පුත්‍ර ඝාතක පිය රජුගේ, කුරිරු අග බිසව ගැන සත්‍ය කතාව | Real story of Queen Jeongsun

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 85

  • @HelithaTeleopera-or5so
    @HelithaTeleopera-or5so 4 месяца назад +66

    දොං යී ජීවත් වෙලා හිටියනං , මේ ලේලිට හොද පාඩමක් කියලා දෙනවා,,, sure,,,,😂

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 3 месяца назад

    Great explain

  • @dewagepriyarathne413
    @dewagepriyarathne413 4 месяца назад +15

    Yeongio රජුගේ පලවෙනි අගබිසව මියගියාට පස්සේ තමා මෙයා අග බිසව වෙන්නේ...රජතුමාට වඩා වයසින් ගොඩක් බාලයි...සදෝ කුමාරයටත් බාලයි...මේ බිසවගේ පවුලේ අය තමා සදෝ කුමාරයව රජු ලවාම මැරෙව්වේ...හැබැයි සදෝ කුමාරයාගේ පුතාගෙන් මෙයාට return එක ලැබෙනවා...පවුලේ අයටත් එක්කම

  • @garukaperera3653
    @garukaperera3653 4 месяца назад +2

    Koriyawe sukjong rajathumage palamu agabisawa wana ingyeong rajina genath video ekk karannako

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      ඉදිරියේදි අනිවාර්යයෙන් ගේන්නම් 💜

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 3 месяца назад

    Supiri ❤❤

  • @AberathnaHerath-q8j
    @AberathnaHerath-q8j 3 месяца назад +9

    යහපත් මහ රජ එකේ ඉන්න යොංජෝ රජුගේ නපුරු අග බිසව නේද

  • @Msofficial-d6v
    @Msofficial-d6v 4 месяца назад +4

    godakalekata passeee.......... ane degatama video dennakoo

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      ඉදිරියේදි දිගටම වීඩියෝ අරගෙන එනවා 💜

  • @sithusdiary8863
    @sithusdiary8863 4 месяца назад +11

    ඒත් Yeongio රජු one of the great king කෙනෙක් කියල නේද ඉතිහාසයේ ලියවිලා තියෙන්නෙ

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад +8

      එයාගේ මුණුබුරාට්ද් නම් greate jeongjo කියලා කියනවා. Yeongjo දීර්ඝ කාලයක් රජකම් කලා. නමුත් යී සන්ට කිට්ටුවෙන්නවත් බෑ

    • @e_a_m_e
      @e_a_m_e 4 месяца назад

      He is still known as one of the best Kings in Korean history.

    • @Nethmi_Nimnadi
      @Nethmi_Nimnadi Месяц назад

      එයා රජෙක් විදිහට හොදයි.තාත්තෙක් විදිහට fail

  • @yuwantha_weerakoon
    @yuwantha_weerakoon 4 месяца назад

    Red Sleeve fav❤❤

  • @apsarakalpani2856
    @apsarakalpani2856 4 месяца назад +1

    The red sleeve 🥺

  • @theonlyreason20kg
    @theonlyreason20kg 4 месяца назад +1

    is this a kdrama ?

  • @Faceon6790
    @Faceon6790 4 месяца назад +2

    Have a nice day everyone 🥰බුදු සරනයි හැමෝටම 🥰

  • @mudithawijenayaka2079
    @mudithawijenayaka2079 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤

  • @VirashaKalupahana
    @VirashaKalupahana 4 месяца назад +1

    මේ ගැන තියෙන drama එකක් තියෙනවාද

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      මේ ගැන drama ගොඩක සඳහන් වෙලා තියනවා.
      1 යහපත් මහරජ
      2 the throne
      3 Red sleeve cuff
      මේ වගේ තව ගොඩක් ඩ්‍රාමා තියනවා 💜

    • @VirashaKalupahana
      @VirashaKalupahana 3 месяца назад

      යහපත් මහරජ එකේ මේ ගැන නෑ නේද

    • @VirashaKalupahana
      @VirashaKalupahana 3 месяца назад

      සදොව් කුමාරයාගේ පුතා ගැන කතාව නේද තියෙන්න

  • @Sujanijayaweera
    @Sujanijayaweera 4 месяца назад +3

    Mekathawa ahddi film.2k withara balanna wela .😂වෙලාව යනව වැඩිය්.

  • @Nethmi_Nimnadi
    @Nethmi_Nimnadi Месяц назад

    යහපත් මහරජ එකේ මුලදි අගබිසවක් ඇවිත් සදෝ කුමාරයව බේරගන්න කියල ඉල්ලනවනෙ.එයා කියන්නෙ සදෝ කුමාරයව හදාගත්තෙ එයා කියලනෙ.එයා වෙන කෙනෙක්නෙ.

  • @Shenu...
    @Shenu... 4 месяца назад +1

    🥺😍Meke drama ekk nedd ..

  • @sas8276
    @sas8276 4 месяца назад +1

    😮mr. Queen eke inne meyd

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      නෑ එකේ ඉන්නේ මෙයා නෙවෙයි

  • @fdoc6574
    @fdoc6574 4 месяца назад +16

    එතකොට දොංයි බන්දලා දුන්න බිසවට මොකද උනෙ😮

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад +6

      එයා මැරුණට පස්සේ තමයි මෙයාව විවාහ කරගත්තේ.

    • @jeonyizhan8078
      @jeonyizhan8078 4 месяца назад

      එයාව අගබිසව් තනතුරෙන් නෙරපන කතාවක් කියනවා නේද දොංයීට අපහාස කරා කියලා

    • @ireshaerandathee7516
      @ireshaerandathee7516 4 месяца назад +2

      @@jeonyizhan8078 නෙරපන් නෑ ...නොසලකා හරිනව විතරයි ..... හරියට අර ඉන්හ්‍යොන් අගබිසවට කලා වගේ ආදරේ කරන් නැතුව සලකන් නැතුව නාමික අගබිසවක් විදියට විතරක් තියාගෙන ඉන්නවා....පස්සෙ එයා මැරෙනවා....ලෙඩක් හැදිලද කොහෙද

    • @toyouryouth
      @toyouryouth 3 месяца назад

      ​@@jeonyizhan8078 අගබිසව තනතුරෙන් නෙරපන්නේ නෑ දොං යීට අපහාස කළා කියලා රජතුමා හිතපු නිසා අගබිසවව මුල් කාලයේ ඉදලම රජතුමා නොසලකා හරිනවා

  • @seminihansika2967
    @seminihansika2967 4 месяца назад +4

    The Red Sleeve Cuff drama එකේ මේ රැජිණ හරිම හොද කෙනෙක් නෙ🤔

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад +5

      නෑ. එයා හොඳ නෑ. එයා evil queen කෙනෙක් කියලා ඒකෙත් නොදැනෙන්න පෙන්වනවා.

  • @---cw3vp
    @---cw3vp 4 месяца назад

    Mr.queen eke inne meyada?

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      නෑ ඒකේ ඉන්නේ යී සන්ගේ පුතාගේ බිරිඳයි, love in the moonlight එකේ ක්‍රවුන් ප්‍රින්ස්ගේ බිසවයි.

  • @sachinigim2065
    @sachinigim2065 2 месяца назад

    ඊසන් රජු මැරුනාම කොහොමද ජුන්සුන් ආයෙ බලේට ආවෙ? ඊස්ස්න් ගෙ අගබිසව නෙ ඉතින් මව් බිසව වෙන්න ඕනේ.. 😥😥

    • @kworldlovers8657
      @kworldlovers8657  2 месяца назад +1

      ඊසන්ගේ පුතාගේ රීජන්ට් විධියට කටයුතු කරනවා. සමහර විට ඊසන් මැරුණට පස්සේ රාජ සභාවේ වැඩි බලය ඇගේ පාර්ශවයට ලැබීම ඒකට හේතුවක් වෙන්න ඕනි. ඊසන්ගේ අග බිසව හ්‍යෝයි රැජිණ මව් බිසව විධියට වගේම මෙයා මහා මව් බිසව විධියට කටයුතු කළේ...

  • @RS20223
    @RS20223 4 месяца назад +1

    Red sleeve cuff එකේ හැටියට නම් සහෝදරයා නැති උනා කියලානෙ පෙන්නුවෙ 🙃

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      කාගෙ සහෝදරයද ?

    • @hpnewandlast1354
      @hpnewandlast1354 4 месяца назад

      ???
      Yi Sanට සහෝදරයෙක් හිටියද ඒකෙ...මට මතක සහෝදරියො දෙන්නයි Yi Sanගෙ නැන්දගෙ පුතාවයි විතරනෙ🤔.

    • @hpnewandlast1354
      @hpnewandlast1354 4 месяца назад

      කොහොමවුනත් Red sleeve drama එක Jeongjo රජතුමාගෙයි Uibin බිසව/Deok Imගෙයි love story එකට වැඩි අවධානයක් දීල ලියපු නවල් එකකින් හදපු drama එකක් නිසා සමහර තැන් වලදි සත්‍ය ඉතිහාස සිදුවීමට වඩා සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්.

    • @RS20223
      @RS20223 4 месяца назад

      @@kworldlovers8657 ඔය මව් බිසවගෙ සහෝදරයා 🙂

  • @madushaniranathunga9743
    @madushaniranathunga9743 4 месяца назад +1

    Aparade dong yi mekawa beragaththe 😮

  • @oneonly4687
    @oneonly4687 4 месяца назад

    Grateful

  • @theonlyreason20kg
    @theonlyreason20kg 4 месяца назад +1

    kdrama name?

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      මෙයා ගැන තියෙන ඩ්‍රාමා ෆිල්ම් ගොඩක් තියනවා
      The red sleeve cuff
      The throne
      Yi san wind of the palace
      ඒ මේවගෙන් ටිකක්

  • @sanju-yp6yv
    @sanju-yp6yv 4 месяца назад +2

    පුතාව ම මරන්න තිබ්බ හේතුව මොකක්ද ?

  • @thesarathatuli9891
    @thesarathatuli9891 4 месяца назад +2

    දොවගර් රැජිනක් කියන එකේ තේරුම මොකක්ද

    • @tharushiweerakoon6164
      @tharushiweerakoon6164 4 месяца назад +1

      'මව් බිසව' මං දන්න විදියට

    • @thesarathatuli9891
      @thesarathatuli9891 4 месяца назад

      @@tharushiweerakoon6164 Ahh thank you 😀

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад +1

      වැන්දඹු රැජන කියන දේ ( මව් බිසව කියන අර්තයෙනුත් ගන්නවා )

    • @thesarathatuli9891
      @thesarathatuli9891 4 месяца назад

      @@kworldlovers8657 Ahh harii Thank u🥰🤍

  • @gdhansika800
    @gdhansika800 4 месяца назад

    Me move eke namath kiyannko

  • @gangajayasekara9477
    @gangajayasekara9477 4 месяца назад

    🥰🥰🥰🥰🥰🥰🥰🥰😊😊😊😊

  • @sunerarashmika2325
    @sunerarashmika2325 4 месяца назад

    Duwek ඉන්නවා නේද

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад

      මෙයාට දරුවෝ හිටපු බවක් ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ 💜

  • @himashadivyanjali3152
    @himashadivyanjali3152 4 месяца назад

    Topic aka dakiddith bayai ane

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад +1

      බය වෙන්න එපා වීඩියෝ එක බලන්න 🤭

  • @chanthukee0010
    @chanthukee0010 4 месяца назад

    For your knowledge
    Jeon - ජොන්
    Not ජිඔන්

    • @yehawagyomyun5015
      @yehawagyomyun5015 4 месяца назад

      ජිඔන් කියලා කිව්වත් වැරැද්දක් නෑ

    • @chanthukee0010
      @chanthukee0010 4 месяца назад +1

      @@yehawagyomyun5015 වැරදි, Korean pronunciation ඉගෙන ගත්තට පස්සේ තමයි මටත් තේරුනේ

    • @toyouryouth
      @toyouryouth 3 месяца назад

      ​@@yehawagyomyun5015වැරදියි

  • @sandaruwanikumarihami3918
    @sandaruwanikumarihami3918 4 месяца назад +3

    එතකොට දොංයී හොඳ කෙනෙක් ද?

    • @kworldlovers8657
      @kworldlovers8657  4 месяца назад +1

      හොඳ නරක දෙකම තියෙන කෙනෙක්. මගේ චැනල් එකේ එයා ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් තියනවා.

  • @hashini8811
    @hashini8811 4 месяца назад +1

    යහපත් මහරජ නේද මේ

  • @a7raina135
    @a7raina135 2 месяца назад

    ජනහිතකාමී රැජින එකේ මීෂිල් කියන්නේ මෙයා නේද...?

    • @kworldlovers8657
      @kworldlovers8657  2 месяца назад

      නෑ. මේ දොං යීගේ පුතාගේ දෙවෙනි අග බිසව. මිශිල් හිටියේ සිල්ලා යුගයේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ. පන්සීය ගනන්වල. මෙයා හිටියේ ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සියේ මැද භාගේ ඉඳලා එක්දහස් අටසීය පහ වෙනකම්.
      මිශිල් ගැන වෙනම වීඩීයෝ එකක් කරලා තියනවා. කැමැතිනම් බලන්න.