Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamae Sulan kapollee ..Young wasanthe Kudu kedi thena thena giya punchi kirilli Me sindu thunath danawada ..me wage lassanata danna ..❤❤
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනීනැවතී බලනවා මොහොතක් කොහොම හරීකතා නැතුව හිටියත් ගොළුවෙලා අපීදාහක් දේ තිබේ කීමට බැරුව වැසීගහ කොළවලට දාහක් ඇස් ඇති හින්දාසුළඟට සියුම් දාහක් කන් ඇති හින්දාකවදාවත් ම නුඹ මට නොලැබෙන හින්දාමුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දාසයුර මොටද දිය දෝතක් බොන්න බැරීඔරුව මොටද වතුරේ පැද යන්න බැරීදෑස මොටද සිතු සේ දැක ගන්න බැරීකුසුම මොටද ළං වී රොන් ගන්න බැරී
Mare maru jaya wewa 🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🎸🎤🎻🌟🎸🎤🎻🌟
Bohoma Isthuthiyi. Harima lassana geethayak
Allwrite backing superb💖💖💖💖
ඉස්තරම් මියුසික් super❤❤❤❤❤❤❤
super 🎉
❤❤❤❤❤❤❤❤❤
Diya kiuriya se
❤❤❤❤
Niyamae
Sulan kapollee ..
Young wasanthe
Kudu kedi thena thena giya punchi kirilli
Me sindu thunath danawada ..me wage lassanata danna ..❤❤
කඩමණ්ඩියේ දොළ අයිනේ
නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක්
කොහොම හරී
කතා නැතුව හිටියත්
ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට
බැරුව වැසී
ගහ කොළවලට දාහක් ඇස්
ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන්
ඇති හින්දා
කවදාවත් ම නුඹ මට
නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක
වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක්
බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද
යන්න බැරී
දෑස මොටද සිතු සේ දැක
ගන්න බැරී
කුසුම මොටද ළං වී රොන්
ගන්න බැරී
Mare maru jaya wewa 🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🌸🌼🌻💛💚💜❤️🎸🎤🎻🌟🎸🎤🎻🌟🎸🎤🎻🌟
Bohoma Isthuthiyi. Harima lassana geethayak
Allwrite backing superb💖💖💖💖
ඉස්තරම් මියුසික් super❤❤❤❤❤❤❤
super 🎉
❤❤❤❤❤❤❤❤❤
Diya kiuriya se
❤❤❤❤