How to Assemble Smart TV in Sri Lanka with EWIS

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии •

  • @හේමාකටුකුරුන්දගීපොත

    මම ඉන්නේ ප්‍රංශයේ .unic ලංකාවේ හදපු රේඩියෝ එකක් මගේ ගෙදර ප්‍රංශයේ තාමත් තියෙනවා .හරි ආඩම්බරයක් දැනුනා අපේ රට ගැන .විශේෂයෙන් මේ ළදුන් ගැන .

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 10 месяцев назад +37

    උපාලි විජයවර්ධන මහත්තයාට පිං අනුමෝදම් වෙන්න ඔන..එවකට ආසියාවෙි හොඳම Electronic brand එකක් තමා unic කියන්නේ....පිටරකට ගිහින් unic brand එකේ Made in srilanka කියන වචනේ දකිද්දී එන ගැම්ම..❤

  • @homeusecircuit1816
    @homeusecircuit1816 2 месяца назад +1

    ආඩම්බරයි ලංකාවේ මේ වගේ ආයතනය දකින්න ලැබෙන එක

  • @shehanrangana7477
    @shehanrangana7477 10 месяцев назад +19

    Chanux අයියා බලාපොරොත්තු වුන විදියට විඩියෝ එක කරන්න බැරි වෙලා වගේ පේනවා මුනෙන්.
    ආඩම්බරයි ලංකාවේ මේ වගේ ආයතනය දකින්න ලැබෙන එක❤

  • @anjana373
    @anjana373 10 месяцев назад +17

    මේ අවුරුද්දේ අපට දැනුම දුන්නට ගොඩක් ස්තූතියි ලබන අවුරුද්දේත් හොද වැඩ ටිකක් කරමු❤🎉

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 10 месяцев назад +2

    ගොඩක් සතුටුයි මමත් ඉලෙක්ට්‍රොනික් කරන කෙනෙක් ජය වේවා ! හිටන ලොකු ගැම්මක් එනවා මේ වගේ වීඩියෝ බලන කොට මට ජපානෙ මතක් වෙනවා මමත් කෝස් එකට ජීවත් ගියා එහෙත් මේ වැඩේ එහේ වගේම කෙරෙනවා සන්තෝෂයි

  • @KamalAbeysinghe-cv1ls
    @KamalAbeysinghe-cv1ls 10 месяцев назад +3

    ඇත්තටම හරිම සතුටුයි ලංකාවේ මෙවැනි දේවල් නිශ්පාදනය වන එක ගැන

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 10 месяцев назад +24

    ගොඩක් සතුටුයි ලංකාව ටික ටික ඉක්මනට දියුනු වෙයි. මේක මම ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් චනු අයියේ

  • @sampathsuranga8284
    @sampathsuranga8284 10 месяцев назад +282

    Unic Brand එක උපාලි විජේවර්ධන මහත්මය මීට අවුරුදු 33 කට කලිං TV, රේඩියෝ හැදුව. එයා අතුරුදන් නොවුනනම් IBM, Hp ඇපල් ඔක්කොටම පොසෙසර් හදන්නෙ ලංකාවෙන්. ඒ විතරක් නෙමෙයි unic Brand එක යුරෝපෙ ඇමරිකාවෙ සැම්සුන් එකට තියන තැනට වඩා ඉස්සරහිං තියනව.

    • @praneethfernando8431
      @praneethfernando8431 10 месяцев назад +9

      Unic parts eyage thawama factory eken karanawada. Eka close kiyala hithan hitiye

    • @sampathsuranga8284
      @sampathsuranga8284 10 месяцев назад

      @@praneethfernando8431 නෑ Bro මේක e wis. යුනික් brand එක හැදුවට ඒ factry එක දැන් නෑ. මං දන්න තරමින්.

    • @nihalsurasingha567
      @nihalsurasingha567 10 месяцев назад +15

      ඒක දැනගෙන තමා ඇමරිකාව ඉස්සර උනේ මේ උපාලි මහතා ගේ මරණය ඝාතනය ක් ඇමරිකන් කදවුරේ වැඩක්

    • @antonfernando3568
      @antonfernando3568 10 месяцев назад +16

      😂😂😂 american කඳවුර , 😂😂 අයියෝ මෙහෙම th gobilayo, .. dan බඩු ganam aweth lankawe ewunta arakku දුන්නneth american කාරයෝ 😂😂... බලෙන් powanne නෑනේ ... anika sudda dunna ආච්චි siyalata dan bonne eyalada😂😂.. උඹලා wage harak nisa thama oya pasna tiyenne.

    • @AkilaMadhuranga-w1z
      @AkilaMadhuranga-w1z 10 месяцев назад +2

      ❤❤❤

  • @rajagunawardhena2245
    @rajagunawardhena2245 10 месяцев назад +1

    ගොඩාක් සතුටුයි. ලංකාවේ මෙහෙම දෙයක් වනවා කියල අහන්න ලැබීමත් වාසනාවක්.
    දිනෙන් දින දියුණු වේවා !!!! හැමෝටම ඳලදා සමිදුන්ගේ පිහිටයි !!

  • @mrdeskcoop
    @mrdeskcoop 10 месяцев назад +15

    මාත් කවදහරි පුලුවන් කාලෙක අනිවා අපේ ලන්කාවෙ කොල්ලො කෙල්ලො අතින් හදන tv එකක් ගන්නවමයි ,thankx chanux aiyaa 🔥♥️💪🤩🙏

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 10 месяцев назад

      Balagena ganin machan

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 10 месяцев назад

      Man arpico tv 1k gaththa.. masa 6n 6ta hadanawa..

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 10 месяцев назад

      එකලස් කරනවා විතරයි ස්කිට් හදන්නේ නෑනේ ද

    • @mrdeskcoop
      @mrdeskcoop 10 месяцев назад

      @@Chamindakariyawasam91 deyyane deyyane 🙁

    • @mrdeskcoop
      @mrdeskcoop 10 месяцев назад

      @@ප්රබුද්ධ hariyatama danne nh math

  • @palithanissanka551
    @palithanissanka551 10 месяцев назад +1

    හරි සතුටුයි දැක්කම මේ අය දියුණු රටක වැඩ කරන අය විදියටත්, stress එකක් එහෙම නැතුවත්, වැඩ හොඳට දන්න අය වගේ වැඩ කිරීමත් ගැන. කාන්තාවන්ට බය නැතුව වැඩ කරන්න පුලුවන් ආයතනයක්.ජයෙන් ජයම වේවා!

  • @samithmadushan450
    @samithmadushan450 10 месяцев назад +3

    ගොඩක් සතුටුයි ලංකාවෙ මේ වගේ දෙයක් කරන එක පිළිබඳව, වැඩ කරන අපේම සහෝදර සහෝදරියන්ගේ පහසුව පිළිබඳ සහ ආරක්ෂාව පිළිබඳව තව ටිකක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි.
    සමහර මේසවල් වල එයාලා ගොඩක් බෙල්ල නමාගෙන වැඩ කරන්නේ ඒක දීර්ඝ කාලීනව ගොඩක් භයානක වැඩක්. වැඩ මේසය සහ එයාලා ඉන්න උස නිවැරදි කරන්න. බැක්ලයිට් චෙක් කරන කෙනාට විශේෂිත ඇස් ආවරණ ලබාදෙන්න. tv වල කවරයට ඇන සවි කරන කෙනාට electric screw diver එකේ වයර් එක ඉහළ සිට පහලට එල්ලෙන සේ සවිකර දෙන්න.

  • @Asbandarabasnayaka-kk6fw
    @Asbandarabasnayaka-kk6fw 10 месяцев назад +6

    මම වැඩකරන්නේ ජපානයේ, මම මේ වීඩියෝ එක බලද්දි ගොඩක් සතුටු හිතුනා, මොකද ජපානයේදිත් මේ ⁣සමානම ⁣ප්‍රොසෙස් එකක් තමයි වෙන්නෙ❤️❤️❤️ ජයවේවා

  • @blinkboy_027
    @blinkboy_027 10 месяцев назад +22

    Wow නියමයි ආ වීඩියෝ එක.ආදරෙයි චනුක්ස් අයියෙ❤

  • @Samanti-k2c
    @Samanti-k2c 10 месяцев назад +1

    ඇත්තටම සතුටයි. තවත් මෙවැනි ම දේවල් කරන්න නුවණ, ශක්තිය ලැබේවා

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 10 месяцев назад +63

    මරැ ඉසරහට පිට රටන් TV ගෙන්න ඔනෙ නැති වෙයි ලංකාවේ අපෙම රටෙ TV හැදන නිසා ඔයාලත් අපෙ රටෙ TV ගන්න බලන්න ඵක හෙද දෙයක් අපෙ රටට 👍🌟

    • @sltechacademy9900
      @sltechacademy9900 10 месяцев назад +10

      මෙලෝ වැඩක් නෑ ඕවා softlogic 32 tv එකකඋත් මන් ගාව තිබ්බා 3years තිබ්බෙ අය වැඩක් නෑ ලංකාවේ assemble කරන ඔක්කොම ඒම තමා.. මෙලෝ වැඩක් නෑ

    • @osandasandaruwan718
      @osandasandaruwan718 10 месяцев назад +2

      Tv හදනව නෙවෙයි assemble කරනව විතරයි

    • @Lakshitha_v5
      @Lakshitha_v5 10 месяцев назад

      ​@@osandasandaruwan718assemble කරන ඒවත් අව්ල් එපා වෙනව

    • @athulakumara2586
      @athulakumara2586 10 месяцев назад +3

      කෑලි ටික හොයාගෙන අපිත් ඇසෙමිබල් කරනවා මහලොකු විජ්ජාවක් නෙවෙයි ඔික පුලුවන්නමි p c b හදන්න කියාපන් ඔය ඇසෙමිබල් ඔක්කොම චයිනා ඒඋනාට මිල අමෙරිකන් වගේ

    • @udayangaaruna2986
      @udayangaaruna2986 10 месяцев назад

      මේව පිටරට ඒවට වඩා පට්ට ගනං ඇති.

  • @sudeera6722
    @sudeera6722 10 месяцев назад +28

    නියමයි අයියේ මෙවගෙ එවත් ගෙන්න 😊😊

  • @sakvithibandara3702
    @sakvithibandara3702 9 месяцев назад

    හරිම ආඩම්බරයි ,ඒ වගේම Unic brand name එක යටතේ නිෂ්පාදනය වෙන නිසා හරිම වටිනවා .

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 10 месяцев назад +9

    Unic රේඩියෝ එකක් අපේ ගෙදරත් තිබ්බ අවුරුදු 30 කටත් කලින්. ,assembling prosese එකනම් සුපිරියටම කෙරෙනව. ඒකයි දියුනුවේ සහ කොලිටි එකේ රහස. ආයතනයෙත් බඩුවෙත්. 👏👏👏👍👍👍

    • @sanjeewa7926
      @sanjeewa7926 10 месяцев назад +1

      A kale ewa hodai dan anthimai

  • @buddikanuwan9992
    @buddikanuwan9992 10 месяцев назад +1

    අපේ දේ.. ❤ නියමයි.. ටික කාලේකට රටින් ගේන දේවල් නතර කලා නම්.. මේවා දියුණු වෙනවා රැකියා වැඩි වෙනවා..

  • @yumaboy881
    @yumaboy881 10 месяцев назад +24

    අද තමයි tv හදන හැටි දැනගත්තේ නියමයි chanux bro ❤😊

  • @darshanam.g772
    @darshanam.g772 10 месяцев назад

    මෙහෙම ආයතනයක් ලංකාවේ තියෙන බව දන්නේ අද,, මෙහෙම ආයතනයක් අපේ රටට සම්පතක්...බොහොම ස්තූතියි...chanuks brother,,,,,,,👍💖

  • @SacheeT
    @SacheeT 10 месяцев назад +37

    ලංකාවේ සුරවීර කෙල්ලො අතින් හැදෙන අනර්ඝ නිපැයුම් වල ඉහල ගුණාත්මක බව තව දුරටත් ලෝකයට පෙන්නනවාට ස්තූතියි....

    • @yasoja1970
      @yasoja1970 10 месяцев назад +7

      බයිල කෙලින්න එපා, මේ චීනෙන් තොග ගානට කෑලි ගෙනැල්ල සවි කරනව මිසක් tv නිෂ්පාදනාගාරයක් නොවේ.

    • @chanukadilshan1
      @chanukadilshan1 10 месяцев назад +1

      @- wis kiyanne mala jarawak

  • @susilgunaratne4267
    @susilgunaratne4267 10 месяцев назад +2

    When we have QC passed PCBs, highly reliable assembly plant staff with best Quality Control ( QC) environment, result is a trustworthy product that we can proud of. All the Best.!

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 10 месяцев назад +8

    Congratulations Mr. Sanjeewa and team . Love you ewis all

  • @mrdeskcoop
    @mrdeskcoop 10 месяцев назад +6

    ගොඩක් සතුටුයි අපේ කොල්ලො කෙල්ලොන්ට රස්සා ලැබෙන එක ගැන 🤩💪🔥♥️

  • @sonalkss6973
    @sonalkss6973 10 месяцев назад +23

    මේක සුපිරියක්.❤❤

  • @janakakalum5397
    @janakakalum5397 10 месяцев назад +1

    සතුටුයි ලංකාවේ මේ වගේ වැඩ්ඩෝ ඉන්න එක ගැන.චනුක්ස්ට අහන්න අමතුක උන දෙයක් තියනවා,මේ සඳහා අවශ්‍ය පැනල් එහෙම,කේසින් ඒවා ගෙන්වනනේ මොන මොන රටවල් වලින්ද කියලා,ඒ ගැනත් විස්තරයක් තිබ්බනම් මාර විදිහට වටිනවා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 10 месяцев назад +4

    7:30 මම දැකපු විදිහට මේ නංගි තමා අමාරුම වැඩේ කරන්නෙ. ඇස් වලට මොකුත් දාගන්නෙත් නැතුව කොහොමද දන්නෑ අච්චර එළියක් දිහා බලාගෙන වැඩ කරන්නෙ. අනෙක ඉතින් එක TV එකක්යැ. ❤️

    • @smartzone7777
      @smartzone7777 10 месяцев назад +1

      මටත් හිතුන

    • @sanjayaviraj9797
      @sanjayaviraj9797 10 месяцев назад +1

      Owbm aka nam ඇත්ත මමත් වැඩ කරපු තැනක් එක ගැන අපිටත් හිතුනා 😢😢

  • @sidathramesh
    @sidathramesh 10 месяцев назад +7

    It's nice to see Unic Brand in SL again.

  • @IwoanGordizika
    @IwoanGordizika 10 месяцев назад +14

    Unic කියල බ්‍රැන්ඩ් එකක් දැන් නෑ. ඒක මුල් කාලෙ තීබ්බ ජබන් බ්‍රන්ඩ් එකක්. ewis ලා මෙ කරන්නෙ, abans tv, දම්‍ රෝ ල කරන inovex tv වගේ chainese product එකක් rebrand කරන එක. ඔය කලින් කියපු නම තියෙන tv වෙන ලොකෙ කොහෙවත් ඒ නමෙන් නෑ. හබෙයි වෙන වෙන නම් වලින් විකිනෙනව. ඒකයි ඔය ට්වී වල පැනල් ඉක්මනට යන්නෙ.

    • @emwltd2292
      @emwltd2292 10 месяцев назад +2

      මං දන්න තරමින් unic කියන්නෙ ශ්‍රී ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක්. අතීතයේ උපාලි සමාගම තමයි යුනික් නමින් රේඩියෝ නිෂ්පාදනය කරේ. පසුකාලිනව චීනයෙන් ආනයනය කරා

    • @savinduekanayaka5112
      @savinduekanayaka5112 10 месяцев назад

      Singer එකෙන් Unic එක කරන්නෙ දැන්,

  • @NadeekaSharada
    @NadeekaSharada 10 месяцев назад

    ඇත්තටම මරු ලංකාවේ මෙහෙම දෙයක් වෙනව කියන්නෙම... ❤💥🔥

  • @CHATARCNCREATION
    @CHATARCNCREATION 10 месяцев назад +5

    Hamadama wage supiri video ekak kathikayeyek ,guruwaraye Saha Hoda manussayeyek aiye oya nam hamadamath suar❤❤

  • @ashanfernando7242
    @ashanfernando7242 10 месяцев назад +1

    I watched this video very proudly . Best wishes eWis

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 10 месяцев назад

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 10 месяцев назад +25

    එකලස් කරන එක විතරක්ම සිද්ධ නොවී ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් කොටස් ලංකාවේ නිෂ්පාදනය කරා නම් තවත් හොදයි.
    ගොඩක් ලොකු ලොකු දේවල් කරන්න බැරි නම් අඩුම ප්ලාස්ටික් කෑලි ටිකවත්

    • @VirangaPramuditha
      @VirangaPramuditha 10 месяцев назад +4

      Aniwa

    • @sntec9307
      @sntec9307 10 месяцев назад

      aniwa....සුපිරි සුපිරි කියලා coment දකිද්දී දුක හිතෙනවා, චීන වලින් කලි ගෙනල්ල මෙහෙ එකතු කරනවා සරලවම ...

  • @MediatvSriLanka
    @MediatvSriLanka 10 месяцев назад +3

    Very intergangeble concept 👍 17:12

  • @newvision3441
    @newvision3441 10 месяцев назад

    බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 10 месяцев назад +1

    Assembly vitharai needa karanne. motherboard manufacturing, drawings, Display panels & designing karanne nane. smart TV nemei needa. Normally LED TVs. TV panel ekath manufactur karanne nane. TV motherboard eka chaina manufacturer karapuwa needa. dust free LED TV assembly ekak karanawa dekkka. super job. 👍👏
    Keep it up. Good luck Sri Lanka.

  • @dinurasampath3591
    @dinurasampath3591 10 месяцев назад +1

    අවුරුද්දෙ අන්තිම දවසෙත් Video එකක් ගෙනාවා ehenambChanux bro ❤

  • @siddihalususantha9637
    @siddihalususantha9637 10 месяцев назад

    අනර්ඝ හඳුන්වා දීමක්. මට ඉදිරියේදී ටී.වී. එකක් මිලදීගන්න අවශ්ශ වුවහොත් අනීවාර්වයෙන්ම මේ නිශ්පාදනයයක් තමයි ගන්නේ...

  • @chathurangakumara3125
    @chathurangakumara3125 10 месяцев назад

    නිදුක් නිරෝගී සෞභාග්‍යයමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 😇🌻🦋🩷

  • @Nelikaperera-z8p
    @Nelikaperera-z8p 10 месяцев назад +7

    සුපිරිම තමයි අයියෙ

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 10 месяцев назад

    Sathutui athtama Ada thamai dekke congratulations

  • @lavangesenevirathne5424
    @lavangesenevirathne5424 10 месяцев назад +3

    වැඩේ හොදයි. හැබැයි මට දැනුණු දෙයක් තමයි.
    LED Strip සවි කරන වැඩ කරන අයට Eye protection glasses තිබුණා නම් හොඳයි කියන එක.
    මොකද මං youtube එකේම මෙහෙම TV එකලස් කරන තැනක් දැක්කා. ඒකෙත් ඔය LED Strip fix කරන තැන ඉන්න අය Eye protection දාලා වැඩ කරන්නේ.
    මං හිතනවා මං කිව්ව එකේ වැරැද්දක් නෑ කියලා

  • @sameerauoc
    @sameerauoc 10 месяцев назад +2

    Focus on after sales service ewis.. great journey ahead....cheers

  • @SisiraGamlathge
    @SisiraGamlathge 10 месяцев назад

    ඉතාම සතුටු වෙමි... 1986 පමණ සිට2004 දක්වා singer TV කළු සුදු සහ වර්න රූපවාහිනි මුල සිටම assemble කලේ ලංකාවේ රත්මලානේ singer ආයතනයේ.. 2004 න් පසුව එය නවතා දැමුවා😢😢

  • @YenukaMaxboy
    @YenukaMaxboy 10 месяцев назад +5

    Msi modern 15 b13m i5 laptop eke gana review eke oney ❤

  • @mrdeskcoop
    @mrdeskcoop 10 месяцев назад +1

    Lankawe palaweni wathawata mehema ekak dakke ape kollo kellonta jaya wewaa 💪🤩🔥♥️

  • @user-123dinukapawan..
    @user-123dinukapawan.. 10 месяцев назад

    Please අයියේ මට dell 3521 ලැප් එකේ unboxing video ekak oni ane please

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe 10 месяцев назад +2

    Good Luck Chanux Brother ❤

  • @BuddikaRavindi
    @BuddikaRavindi 10 месяцев назад

    ලංකාවේ මෙහෙම නිෂ්පාදනයක් තියෙන එක ගැන ගොඩක් සතුටුයි

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 10 месяцев назад +21

    Some says local electronics are lack of durability but this seems to be fine. Anyway, Thank you for the video and wishing all of you a very happy New year including the viewers of this video!🎉✨.

  • @donsamantissera235
    @donsamantissera235 10 месяцев назад

    Nice Very Nice and proud of you Guys

  • @deepalraja
    @deepalraja 10 месяцев назад

    ඒක මරැ චනුවා...වෙනම දිශාවකට...👍👍👍

  • @kanchananisali7862
    @kanchananisali7862 10 месяцев назад +21

    ඔයාගෙ වීඩියෝ එකට සුභ පතනව.ඒත් ewis කියන්නෙ කිසිම ගුණාත්මක බවක් නැති නිෂ්පාදන තියෙන ආයතනයක්. පාසල් වලට දීපු කොම්පියුටර් අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ ඩැමෙජ්. මහින්දෝදය ලැබ්වල මොනිටර් එකකක්වත් වැඩ නෑ. වගකීම් කාලය අවුරුදු 3ක් කිව්වට පැත්ත පලාතෙ එන්නෙ නෑ. මමනම් කිසිම කෙනෙක්ට ewis නිස්පාදන ගන්න දෙන්නෙ නෑ. ඔයා ඔය පෙන්නන tv අරන් අමාරුව වැටුන ගොඩක් අය ඉන්නව. අවුරුද්දක් use කරන්න බෑ.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 10 месяцев назад +5

      ඒකට ලොකුම හේතුව ඉස්ස්කෝල වල ඉන්න බක පන්ඩිතයෝ ටික පරිගනකය ඔන් කරන්න ඔෆ්ෆ් කරන්න දන්නේ නැහැ. UPS tika ටික චාර්ජ් කරගන්න දන්නේ නැහැ. පාසල් වලට එන විදුලි බල පද්දතියේ 75 % ක් තැන්වල විදුලිය 200v වලටත් අඩුයි. සමහර පාසල් වල වයරින් එකේ අඩු දාරිතාවෙන්යුතු බ්‍රේකර් තියෙන්නේ. ewis, metropoliton, bartleet වගේ කම්පැනි තමා මෙච්චර කාලයක් ලන්කාවේ සියලුම පරිගනක පද්දති පවත්වාගෙන ගියේ. IBM , HP , Lexmark සියල්ලමත් ඔබ අතට ආවේ ewis එකෙන්. සියලුම බැන්කු ඔබේ මතයට අනුව කොහොමටවත් වැඩ කරන්න බැහැ. ඔය ඉස්ක්කොල වල IT උගන්වන ගුරුවරු ගැන 2004 ඉදලා හොදටම දන්නවා ..බාරව ඉන්න අය RAM , Processor , .... ගලවලා කෑලි නෑ කියනවා. BUS speed එක වෙනස් RAM මාරු කරලා ඒවා කාලා. ඒකට ආයතනය පලි නැහැ. ඔය මොනිටර් යන්න ප්‍රදාන හේතුව ඔබේ පාසලේ ලැබෙන විදුලි වෝල්ටීයතාව නිතර වෙනස්වීම. ඒ සදහා විශාල වියදමක් දාලා Stabilizer එකක් දාන්න. එතකොට ලෙඩ අඩු වෙනවා..

    • @SachiraBhanu
      @SachiraBhanu 2 месяца назад

      mn aurudu 2 k Lab eke owa pawichchi kala apu aluthama. Ethakota nan kisi aulak thibbe na hondata wada kala. Owa pawichchi karana unge wardi. Ekak dekak fail unath batch ganan fail wenne na. Makabaslage wardi naththan.

  • @DilaniRasangika-uz7ly
    @DilaniRasangika-uz7ly 10 месяцев назад +4

    දකුනෙ කොල්ලො මේකොනට❤✌️🍁😌

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 10 месяцев назад

    Nice to see this vidio " proud of sri lanka "

  • @risaraautohouse3846
    @risaraautohouse3846 10 месяцев назад +8

    ලංකාවේ නිශ්පාදනය කෙරුවට වැඩක් නෑ අඩුවට දෙන්න බැරි නම්.

    • @P.amarasinghe
      @P.amarasinghe 10 месяцев назад

      එකනමි ඇත්ත අනයනකරන tv වලටත් වඩා වැඩි මෙවා

  • @mohammedfareed9097
    @mohammedfareed9097 10 месяцев назад

    Congratulations.
    We are Sri Lankan❤

  • @anu700
    @anu700 10 месяцев назад

    Unic නම දකිද්දී අමුතුම ෆීලින්ග් එකක් අවා 😍😍😍😍

  • @Sanuga.sathnidu
    @Sanuga.sathnidu 10 месяцев назад +12

    අපේ ගම😎

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 10 месяцев назад +1

      Koheda me.......

    • @Sanuga.sathnidu
      @Sanuga.sathnidu 10 месяцев назад

      @@KsaKsa-kp7wl sooriyawewa

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 10 месяцев назад

      @@Sanuga.sathnidu e
      Koheda

    • @xxxraptor9
      @xxxraptor9 10 месяцев назад

      @@KsaKsa-kp7wl hambanthota

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 10 месяцев назад

      @@xxxraptor9 ekohedida

  • @v.p.nuwan8433
    @v.p.nuwan8433 10 месяцев назад

    ආදරෙයි ඒ අයට

  • @indunilsampath359
    @indunilsampath359 10 месяцев назад +3

    අපේ ගමට ඇවිත් නේ 💪💪

  • @chamindakarunathilaka3696
    @chamindakarunathilaka3696 10 месяцев назад +1

    Good job....!!

  • @jayanthafernando719
    @jayanthafernando719 10 месяцев назад

    සිය රට දේ සිරි සැප දේ !!!!!! Best Wishes

  • @arunaprasad3038
    @arunaprasad3038 10 месяцев назад

    Aiye mama tv gena newei hoyanne phone ekak gena mata kiyannako nubia neo 5 ekada hoda infinix GT 10 pro phone ekada hoda loku udauwak

  • @lalkahandawa8923
    @lalkahandawa8923 10 месяцев назад +2

    ඉස්සෙල්ලම කියන්න ඔිිනෑ මෙිික "UNIC" brand කියල දැක්කම ඇත්තටම ඇඬුන, සතුටට. අපිට ආයිමත් ඒ brand එක දකින්න ලැබීම ගැන. ඒත් ඇයි Chanux ඔයා වාගෙ කෙනෙක්ට අමතක උනේ මෙිිකෙ තියෙන වැදගත්ම දේවල්ටික අපිට ඉදිරිපත් කරන්න. මෙිි parts, display pannel, එහෙම හදන්නෙ කොහෙද , නැත්නමිි ගෙන්නන්නෙ කොහෙන්ද , ඒවගේම කොහෙන්ද ගන්න තියෙන්නෙ , වගකීමිි කාලය කොචිිචරද, ආසන්න වශයෙන් මොනවගේ මුදලකටද අලෙවි වෙන්නෙ වාගෙ පාරිභෝගිකයාට වැදගත්වෙන කාරනාටිකක් එකතු කරන්න.

  • @gaminichandralalhewawasam8024
    @gaminichandralalhewawasam8024 10 месяцев назад

    smaart tv gena kalakirunaa aragena aurudden panaleka kriyaavirahitha unaa repplase karanna one lak yanawalu?

  • @shanduminda2957
    @shanduminda2957 10 месяцев назад

    ඔයාල හදනව...අපි ඉතිං රෙපෙයාර් කරනව❤

  • @VIDEN_SL
    @VIDEN_SL 10 месяцев назад +1

    මේකට කියන්නේ Manufacturing ද Assembling ද ?

  • @therealboza
    @therealboza 10 месяцев назад +1

    ලංකාවේ "Bro" කියලා youtube එකේ චැනල් නමට දාපු පළවෙනි youtuber චනුක්ස්

  • @aranjayamadusanka1583
    @aranjayamadusanka1583 10 месяцев назад +3

    සුපිරි අයියේ 😊😊😊😊

  • @colombo7chanal186
    @colombo7chanal186 10 месяцев назад

    Ewis eke video ekak yaddi mara sathutui ...❤...

  • @MohamedRifadh-p8p
    @MohamedRifadh-p8p 10 месяцев назад +2

    JBL boombox 3 unboxing and review video please අනේ අයියේ හැම ධිස්සේම අහණෝ. 😢

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 10 месяцев назад +2

    Mother board lankawe hadanna berida? Vario system kiyla company ekak lankawe thiyenawa motherboard hadanawa

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 10 месяцев назад

    Great jobs 👍👌niyama ne adai ahuwe lankawe mema ayatha tjibena bawa ethin ai mila lankawe minisinta sadarana milata denna lo pita ratin gennawata wada hodai ne

  • @vimukthiaravinda6288
    @vimukthiaravinda6288 10 месяцев назад +4

    China welin gene 3rd grade display dala assemble keranne, etha kota kohomath tika dawasakin display yanawa

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 10 месяцев назад +1

      Display , motherboard වැඩියෙන්ම යන්නේ වෝල්ටේජ් එක නිතර අඩු වැඩි වෙන ලයින් වල තියෙන උපකරන වල. . ඒක නිසා Stabilizer එකක් දාන්න . ඕක්කොම තියෙන්නේ චයිනා ඒවා තමා. ජපන් ලිතියම් බැටරියත් හද්න්නේ චිනේ .

  • @Dreamzkymusic
    @Dreamzkymusic 10 месяцев назад +6

    Excellent work..❤

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 10 месяцев назад +1

    Brand එක හොදයිද මොකද දැන් තියෙනTV අවුරුද්දක් දෙකක් බලද්දී ඉවරයි.

  • @NalindaKumara-r4p
    @NalindaKumara-r4p 10 месяцев назад

    Apita ganna oya price kiuwe nane malli. A wagema defect ewa hadaganna puluwanda berida ekath kiyannako

  • @SusanthaKulasekara-n7u
    @SusanthaKulasekara-n7u 10 месяцев назад

    Niyamai,smart phon ganath pennanna

  • @chamaraks5278
    @chamaraks5278 10 месяцев назад

    මඩපාත තියෙන DPMC එකේ ඔය ටීවි එක ඇසෙම්බල් කරනව... ගිය අවුරුද්දෙ අප්‍රේල් වල මම වැඩ කරා ඒකෙ...

  • @sachinthaindusal7782
    @sachinthaindusal7782 10 месяцев назад +1

    Chanux use karanneth samsung s23 ultra. ❤😊

  • @raveensachintha7426
    @raveensachintha7426 10 месяцев назад

    Api giya giy aurudde scl eken.. Supiriyk..❤

  • @thihan725
    @thihan725 10 месяцев назад +1

    මාත් හම්බන්තොට ❤❤

  • @ESongslk
    @ESongslk 10 месяцев назад

    සුපිරි දෙයක් වටිනා වීඩියෝවක් 😯😯👍👍👍👍

  • @sadeepasenanayaka9990
    @sadeepasenanayaka9990 10 месяцев назад +4

    පට්ටම සතුටුයි ❤❤❤❤

  • @tiktoksrilankagirl
    @tiktoksrilankagirl 10 месяцев назад +1

    එසෙම්බල් කරන එක උනත් කරන්නෙ එහෙම එකක් හරි පටන් අරගෙන තියෙන එක ලොකු දෙයක්. ඒ වගේම ඕකට කාලයක් පවතින පැනල් එකක් දාලා එවන්න පුලුවන්නම් මිනිස්සු දිගටම ගනියි. මිනිස්සු උඩ දාගෙන ගත්තට පහුගිය කාලෙ සැම්සුන් 32 වල ආවෙත් සිංගල් කොෆ් ජරාම පැනල් එකක්. හැම එකේම යනවා. CKV ශෝට් වෙනවමයි. හැබැයි චයිනිස්ම උන BOE පැනල් එකනම් අල්ලලා ගියා ඊට වැඩිය. කොහෙන් හරි කමක් නෑ හොඳ පැනල් එකක් දාලා එවන්න. ඒ වගේම ෆර්ම්වෙයා සර්විස් මැනුවල් එහෙම ඔයාලගෙ සයිට් එකෙන් ගන්න පුලුවන් විදියට හදන්න. මොකද කම්පැනි ඕනෙනම් රෙපෙයාර් 20% ක් යයි. අනිත්වා ඔක්කොම හැදෙන්නෙ අපි වගේ ටෙක්නීශියන්ලා අතින්.

  • @priyandissanayaka3271
    @priyandissanayaka3271 10 месяцев назад +2

    කෑලි නිස්පාදනය කරන්නේ කොහේද
    හයි කරන එක විතර ද ලංකාවේ

  • @savinduekanayaka5112
    @savinduekanayaka5112 10 месяцев назад

    ඊළග stock එක import කරනව ,,singer එකෙන් singer unic tv මේකෙ assemble කරේ restrictions නිසා

  • @priyankajacp-bu5ng
    @priyankajacp-bu5ng 10 месяцев назад

    aththatama lankave supiri vadak ..me vage thava deval karala ratak hatiyata issarahata yanna puluvan vei kiyala mama hithanava.

  • @buntyspace
    @buntyspace 10 месяцев назад

    Tv වගේම smart phones හදන්න gaththanam ගොඩක් හොඳයි

  • @shashiprabath.5974
    @shashiprabath.5974 10 месяцев назад

    video eka maru chanux aiye

  • @Cabby888
    @Cabby888 10 месяцев назад

    Superb, kohenda mewa ganna haki

  • @dewminidew2208
    @dewminidew2208 10 месяцев назад

    අපේ රටට ඕනෙ මේවගේ දේවල් තමා

  • @gaganadasanayaka1487
    @gaganadasanayaka1487 10 месяцев назад

    Review ekak krnnaoya tv ekaka

  • @sudeshjayasundara3102
    @sudeshjayasundara3102 10 месяцев назад

    Thawa tikai chanux aiye 2 million walata🤗

  • @supembara_jothi_page
    @supembara_jothi_page 10 месяцев назад

    ඇත්තටම ආඩම්බරයක් ..