Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්‍රියා සුරියසේන මහතා ජීවතුන් අතර සිටියදී දීපු තවත් පනක්....🎉🎉
ස්ටේජ් එකේ හිටපු උදවිය මයික් අරගෙන කථාවක් එහෙම කරලා ගුණ වර්ණනා කරලා තමන්ගේ ස්තූතිය ගෞරවය පුද කරන්න ගියා..ඒත් තරුණ කොල්ලෝ ටික ප්‍රියා මහත්මයාගේ "රටකින් එහා" කියන මසුරන් වටින සින්දුව කියන්න පටන් අරගෙන ඒක මුලු ශාලාවම කියලා දෙන්න පුලුවන් උපරිම රෙස්පෙක්ට් එක හදවතට දැනෙන්නම දුන්නා..අන්නේකයි තරුණයෝ කියන්නේ 💯♥️
හරි හරි උබලා විතරයි පොරවල් 😂😂
Ethana hitapu hemoma dakshaya kalakaruwo, wedikawa udath wedikawen pahalath ❤
@@SunShine-yd6pz හ්ම්.හැමෝටම ආදරෙයි 💐
වේදිකාව පහල හිටපු සෙට් එක තමයි හොඳටම ගැයුවෙ...❤
Supiri
එඩ්වඩ් ජයකොඩියගේ යැයි යැයි ගැවිල්ල එතනම නතර වුණා . විලි ලැජ්ජයි එඩ්වඩ්. හොද වැඩේ . 😂 ස්තුතියි පිටිපස්සෙ හිටපු හදවතේ සෙට් එකට ❤
කොඩිගහයට සෙට් එක යකෝ හිටියේ. අපේ රැඩිකල් කොල්ලො ☝😎
සුමතිපාල මහත්තයා ඔයා මේ කරපු දේ මහ මෙරක් තරම් වටිනව.
ඒ පිටිපසු ආසන වලින් නැගුනේ වෙනම ට්ර්න්ඩ් එකක් හදපු මේ කාලේ සෙට් ඒක ❤
පිටිපස්සෙ සෙට් එක අලුත් ජෙනරේෂන් එක උනත් එතුමාගෙ වටිනාකම දන්න අය😍❤️ එයාලා තමයි ආදරණීයම සිහිවටනය එතුමාට දුන්නෙ එයාලගෙම විදිහකට😍❤️❤️❤️ අනික එතන හිටියෙ සමනල රැඟුම් රඟන නළු නිළියො නෙවෙයි සුපිරි උන් ටිකක්.. ඇස් වලට කඳුළු ආවා🥺❤️❤️
ඇත්තටම ඇස්වලට කදුලු ආව ප්‍රියාසුරියසේන මහත්තයා වගේ ජ්‍යෙෂ්ඨ ගායකයෙක් ඇගයිම ..හරිම වටිනාවා රෑකාන්ත මහත්තයා එඩිවඩි ජයකොඩි මහත්තයා තවත් නිහතමානී කලාකාරයෝ Audience එක දුන්න ඒ වටිනාකම ගැන නමි වචන නෑ කියන්න තිලංග සුමතිපාල මහත්තයා බොහොමත්ම පින් ❤❤❤
❤❤
Real වැඩ්ඩෝ කයිවාරු නැති. දීර්ඝායු ඔබතුමාට
පියා සුරියසෙන මහත්මානනි ඔබට දිර්ගායු ලැබේවා අදරෙයි ගොඩක් ❤❤❤❤
පිටිපසේ තමා හොදම අනාගතේ ඉන්නේ😊
අනිවාරෙන්😍 දැක්කම ගොඩක් සතුටු හිතුනා 🥺🥰❤️❤️
@Gymmortivation මනුස්සයා 😂😂 එයාගේ පන්පොරිය කියන එක තමා කොහෙ ගියත් කරන එක 😂 එතන්ට ආදල කතාවක් නෙමේ ඒ කියන්න ගියේ 😂
රූකකාන්තටයි ..චන්ද්රලේකාටයි ලොකු ලෙන්ගතුකමක් තියෙනව සූරියසේනයන්ගෙ...හැමෝටම ස්තුතියි මෙවන් සම්මානයක් දුන්නට..❤❤❤❤❤❤
එඩ්වඩ්ගේ පොර ටෝක් නවත්තලා හොද අනුස්මරයක් දුන්නා කොල්ලෝ ටික
මිනිහා නෝන්ඩි උනා නෙහ්😂
ඇත්තටම වටිනාම හා ලස්සනම සම්මාන උළෙල ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏
එඩ්වඩ් බයිලාව පරදා නැගුන සංවේදන රිද්මය.. පසුපෙල එකෙන්ම respect ❤
පිටිපස්සේ ඉන්න වැඩ්ඩෝ ටික තමයි හදවතින්ම ඒ ගරුත්වය එතුමාට දෙන්නේ ... 🤩
රටට පේන්න ටීවී කැමරා ඉස්සරහ ආදරේ පෙන්නනව. ඒත් ඔතනින් කී දෙනාද ලෙඩ වෙල ඉන්න වයස්ගත කලාකරැවන් බලන්න යනව තියා කෝල් කරලවත් දුක සැප අහන්නෙ. Anyway වේදිකාවෙ රගපු අය නෙවෙයි බොක්කෙන්ම ආදරේ භක්තිය පෙන්නුවෙ දසුන් ජගත් සුරාජ් රන්දික ඇතුලු සෙට් එක. ආදරේ මචංලා. ❤
මේවා දෙන්න පරක්කු කරන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻සුමති මහත්තයෝ දෙයක් දැනෙන්න, විදින්න ඉඩ හරින්න,, දෙන අයට දීලා 😢😢😢කොච්චර අහිංසක කමක් ද ජිවිතේ වටිනවා කියලා හිතලා දෙන දේ දීලා එයාල සතුට විදිනවා බලන්න මුළු රටක් ලෝකයක් බලා ඉන්නවා ඔබ තුමා ඇතුළු සියලු දෙන මේ කරන කර්තවය,,, දීර්ගායු සියළුම දෙනාටම 🌹ස්තුතියි
අනේ ඒක නම් ඇත්ත 😣💔
Very true ❤❤
පපුවත් අල්ලා ගෙන අතකුත් දික් කරලා pre planned නැතුව හදවතින්ම නැගුනු ඒ උත්තමාචාරය නම් සුපිරියි තරුණ ළමයින්ගෙ.
ලෙජන්ඩ්ලා දනගාහන්නේ ලෙජන්ඩ් කෙනෙක් ලග විතරයි❤
💝👍 සුපිරි කතාව.
Supriyak thama
Well said
ලංකාවේ ඉන්න සුපිරිම නලුවෝ තමයි ඒ ඉන්නේ ❤ මේක දෙරනින්ම දාපු එක ලොකු දෙයක් නැත්තම් අනුහස් තමයි හොදම නලුවා කියල හිතන්නේ 😂
සැර වැඩිද මන්දා😂😂
Koheda oi naluwo...inne....me gaayakayo.....
@@KanishkaDarshana-er1fl ඔයත් වැඩිපුරම බලන්නේ දෙරන නේද 😂😂
එතුමා ජීවත්ව සිටින විට පිරිනැමූ සම්මානය ඉතාම වටිනව🙏
පිටිපස්සේ හිටියේ රන්දික ජගත් දසුන් නලින් zavier සුරාජ් චමත්කා ආදරෙයි ❤❤❤❤😊
ප්‍රියා ,80,90 දශකවල මිනිස්සුන්ගෙ ජීවිත වලට කොච්චර impact එකක් වෙලාද කියලා ,මේ පසුපෙල ගායනයත් එක්ක නැගුන කදුල සාක්කි.ඒ වගේ ඔහුගේ ඒ ගායනා කරන ආකාරයට ,කෑ ගහලා ඇදලා , තාලයක් නැතිව හරි අනිවා 80/90 දශකයේ මිනිස්සු හැමෝම වගේ try කරලා ඇති.....❤
මං කැමතිම ගායකයයින් අතලොස්සෙන් මුලික කෙනෙක් ❤ දිර්ගායු ප්‍රාර්තනා කරනවා ඔබ තුමාට 🙏
මෙතුමට හදිසියේම මොකද උනේහොදට හිටියා ඔබතුමාට ඉක්මන් සුවයලැබෙන්න ඔන ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි
එදා වගේම අදටත් අමතක නොවන හිතට දැනෙන ගීත...තෙරුවන් සරණයි ...
කලාකරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ තමා උපහාර කරන්න ඕන.. ඒක අගයකරනවා...🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
යුග යුග රැව්දෙන සදා අමතක නොවෙන ඒ ගී ❤ දීර්ඝායු වේවා
ඇත්තටම මැරෙන්න කලිනුයි ඒ ආදරේ එයාට පෙන්වන්න ඕනි මෙිවගේ කවදාකවත් හදවත් වලින් නොමැකෙන ඒ ගීත සදා අමරනීයයි❤❤❤
සුමතිපාල මහතා ඔබ තුමාට බො හෝම ස්තූතියි.පියා සූරියසේන ව තොරගත්තට.👍🏆
මගේ ප්‍රියතම ගායකයා, එතුමාට දෙන්න පුළුවන් හොඳම සම්මානය, කලාකරුවන් ඔක්කොම එකතු වෙලා, එතුමාගේ ගීතයක් ගායනා කරලා දුන්නා, ඒ ඇති? ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ kishor කුමාර් ට තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා!!!!!
පිටිපස්සෙ පේළිය ගැම්මක් තමයි 💪 ❤
තවත් කාලයක් ජීවත් වෙන්න ගීත ගායනා කරන්න හැකිවේව..!!!
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ.ආසම ගීතය.ඔබට චිරන් ජයතු
අදමයි දන්නේ ඔබ තුමා අසනීපයෙන් පසුවන බව.මේ ඇගයීම් අගය කළ යුතුයි ❤🎉
අවන්කවම මටත් පුදුම හිතුන දැක්කහම
❤හදවතින්ම ආඩම්බර යි රූකාන්ත සහ ඒ නෝනට හරිම ආදරෙයි වගෙයි නිදුක් වේවා නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව රටට වාසනාවන්ත උතුම් මිනිසුන් තෙරුවන්ගේ සරන යි
තෙරුවන් සරණයි...ඉක්මන් සුවය ලැබේවා ❤❤❤
දැන් ඉන්න ජුන්ඩයියලා වගේ නෙවේ සුපිරි ගායකයෙක් මේ .හදවත් සැනසූ නැලවූ .
කියලා වැඩක් නෑ බං. මේ සිංදු කොච්චර කල් ගියත් පරණ වෙන්නෑ.🔥 දැන් හැදෙන නාහෙන් අඬන සිංදු එකපාරක් ඇහුවත් බඩ දඟලනවා.🤮 ආයෙ මලාට ඒක අහන්න හිතෙන්නෑ.🤣
මේ තමා අපි අල්ලාගෙන තිබෙන ජීවිතය.....අද වගේ මතකයි මෙතුමා සන්ගීත වල සින්දු කියනවා එතකොට නටන එක නවත්වල සින්දු අහනවා. ඒ අවුරුදු 20කට කලින් වගේ. දැන් මෙතුමා රෝද පුටුවෙ එනවා බොහෝ අබලන්, අපි ජීවිතෙන් තවත් එහාට අවබෝධය දෙසට ගිහින්. මේ තමා සසර.....තවත් ඉදිරියට අවුරුදු 20ක් 30ක් කියන්නෙ මෙතුම නැහැ, අපි මෙතුමගෙ තත්වෙන් ඉන්නෙ ලෙඩ ගොඩක් එක්ක ක්ලිනික් පොතක් එක්ක බෙහෙත් ඩප්පි කිහිපයක් ලග තියෙයි, හුස්ම කැමති පරිදි නොවැටෙයි. හිතන්න බොහෝ දේවල් තියෙනවා. මිනිස්සු හිනා වෙලා නටල හිටියට තමන්ගෙ දුක වේදනාව තමන් විතරමයි දන්නෙ. ඒ කියන්නෙ මහණවෙන්න කියලද කියල අහයි කවුරුන් හෝ නැහැ එහෙම අවශ්යයමත් නැහැ කෙටියෙන් මතක තියාගන්න ඇති වූ සියල්ල නැති වෙනවා ඒ සියල්ල අපේ පාලනයෙන් තොරයි කියලා 🙏
🙏
❤😢
Aniwa me de hithanne බොහොම tika denek විතරයි ....theruwan saranai ඔබට ....
අපේ පාසල් කාලයේ ඇසුන ලයාන්විත ගීත එතුමගෙ තාමත් ඒ ගීත ඒ තරම්ම සුන්දර යි
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤️
දීර්ඝායු ලැබේවා ඔබතුමාට. තෙරුවන් සරණයි
නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤ අසනීපෙන් සිටින වග දැන් දන්නෙ, 😔
මේවගේ කලාකරුවන්ව අගයන්න ඕනෙ ජීවත් වෙලා සිටියදී සෑහෙන්න වටිනවා ❤
ආදරණීය කලාකරුවන්.තෙරුවන් සරණින් නිදුක් නීරෝගී බව ලැබේවා.දීර්ඝායු වේවා එතුමට.❤❤
ප්රවීනයෙක්ට කල මේ උපහාරය ඉතා වටී.ප්‍රියා ඔබ සුවපත් වේවා.
සම්මා සම්බුදු සරණ යි.!! නිදුක් නිරෝගී සුවය ලැබේවා !!
හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න දීර්ඝායු වේවා ඔබතුමන්ට බුදුසරණයි
රූකාන්ත සර් ගැනත් සතුටක් දැනුනා ගරු කළ යුත්තාට ගරු කිරීම වටිනවා
දස්සා ඇතුලු සෙට් එක❤❤
ඉක්මන් සුව ලැබේවා ...ගායකයානනි..
සතුටු කඳුළු කොහොම වෙතත් මට නම් හිතෙන්නේ ප්‍රියා සූරියසේන මහත්මයා ඒ අඬන්නේ ,ඒ පුදුම තරමේ ආදරණීය හැඟීම් දනවන ගීත ආපහු තමන්ට කවදාවත් ගයන්න ඉඩක් නොලැබෙයි කියන දුක නිසා වෙන්න ඇති කියලයි.😥
කෙසේ හෝ එතුමාට එය උතුම් උපහාරයකි..❤🇱🇰👌🙏🙏🙏
Excellent thanks මෙතුමාට ඒ සම්මානය පිරිනැමීමට තීරණය කිරීම
තෙරුවන් සරනයි අපේ කලාකරුවාට
පාසලේ පිටුපස පේලියේ ඉන්න සෙට් එක වගේ ශාලාවේ පිටුපසින් සිටි පොලව පය ගහල ඉන්න අද පරපුරේ දස්සල ඇතුලු සෙට් එක නියම ඇගයීම දුන්නා රෙස්පටි කොල්ලනි
තෙරුවන් සරණයි මහත්තයෝ!!!!
දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏
Ethana hitapu set eka thsmai kuhaka nethuwa athpudiyak hari gehuwe❤❤maru set eka❤❤
ඔබතුමාට නීරෝගී සුව ලැබේවා 🎉
ඇත්තටම ඒක නම් හරි බර සම්මානයක්.❤
ජනතාවගේ සිත්වල නොමියන ගීත නිර්මාණ කරමින් ඒ අමරණීය කටහඬ සැබැවින් ම සිත් සුවපත් කළා.ඔබ තුමාට ගොඩාක් ආදරය , ගෞරව කරමි. මිහිපිටට පැමිණි දේවතාවෙක් වගේ .ඒ ගීත ඔබ තුමාටම ආවේණිකයි.හිත් කොච්චර නම් නිවිලා ඇති ද ගීත තුළින්.දීර්ඝායූ වේවා ඔබ තුමාට.මෙම උපහාරය සන්විදානය කළ සියලු දෙනාටත් හදවතින් ම ගෞරව කරනවා.තවත් මේ වැනි සම්මාන ලැබිය යුත්තන් සිටිනවා.එහෙත් වර්තමානයේ අපට ගොඩාක් දකින්න තියෙන්නෙ ක්ශේත්‍රයට ආ ආදුනිකයන් සම්මාන දිනාගන්න බව.එලෙස ලැබිය යුත්තන් ද සිටින අතරෙ තේරුමක් නැතිව ඒ දේවල් සිදු වෙනවා.මෙය නම් ඉතාමත් වටිනා උතුම් කාර්ය ක්.💐💐💐
මෙවටයි උපහාර කියන්නේ .ජිවත් වෙලා ඉද්දි මිසක් මැරුනම උපහාර දිලා වැඩක් නෑ ❤❤❤❤❤❤
Sumathi you have done a great job.. THILANGA SUMATHIPALA YOU ARE A GREAT humanitarian..... Priya sooriyasena, may you gain good health, happiness, long life.....
අපේ කොඩි ගහ යට set එක නේද සිංදුව කියන්න පටන් ගත්තේ ❤❤
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..තෙරැවන් සරණයි ❤
දීර්ඝායුෂ ලැබේවා
එඩ්වඩ් පව් බන්...😂😂😂
මේ මෑතක් වෙනකන්ම මෙතුමා හොදින් හිට්යා වගේ මතකයි, එකපාරටම මෙහෙම දකිනකොට මට පුදුම හිතුනා, මොනා උනත් හදවතට ප්‍රිය ලෙස ගීත ගැවුවා වූ ප්‍රියා සූරියසේන මහතානෙනී ඔබට දිර්ඝායුෂ ලැබේවා !!! God bless you✝️
ඔව් නේද.මේ ලගදි එයලගෙ ගෙදර තාප්පයක්කඩන් වැටිල අල්ලපු වැටේ ඉස්කෝලෙක ලමේක් මැරුණ වෙලේ නිව්ස් පෙන්නුව හොදින් හිටිය ඒ වෙද්දි
TV දෙරන..හොද දේවල් අගේ කල යුතුමයි,ප්‍රියා සූරියසේන නම්,ඒ ගීත කිරුල,ලොව පුරා කෝකිල නාදයක් වෙලා විහිදුනා,ගීත ලොවේ රජෙක්,මා ඉපදී යම්තම් තේරුම් ආ කල සිටම,මේ දක්වා මෙතුමාගේ ගීත හදවතේ ලැගුම් ගත්තා,ඒ ගීත අහද්දි,නොදැනුවත්වම හිත වෙනමම ලෝකයකට යනවා,දීර්ගායු වේවා ප්‍රියා සූරියසේන ආදරනීය පියානනි🙏🙏🙏❤️
Get well soon!! ප්‍රියා... අපේ හද බැදි ආදරනීය ගායකයා!!
දස්සා ඔයා ඇත්තම කාලාකරුවේක්.❤❤❤❤❤❤❤❤
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා ප්‍රියා සුරියසෙන මාහාත්මයාට ❤️❤️❤️🙏🙏🙏
මගේ රටේ මිනිසුන් සුපිරි
❤ ආදරණීය ගායක මහත්මයෙක්.❤ඔහුගේ ගීත හදවත ගැඹුරටම දැනෙනවා.
අමරනීය ගායකයෙක්.. ජෝතිපාල මහතා ලඟට බිහිවූ සදා අනුස්මරනීය ගායකයෙක්... ආත්මා. නාමල්. ප්‍රියා., රූකාන්ත, ප්‍රින්ස්, ශර්ලි, චන්දසේන හෙට්ටිආරච්චි, වැනි ගායකයින් 90 දශකයේ සිට අපි ඉතාම ආදරය කල ගායකයින්...
80,90 දශකවල ප්‍රියා සූරියසේනගෙ ගීත හදවතින් වැළඳ ගත්තු තරුණ පිරිස ඒ හැම දෙයක්ම අභිභවමින් එතුමාගේ ගීතයක් හඬ නගා ගායනා කිරීමම, එතුමාට කරනු ලැබූ ආදරණීයම උපහාරයක්මයි. රටෙහි මතු පරපුර වෙනුවෙන් සේවයක් කළ, රටක් පිනවූ මෙවන් උගත්,දක්ෂ ගුරුපියෙකු මෙන්ම ගායකයෙකු වෙනුවෙන්, ආචාරශීලීව අභිමානයෙන් නැගී සිටින්නට තරම් ශක්තිමත් වූ ආදරණීය තරුණ පරපුර, රටට වගේම ලෝකයටම ආඩම්බරයක්. මහඟු ආදර්ශයක්. 💐❤🙏 එතුමාට ඉක්මන් සුවය හා නිදුක් නීරෝ්ගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !!! 💐❤🙏
නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
Good job boys ❤ දහ පාරක් විතර අපස්සට skip කර කර බැලුව එච්චරට හදවතට දැනෙන දෙයක් great ❤❤❤❤
ඒතුමා ගැන එතුමාටවත් මතක නැතිව රෝද පුටුවට වැටෙනකම්ම ඉදල හරි දීපු සම්මානේට සතුටුයි එත් එතුමාට ජනතාවගේ සම්මානේ හැමදාම එකලෙස ලැබෙනවා අඩුවක් නැතුව
Preya surya mahatata neroge suwaya dergayu labewa ❤❤❤🙏🙏🙏
ස්තූතියි සුමති❤️❤️ !!!!
ඔබට දිර්ගායු ලැබේවා අදරෙයි.
ආදරෙයි ගොඩක්
රැඩිකල් සෙට් එක ❤❤❤💪💐
ජිවත් ව ඉන්න කොට දුන්න ගෞරවය ගොඩක් අගේ කලයුතුයි දීර්ගායු ශ ලැබේවා ප්‍රියා සුරිය මහත්තයෝ
හදවත මොහොතක් නතර කල සොඳුරු ගී නාදය..ප්‍රියා.❤❤❤...චිරං ජයතු..!!!
බුදු සරණයි සුවය ලැබෙවා
නියමයි ඒක නම්. තැන්ක්ස් හැමෝටම 👌👌👌
Speechless ..💐💐👌
😥♥️එතුමාට දීර්ඝායුෂ ලැබේවා..🙏
💞🙏A... thamai manussakama...🙏💞
තෙරුවාන් සරනයි 🙏🙏🙏😢
niyamai❤❤❤❤
හරි ලස්සනයි
Obata ikman suwaya Labewa.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wow , Grateful
සුදුරැ කළාකරැවාණෙනි දීඝායු වෙිවා❤❤❤❤
තෙරුවන් සරණයි ...❤
ප්‍රියා සුරියසේන මහතා ජීවතුන් අතර සිටියදී දීපු තවත් පනක්....🎉🎉
ස්ටේජ් එකේ හිටපු උදවිය මයික් අරගෙන කථාවක් එහෙම කරලා ගුණ වර්ණනා කරලා තමන්ගේ ස්තූතිය ගෞරවය පුද කරන්න ගියා..ඒත් තරුණ කොල්ලෝ ටික ප්‍රියා මහත්මයාගේ "රටකින් එහා" කියන මසුරන් වටින සින්දුව කියන්න පටන් අරගෙන ඒක මුලු ශාලාවම කියලා දෙන්න පුලුවන් උපරිම රෙස්පෙක්ට් එක හදවතට දැනෙන්නම දුන්නා..අන්නේකයි තරුණයෝ කියන්නේ 💯♥️
හරි හරි උබලා විතරයි පොරවල්
😂😂
Ethana hitapu hemoma dakshaya kalakaruwo, wedikawa udath wedikawen pahalath ❤
@@SunShine-yd6pz හ්ම්.හැමෝටම ආදරෙයි 💐
වේදිකාව පහල හිටපු සෙට් එක තමයි හොඳටම ගැයුවෙ...❤
Supiri
එඩ්වඩ් ජයකොඩියගේ යැයි යැයි ගැවිල්ල එතනම නතර වුණා . විලි ලැජ්ජයි එඩ්වඩ්. හොද වැඩේ . 😂 ස්තුතියි පිටිපස්සෙ හිටපු හදවතේ සෙට් එකට ❤
කොඩිගහයට සෙට් එක යකෝ හිටියේ. අපේ රැඩිකල් කොල්ලො ☝😎
සුමතිපාල මහත්තයා ඔයා මේ කරපු දේ මහ මෙරක් තරම් වටිනව.
ඒ පිටිපසු ආසන වලින් නැගුනේ වෙනම ට්ර්න්ඩ් එකක් හදපු මේ කාලේ සෙට් ඒක ❤
පිටිපස්සෙ සෙට් එක අලුත් ජෙනරේෂන් එක උනත් එතුමාගෙ වටිනාකම දන්න අය😍❤️ එයාලා තමයි ආදරණීයම සිහිවටනය එතුමාට දුන්නෙ එයාලගෙම විදිහකට😍❤️❤️❤️ අනික එතන හිටියෙ සමනල රැඟුම් රඟන නළු නිළියො නෙවෙයි සුපිරි උන් ටිකක්.. ඇස් වලට කඳුළු ආවා🥺❤️❤️
ඇත්තටම ඇස්වලට කදුලු ආව ප්‍රියාසුරියසේන මහත්තයා වගේ ජ්‍යෙෂ්ඨ ගායකයෙක් ඇගයිම ..හරිම වටිනාවා රෑකාන්ත මහත්තයා එඩිවඩි ජයකොඩි මහත්තයා තවත් නිහතමානී කලාකාරයෝ Audience එක දුන්න ඒ වටිනාකම ගැන නමි වචන නෑ කියන්න තිලංග සුමතිපාල මහත්තයා බොහොමත්ම පින් ❤❤❤
❤❤
Real වැඩ්ඩෝ කයිවාරු නැති. දීර්ඝායු ඔබතුමාට
පියා සුරියසෙන මහත්මානනි ඔබට දිර්ගායු ලැබේවා අදරෙයි ගොඩක් ❤❤❤❤
පිටිපසේ තමා හොදම අනාගතේ ඉන්නේ😊
අනිවාරෙන්😍 දැක්කම ගොඩක් සතුටු හිතුනා 🥺🥰❤️❤️
@Gymmortivation මනුස්සයා 😂😂 එයාගේ පන්පොරිය කියන එක තමා කොහෙ ගියත් කරන එක 😂 එතන්ට ආදල කතාවක් නෙමේ ඒ කියන්න ගියේ 😂
රූකකාන්තටයි ..චන්ද්රලේකාටයි ලොකු ලෙන්ගතුකමක් තියෙනව සූරියසේනයන්ගෙ...හැමෝටම ස්තුතියි මෙවන් සම්මානයක් දුන්නට..❤❤❤❤❤❤
එඩ්වඩ්ගේ පොර ටෝක් නවත්තලා හොද අනුස්මරයක් දුන්නා කොල්ලෝ ටික
මිනිහා නෝන්ඩි උනා නෙහ්😂
ඇත්තටම වටිනාම හා ලස්සනම සම්මාන උළෙල ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏
එඩ්වඩ් බයිලාව පරදා නැගුන සංවේදන රිද්මය.. පසුපෙල එකෙන්ම respect ❤
පිටිපස්සේ ඉන්න වැඩ්ඩෝ ටික තමයි හදවතින්ම ඒ ගරුත්වය එතුමාට දෙන්නේ ... 🤩
රටට පේන්න ටීවී කැමරා ඉස්සරහ ආදරේ පෙන්නනව. ඒත් ඔතනින් කී දෙනාද ලෙඩ වෙල ඉන්න වයස්ගත කලාකරැවන් බලන්න යනව තියා කෝල් කරලවත් දුක සැප අහන්නෙ.
Anyway වේදිකාවෙ රගපු අය නෙවෙයි බොක්කෙන්ම ආදරේ භක්තිය පෙන්නුවෙ දසුන් ජගත් සුරාජ් රන්දික ඇතුලු සෙට් එක. ආදරේ මචංලා. ❤
මේවා දෙන්න පරක්කු කරන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻සුමති මහත්තයෝ දෙයක් දැනෙන්න, විදින්න ඉඩ හරින්න,, දෙන අයට දීලා 😢😢😢කොච්චර අහිංසක කමක් ද ජිවිතේ වටිනවා කියලා හිතලා දෙන දේ දීලා එයාල සතුට විදිනවා බලන්න මුළු රටක් ලෝකයක් බලා ඉන්නවා ඔබ තුමා ඇතුළු සියලු දෙන මේ කරන කර්තවය,,, දීර්ගායු සියළුම දෙනාටම 🌹ස්තුතියි
අනේ ඒක නම් ඇත්ත 😣💔
Very true ❤❤
පපුවත් අල්ලා ගෙන අතකුත් දික් කරලා pre planned නැතුව හදවතින්ම නැගුනු ඒ උත්තමාචාරය නම් සුපිරියි තරුණ ළමයින්ගෙ.
ලෙජන්ඩ්ලා දනගාහන්නේ ලෙජන්ඩ් කෙනෙක් ලග විතරයි❤
💝👍 සුපිරි කතාව.
Supriyak thama
Well said
ලංකාවේ ඉන්න සුපිරිම නලුවෝ තමයි ඒ ඉන්නේ ❤ මේක දෙරනින්ම දාපු එක ලොකු දෙයක් නැත්තම් අනුහස් තමයි හොදම නලුවා කියල හිතන්නේ 😂
සැර වැඩිද මන්දා😂😂
Koheda oi naluwo...inne....me gaayakayo.....
@@KanishkaDarshana-er1fl ඔයත් වැඩිපුරම බලන්නේ දෙරන නේද 😂😂
එතුමා ජීවත්ව සිටින විට පිරිනැමූ සම්මානය ඉතාම වටිනව🙏
පිටිපස්සේ හිටියේ රන්දික ජගත් දසුන් නලින් zavier සුරාජ් චමත්කා ආදරෙයි ❤❤❤❤😊
ප්‍රියා ,80,90 දශකවල මිනිස්සුන්ගෙ ජීවිත වලට කොච්චර impact එකක් වෙලාද කියලා ,මේ පසුපෙල ගායනයත් එක්ක නැගුන කදුල සාක්කි.
ඒ වගේ ඔහුගේ ඒ ගායනා කරන ආකාරයට ,කෑ ගහලා ඇදලා , තාලයක් නැතිව හරි අනිවා 80/90 දශකයේ මිනිස්සු හැමෝම වගේ try කරලා ඇති.....
❤
මං කැමතිම ගායකයයින් අතලොස්සෙන් මුලික කෙනෙක් ❤ දිර්ගායු ප්‍රාර්තනා කරනවා ඔබ තුමාට 🙏
මෙතුමට හදිසියේම මොකද උනේ
හොදට හිටියා
ඔබතුමාට ඉක්මන් සුවයලැබෙන්න ඔන
❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි
එදා වගේම අදටත් අමතක නොවන හිතට දැනෙන ගීත...තෙරුවන් සරණයි ...
කලාකරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ තමා උපහාර කරන්න ඕන.. ඒක අගයකරනවා...🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
යුග යුග රැව්දෙන සදා අමතක නොවෙන ඒ ගී ❤ දීර්ඝායු වේවා
ඇත්තටම මැරෙන්න කලිනුයි ඒ ආදරේ එයාට පෙන්වන්න ඕනි මෙිවගේ කවදාකවත් හදවත් වලින් නොමැකෙන ඒ ගීත සදා අමරනීයයි❤❤❤
සුමතිපාල මහතා ඔබ තුමාට බො හෝම ස්තූතියි.පියා සූරියසේන ව තොරගත්තට.👍🏆
මගේ ප්‍රියතම ගායකයා, එතුමාට දෙන්න පුළුවන් හොඳම සම්මානය, කලාකරුවන් ඔක්කොම එකතු වෙලා, එතුමාගේ ගීතයක් ගායනා කරලා දුන්නා, ඒ ඇති? ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ kishor කුමාර් ට තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා!!!!!
පිටිපස්සෙ පේළිය ගැම්මක් තමයි 💪 ❤
තවත් කාලයක් ජීවත් වෙන්න ගීත ගායනා කරන්න හැකිවේව..!!!
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ.ආසම ගීතය.ඔබට චිරන් ජයතු
අදමයි දන්නේ ඔබ තුමා අසනීපයෙන් පසුවන බව.මේ ඇගයීම් අගය කළ යුතුයි ❤🎉
අවන්කවම මටත් පුදුම හිතුන දැක්කහම
❤හදවතින්ම ආඩම්බර යි රූකාන්ත සහ ඒ නෝනට හරිම ආදරෙයි වගෙයි නිදුක් වේවා නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව රටට වාසනාවන්ත උතුම් මිනිසුන් තෙරුවන්ගේ සරන යි
පිටිපස්සෙ සෙට් එක අලුත් ජෙනරේෂන් එක උනත් එතුමාගෙ වටිනාකම දන්න අය😍❤️ එයාලා තමයි ආදරණීයම සිහිවටනය එතුමාට දුන්නෙ එයාලගෙම විදිහකට😍❤️❤️❤️ අනික එතන හිටියෙ සමනල රැඟුම් රඟන නළු නිළියො නෙවෙයි සුපිරි උන් ටිකක්.. ඇස් වලට කඳුළු ආවා🥺❤️❤️
තෙරුවන් සරණයි...
ඉක්මන් සුවය ලැබේවා ❤❤❤
දැන් ඉන්න ජුන්ඩයියලා වගේ නෙවේ සුපිරි ගායකයෙක් මේ .හදවත් සැනසූ නැලවූ .
කියලා වැඩක් නෑ බං. මේ සිංදු කොච්චර කල් ගියත් පරණ වෙන්නෑ.🔥 දැන් හැදෙන නාහෙන් අඬන සිංදු එකපාරක් ඇහුවත් බඩ දඟලනවා.🤮 ආයෙ මලාට ඒක අහන්න හිතෙන්නෑ.🤣
මේ තමා අපි අල්ලාගෙන තිබෙන ජීවිතය.....අද වගේ මතකයි මෙතුමා සන්ගීත වල සින්දු කියනවා එතකොට නටන එක නවත්වල සින්දු අහනවා. ඒ අවුරුදු 20කට කලින් වගේ. දැන් මෙතුමා රෝද පුටුවෙ එනවා බොහෝ අබලන්, අපි ජීවිතෙන් තවත් එහාට අවබෝධය දෙසට ගිහින්. මේ තමා සසර.....තවත් ඉදිරියට අවුරුදු 20ක් 30ක් කියන්නෙ මෙතුම නැහැ, අපි මෙතුමගෙ තත්වෙන් ඉන්නෙ ලෙඩ ගොඩක් එක්ක ක්ලිනික් පොතක් එක්ක බෙහෙත් ඩප්පි කිහිපයක් ලග තියෙයි, හුස්ම කැමති පරිදි නොවැටෙයි. හිතන්න බොහෝ දේවල් තියෙනවා. මිනිස්සු හිනා වෙලා නටල හිටියට තමන්ගෙ දුක වේදනාව තමන් විතරමයි දන්නෙ. ඒ කියන්නෙ මහණවෙන්න කියලද කියල අහයි කවුරුන් හෝ නැහැ එහෙම අවශ්යයමත් නැහැ කෙටියෙන් මතක තියාගන්න ඇති වූ සියල්ල නැති වෙනවා ඒ සියල්ල අපේ පාලනයෙන් තොරයි කියලා 🙏
🙏
❤😢
Aniwa me de hithanne බොහොම tika denek විතරයි ....theruwan saranai ඔබට ....
අපේ පාසල් කාලයේ ඇසුන ලයාන්විත ගීත එතුමගෙ තාමත් ඒ ගීත ඒ තරම්ම සුන්දර යි
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤️
දීර්ඝායු ලැබේවා ඔබතුමාට. තෙරුවන් සරණයි
නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤ අසනීපෙන් සිටින වග දැන් දන්නෙ, 😔
මේවගේ කලාකරුවන්ව අගයන්න ඕනෙ ජීවත් වෙලා සිටියදී සෑහෙන්න වටිනවා ❤
ආදරණීය කලාකරුවන්.තෙරුවන් සරණින් නිදුක් නීරෝගී බව ලැබේවා.දීර්ඝායු වේවා එතුමට.❤❤
ප්රවීනයෙක්ට කල මේ උපහාරය ඉතා වටී.
ප්‍රියා ඔබ සුවපත් වේවා.
සම්මා සම්බුදු සරණ යි.!! නිදුක් නිරෝගී සුවය ලැබේවා !!
හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න දීර්ඝායු වේවා ඔබතුමන්ට බුදුසරණයි
රූකාන්ත සර් ගැනත් සතුටක් දැනුනා ගරු කළ යුත්තාට ගරු කිරීම වටිනවා
දස්සා ඇතුලු සෙට් එක❤❤
ඉක්මන් සුව ලැබේවා ...ගායකයානනි..
සතුටු කඳුළු කොහොම වෙතත් මට නම් හිතෙන්නේ ප්‍රියා සූරියසේන මහත්මයා ඒ අඬන්නේ ,ඒ පුදුම තරමේ ආදරණීය හැඟීම් දනවන ගීත ආපහු තමන්ට කවදාවත් ගයන්න ඉඩක් නොලැබෙයි කියන දුක නිසා වෙන්න ඇති කියලයි.😥
කෙසේ හෝ එතුමාට එය උතුම් උපහාරයකි..❤🇱🇰👌🙏🙏🙏
Excellent thanks මෙතුමාට ඒ සම්මානය පිරිනැමීමට තීරණය කිරීම
තෙරුවන් සරනයි අපේ කලාකරුවාට
පාසලේ පිටුපස පේලියේ ඉන්න සෙට් එක වගේ ශාලාවේ පිටුපසින් සිටි පොලව පය ගහල ඉන්න අද පරපුරේ දස්සල ඇතුලු සෙට් එක නියම ඇගයීම දුන්නා රෙස්පටි කොල්ලනි
තෙරුවන් සරණයි මහත්තයෝ!!!!
දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏
Ethana hitapu set eka thsmai kuhaka nethuwa athpudiyak hari gehuwe❤❤maru set eka❤❤
ඔබතුමාට නීරෝගී සුව ලැබේවා 🎉
ඇත්තටම ඒක නම් හරි බර සම්මානයක්.❤
ජනතාවගේ සිත්වල නොමියන ගීත නිර්මාණ කරමින් ඒ අමරණීය කටහඬ සැබැවින් ම සිත් සුවපත් කළා.ඔබ තුමාට ගොඩාක් ආදරය , ගෞරව කරමි. මිහිපිටට පැමිණි දේවතාවෙක් වගේ .ඒ ගීත ඔබ තුමාටම ආවේණිකයි.හිත් කොච්චර නම් නිවිලා ඇති ද ගීත තුළින්.දීර්ඝායූ වේවා ඔබ තුමාට.
මෙම උපහාරය සන්විදානය කළ සියලු දෙනාටත් හදවතින් ම ගෞරව කරනවා.තවත් මේ වැනි සම්මාන ලැබිය යුත්තන් සිටිනවා.එහෙත් වර්තමානයේ අපට ගොඩාක් දකින්න තියෙන්නෙ ක්ශේත්‍රයට ආ ආදුනිකයන් සම්මාන දිනාගන්න බව.එලෙස ලැබිය යුත්තන් ද සිටින අතරෙ තේරුමක් නැතිව ඒ දේවල් සිදු වෙනවා.මෙය නම් ඉතාමත් වටිනා උතුම් කාර්ය ක්.💐💐💐
මෙවටයි උපහාර කියන්නේ .ජිවත් වෙලා ඉද්දි මිසක් මැරුනම උපහාර දිලා වැඩක් නෑ ❤❤❤❤❤❤
Sumathi you have done a great job..
THILANGA SUMATHIPALA YOU ARE A GREAT humanitarian..... Priya sooriyasena, may you gain good health, happiness, long life.....
අපේ කොඩි ගහ යට set එක නේද සිංදුව කියන්න පටන් ගත්තේ ❤❤
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..තෙරැවන් සරණයි ❤
දීර්ඝායුෂ ලැබේවා
එඩ්වඩ් පව් බන්...😂😂😂
මේ මෑතක් වෙනකන්ම මෙතුමා හොදින් හිට්යා වගේ මතකයි, එකපාරටම මෙහෙම දකිනකොට මට පුදුම හිතුනා, මොනා උනත් හදවතට ප්‍රිය ලෙස ගීත ගැවුවා වූ ප්‍රියා සූරියසේන මහතානෙනී ඔබට දිර්ඝායුෂ ලැබේවා !!! God bless you✝️
ඔව් නේද.මේ ලගදි එයලගෙ ගෙදර තාප්පයක්කඩන් වැටිල අල්ලපු වැටේ ඉස්කෝලෙක ලමේක් මැරුණ වෙලේ නිව්ස් පෙන්නුව හොදින් හිටිය ඒ වෙද්දි
TV දෙරන..හොද දේවල් අගේ කල යුතුමයි,ප්‍රියා සූරියසේන නම්,ඒ ගීත කිරුල,ලොව පුරා කෝකිල නාදයක් වෙලා විහිදුනා,ගීත ලොවේ රජෙක්,මා ඉපදී යම්තම් තේරුම් ආ කල සිටම,මේ දක්වා මෙතුමාගේ ගීත හදවතේ ලැගුම් ගත්තා,ඒ ගීත අහද්දි,නොදැනුවත්වම හිත වෙනමම ලෝකයකට යනවා,දීර්ගායු වේවා ප්‍රියා සූරියසේන ආදරනීය පියානනි🙏🙏🙏❤️
Get well soon!! ප්‍රියා... අපේ හද බැදි ආදරනීය ගායකයා!!
දස්සා ඔයා ඇත්තම කාලාකරුවේක්.❤❤❤❤❤❤❤❤
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා ප්‍රියා සුරියසෙන මාහාත්මයාට ❤️❤️❤️🙏🙏🙏
මගේ රටේ මිනිසුන් සුපිරි
❤ ආදරණීය ගායක මහත්මයෙක්.❤ඔහුගේ ගීත හදවත ගැඹුරටම දැනෙනවා.
අමරනීය ගායකයෙක්.. ජෝතිපාල මහතා ලඟට බිහිවූ සදා අනුස්මරනීය ගායකයෙක්... ආත්මා. නාමල්. ප්‍රියා., රූකාන්ත, ප්‍රින්ස්, ශර්ලි, චන්දසේන හෙට්ටිආරච්චි, වැනි ගායකයින් 90 දශකයේ සිට අපි ඉතාම ආදරය කල ගායකයින්...
80,90 දශකවල ප්‍රියා සූරියසේනගෙ ගීත හදවතින් වැළඳ ගත්තු තරුණ පිරිස ඒ හැම දෙයක්ම අභිභවමින් එතුමාගේ ගීතයක් හඬ නගා ගායනා කිරීමම, එතුමාට කරනු ලැබූ ආදරණීයම උපහාරයක්මයි. රටෙහි මතු පරපුර වෙනුවෙන් සේවයක් කළ, රටක් පිනවූ මෙවන් උගත්,දක්ෂ ගුරුපියෙකු මෙන්ම ගායකයෙකු වෙනුවෙන්, ආචාරශීලීව අභිමානයෙන් නැගී සිටින්නට තරම් ශක්තිමත් වූ ආදරණීය තරුණ පරපුර, රටට වගේම ලෝකයටම ආඩම්බරයක්. මහඟු ආදර්ශයක්. 💐❤🙏
එතුමාට ඉක්මන් සුවය හා නිදුක් නීරෝ්ගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !!! 💐❤🙏
නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
Good job boys ❤ දහ පාරක් විතර අපස්සට skip කර කර බැලුව එච්චරට හදවතට දැනෙන දෙයක් great ❤❤❤❤
ඒතුමා ගැන එතුමාටවත් මතක නැතිව රෝද පුටුවට වැටෙනකම්ම ඉදල හරි දීපු සම්මානේට සතුටුයි එත් එතුමාට ජනතාවගේ සම්මානේ හැමදාම එකලෙස ලැබෙනවා අඩුවක් නැතුව
Preya surya mahatata neroge suwaya dergayu labewa ❤❤❤🙏🙏🙏
ස්තූතියි සුමති❤️❤️ !!!!
ඔබට දිර්ගායු ලැබේවා අදරෙයි.
ආදරෙයි ගොඩක්
රැඩිකල් සෙට් එක ❤❤❤💪💐
ජිවත් ව ඉන්න කොට දුන්න ගෞරවය ගොඩක් අගේ කලයුතුයි දීර්ගායු ශ ලැබේවා ප්‍රියා සුරිය මහත්තයෝ
හදවත මොහොතක් නතර කල සොඳුරු ගී නාදය..ප්‍රියා.❤❤❤...චිරං ජයතු..!!!
බුදු සරණයි සුවය ලැබෙවා
නියමයි ඒක නම්. තැන්ක්ස් හැමෝටම 👌👌👌
Speechless ..💐💐👌
😥♥️
එතුමාට දීර්ඝායුෂ ලැබේවා..🙏