Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දීර්ඝ ආයුශ ඔබවහන්සේට🎉🎉🎉
ඔබවහන්සේගේ මහා ගුණයට නමස්කාර කරමි💚🙏🙏🙏
බුද්ධිමත් දරුවෙක් ඔබවහන්සේ බලාපොරොත්තු වුනු වයසට එන ප්‍රශ්න දෙස කරුනාවෙන්දෙන පිලිතුරු අනුව ජීවිතය ක්සැනසෙනඅයුරු දැනුනා ඔබවහන්සේට පින්
eka aethaaa❤❤
ඇත්තට පෙර නොහැසු විසු දහමක් කියන්නෙම මේ නිසයි ❤️❤️❤️ඒ මග යන අයට හඩ අවදි වෙන්නත් සම්මතය එක්ක යන අයට හඩ අවිදි නොවෙන්නෙත්🤔 ඒක මාරයි 😯ඒක පැහැදිලිව පේනවා මේ වීඩියෝ අහද්දී ❤❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
One day I will meet you ..... Mata hama agamak ma apriya wela thinbe eth oya budu dahame amu paththak pennuwa . Thank you.
සාදු සාදු 🙏🙏🙏🌸🌸💚💚
Oba wahansege deshana thulin igenagath watina dewalAwyajathwaya, gunadharma, swadhinathwaya, nirayasaya, nirayasa daneema, inna thanata sadaranaya kireema, pararthaya, born enlightened, papisse upamawa, oba kanden pahalata paninna deviyan oba alla ganiwi, sthuthiwantha weema, obata wisndagatha nohaki de wishwayata baara dee nihanda wanna.... Godak pin oba wahanseta
තෙරැවන් සරනයි ඔබ වහන්සෙට 🙏🙏🙏
බුද්ධිමත් කෙනෙත් ඔබ වහන්සේ
බුද්ධියට එහා ගිය නවණක් ඇති ඔබ වහන්සේ
ඒ නුවනින් අපත් ලෝකයත් නිවන්න විර්ය ශක්තිය දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට
🎉🎉🎉🎉🎉 තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස 🎉🎉🎉🎉🎉
Jaya wewa❤
Obawahanse ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා hada asunath සතුටුයි ඇත්ත athisatiyen ලොවට හෙලිකලත් ai සමහරුන්ට නොතේරෙන්නෙ a ගැන ?. Theruwan saranai deerghayu වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷
🎉🎉🎉
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...ඔබ වහන්සේ හරියma නිවැරැදි ...නමුත් පෘතjan මිනිසුන් me ධර්මය අවබෝධ දැනුවත් නැහැ ඔබ වහන්සේ ta පහර ගහන එක නීසා .. ඔබ වහන්සේ නිහඬව මෙ සාත්‍ය් ධර්මය දේශනා කරන්න ...🙏🙏🙏
Swaminwahanse please set up a web site so there can be a link to donate to an account for this awesome service you are providing
srivishwabuddhamuni.com/
සසරින් මිදීම.නිවීම.සැනසීම.ගැලවීම.සොයා යන,ගමන
හාමුදුරුවනේ සම්මතේට ගහද්දී සම්මතේ මෝක්ශය හොයන අයව දෙදරලා යනවා..ඕකෙන් වෙන්නේ ඔබ වහන්සේව සම්මත සමාජයෙන් කොන් වෙන එක..අලුතෙන් සම්මතයක් හදන එක ලොකු ගේමක්..ඒක දැනටමත් වෙනස් වෙනවා දගම කතා කරන තමන් තුලින් දහම දකින අය අද ඉන්නවා..බැලන්ස් එකේ සම්මතේ ට පාර දෙන්න ඕනා...එක පාරටම මුන්ට ඕවා දරා ගන්න බැරි නිසයි මුං පිස්සූ නටන්නේ..බුදුහාමුදුරුවෝ ඉදිනම් මුන්ට කනට ගහලා මෙලාකට❤😂
උපදෙස් අනවශ්‍යයි.. කරන්න ඕනි දේ මම දන්නවා. ගන්න දෙයක් තියෙනවනම් අරගෙන නිශ්ශබ්ධ උනානම් වටිනවා.💚😌🍃
@@srivishwabuddhamuni😂😂
ආතල් එකට කිව්වේ😂❤
Ada deshanawa hugakma prasha walata pilithuru labuna swaminwahansa.❤❤❤❤
🙏🙏🌼🌼
අනෙක් අයගෙ ආදරය, කරුණාව සහ අවධානය සොයන්නේ ඇතුලාන්තයෙන් බොහෝ හිස් මිනිසුන්වේ. අභ්‍යන්තරික හිස්බව දරාගෙන ඔවුන් උත්තරයක් සොයමින් ගමන් කරයි. ඔවුන්ට භෞතිකව හෝ මනෝමය වශයෙන් දෙවැන්නෙකුගේ අවශ්‍යතාවය පවතී.සාංසාරික හිස්බව වහගන්න දෙවැන්නෙක් සොයා ගමන් කිරීම වෙනුවට ඒ හිස් බව ඒ රික්තකය ගවේශණය කරන්න.පූර්ණත්වය බාහිර සොයන්න එපා.ඔබ සොයන පූර්ණත්වය ඇත්තේ ඔබ තුලයි.
💚🍀🙏
අපේ හාමුදුරුවනේ නුබට දෙවියන්ගේම පිහිටයි හාමුදුරැවනේ හදවතින් ආදරේයි හාමුදුරුවනේ ඇත්ත කතාකරන නිසා ආදරේයි ....
❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu
ලොගුව ගැලෙවුව දවසෙ තමයි පුතේ ඔබට විමුක්තිය ලැබුනේ.
❤❤❤
සිතුවිලි වචන දෙකම තනි වචනයක් හදවතට❤❤❤ දැනෙනව වචනයට ගන්නා බැහැ අපිරිසිදු වෙනවා එකනම් ඇත්ත මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
හෘද සාක්ෂියට එකග නොවන සෑම කටයුත්තක්ම කළය හිස් කර ගැනීමකි.හිස් වන තරමට කළය ගැස්සේ.පිරුණු කළේ දිය නොසැලේ...
Sound not loud enough for other person
🙏🙏🙏❄️❄️❄️
🌿🌿💚🌿🌿🙏🙏🙏😌
❤🙏💚🙏💚
❤❤❤❤❤❤❤❤❤❤
🙏💚
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🎉🙏🙏🙏🙏🎉
💚💚💚🌺🌺🌺🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🌸🌸💚💚
💚
🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
🤍
💐🙏🙏🙏🙏💐
මම ,මමත්වය නිරුද්ධ කරන්නද ඕන.
ගෙදර දොරේ වැඩක් පලක් කරගෙන ඉදහං පාඩුවේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කටහඩට හමානයි කියල හැගෙනවා..
ඔබ තවම වයස අවුරුදු විසි දෙකක යෞවනයේ පසුවන තරුණයෙක්.නමුත් මේ අවස්ථාව ඔබගේ ප්‍රඥාව අවදි වන අවස්ථාවක්.ඒකට කලබල වෙන්න එපා.බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුක්කෝ ලෝකෝ පටිච්චිතෝ.මේ ලෝකය තියෙන්නේ දුක උඩ.මේ කාම ලෝකයේ ගිලෙමින් සිටින අන්ධ පෘථග්ජනයා ඒක කිසිසේත් පිළිගන්නේ නැහැ.ලෝකය යනු පංච ඉන්ද්‍රියන්ගෙන් අපි හදා ගන්නා ලෝකය.මේකට මනසත් එකතු වුණහම ඉන්ද්‍රියන් හයක් වෙනවා.මනසින් අපි හැම වෙලාවෙම ඇලෙන්න පුරුදු වෙලා ඉන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අරමුණු වෙනුවෙන්.බුදුන් වහන්සේම දේශනා කරනවා මේ රූපයේ ආස්වාදයක් නැතැයි කියලා මම කියන්නේ නැහැ කියලා.නමුත් ආශ්වාදය වගේම මේ රූපය ආදීනවයක් තියෙනවා.ප්‍රඥාව නැති අන්ධ පෘථග්ජනයා කරන්නේ ආදීනවය ගැන හිතන්නෙ නැතුව තවත් රූපයක් අල්ලා ගන්න එක.එහෙම අල්ලාගෙන පස්පව් කරමින් අවසානයේ මැරිලා අපාගත වෙනවා.ඔබ නිකමට හිතන්න මේ රූපය සැපයි කියලා විඳපු මිනිස්සු අවසානයේ සතුටින් මිය ගියාද කියල කිසිසේත්ම නැහැ...ඒක කවදාවත් සිදු නොවෙන එකක් එනිසා මම ඔබට දෙන උපදෙස නම් ආදින වශයෙන් දැකලා ඒ ආදීනවයෙන් මිදෙන්න තවත් සැපතක් සොයන්න එපා කියලා.සත්‍යවාදීව නිදහසේ ජීවත් වෙන්න.ජීවිතය ඉදිරියට යන්න.ඔබ හමුවේ එන ප්‍රශ්නවලදී පිළිතුරු සොයන්න මහන්සි නොවී ඔබ නිහඬව සිටින්න.සැප වේදනාවකට නොඇලෙනවා වගේම දුක් වේදනාවකට ගැටීමත් දෙකෙන්ම මිදුණු තැන සත්‍ය ඔබ කරා එනවා.සතර සතිපට්ඨානය සාමාන්‍ය විදිහට පුරුදු කරන්න.අව්‍යාජ මිනිසෙක් වෙන්න.පටිච්චසමුප්පාදය ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සාමාන්‍ය දැනුමකින් සිටින්න.ලෝකයට ගමන් කරන්න දීලා ඔබ නතර වී සිටින්න.එවිට ඔබ ලෝකයේ ජය ගනීවි.තෙරුවන් සරණයි.
ඌට කියන්න ඕනි ටික කියලා තියෙන්නෙ මම. පොතේ හෑලි බුදු හාමුදුරුවෝ කීවයි කියලා මේක අස්සෙ ලියන්න එපා. අන්තිම අවස්තාව ආයේ කියන්න තියන්න එපා.ගන්න තියෙන දෙයක් අරගෙන නිශ්ශබ්ධ උනානම් හොදයි. 💚🍃😌
ඔබ වහන්සේ මට නම් බුදු කෙනෙක්මය් සුවපත් නිරොගි බවම වෙවා වන්දනිය උත්තම නමස්කාරය වෙවා ❤❤❤🎉🎉🎉
මම කුවේට්.ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි whatapp number එක එවන්න පුළුවන් ද 🙏🙏
+94713779686
@@srivishwabuddhamuniHi
🙏🙏🙏🏻
🙏❤️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
💚💚💚
❤❤❤❤
🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤
දීර්ඝ ආයුශ ඔබවහන්සේට🎉🎉🎉
ඔබවහන්සේගේ මහා ගුණයට නමස්කාර කරමි💚🙏🙏🙏
බුද්ධිමත් දරුවෙක් ඔබවහන්සේ බලාපොරොත්තු වුනු වයසට එන ප්‍රශ්න දෙස කරුනාවෙන්දෙන පිලිතුරු අනුව ජීවිතය ක්සැනසෙන
අයුරු දැනුනා ඔබවහන්සේට පින්
eka aethaaa❤❤
ඇත්තට පෙර නොහැසු විසු දහමක් කියන්නෙම මේ නිසයි ❤️❤️❤️ඒ මග යන අයට හඩ අවදි වෙන්නත් සම්මතය එක්ක යන අයට හඩ අවිදි නොවෙන්නෙත්🤔 ඒක මාරයි 😯ඒක පැහැදිලිව පේනවා මේ වීඩියෝ අහද්දී ❤❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
One day I will meet you ..... Mata hama agamak ma apriya wela thinbe eth oya budu dahame amu paththak pennuwa . Thank you.
සාදු සාදු 🙏🙏🙏🌸🌸💚💚
Oba wahansege deshana thulin igenagath watina dewal
Awyajathwaya, gunadharma, swadhinathwaya, nirayasaya, nirayasa daneema, inna thanata sadaranaya kireema, pararthaya, born enlightened, papisse upamawa, oba kanden pahalata paninna deviyan oba alla ganiwi, sthuthiwantha weema, obata wisndagatha nohaki de wishwayata baara dee nihanda wanna.... Godak pin oba wahanseta
තෙරැවන් සරනයි ඔබ වහන්සෙට 🙏🙏🙏
බුද්ධිමත් කෙනෙත් ඔබ වහන්සේ
බුද්ධියට එහා ගිය නවණක් ඇති ඔබ වහන්සේ
ඒ නුවනින් අපත් ලෝකයත් නිවන්න විර්ය ශක්තිය දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට
🎉🎉🎉🎉🎉 තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස 🎉🎉🎉🎉🎉
Jaya wewa❤
Obawahanse ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා hada asunath සතුටුයි ඇත්ත athisatiyen ලොවට හෙලිකලත් ai සමහරුන්ට නොතේරෙන්නෙ a ගැන ?. Theruwan saranai deerghayu වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷
🎉🎉🎉
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...ඔබ වහන්සේ හරියma නිවැරැදි ...නමුත් පෘතjan මිනිසුන් me ධර්මය අවබෝධ දැනුවත් නැහැ ඔබ වහන්සේ ta පහර ගහන එක නීසා .. ඔබ වහන්සේ නිහඬව මෙ සාත්‍ය් ධර්මය දේශනා කරන්න ...🙏🙏🙏
Swaminwahanse please set up a web site so there can be a link to donate to an account for this awesome service you are providing
srivishwabuddhamuni.com/
සසරින් මිදීම.නිවීම.සැනසීම.ගැලවීම.සොයා යන,ගමන
හාමුදුරුවනේ සම්මතේට ගහද්දී සම්මතේ මෝක්ශය හොයන අයව දෙදරලා යනවා..ඕකෙන් වෙන්නේ ඔබ වහන්සේව සම්මත සමාජයෙන් කොන් වෙන එක..අලුතෙන් සම්මතයක් හදන එක ලොකු ගේමක්..ඒක දැනටමත් වෙනස් වෙනවා දගම කතා කරන තමන් තුලින් දහම දකින අය අද ඉන්නවා..බැලන්ස් එකේ සම්මතේ ට පාර දෙන්න ඕනා...එක පාරටම මුන්ට ඕවා දරා ගන්න බැරි නිසයි මුං පිස්සූ නටන්නේ..බුදුහාමුදුරුවෝ ඉදිනම් මුන්ට කනට ගහලා මෙලාකට❤😂
උපදෙස් අනවශ්‍යයි.. කරන්න ඕනි දේ මම දන්නවා. ගන්න දෙයක් තියෙනවනම් අරගෙන නිශ්ශබ්ධ උනානම් වටිනවා.💚😌🍃
@@srivishwabuddhamuni😂😂
ආතල් එකට කිව්වේ😂❤
Ada deshanawa hugakma prasha walata pilithuru labuna swaminwahansa.❤❤❤❤
🙏🙏🌼🌼
අනෙක් අයගෙ ආදරය, කරුණාව සහ අවධානය සොයන්නේ ඇතුලාන්තයෙන් බොහෝ හිස් මිනිසුන්වේ.
අභ්‍යන්තරික හිස්බව දරාගෙන ඔවුන් උත්තරයක් සොයමින් ගමන් කරයි.
ඔවුන්ට භෞතිකව හෝ මනෝමය වශයෙන් දෙවැන්නෙකුගේ අවශ්‍යතාවය පවතී.
සාංසාරික හිස්බව වහගන්න දෙවැන්නෙක් සොයා ගමන් කිරීම වෙනුවට ඒ හිස් බව ඒ රික්තකය ගවේශණය කරන්න.
පූර්ණත්වය බාහිර සොයන්න එපා.
ඔබ සොයන පූර්ණත්වය ඇත්තේ ඔබ තුලයි.
💚🍀🙏
අපේ හාමුදුරුවනේ නුබට දෙවියන්ගේම පිහිටයි හාමුදුරැවනේ හදවතින් ආදරේයි හාමුදුරුවනේ ඇත්ත කතාකරන නිසා ආදරේයි ....
❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu
ලොගුව ගැලෙවුව දවසෙ තමයි පුතේ ඔබට විමුක්තිය ලැබුනේ.
❤❤❤
සිතුවිලි වචන දෙකම තනි වචනයක් හදවතට❤❤❤ දැනෙනව වචනයට ගන්නා බැහැ අපිරිසිදු වෙනවා එකනම් ඇත්ත මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
හෘද සාක්ෂියට එකග නොවන සෑම කටයුත්තක්ම කළය හිස් කර ගැනීමකි.හිස් වන තරමට කළය ගැස්සේ.පිරුණු කළේ දිය නොසැලේ...
Sound not loud enough for other person
🙏🙏🙏❄️❄️❄️
🌿🌿💚🌿🌿🙏🙏🙏😌
❤🙏💚🙏💚
❤❤❤❤❤❤❤❤❤❤
🙏💚
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🎉🙏🙏🙏🙏🎉
💚💚💚🌺🌺🌺🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🌸🌸💚💚
💚
🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
🤍
💐🙏🙏🙏🙏💐
මම ,මමත්වය නිරුද්ධ කරන්නද ඕන.
ගෙදර දොරේ වැඩක් පලක් කරගෙන ඉදහං පාඩුවේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කටහඩට හමානයි කියල හැගෙනවා..
ඔබ තවම වයස අවුරුදු විසි දෙකක යෞවනයේ පසුවන තරුණයෙක්.නමුත් මේ අවස්ථාව ඔබගේ ප්‍රඥාව අවදි වන අවස්ථාවක්.ඒකට කලබල වෙන්න එපා.බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුක්කෝ ලෝකෝ පටිච්චිතෝ.මේ ලෝකය තියෙන්නේ දුක උඩ.මේ කාම ලෝකයේ ගිලෙමින් සිටින අන්ධ පෘථග්ජනයා ඒක කිසිසේත් පිළිගන්නේ නැහැ.ලෝකය යනු පංච ඉන්ද්‍රියන්ගෙන් අපි හදා ගන්නා ලෝකය.මේකට මනසත් එකතු වුණහම ඉන්ද්‍රියන් හයක් වෙනවා.මනසින් අපි හැම වෙලාවෙම ඇලෙන්න පුරුදු වෙලා ඉන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අරමුණු වෙනුවෙන්.බුදුන් වහන්සේම දේශනා කරනවා මේ රූපයේ ආස්වාදයක් නැතැයි කියලා මම කියන්නේ නැහැ කියලා.නමුත් ආශ්වාදය වගේම මේ රූපය ආදීනවයක් තියෙනවා.ප්‍රඥාව නැති අන්ධ පෘථග්ජනයා කරන්නේ ආදීනවය ගැන හිතන්නෙ නැතුව තවත් රූපයක් අල්ලා ගන්න එක.එහෙම අල්ලාගෙන පස්පව් කරමින් අවසානයේ මැරිලා අපාගත වෙනවා.ඔබ නිකමට හිතන්න මේ රූපය සැපයි කියලා විඳපු මිනිස්සු අවසානයේ සතුටින් මිය ගියාද කියල කිසිසේත්ම නැහැ...ඒක කවදාවත් සිදු නොවෙන එකක් එනිසා මම ඔබට දෙන උපදෙස නම් ආදින වශයෙන් දැකලා ඒ ආදීනවයෙන් මිදෙන්න තවත් සැපතක් සොයන්න එපා කියලා.සත්‍යවාදීව නිදහසේ ජීවත් වෙන්න.ජීවිතය ඉදිරියට යන්න.ඔබ හමුවේ එන ප්‍රශ්නවලදී පිළිතුරු සොයන්න මහන්සි නොවී ඔබ නිහඬව සිටින්න.සැප වේදනාවකට නොඇලෙනවා වගේම දුක් වේදනාවකට ගැටීමත් දෙකෙන්ම මිදුණු තැන සත්‍ය ඔබ කරා එනවා.සතර සතිපට්ඨානය සාමාන්‍ය විදිහට පුරුදු කරන්න.අව්‍යාජ මිනිසෙක් වෙන්න.පටිච්චසමුප්පාදය ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සාමාන්‍ය දැනුමකින් සිටින්න.ලෝකයට ගමන් කරන්න දීලා ඔබ නතර වී සිටින්න.එවිට ඔබ ලෝකයේ ජය ගනීවි.තෙරුවන් සරණයි.
ඌට කියන්න ඕනි ටික කියලා තියෙන්නෙ මම. පොතේ හෑලි බුදු හාමුදුරුවෝ කීවයි කියලා මේක අස්සෙ ලියන්න එපා. අන්තිම අවස්තාව ආයේ කියන්න තියන්න එපා.ගන්න තියෙන දෙයක් අරගෙන නිශ්ශබ්ධ උනානම් හොදයි. 💚🍃😌
ඔබ වහන්සේ මට නම් බුදු කෙනෙක්මය් සුවපත් නිරොගි බවම වෙවා වන්දනිය උත්තම නමස්කාරය වෙවා ❤❤❤🎉🎉🎉
මම කුවේට්.ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි whatapp number එක එවන්න පුළුවන් ද 🙏🙏
+94713779686
@@srivishwabuddhamuni
Hi
🙏🙏🙏🏻
🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
💚💚💚
❤❤❤❤
🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤