංගල රාත්‍රියේ කතාව රසවින්දනයට
Nura Wasanthe (නුරා වසන්තේ) - Nadeemal Perera ft. Pasan Liyanage(Cover + Hidden meaning)
Lyrics : Uma Aseni
Cover Version
Vocals : Malaka Perera
Creative Music + Guitar : Udara Abeywickrama
Mixed & Mastered : Gayan C Bentharage (C-age Studio)
Special Thanks : Amandu Sriwantha
Original song URL - • Nadeemal Perera ft.Pas...
Subscribe MASHI AND MALAKA RUclips channel and click the bell icon to receive latest video updates
/ malakapereramusic
Follow us on Facebook
/ mashiandmalaka
Follow us on TikTok
www.tiktok.com/@mashiandmalaka
#nurawasanthe #nadeemalperera #cover #meaning #vicharebymalaka - Видеоклипы
මාරම වටින පට්ටම චැනල් එකක්.. මට අදයි මේ චැනල් එක හම්බ උනේ.. දැන් හිතෙනවා ඇයි මෙච්චර දවසක් මේ වගේ චැනල් එකක් දැක්කේ නැත්තෙ කියලා.. පට්ටම වටිනවා.. සමහර සිංදු අපි අහනවා ඒවාගේ ලස්සන නිසා.. ඒත් ඒකේ සමහර තේරුම් වටහාගන්න අමාරුයි. ඒත් ඒ වගේ තත්වෙකදී මේ කරන දේ ගොඩක් වටිනවා.. හැම කෙනාම කරන අනිත් සමහර චැනල් වලට වඩා වැදගැම්මක් තියෙන අලුත්ම විදියේ චැනල් එකක් ❤ සුපිරී.. තව ඉස්සරටත් හොදටම කරන් යන්න හැකියාව ලැබේවා කියලා සුබ පතනවා.. ඒ වගේම මේ වගේම තව තවත් සිංදු වලට විස්තර විචාර දාන්න.. එකෙන්ම බලනවා.. Keet it up. Well done.. තවත් මේ වගේ සිංදු විචාර ඕනේ.. ජය වේවා.. 👌💪❤
බොහොම ස්තුතියි ඔබේ මේ වටිනා ඇගයීමට ❤🙏
Ow atta... Thank you
අයියේ මම ගොඩාක් හෙව්ව.මේ සින්දුවෙ තියන තේරුම ඒක මට හම්බුනා නියමයි අයියේ.දිගටම මේ.සින්දු වල තේරුම කියල දෙන්න
Na mcn. Seetha kanyabhawaya oppu karanna jeevithe pooja karanawa awasanedi.
හිතුවෙ නෑ මෙච්චර ලස්සන ගැඹුරටම ගිය තේරුම් තියන සිංදුවක් කියලා.
නියමයි අයියේ ආඩම්බරයි...මගේ ජීවිතයේත් මා ලබපු අත්දැකීමක් මේක..ඇස් වලට කදුලු ආවා...ගොඩක් ස්තූතී...❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🙏🙏🙏
👍🏻👍🏻👍🏻
Supiri kollek oyanam
Patta kollek.respect bro
Super bro ❤️🔥
අපේ වගේ ගතානුගතික සම්ප්‍රදායකට මේවගේ ගීත හොද ආදර්ශයක්❤️
amo amo mewane goc, panina rilawunta inimagak badapiya kiwwalu 😂😂
කෙල්ලෙක් ඕක කියපු එකයි මට තියෙන දුක...😂🔫
කඩාගෙන වගේ 😂
@@janeeshafernando2493Ube nangige,akkage, Ube gf ge kadilade kiyela gihin balela varen wesige putha
උමා අසේනි❤
රාවනා කියන්නේ සීතා කුමරියගේ(සොහෙලි=සීතා) පිය රජතුමා .... 👌👌👌👌👌👌
aiya yko. 😂
Aiye nadeemalge ආදරියේ one
පෙර වදනක් , අවසන් සටන ... යන ගීත වලත් විචාර අරන් එන්න ..බොහොම ස්තූතියි!
Ane Very good work brother ade thama me channel eke dakke me vage thave sindu vichere one nice one❤
නියමයි මචං. නියම වැඩක්. ගායනයත් සුපිරියි. මේ වගේ හොද සිංදු විචාරය විචාරය වෙන්න වෙන්න රටේ රසස්වාදය වැඩි වෙනවා.දිගටම වැඩේ කරන් යන්න. ජය වේවා!
බොහොමත්ම ස්තූතියි ඔබේ මේ ඇගයීමට සහෝදරයා ❤🙏
Woww nice singing and perfect voice balancing . Heart touching voice 😍❤ perfect harmonies..😘
ඔයා ඇත්තටම හොද විචාරකයෙක්.. ආඩම්බරයි ❤😍😘 ඉතාමත් ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්.. මෙවැනි අනර්ඝ ගීත නිර්මාණ හා ගීත විචාරයන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා ! ❤🙏👍👏
බොහොම ස්තුතියි ඔබේ වටිනා අදහස්/දිරිගැන්වීම් වලට මාෂි ❤🙏
Great ❤
ඇයි දැන් video දාන්නෙ නැත්තෙ
niyamai ayye mn me adathama me sinduwe aththama theruma danagaththe.
Wowwwww fantastic well done 👏👏👏😍
මරු බන් 🌟 good luck my bro
බොහොම ස්තුතියි මගේ සහෝදරයා 🙏❤
Beautiful voice as always malli 😍
I'm very proud of you and amazed by your knowledge. I see this song in a different angle now. Thank you so much malli!
Thank you so much akki..do stay tuned to experience a lot more hidden song meanings as such in future ❤🙏
👏👏👏👍❤️
Great work hasan & udara aiya
Thank you so much Malka ❤🙏
Ane ayye harima lassanai oyage voice eka wagema comment eka...nura wasantheta mechchara lassana meaning ekak thiyei kiyala hithuwe naha😍😍😍❤️❤️👍👍
Adoo machan patta bn .supiri bn me de mata una bn .uba oke theruma kiyaddi mata as dekata kadulu awa bn supiri wadak bn 🙏hoda wadak bn digatama karan palayan
ඒක සුපිරි
සුපිරි අය්යේ..දිගටම කරගෙන යන්න❤️.Good luck.
බොහොම ස්තුතියි චාමර🙏❤
Nice and beautiful voice. It's like original song.go head malaka.all the best
Thank you very much Rita ❤🙏
Sinduwa ahuwata therumak danne nathuwa ahanawa e sinduwe lassana nisa. Eth e sinduwe godak gaburu arthayak thiynawa. Thanks apita eka kiyala denawata. Good luck oylage chanal ekata. 🤘🤘
Asawen ahauwata theruma danne adai ❤️❤️❤️
Wow. Nice explanation.
Keep it up. Cause we need more!!
🤍🥂💫
මණිමේකලාව යනු පලදනාවකි..සොයා බලන්න
ඔව් ඔබ හරි මාෂා. මා මෙහි කියන්නේ ගීතයට යොදාගෙන ඇති එහි ඍජු අර්ථය පමණයි. ස්තූතියි ඔබේ දැනුම බෙදා ගත්තාට ❤🙏
Well done Mala! Your singing has gotten perfect!!! Sending lot of good vibes your way!!!!
Thank you so much my brother...means a lot ❤🙏
Good luck අයියෙ මාරම ලස්සනට ඔයා පැහැදිලි කරනව දිගටම කරගෙන යන්න ❤️
සුපිරි මචෝ😍
ඔබට තුති සහෝදරයා 🙏❤
Mawa eka narumayek oya thathweta demma 😔
Good job malli wonderfull.....
THank you very much aiya 🙏❤
Malaka aiye... නැවුම් කළේ vicharayak one.
Hahaa 😆
අම්මෝ ඒක ෂෝක් මල්ලී👌
amazing singing and the analysis as well👏great work
Appreciate your comments Sandali..Thank you ❤🙏
"ඉරට අඩියක් ඉහලින්"- තුෂාර ගල්ලැස්සගේ ft නදීක ගුරුගේ...විචාරේ ඕනේ...
අනිවාර්යයෙන්ම කරන්නම්..ස්තුතියි ඔබට
Wow.. Beautiful voice....😍
Great one Maala.. Keep it up 🤩❤️ Love it brother
Thank you my brother ❤🙏
ශා...
ඔබට තුති සහෝ ❤🙏
💗
5:05 ඔයා හරියටම හරි මචං👍😊
බොහොම ස්තුතියි තුසිත ❤🙏
This z the song that I like to hear most🔥🔥🔥 & alzo I love this song very much b'coz of itz meaning. You have explained it well bro👌👌 Good luck
Ela aiyye❤️❤️❤️❤️
Tharindu damsarage gee vichara genna puluwannm hodai❤️
Woow ayya good job and keep it
up❤️😍🙈
Thank you so much nangiya ❤
❤❤❤
Wow❤️ පුන්සඳ රෑට ඇවිදින්,සඳකඩ පහනක cover plz...🙏
අනිවාර්යයෙන්ම ඉදිරියේදී ගෙන එන්නම්..ඔබට තුති ❤🙏
Proud to be a 1st viewer... Patta maala♥️.
Thank you so much for your support bro ❤🙏
Good explaining ♥️♥️💯
My best song ❤️
Nice one Maala
Thank you so much for your kind appreciation Pula 🙏❤
ආසාවෙන් අහන්නෙ
දිගටම කරන් යන්න 👍👍
එය අපට ඉමහත් සතුටක්. ඔබට තුති මධූ 🙏
Aiye me Dhadu basnamanaye Telidrama song ekath mewage karanna.
Lv ur work💙
Wow malaya nicely explained 😍👍
Thank you so much aiya ❤
❤️
Maha bharathaye nemei enne ramayanayene...
ඔව් ඔබ හරි..නිවැරැදි කිරීමට ස්තුතියි ❤🙏
@@MalakaPereraMusic seethwa rawana piligtheth na.. Pahara arn awa misk
@@MalakaPereraMusic sadaganawa hodtma vichre krth meke hugk adupaadu..waradi adahas prakasha kireem hugk thibba..
Khma unoth wrdi hadagena issrhta hoda vicharayn krnna kyla suba pathanawa..
@@nandanajayawardana6006 සීතාව රාවණා පැහැරගෙන ආවෙ නෑ..වාල්මිකීගේ රාමායණයේ තියෙන්නේ රාවණා පිට වැරද්ද දාලා උනාට..ඇත්ත කතාව ඒක නෙවෙයි.එහෙම සීතාව ලංකාවට අරගෙන ආවෙ සීතා කියන්නේ රාවණාගේ පවුලේ කෙනෙක් නිසා..රාවණා සීතාව රාමා එනතෙක් පරිස්සමින් බලාගත්තා..ඉන්දීය වාල්මිකීගේ රාමායණයේ තියෙන්නෙ වෙනස්ම කතාවක්
Wow...execellent ❤️
Thank you so much Hirushani ❤
👏👏👏👏❤
Thank you so much Chamara ❤🙏
😍😍😍😍
බොහොම ස්තුතියි දිරූ ❤🙏
👍👍👍
ස්තූතියි දිමුතු ❤🙏
Excellent 👌❤
Thank you very much Dilmi 🙏❤
අනේ අයියේ පෙම්වන්තී අතීතය විරාමයක් සින්දුවේ තේරුම කියන්නකෝ අනේ .......🥺
poddiye cover and vichare next?
Will do for sure..thank you very much ❤🙏
මණිමෙකලාව කියන්නේ.. කන්යාබාවයට නම්. ඉනේ බදින පළදනාවට කියන්නේ. අහවල් එකද
Ane harako manimekalawa kiyala kiyanne inevitable badina ekata thamai eth Meon eke kiyanne kanyabawayata
Pasidu aselage video eka balala aapu aya koo
man beluwa gamn 22 k une ❤😂
නොකියා කියන්නේ වටේ ගිහින් එන්න මම බාරගන්නම් කියලා 😂
Ane mata wichryk dengnn pukuwnd mn art walin me para exam karan kenek...
ඔව් අනිවාර්යයෙන්ම චදුකි
රාමා සීතාගේ පතිවත ගැන සැක කරලා පරීක්ෂා කරාලු. නේද
ඔව් එයද එක් ප්‍රබන්ධයක සඳහන්..Share කලාට ස්තූතියි 🙏❤
කවුද කියන්නෙ
Seka kare na anith ayage sakaya durukarannai ramata oni une please hindu darmaya gena Dan nathuva katha kiyanna epa friends 😇😊
gobba sinduwak theruma ajuthai
Good job.keep it up..
But manimekala is a wearing ornament.Ancient womens wearing this manimekala.its like a pants.
Thank you so much Thushari.yes it is true.But what I meant here was that from old days it has been a metaphor for virginity in many songs ❤
Collath kanyabaawaya nathi karan wage 😂
❤
❤