I like your Sri pada videos alot they are on a different level no unnecessary jokes and details just pure nature and detailed valuable documentary keep going 🥺🔥🍀
Excellent Videography and love your narrative. I would love to join you on a trip to see these holy sites when I move back to Sri Lanka. Thank you. Jagath Wijegunawardena,
In this programme it is with very much interest where and where the waterfalls starting and where the rivers start from the area. It will be useful for the whole world. Thank u Sir let us know more and more information about rivers starting from Sri lanka peaks. Very educational programme.
Thanks for your feedback and specially the confirmation of the name of the snake. I wanted to do a separate video of it and it helps to know the name. Even I hadn't come across this fellow before at Sri Pada but seen at Horton Plains
Well, typically it's not good for off season due to the Forest needs time to regrow after the season and weather is very bad with no support. During season, it's full of people, garbage and noise
Thank you very much Sri, for the detailed explanation. If possible launch a web site and App including all your videos and detailed contents of various places blending with your experience. that will be very important for students, travellers and anybody interested in this domain. Im pretty much sure the information your giving cannot be easily obtained even after referring to several resources. People visit various places and come back without watching the important facts simply due to lack of prior knowledge.
හැමෝම දාලා යන්නේ නල්ලතන්නියේ වාහන පාක් එකේ. If you need a place to stay with parking, check Mountain Villa close to the Nallathanniya Temple. Highly recommended
සුමන සමන් දෙවි පිහිටයි... 🙏🙏🙏🌸🌸🌸
ඔයාට හුගක් පිං අයියේ. ආසාවෙන් බැලුවා. සිරිපා කරුණාකලා වගේමයි. තෙරුවන් සරණයි
ස්තුතියි
කරුණාවයි ඔබ තුමාලට සමන් දෙවියන්ගේ පිහිටයි කරුණාවයි කරුණාවයි සුමන සමන් දෙවිපිහිටයි
කවදාවත් ශ්‍රී පාදය ගැන මෙච්චර දැනුමක් ලැබිල නැහැ, නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත, Thank you very much and wish to join you next time.
Glad to hear this. You're welcome
සෑහෙන කාලෙකට ආයේ යන්න වෙන්නෙ නෑ 😥.ඒත් කරුණා කලා වගේ හිතෙනවා මේ vedio එක බලද්දී . ඔබතුමාට ස්තුති 🙏
දැනගන්න ලැබීම සතුටක්. ඉක්මනින් නැවත යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
Good oya godak mahansi wela wade karanawa 🙌🙌🙌🙌🙌
Thank you
බොහොම පින් ඔබ දෙපලටම
හිතෙ හැටියටම සිරිපා කරැනාකරා අපිත්
එ පිනෙන් ඔබ දෙපලට ඔබෙ පවුලෙ සැමට
දිර්ගායුශ ලැබේවා. සුමන සමන් දෙවියන්ට පින් සිදු වෙවා
උන් වහාන්සෙගෙ කරැනාවෙන් ඔබ දෙපලට අනෙක වාරයක්
සිරිපා වැද පුදාගන්න වාසනාව ලැබෙවා.
ගොඩක් සන්තෝසයි මේ video එක ප්‍රයෝජනවත් වීම ගැන.
ලස්සනයි aiye..... යන්න ගොඩක් ආසම තැනක්..... තැන්ක්ස්.... මේ විදියේ video එකක් කලාට ගොඩක් අයට බලන්න 🙏🥰🥰
ස්තුතියි!
ලස්සන වැඩසටහනක් ස්තුතියි ඔයාට සහ ඔයාගෙ මිතුරාට ❤️❤
ස්තුතියි
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏
රත්නපුර පාරෙන් සිරීපාදේ ගියා වගේ හැගීමක් ආවා.හැමදේම හොදට විස්තර සහිතව ඉදිරිපත් කලා 👍👍👍
ස්තුතියි
Harima lassany 😊veideo eka apith yanna inne.🙏☸️🌻
ස්තුතියි, ඔයාලටත් ගිහින් එන්න පුලුවන් වේවි
@@SriAbeywickrema thank you 😊
ඇත්තටම මුලින්ම කියපු කතාවට මමත් 100%ක්ම එකඟයි 👍👌 අනිවාර්යෙන්ම නීති ගේන්නම ඕන මේ වඳින්න එන අයට 👉👉👍👍
නැත්තන් අනාගත පරපුරට වඳින්න සමනල කන්දක් නැතිවෙනව😢😢. ඒවගේම දැන් දැන් එන මිනිසුන්ගෙ ක්‍රියා නිසා බක්තිමත්, ගෞරවාන්විත, අතිශය සුවිශේෂී වූ සිරිපා කරුණා සම්ප්‍රදය විනාස වෙමින් පවතිනව😢😢
ඒ විදියට දිගටම ගියොත්නම් අනාගත පරපුර "සමනල ගල නම් නගී" """මෙලෝ තේරුමක්, වටිනාකමක්, අවබෝධයක්, ගෞරවයක් , සම්ප්‍රදායක් නැතුව ඔන්න ඔහේ නගින්නන් වාලෙ බයිල ගගහ නැගල බහී 😢😢😢👉 නිකන්ම ගල්කන්දක් නගිනව වගේ"""
දැන් දැන් ඒව නොවෙනවමත් නෙවෙයි නේ 😢😔😔
ඔව් දැනටමත් සත්තුන්ට අන්ත විදියට තමයි ගොඩක් අය ගිහින් හැසිරෙන්නේ. දැඩි නීති අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ මේක රැකගන්නනම්
නීති ඕන නෑ තමන්ගෙ යුතුකම ඉටු කලානම් ඉවරයි
ලස්සනයි මල්ලි ඔයාගේ වැඩ සටහන.thank u
ස්තුතියි
🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷
I like your Sri pada videos alot they are on a different level no unnecessary jokes and details just pure nature and detailed valuable documentary keep going 🥺🔥🍀
Thanks
Thank you Sri. Regards for your travel companion., Fine piece of travel video. It's educational too
Thx Cyril.
Supiri ayya.godak pin.oyage hama wadasatahanakma api balanawa.man bandarawela eheth sama wiharayak tiyanawa..
ස්තුතියි. බණ්ඩාරවෙල සාම විහාරෙට තාම ගිහින් නෑ
බොහෝ වෙහෙස මහන්සියෙන් ඉදිරිපත් කල දේවල්..විස්තර බොහොමත්ම වටිනවා... මමකිහිප සැරයක්ම. නල්ලතන්නිය මාර්ගය ඔස්සේ වන්දනා කිරීම සදහා ගියත් ඔය දර්ශනීය දිය ඇලි නොදුටුවෙමි.. හැම විටම මා ගියේ පෙබරවාරී මාසයේ නිසාද..?.ඔබගේ උත්සාහය ඉතා සාර්ථකයි. ස්තූතියි...
ස්තුතියි, දිය ඇලි වල වතුර අඩු වෙනවා පායන කාලේදී. ඒක වෙන්න පුළුවන්. මේ විඩීයෝ එකෙන් යම් කිසිදෙයක් දැන ඉගෙන ගත්තානම් ඒක සතුටක්
Geography වලටත් ගොඩක් වැදගත් aiye.....🥰 අනේ හරිම පැහැදිලි... ගොඩ දැනුමක් ගන්න පුළුවන්.... තවත් ලස්සන video ගොඩක් දාන්න..... දැනුම ගොඩක් එක්කන් 🥰🙏🙏🙏
Thanks Nethmi. බලමු ඉස්සරහට මේ කරදර ටිකක් අඩු වුනාම.
කිසිම කරදරයකින් තොරව අපි ගිහින් ආවා අවුරුදු දවසෙ..ඔය පාරෙන්ම.. බුදුසරණයි..!! දෙවිපිහිටයි..!!🙏🙏🙏
අහන්න ලැබීම සතුටක්
නියමයි අයියේ ඔයාගේ විස්තර හරිම පැහැදිලියි. 👍
ස්තුතියි
Wow you have a very good experience and knowledge about srilanka
Thanks
Very useful content and nicely presented.
😊😊
Thank you
Excellent Videography and love your narrative. I would love to join you on a trip to see these holy sites when I move back to Sri Lanka. Thank you. Jagath Wijegunawardena,
Thanks a lot Jagath.
Mn iwara wenakalma baluwaaaaa. Godak pin🙏🙏🙏 awaraye sripadaye lassana pennuwata. Math awa wage danuna.👌👌👌😊😊😊
Tawa tawa me wage travel karanna labewa oyalata aiyeeee❤❤❤❤
Parissamata🤗🤗🤗 bs
Thanks Asiri.
🤗🤗🤗🤗
ඔයාගේ වැඩසටහන් නම් හරිම ලස්සනයි.අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා.කුඩා ළමයින්ට වුනත් නරඹන්න දෙන්න පුලුවන්.❤🙏
ස්තුතියි, පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ලෙස ඉදිරිපත්කරන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේම පොඩි අයට දැන්ම ඉඳන් මේවගේ වටිනාකම කියල දෙන්න පුලුවන්නම් අඩුගානේ අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්
ඔයාලා 2ma ගොඩක් godak පින්...අයියේ ....
ස්තුතියි
Thank you..great job love it,,,teruwan saranai..
Thanks Nilu...
Adath baluwa godak lassanayi
ස්තුතියි
Sadu...sadu...sadu🙏🙏🙏🙏🙏
Hello Sri, great. I wish I could have joined you guys
Maybe next time
Harima bakthiyk sanasimak danuna uthum sripadaya karuna karepu aa bakthi wantha athithaye ekke mama oya denna ekkama idiriyata giya saman devi pihiti
ස්තුතියි
Superb
Thanks
Hey sri ! Sri padaya karuna karanna lesima path eka mokakda oyata hithena widiyata padi naginne nathuwa ? Mahatha wayasaka kenkuwa unath ekkan gihin wandana karanna lesima para ? Thanks 😊
පඩි අඩුවෙන් තියෙන්නේ සඳගලතැන්නේ තමයි හැබැයි ඒත් ඉඳිකටුපානට කලින් හැටන් පාරට එකතුවෙනවා. සඳගලතැන්න පාරේ කැලේ මැදින් තියෙන්නේ. මොනවහරි හදිස්සියක් වුනොත් උදවුවක් ගන්න විදිහක් නෑ. හෙමින් හෙමින් හැටන් පාරේම යන්න බලන්න
@@SriAbeywickrema bohoma sthuthi ❤ kuruwita erathna pareth padi aduineda
@@kiwi-yh2cs සෑහෙන්න දුරයි හැබැයි. 14km විතර. අන්තිම ටික කොහොමත් පඩි තියෙනවා 3000කට වැඩිය
මේ Video එක embed කරන්න බැ නේ, settings වලින් එක හදනවද මේක මට forum එකක් පොස්ට් කරන්න..??
great...great...........🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thanks
In this programme it is with very much interest where and where the waterfalls starting and where the rivers start from the area. It will be useful for the whole world. Thank u Sir let us know more and more information about rivers starting from Sri lanka peaks. Very educational programme.
Thank you for your thoughts and glad to be able to share the beauty of Sri Lanka with others.
@@SriAbeywickrema Sir make some videos who and from where the main rivers start from hill country. It will be very helpful Sir.
Thank you very much, සියලුම නිවැරදි විස්තර සහිතව ශ්‍රී පාදය ගැන එකම සම්පුර්ණ documentry එක මම දැකපු. අර සර්පයාගේ නම ලේ මැඩිල්ලා තමයි.(Boie’s Rough-sided Snake). ලංකාවට අවේනික වදවී යන සර්ප විශේෂයක්. හැබැයි ඔයා සිරිපාදයේ ඉන්නවා කියල දැකපු 1 වෙනි වතාව,
Thanks for your feedback and specially the confirmation of the name of the snake. I wanted to do a separate video of it and it helps to know the name. Even I hadn't come across this fellow before at Sri Pada but seen at Horton Plains
🐍🐍🐍🐍🐍Ahaaa ara sarpaya lee madilla thamaiii 😊😊😊😊
ඒ දෙන්නවා පැටලෙනවා. ස්තුතියි confirm කළාට
Gopro ekak bawitha kala nam wassen pinnen kisma badawak na sir. High Resulution shoot karannath puluwan.
ස්තුතියි. මේ දවස්වල සල්ලි එකතු කරගෙන යන්නේ එකක් ගන්න. ඒ වුණාට කැමරා ආම්පන්න වැඩි උනාමත් කරදර වැඩියි.
Ow Sir eka attha. Gopro hero 8 wage ekak gathama wasiya tiyenne mount karagana unath yanna puwlan. Hoda power bank ekakuth awashya wenawa.
Lassanai
ස්තුතියි
Is there any legal issues when sri padha trail in off season
Not that I know of. Things may change due to the current situation though
This so cool ! Love this video. Do you think it is okay for freshers or kodukarayo to climb the hill in the off season ?
Thx. I'd however recommend you do it once during the season to better understand the nature of the hike and be familiar with the environment.
සදගලතැන්න හරහා සිරිපා කරුණා කරන්න ආසයි. ඒ පාර පැහැදිලි ව තියෙනවද.. ඕන කෙනෙක්ට හොයගෙන යන්න පුළුවන් ද?
වාරේ නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ
@@SriAbeywickrema වාරයේදී සෙනග මේ පාර පාව්ච්ච් කරනවද
@@dilaniasha2734 ටිකක් විතර
මේ වාරේ ගිය ගමන - ruclips.net/video/8i6zO-9G0Qk/видео.html
Sir Very nice. Amazing trip what are plus and negative when you go off season Sir.
Well, typically it's not good for off season due to the Forest needs time to regrow after the season and weather is very bad with no support. During season, it's full of people, garbage and noise
අවාරෙ හැටන් වල ඉදන් නල්ලතන්නියට බස් වැඩද.
ගොඩක් අඩුයි. හැටන්-මස්කෙළිය තමයි වැඩිපුර තියෙන්නේ
Thank you very much Sri, for the detailed explanation. If possible launch a web site and App including all your videos and detailed contents of various places blending with your experience. that will be very important for students, travellers and anybody interested in this domain. Im pretty much sure the information your giving cannot be easily obtained even after referring to several resources. People visit various places and come back without watching the important facts simply due to lack of prior knowledge.
Thanks for your feedback... Website - well, let's see ;)
❤
Fishing hut- paradise trail eke video ekak ndda ayye?
ඒකෙ තාම ගිහින් නෑ. ගියොත් බලමු
මෙන්න ඒ වීඩියෝ එක - ruclips.net/video/tVJzvyzCz7U/видео.html
hatton pare pahala wahana wishwasaneeyawa dala yanna thanak thiyenawda?
හැමෝම දාලා යන්නේ නල්ලතන්නියේ වාහන පාක් එකේ. If you need a place to stay with parking, check Mountain Villa close to the Nallathanniya Temple. Highly recommended
@@SriAbeywickrema thank you
@@tremeze-shoponlinestore5181 No prob. Good luck!
@@SriAbeywickrema how about in rathnapura road?/
@@tremeze-shoponlinestore5181 Same, there's a car park
උඩට යන්න කොච්චර වෙලා යනවද
යන වේගේ අනුව වෙනස් වෙනවා. අපිට නම් පැය 4-5ක් විතර ගියා
Me mase 4 api goya
අපිටත් ඔයාගේ hike වලට set wenna barida 👍👍
අපි ගොඩක් කට්ටිය අඩුවෙන් යන්නේ. ගොඩක් කට්ටිය ගියාම ඒක පරිසරයට හානියත් වැඩියි. ඒක හින්දා පුළුවන් උනොත් බලමු
❤️❤️
Congratulatin
Thanks
🙏
අයියේ වාරේ පටන් ගන්නේ කොයි මාසෙන්ද
මේ පෝයෙන් තමයි
Nallathanniye idala sripadayata koi tharam durak thiyenawada.e wagema rathnapuraye idalath
Nallathanniya-Hatton around 6km, Ratnapura double that
@@SriAbeywickrema thanks sri
Sri මේක වේනම ප්‍රශ්නයක් ඔයා travel කරන නිසා හිදටම දන්නවා ඇති travel කරද්දි හොදම power bank එකක් මොකක්ද ගන්න හොද.
එහෙම විශේෂ එකක් කියන්න අමාරුයි. දැනට මටත් එකක් නෑ. Reviews හොඳට බලලා ගන්න. Capacity එක අඩුම 20,000mA වත් වෙන්න ඕනේ
Saman dewiyange pihita lebenna nam minissu siripa karunawa nathara karanna ona.ape minissu hema deakma patalagena thienne
ඇයි එහෙම කියන්නේ
👍
Dehenakanda Paththen yanne nedda Aiye
කලින් ගිය එක මැදදි නවත්තලා හැරිලා ආවා වැස්ස හින්දා. ආයේ ගියොත් කරන්නම්
Api Balgena inne eka Balanna Aiye
@@shashiasankauggaldeniya1380 If I go again, will definitely do a video
මේ තියෙන්නේ ඒක - ruclips.net/video/i5k9VxbQL0Q/видео.html
48:37 ලේ මැඩිල්ලා
ස්තුතියි
anannda jayaratna
1 second ago
තෙරුවන් සරණයි. මහත්තයා මතක ඇති කුරුවිට පාරෙ සංචාරයෙන් හමුවුනා. ඉතිං අද අහන්නෙ භගවාලෙන ගැන තරහ නොවෙයි කියල හිතනවා මෙහෙම කරදර කරනවට. හැටන්පාරෙ තියෙන ඔභගවාලෙනට යන්න කුරුවිට පාරෙ නැගල යනවනම් මලුවටම නැගල හැටන් පාරෙ ආපහු බහින්න ඔනෙන. ඉතිං එහෙම කොයිතරම් විතර දුරක් බහින්න ඕනෙද එහෙම බැහැල අර හැටන්පාරයි කුරුවිට පාරයි අතර තියෙන හරස්පාරෙන් ආපහු කුරුවිට පාරට යන්න පුලුවන්ද (පලබද්දලපාරත් එකක්ම බව දන්නවා )
ඉතාම සුළු දුරක්, පඩි 300ක් විතර. එතන ඉඳන් තරමක් දුර එද්දී ඉඳිකටුපානේ තමයි කෙටි මාර්ගය
එල කිරි අන්තර්ගතය කොල්ලෝ..අනේ මල්ලියේ වැඩිය සූම් කරන්න එපා..
ස්තුතියි!
මෙය නිවැරදි සමන්ත කුටය නෙමයි. මෙය සච්චබද්ද ගිර. නිවැරදි සමන්ත කුටය තිබෙන්නේ රුහුණු ප්‍රදේශයේ. සංවාදයට විවුර්තයි