Godak lassanai onna adath vidiyo eka.....අඩුපාඩුවක් kiyanna hithuwa ane manda eth hoyanna ba...mta Man e tharam adaren balana vidiyos mta aduwak hoyanna ba api gedra hamoma baluw iye me vidiyo eka api kamathi lassanai
Oyata puluvannam mage mahattaya oya vage vattaka job ekakata dala denavada.eya danata napoliye enne job ekak naha .puluvannam loku udauvak oyata kata katanna puluvan mobail no tiyenavanam mata denavafa?
හරිම ආසාවෙන් බැලුව, ස්තූතියි අපිව ලස්සන ලෝකයකට ගෙනියනවට❤❤
අනේ ගොඩාක් ස්තූතියි ❤🌹
Wow... like to eat.. looking delicious 😋...
@@damayanthiweerasooriya7804 yeh definitely 😍
❤❤😊
හරිම ලස්සනයි නන්ගා .
අලුත් අත්දැකීමක් අපිටත් .
❤❤❤😍😍😍
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ 😘😘
Harima lassanai man mara asawen baluwa❤
අනේ ගොඩාක් ස්තූතියි ❤🌹
අනේ ගොඩාක් ස්තූතියි නංගී 🌹❤
Shaaa akki hamadama wage adat lassanai video eka❤❤❤ hitha niwenwa me lassana dakkama❤ Italy hitiyatA Akki pennana hamadeyakma apita aluth dewal❤❤ akkige video wala kiyanna kisima adu paduwak na❤❤❤ midi kadana vidiya ehema balanna asawen innawa❤❤
අනේ ගොඩාක් ස්තූතියි නංගී මේ අගය කිරීමට ❤.. මිදි කඩන විදිය මම ඉක්මනින් අරන් එන්නම් මමත් ආසයි ඒ වෙන විදියට... 😍
වාසනාවන්ත ජීවිතය ඔබේ,,,,,
@@upulherath2245 බොහොම ස්තූතියි ❤💚🌹
❤❤❤
Thank you nangi ❤
Godak lassanai onna adath vidiyo eka.....අඩුපාඩුවක් kiyanna hithuwa ane manda eth hoyanna ba...mta
Man e tharam adaren balana vidiyos mta aduwak hoyanna ba api gedra hamoma baluw iye me vidiyo eka api kamathi lassanai
අනේ මටත් සතුටුයි ඔයාලා වගේ සුන්දර අය මගෙ වටේ ඉන්න එක ගැන. ඉස්සරහට තව ලස්සන වීඩියෝ අරන් එන්නම්. ගොඩාක් ස්තූතියි ❤😘😘
@@Roshanthisgreendiary tuscan kiyala පළාතක් තියෙද එහේත් මිදි ඔලිව් වගා කරන මිදි වලින් වයින් හදන ෆාම් තියෙලු නේද
@@dakshinaabiman87 ඔව් ඇත්ත . මෙහෙත් මිදි වලින් වයින් හදනවා... ඒත් tuscan කියන්නෙ ඉතාලියේ ලස්සනම අපි ආසම පැත්ත. අපේ හොඳම යාලුවෙක් ඉන්නවා අපි හිතාගෙන ඉන්නවා එහෙ යන්න ගියොත් වීඩියෝ එකක් ගේන්නම්. එහේ පරිසරය මෙහෙට වැඩියෙ පුදුම ලස්සනයි 😘😘
@@Roshanthisgreendiary ane thankyou ow godak lassanai habai කඳුකරය කිට්ටු වෙන්න ජනගහනය අඩුයි කියලා කියනව
අනේ ඔයා ගියොත් වීඩියෝ ekak කරන්න
@@dakshinaabiman87 ඔව් සෙනග අඩුයි මොකද නගරයේ වගේ පහසුකම් මදි නිසා හැබැයි හරීම ලස්සනයි 😘😘
Asai 😮dakina kota😊
අනේ ගොඩාක් ස්තූතියි ❤🌹
You are so luckey.❤❤❤❤❤
Definitely ❤
Thank you so much 🌹🌹🌹🌹🌹
Lassanai akke❤
@@ireshakumuduni2313 බොහොම ස්තූතියි නංගී 😘😘
අඩුපාඩුවක් හැටියට මමනම් දකින්නෙ වීඩියෝ කෙටි එක,ටිකක් දිග වීඩියෝනම් තව ආසයි,මොකද හරිම ලස්සන පරිසරයක ඔයා ඉන්නෙ,ඒත් ඉතින් ඔයාට පහසු විදියටනෙඒව කරන්න ඕන,නිකන් ඉන්නවත් නෙමේ වෙන්න ඇතිනෙ,කොහොම උනත් හදවතින්ම 🙏 මේ ලස්සන අපිටත් බලන්න දානවටජයෙන් ජය
@@nishamaliedmon250 මුලින්ම ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට වගේම මේ ලස්සන ඇගයීමට. මට ටිකක් දිග වීඩියෝ ගේන්න පුළුවන් මොකද මම රැකියාවක් නොකරන නිසා ඒත් මම හිතුවා ඔයාලට boring වෙයි කියල . හෙට මම අලුත් ටිකක් දිග ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ස්තූතියි 🌹❤🌹❤🌹❤🌹❤
@@Roshanthisgreendiary අනේ බොහොම ස්තූතියි,මම හිතුව ඔයා busy නිසා වීඩියෝ කෙටි කියල,මටනම් බෝරින් නෑ මොකද පරිසරේ ලස්සන බලන එක හිතට සහනයක් සැහැල්ලුවක් මිසක් ඒක එපාවීමක් නෑ මටනම්,ගිය සෙනසුරාදා මම අපේ පලාතෙ ඔහේ පාරවල් වලින් හරව හරව වැව් පොකුණු බල බල ඔහේ ගියා ගොඩක් වෙලා ගියාම පැය දෙකක් වගේ දැන් ගෙදර යන්න ඕනෙ කියල ගෙදර ඇවිත් නිකමට search කලා මම ගියදුර අප්පා..100km වලට පොඩ්ඩක් එහා වෙන්න ගිහින් හවස husband ට ඒගැන කීවම එයා කියනව වෙලාවක එයාගෙ office එක හරියෙනුත් මතුවෙයිද දන්නෙ නෑලු,මොකද තව 70kmවගේ කෙලින්ම ගියානම් මම colombo වල
❤❤❤❤❤❤
@@umeshlokugamage2394 ස්තූතියි 💜️🍇❤
Oya nam harima wasanawantai nangi💕
Me wage parisarayaka inna labuna ekata.
@@ThiliniAbeysekara-i7e ඔව් අනේ මෙහෙ ජීවිතේ සැනසීමයි. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ 😘😘
❤❤❤❤❤❤❤
@@ManeeshaPraveen Thank you so much ❤💚🌹💕💜️
අනේ පුදුම ලස්සනයි .ඔයාට මිදි කාලා එපා වෙලා ඇති නේද .එන්න හිතෙනවා ම්දි කන්න .❤❤❤❤
@@NishamaniDilrukshika කාලා නෙවෙයි දැකලත් ඇතිවෙලා...ඒත් හිතුනම ගිහින් කනවා 😍
@@Roshanthisgreendiary ම්දි කඩන video එකක් අරන් එන්න .ඔය වතුයාය හරිම ලස්සනයි නංගි.අපිට දකින්න ලැබෙන්නේ නැති දේවල් පෙන්නනවට ගොඩක් ස්තූතිය ඔයාට .
❤❤❤❤❤❤❤budusareni
බුදු ස්තූතියි ❤
අද තමා මම ඔයාගේ video එකක් දැක්කේ. හරිම ආසාවෙන් බැලුවා. මම ඕස්ට්‍රේලියාවෙන්. අපේ වත්තේ පුංචි මිදි වැලක් තියෙනවා. මේ සැරේ (අපිට දැන් spring ) ඔන්න ඉස්සෙලම පුංච් මිදි පොකුරු කීපයක් එනවා. මම compost පොහොර තමා දාන්නේ. මිදි වලට දාන විශේෂ පොහොර තියෙනවද? හැමදාම වතුර දාන්න ඕනේද? හැකි නම් පිළිතුරක් දෙන්න 🙏
බොහොම ස්තුතියි ❤
@@-kangaroodeshayen8033 අනේ සමාවෙන්න දැනුයි දැක්කෙ. අපි නම් මිදි වකට horse manure තමයි දාන්නෙ. අවුරුද්දට දෙපාරක් දානවා. winter එකට කලින් සහ spring එකේ මුල් කාලෞඒදී, මිදි වලට සාමාන්‍යයෙන් නිතරම වතුර දාන්නෙ නෑ. ඒත් ඔබ තුමියගේ තියෙන්නෙ තවම පුංචි මිදි පැලයක් නම් වතුර දාන්න. ඒ වගේම වසරකට වරක් එය කප්පාදු කල යුතු වෙනවා.
ගොඩාක් ස්තූතියි මහෙ වීඩියෝ බලබට ❤💕❤💕❤
අනෙ මාත් එනව ඔහේ නවතින්න. 🙄 හරිම ලස්සනයි ❤
@@shaashaalyri එන්න එන්න මිදි ඕනා තරම් කාලා යන්න...😍🍇🍇🍇❤💚
@@Roshanthisgreendiary 😁💓
ඔයා ඉතාලියෙ කොහෙද අපි ලගදි එක්ක ඉන්නෙ අපිට එහෙ බලන්න එක්ක ඕනි උනොත් එක්ක පුලුවන්ද
@@nimlimaheshwari4053 ඔව් මෙහෙ බලන්න එන්න පුළුවන් වෙනම company එකකින් කරන්නෙ. එක එක පැකේජ් තියනවා හැබැයි ගොඩාක් ගණන් මම ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්❤🌹
මාත් ඒ ඔලිව් වත්තක වෙඩිම ගන්නවා ඔයත් එන්න අක්කෙ 😂😂 මම photo දැකලා තියනවා ඒ වගේ ඒවා වල
ඔයා ඉන්නෙ ලස්සන කතන්දරයක් ඇතුලෙ කියලා මම හැමදාම කියනවනෙ
මාරම ලස්සනයි අක්කෙ 🍇🍇🍇
ඔයා කියන විදිහත් කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ
මිදි පටවගෙන යනවා මට දැන් මැවිලා පේනවා ❤
ඔයාගෙ video වල අඩුපාඩුව ට තියෙන්නෙ ඔයා ඔයාව පෙන්නන්නෙ නැති එක
අපිට ඔයාවත් පෙන්නන්න අක්කෙ ❤❤
අනේ නංගී ඔයාගෙ comment එක මම මේ හෙව්වා😍 මේ වත්තෙ මිදි පේලිවල මදි කපද්දි ත් ලස්සනයි අනේ . මම ගේන්නම්. ඔලිව් වත්තෙ වෙඩිම ගන්න දැන් මනමාල මහත්තයෙක් ඉන්නවද🙈 ❤❤ එහෙනම් ලස්සනට ගමු😍 අනේ ගොඩාක් ස්තූතියි නංගී 😘😘
@@Roshanthisgreendiary මම video එක දාපු ගමන් notification එක දැක්කා
මට නිදහසේ බලන්න ඕනෙ රස විදිමින් ඒ නිසා පරක්කු උනා අක්කෙ 😍😍😍
ඔක්කොම ලෑස්ති මනමාලයා විතරයි අඩු හැබැයි 😂
Oyata midi one tharam kadagena kanna puluwan da
කන්න විතරක් නෙවෙයි ඕනි තරම් ගෙදර ගෙනියන්න පුළුවන් ඒත් ගෙදර මිදුලෙ නිසා එහෙම ගෙනියන්නෙ නෑ.😍 යාලුවන්ටත් අපි කපල දෙනවා.
Napoli wlin job ekak hoya ganna udauwak karanna puluwanda
@@Charithaudayangani-f9n අපි ඉන්නෙ නාපෝලි නෙවෙයි . ඔයා facebook එකේ නාපෝලි පේජ් බලන්න ඒවල මම දැක්කා ජොබ් තියනවා
අපි මිදි පොකුරක් ගෙනැල්ලා කොච්චර ලස්සන බලනවද?ඔයා කොච්චර ලස්සන බලනවා ඇත්ද?මේ මිදි වත්ත බලලා.ඔයා හරිම වාසනාවන්තයි❤
@@palikaweerasinghe5890 ඉස්සර අනේ ඇත්තමයි . ඉස්සර අපිට මිදි ගෙනත් දෙන්න තරම් දෙමාපියන්ට ලොකු වත්කමක් තිබුනෙ නෑ. ගෙනාවත් ගොඩාක් ආසාවෙන් ගෙඩි කිහිපයක් තමයි ...මට මෙහෙදි ඒ දේවල් මතක් වෙනවා😢... ඔයාට ගොඩාක් ස්තූතියි ❤😘
Oylata ona වේලාවකට කන්න puluwanda epa කියන්නේ නැද්ද palaturu kawata
@@d.h.c.wijesingha9116 කන්න විතරක් නෙවෙයි අපි යාලුවන්ට පෙට්ටි ගණන් කපලත් දෙනවා... එහෙම මොකුත් කියන්නෙ නෑ මේවා පාරෙ යන අයට උනත් කඩන් කකා යන්න පුළුවන් ...💜️🍇❤
Oyata oya midi kanna hithen nadda ❤❤❤
@@Floridavaz දැන් නම් ලොකු ආසාවක් නෑ දැකලම. හිතුනම ගිහින් එක පේලියෙන් එක මිදි ගෙඩිය ගානෙ කාලා බලනවා ...😍🙈
italy wala agriculture job thiyanawada loku farm ehema
@@prasannaherath2696 අපි ඉන්න පැත්තෙ තියෙන්නෙ සේරම මිදි , ඔලිව් වතු. New zealand වල වගේ මෙහෙ ෆාම් ගැන නම් මම අහල නෑ .
මෙහෙ job වලට පිටරට අයව ගෙන්නන කාලය මෙහෙ රජයෙන් දැනුම් දෙනවා .. ඒ කාලෙට ඉතාලියේ ඉන්න කෙනෙක් මාර්ගයෙන් තමයි apply කරන්න ඕනි.
බොහොම ස්තූතියි 🌹❤
thanks dear👍
Oyata puluvannam mage mahattaya oya vage vattaka job ekakata dala denavada.eya danata napoliye enne job ekak naha .puluvannam loku udauvak oyata kata katanna puluvan mobail no tiyenavanam mata denavafa?
අනේ සමාවෙන්න මේ වත්තෙ වැඩට වෙනම ආයතනකින් තමයි එන්නෙ. මම අද ගෙනාපු අලුත් වීඩියෝ එකේ ඒ ගැන කියනවා . ❤
Mage mahattaya enne napoli vala eyata tama job ekak naha ane puluvannam oyalage vattaka job ekak eyata hoyala denavada loku upakarayak pleez help me
@@KaushikaYenul අනේ එහෙම කාටම හරි උදව් කරන්න පුළුවන් කමක් තිබුන නම් අනිවාර්යයෙන් කරනවා ඒත් මේ වත්තෙ වැඩට එන්නෙ පිට ආයතයකින් එයාලා අපිට සම්බන්ධයක් නෑ අනේ
බැරි වෙලාහරි මොනාරි තිබුනොත් කියන්නම්...❤
❤❤❤❤
ස්තූතියි ❤
❤❤❤❤
@@b-ayehencatyt5335 ස්තූතියි ❤
❤❤❤❤
@@shyamaleekumari8399 ස්තූතියි ❤🍇💜️