නව ලොව සුවසෙත අභියෝග | Doramadalawa - (2025 -01-06) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 22

  • @kanishkagamage6628
    @kanishkagamage6628 День назад

    ඉතාම වටිනා සාකච්ඡාවක්.දෙපාරක් බැලුවා. හිතට වැදුන වැඩ සටහනක්..

  • @Namalee
    @Namalee 3 дня назад +4

    අපේ ලංකාවේ මිනිස්සුන් මේ වාගේ විඩියෝ වලට කමෙට්මන්ට නෑ. වෙන ඕනෑ නැති ඒවාට පුලුවන් තරම්. මේ වැදගත් ඒවා බලන්න මිනිසුනේ.
    ස්තුතියි

  • @padminiamerasinghe9987
    @padminiamerasinghe9987 День назад

    ඉතාමත් වැදගත් වැඩසටහනක් අපේ .ලාංකිකයන් ගැන ඉතාමත් ආඩම්බරයි

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 2 дня назад

    Thanks. Very good.

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 дня назад +1

    හාද වන ඔබෙ වත සුහද වේවා, සුවපත් වේවා!

  • @dayayapa5348
    @dayayapa5348 3 дня назад +3

    Very important program after a long time.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 День назад

    Very good program, thanks

  • @Namalee
    @Namalee 3 дня назад

    ගොඩන් පින් මේතුමන්ලාට 🙏🙏

  • @PA-tn4jx
    @PA-tn4jx 19 часов назад

    Respect 🙏

  • @shashediri544
    @shashediri544 3 дня назад +1

    මම හිතන්නේ දොරමඩලාවේ වැඩිම වැඩසටහන් ප්‍රමාණයකට සහබාගී උන සම්පත්දාරියා JRP සූරියප්පෙරුම මහතා . එතුමාට නිවන්සුව ලැබේවා !

  • @daviddonperera9421
    @daviddonperera9421 3 дня назад

    Yes, this is a good programme but not an important one , in my opinion.
    This is mainly an introduction of Specialists and demonstration about their activities. Also we appreciate very much their dedication towards developing the health standards through research and practicing systems so developed.
    All three specialists were rightly covered their fields of speciality knowing their boundaries without exaggeration.
    They exposed their speciality in real terms. Programme as a whole is only let us know that our countrymen are doing well abroad mainly serving in developed countries and possibility to follow the suit in our country.
    The question remains when?
    We have personnel but the resources well beyond our reach from the existing to the level they demonstrated.
    If you cosider individually, only about 15% of our folks can afford to, in my opinion.
    One good thing in the programme was that Hasantha didn't have much to do except interfering irrelevantly at few occasions.

  • @Kapilla54321
    @Kapilla54321 3 дня назад

    31:22

  • @ManojRasika-p9p
    @ManojRasika-p9p 3 дня назад

    ❤❤

  • @isurusajith499
    @isurusajith499 День назад

    Sir, for diabetic there is a trial called baker's trail.

  • @GreshanSeneviratna
    @GreshanSeneviratna 2 дня назад +1

    වර්තමාන හෘද රෝග වලට ප්‍රධාන හේතුව ගොඩක් දෙනා සගවන කොරෝන එන්නත නෙවෙයි ද

    • @isurusajith499
      @isurusajith499 День назад

      Ehenm oya statistics walin pennannako..

    • @GreshanSeneviratna
      @GreshanSeneviratna День назад

      @isurusajith499 නඩුත් එයාලගෙ බඩුත් එයාලගෙ.
      සාමාන්‍ය ක්‍රියාවලිය අනුව බෙහෙතක් එලියට එන්න අවුරුදු 10 කට වඩා යනවා.අවුලක් තියන බව ඒ කට්ටියම දන්න නිසා තමයි ලියුමකට අත්සන් අරගෙන ගැහුවෙ.

  • @ManojRasika-p9p
    @ManojRasika-p9p 3 дня назад +1

    ❤❤

  • @ManojRasika-p9p
    @ManojRasika-p9p 3 дня назад +1

    ❤❤

  • @renudias3613
    @renudias3613 2 дня назад

    ❤❤❤