Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Brother ඔයාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව නියමයි. බොහොම ස්තූතියි.හැම resoltion එකකටම මැච්වෙන්න ලේසියෙන් responsive කරගන්න පුලුවන් ක්රමයක් කරන්න කියල ඉල්ලනවා. Media query use කරන විදිහ නිවැරදිව. *developer ගෙ device එක සහ QA ගෙ device එක අතර resoltion වෙනස් උනහම සෑහෙන්න කරදර වෙනවා
අගය කිරීම ගැන ස්තුතියි Ravindu.ඔයා මගේ Responsive Web Design tutorial එක බැලුවද? බැලුවේ නැත්නම් පහල series එක බලන්න.මම හිතනවා එක උදවු වෙයි කියල.ruclips.net/p/PLYmyc7wRFoQjzoQOREC8mtmPO7I3vmDGM
This is the best tutorial I have ever seen. Thank you so much.
Thank you soo much! I am new to the channel & I'm going to watch all the videos🤞. Appreciated your time and effort. ✌❤
Thanks Madushan... good luck with your studies!
Excellent work.Keep it up...❤️❤️❤️
Keep uploading ❤😊
හරිම සරලයි . හරිම පැහැදිලියි
Thank you so much sir 👍👍👍
Best one🤩
flex box taram responsive naha ne grid
ගොඩක් ස්තුතියි
Thank you sir 🙏
Thank you sir java script thava tikak kiyala dennako sir.java script valin eliments animate karana vigiya ehema
Thank you very much!
Wow ❤
thank sir🖤👍👍
Great Job Sir
සුපිරි...responsive web developing ගැන video series එකක් ඕනෙ අනිව
Responsive Web Design in Sinhala: ruclips.net/p/PLYmyc7wRFoQjzoQOREC8mtmPO7I3vmDGM
ayye payment gateway ekak hadana widiya ganath video ekak geennako
oya monwa hari products / services online sell karanna innawanam business registration ekak ona wenawa. eeta passe pahasuwenma lankawe bank ekak ekka hari payhere payment gateway eka hari implement karaganna puluwan. egollo support karanwa implementation ekata. paypal thawama lankawata nathi nisa wade tikak amarui.
Web development igena ganna hambuna hodama channel eka. JS frontend framework ganath puluwan nam karanna. (React, Veu, Gatsby, Next.js) Anyway Keep it up. ❤️💯👌
Thanks for the kind appreciation and the suggestions. Hoping to cover React in the future.
Awesome.! Best of luck your future and your channel❤️💯
Excellent
Comment karana shortcut eka mokakda sir
Ctrl + /
Thank you sir
.list-container { display: grid; grid-template-columns: repeat(auto-fit, mixmax(250px, 1fr)); grid-column-gap: 16px; grid-row-gap: 30px; margin-top: 15px;}මොකද්ද වැරැද්ද plz කියල දෙන්නකෝ
මේකෙදි ඔයා උත්සහ කරන්නේ මොනවගේ දෙයක් කරන්නද කියල තේරුම් ගන්න අමාරුයි. අයෙමත් video එක බලලා එකේ කරන example එක කරලා idea එකක් ගන්න බලන්න. ඒත් හරි ගියේ නැත්නම් කියන්න.
sir 🙏
@@IntoCoding hari sar
@@IntoCoding grid-template-columns: repeat(auto-fit, mixmax(250px, 1fr)); minmax කියලා තියන තැනේ nixmax කියලා අකුරු වරද්දලා
ගොඩක් ස්තුතියි
Thanks brother
Supiri 👍
Thank you sir!
Official Documentation eke link thiyeda?
developer.mozilla.org/en-US/docs/Web/CSS/CSS_Grid_Layout
Great ❤Sir use karana vs code theme eka mokadda 😊
Dracula Official
@@IntoCoding ✌️💚
මේ විදියට කරන එකද? Boostrup වලින් කරන එකද වඩාත්ම හොඳ?
වඩාත් විශාල ප්රමාණයේ website එකකට Bootstrap වගේ framework එකක් පාවිච්චි කරනවානම් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. කොහොම නමුත් මේ video එකේ ප්රධාන අරමුණ CSS Grid එක ගැන යම්කිසි අවබෝධයක් ලබාදෙන එක.
Oyata puluwannam Laravel tutorial ekak karnnako
danata laravel tutorial ekak karanna tharam laravel ekka mage experience eka madi... anagathedi balamu 🙂
Thank u
💐❤
❤️❤️🤟
❤👌
👌
Thank you.!!
thank you so much sir
Brother ඔයාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව නියමයි. බොහොම ස්තූතියි.
හැම resoltion එකකටම මැච්වෙන්න ලේසියෙන් responsive කරගන්න පුලුවන් ක්රමයක් කරන්න කියල ඉල්ලනවා. Media query use කරන විදිහ නිවැරදිව.
*developer ගෙ device එක සහ QA ගෙ device එක අතර resoltion වෙනස්
උනහම සෑහෙන්න කරදර වෙනවා
අගය කිරීම ගැන ස්තුතියි Ravindu.
ඔයා මගේ Responsive Web Design tutorial එක බැලුවද? බැලුවේ නැත්නම් පහල series එක බලන්න.
මම හිතනවා එක උදවු වෙයි කියල.
ruclips.net/p/PLYmyc7wRFoQjzoQOREC8mtmPO7I3vmDGM
This is the best tutorial I have ever seen. Thank you so much.
Thank you soo much! I am new to the channel & I'm going to watch all the videos🤞. Appreciated your time and effort. ✌❤
Thanks Madushan... good luck with your studies!
Excellent work.Keep it up...❤️❤️❤️
Keep uploading ❤😊
හරිම සරලයි . හරිම පැහැදිලියි
Thank you so much sir 👍👍👍
Best one🤩
flex box taram responsive naha ne grid
ගොඩක් ස්තුතියි
Thank you sir 🙏
Thank you sir java script thava tikak kiyala dennako sir.java script valin eliments animate karana vigiya ehema
Thank you very much!
Wow ❤
thank sir🖤👍👍
Great Job Sir
සුපිරි...responsive web developing ගැන video series එකක් ඕනෙ අනිව
Responsive Web Design in Sinhala: ruclips.net/p/PLYmyc7wRFoQjzoQOREC8mtmPO7I3vmDGM
ayye payment gateway ekak hadana widiya ganath video ekak geennako
oya monwa hari products / services online sell karanna innawanam business registration ekak ona wenawa. eeta passe pahasuwenma lankawe bank ekak ekka hari payhere payment gateway eka hari implement karaganna puluwan. egollo support karanwa implementation ekata. paypal thawama lankawata nathi nisa wade tikak amarui.
Web development igena ganna hambuna hodama channel eka. JS frontend framework ganath puluwan nam karanna. (React, Veu, Gatsby, Next.js) Anyway Keep it up. ❤️💯👌
Thanks for the kind appreciation and the suggestions. Hoping to cover React in the future.
Awesome.! Best of luck your future and your channel❤️💯
Excellent
Comment karana shortcut eka mokakda sir
Ctrl + /
Thank you sir
.list-container {
display: grid;
grid-template-columns: repeat(auto-fit, mixmax(250px, 1fr));
grid-column-gap: 16px;
grid-row-gap: 30px;
margin-top: 15px;
}
මොකද්ද වැරැද්ද plz කියල දෙන්නකෝ
මේකෙදි ඔයා උත්සහ කරන්නේ මොනවගේ දෙයක් කරන්නද කියල තේරුම් ගන්න අමාරුයි. අයෙමත් video එක බලලා එකේ කරන example එක කරලා idea එකක් ගන්න බලන්න. ඒත් හරි ගියේ නැත්නම් කියන්න.
sir 🙏
@@IntoCoding hari sar
@@IntoCoding grid-template-columns: repeat(auto-fit, mixmax(250px, 1fr));
minmax කියලා තියන තැනේ nixmax කියලා අකුරු වරද්දලා
ගොඩක් ස්තුතියි
Thanks brother
Supiri 👍
Thank you sir!
Official Documentation eke link thiyeda?
developer.mozilla.org/en-US/docs/Web/CSS/CSS_Grid_Layout
Great ❤
Sir use karana vs code theme eka mokadda 😊