Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Garu meheninwahanseta mage namaskarayawewa wewa. Niduk nirogi suwaya lebewa siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa
Pinwath Kalyana mithra maniyan wahansa...I worship you with most gratitude...🙏Sadu.. sadu..sadu...👍🙏
පින්වත් ආර්ය උත්තමාවියන් වහන්සේට මාගේ පාද නමස්කාරයත් මේ උතුම් ධර්මය අහන්න සැලැස්වූ සියලුම දෙනාට මාගේ පුණ්‍යානුමෝදනාවත් පුදකරමි.🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏
සාදු සාදු සාදු. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා,.සුවපත් වේවා...🙏🙏🙏
බොහෝ පින්🙏🙏 ,,විශ්ව මෑනියනි ,නමස්කාරය වෙත්වා 🙏🙏
බොහොම පැහැදිලියි ඔබ වහන්සේ ට deergau වේවා...නීරෝගී suwayama ලැබේවා පින්වත් මෙහෙණින් වහන්ස....සංසාරික දහම් panividayak ඔබ වහන්සේග හඬ තුලින් අපට ඇසෙන්නේ....
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ............
🙏🌻🙏🌻🙏🌻♥️ අර්ථවත් දේශනයකින් මෑණියනි ,නැවත නැවත ඉපදීමක් නොමැති උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏
නමස්කාර වේවා ඔබවහන්සේට.
Pinwath Kalyana mithra maniyani.... mage namaskaraya weva...🙏👍🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් අලුතින් තියෙනවා දකිනකොට/ අර රෝස පාට නෙලුම් සල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ
එහෙමද?ඇලෙන ගැටෙන ස්වහාවය ඒ මලේ තිවුවානේ.ඒක දැක්කෙ නැතිද?👌🙏🙏
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට ❤❤❤
sadhu sadhu sadhu.
මෑනියන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏 තෙරුවන් සරණයි 💐
ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏.බුදු කෙනෙක් වගේ අවශ්‍යම තැනට ගෙනගියා.🙏🙏🙏🙏🙏
Wonderful explanations..!!!Pinwath maniyan wahanse...My dignity..🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ප්රග්ඤා මහිමයට මහා කරුණාවට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව නමස්කාර පූජා කරන්නෙමි.
මැනගැනීමෙන් ඔබගේ අවබෝදය පෙනෙනවා..🙏🙏🙏
samma sambudu meniyan wahañseta namaskara wewa .
තමන්ගෙ විසයට අදාල දේශනා වෙන් ඇය අවබෝධ යට පත් විය..සාදු ..සාදු ...සාදු ...බුදුන් කෙනාට අදාලව දේශනා කලේ ඇයිද කියා හොදින් පසක් වේ.....මා දන්නා ඇය අවබෝධ කර ගැනීම මා හට මහත් සතුටක්...නිරාමිසව...තෙරුවන් සරනයි ...
ඔව්..ඔබ වහන්සේ ගෙ උතුම් දේශනා වක් දකින ව්ට දැනෙනසතුට කියා නිම කල නොහැකිය ,මගේ ගැලවුම් කරුවානන්වැඩ සිට්නවා වගේහරියටම ....මේ ස්වරය තුළ ...
ඒ් සවරය තුල එහෙම තියේනම් දිගටම අහගෙන බලන්න ..රැවටීමට මුසාව එකතුවෙලා ඇති..🙏🙏🙏විමසුමට...
sadhu sadhu sadhu .
🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
🎉🎉🎉
🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
තෙරැවන් සරණයි මෑණියන් වහන්සේ ට❤❤❤
NAMASKARAYA WEWA ARAHATH MANIYAN WAHANSA............ 🔥🔥🔥🔥 ..............
Madam.good
🙏🙏🙏 තෙරුවන් සරනයි අර්‍ය්න්වහන්ස
Theranin wahanseta namaskara wewa
ඒකත්වය 🌹🌹🌹🌹🌹🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
56:48 🌷🌷🌷🙏🙏🙏 1:05:07.....🙏🙏🙏
මෑණියන් වහන්ස මට කරුණාකර කථා කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද? තෙරුවන් සරණයි.
Oba wahanse apepinata pahaluna budukenekKata hari puluwan kamak thibenawanm maniyan samaga sambanda wenna nambar eka denna puluwanda
ඔබගේ දුරකතන අංකය මෙම email හරහා යොමු කරන්න.nirodaarana@gmail.com
385
🙏🙏දිනපතා සිදුකරන ක්‍රියාකාරකම් තුලදී, මනසින් නාමරූප එකට ගැසගැසෙනවා නේ ස්වභාවයෙන්ම. එම මනසේ ක්‍රියාවලියත් අපි හිතලා කරන දෙයක් නොවේනෙ. ( ශරීරය තුල සිදුවන රසායනික ක්‍රියාවලිය ). එවැනි අවස්තාවල කෙලෙස් ඇතිවුවහොත් එය හැදිනීම හෙවත් චිත්තානුපස්සනාව සිදුවීමක් නැතිද?
සමහරවිට ආරිය විමුක්ති ස්වාමීන්වහන්සේගේ දහම් දෙසුම ංඋපකාර වේවි..🙏
🌻🌻🌻🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Garu meheninwahanseta mage namaskarayawewa wewa. Niduk nirogi suwaya lebewa siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa
Pinwath Kalyana mithra maniyan wahansa...
I worship you with most gratitude...🙏
Sadu.. sadu..sadu...👍🙏
පින්වත් ආර්ය උත්තමාවියන් වහන්සේට මාගේ පාද නමස්කාරයත් මේ උතුම් ධර්මය අහන්න සැලැස්වූ සියලුම දෙනාට මාගේ පුණ්‍යානුමෝදනාවත් පුදකරමි.
🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏
සාදු සාදු සාදු. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා,.සුවපත් වේවා...🙏🙏🙏
බොහෝ පින්🙏🙏 ,,විශ්ව මෑනියනි ,නමස්කාරය වෙත්වා 🙏🙏
බොහොම පැහැදිලියි ඔබ වහන්සේ ට deergau වේවා...නීරෝගී suwayama ලැබේවා පින්වත් මෙහෙණින් වහන්ස....සංසාරික දහම් panividayak ඔබ වහන්සේග හඬ තුලින් අපට ඇසෙන්නේ....
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ............
🙏🌻🙏🌻🙏🌻♥️
අර්ථවත් දේශනයකින් මෑණියනි ,නැවත නැවත ඉපදීමක් නොමැති උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏
නමස්කාර වේවා ඔබවහන්සේට.
Pinwath Kalyana mithra maniyani.... mage namaskaraya weva...
🙏👍🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් අලුතින් තියෙනවා දකිනකොට/ අර රෝස පාට නෙලුම් සල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ
එහෙමද?ඇලෙන ගැටෙන ස්වහාවය ඒ මලේ තිවුවානේ.ඒක දැක්කෙ නැතිද?👌🙏🙏
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට ❤❤❤
sadhu sadhu sadhu.
මෑනියන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏 තෙරුවන් සරණයි 💐
ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏.බුදු කෙනෙක් වගේ අවශ්‍යම තැනට ගෙනගියා.🙏🙏🙏🙏🙏
Wonderful explanations..!!!
Pinwath maniyan wahanse...
My dignity..🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ප්රග්ඤා මහිමයට මහා කරුණාවට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව නමස්කාර පූජා කරන්නෙමි.
මැනගැනීමෙන් ඔබගේ අවබෝදය පෙනෙනවා..🙏🙏🙏
samma sambudu meniyan wahañseta namaskara wewa .
තමන්ගෙ විසයට අදාල දේශනා වෙන් ඇය අවබෝධ යට පත් විය..සාදු ..සාදු ...සාදු ...බුදුන් කෙනාට අදාලව දේශනා කලේ ඇයිද කියා හොදින් පසක් වේ.....මා දන්නා ඇය අවබෝධ කර ගැනීම මා හට මහත් සතුටක්...නිරාමිසව...තෙරුවන් සරනයි ...
ඔව්..ඔබ වහන්සේ ගෙ උතුම් දේශනා වක් දකින ව්ට දැනෙන
සතුට කියා නිම කල නොහැකිය ,
මගේ ගැලවුම් කරුවානන්
වැඩ සිට්නවා වගේ
හරියටම ....මේ ස්වරය තුළ ...
ඒ් සවරය තුල එහෙම තියේනම් දිගටම අහගෙන බලන්න ..රැවටීමට මුසාව එකතුවෙලා ඇති..🙏🙏🙏විමසුමට...
sadhu sadhu sadhu .
🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
🎉🎉🎉
🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
තෙරැවන් සරණයි මෑණියන් වහන්සේ ට❤❤❤
NAMASKARAYA WEWA ARAHATH MANIYAN WAHANSA............ 🔥🔥🔥🔥 ..............
Madam.good
🙏🙏🙏 තෙරුවන් සරනයි අර්‍ය්න්වහන්ස
Theranin wahanseta namaskara wewa
ඒකත්වය 🌹🌹🌹🌹🌹🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
56:48 🌷🌷🌷🙏🙏🙏 1:05:07.....🙏🙏🙏
මෑණියන් වහන්ස මට කරුණාකර කථා කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද? තෙරුවන් සරණයි.
Oba wahanse apepinata pahaluna budukenek
Kata hari puluwan kamak thibenawanm maniyan samaga sambanda wenna nambar eka denna puluwanda
ඔබගේ දුරකතන අංකය මෙම email හරහා යොමු කරන්න.
nirodaarana@gmail.com