You are doing a great service by inspiring all the people related to economy building of this impoverished nation. THANKS IMMENSELY Every temple should join hands with this Great Buddhist clergyman in order to support the present government to make Sri Lanka super rich nation
These are amazing projects for this country ,swamihin vahanse is a great leader who does everything and anything to make it work, I hope the government will handover authority to him to get these type of projects establish in the country and marketing mechanism or strategy in place to sell them .
Woooow....Really really superb...good luck for future projects too ...Samantha thero its good that you did this program..as sri lankan were soo happy for this prosperous project .
විනාඩි 19.50 ට ප්‍රායෝගික අදහස් කෝටියක් දීපු ලස්සන වැඩසටහනක්. දීර්ඝායු වේවා ඔබවහන්සේට. ඒ වගේම මෙවන් ව්‍යවසායකයින්ට.
අනිවාර්යයෙන් ම
👍👍👍👍🙏🙏🙏
Ppp0❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංගයා වහන්සේ නමකගේ කාර්ය භාරය ද මේ . සිවුර ට නිග්‍රහයක් නොවේද ?
@@podimenike7086 berenaneeth bubble 😍;😍😍😍😍😍b💫berena 😍nnodanna n😍😍nindayanne b💫b😍b😍n😍onb💫b💫berenane b b💫balanna 💫;💫💫podak 💫💫💫bobby 💫berenaneeth
දුප්පත්කම සංස්කෘතිකව ම කරපින්නා ගත් ජාතියකට ඔබ වහන්සේ මේ පිඹින ප්‍රාණ වායුව අමෘතයක් ම වේවා...!!! ❤❤❤🙏🙏🙏
@@mythbuster4712 ඉතින් මොකො...? 🤔 අපිට රහත් වුණත් එකයි නැතත් එකයි.. 😂
Uba oya ohoma comment ekak dammata ubath karapinna gaththu ekek needa 😂
@@mythbuster4712apoi bole ! Mewath wenawada ?
@@mythbuster4712 Rahath bhawaya genath hora boru karanno kumana lokayakawath siteeda ?
TT
Translet to sinhalyes
@@lionelgoonatilake9710
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ අපේ රට දැන් වලපල්ලටම වැටිලා තියෙන්නේ මේ දේශපලුවෝයි කාලකන්නි යුනියන් කාරයොයි නිසා ඔබ වහන්සේ මේ ජාතියට නැවත පණ දෙන්න මේ කරන කියාව දිනෙන් දින සාර්ථක වේවා බුදුසරණයි 🌹🙏🌹
පොන්නයෙක් ට , පොන්න වේසිය ක් කමෙන්ට් කරලා
😊
ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් 🙏🏾🙏🏾🙏🏾 නිතරම මනුස්සයින් දිරිමත් කිරීම ට ගන්න උත්සාහයට
ස්වාමින්වහන්සේට ගොඩාක් පින් රටක් වටිනා ව්‍යාපාරයක වගතුග සොයා ගොස් ව්‍යාපාරයකින් දිරිගන්වා අගේකිරිම පිලිබදව .ස්තුතියි අයතනයට අධ්යක්ෂ මැතිතුමන්ලාට සේවක මහත්ම ,මහත්මින්ට ආයතනය රැකගෙන... ❤ ඔබත් රැකෙන්න
රටකාපු ගනගෙඩියො, අනේ තොපිතවත් පින්දියල්ල. මැටිනෙතියෙන්නෙ හරක්ගෙ
අනේ ඇත්තමයි ඔබ වහන්සේට තෙරැවන්සරණයි මෙව දැක්කම හිතට හරිම ආඩම්බරයි
කට වහපිය. මොකටද යකෝ අපේ බුදුන්ට වෙන බුදුන් කෙනෙකුගෙ තෙරුවන් සරණක්? පරිස්සමෙන් වචන යොදනු.
@@dharmaarachchige3445අප්පද බොල😂😂😂
*ජපන් වැඩක් වගෙ හරි ලස්සනයි*
🌟🌟🌟 *බුත්තල* 🌟🌟🌟
💖💖💖 *ජය වේවා* 💖💖💖
Ape farm eka ❤️❤️
Japan
රටේ අනාගත සුබ සිද්ධිය උදෙසා ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අපේ නමස්කාරය වේවා!!!🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මෙම ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!
💐💐💐💐💐💐💐🙏
ප....තමයි ..ඔක රාජපක්සල dole ඇමෙරිකන් සමාගමකට සින්නක්කරේට වික්ක ඉඩම ......ඒ කෙසෙල් වගාව කොච්චර ලස්සනට අපිට කරන්න තිබුනද .....රට නන්නත්තාර කරපු උන්ටම කඩේ කෙනෙක් මේ සමන්ත බද්‍ර
@@ilyassaleh1678❤❤❤³³2❤❤
❤❤❤❤
ඔව් ඉතිං රාජපක්ෂ ලා ට මොළේ තිබූනේ කොමිස් ගන්න ක්‍රමය හොයන එක මිසක් රටට තාක්ෂණය ගෙනල්ලා රටට දියුණු කරන එක නොවෙයි ඒ වුනත් මේ වැනි දේවල් අගය කළ යුතු බව පිළිගන්න
බොහොම ආදර්ශවත් ආයතනයක් ..දිනෙන් දින දියුණු වේවා ....
ඔබ වහන්සේ කරන මෙහෙයට මාගේ නමස්කාරය වේවා🙏 ❤
Koheda Yako meheyak karanne ahinsaka minissunta bana bana rajapakshalage horakan wahana ekane karanne, ehenm Namal rajapakshata kiyanna puluwanne rata janathawage salli horakan karanne nathuwa madamulane wagawak karagena inna kiyala, ane nikan palayan thopi wage harak innakan ape rata hadanna baaa
ගොඩක් හොඳ දෙයක් දිනෙන් දින දියුනු වේවා සියලු දෙනාටම තෙරුවන් සරනඉ
මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන එකත් වාසනාවක් දෙවියන්ගෙම පිහිටයි මේ වගාව තව තවත් සාර්ථක වේවා දියුණු වේවා
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ... පැදුරෙනුත් බිමට වැටුණ රටක තමයි අපි ජීවත් වෙන්නේ..... 🙏
Anunge kunu hoya hoya jeewath wena narumayo thamai inne
this is slavery. The land is made into desert. Can you see those workers? Bad enough we have oppressed tea estate workers.
@@dammikacooray4123a
@zookeeper8195 mona baddakda ?
දේසපාලකයින් යන්න ඔනි තැනට අපේ ස්වාම්න් වහසේ යනවා කොච්චර වටිනවද ,,, තෙරුවන් සරනයි
සමහරු මේ හාමුදුරුවන්ට බනිනවා මේ හාමුදුරුවන්ගේ හොද දේවල් හොදයි කියනවට අපේ අම්ම තාත්ත හිටං මෙනෙහි කරලා සම-හරක් බනිනවා. ගොඩක් ස්තුතියි ඒ අයට. කොච්චර ගල් බාල්දි අත ඇරියත් මේ හාමුදුරුවෝ කරන්නේ රජය කලයුතු යුතුකම්. හාමුදුරුවෝ කියන දේ පිලිගන්න දිනක ජනපතිත් දිනුම් රටත් දිණුම්.
👍👍👍👍👍
ඔය බනින්නෙ අර පොට්ටනිකාරයගෙ ගෝලයෝ ගනන් ගන්න එපා.....
@@sanjeewabandara2953 welmugatiyage ewunda?
😂😂😢😅😅😅😅
@@dammikacooray4123 වෙල් මුගටියගේ ගෝලයො සහ රාජන්ගනේ සරදියෙල් ගේ සෙට් එක. 😂😂😂
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ කරන සේවය අපි අගේ කරනවා 🙏🙏🙏💦💙🙏🙏🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏💦💙
මොකටද යකෝ අපේ බුදුන්ට වෙන බුදුන් කෙනෙකුගෙ සරණක්? පරිස්සමෙන් වචන යොදනු.
අපේ රට ගොඩ ගන්න සියලුම දෙනාටම ශක්තිය දහිරිය නොවඩුවම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි වගාවක් පිටරටවල් වල වවන වීඩියෝ දැක්කාට ලංකාවේ මෙසේ කෙසෙල් වවනව දැක්කේ පලමු වතාවට. හරිම සතුටුයි.
හාමුදුරුවන්ගේ හැම දෙයක්ම හොඳයි.එක අඩුපාඩුවක් තියනවා අනිත් කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ.හැම වෙලාවෙම බාධා කරනවා.අර ලැබ් එක ඇතුලෙදි ඒක හොඳට පේනවා
ඇත්තටම
වෙල් මුගටියාට සහ නාකි රැවුලාට ඇසට කටුඅනින් නා වූ ,මෙවැනි දේ පෙන්වීම තුලින් ජාතියක්
නැගිටවීමට ඔබ තුමන් ගන්නා වූ මේ උත්සාහය අති සාර්ථක වේවා
UN anthawaadi pajaathayo
Wel mugatiya thamai hamadema karanne pahara balla
චන්දෙ තියන්න කියපන් එහෙනම්.වෙල්මුගටියා කොහොමද කියලා බලන්න.මුනින්ද්‍රයා හිටපුගමන් ඇඩ් දානව.තවම උඹලවගේ වහල්ලු එක්ක රනිල් රාජපක්ෂලාට කඩේ යනව.
@@dammikacooray4123පාස්කු බෝම්බෙ ගහල මිනි මරල,මහ බැංවට කෙලියෙත් උන් නෙව.අනේ තෝ වගේ ලොන්ත ඩොටයෙක්.
පතිකාර කරන සියලු දෙනටම් ගොඩක් පින් 🙏🙏🙏🙏❤️❤️❤️
අපේ රටට යහපතක්ම වේවා ...අපේ ස්වාමීන් වහන්සෙට ගොඩක් පින් ...මේ අය දිරිගන්වනවාට...දේශපාලුවෝත් මේවිදියට රට ගැන හිතුවානම්
Puka diyan ponaya
Deshapalawo😊 that is the real word
Dole uses hard labour
සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජාතික ගීයත් කියන්නද???
@@Pissu__Kanna😂
Munindrayaanenii
හාමුදුරුවෝ හැම වචනයක් වචනයක් ගානේම මැදට පනින්නේ නැතිව ඒ මිනිස්සුන්ට කියන්න අදහස් කරපු දේ කියන්න ඉඩ දුන්නා නම් මරු.
අම්මපා ඇත්ත. !!!
අම්මපා 100% ක් ඇත්ත...
මෙ සාදු හරි පන් ඩිතයි
අනිකමෙයාල ආදායම් බදු ගෙවන්නෙ නෑ😂
මු කෝමත් බකපන්ඩිටයෛ
😂😂😂😂ඇත්ත
එයාල කරන විශිෂ්ට සේවය ගැන රටට හෙලි කිරීම පිලිබද ඔබ වහන්සේට බොහෝම පින්.....!!!
Theruwansarani🙏🙏🙏🌷🙏 Very proud of DOLE. Company team. Thanks for contributing to our precious motherland to build again 🙏🇱🇰🙏
Dole took over Hawaai to denude the country. Now they are spreading to sri lanka to have slavery here
ඔබ වහන්සේ අපේ රටට වටිනා සම්පතකි.ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .
ඔබවහන්සේ වගේ හිතන කෙනෙකුටයි මේ රටේ නායකත්වය හිමිවිය යුත්තේ.අන්න එහෙම උන දවසට තමයි මේ රටේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරල කෘශි කර්මාන්තයයෙන් රට සොයංපෝශිත කරන්න පුලුවන් වෙන්නේ. ඒ දවස වෙනකන් ඉතින්😢 තමා.
අනේ වාසනාවන්....
සුන්දර පරිසරයක් අස්සේ , වාසනාවන්ත අපේ ශ්‍රි ලංකා භූමිය හදවතින්ම ආදරේ....
හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
P
@@supinsamarakoonpissek
❤😅😊😅 1:23
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
හරිම ලස්සනයි තවතවත් ව්‍යාපාරය දියුණු වේවා 🙏
ඔබ වහන්සේගේ මාර්ගයට ගල් පෙරලන උන්ගේ ඔළුවලටම,එම ගල් පතිතවන කාලය වැඩි ඈතක නොවේ.ඔබ වහන්සේගේ අදහස් සහ ධෛර්යය සමාජ මාධ්‍ය වල රඟන අපතයන්ට වඩා ඉදිරියෙන් ඇතිබව ඔබ වහන්සේගේ කටයුතුවලින් මනාව පැහැදිලි වෙනවා ❤
Well said bro! 👍👍👍👍👍🙏🙏
ගල්...??? 😂 උම්මන්දාවෙන් හෙඩ් ශොට් වෙන්න බැරිද??
ඉතා වැදගත් වැඩසටහනක්. තවත් වැදගත් ඔබවහන්සේ ටිකක් අඩුවෙන් කතාකරා නම්, ඒ මහත්තුරුන්ගෙන් වැඩි යමක් ඉගෙනගන්න තිබුණා
උමන්දාව කියන්නේ තනිකරම business brand එකක්. තව සමන්තබද්‍රලා 10ක් හිටියනං මේක ගොඩ.❤❤❤
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ.අපේ අනාගත.පරපුරට හොද දැනුමක් ලබා දීම ගැන ගොඩක් පිං තෙරුවන් සරණයි
ජය වේවා! තවතවත් ව්‍යාප්ත වේවා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින්සිද්ද වේනවා මේ යන ගමන බොහොම අගෙයි බොහොම පින්සිද්ද වේනවා හාමුදුරුවරුන්ට
🙏🙏🙏 🎉 බුදුසරණයි
Budusaranai .වගා .wata ඉදිරියට ගේන්න .සැමටම pin
මං ඔබ වහන්සේගේ දර්මයට එකග නැති උනත්, ඔබ වහන්සේගේ මේ දර්ශනයට 100% එකගයි. මං ඉන්නෙ ප්‍රන්ශයේ . අපට මේ කෙසෙල් එනවා. අද තමයි දැනගත්තෙ බඩු ලන්කාවෙන් කියල . සතුටුයි.
මම නම් ඕවට වඩා උන්වහන්සේගේ දේශනා වලට එක දෙන්නේ
ප්‍රංශයේ මේ කෙසෙල් කිලොවක් කීයද
එහෙමය් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ කතාව සහතික ඇත්ත
කවදත් රට වෙනුවෙන් කතා කරන අපේ හාමුදුරුවෝ 🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏.
ඒ මහත්මයාගේ කතාවෙන් ගහට කොලට කොච්චර ආදරේද කියලා තේරෙනවා දිනෙන් දින දියුණුවෙ ඉහළටම යන්න ඕන. තෙරුවන් සරණයි!
ඔබ වහන්සේගේ මේ කරුණු අනාවරණය අති විශිෂ්ට වේ.
රට ගොඩනගන්න පුළුවන් ඔබ වහන්සේ වගේ කෙනෙක්ට විතරයි .ඒකට සුදුසු කෙනා ඔබ වහන්සේ .කවුරු බැන්නත් මඩ හැලුවත් ඔබ වහන්සේ අගනා සේවයක් කරන්නෙ .දැන් ඉන්න හාමුදුරුවන් වහන්සේලා සාසනයයි රටයි දෙකම කාලා සැප විදලා නැති වෙලා යනවා .ඔබ වහන්සේ ඔවුන්ට ආදර්ශයක් .වටිනා සේවයක් කරලා රටට යලිත් පන දීම උතුම් ..❤❤
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
බනින එකා කොහොමත් බනිනව ඒකා එතනමයි හාමුදුරුවෝ ගොඩක් දුර ගිහිල්ලා අන්තිමට බැනපු එකා තමන්ට බැන ගන්නවා....
බනින තට්ටයගේ මුනටම ඔහොම කියන්න පුළුවන් වීරයෝ ඉන්න එකත් ලොකු දෙයක්. නැද්ද මං කියනනෙ ?
හරි ම ආඩම්බරයි තව තවත් බිහිවේවා කිරි උතුරනවා ❤❤❤ගොඩක් පින් ස්වාමින් වහන්සේ ට හරි ම සතුටුයි හැමෝටම දීර්ගායු ෂ ලැබේවා
ඇත්තටම හාමුදුරුවනේ මට ආසයි මෙහෙම දෙයක් කරන්න tactor දැනුම වතුර මෝටර් හැමදේම තියෙනවා ඒත් අවශ්‍ය කරන බිමක් අවුරුදු ගාණක ඉඳලා හොයනවා රජයෙන් ඉල්ලනවා තාම ලැබුණේ නෑ එහෙම බිමක් ලැබිච්ච දාට ලස්සන වැඩක් රටට කරල පෙන්නන්න තරුණ පිරිසකුත් මා සතුව ඉන්නවා ගිහි කල ලබාපු දැනුමක් මා සතුව තියෙනවා ඒත් මේ රටේ කරුමේ හැඟීමක් තියෙන අයට සහයෝග දෙන්න කෙනෙක් නෑ.සමහර අය හදන්නේ එයාලගේ පුරන් වෙච්ච ඉඩම් අපි ලව්ව සුද්ද කරවා ගන්න එහෙම නැතුව දීර්ඝකාලීන දේකට ඉඩමක් දෙන්න කෙනෙක් නෑපුරන් කුඹුරු අස්වැද්දුම කන්න දෙකෙන් කුඹුරු ඉල්ලනවා ලක්ෂ ගණන් වියදම් කරලා අත පිහදාගෙන අපි යන්න යනවා අවුරුදු 30 40කින් වගා නොකරපු කුඹුරු හදලා දෙනවා..අන්තිමට අයිතිකාරයාට කුඹුරු ඕන වෙනවා.දීලාඅපි අයින් වෙනවා .මේ වැඩේ දැන් අපිට ඇති වෙලා...රජය කෙනෙක් අඩුම අක්කර පහක් දහයක් වත් අපිට දෙනවනං ලස්සන දෙයක් කරන්න දැනුමයි ඕන කමයි තියෙනවා .ඒ දේ කරන්න මේ රටේ ලැබෙන එකක් නෑ.රජයෙන් ඉල්ලුවම ව්‍යාපෘති වාර්තා ඉල්ලනවා හොරුන්ට වගා නොකරන අයට මොන එකක්වත් නෑ නිකම්ම දෙනවා එකවුන්ට් වල සල්ලි පෙන්නන්න කියනවා..මේ රටවල් කවද හැදෙයිද මන්දා..වැඩක් කරන්න ඕන කම තියෙන කෙනාට අත දෙන රටක් කවද බිහි වෙයිද.වැඩක් කරන්න ඕන කෙනා ඇදගෙන ඉන්න රෙද්ද මොකද්ද බලනවා මහණ වෙලා ද බලනවා ගිහි ද බලන වයසද බලනවා.පුදුම රටක් මේකමම වරායායේ සමිත හිමි.0712222203
Ikmaninma tyana adahas sapala wewa🙏
ඔයා හාමුදුරුවෝ වහන්සේ එක්ක ඉන්න දවසක් බලලා ගිහින් කතාකරන්න . ඉඩමක් රජයෙන් ඉල්ලා ගන්න පුළුවන්. හාමුදුරුවෝ රනිල් ට හරි කියලා උදව්වක් කරාවි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ලේකම් කාර්යාලය ගිහිල්ලා කතා කරන්න
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවය විශිෂ්ටයි
Budu saranai oba vahanse ta
ඔබවහන්සේගේ වචන මේ විශ්වයෙහි ශක්තියයි.❤
ජය වෙිවා jp
රටේ දියුනුව දැක්කත් නොදැක්කා වගේ ඉන්න දේස පාලුවන්ට ඔබ වහන්සේ ආදර්ශයක් ම වේවා ඇස් ඇරේවා .ඔබ වහන්සේට ගොඩක් පිං
Best of luck Dole lankan best product .i like it.
මේ ආකාරයට හරි මේ දේවල් සමාජගත කරන එක ඉතා වටිනව.නිකමුන්ට කතා කරන විදය හරියටම හරි හාමුදුරුවනේ.රටටවත්,දෙමව්පියන්ටවත් ,අඩුම තරමෙ තමන්ටවත් වැඩක් නැතිව ලොකු කම් පෙන්නගෙන ඉන්න තරුණයො ගොඩක් රටෙ ඉන්නව .
ජයෙන් ජයම වේවා .😘😘
දකුණේ ගැම්ම❤
Umandawa Sowamim Wahanasa Niduk Nirogi Bawayak Labawa 🙏🙏🙏💔💔💔
You are doing a great service by inspiring all the people related to economy building of this impoverished nation.
THANKS IMMENSELY
Every temple should join hands with this Great Buddhist clergyman in order to support the present government to make Sri Lanka super rich nation
සුපිරි වැඩක් රැකියා 1500 ක් දීලා. රට දියුනු වෙනවා නම් සතුටුයි......
ඔන්න ඉතින් මේ බුරුව ගත්ත දේ.😁😁😁
Onna ithin .mulu kathaawenma oluwata giye eeka witharada
බොහෝම පින් අපේ හමුදුරුවනේ. මම මෙපමණ කල් හිතුවේ Dole bananas එන්නේ ඕස්ට්‍රේලියාවට පිලිපීනයෙන් කියලා. ❤හරිම සතුටුයි දැනගත්තාම. අනික ඔබවහන්සේ හරියටම හරි අපේ රටේ පලතුරු තරම් රස පලතුරු හරිම දුර්ලභයි අනෙක් රටවල. අන්නාසී, අඹ, කෙසෙල් ගෙඩි, මැංගුස්ටිං, දූරියන් වැල වරකා ,පේර , ගස්ලබු වැනි පලතුරු ලංකාවේ හැදෙන පලතුරු තරම් රස නෑ. පෙනුම නම් තිබෙනවා.
අපෙ හාමුදුරුවනේ අපි ඉන්නේ උතුරුමැද පලාතේ.අපිට කිසිම ගොවිතැනක් කරන්න බෑ වල් අලි නිසා.අලි ප්‍රශ්නයට මොන යම් හෝ විසදුමක් ඔබ වහන්සේ මැදිහත් වෙලා ඉටු කරලා දෙන්න
මරං කාපං
@@AustraliaLiving-x9tමොක්කුද මෙ???
අලින්ටත් දේසපාලුවන්ට වගේ දෙයියන්ගේ හාල් කැවිලා බන් උන් මහ වාතයක් වෙලා ඉන්නේ මහ කැලෑවල උන්ට කන්න දේවල් නෑ වගේ මිනිස්සුන්ගේ කෑමවලට උන් හුරුවෙලා ඒකට විසදුමක් නෑ බන්
වත්තවටේට දෙහි ගස් හිටවන්න එතකොට වල් අලි එන්නැ
@@nimalisamaracoon6466 great comment
ගොඩක් ස්තුතියි ස්වාමින් වහන්සේගේ කථාව ඇත්ත රටට අවශ්‍ය වන්නෙ මේ වගේ විවසා කයින් රටටම ඇහෙන්න කෑ ගසා හඩ සත්‍ය පෙන්වා දී ම ඔබලට ජය වේවා
These are amazing projects for this country ,swamihin vahanse is a great leader who does everything and anything to make it work, I hope the government will handover authority to him to get these type of projects establish in the country and marketing mechanism or strategy in place to sell them .
ෂඃ ශඃ What a great statement? This gentleman should be appointed as the head of English department, Umanda University.
තේරුම් කිරීම හරිම ලස්සනයි .දිඝාසිරි අපේ හාමුදුරුවනේ .
රටේ දියුණුව උදේසා කරන මෙහේය මුළු රටම එකතුවෙලා හාමුදුරුවන්ට සහාය වෙමු.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
Anaa owu maa svamin vahansetath banina thirisannuth ennava balannko anagarika dharmapala thuma mahamaunauwa arakshakara sadu sadu sadu
Jayweywa....dineyn.dina..diunuwewa...❤❤❤
ලොකේ රසම පළතුරු තියෙන්නේ අපේ රටේ එක් ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ උනාට මම සේවය කරන මේ ඉශ්රයෙල් රටේ මිනිස්සු සිත කාලේට වෙනම පලතුරු රස්නේ කාලේට සැපටම පලතුරු කනවා ඔය කෙසෙල් මෙහේ වවන්නේ පට්ට කාන්තාර මුඩු බිම් වල ඒ අතින් අපි කෘෂිකාර්මික රටක් කියල හිතන්නවත් අමාරැයි පුළුවන් නම් ඔබ වහන්සේ මේ ඉශ්රයෙල් කෘෂිකාර්මික තාක්ෂණය ගැන බලල යන්න එන්න🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
හමුදුරැවනෙ, ස්තූතියි 😊
තරුණ පරපුර... දැනුවත් වී එකතු වන්න.
නාකි හොර දේශ පාලුවො එලවන්ඩ ඕන.
@@JayanthaKarunanayaka-zf8ppකුහක ජෙප්පොත්.එක්කම එලවන්න ඕන.😮
හරිම වටිනා වැඩ සටහනක් .ඔබ වහන්සේට ගොඩාක් පින්
මෙ ව්‍යාපෘතිය පටන් ගද්දි රටෙ ඉඩම් විකුණන වා කියල අර අනුර පචෝරිස් සහ ඔක්කොම කඩාකප්පල් කරන ගෝල රැලයි රට විකුණන ව කියල කෑ ගැහුවා.. උන්ට ඔනෙ හැම ආයෝජන යක් සංවර්ධන යක් අමු බොරු කියල එව නවත්වන්න උත්සාහ කරන එක
ගොඩක්ම ලස්සනයි.බුත්තලට ජය වේවා🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👆👆👆👆👆👆🙏🙏🙏🙏🙏🙏
අපේ උරුමය රැකගමු අපි නැගිටිමු ❤❤❤
American karayata anthill dole samagama koheda Buruwoo APE wenne. SATAKA MAINA SINNAKARA WEKUNAPU DEPALAK OYA KESEL WAGAKARALA THIYENNE.
@@g.h.n.pushpakumara3318නිරාගාමික කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො ඉන්නකන් රටම අරාජිකයි😮😢
අනුන්ගෙ දෙවල් වැඩක් නෑ අපි අපි වෙනුවෙන් වැඩකරමු
ඇත්ත අපේ හාමුදුරුවනේ ලොකේ වැඩිම කෙසෙලි වර්ග තියෙන්නේ අපේ රටේ විතරයි මේ රටේ පවා තියෙන්නේ ඔය කෙසෙල් ගෙඩිය විතරයි එකත් ජාන තාක්ෂණය මගින් හදපු මෙලෝ රසක් නැති කෙහෙලක් එත් අපි ඉන් තැන බොහෝම පහලින් කියල දැනුනම දුකයි🙏🙏🙏
රට ගොස් මෙි කරන දැනුවත් කිරීම් සියලු බළධාඑින් බලලා රට ගොඩ ගන්න උදවු වෙන්න ඔබවහන්සේට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa sadu sadu sadu
Congratulations 🙏🙏🙏🙏🙏
තවත් දියුණු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
තෙරුවන් සරණයි !!!
අපේ හාමුදුරුවන් කියන විදිහට මමත් අපේ ඉඩම උමන්දාවක් කරනවාමයි.
Jaya wewa
ඔබටත් පුළුවන් අපේ රට පොහොසත් ජාතියක් කරන්න.ජයම වේවා
Jayama wewa🙏
ජය වේවා ❤❤❤
ගොඩක් ආතුටුයි මෙතරම් හොද රස්සාවල් තියෙද්දී මම වැල්ලවායේ දැන් 🇰🇼 රටේ සතුටුයි දොන්ලංකා ආයතනය ගැන ඉස්තුති 🙏❤️
Therusan saranai munindrayanani..🙏🙏
Hari watina.. programme akak 👍 rate sama palathakama...mewani project Open karanna....🙏 Obawahanseth.....Dayaka wenna....Umandawa haraha....🙏
හමුදුරැවොනි ඔබ කතා කරන එවා ඇත්ත ඔය රනිල් ලොක්ක ජනතාවට දිලා වගා කරන්න නෙද උදව් කරන්න ඕනෑ නැතිව රටේ ඉඩම් ටික පිට රටවල් වලට විනාගෙන කන්නේ නැතිව මෙකෙත් අපේ රටට නෙමෙයි ඔය ඩොලර් ටික ජපානයට නෙද වැඩි කොටස ඇයි බැරි ඔය තක්ෂණය දිලා ඉඩම් ටික වැඩ කරන්න කැමැති තරැණයන්ට දිලා සංවර්ධනය කරන්න පුලුවන්ද
Very very excellent. Program. Triple gems bless !!
අර කෘශිකර්ම ඇමතියා කියන එකා තමයි මේ වැඩ කල යුත්තේ.ඔබවහන්සේගේ අදහස් ඉතාම නිවැරදියි.නාකි රැවුලා සහ,වෙල් මුගටියා වැනි උන් මෙවන් දේ බලා ඉගෙනගනිල්ලා.
කවුද යාලුවා වෙල් මුගටියා.....
හරිම සතුටුයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 good luck
Well said sadu... you have given great publicity to Srilankan products. God's blessings
💯 true story ❤
ආදරෙයි බුත්තල ❤
දැක්කත් ථේරවාදීන්ට රිදෙනවා
හිනා වුනත් භික්ෂූත්වය කෙලෙසනවා
නිර්මල දාහාම කෙලෙසන්න ආව චීවරදාරියානනී😢
සමන්ත ඔයා දක්ෂ ව්‍යවසායකයෙක්.. භික්ෂූත්වය කෙලෙසන්නේ නැතිව සිවුර ගලවලා දාලා එන්න.. ඔබ වැනි උදාර මිනිසුන් අප රටට වටිනා සම්පතක්...❤
Jeppek 😂🤣
Yahapathakma wewa
මේ තනිකර බහු ජාතිත සමාගමක්, සුද්දො ඇවිල්ලා ලංකාව හූරගෙන කෑවා වගේ තමයි මේකත්. ඩොලර් උල්පත ඒ රටවල සමාගම් වලට,දැන් සුද්දා එන් නෑ. අපේ අය ලවුවම හූරගෙන අරන් යනවා. ඔය සමාගම් බූවල්ලකුට සමානයි
මෙන්න මේවගේ ක්මෙන්ට් දාන ගෝපයියෝ නිසා තමා අපේ රට දියුනු කරන්න බැරි.😮
@@janakaveerasinhe5976thanikara Gon jeppo thamai
Me wage gon mimek.thamath meka inna gamen eliyata gihin na wage thama
❤❤💜️💜️
ජයවේවා තව තවත් දියුණු වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Woooow....Really really superb...good luck for future projects too ...Samantha thero its good that you did this program..as sri lankan were soo happy for this prosperous project .
ඔයලට පුලුවන්ද තවන් අයට මෙ වගෙ කෙසෙල් වගා කරන්න අපෙ අනුරාද පුරෙ ඉඩන් ගොඩාක් තිඞවා වතුර තියනවා ඔබ වහන්සෙට පින් මෙ වගෙ කොමිපැනියක් මර්ගයේන් හරි අඅපෙ අක්කරගනක ඉඩන් තියනවා අපිට පුලුවන් මෙ වගෙ වගවක් කරගන්න උදවී කරන්න
Swaaminwahanse muna gahenna, udaw karaawi
දැනට මම කුවේටි මට ටැන්ටර් වග ලින් මගෙ සොදරයො අමිමා තාත්තා හැමොම ගෑවිතැන් කරන්නෙමම මහන්තයන් රට ඉදන් උපරිම සහය දෙනවා එයලට එන් හරියට හොද වගවක නැ අපට අක්කරවවිස්සක් විතර තියනවා කිසිම බොගයක් දගන්න හරියට නැ ඉරිගු විතරයි එක කන්නෙට දන්නෙ අපට ඉස්තිර වගවක් ඔනෙ හරිම ආසයි වචවඩ උමන්දව හැම දණම බලනව අප සුවමින් වහන්සෙගණ අපටන් ඉසයි ආධයමක් එනවගවක් දගන්න එකට දනුම වෙලද පොල කෙසෙල් පැල උපදෙස් අවස්සයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු
හරිම සතුටුයි ..අපේ රටේ කරන්න බැරි දෙයක් නැහැ ..පුදුම සාර පොලවක් තියෙන්නේ ..හැමෝම වගාවට එකතුවුනොත් අපේ රට ගොඩදාන එක හරිම ලේසියි ..තෙරුවන් සරනයි..
කුඹුරු ගොඩකරන නායකයෙක් දැන් රජවෙලා ඉන්නෙ. ඉතිං ගොවිතැනට සහය දෙයිද. පසුගිය කථා අමතක කරන්න ඕනද. කුඹුරු මැරෙන්න අරින පොහොට්ටු නායකයොනෙ.
ඔබ වාහන්සේ අපේ රට ගොඩ ගන්න කරන උත්සහය අපි අගයකරන්වා