Ep007 | ප්‍රශ්ණ සහ පිළිතුරු | Questions and Answers | Madawala Upali Thero

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 84

  • @kalumgoonathilaka9260
    @kalumgoonathilaka9260 4 года назад +8

    භාවනාවට ආදුනිකයෙක් මුල සිට කල යුතු ප්‍රායෝගික දේවල් හා යටි සිත වෙත ඇතුල් වීමට කලයුතු අභ්‍යාස සම්භන්දයෙන් හැදින්වීමක් කරන්න බැයිද අපෙ අපෙ හාමුදුරුවනේ ගණිත අශයෙන් උසස් පෙල කිරිමට සූදානම් වන මට එය විශාල ලෙස උපකාරයක් වෙයි අපෙ හාමුදුරුවනේ.ගුරුවරයෙක් නොමැතිව තනිව රාත්ත්‍රියට භාවනා කරනෙමි.නමුදු ප්‍රතිපලයක් නොවෙමි.මාහට කියා දෙන්න අපෙ හාමුදුරුවනේ.බුදු සරණයි 🙏

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 4 года назад +9

    අවසරයි! අතිගරැස්වාමීන්වහන්ස !
    තෙරැවන් සරනයි !🙏🏽🙏🏽🙏🏽
    මම කදුබොඩ භාවනා මධ්‍යස්ථානයෙන් භාවනාව මුලසිටම
    වරින් වර නැවතී ප්‍රගුන කල අවු.65 ක , දැනට කැලිෆෝනියාවේ වෙසෙන, තවමත් එහිම නියැලෙන තව දුරටත් ගුරැඋපදෙස් පතන මවකි.
    ලගකදීම ලංකාවට පැමින දිගින් දිගටම භාවනාවේම නියලීමට අවකාශයක් පතන අයෙකි
    කායගතාසතිය ඉතාගැඹුරින් නියලීමනිසාදෝ මා තුලින්
    ඉතාහොදින් සියල්ල අතහරැනද,දැනට අවු.4 පුරා එක දිගටම මෙහි විසීමත් මෙහි විදින අධික තාඩන පීඩන නිසාත් නැවත යටි සිතේ තන්හාව යන බලවේගය ගොඩ නැගෙන බවක් මට සිතිවලින් දැනෙන්න ගන්නවා.එය බලවත් වීමට කලින් දුරැ කරගතයුතු බැවින් ඔබ වහන්සේගේ වැඩසටහන මට පෑවිල්ලකට පැමිනි මහා ධාරානිපත වර්ෂාවක් උනා.🙏🏽🙏🏽🙏🏽
    මා කෙරෙහි අනුකම්පාවෙන් ,ලංකාවට පැමිනීමෙන් අනතුරරව උපදෙස්ලබා දෙන සේක්වා! ! !🙏🏽🙏🏽🙏🏽
    මට කදුබොඩදී ඔබ වහන්සේ මුන නොගැසුනද මම දුරකථනයෙන් ඔබ වහන්සේට අමතමින් බොහෝ අවවාද ලබාගෙන ඇත.🙏🏽🙏🏽🙏🏽
    මෙහි වැරදි යමක් සටහන් වී ඇත්නම් මට සමාවනසේක්වා ! ! ! 🙏🏽🙏🏽🙏🏽
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි!!!
    ඔබ වහන්සේ ඇතුලු මෙහෙයවන සහ මාඅතට පත්වීමට ඉඩ හසර ලබාදුන් සැමටත් ජාති ජරා මරන නැති අජර වූ අමර වූ අමාමහ නිර්වානයම අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා ! ! !🙏🏽🙏🏽🙏🏽

  • @melody550
    @melody550 Год назад +3

    බොහොම පැහැදිලිව උන්වහන්සේ කියාදෙනවා. බොහොම පින් ඔබ වහන්සේට

  • @nimeshakavindi5774
    @nimeshakavindi5774 8 дней назад

    සාදු සාදු 🙏🙏🙏. ඔබ වහන්සේ ට දි ර්ග ආයුෂ ලැබේ වා

  • @gihankularathne4728
    @gihankularathne4728 4 года назад +8

    අවසරයි! සමාධි භාවනාව ඔස්සේ යටි සිතට පිවිසීම පියවරෙන් පියවර පැහැදිලි කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා!

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 6 месяцев назад +2

    🌸🙏🌸🙏🌸🙏🌸
    සුපින්වත් ස්වාමීන් වහන්සේට දීඝායුබල ලැබේවා...🙏🙏🙏

  • @nature7604
    @nature7604 Год назад +3

    Sadu sadu sadu 🌼 🌸 🌻 🌼 🌸

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 11 дней назад +1

    බොහොම පිං ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @manupraba3994
    @manupraba3994 4 года назад +41

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස, ඔබවහන්සේ මෙසේ දැකීමත් අප්‍රමාණ සතුටක්. මම පොඩි කාලේත් හැම පෝයටම ඔබවහන්සේගෙ බණ රූපවාහිනියේ ඇසුවා .. අවුරුද්දකින් දෙකකින් ඔබවහන්සේ නොපෙනී ගියා.. කිසිම චැනලය දැක්කේ නෑ .මම මේ මෑතකදීත් යූ ටියුබ් එකෙන් සර්ච් කරාටවත් ඔබවහන්සේගේ ඒ පැරණි බණ සොයාගන්නට ලැබුණේ නෑ..මම මේ කියන්නෙ අවුරුදු 20කට එපිටින්. නමුත් අහබු ලෙස ඊයෙ රෑ මේ චැනලය ඇස ගැටුණා. මම මේ සියලුම වැඩසටහන් නරඹමින්, අසමින්, ධාරණය කරගනිමින්... නැවතත් ඔබවහන්සේගේ බණ අසන්නට ලැබීම භාග්‍යක්. ඔබවහන්සේට නිදුක්, නීරෝගි සුව සහ චිර ජීවනය වේවා!

    • @dushmantha25
      @dushmantha25 4 года назад

      ruclips.net/video/MmFt_9-oCm0/видео.html

    • @lalitharubhasinghe5617
      @lalitharubhasinghe5617 4 года назад +3

      මටත් ඔයටිකම කියන්න තියනව අහබු ලෙස මේ ඔබ වහන්සේගේ දේශනා ඇසීම මහත් වාසනාවක් මයි අපට
      🙏🏽🙏🏽🙏🏽

    • @kanthijayarathne1865
      @kanthijayarathne1865 6 дней назад

      😊😊😊😊

  • @blackkingvogs702
    @blackkingvogs702 4 года назад +11

    🙏විය යුත්ත සිදුවෙමින් පවති මෙය අපිට සම්පතක් එයින් ප්යොජන ගනිත්වා සාදු සාදු සාදු🙏

  • @S.kRamya
    @S.kRamya 2 дня назад

    සාදු සාදු සාදු

  • @tha_vi_ndu5246
    @tha_vi_ndu5246 2 года назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..බොහොම පින් ❤🙏

  • @sriyaniedirisinghe9867
    @sriyaniedirisinghe9867 4 года назад +6

    ගොඩක් අධ්‍යාත්මය ගැන කතා කරන චැනල් වල සඳහන් වන දෙයක් තමයි කුන්ඩලිනි ශක්තිය.මම කැමති මේ ගැන දැන ගන්න.එ් වගේම බුදු දහමේ මේ ශක්තිය ගැන දක්වා ඇති ආකාරයත් දැන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
    මේ අපට ලැබි ඇති හොඳම කාලයයි.අපට අවවාද අනුශාසනා ලබා දි ක්‍රමයෙන් අපට මේ මග ඉහලටම යන්න දිගටම උදව් කරන්න.ස්තුතියි
    තෙරැවන් සරණයි.

  • @jeewakasilva8409
    @jeewakasilva8409 3 года назад +2

    තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන්ට.දිර්ගායුෂ ආයුෂ වලදා අපේ රටට රහතුන් වහන්සේලා බිහිකිරිමට හා අවසාන ප්‍රෙතිපලය වන බුද්දත්වයට මහජනයා පත්බ්කිරීමට ඉබට යතිවරයානෙනි දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරනයි

  • @senakadarmasena2016
    @senakadarmasena2016 Год назад +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
    රත්මල් කන්ද ආරාමයේ භාවනා වැඩ සටහන් පවත්වන දින දැන ගත හැකිද. තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 4 года назад +4

    සාදූ! සාදූ !!සාදූ !!!භාවනාව ප්‍රචලිත කිරීමට සමථ භාවනාව පිළිබඳව guided meditation එකක් විදිහට වැඩ සටහන් කීපයක් සම්පාදනය කරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .මෙය බොහෝ දෙනෙකුට භාවනාව තනිවම පටන්ගැනීමට බිය අයට මහා අස්වැසිල්ලක් වේවි.තෙරුවන් සරණයි !

  • @bhikkuseelarathana
    @bhikkuseelarathana 2 года назад +1

    "හුස්ම දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා හිතෙනකොට, ඒක බැලෙන කොට, පේනකොට ඉබේම හිත එතැනට ඇවිල්ලා තියෙන්නෙ. බලෙන් හිත එතන නවත්තන්න දෙයක් නෑ. අං ඒ මූලික ශිල්ප ක්‍රම දැනගන්න ඕන." ගොඩාක් වටිනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස මේ මග පෙන්වීම. තෙරුවන් සරණයි.

  • @asiriwadEcon
    @asiriwadEcon Год назад +1

    කාලයක් හොයපු දෙයක් හම්බ වුණා 🙏🙏🙏

  • @sdmaladissanayaka4973
    @sdmaladissanayaka4973 4 года назад +2

    Suwamin wahansa oba wahanseta theruwan saranai Saud,Saud,Saud,

  • @harshanidilshika5667
    @harshanidilshika5667 4 года назад +4

    ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා!

  • @dinabro5739
    @dinabro5739 4 года назад +4

    බොහොමත්ම වටිනා සාකච්ඡාවක්

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 Год назад +1

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @sajisoysa8244
    @sajisoysa8244 4 года назад +2

    තෙරැවන්සරණයි ඔබවහන්සේට ..

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 года назад +2

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Theruwan Sarani

  • @wasanakumari5738
    @wasanakumari5738 3 года назад

    සාදු ...🌸🙏සාදු ...🌸🙏සාදු ...🌸🙏

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Год назад

    සාදු....සදු...සදු...

  • @surangagunasekara3124
    @surangagunasekara3124 4 года назад

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස මම භාවනා දැනට ටික කලක සිට කරනවා නමුත් ඉද හිට යටි සිතට ගොස් සිත සමධි උනත් බොහෝ විට හිත සමතයට පත්වෙන්න එන බව හැගෙනවා නමුත් සිත සමතයකට පත් වෙන්නෙ නැ මට ඒ පිලිබද පිලිතුරක් අවශ්‍යයි තෙරැවන් සරණයි ස්වමින් වහන්ස

  • @randurandu8509
    @randurandu8509 4 года назад

    Godak sahutui apeta hama dema herena basawen keya dena aeka oba wahanse wage aya aeinnma one me loke sadu sadu sadu

  • @sandyashamalee6657
    @sandyashamalee6657 8 дней назад

    පින්වත් ස්වාමීන් වහන්ස මට විදර්ශනා භාවනාව කියන එක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් විදර්ශනා වඩන්නේ කොයි විදියටද කියලා විදර්ශනා කියලා කිව්වට මට තේරෙන්නේ නැහැ ස්වාමින්වහන්සේ ඒක කොයි විදිහටද කරන්නේ කියන එක මට අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේට බොහොමත්ම පින්

  • @dr.indikarajapakse6342
    @dr.indikarajapakse6342 2 года назад +1

    ශුෂ්ක විදර්ශනා භාවනාව කිරීමේ දී සිතේ ඇතිවන වෙනසකම් පිළිබඳ ව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.

    • @dhampalparapura
      @dhampalparapura 8 дней назад

      මඩවල උපාලි මහා ස්ථිරයන් වහන්සේ බොහෝ දුරට සමථ ගුරුවරයෙක්.
      ඔබතුමියගේ උපනිස්රය ශක්තිය සකස්ව අත්තේ මට මෙන්ම විදර්ශනාවට නම් මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ධම්මජීව මහා ස්වාමින් වහන්ස ඇසුරු කරන්න.

  • @shiransanjeewa1229
    @shiransanjeewa1229 4 года назад +4

    ගරු ස්වාමීන් වහන්ස කුණ්ඩලිනි ශක්තිය යනු කුමක්ද කියා දැන ගැනීමට කැමත්තෙමි එය බුදු දහම ඇසුරෙන් පවසන සේක්වා!!!!

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 года назад +1

      වැදගත් prasnayak මමත් eya gana සොයමින් පවතිනවා සහ හදාරමින් පවතිනවා එක හරියට මැරිලා නැවත ipadenawa ha සමානයි aga අපෙ ibetama kriya kari වෙනවා හිතු සැනින් ape aga අපිට ona විදිහට හසුරුවා ගන්න පුලුවන් එහෙම වෙන්නේ ei buddanussathi භාවනාව dao කරගන යන kota mage age eka eka විදිහට kriyakari වෙනවා එහෙම වෙන්නේ ei suwamin වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏theruwan සරණයි

  • @Dunna
    @Dunna 4 года назад +4

    Great videos! Keep uploading. Thank you.

  • @kularathnesl
    @kularathnesl 4 года назад +3

    කරුණාවෙන් මෙම ආරාන්‍යයෙ ඇඩ්‍රස් එක සහ ටෙලිපොන් නොම්මරයක් දැනගැනීමට කැමතියි.තෙරුවන්සරනයි.🙏🙏🙏

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 года назад +2

      Rathmalkanda Arannya , KithalElla , ( Ella ) Bandarawela .

  • @chanukasituge3278
    @chanukasituge3278 3 года назад

    තෙරුවන්සරණයි ! 🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 года назад

    Sadu sadu 🙏💐

  • @thissamallikarachchi9130
    @thissamallikarachchi9130 2 года назад

    Obawahanse ytathe bawanawa armba karanna avasthawak udakaraganna lebunoth loku pinak ...sadu..sadu..sadu

  • @kalumarjuna80
    @kalumarjuna80 2 года назад

    Sadhu Sadhu Sadhu...

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 года назад

    Sadu sadu sadu

  • @thissamallikarachchi9130
    @thissamallikarachchi9130 2 года назад

    Aramuna sasarin ethera wemi....prmada wedi kiylath hethena wa ...obawahansege me magapenweema e sadaha udawwak wewe..sadu..sadu..sadu..

  • @beautyofmaths3946
    @beautyofmaths3946 5 лет назад

    Hamuduruwane Sathara sathipattanaya eka digata wadiimen uparima aurudu 7kin niwan labagatha haki bawa maa asa tibenawa..sathipattanaya saha vidarshanawa sambandawana akaraya pahadanna..theruwan saranai¡¡¡

  • @swarnawatagoda103
    @swarnawatagoda103 3 года назад

    Oba wahanse inna pansala denaganna කැමති 🙏

  • @monkyout
    @monkyout 3 года назад

    බොහොම ස්තූතියි

  • @asiriLK
    @asiriLK 9 месяцев назад

    🙏🙏🙏💎💎💎

  • @somalathasamarakoon5112
    @somalathasamarakoon5112 11 дней назад

    🎉🎉🎉🎉🎉

  • @somalathasamarakoon5112
    @somalathasamarakoon5112 11 дней назад

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @darshanaratnayake2315
    @darshanaratnayake2315 3 года назад

    Sadu 🙏 Sadu 🙏 Sadu🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanasuriyaarachchi4819
    @harshanasuriyaarachchi4819 4 года назад

    My 3 bawanawen samdiya gena wistryk idiripath krna men garu swaminwahanse gen illa sitinwa... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NehraSamarakoon
    @NehraSamarakoon 7 дней назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandurasika
    @chandurasika 5 лет назад +16

    තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ කොටස් 5 සහ හය ලයිස්තුවෙ පේන්නෙ නැහැ.

    • @rathmalkanda8309
      @rathmalkanda8309  5 лет назад +14

      ඔබ හරි. අපි මූලිකව ගනණය කරේ භාවනාව ගැන කෙරෙන කොටස් පමණයි. නමුත් මෙතැන සිට සයළුම සාකඡ්චා එකම ආකරයට කාලානුක්‍රමිකව ගණනය කෙරෙනු ඇත. සැබවින්ම, කොටස් 4 සහ 5 යනු, භාවනාව නිවන් යන්න පමණක්ද? යන මාතෘකාව ඔස්සේ සාකඡ්චා කරන ලද කොටස් දෙකයි. ඔබේ සැලකිලිමත් බව ඉතාම ඉහලින් අපි අගය කරමු. ස්තූති!

    • @dinabro5739
      @dinabro5739 4 года назад

      මාත් ඕකමයි බැලුවෙ

  • @pushpakumara3195
    @pushpakumara3195 2 года назад +2

    Sadu Sadu Sadu
    Sadu Sadu Sadu
    Sadu Sadu Sadu

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 года назад

    🙏🙏🙏

  • @thanujanilanthi2468
    @thanujanilanthi2468 4 года назад +4

    තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට .මට ස්වාමින් වහන්සේ ගේ ආරාමය කොහෙද තියෙන්නේ.ඔීනවෙලාවත භාවනා වැඩසටහන් වලට සමිබන්ද වෙන්න පුලුවන් ද.විස්තර දෙන්න පුලුවන් නමි බොහොමත්ම පින්.🙏🙏🙏

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 года назад

      සෙනසුරාදා දිනයක පැමිනෙන්නේනම් භාවනා වැඩසටහට සහභාගි වන්න පුලුවන් . රත්මල්කන්ද් ආරන්‍ය සේනාසනය කිතල් ඇල්ල බන්ඩාරවෙල

  • @shey_p
    @shey_p 4 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @meeruudayanga
    @meeruudayanga 4 года назад +7

    භාවනාව සදහා මධ්‍යම රාත්‍රිය සුදුසුද?

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 3 года назад +2

    භාවනා මද්‍යස්තානය විවුර්ත කරලද කියල දැන ගන්න ඕන ?????

  • @thilankasakurani1191
    @thilankasakurani1191 4 года назад +2

    Mama podikale kaduboda obawahangen kamatahan aragana bawana karala thiyanawa ethakota apita igannuwe bada pimbenawa hakilenawa menehikale danatath ehema purudu widihatama kalata kamak nadda

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 4 года назад

    Bawanawa weradiyata karama manasa vikrurthi wenawa kiyanne eththada? Yati sithata gihin mokada karanna oni. Godak watina video tikak. Budu saranai.

  • @dhammadeepa2570
    @dhammadeepa2570 4 года назад +2

    Mata masayak bhawa karanna puluwanda

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 года назад +1

    Godak asawen srawana karami thara aasara ape swamin wahansa 5 saha 6 kotas nahane

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 года назад

      5 සහ 6 වැඩසටහන් ස්වාමින්වහන්සේ විසින් දනාත්මකව සිතීමට උපදෙස් ලබා දීමයි , තරුන අයට බොහෝ උපකාරි වෙනවා. තෙරුවන් සරනයි

  • @123468152
    @123468152 14 дней назад

    does any dhamma friends knows which way can i get this episodes in english sub tiltles...pls theruwan saran

  • @rajjithgampalage822
    @rajjithgampalage822 Год назад

    🙏💗💚💖💙🙏❤️🧡💜️💛🙏

  • @sunethrapiyadarshaniabeyko4933
    @sunethrapiyadarshaniabeyko4933 4 года назад +4

    දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බෝහෝ පිං. පූද්ගලික කතා කරන්න පුළුවන් ද. දු ක අංකය දෙන්න පුළුවන් ද

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 года назад +2

      සෙනසුරාදා දිනක පැමිනෙන්නේනම් ගරු ස්වාමින්වහන්සේ හමුවන්නට පුලුවන .. රත්මල්කන්ද ආරන්‍ය , කිතල් ඇල්ල බන්ඩාරවෙල .

  • @nadeerasiriwardena8599
    @nadeerasiriwardena8599 4 года назад

    Kamatahanak dena ganna kohomad karunawen kiyanna

  • @susirakumara1897
    @susirakumara1897 3 года назад

    සාධු සාධු

  • @SLguitarGuy
    @SLguitarGuy 4 года назад

    karmasthana kiyanne monwada🤔(mn catholic mukuthma danne naa)

  • @neelangas4402
    @neelangas4402 5 лет назад +3

    තෙරුවන් සරණයි.. මේ channel එක subscribe කලාට Bell icon එක click කරන්න බැහැ හේතුව videos settings වල "content made for kids" කියල select කරලා ඇති නිසා.
    එමනිසා, "content not made for kids" ලෙස videos settings වල select කරන්න. එවිට අපට Bell icon එක click කරලා channel එකට අලුතින් videos upload කලවිට දැනගත හැකියි 🙏🌼

    • @rathmalkanda8309
      @rathmalkanda8309  5 лет назад +2

      ප්‍රථිවාරයට ස්තුති. මෙම වීඩියෝව "Connect not made for kids" වරගයේ එකකි. ඔබ රතු පැහැති සබ්ස්ක්‍රයිබ් බොත්තම ක්ලික් කිරීමෙන් අනතුරුව පමණක් දකුණු පසින් නොටිෆිකේෂන් බෙල් එක දිස් වනු ඇත. සබ්ස්ක්‍රයිබ් කල වහාම නොටිෆිකේෂන් Default යෙදෙන අතර බොත්තම අළු පැහැයෙන් යුක්ත වේ. ඒ මත ක්ලික් කිරීමෙන් නොටිෆිකේෂන් ලබා ගත යුතු ආකාරය "All" හෝ "Personalized" ලෙස ඔබට තෝරා දිය හැක.

    • @neelangas4402
      @neelangas4402 5 лет назад +2

      මුල සිට subscribe කර තිබුනත්, මම දැන් unsubscibe කර නැවත subscribe කල විට bell icon එක දැන් active වුනා. ස්තූතියි .. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @aluthparapura5493
    @aluthparapura5493 4 года назад

    Koi 6 ya 5 kotas..

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 3 года назад

    🙏🙏🙏

  • @NNDSDDS
    @NNDSDDS 2 года назад

    🙏

  • @lakmini9303
    @lakmini9303 2 года назад

    🙏🙏🙏🙏🙏