Oh 😟 get well soon uncle. 🥺 Finland කියන්නේ Heaven එකක් වගේනේ. Thank you thank you soo much Uncle මේ හැම vedio එකක්ම මෙච්චර මහන්සි වෙලා කරනවාට. Thank you both of you. ♥️
I know about Finland. Because i have friend in Finland Olu. She is Finish Retired Nurse . She is a very jollyful funny lady. This is very interesting, and well said. Welldone , May the blessings of Nobel and Triple Gem 🙏🙏🙏
I live in Canada. Most of the things you said also the same here. When I first came here, I too thought the best Buddhists are living here. I mean the Buddhist philosophy. Maha lokuwata api loke inna uthumma jathiya kiyanawa. Kiyala wadak naha
This is a great video. Thank you for the all information. I have a question. Are all these government benefits applicable to the people who come with work visa?
MAMA NAM HITHANNE, ME KAALAKANNI, NARUMA, THAKKADI, NAAKI, PAALAKAYO THOLINCHIWELA, MAKABEWELAA GIHILLAA, " JAATHIKA JANA BALAWEGAYA" BALAYATA EWILLA RATE DIYUNUWATA AWASHYA DEWAL KARALAA TIKA KALAK YANA KOTA , FINLANTHA RATE THATHWAYATA AASANNA THATHWAYAK UDAAWEWI. KIYALAYI....
මනුසතුන්ට අපමන අගයක් එකතු කරපු තවවත් රටක්...♥️ ස්තුතියි ඔය දෙන්නටම..ජීවිතය පෙන්නනවට දූපත් වාසි අපහට..
සුදන්තක
මෙ වැඩසටහනෙන් අපෙ මුළු පවුලම පින්ලන්තය ගැන ඉතාම වැදගත් කරුණු රාශියක් ඉගෙන ගන්නා ඒ සියල්ලටම ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. තවත් මෙ වගේ වැඩ සටහන් අපි බලාපොරොත්තු වෙනවා
මංගලිකා, විජේසුන්දර, නිපුන්
ඕස්ට්‍රේලියාවේන්
අනේ සුදන්තක අයියේ මෙම වීඩියෝ එකේ වටිනා කම වචනවලින් කියා නිම කල නොහැක .පිංලන්තක කියන වචනය අහාල තිබුනට රට අබ්යන්තරය දැනගත්තෙ අද. හිරුණි අක්කේ ඔයාටත් සුදා අයියටත් හද පත්ලෙන්ම නැගෙන ස්තූතිය පුදකරනවා. දෙදෙනාටම ගොඩාක් ස්තූති. හිරුණි අක්කෙ ඔයාගෙ චැනල් එකත් බලනවා අනිවාර්යෙන්ම දෙදානාටම නැවත නැවතත් ගොඩාක් ස්තූති. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯✔✔✔✔
මේක බැලුවම ආයි අයී හිතුනා ෆින්ලන්ඩ් එන්න ගත්ත තීරනය හොදම තීරනයක් කියලා ❤
මේ සිහින වගේ කතා , අත්දැකීම් මේ රටේ ගොඩක් අයට මඤ්ඤං වගේ දැනෙයි.
හැබැයි ගොඩක්ම වැදගත්, මේ වගේ දේවල්. මෙහෙ අයට තේරුම් ගන්න පුළුවන් වෙයි රට විසින් සිය ජනතාව උදෙසා කර ඇති යුතුකම්. ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියිි . 💐
සුදන්තක මාමාගේ videos බලන්නේ නැතුව නිකන් කැවේ නැ වගේ. Miss වෙලා තිබුණු ඔක්කොම videos අදයි බලලා ඉවර කරේ. ඇත්තටම සුදන්තක මාමාට ගොඩක් පින් අපිට මේ හැම දෙයක්ම පෙන්නනවට..
සුපිරිම වැදගත් වැඩසටහන් සර්.දන්නේ නැති ගොඩක් කරුණු දැන ගත්තා.ලොකු දැනුමක් ආවා.මම මේ වාගේ වැදගත් වීඩියෝ එකක් කිසිම කෙනෙක් කරනවා දැකලා නෑ.හිතාගන්න බෑ.සුපිරිම වැඩක් සර්....ආදරේයි දෙන්නටම....මේ වාගේ තව වැදගත් විඩීයෝ ටිකක් කරන්න ඕනේ සර්... ❤️❤️👍👍💯💯
ලබුන දැනුම් සම්භාරය නම් හරිම වැදගත් . ඔබගේ vedioes සෑම එකක්ම ඉතාමත්ම ඉහළ වටිනාකමක් තියෙනව ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
My dream country.මම දැන් අවුරුදු දෙකක විතර ඉඳන් finland ගැන අධ්‍යයනය කරනවා.කවද හරි දවසක එනවා
ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාටම ...🙏✌❤🌹
ඔය රටවල විස්තර අහනකොට අපි, (අපේ රට) කොහෙද ඉන්නෙ කියලා ලොකු කලකිරීමක් .....😢
ලංකාව කියන්නේ රටක්ද🤔😅
Thank you
ඉතාමත්ම වැදගත් වීඩියෝවක්, ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි.
Oh 😟 get well soon uncle. 🥺 Finland කියන්නේ Heaven එකක් වගේනේ. Thank you thank you soo much Uncle මේ හැම vedio එකක්ම මෙච්චර මහන්සි වෙලා කරනවාට. Thank you both of you. ♥️
අයියෝ සර් අසනිප වෙන්න එපා.මේ කාලේ අසනිප වුනාම සිතලත් එක්ක අමාරුයි.පරිස්සමින් සර්...👍👍💯💯❤️❤️
බෙල්ජියමෙදි තමයි මුලින්ම ෂවුනා එකකට ගියෙ...ඒචනම් අමුතුම අත්දැකිමක්..නළපාන ජාතකය...විලක් හැදෙන්නෙ උල්පත් ජලයෙන්...වැව් යනු, වැසි වතුර එකතු කරගන්නා ජලාශ..ඇත්තටම හරිම වැදගත්,මේ සංචාරක වැඩ සටහන. නොදන්නා කරුණු රැසකින් දැණුවත් කරන ඔබ දෙපළට ස්තුතියි..හරිම ආශයි බලන්න.තෙරුවන් සරණයි...
අය්යා /අක්කා😍😍 සමාවෙලා ෆින්ලන්තේ 1-5 ප්‍රථමික පන්ති වල අධ්‍යාපන කටයුතු කෙරෙන ආකාරය ගැන වීඩියෝ එකක් ඉක්මනින් කරන්නකෝ 💝💝 අනේ.. ප්ලීස් 🙏🙏 අපේ ගුරුවරුන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්නේ. මේ දවස් වල ඔය රටේ schools නිවාඩු ඇති සමහර විට. ඒත් කමක් නෑ, පුළුවන් විදියටවත් කරන්නකෝ. මේ අපේ රටේ හුචක්කු අධ්‍යාපන බලධාරීන්ගේ අද්යාපන ක්‍රමවේද අපිට දැං වැඩක් නෑ. මේ රජයේ බූරු අධ්‍යාපන ප්‍රතිපත්ති වලිනුත් අපිට වැඩක් නෑ. උං අපිට හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් හදල දෙන්නෙ නෑ කවදාවත් ම. අපිම හදා ගත්තොත් මිසක්. 😒 අඩු ම ගානේ අපේ අනාගත පරපුරේ දරුවෝවත් වෙනස් වෙන්නෙ නැතෑ අපි නැති කලෙක හරි. Please 🇱🇰 good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජයෙන් ජය ම වේවා!👍🙏
මම හැමදාම බලනවා. ඔයාලා හරිම ලස්සනයි වැඩ සටහන කරනවා 🙏
ස්තුතියි ඔබ දෙදෙනාටම❤️❤️
හරිම වැදගත්. ඔබට තුති. 🙏😍😍😍😍
අපේ ගෙවල් ලග පුතෙක් මාස කීපයකට කලින් එයාගේ නෝනත් එක්ක පින්ලන්තය ට ආවා ස්ටුඩන්ට් වීසා වලින් මේ වා අහන කොට සතුටුයි
ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එක.මම හිරුනි මහත්මියගේ utsjoki video එක ගිය අවුරුද්දේම බැලුවා.ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා ඒකෙන්. එහෙම නගරයක් තියෙයි කියලා දැන ගත්තෙත් හිරුනි මහත්මියගෙන්. අදටත් මගේ පෝන් එකේ weather report එකේ utsjoki නගරය දාගෙන ඉන්නේ. මම නිතරම weather එක චෙක් කරනවා ඒ නගරයේ. ඒ තරම් ආසයි. අද මේ වීඩියෝ එක බලනකොටත් utsjoki නගරයට ඉර පායන්නේ නෑ. No sunrise ..
නිතරම හොද වීඩියෝ දාන්න දෙන්නම. බුදු සරණයි. පැරීසියේ සිට 🇫🇷❤️
දෙන්නම හරි හරියට වැදගත් තොරතුරු කියනවා මාරුවට. හරි අපූරුයි ! ස්තුතියි ❤
හිරුනි අක්කගෙ සමහර වචන සුදන්තක අයියටවත් එන්නෙ නෑ ..ඒ තරම් ලස්සනව කියන ටික හරි ලස්සනට කියනවා..නියමයි...ඔන්න මෝටිවේට් වෙන්න තවත් කතන්දර ගේන සහෝදරීයක් ඉන්නවා අපිට.එයාගෙ වීඩියෝ බල්න්නෙ කොහොමද ..mgm
ඔව් එයා හරිම ලස්සනට විස්තර කරනවා. ලොකු දැනුමක් තියෙන්නෙ.
@@lokewatesudanthaka එයාගෙ චැනල් එක මොකද්ද ......
Mgm
@@Storyofarose1 hiruni's Northern life
@@ameeshaeshani5296 ස්තුතිය ඔබට
@@lokewatesudanthaka stuti Sudanthaka aiye 🙏🏻
ගොඩක් ස්තුතියි .ඔයාල හරිම හොඳ වැදගත් ලස්සන විඩියෝස් කරනව
Travel in Europe (නොර්වේ ඉදන් )කියලා සුපිරි චැනල් එකක් තියෙනවා නොර්වේ ඉදන් කරන අයියා කෙනෙක්ගේ ඒ චැනල් එකත් ස්කැන්ඩිනේවියා රටක ඉදන් කරන සුපිරි චැනල් එකක් ලංකාවේ කාටවත් කරන්න බැරි දේවල් ඒකේ තියෙන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න ❤
දෙදෙනාටම බොහෝම ස්තූතියි...☺️🤗
Hai,sudanthaka ayya.Sha niyamai.mamath finland valata godak asai.thama balanawa
ඇත්තටම ලස්සනයි සර්.ඉතාමත් හොඳ වැදගත් වැඩක් සර්.මම හිතුවේම ලංකී අක්කා ඇති කියලා.ලංකී අක්කා නැතිව පාළුයි සර්.සුපිරි සර්.👍👍💯💯❤️❤️
Oyata godak sthuti malli mawath matak karata ❤️
@@ashalankie8231 ඇත්තටම අක්කා නැතිව Finland tour එක අඩුවක් වාගේ.අක්කායි සර් ඉන්නම ඕනේ එතකොට තමයි ලස්සන.එක දැන් brand එකක් වෙලා.ලංකී කියලා සර් කතා කරන හඩ නැතිව පාළුයි අක්කා....👍👍💯💯❤️❤️
@@ashalankie8231 menna lanki akka 😂😂😂
හුගකාලෙකින් බැලුවා ඔබතුමාගෙ විඩියෝවක් ඉස්තුතියි ඔබට
ඒක අදහාගත නොහැකි තරම් රටක්...අපේ අයට jvp අය මේ වගේ රටක් ගැන කියපුවම බහුතරය හිනා වෙනවා...අනේ අපේ රටේ බහුතරයකට මේ වීඩියෝ එක බලන්න පින පහල වේවා !!! ස්තූතියි ඔය දෙපලට🙏🙏🙏🙏
සමාජය ගැන නොදන්න අයට මෙවැනි දේවල් අමුත්තක් ලෙස ඔබට දැනුනා ඒවාට jvp ආදේශ කරන්න ඕන නෑ පරයෝ..
Me wge ratawal gana kynn jvp inn oned ponnyo😂
🤮🤮🤮🤮@@balor8335
දනවාදි රටක ඉදන් එකෙ හොද දෙවල් බුක්ති විදිමුන් සමාජවාද ය ගැන කතා කරන කුහකයො
හායි සුදන්තක අයියේ, වටින සාකච්ඡාවක් ,හරි වැදගත් කරුනු ටික.අහපු කෙනකුට ඇවිත් පදිංචි වෙන්න හිතෙනවා අනිවා.මටත් එහෙමම තමයි.ඇත්තටම එන්නම හිතුනා අපි තුන් දෙනා එක්ක ,ඒ අය සතුටින් ඉන්නවා දැක්කම.ආසයි.
ඔව් ධනුෂ්ක ෆින්ලන්තය කියන්නෙ කෙනෙක්ට ජීවත් වෙන්න සුන්දරම රටක්. එකම අවුල තදම තද සීතල විතරයි
@@lokewatesudanthaka එකත් හුරු වුනොත් බැරි නැහැ .මෙහෙ කන කට්ට හැටියට ඕක සැපක්.thank you අයියේ .
Aiye apita oyawa contact kara ganna puluwanda
ගොඩාක් ස්තුතියි ..බුදු සරණයි
සුදා සුපිරියටම සුපිරියි
භාෂාව දන්නෑ සුපිරිය
විස්තර කරන්න tks best rgds
මාර වැදගත් ඇත්තටම මේවා.අහගෙන ඉන්ඩ ආසයි.❤ අනිවාර්යෙන්ම දැන් ඉන්න කාලකන්නි ටික ඉක්මනට එලවලා දාලා ජාතික ජන බලවේගය ගේන්ඩ මිනිස්සු තීරණයක් ගත යුතුයි.මොකද උන් තමයි ටිකක් හරි මේ වගේ රටවල් ගැන දන්න,ඒ රටවල් එක්ක රාජතාන්ත්‍රික සබඳතා පවත්වන්ඩ කියලා යම්කිසි හෝ දැනීමක් තියෙන්නේ.දෙන්නටම ස්තුතියි.❤❤❤ඇත්තටම (පින් ලන්තයක්)
ඒ උනාට මල්ලි,
NPP/JVP කට්ටිය යන්නෙ උතුරු කොරියා සමාජවාදී මාවතෙනෙ. ඒගොල්ලන්ට කියන්න දැන්වත් අර මොකද්ද කැත්තයි මිටියයි බිම තියල මේ රටවල් follow කරන්න කියල.
You are doing a great job. Thank you so much.
ඉතාමත්ම ලස්සනයි .ඔබතුමාට හැකිනම් හිට්ලර්ගේ අවසන් කාලයේ ගත කරන ලද බංකරය ගැන සවිස්තරාත්මක විඩියෝවක් කරන්න .ස්තුතියි
ස්තුතියි ඔබට සූබම සූබ දවසක්
බොහොම ස්තූතියි....🌼🌼🌼
Thank you.. Mr Sudhanthaka..and Hirunu nangi.. You're welcome to our ( කාළකන්නි මූසල දේශපාලනයක් සහ කාළකන්නි ගන ගෙඩි මූසලයන්ගේ ( පඩික්කන් පුරෝ පුරෝ ඉන්න ) මේ වගේ මූසල කාලකන්නි ඉන්න රටක ඉදන් ඕගොල්ලො කියන දේවල් අහලා අ¿ත්තටම අපි හුගාක් සතුටු වෙනවා , පොඩි වෙලාවකට හරි.... ( මේ රට මේ තත්වයට ගෙනාවේ .. මේ ඉන්නා කාලකන්නි මූසල ඝනයෝයි...දේශපාලුවෝයි... ) Thanks Mr Sudhanthaka & You Hiruni nanfi,,
ඉතාමත් වැඩදායී වැඩසටහනක්. 🙏🙏
බොහොම ස්තුතියි ඔබ දෙපලටම හිරුනි නංගිගේ විඩයෝ බලන්න ආසයි
ගොඩාක් ඉස්තුතියි මහත්මයා ඔබටත් හිරුනි මිස්ටත්
ස්තුතියි ඔය දෙන්නට හදවතින්ම
I know about Finland. Because i have friend in Finland Olu. She is Finish Retired Nurse . She is a very jollyful funny lady. This is very interesting, and well said. Welldone , May the blessings of Nobel and Triple Gem 🙏🙏🙏
norway ඉදලා dhanushka අයියා විඩියෝ කරනවා.එකත් සුපිරි එයාවත් සෙට් කරගන්න දවසක
❤
Dhanushka and sudantaka kiyanne waddo dennek tama
ඔබ දෙදෙනාටම ස්තුතියි🙏
හරිම interesting program
ජීවිතේ ට ලෝකේ රටක තියෙනවා කියලා හිතුවේ වත් නැති දේවල් දැනගත්තා ..ඔබතුමාගේ මේ වීඩියෝ එකෙන්.. ලංකාවේ මිනිස්සු මොනතරම් අවාසනාවන්තද කියලා හිතෙන්නේ දැන්.?? තමා.
,ඔබගේ වැඩසටහන සමිිපුර්න යෙන් බැලුවා හොදටම වැටහුනා ස්තුතියි අපේ නුවරඑළිය හිම වැටෙන්නෙ නැහැ ඒත් දුශ්කරයිි කියල කිවිිවට ෆින්ලන්තය කොචිිචර දුශ්කරද ඒත් බලන්න ඒ අයගේ දියුනුව ඒක තමයි පාලනයේ දක්ශකම වාසනාවන් ස්තුතියි ඔබෙිි වැඩ සටහනට
Great job 👏 👍 👌
boho agana video ekak..thanks bro and sister
මම නම් ෆින්ලන්තයට 07 වතාවක් ඇවිත් තියෙනවා. ඒ 1972. ලස්සන රටක්. ජනගහනය ඉතාම අඩුයි. එ නිසා රජයට කිසි අපහසුවක් නැ ජනතාව බලාගන්න. ඒ නිසා ජනතාව සතුටින් ඉන්නවා.
Great explanation. Thanks to you and your assistant
wow,amazing ❤️❤️❤️
Thanks Hiruni...
අනේ මන්ද අපේ ලංකාවට නම් මේ දේවල් හිතන්නවත් බෑ . අපේ ලංකාවෙ මිනිස්සු විදින්නෙ මහ ජරා ජීවිතයක් . මටනම් හිතෙන විදියට මේක මහ අපායක් . මේක අසුන්දර කරල තියෙන්නේ අපේ දේශපාලුවෝ තමා. නැත්නම් මේක තමයි ලෝකයේ ලස්සනම රට . ඔබ තුමාට බොහොම ස්තුති මේදේවල් කියල දෙනවට. හැබැයි අපේ ලංකාවෙ මිනිස්සු මේ දේවල් බලනව හරිම අඩුයි . ඒක තමයි ලංකාව හදලා තියෙන විදිහ. ඔබ තුමා දිගටම මේදේ කරගෙන යන්න ඔබ තුමා කරන්නේ මේ ලොකු සේවයක්.
ටැංකු අයියා අක්කා..මමත් හරිම ආසාවෙන් එන්න ඉන්න රටක් පින්ලන්තය..ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා...දවසක එනවාමයි ❤❤❤❤
I live in Canada. Most of the things you said also the same here.
When I first came here, I too thought the best Buddhists are living here. I mean the Buddhist philosophy. Maha lokuwata api loke inna uthumma jathiya kiyanawa. Kiyala wadak naha
Budusaranai🙏🙏🙏denaganna labunata
Thank u very much 💐💐🙏
ලස්සනයි අයියෙ ❤️👍
Thanks for your info 💐💐💐💐
❤️ 1st comment
Super 👍👍
sauna bath south koreaweth tiyenawa man kalayak ehe hitiya daninne taiwane meheth tiyenawa habay niruwatin eka atulata gihin idala awith wenama nanna tiyene gahanu pirimi wenawenamahadla tiyenawa niruwathin thamay nanna ona hari wenas adakimak harima instresting habay oya kiyana namama thama kiyane podak pronaunseation karana vidiha wenas
අපි පින් කරන්ට ඔනෙ ඔවාගෙ රටක ජිවත් වෙින්ට.
59:59 ලෝකේ Aqi eka කොලිටිම රටවල් අතර ඉදිරියෙන්ම Finland ඉන්නවා.
35:45 Loch Ness Monster
මේ අයියේ ඔය රටවල පාසල් ලමයි අද්යාපනය කරන හැටි වීඩියෝ එක්ක පැහැදිලි කිරීමක් කරන්න ඒ වගේම කෘශි කර්මාන්තය ගොවිපල කෘශි කාර්මික ව්‍යාපාර වෙන්නෙ කොහොමද කියල අපිට උගන්වන්න.පි0 සිද්ද වෙයි අපිට එන්න බෑ අපි මේ දූපතේ හිර වෙලා.අපිට ලෝකෙ පෙන්වනවට බොහොම ස්තූතියි.ඔයාගෙ ගමේ ඉඳල 25km දුරින් අපේ ගම.
Very nice V D O. Thanx
Kiyanna wachana na aiyatai akkatai... Godaaaak sthuthi...Love both of you...
This is a great video. Thank you for the all information. I have a question.
Are all these government benefits applicable to the people who come with work visa?
Great !! 👍👍👍❤❤
Niyamai 👍
Asawen balana channel ekak.jayawewa 🥰🥰
I'm waiting for your message sar
Thanks 🎉
ස්වීඩනය ගැන වීඩියෝ එකක් කරන්න අයියේ.👍
Very good video
MAMA NAM HITHANNE, ME KAALAKANNI, NARUMA, THAKKADI, NAAKI, PAALAKAYO THOLINCHIWELA, MAKABEWELAA GIHILLAA, " JAATHIKA JANA BALAWEGAYA" BALAYATA EWILLA RATE DIYUNUWATA AWASHYA DEWAL KARALAA TIKA KALAK YANA KOTA , FINLANTHA RATE THATHWAYATA AASANNA THATHWAYAK UDAAWEWI. KIYALAYI....
harima sathutuie jayawewa
❤ RESPECT 🙏 ALL OF U
ආදරෙයි බොහොම ස්තූතියි අයියේ අක්කාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිටත් පින ලැබුනා පින්ලන්තයට එන්න හිරුණි අක්කි බලන්න එන්නත් ආසයි ❤🙏
Amazing 👌👌
Great Work ❤❤❤
Very Good Video,s. Thank,s.
Thanks
මනුෂ්‍යත්වයට අපමන අගයක් එකතු කල රාජ්‍යයක්.🇫🇮😍
රජයක කාර්ය කොටස හොඳටම කරන රාජ්‍යයක්.🇫🇮😍
ලෞකික ජීවිතයට සැබෑ අරුතක් හොයපු රාජ්‍යයක්.🇫🇮😍.
😍❤
ඇත්තටම වෙන රටකට එන්නම ඕන ලංකාව තියෙන කාලකන්නි තත්වය තේරුම් ගන්න
Pata sar mama hamadama oyage video balanawa
Valuble vedio. Thank you.
Keep it up ayya & akka ❤️❤️
aiyaa Mata job offer eakak avot embasiyata denna oni documents monada kiyala kiyanna puluvanda.finland embasiyata
Hariyata hari. Mehe hospital 1ta giyama patient staff 1ta යටත්ව බොහෝම බැගෑපත්ව ප්‍රතිකාර ලබාගන්න ඕන.නැත්නම් ඉවරයි. (දුප්පත් නම් විශේෂයි) හැමෝගෙම බදු මුදලින් තමයි නඩත්තු වෙන්නේ හැබැයි staff එකේ පවුල් වලට සම්බන්ධ නම් විශේෂ සැලකිලි හා ප්‍රතිකාර .
Ane mata dana ganna puluwan da findland walata enna work visa walin show money pennanna oneda kiyala?
❤️
අක්කා ඔයා ජපන් කාන්තාවක් වගේ ඇඳුම,, රුපය සේරම ❤️❤️❤️
akka ayiye oba depalata godak thanks apita godak de kiyala dunnntha apitha adambarayi oya denna gena
Man me aunty videos kalin baluwa,dannam aththatama unclege videos witharai tharamak durata ho balanne,mn hiruni auntyge Rovaniemi videos balala thiyenawa!
සහෝදරිය, සුදන්තක මහත්තයා ඔයාල පින් කරපු නිසා ෆින්ලන්තයේ ඉන්නේ. අපි පව් කරපු නිසා පව්ලන්තයේ ඉන්නේ.පිටවෙන්න උපරිම උත්සාහ කරනවා.ඒත් හරියන්නෙ නෑ
අපි පව් කරල නෑ බන් මේ හොරු හැත්ත එලවමු.ඒක තමයි පව
❤️❤️❤️