"මම මෙච්චරටම මී හරකෙක් කියලා මම හිතුවේ නෑ" 😂 | Star Back to School with Dilushi Hansika
HTML-код
- Опубликовано: 15 янв 2025
- අද Star Back to School එකට එකතු වෙන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක්. තරුණ පරපුරේ රංගන ශිල්පීන් අතර ගොඩක් දෙනක් ආදරය කරන සහ චණ්ඩි රැජිණක් විදියට කවුරුත් හදුනන ඩිලුෂී හංසිකා තමා අද ස්කෝලෙට ආවේ. එයාට ආදරය කරන ඔයාලා ආස ඇතිනේ එයාගේ School Time එකේ තොරතුරු දැනගන්න. එකතුවෙන්න Star Back to School සමගින්. මතක ඇතුව Subscribe කරන්න..
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Dasun Prabhashwara
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Hiruni Kaushalya
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #DilushiHansika
Thank you sooo much for inviting me for such an amazing program!!!🥺❤️🔥
Thanks for all crew members for wonderful support 💐❤️🔥
💙miss you akki... ITN ake debate programme ekata gihilla eka start karanna lan wela iddi nangi Mata washroom yanna one kiuwa e mohotha mathak una 🤍😘🥰
අපි බලාපොරොත්තුවෙන් හිටියා ඔයා එයි කියලා program එක හොඳටම කරා ✌✌✌✌💪💪💪💪❤️❤️❤️❤️
Dilushi Akkaa🥰🥰🥰🥰🥰
ඔයා හරිම ශෝක් අක්කේ🤩🤗අක්කා ආපු fm derana five star program එකත් ඇහුවා🤩🤩අක්කා ව දැන් කතාවක දකින්න නැතුව පාලුවෙන් හිටියෙ 🥺ඒත් අලුත් drama එකක shooting යනවා කිව්වා ම හරි සතුටුයි 🤩 අනේ අක්කාගෙ ඒ drama ඉස්සරහට බලන්න ආසාවෙන් ඉන්නවා 🤩🤩
@@sanjeewaniweerasingha8181 මොකක්ද ඒ drama eka
කතා කරන්නෙ අපි වගේම ආතල් කිසීම ලොකු ලයින් එකක් බොරු පොශ් එකක් නෑ හැමදාම ඔහොම ඉන්න අක්කි ඕම මරු 😁❤️
දිලූ අක්කියා ව මේකට ගෙන්නනකං බලන් හිටියේ 🤩🤩🤩අනේ අක්කියා ඔයා හරිම ශෝයි,හරියට පොඩි ළමයෙක් වගේ😘😘😘
12.32ඩිලුශිගෙ හිනාව එල😂👍 බොරු සෝබන නැති නිහතමානී හුරුබුහුටි ශෝක් කෙල්ලෙක් 🤩🤩මොන program එකකට ගියත් හරිම ලස්සනට program එක කරනවා
12:32
අනේ මං.ආසම කෙනෙක්.. හරිම නීහතමානී චරිතයක් ..ලස්සනටම programme එක කලා ..❤️🥰
මේ තමයි ඨරණි ටෙලි නාට්‍යයේ මම ආසම නිළියක් ඒ වගේම විනුලි ගේ Voisck එකනම් හරිම ලස්සනයි අක්කී 💜💛🧡🤗🤗🤗
අනේ දිලුශි අක්කා ❤️❤️❤️My favourite 😘😘 හරිම ලස්සන නිහතමානී දක්ශ නිලියක්,ලස්සනට program එක කරා👍👍🤩🤩අනේ ඔයාගෙ තව drama එකක් බලන්න ආසාවෙන් ඉන්නවා 🤩
"මම මෙච්චරටම මී හරකෙක් කියලා මම හිතුවේ නැ ".අනේ ඩිලුෂි අක්කි
මේ programme එකට රොෂෙල් අක්කිවත් ගෙන්නන්නකෝ ☺️
Dilushi මේ program එකට බලාපොරොත්තුවෙන් සිටියේ එයා ලස්සනට program එක කරා
අනේ ඇත්තටම මේ program එක ලස්සනයි ... මේ වගේ දේවල් තමයි නලු නිලියන්ට තියෙන්න ඔනේ... නැත්තම් හැමදාම ඒ මිනිස්සුන්ගේ ජිවිතේ අනවශ්‍ය ප්‍රශ්න ඇදලා එවා ලොකයට පෙන්නලා නිකම් බොරුවට සමාජයේ විහිලුවක් කරලා අන්තිමට ඒ නිලිය නලුවා හෝ ප්‍රසිද්ධ මනුස්සයාට ජිවිතෙම එපා කරවනවා... නලු නිලියන් කියන්නෙම රසිකයා සමග සුහදව ආදරෙන් තැබිය යුතු ඉතා වටිනා භූමිකාවක්.. දැන්වත් අපේ රට මේ දුශිත දේවල් පොඩ්ඩ පොඩ්ඩ නැති වෙලා ආදරනිය හොද කාටත් දැනෙන තැනකට වෙනස් වෙන්න පුලුවන් නම් ඒ ඇති.... මේ වගේ වැඩසටහන් තව තවත් බිහි වේවා අපේ ආදරනිය කලා කරුවන් රැකගෙන අපේ කලාව දියුනු කරන් ඒ හරහා හෝ අපේ රට හදා ගැනිමට පුන්චි හරි උදව්වක් වේවා... ඔපා දුප වැඩසටහන් වලට වැඩිය මේවා ගොඩක් ප්‍රයොජනවත්....❤💜️💜️
මෙයා හරි ශෝයි අනේ ❤️🙈😂
Mekata hari raween roshel wa gennakoo ❤️🙏
Akkiyo oyath hari ma lassana nihathamani niliyak ❤️
අනේ අක්කි ඔයානම් හරිම ශෝයි අනේ ❤️ අපිට හිනාව නවත්ත ගන්න බෑ 🤭 ඔයා hrim friendly ane hamadama oma hina wela inn..🤗❤️oyge choices wltamai math godak kamathi 😊
ආසයි ඔයා දිහා බලන් ඉන්න ලස්සනයි අක්කි ❤️😘හරිම cute 😍❤️
maru program eka dekka gaman balanava akka inna hema program ekakma akka hari shok ekata hina venava oyata godak adarey❤🎉❤❤❤❤❤❤❤❤ apitath replies ekak dannako😢
මං කැමැති නිලියක් බොරු සෝබන නැ...
මං ආසම නිලියක්.. බොරු සෝබන නෑ...
Harima shook aneee❤️❤️❤️❤️❤️
Dilushi Hansika🔥🔥🔥
මං ආසම හිනාවටයි කතාවටයි 😘😍😍😍
සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්😂❤️ හැමෝවම මේකට ගෙන්නන්න ඕනෙ...🤭🤭
Anee...dilukshi akka Inna Thana podima paluwak wath ne appa....shoi eya...ktha krddi Mara lssnai
Akki katha karana widiyata ahan inna asai
Joli maru kellekni oya,
Respect Holy Family Convent♥️Apith holy family thamai🥰
Simple,cute & funny girl 💖
අනෙ අක්කියෝ ඔයා හරිම ශෝයි අක්කියෝ..මන් ඔයාට මාරම ආසයි ❤️❤️🩹
ඔයා නියමයි හරිම නිරහංකාර කෙල්ලක් අාදරෙයි
She is my school friend. She is a real good human. She is same as that day.
Lashshanai dilushi oyata godak api adareai program aka heamadeama lashshanata karanava,preakshaka hitha dinagaththa oba,bs,akki
Maru dr ♥️♥️♥️mn asama kenek nnga oya shoi hinawa soo sweety dr 💕♥️♥️
attatama girl kenek ta dilushi akkagen character eken ganna pluwan godak dewal tiyanawa good job akke
ඔයා හරි ෂෝක් අනේ 🥰🥰
BTS thmi shokma🙈😍akkita mn gdk asai oya cute🥰😘✨♥️
Akki❤ proud to be a familian's 😎
Please මේ programme එකට Raween Roshel ව ගෙන්නන්නකෝ..🥺💕 අනිවා hit එකක් වෙනවමයි! ❤️
Lol😂😂😂💔
ඔව් අප්පා ඒ දෙන්නව ගෙන්නන්නකෝ මේකට 😁
Very quite ane 🤩😄
හිනාව😻😂😂
Athal mn wage maru akka 🙈❤️
Roshel Rogers wa gennanna ko
Shok aneee ❤❤
දිනෙල්ක අයියාව ගෙන්නකො
මම නම් ආසම නිලිය ඔයා අක්කෙ
Ape scl eke hitiya nihathamani akka kenek,superb akke🥺..adarei akke hmdamath..♥️
Dilushi akki Yana hama program ekama lassani godak
Akkii baba .my favourite ❤️😊😊
Anee oya harima cute akki.. 😍❤️
Oya maru ane..
"ගණන්කාරයෝ උනාට ගණන් බෑ."😁🤭ඒක මරු
පව් හලෝ දුක හිතෙයි
ඔයාගේ program eka හරිම ලස්සනයී ආසාවේන් බැඵවා බුදු සරනයී ❤
ආසාවෙන් බැලූවා ✨️😃🐼
Mn asama akka kenek lasanai akkiyoooo ❤️❤️❤️❤️❤️
ane maru ane ❤️
Dilishi akkiwa mehema mathak karama matath ape shl kale oya idapu vidihata akki karapuwa mathak una. Mamath asawen idiye oya shl innakota issarahata awilla confident katha karana kota e vage matath katha karanna puluvan una nam kiyala.. habai tikak kal gihilla oya ekkama ehema katha karanna chance ekak awa🥰🥰🥰🥰🥰
Thank you 💕🥺
Sachini dilhara akkiwa onii💙💙
Roshel akkiwa gennako
Ane cute mn patta asai oyata mage yaluwek nm oya 🥰
Behind the scenes thmi maruma 😂😂😂😂😂
මරු ආ...😂❤
Nice 👍
Familians 💙🤍
Mama asama oyata akke 😘😘
Anee pissu kochchiyak..man maara asai akkio oyata
💕ලස්සනයි වැඩ සටහන 💕
💕💕Good luck dilushi 💕💕
💕💕💕💕💕💕💕💕💕💕
නියමයි Dilushi
ලස්සනයි නංගී පැටියෝ
Ane akki oyanam apewa mara wisihata hinassuwa 🤣🤣🤣
Proud to be a familians💙
අනේ මමත් ශිෂ්‍යත්වෙ පාස් උනේ එක ලකුනෙන් ......
Lssny anee❤
my school is also holy family convent but bambalapitiya now I am in grade 7 I respect my school
Oy hrima shok akki ❤😍
Shok ane oya nangi
ane anu and kanuva gennko♥️
ලස්සනයි
ලස්සනයි පුතෙ
ඔව් මටත් 7,8 දි තමයි මතක හිටින ගොඩක් දේවල් අලුත් දේවල්... අත්දැකීම් ලැබුවේ...යාලුවො එක්ක..❤️🌹☺️🥰😍
Ane shoiii ane akki
ලස්සනයි අක්කියෝ
Anushka udanawa genna 🤘
lavan abhishek aiiava gennako
School kaale dakapu harima nihathamaani hoda adaraneeya akki kenek🥺💗api eh dawas wala akki ta godak adarei💗akki dance karana items wala api akki gen as deka ahakata ganne na.. dilushi akki thamai lassanata dance karanne kiya kiya balan inne🥰🥰ada akki inna thana dakiddi godak sathutui.. ape school ekata akki adambarayak..God bless you akki💗#proudfamilians🥰💙🤍
🥺💕 Thank youuu
❤️❤️
සභා තොමෝ සතුටින් විසිර ගියා ය.
සභා තෙමේ සතුටින් විසිය ගියේ ය.
සභා තුමූ සතුටින් විසිර ගියහ..
Mama harima ආදරෙයි
ane dilushi akkige hinawa next roshelwa ona
I dream about you sweet baby 🤩
💖😘😘
Love you akki my fav
12:32 😂😂😂😂
අනේ ඉස්කෝලේ කාලේ මකත් වුනා.
Good luck dear Dilushi!
I studied at Ave Maria Ngmbo
♥️♥️
Roshel akkiwath gennako 🥰
Mage pasale. Holy family convent, Dehiwela
Ammo Maru😂🥰❤️❤️
එයා ටිකක් පූජා වගේ 🥰❤
😍💓
❤️❤️❤️❤️❤️
රංගිට දුක නොදී ඉන්න හොදේ.
කාංචනා අක්කි එක්කන් එන්න ප්ලීස්
රොශේල් අක්කයි කාන්චනා අක්කායි ඔනී
Akki oya cute ane