Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියම vedeo එකක්. මම අදමඊ දැක්කේ. ඔබට ඉස්තුති
ස්තුතියි 💖
මාළු බිත්තර කන්න ආසාවක් ආවා ☺️
Ow gana then thamai danne
@ මටත් ප්‍රශ්නේ ඒක තමයි. අළුත් බිත්තර වෙන්න ඕනා ඒවා ගන්න නම් ඔය වගෙ මාළු මාකට් එකකට යන්නම වෙනවා ☺️
කාල බලන්න ආස හිතෙයි....👍
@@SaNa_Official_ මාළු බිත්තර පොල් කුඩු වගේ කන්න අමාරුයි මටනං
නියම පැහැදිළී කිරීමක් කරන්නෙ සුපිරි
හදවතින්ම ස්තුතියි 💖
මෙන්න ඇවිල්ලෝ. ඉක්මනටම 100k ගහමූ. ජය👍
මේකනම් වටිනා වීඩියෝ වක් ,ජයවේවා 🎉🎉
හරිම අපුරු වැදගත් වැඩසටහන් දිර්ග ගමනාක්ය් යන් ලැබේ වේවා ජයවේවා
සුපිරි. මලු පට්ට ලාබයි මීගමුවෙ❤❤❤
නියමයි බ්‍රෝ වැඩසටහන ..🌹
අම්මපල්ලා අද තමා මෙච්චර දෙයක් ඉගෙන ගත්තේ. ❤ ස්තුතිය ඔබට ❤
සුපිරි ❤❤❤❤
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්,මාළුවන්ගේ බිත්තර,පීකුදු,ගැනයි.තව බොහෝ වැදගත් දේවල් කියලා දුන්නාද?ගොඩාක් ස්තූතියි මාමේ,තවත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ....🦞🦐🦀🐙🦈🐬🐟🐠⛵🏖️️🏝️
වටිනාම සුපිරි වීඩියෝ එකක්❤🎉
හොද විස්තරයක් කිරීමක් ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි video eka අයියා ❤❤❤
සුපිරි අයියා අපි ඉන්නේ යුරෝප වල මේ වගේ fresh එකට මාලු කන්න නෑ මෙහෙම දැක්කත් ආසයි අපේ රටේ තරම් නැවුම් දේවල් තියෙන රටක් කොහෙවත් නෑ ..ලංකාවට ආපු දවසක තමයි මේ වගේ fresh මාලු කන්න තියෙන්නේ ...ජය වේවා ❤❤
ගොඩක් වටිනවා දමිත් අයියා..❤❤❤❤❤
සුපිරි ව්ඩියො එකක්.හුගක් අය දන්නෙ නැ ඔය ගැන..👌👌👌
ගොඩක් වටින විස්තරයක් ❤
ආදරෙයි අහස තරම් ❤👀 ඉක්මනට 300k ගහමු ❤️👀
Harima lassnai 😊😊😊😊😊😊😊😊😊
අද සුපිරි පෝෂණීය වීඩියෝ එකක්
වටින වීඩීයෝ එකක්.....❤
සීෆුඩ් නම් මීගමුව තමා..😘
අනිවාර්යයෙන්ම 👍
අදත් සුපිරි වීඩියෝ එකක් ජය වේවා අයියා
නොදැක්ක දේවල් දැක්ක මචං. සුපිරිම වීඩියෝවක්
ජම්බෝ කකුළුවෙක් අරන් byt එකක් හදන video එකක් ඕනි සුලෝචන එක්ක ✌️🥲
ඉදිරියේදී 👍
සුපිරියක්... ❤❤❤
මේ වීඩියෝ නම් ගොඩක් වටිනව
Danne nathi godak dewl danagatha..❤❤❤❤❤❤❤
වීඩියෝ එක සුපිරි අයියා.❤❤❤❤ අයියේ පොඩි ඉල්ලීමක් තියෙනවා නත්තල් දවසට හෝ එ් අාසන්න දවසක සුලෝචන තිස්ස අනිත් අයියලා මල්ලිලා දෙන්නා තුන්දෙනත් එක්ක කෑමක් හදාගෙන කන අඩියක ගහන වීඩියෝවක් ඔිනි❤❤
උත්සාහයක් ගන්නම්.....👍
මාලු ෙබාක්කු බයිටි එකට මරැ නෙද දමිත් අයියෙ ❤
සුපිරිම 👍
සුපිරී මරු..😎👌
අද මාලු බිත්තර ගෙනාවා. එදාම මේ වීඩියෝ එක දාලා..❤🎉.මොනවද නම් දන්නෑ. 1kg රුපියල් 900.. දැන් මේ හදන්න හදන්නෙ. ❤❤ ගැම්මක් තමා අයියේ..
මේ විදියට හදන්න.....ruclips.net/video/dLXcRHkrBlM/видео.htmlsi=6GQwnRdwxDgCerG4
නුඩ්ල්ස් එක්ක මරු අපි මෙහෙ කනවා❤
ඇත්තටම අපි අහලාවත් නැති දේවල් කන්න තියා දමිත් මල්ලි ඔයාට අපිට පෙන්නලා කියා දෙනවට බොහොම ස්තුතියි මම දැනට ඩුබායි ඉන්නේ ආව ගමන් එනවා මිගමු ලෙල්ලමට දමිත් මල්ලි හොයා ගෙන උදව් කරන්න ගන්න මල්ලි ඔයාට ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දමිත් අයියා මම ඔයලාගේ විඩියෝ බලන්නේ පට්ටම ආසාවකින්. මමත් සීපුඩ් කන්න මාරම ආසයි අයියේ... සුලොචනයා දනුෂ්ක අයියා තිස්ස අයියා...හදවතේ ඉන්නේ ඉතින් දමිත් අයියේ..❤️
එල දමිත් සහෝදරයා 👍❤
Maru video ak aiya katt kala unnwa maluo dakla ❤❤❤❤❤🎉🎉🎉🎉
Next time I visit Sri Lanka, I'm going to stay in Negambo for about a week. I'm going to have a sea food feast. Thank you so much for the informative video.
Enjoy your seafood feast in Negambo - you'll love it! 💖
ගොඩක් ස්තුතියි ... හොය හොය හිටිය video එකක්... මාලු බොකු උයන විදිහත් ඉදිරියෙදි කියලා දෙන්න...😊
ලොකු විශේෂයක් නෑ.තම්බලා ස්ටු විදියට පුලුවන්.ඒක bite එකට නියමයි.තුනපහේ බැදලා මස් උයනව වගේ නමුත් එතඑම් සැරට නැතිව බැදපු මිරිස් කුඩු අඩුවෙන් වැඩි ගම්මිරිසට හොඳ රසයි .මොන විදියට හැදුවත්මාලු අක්මාව, හදවත [ සීරිගෙඩිය තුවක්කුව ] යන්තමින් සෝදලා ගත්තාම හරි.හැබැයි බොකු දෙකට පලලා ඇතුළත ද්‍රව්‍ය පිහි තලන් සූරලා පිරිසිදු කරන්න ඕන.බොකු සහ ඉහත කොටස් සෝදන්නෙ වෙනම.අක්මා හදවත් පලමුවත්බොකු කොටස් දෙවනුවත් ලෙස
ස්තුතියි 👍
Good programme 👍
Thanks 💖
වටිනාම වීඩීයෝ එකක් සහෝදරයා..❤️🫵🩵
මුහුදු කුකුළා ආසම කෑමක් ❤
Supiri video ekak. Hoya hoya htye😍
දමිත් අයියා.....මගෙන් පුංචි අදහසක්......2025 අලුත් අවුරුද්දක්ම නිසා පොඩි වෙනසකත් එක්ක,සුලෝචන,දනුශ්ක අයියික් එක්ක...සීතල පැත්තක පොඩි camping side video ekka one....sea food කෑම ටිකක් එක්ක.....පොඩි hikking විඩියෝ එක්ක වෙගෙ උනෙත් කමක් නෑ❤❤❤
බලමු.....උත්සාහයක් ගමු....👍
2004ට කලින් මං ඉස්කොලෙ යන කාලේ මාලු බඩ ඔලූව උයාගෙන ගියාම අපේ කොල්ලො කන්නෙනෑ. වර්ගෙ කිවාම, අපේ අම්මලා තාත්තලා මාතර ධිවර පවුල් වලට නෑ කම් කිවාට අපි ඉන්නෙ අනුරාධපුර නිසා . සතියකට සැරයක් ඉතින් කැවෙනවා අදටත්. ❤
සුපිරිම....👍
පිටරට ඉන්න අපි වගේ අයට බලා සැනසෙන්න තමයි තියෙන්නෙ😢😢😢
බත්තලං ගුන්ඩුවෙ වීඩියෝ එකක් කරමු.
සුපිරි දමිත් අයියා කකුලුවෝ ටික දැක්කෙ ගමන් පිස්සු හැදෙනවා 😊 ගානත් ඒ වගේම තමයි ඉතින් නේද 🙄
ඔව්....හොද කකුලුවෝ ගනන්....👍
අර මුහුදු.කුකුලා කරවලනම් කරවල ආයෙ නැ සුපිරියක්
Patta watinawa 👌
Well done bro😎❤️
මේ මගේ තාත්තා ❤️🔥
Mage thatha kive kuda
@@RoahanDissanayakavedio eke mulinma inna kena
@@wishwatiyubaya අය්යෙ please eka කොහෙද මුන් අක්කරෙ ලෙල්ලම ද
මීගමුවේ වෙරල ලෙල්ලම .....
සුපිරියක් තමයි
මීගමුව පැත්තෙන් ගෙයක් ගත්තනන් හරි වගේ ❤️❤️❤️😑😑😑
හරියටම හරි.......👍
සුපිරිම ❤
ඒක සුපිරි 🙋♂️
Jaya wewa
Niyamai❤❤❤❤
Bodybuilding කරන මීගමුවේ අපට නම් මේ parts රජබොජුන් තමා ඉතින්
Gammak thama❤ supiri
වටිනව
නියමයිනො❤
ඔය මලු කපන sampth ට.අපි කියන්නෙ පොඩිකලෙ ජුන්ඩා aiya kiyala.😂😂😂😂
😂🙏😂
aka ලොකු කතාවක් පස්සෙ කියන්නම් ❤️
ඇති ජුණ්ඩා කැපුවෙ නැති එක
@@asankasameera9398 🤣🤣
මමදමිත් මල්ලිගේ විඩියෝ බලලා හුගක් දන්නේ නැති මාලු වර්ග හුගක් අදුරා ගත්තා මල්ලී මාලු හා කරවල ජාති පෙන්නුවා මම ආසා කරන ඒවා හුගක් දැක්කා කටට කෙල උනනවා අනිවාර්යෙන් එනවා මීගමූ මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍
සුපිරි විඩියෝ එක
මටත් මට්ටි කන්ට ආසාවක් අවා මේවා දැකලා ❤❤😊
කාලා බලන්න.....👍
අපි හැමදාම කන්නෙ සාලයෝ, හාල්මැස්සො, ලින්නො, කෙළවල්ලො, තලපත්, ඉස්සො, දැල්ලො ඔච්චරයි තව මාළු වර්ග කොච්චර තියෙනවද කනවනම් 😋
Apith kanwa aiya ❤❤
Supiri video akak ❤❤
ම්ම් සුපිරි ❤
මරු ❤
❤❤❤❤❤niyamai
ඇත්තටම දන්නේ නෑ ඔහොම ඒව තියෙනවද කියලවත් . Thank you ❤
මාලු බොකු හදන වීඩියෝ එකක් කරමු දනුශ්ක එක්ක....
Supiri video eka ❤
adath supiriyak a.
අමිමො එක 😊😊🤧🥵🥵🥵🥵
අයියේ මේ මොන ලෙල්ලමේද...අදත් සුපිරි වීඩියෝ එක...ජය වේවා...👌👌🙏🙏❤️❤️
Werala lellama.
මීගමුවේ වෙරල ලෙල්ලම ......
Great ..
👍👍👍👍👍
💖
අයියේ දැං ඔහොම Vlog වගෙ වීඩියෝ වලට ..official t shirt එකක් එහෙම ගහමු චැනල් එකේ නම ඒම දාලා ❤❤
අයියේ ඔයාල ගාල්ල පැත්තෙද හම්බෙන්න ආසයි දවසක
මම මීගමුවේ
@@wishwatiyubayaඅයියෝ දුරයි නෙ
@@wishwatiyubayaඅයියෝ දුරයි න්‍රෙ
මිනිස්සු කියන අපිත් සතුන් තමයි මස් මාළු ලේ රස කර කර කන්න හරි ආසයි.ලෝකේ උත්සව වලටම කොච්චර සත්තු මැරෙනවාද අරාබියේ ඔටුවෝ ඕස්ටේලියවේ කැන්ගරු මසට මැරෙනවා.ලෝකේ මේක තමා.මුහුදේ මාළු කොටි ගානක් උපදිනවා.නොඅල්ලා හිටියොත් වතුර බින්දු ගානට වඩා මාළු පිරෙනවා..කලපුවේ ඉස්සෝ කාලෙකට වැලි වගේ පිරෙනවා.....දැන් රිලව් අපේ වග බෝග වනසන්නේ... අඩු නොකර ඉන්න බෑ....
හිතන්න යමක්.........
HEALTHY FOOD
Yes it is....👍
අඩේ බන් ඇත්තමයි අපි හැමදාම කන්නේ එකම මාලු ජාති තමා. . මේ චැනල් එක නිසා තමා විවිද මාලු ජාති දැනගත්තේ ඔය මාලු ජාති පෙන්නනකොට ඒවා රසට හදන විදිහත් ටිකක් කියලා දෙන්න තව බයිට් වලට හොද BBQ දාන්න පුලුවන් රස මාලු ජාති වගේ ඒවා පෙන්නන්න...... ......... ආදරෙයි විශ්ව..........💗💗💗
අපිනම් දැක්කෙත් අදයි අපි කන්නෙ අපේ පැත්තට එන්නෙ සාලයො සූඩයො බල තමා ඒවත් ගිනිගනන්
මේ වර්ගත් කාලා බලන්න....
අය්යේ දවස ගානේ වීඩියෝ ඕනි ❤
එහෙම එපා නේ 😂
දමිත් මාමා පව්නේ ,සතියට තුනක් විතර තිබ්බනම් ❤❤
Ow ane api gena poddakk hithanna please 🤭🤭
සතියකට දෙකක් දානවානේ.....💖
මේ Post එක දැකලා මම හුඟක් සතුටු උනා.....මම මේක පවුලේ කට්ටියට පෙන්නුවා ඒ ගොල්ලොත් මාර සතුටින් ඒක දැකලා.ඊට පස්සේමම projector එක දාලා ගමටම පෙන්නුවා දැන් මුළු ගමම සතුටින්....ඒ ගොල්ලෝ මේක රටටම ගෙන යයි..එතකොට මුළු ලංකාවම අමන්දානන්දයට පත් වේවි! ලන්කාවෙ අය ඒක ජාත්‍යන්තරේට අරගෙන යාවි!! මුලු ජාත්‍යන්තරයක් කැලඹේවි!! NASA එකෙන් test කරාවි, මුලු විශ්වයටම පතුරවාවි!! පිටසක්වල ජීවීනුත් සතුටින්!!!ස්තුතිවන්ත වේවා!!! 👍☺
මමත් අල්ලගෙන කනවා ගල් මාළු
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංගු මුදෙන් ගන්න වීඩියෝ එකක් ගේමු
Supiri video eka aiye 👍👍👍😊
බිත්තර 400යි කියන්නේ හෙන ලාබයිනේ,❤️❤️
ඔව්....මේදවස් වල ඔය ගනන් තමයි...
මචං....මේ ලෙල්ලම මීගමුව වෙරළ ලෙල්ලම ද....ටවුන් එකේ ඉදන් කොහොමද එන්නේ...හැමදාම උදේ තියෙනවා ද....කීයටද පටන් ගන්නේ....කීයටද ඉවර.....කොළඹ ඉඳන් එන්න ඉන්නේ...පුළුවන් නම් මට විස්තර ටිකක් දෙන්න....බොහොම ස්තූතියි....ජය වේවා මචං ❤❤❤👍👍👍✊✊✊
සතියේ දවස් හතම තියෙනවා....ඉරිදාට මාලු අඩුයි.....මීගමුවේ උසාවිය ඉදිරිපිට වෙරලේ තමයි ලෙල්ලම තියෙන්නේ......උදේ 8 - 1 වෙනකම් තියෙනවා.....
@wishwatiyubaya බොහොම ස්තූතියි මචං.....👍👍👍🙏🙏🙏
Hodata hadala sat wanda niyamai 🍻
තව ඔනේ
💐😃
Niyamai 🔥🔥🔥
ඇත්තටම ඔය කොටස් කාලා නෑ බිත්තර කාලා තියේ ඔය කිව එවා ගොඩක් අපිට සෙට් වෙලා නෑ ට්‍රයි කරලා බලන්න ඔන වෙලාවක . ගොඩක්ම දෙවල් ඉගන ගත්තේ මම ඔයාගෙ චැනල් එකෙන් . දැල්ලො සුද්දකරන එවා එහෙම ගෙදර අයටත් පුදුමයි මම දැල්ලො එහෙම සුද්දකරනව දැකලා 😅 තැක් යූ මෙ චැනල් එක පට්ට වැදගත්
👌👌👌👌
නියම vedeo එකක්. මම අදමඊ දැක්කේ. ඔබට ඉස්තුති
ස්තුතියි 💖
මාළු බිත්තර කන්න ආසාවක් ආවා ☺️
Ow gana then thamai danne
@ මටත් ප්‍රශ්නේ ඒක තමයි. අළුත් බිත්තර වෙන්න ඕනා ඒවා ගන්න නම් ඔය වගෙ මාළු මාකට් එකකට යන්නම වෙනවා ☺️
කාල බලන්න ආස හිතෙයි....👍
@@SaNa_Official_ මාළු බිත්තර පොල් කුඩු වගේ කන්න අමාරුයි මටනං
නියම පැහැදිළී කිරීමක් කරන්නෙ සුපිරි
හදවතින්ම ස්තුතියි 💖
මෙන්න ඇවිල්ලෝ. ඉක්මනටම 100k ගහමූ. ජය👍
හදවතින්ම ස්තුතියි 💖
මේකනම් වටිනා වීඩියෝ වක් ,ජයවේවා 🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
හරිම අපුරු වැදගත් වැඩසටහන් දිර්ග ගමනාක්ය් යන් ලැබේ වේවා ජයවේවා
ස්තුතියි 💖
සුපිරි. මලු පට්ට ලාබයි මීගමුවෙ❤❤❤
ස්තුතියි 💖
නියමයි බ්‍රෝ වැඩසටහන ..🌹
ස්තුතියි 💖
අම්මපල්ලා අද තමා මෙච්චර දෙයක් ඉගෙන ගත්තේ. ❤ ස්තුතිය ඔබට ❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤❤❤❤
ස්තුතියි 💖
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්,මාළුවන්ගේ බිත්තර,පීකුදු,ගැනයි.තව බොහෝ වැදගත් දේවල් කියලා දුන්නාද?ගොඩාක් ස්තූතියි මාමේ,තවත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ....🦞🦐🦀🐙🦈🐬🐟🐠⛵🏖️️🏝️
ස්තුතියි 💖
වටිනාම සුපිරි වීඩියෝ එකක්❤🎉
ස්තුතියි 💖
හොද විස්තරයක් කිරීමක් ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි 💖
ලස්සනයි video eka අයියා ❤❤❤
ස්තුතියි 💖
සුපිරි අයියා අපි ඉන්නේ යුරෝප වල මේ වගේ fresh එකට මාලු කන්න නෑ මෙහෙම දැක්කත් ආසයි අපේ රටේ තරම් නැවුම් දේවල් තියෙන රටක් කොහෙවත් නෑ ..ලංකාවට ආපු දවසක තමයි මේ වගේ fresh මාලු කන්න තියෙන්නේ ...ජය වේවා ❤❤
හදවතින්ම ස්තුතියි 💖
ගොඩක් වටිනවා දමිත් අයියා..❤❤❤❤❤
ස්තුතියි 💖
සුපිරි ව්ඩියො එකක්.හුගක් අය දන්නෙ නැ ඔය ගැන..👌👌👌
හදවතින්ම ස්තුතියි 💖
ගොඩක් වටින විස්තරයක් ❤
ස්තුතියි 💖
ආදරෙයි අහස තරම් ❤👀 ඉක්මනට 300k ගහමු ❤️👀
හදවතින්ම ස්තුතියි 💖
Harima lassnai 😊😊😊😊😊😊😊😊😊
ස්තුතියි 💖
අද සුපිරි පෝෂණීය වීඩියෝ එකක්
ස්තුතියි 💖
වටින වීඩීයෝ එකක්.....❤
ස්තුතියි 💖
සීෆුඩ් නම් මීගමුව තමා..😘
අනිවාර්යයෙන්ම 👍
අදත් සුපිරි වීඩියෝ එකක් ජය වේවා අයියා
ස්තුතියි 💖
නොදැක්ක දේවල් දැක්ක මචං. සුපිරිම වීඩියෝවක්
ස්තුතියි 💖
ජම්බෝ කකුළුවෙක් අරන් byt එකක් හදන video එකක් ඕනි සුලෝචන එක්ක ✌️🥲
ඉදිරියේදී 👍
සුපිරියක්... ❤❤❤
ස්තුතියි 💖
මේ වීඩියෝ නම් ගොඩක් වටිනව
හදවතින්ම ස්තුතියි 💖
Danne nathi godak dewl danagatha..❤❤❤❤❤❤❤
ස්තුතියි 💖
වීඩියෝ එක සුපිරි අයියා.❤❤❤❤ අයියේ පොඩි ඉල්ලීමක් තියෙනවා නත්තල් දවසට හෝ එ් අාසන්න දවසක සුලෝචන තිස්ස අනිත් අයියලා මල්ලිලා දෙන්නා තුන්දෙනත් එක්ක කෑමක් හදාගෙන කන අඩියක ගහන වීඩියෝවක් ඔිනි❤❤
උත්සාහයක් ගන්නම්.....👍
මාලු ෙබාක්කු බයිටි එකට මරැ නෙද දමිත් අයියෙ ❤
සුපිරිම 👍
සුපිරී මරු..😎👌
ස්තුතියි 💖
අද මාලු බිත්තර ගෙනාවා. එදාම මේ වීඩියෝ එක දාලා..❤🎉.මොනවද නම් දන්නෑ. 1kg රුපියල් 900.. දැන් මේ හදන්න හදන්නෙ. ❤❤ ගැම්මක් තමා අයියේ..
මේ විදියට හදන්න.....
ruclips.net/video/dLXcRHkrBlM/видео.htmlsi=6GQwnRdwxDgCerG4
නුඩ්ල්ස් එක්ක මරු අපි මෙහෙ කනවා❤
සුපිරිම 👍
ඇත්තටම අපි අහලාවත් නැති දේවල් කන්න තියා දමිත් මල්ලි ඔයාට අපිට පෙන්නලා කියා දෙනවට බොහොම ස්තුතියි මම දැනට ඩුබායි ඉන්නේ ආව ගමන් එනවා මිගමු ලෙල්ලමට දමිත් මල්ලි හොයා ගෙන උදව් කරන්න ගන්න මල්ලි ඔයාට ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා මම ඔයලාගේ විඩියෝ බලන්නේ පට්ටම ආසාවකින්. මමත් සීපුඩ් කන්න මාරම ආසයි අයියේ... සුලොචනයා දනුෂ්ක අයියා තිස්ස අයියා...හදවතේ ඉන්නේ ඉතින් දමිත් අයියේ..❤️
හදවතින්ම ස්තුතියි 💖
එල දමිත් සහෝදරයා 👍❤
ස්තුතියි 💖
Maru video ak aiya katt kala unnwa maluo dakla ❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තුතියි 💖
Next time I visit Sri Lanka, I'm going to stay in Negambo for about a week. I'm going to have a sea food feast. Thank you so much for the informative video.
Enjoy your seafood feast in Negambo - you'll love it! 💖
ගොඩක් ස්තුතියි ... හොය හොය හිටිය video එකක්... මාලු බොකු උයන විදිහත් ඉදිරියෙදි කියලා දෙන්න...😊
හදවතින්ම ස්තුතියි 💖
ලොකු විශේෂයක් නෑ.
තම්බලා ස්ටු විදියට පුලුවන්.
ඒක bite එකට නියමයි.
තුනපහේ බැදලා මස් උයනව වගේ නමුත් එතඑම් සැරට නැතිව
බැදපු මිරිස් කුඩු අඩුවෙන් වැඩි ගම්මිරිසට හොඳ රසයි .
මොන විදියට හැදුවත්
මාලු අක්මාව, හදවත [ සීරිගෙඩිය තුවක්කුව ] යන්තමින් සෝදලා ගත්තාම හරි.
හැබැයි බොකු දෙකට පලලා ඇතුළත ද්‍රව්‍ය පිහි තලන් සූරලා පිරිසිදු කරන්න ඕන.
බොකු සහ ඉහත කොටස් සෝදන්නෙ වෙනම.
අක්මා හදවත් පලමුවත්
බොකු කොටස් දෙවනුවත් ලෙස
ස්තුතියි 👍
Good programme 👍
Thanks 💖
වටිනාම වීඩීයෝ එකක් සහෝදරයා..❤️🫵🩵
හදවතින්ම ස්තුතියි 💖
මුහුදු කුකුළා ආසම කෑමක් ❤
ස්තුතියි 💖
Supiri video ekak. Hoya hoya htye😍
ස්තුතියි 💖
දමිත් අයියා.....මගෙන් පුංචි අදහසක්......2025 අලුත් අවුරුද්දක්ම නිසා පොඩි වෙනසකත් එක්ක,සුලෝචන,දනුශ්ක අයියික් එක්ක...සීතල පැත්තක පොඩි camping side video ekka one....sea food කෑම ටිකක් එක්ක.....පොඩි hikking විඩියෝ එක්ක වෙගෙ උනෙත් කමක් නෑ❤❤❤
බලමු.....උත්සාහයක් ගමු....👍
2004ට කලින් මං ඉස්කොලෙ යන කාලේ මාලු බඩ ඔලූව උයාගෙන ගියාම අපේ කොල්ලො කන්නෙනෑ. වර්ගෙ කිවාම, අපේ අම්මලා තාත්තලා මාතර ධිවර පවුල් වලට නෑ කම් කිවාට අපි ඉන්නෙ අනුරාධපුර නිසා . සතියකට සැරයක් ඉතින් කැවෙනවා අදටත්. ❤
සුපිරිම....👍
පිටරට ඉන්න අපි වගේ අයට බලා සැනසෙන්න තමයි තියෙන්නෙ😢😢😢
ස්තුතියි 💖
බත්තලං ගුන්ඩුවෙ වීඩියෝ එකක් කරමු.
අනිවාර්යයෙන්ම 👍
සුපිරි දමිත් අයියා කකුලුවෝ ටික දැක්කෙ ගමන් පිස්සු හැදෙනවා 😊 ගානත් ඒ වගේම තමයි ඉතින් නේද 🙄
ඔව්....හොද කකුලුවෝ ගනන්....👍
අර මුහුදු.කුකුලා කරවලනම් කරවල ආයෙ නැ සුපිරියක්
ස්තුතියි 👍
Patta watinawa 👌
Well done bro😎❤️
ස්තුතියි 💖
මේ මගේ තාත්තා ❤️🔥
හදවතින්ම ස්තුතියි 💖
Mage thatha kive kuda
@@RoahanDissanayakavedio eke mulinma inna kena
@@wishwatiyubaya අය්යෙ please eka කොහෙද මුන් අක්කරෙ ලෙල්ලම ද
මීගමුවේ වෙරල ලෙල්ලම .....
සුපිරියක් තමයි
ස්තුතියි 💖
මීගමුව පැත්තෙන් ගෙයක් ගත්තනන් හරි වගේ ❤️❤️❤️😑😑😑
හරියටම හරි.......👍
සුපිරිම ❤
ස්තුතියි 💖
ඒක සුපිරි 🙋♂️
ස්තුතියි 👍
Jaya wewa
ස්තුතියි 💖
Niyamai❤❤❤❤
ස්තුතියි 💖
Bodybuilding කරන මීගමුවේ අපට නම් මේ parts රජබොජුන් තමා ඉතින්
අනිවාර්යයෙන්ම 👍
Gammak thama❤ supiri
ස්තුතියි 💖
වටිනව
ස්තුතියි 💖
නියමයිනො❤
ස්තුතියි 💖
ඔය මලු කපන sampth ට.අපි කියන්නෙ පොඩිකලෙ ජුන්ඩා aiya kiyala.😂😂😂😂
😂🙏😂
aka ලොකු කතාවක් පස්සෙ කියන්නම් ❤️
ඇති ජුණ්ඩා කැපුවෙ නැති එක
@@asankasameera9398 🤣🤣
මමදමිත් මල්ලිගේ විඩියෝ බලලා හුගක් දන්නේ නැති මාලු වර්ග හුගක් අදුරා ගත්තා මල්ලී මාලු හා කරවල ජාති පෙන්නුවා මම ආසා කරන ඒවා හුගක් දැක්කා කටට කෙල උනනවා අනිවාර්යෙන් එනවා මීගමූ මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි විඩියෝ එක
ස්තුතියි 💖
මටත් මට්ටි කන්ට ආසාවක් අවා මේවා දැකලා ❤❤😊
කාලා බලන්න.....👍
අපි හැමදාම කන්නෙ සාලයෝ, හාල්මැස්සො, ලින්නො, කෙළවල්ලො, තලපත්, ඉස්සො, දැල්ලො ඔච්චරයි තව මාළු වර්ග කොච්චර තියෙනවද කනවනම් 😋
අනිවාර්යයෙන්ම 👍
Apith kanwa aiya ❤❤
ස්තුතියි 👍
Supiri video akak ❤❤
ස්තුතියි 💖
ම්ම් සුපිරි ❤
ස්තුතියි 💖
මරු ❤
ස්තුතියි 💖
❤❤❤❤❤niyamai
ස්තුතියි 💖
ඇත්තටම දන්නේ නෑ ඔහොම ඒව තියෙනවද කියලවත් . Thank you ❤
හදවතින්ම ස්තුතියි 💖
මාලු බොකු හදන වීඩියෝ එකක් කරමු දනුශ්ක එක්ක....
ඉදිරියේදී 👍
Supiri video eka ❤
ස්තුතියි 💖
adath supiriyak a.
ස්තුතියි 💖
අමිමො එක 😊😊🤧🥵🥵🥵🥵
ස්තුතියි 💖
අයියේ මේ මොන ලෙල්ලමේද...
අදත් සුපිරි වීඩියෝ එක...ජය වේවා...👌👌🙏🙏❤️❤️
Werala lellama.
මීගමුවේ වෙරල ලෙල්ලම ......
Great ..
Thanks 💖
👍👍👍👍👍
💖
අයියේ දැං ඔහොම Vlog වගෙ වීඩියෝ වලට ..official t shirt එකක් එහෙම ගහමු චැනල් එකේ නම ඒම දාලා ❤❤
ඉදිරියේදී 👍
අයියේ ඔයාල ගාල්ල පැත්තෙද හම්බෙන්න ආසයි දවසක
මම මීගමුවේ
@@wishwatiyubayaඅයියෝ දුරයි නෙ
@@wishwatiyubayaඅයියෝ දුරයි න්‍රෙ
මිනිස්සු කියන අපිත් සතුන් තමයි
මස් මාළු ලේ රස කර කර කන්න හරි ආසයි.
ලෝකේ උත්සව වලටම කොච්චර සත්තු මැරෙනවාද
අරාබියේ ඔටුවෝ ඕස්ටේලියවේ කැන්ගරු මසට මැරෙනවා.
ලෝකේ මේක තමා.
මුහුදේ මාළු කොටි ගානක් උපදිනවා.
නොඅල්ලා හිටියොත් වතුර බින්දු ගානට වඩා මාළු පිරෙනවා..
කලපුවේ ඉස්සෝ කාලෙකට වැලි වගේ පිරෙනවා.....
දැන් රිලව් අපේ වග බෝග වනසන්නේ... අඩු නොකර ඉන්න බෑ....
හිතන්න යමක්.........
HEALTHY FOOD
Yes it is....👍
අඩේ බන් ඇත්තමයි අපි හැමදාම කන්නේ එකම මාලු ජාති තමා. . මේ චැනල් එක නිසා තමා විවිද මාලු ජාති දැනගත්තේ ඔය මාලු ජාති පෙන්නනකොට ඒවා රසට හදන විදිහත් ටිකක් කියලා දෙන්න තව බයිට් වලට හොද BBQ දාන්න පුලුවන් රස මාලු ජාති වගේ ඒවා පෙන්නන්න...... ......... ආදරෙයි විශ්ව..........💗💗💗
හදවතින්ම ස්තුතියි 💖
අපිනම් දැක්කෙත් අදයි අපි කන්නෙ අපේ පැත්තට එන්නෙ සාලයො සූඩයො බල තමා ඒවත් ගිනිගනන්
මේ වර්ගත් කාලා බලන්න....
අය්යේ දවස ගානේ වීඩියෝ ඕනි ❤
එහෙම එපා නේ 😂
දමිත් මාමා පව්නේ ,සතියට තුනක් විතර තිබ්බනම් ❤❤
Ow ane api gena poddakk hithanna please 🤭🤭
සතියකට දෙකක් දානවානේ.....💖
මේ Post එක දැකලා මම හුඟක් සතුටු උනා.....
මම මේක පවුලේ කට්ටියට පෙන්නුවා ඒ ගොල්ලොත් මාර සතුටින් ඒක දැකලා.ඊට පස්සේ
මම projector එක දාලා ගමටම පෙන්නුවා දැන් මුළු ගමම සතුටින්....
ඒ ගොල්ලෝ මේක රටටම ගෙන යයි..එතකොට මුළු ලංකාවම අමන්දානන්දයට පත් වේවි! ලන්කාවෙ අය ඒක ජාත්‍යන්තරේට අරගෙන යාවි!! මුලු ජාත්‍යන්තරයක් කැලඹේවි!! NASA එකෙන් test කරාවි, මුලු විශ්වයටම පතුරවාවි!! පිටසක්වල ජීවීනුත් සතුටින්!!!
ස්තුතිවන්ත වේවා!!! 👍☺
මමත් අල්ලගෙන කනවා ගල් මාළු
ස්තුතියි 👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💖
සංගු මුදෙන් ගන්න වීඩියෝ එකක් ගේමු
ඉදිරියේදී 👍
Supiri video eka aiye 👍👍👍😊
ස්තුතියි 💖
බිත්තර 400යි කියන්නේ හෙන ලාබයිනේ,❤️❤️
ඔව්....මේදවස් වල ඔය ගනන් තමයි...
මචං....මේ ලෙල්ලම මීගමුව වෙරළ ලෙල්ලම ද....ටවුන් එකේ ඉදන් කොහොමද එන්නේ...හැමදාම උදේ තියෙනවා ද....කීයටද පටන් ගන්නේ....කීයටද ඉවර.....කොළඹ ඉඳන් එන්න ඉන්නේ...පුළුවන් නම් මට විස්තර ටිකක් දෙන්න....බොහොම ස්තූතියි....ජය වේවා මචං ❤❤❤👍👍👍✊✊✊
සතියේ දවස් හතම තියෙනවා....ඉරිදාට මාලු අඩුයි.....මීගමුවේ උසාවිය ඉදිරිපිට වෙරලේ තමයි ලෙල්ලම තියෙන්නේ......
උදේ 8 - 1 වෙනකම් තියෙනවා.....