Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම අගනා වටිනා වීඩියෝ එකක් ඔබ තුමියට ගොඩාක් ඉස්තුතියි තව තවත් මෙවැනි පාඩම් කියලා දෙන්න ශක්තිය ලැබේවා .❤️❤️🙏
ගොඩක්ම වටින පාඩමක් ගොඩක් ස්තුතියි ඔබ තුමියට
පාඩම ගොඩක් වටිනවා මිස් ..බොහොම ස්තුතියි . තවත් මෙවැනි පාඩම් කරන්න ශක්තිය ලැබේවා !
ගොඩක් ස්තුතියි මිස්, හරියට වටිනවා , ඉදිරියේදී තවත් වටිනා දේ කිය දෙන්න ශක්තිය ලැබේවා 🙏🏻
තෙරුවන් සරණයි හරි ඵලදායි ඉදිරිපත් කිරීම බොහොම ස්තුතියි ඔබට සුවපත් දිවියක් වේවා
Godak watinawa techer mamath me swayan rakiyawak lesa kataganayanna Patna gaththa mama godak danumak labagatha thanks.teacher.
Pehediliwa kiyala denawa bohoma sthuthi..🥰🥰🥰💐💐💐
Thank you miss, excellent tutorial, all the best.
ගොඩක් ස්තුති හරිම පැහදිලියි ම්ස්ට බුදුසරණයි
Harima watinawa miss. ❤️❤️❤️❤️❤️❤️💕💕💕🌷🌷🌷🌷
Harima lassanata kiyala dunna. Stuthiy.
ගොඩාක් ගොඩාක් පිං න්.හරිම පැහැදිලි ව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස් ජේසු පිහිටයි
Miss man godak මැහුම් vidio balala තියනවා. Eka eka ayage. Ath oyage tharam kagen wath therune na. හොඳටම හොඳයි 1
Thanks
Hodata kiyala dunna.. ❤️❤️thank u miss
හොදට තේරුම් කරලා දෙනවා මිස් ස්තුතියි පින්
Baby pillow case akakata redi pramanaya kopamanada?
ලස්සනයි Swayan rakiyawakata adu wiyadamakin karaganna puluwan video akak dannako , mis kiyala denawa harima pahadiliy.
ඇත්තටම හර්ම වටින video එකක්
මීස් හොද කියලා දෙනවා ස්තුතියි ❤
Hodatama pahadili mis godak thanks
අද පාඩමත් ගොඩක් වටිනවා මිස්.thanks.
Oya ඉල්ලමින් සිටි video eka බලන්න
ගොඩාක් හොඳයි medam හොඳටම therenawa i
Godak thanks teacher. Hodatama theruna
Thanks so much God bless you
ගොඩක් ස්තුතියි 🌷🌷 මිස්
මිස් මට රට එන්න උනා මිස් තවම මැහුම් පන්ති කරනවා ඇති නේද මම එක අවු. යි ඉන්නේ ලංකාවට එනවා අනේ මිස් මට කොට්ට උර මහන්න ඉගන ගන්න ඕන. නැති නම් මට ආයේ රට එන්න වෙනවා. කීයක් හරි ජීවත් වෙන්න හොයා ගන්න පුළුවන් වෙයි කොට්ට උර හොදට මහන්න පුරුදු උනොත්. මිස් ට බොහෝම ස්තුතියි 🌹
ටීචර් හැමදාමත් උගන්වන දේ හරියටම කරා, කිසිම රහසක් තියාගෙන ඉගැන්නුවේ නෑ, බුදු සරණයි ටීචර්
sepalikaacadamy
🥰🥰🥰 හරිම ලස්සනයි.පැහැදිලිව කියල දෙනවා.
ගොඩක් ස්තූතියි ඔබතුමියට
Mis fabric paint karanakota redi sodala ayan karalada ganne.neththan paint karala kanapitin ayan karanawada.sodanakota colour wenaswenawada.misge vedeo harim pahadiliy.thank you mis.Theruwan saranai ❤️❤️❤️🥰
හොඳ රෙද්දක් ගන්න පුළුවන්
ගොඩක් පැහැදිලියි මිස් Thanks outta
Bohoma stutiy ❤❤❤❤
පැහැදිලි කියලා දුන්නා ස්තුතිය mrs
හරිම වටිනවා මිස් ඒ පාඩම .Thank u miss
Godak hondata theruna thankyou miss
Kotta use mulu Hathersage reli patina allana widiya pahediliwa kiyala dennako misss
❤❤❤🌷🌷🌷🌷thank
Very clearly explained thanks
පාඩම හරිම පැහැදිලියි.බොහොම ස්තුතියි..
Miss oya hodata kiyala dunna thanks
හුගාක් පැහැදිලිව කියල දුන්න තෙරුවන් සරනයි
Miss me patiwalata riban gatha haki neda
ඔළුව තියෙන නිසා riban හරි නැහැ නේද
ගොඩක්.ස්තුතියි.මිස්❤❤❤❤❤
බොහොම ස්තුතියි මිස්🙏
Thank you
Thank you ❤
මිස්, කොඩි කරන්න ගැදර් ෂුට් එකක් අරගෙන කරන්න පුලුවන්ද?
පුළුවන්
බොහොම ස්තුතියි මිස් හොඳට තේරුණා😀
අනිත් වීඩියෝ බලන්නෙ කොහොමද මිස්
පුළුවන් ටිකක් සොයා බලන්න
Miss ada atirellata mona rede wargada ganne
කොටන් රෙද්දක් ගන්න
පැහැදිලිව කියාදුන්නාගොඩාක් ස්තුතියි
🙏🙏🙏🙏🙏
Niyamai😍😍😍😍😍😍😍
Thanks ❤
💞💞💞💞👍👍🌹🌹🌹👨❤👨👨❤👨👨❤👨
thank you .miss
❤❤❤
Godak ස්තුතිවන්ත වෙනවා pa
ගොඩාක් ස්තූතියි මිස්
කොට්ට උර මහන එක ලෙහෙසිy නමුත් අලුත් දේ කියා දුන්නා බොහොම ස්තුතිය්
Thank you mis
පන්ති කරන්නේ නැද්ද මිස් බොහෝම ස්තුතියි
කරනවා Galle හික්කඩුව
Godak hodata retina mis..b s
හොඳට තේරුනා 🙏
thank you miss
පොප්ලින් නැතිව 36"පළල තිනි පාට රෙදි වර්ග මොනාද මිස්
කපු redi වර්ග ගන්න
Mis aduwata rede ganda thank kiyandako
🙌🙌🙌🙌🙌
Godaaak hondata theruna
Thanks miss
ගොඩක් ස්තූතී ♥️
Very good
ගොඩක් ස්තූතියි මිස්
Thank you miss❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයාගෙ නිර්මාණ හරිම හොදයි පැහැදිලි යි මේ කොට්ට උරවල මිලක් කියන්නෙ කොහොමද මොකද මමත් මහනව ඒත් මහන්සියෙ තරමට මිලක් කියන්න මට තේරෙන්නෑ ඒකයි
Ada තියෙන තත්ත්වය අනුව ගනන් තිරනය කරන්න behe
හොදම විඩියෝ එක ක් මිස් ගෙන ගම කොහෙද
හික්කඩුව (gonapinuwala)
Kott ura mahanna monawada miss ganna one redi warga...vikunanna mahanawanam
Hodak hodin kiyala danawa anda iskat mahana hati kiyala denna godak pin
ගොඩා හොදයි ම්ස් කියලා දේවල් හොදට පැහැදිලි යි ඔබතුම් යට පින්
කැමතියි
නියමයි...මිල කරන හැටිත් කියන්න
ටීචර් onlin ක්ලාස් කරන්නෙ නැද්ද මම ගොඩාක් ආසයි මහන්න ඒත් පුහුනුවක් නෑ
ගොඩක් සරල ලෙස ඉතා පැහැදිලිව කියලා දෙන්නම්
Godak hodai miss
😘😍😘😍
Hodai tawat vidios danna
Video දැම්මා
Watina padamak miss
♥♥
Redi wargaya mokadda mis
Poplin
Ko den nedda mis ko aluth video eka danna
mis me kotta ura yaka mila kiyada
අද රෙදි කැබැල්ලක් ගන්න යන මුදල අනුව ගනන් තිරනය කරන්න
Wikunanna ganna unath poplin mat ekaen mahuwata kamak na neda andaskats ewath mahanne kohomath poplin matiriyalManeda mis😊
මිස් මට කොට්ට උරයි බෙඩ්ශීට් මහන්න රෙදි ගන්න පුලුවන් කොහෙන්ද කියන්න
මම ගොඩක් අසරන අමිමා කෙනෙක් ටිචට පුලුනවන්නමි රෙදිටිකක් අඩුවටගන්නතැනක්කියන්න
පමුණුව තමා ගන්න පුළුවන්
අපි ඇද ඇතිරිල්ලක් මහන්න කොච්චර රෙදි යනවද ෆ්‍රිල් එකක් සහිතව
😂
හරිම අගනා වටිනා වීඩියෝ එකක් ඔබ තුමියට ගොඩාක් ඉස්තුතියි තව තවත් මෙවැනි පාඩම් කියලා දෙන්න ශක්තිය ලැබේවා .❤️❤️🙏
ගොඩක්ම වටින පාඩමක් ගොඩක් ස්තුතියි ඔබ තුමියට
පාඩම ගොඩක් වටිනවා මිස් ..බොහොම ස්තුතියි . තවත් මෙවැනි පාඩම් කරන්න ශක්තිය ලැබේවා !
ගොඩක් ස්තුතියි මිස්, හරියට වටිනවා , ඉදිරියේදී තවත් වටිනා දේ කිය දෙන්න ශක්තිය ලැබේවා 🙏🏻
තෙරුවන් සරණයි
හරි ඵලදායි ඉදිරිපත් කිරීම බොහොම ස්තුතියි ඔබට සුවපත් දිවියක් වේවා
Godak watinawa techer mamath me swayan rakiyawak lesa kataganayanna Patna gaththa mama godak danumak labagatha thanks.teacher.
Pehediliwa kiyala denawa bohoma sthuthi..🥰🥰🥰💐💐💐
Thank you miss, excellent tutorial, all the best.
ගොඩක් ස්තුති හරිම පැහදිලියි ම්ස්ට බුදුසරණයි
Harima watinawa miss. ❤️❤️❤️❤️❤️❤️💕💕💕🌷🌷🌷🌷
Harima lassanata kiyala dunna. Stuthiy.
ගොඩාක් ගොඩාක් පිං න්.හරිම පැහැදිලි ව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස් ජේසු පිහිටයි
Miss man godak මැහුම් vidio balala තියනවා. Eka eka ayage. Ath oyage tharam kagen wath therune na.
හොඳටම හොඳයි 1
Thanks
Hodata kiyala dunna.. ❤️❤️thank u miss
හොදට තේරුම් කරලා දෙනවා මිස් ස්තුතියි පින්
Baby pillow case akakata redi pramanaya kopamanada?
ලස්සනයි
Swayan rakiyawakata adu wiyadamakin karaganna puluwan video akak dannako , mis kiyala denawa harima pahadiliy.