We voted you all to rebuild this country. Specially the responsibility of your ministry. There are lot of allegation level against in media about your ministry.We are not known whether those allegations were true or false. Please address those issues otherwise government have to sacrifice entire issues.
සුපිරි කතාව
මෙහෙම හිතන මිනිස්සු කලින් හම්බුනා නම්..
❤❤❤❤
අනිවාර්යයෙන්ම අපි ඔබලා ගැන ලොකු බලාපොරොත්තුවක් වෙනසක් ඇතිව ඔබලා විස්වාසය තහවුරු කරන අය නිසා අළුත් රටක් නිර්මාණය කරන්න ..තෙරුවන් සරණයි
නියමයි සුභ වේවා ❤
මේ අවුරුද්දෙවත් හරියට ඉක්මනට වැඩ කරමු.
ඒකනම් පට්ටම කතාවක්. ❤❤❤
විය යුතු දේ වෙමින් පවතිනවා..දුන්නු ඡන්දය ගැන ආඩම්බරයි...
නියමයි කතාව
සුපිරි කතා නම් අහලා එපා වේලා ඉන්නෙ සුපිරි වැඩ කරා නම් හොදයි 😢😢😢
රට ගොඩනැඟීම සඳහා ඔබලා දරන අවංක උත්සාහය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.
වටිනා අදහසක්.
SUPER
Super ❤❤❤
නියමයි sir
නියමයි ඇමතිතුමා
❤❤❤❤
දැං අහිංසක පොර ටෝක් ඇති. රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න . බැරි නම් වෙන කෙනෙක් ට දෙන්න.
අර බන්දුල කරුණාරත්න ගැන මොකෝ කරන්නේ 😂😂
රාජ්‍ය සේවකයින්ට පොඩ්ඩක් හරි මොලේ තියනහින්දා තමා , රට කුරුවල් උනාට පස්සෙ හරි ආන්ඩුව වෙනස්ම පක්ෂයකට යොමුකලේ. දැන් කරන්න පුලුවන් පොඩ්ඩක් හරි කරලා පෙන්නුවානම් තමා හොඳ. කථා සහ බණ මාස 7 - 8 ක්ම අහල ඇතිවෙලා ඉන්නේ.වැඩිය එපා ලොකුම ලොකු හොරු එකෙක් දෙන්නෙක්වත් අල්ලලා ඉවරයක් කරන්නකෝ . කනෙන් අල්ලන් එනව කියල නේද කිව්වෙ. මන්ද පමා.
👏👏👏❤️
මාධ්‍ය සාකච්ඡාවක කරුණු කියන්න පක්ෂයෙන් අහන්න ඕනි කිව්වා.එහෙම තැනකට වැටිච්ච හාදයෙක් මෙයා.කිසිම වග විභාගයක් නැතුව ආචාර්ය උපාධිය ගැන cidට පැමිණිලි කළා. අවසානයේ අපහසුවට පත්වුණේ තමන්ව පත් කළ පක්ෂයමයි.මැක්කෝ ඉන්නව කිය කිය ගිහිල්ලා පැමිණිලි කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලා තියෙන්නෙ මොකද කියලා හොයලා බැලුවනම් ඔය දේ වෙන්නේ නෑ.
හිරුට වැරදිලාද😂
❤❤❤❤❤❤❤❤❤❤❤
මාලීමාවට ජයවේවා
I am fist❤️❤️
මුන්ගේ නොහැකියාව හිරු පලිනෑ යකුනේ තොපේ කුහකකම වැඩි නිසා රට ආපස්සට යන්නේ
We voted you all to rebuild this country. Specially the responsibility of your ministry. There are lot of allegation level against in media about your ministry.We are not known whether those allegations were true or false. Please address those issues otherwise government have to sacrifice entire issues.
😂😂😂😂
හිරු අසත්‍ය ජඩ මාධ්‍ය කරණයට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමයි..
MUNGE KAIYA WITHARAI
Thope un horakala meka kawe bola.thamath ubala wage wahallu tikak innawa
Naluvoni
බයිලා නැතුව කිව්වා දේවල් කරපන්
කවුද උබ.උබ ජන්දෙ දීපු උන්ගෙන් උබට ඕන දේ ඉල්ලගනින්.අපි ජන්දෙ දුන්නේ මාලිමාවට..අපිට ඕන විදිහට රට යනවා..
අපේ ආචාරියා තුමා.
😂😂😂😂😂😂😂😂
😂😂😂🐍🐍🐍🐍🐍
😂😂
Acharya kaiyanayaka
😂
කථාව නම් ඇති
ඔය තැටි අහල ඇතිවෙලා තියෙන්නෙ.
පන්සිල් අරගෙන ගෙදර යන කොට පන්සිල් කඩන සමාජයකට ඔය කතාව කතාවක් විතරයි.
Apita katha wedak ne. Api chande dunne weda karnna.kaiwaru witarai tama
දුන්නද,,,,
A aaaachariya hora aachariya
KAYIYA HAAWATH UNUWENNA KATHA KARANWA PUS LOLLO TIKK,,,WADAK KARANNA GIHAMA RENAWAAAA
Hiru kiyanne sajithge media ekak namaida,adane danne.