සුප්‍රසිද්ධ චිත්‍රපට වල සැගවුන අධ්‍යත්මික ‍රහස්, Spiritual secret behind Cinderella

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 158

  • @divinejourney-official50
    @divinejourney-official50  3 года назад +12

    ✅❎✅❎✅
    ruclips.net/video/SL5Rd3Bnxms/видео.html
    ruclips.net/video/iTbruteezoI/видео.html

    • @kushmila7860
      @kushmila7860 3 года назад +2

      මිස් සින්ඩරෙල්ලා කතාව ලිව්ව Charles Perrault වගේම Yanni Chryssomallis ඔබතුමිය කියන ආකාරයේ තරු දරුවන් වගේ සුවිශේෂී පුද්ගලයන් ද?

    • @divinejourney-official50
      @divinejourney-official50  3 года назад +3

      ඔව් වෙන්න පුලුවන් , හරියටම දන්නේ නෑ

  • @0ぬわー
    @0ぬわー 9 месяцев назад +2

    මිස් ඉල්ලීමක් තියෙනවා ... 🙏
    තව මේ වගෙ කතාවක අර්ථය ⁣ගේන්නකෝ... ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා...🥺🌸🌎

  • @sathindi
    @sathindi Год назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤💎

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 Год назад +2

    Thank you for this ,felt the same watching barbie .it was almost like a distinction between human world and heaven and the purpose of earthly human existence and the power of our thoufhtd

  • @DeenaDeena-u7s
    @DeenaDeena-u7s 2 дня назад

    🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita 11 месяцев назад +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😊

  • @dananjayagomez6108
    @dananjayagomez6108 3 года назад +7

    ගොඩක් ස්තූතිය මිස්. මම අවුරුදු 22ක තරුනයෙක්. මම හැමදාම විශ්ව ආකර්ෂණය එක්ක ගනුදෙනු කරනවා. අපි පිටතට පේන්න නෙවෙයි අපේ ඇතුලතින්ම පිරිසිදු උනාම අපිට විශ්වය මාර්ගය පෙන්වනවා සහ අපිට හොඳම දෙවල් ලබාදෙනවා.

  • @hamferd6398
    @hamferd6398 Год назад +1

    Thanks, Divine ❤️

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 2 года назад +2

    🌈💜💗💖⭐🌟✨💫🌌
    ගොඩක් ලස්සනයි අක්කේ ඒ අදහස්.
    අතීතය නැවත පුනරාවර්තනය වෙමින් පවතිනවා. පෘථිවි මණ්ඩලය මත සොබාදහම ස්ථාපනය වන ක්‍රමවේදය මතුවෙමින් පවතිනවා. "කාර්මීකරණය" නම් වූ අඳුරු යුගය අවසන් වී "හෙලකරණය" නම් වූ ආලෝකයේ යුගය උදාවෙනවා. සැබෑ උරුමක්කරුවන් අතට පාලන බලය ලැබේවා...!
    💖ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි..!
    💜තෙරුවන් සරණයි...!
    💜දෙවි රැකවරණයි.....!
    💜ජය ශ්‍රී සිව් හෙලේ.....!

  • @Imasha_Welivita
    @Imasha_Welivita 11 месяцев назад +1

    Thank you akka!❤

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +2

    ඔබතුමියත් මේ සුවිශේෂී දරුවෙක් තමයි. අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන මිනිසුන් ගේ ජීවිතය සුවපත් කරගෙන යන මේ ගමන ස්තුතියි 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ශ්‍රී ලංකාව පුන්‍යය බුමීයක්. සියලුම දෙනාට විශ්ව ශක්තිය ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshichathurika9744
    @harshichathurika9744 3 года назад +2

    හරිම වටින දැනුම් සම්බාරයක්ම ලැබුණා.......බොහෝ පිං උත්තමාවියණි ඔබට......බොහෝ කලක් පුරා අපට දැනෙන නොදැනෙන බොහෝ කාරණා...මෙපමණ සරල ලෙස විග්‍රහා කර දෙනවාට.......ඔබත් හැබෑම දියමන්තියක් ලොවම එළිය කරනා....චන්ද්‍ර කාන්ති පාෂාණ රත්නයක්...❤️❤️❤️💎💎💎💐💐💐🙏🙏🙏

  • @heshani5782
    @heshani5782 3 года назад +1

    Thank you madam❤️❤️❤️

  • @cherishafernando5496
    @cherishafernando5496 2 года назад +2

    Thank you teacher. Amazing podcasts. Keep going. This will definitely become the worlds most wanted RUclips channel. Definitely ranked well ranked as number 01 best trending channel. Buddhism teaches about everything that is positively required to live in this planet Earth.
    TSR Minerva - PhD Advocate in Preaching & Advsor
    Oh sorry! Clues - Crack the code

  • @malshajayamini5644
    @malshajayamini5644 2 года назад +1

    Pleidean la gana wisthara tikk hoyala kiynna puluwand

  • @shnv999
    @shnv999 2 года назад +1

    Thank you so much 💚

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 Год назад +1

    Thank you universe.Thank you miss.I found a stone and it seems moon stone.once I missed it but again I found it ,💎💎💎💎💜💜💜🙏🙏🙏And I like the song FADED by Alan Walker 💕

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +3

    ඔබතුම්යට දීර්ඝායුෂ ලැබේවා ,🌺🌻🌺🌻

  • @nazarizzadeen341
    @nazarizzadeen341 3 года назад +1

    Thanks

  • @kmilsaod1925
    @kmilsaod1925 3 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දේ සිටයි

  • @ramyaperera6675
    @ramyaperera6675 3 года назад +2

    බොහෝම ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 года назад +11

    ඔබතුමියගෙ මේ දේශනා අහල අපි ඉගෙන ගන්නවා වගේම,මේ කියන කරුණු ගැන තව තවත් අපි විස්තර හොයනව.අලුත් දෙයක් ගවේෂණය කරන්න අපිව පොළඹවන ඔබට බොහොම ස්තූතියි...

  • @ChamiCreations
    @ChamiCreations 3 года назад +2

    අපැහැදිලි ව තිබුන ලස්සන මාතෘකාවක් ගැන කතා කරාට ස්තුතියී 🙏🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 года назад +5

    මං ආසම මාතෘකාවක් ගැන .මිස් තව ආසයි තරු දරුවන් ගැන දැනගන්න⭐️
    ස්තුතියි මිස්♥️🙏

  • @raniari6013
    @raniari6013 3 года назад +1

    Thank you so much mis godak denuma labanawa bohoma stthuti obathumiyata

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 года назад +1

    Bohoma pin obathumiyata
    Budusaranai

  • @lakminirenu4617
    @lakminirenu4617 3 года назад +1

    තැන්ක්ස්

  • @amarawijewardana4500
    @amarawijewardana4500 3 года назад +1

    Thank you very much madame

  • @lahiruathapaththu1868
    @lahiruathapaththu1868 3 года назад +1

    Good life

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 года назад +1

    Thanks Mam. Theruwan Saranai

  • @dulmikasongs4921
    @dulmikasongs4921 3 года назад +2

    ගොඩක් දේ අවබෝද කර ගත්තා හරිම වටිනවා ස්තුතිය් තෙරුවන් සරණය් දෙව් පිහිටය්

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +8

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි ..සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @ආදි-ඪ5ඡ
    @ආදි-ඪ5ඡ 3 года назад +11

    miss මේ තරු දරුවන් ගැන තවත් දැනගන්න කැමතී විස්තර...😍❤ගොඩක් ස්තූති මේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට..🙏🙏🙏

  • @pathmamahanama2034
    @pathmamahanama2034 3 года назад +1

    Teruwan saranai deve pihiti.

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Год назад +1

    Kathava ahala thibunath me danuma thibun na mithiya dustikayn athare ipadunath ape hadavatha mona badaka avath sathya soyanava e sevimata obe me desana puduma upakarayak kagevath desana ahanda ba aduvak penunoth epa venava namuth obe desana ehema na siyallama sathyakmay hagenava pin bohoma pin

  • @renukachandrasena574
    @renukachandrasena574 3 года назад +2

    සුවපත් වෙත්වා සහෝදරිය 🙏🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 года назад +2

    රසවත් දේශනාවක් .ස්තුතියි ඔබතුමියට !..
    🙏🙏🙏💐💐💐

  • @dkk9339
    @dkk9339 3 года назад +3

    අදත් ගොඩක් අලුත් විස්තර දැන ගත්ත. 💜💜
    ස්තූතියි ඔබගේ දැනුම අප සමග බෙදාගන්තට. 😊
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🌸🌸

  • @peacefulbliss000
    @peacefulbliss000 3 года назад +4

    Kaive සිල් මතාව රහත් මෙහණිය
    ලෙස අපවත් වූ පසු ධාතූන් වහන්සේලා මුතු වන්ව තායි ලන්තයේ වැඩවසනවා ලෙස මා කියවා තිබෙනවා.....තෙරුවන් සරනයි ....ඔබ තුමියට.....

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +1

    God bless you madam Budusarani Deviphiti Obathumiyata .

  • @miyasimanushika8278
    @miyasimanushika8278 3 года назад +2

    සැලළිහිනි සන්දේශයේ චන්ද්‍ර කාන්ත පාශානය ගැන සදහන් වෙනවා. ඒ කියන්නෙත් සඳ පලිඟු වෙන්න ඇති. තව රාවන රජ සමයේ පලිඟු මාලිගා ගැන සඳහන් වෙනවා කියලා අහලා තියෙනවා.

  • @Secrets111
    @Secrets111 3 года назад +2

    ස්තූතියි 🙏🙏❤️❤️

  • @thiliniwathukarage7334
    @thiliniwathukarage7334 3 года назад +1

    Bohoma sthuthiyi.theruwansaranayi❤

  • @lakmaligunathilake6686
    @lakmaligunathilake6686 3 года назад +1

    Isthuthi oba thumiyata nirogi suya labawa 🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +2

    Obatadigasirilabeva hodadesanavak,🙏💅

  • @pramuditharomeshani997
    @pramuditharomeshani997 3 года назад +1

    Thankyou miss .බුදු saranai 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @padmasriyakanthi151
    @padmasriyakanthi151 3 года назад +3

    That's true... May the triple gem 💎💎💎 bless you and your family...🙏🙏🙏

  • @iddamalgodashirani7397
    @iddamalgodashirani7397 3 года назад +2

    I'm practising crystal healing. Thank you for the infomation

  • @oritmaapparel
    @oritmaapparel 3 года назад +1

    ගොඩාක් පිං මිස්.....🙏🙏🙏

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 3 года назад +3

    ඔබ තුමිය ඇතුළු සියළු දෙනාටම, සියළු ලෝක සතුන්ට තෙරුවන් සරණයි!!! සියළු ලෝක සියළු සතුන්ට ,සියළු ලෝක ධාතු සඳා සුවයට ,නීරෝගීත්වයට ,සැපයට පත්වෙත්වා!!!

  • @rashanjalidi4121
    @rashanjalidi4121 3 года назад +1

    Sthuthiy oba thumiyata...

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 года назад +3

    ✝️ගොඩක් ස්තුතියි ඔබතුමියට ආධ්‍යාත්මිකව අපිව දැනුවත් කරනවට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ❤️🙏🙏

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 года назад +2

    ස්තූතියි ඔබතුමියට අපිව දැනුවත් කලාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @dilinimadu8424
    @dilinimadu8424 3 года назад +7

    හැමදාම වචනයකින් පවා සුවපත් කරන "සුවපත් චරණය" ඉතාම ආදරණීය විචිත්‍රවත් ඉතාම වටිනා රමණීය අදහස් ඇතිව නොසැලී ගලා යන දිය දහරාවක්..... ❤️🤍

  • @amazinglife903
    @amazinglife903 3 года назад +1

    ඔබට ඉදිරිපත් කළ හැකිද, හොඳ චිත්‍රපටි වල නම්, අපි නැරඹිය යුතු, ඔබට බොහෝම ස්තූතියි ..

  • @slgenuine7906
    @slgenuine7906 3 года назад +5

    11:11 💜️💜️💜️ My gratitude !!! Samma sambudu saranai oba thumiyata 🙏🙏🙏🧚🧚🧚🌹🌹🌹🌿🌻🌿🌿🌻🌿🌿🌻🌿🌿🌻🌿

  • @pushpasupun6466
    @pushpasupun6466 3 года назад +2

    Wow so Good lovely thanks for your madam 🌏🌈🌦🙏😍🤩💜💫

  • @disnasilva1995
    @disnasilva1995 3 года назад +1

    Thank you miss theruwan saranai

  • @kirthihulangamuwa2927
    @kirthihulangamuwa2927 3 года назад +1

    🙏 Thank you very much. Very interesting.👍

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 года назад +2

    ස්තුති ඔබ තුමියට ඔබ තුමියගෙ වැඩසටහන් දැක්ක ගමන් නරබනවා හරිම සන්තොසෙනුයි එවට සවන්දෙන්නෙ බොහොම වටිනවා🙏💖

  • @hemamalisilva8991
    @hemamalisilva8991 3 года назад +2

    තෙරුවන් සරණයි 🙏
    දෙවි පිහිටයි 🙏ඔබ තුමිය ගේ දේශන ඇසීමෙන් මගේ ජීවිතය ද වෙනස් වෙමින් පවතිනවා
    මනස ආධ්‍යාත්මික පැත්තට බර වෙනවා අන් අයට
    සතා සිව්පා වුන්ට ගහකොළ වලට අදරනීය බව වැඩි වෙනවා
    කැරලි කෝලාහල ඇසීමට බැලිමට හිත දෙන්නේ ම නෑ හිත හැමවිටම සංසුන් ව තබා ගැනීමට හැම විටම පෙලඹවීමක් ඇති වනවා
    නැවතත් මෙවැනිම වීඩියෝ වක් බලාපොරොත්තු වන අතර ඔබ තුමිය ට නැවතත් ස්තුති ය පුද කරනවා 🙏💜💐

  • @neeleshsilva
    @neeleshsilva 3 года назад +2

    ඔබගේ ප්‍රයත්නයට ජය වේවා! ස්තූතියි!!❤️

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 года назад +1

    Rakiyawen pita vela nidahase ahan Inna Kanata Mihiri katha😍oba thumiyata sthuthi.tharuwan saranai.🙏🙏🙏❤️

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 года назад +2

    M secon name is Dilrukshika 😇
    I've been loving to draw a lot. Apart from that I'm writer as well. I offered a Chuda Manikya to a newly building Chaithya sometime back. I liked colourful shiny jewellery since I was a kid. With difficulty only I've abandoned my desire for such glazing items as it disturbs the Noble path of Dhamma. Tx Madam. Great video. Theruwan Saranai!

  • @pushpakanthi9927
    @pushpakanthi9927 3 года назад +1

    ඔබට තෙරුවන් සරනයි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 года назад +1

    Budu saranai Dawe phitae 🙏🌹💖

  • @sandyreimer6152
    @sandyreimer6152 3 года назад +1

    🙏🌻💓wonderful,suwapth charanya,💞💞💞 with Lots of Love,

  • @naveentheekshana5341
    @naveentheekshana5341 3 года назад +1

    ස්තූතියි♥️♥️✨️

  • @chathurikabandara6151
    @chathurikabandara6151 3 года назад +2

    Thank you very much ma'am..!!❤️❤️💞✨️

  • @manelekanayake3249
    @manelekanayake3249 3 года назад +1

    Very interesting. Thanks a lot.

  • @user-ih6ef6td9u
    @user-ih6ef6td9u 3 года назад +3

    ආසම මාතෘකාවක් 🌹❤️

  • @mangalawickramasinghe8578
    @mangalawickramasinghe8578 3 года назад +1

    Thank u so much.l like these type of video clips.

  • @ishaniranaweera1674
    @ishaniranaweera1674 3 года назад +2

    Thank you so much angel akki🌍💜💜💜💜💜💜💜💜💜💜💖🌍

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 года назад +3

    පොලොන්නරුවෙ නටබුන් අතර බුදුකුට්යක් තුළ චන්ද්‍ර කාන්ත පාෂාණයෙන් තැනූ බුදු පිළිමයක් තියනවා.එ මත සද එලිය වැටුන විට ඒ මත වතුර ගලනවා වගෙ පෙන්වා කියලා දැනගන්න ලැබුනා.ඔබතුමියට දීර්ගායුෂ පතනවා

  • @prasangagamage9708
    @prasangagamage9708 3 года назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @thanujaliyanage163
    @thanujaliyanage163 3 года назад +1

    Thank you miss apiwa danuwath kalata

  • @dewminihansika600
    @dewminihansika600 3 года назад +2

    God bless you

  • @nisansala4430
    @nisansala4430 3 года назад +1

    Miss film names 8k kiwwa neda...2 wandiya kiypu Film eke name eka mokakda..
    1. The lord of the rings
    3.I origins
    4.titanic
    5.cindrella
    6.epic
    7.entangled
    8.interstellar
    Miss 2 waniyata kiypu film eke name eka mokakda? Me okkoma films fairy tales da? Cinderella and Titanic witarai balala tiyenne

  • @sircyril6902
    @sircyril6902 3 года назад +1

    ✨✨✨✨✨✨✨ Blessings to you ❤️🙏

  • @harshakumara6558
    @harshakumara6558 3 года назад +1

    Theruwan saranai deergayu wewa 🌹🌹🌹

  • @sulansulani7110
    @sulansulani7110 3 года назад +1

    Very interesting 💎🧚‍♀️

  • @lasanthisaumya775
    @lasanthisaumya775 3 года назад +1

    ස්තූතියි......

  • @moonsky7927
    @moonsky7927 3 года назад +1

    නොදන්නා දේ බොහෝයි.දැනගත්තා. ස්තුති 🙏🌷🌻

  • @anusabra1337
    @anusabra1337 3 года назад +1

    Thank ypu ma'am..🙏🙏🙏

  • @prasangagamage9708
    @prasangagamage9708 3 года назад +2

    චීන ආමි එකෙන් අවිත් තිස්සමහාරාම පොලොව හාර හාර හෙව්වේ මේ නගර නේද....,,??

    • @divinejourney-official50
      @divinejourney-official50  3 года назад +1

      වෙන්න ඇති ,, එහෙම උනේ කවදාද ? මං ඒ ගැන නම්
      දන්නේ නෑ

    • @prasangagamage9708
      @prasangagamage9708 3 года назад

      ruclips.net/video/jPHy-XqLIRg/видео.html

  • @jagathweerasinhe4668
    @jagathweerasinhe4668 3 года назад +1

    Let's try to study about Sthups more and more. This video is great lesson for me.Thank you!

  • @මහී-ථ9ශ
    @මහී-ථ9ශ 3 года назад +2

    කලින් අහලා නොතිබුණු දේවල් ඉගෙන ගත්තා ...තෙරුවන් සරණයි මිස්ට🙏🙏

  • @inuriamaya531
    @inuriamaya531 3 года назад +1

    Couldn't find the link in description box

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 3 года назад +1

    Theruwan saranai devi pihitai miss🙏🙏🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 года назад +5

    මම කැමැති මාතෘකාවක් සහ කතාවක් තමයි සින්ඩරෙල්ලා මිස් එකේ ඇතුල ලස්සනයි තමයි , එ වගේ Tinker bell Cartoon , Petter Pan ආදි කතන්දර යම් යම් අර්ථ ගන්නවා නේ , තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @binukaprasadani2829
    @binukaprasadani2829 3 года назад +1

    Hugak asawen ahn hitya miss.mt hrima asai me widhiyta rasawathwa vishwaye ,swbahadahame gaburu arta dana gnna.oba tumiyata bhoma pin.bhoma sththuthi.

  • @amashaperera2001
    @amashaperera2001 3 года назад +1

    Thank you very much madm 😘❤️ mth podi kaale indala crystal walata godak asai ...🤗 සඳ පලිගුව kiyanne චන්ද්‍රකාන්ති පාෂාණය ta neh d ?

  • @sb-ex6qy
    @sb-ex6qy 3 года назад +1

    Man punchi kale
    Tirivaana gal dekkama
    Menik kiyala ekatukaranawa...
    Dakunu palathe ambalangoda pass unama tiyenne sandaken pashana nidhi
    (Moon stone )

  • @shalikafernando537
    @shalikafernando537 3 года назад +2

    Wizard of oz කතාවේ emerald city එක මතක් වුණා

  • @pradeepkumara5513
    @pradeepkumara5513 3 года назад +1

    ස්තුති 💚💚

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 года назад +1

    බොහොමත්ම ස්තුතියි මිස් 🙏💐💙

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya4289 3 года назад +2

    🙏 great 🙏

  • @rupaliyanarachchi587
    @rupaliyanarachchi587 3 года назад +1

    great! 🌻🌻🌻

  • @bola3999
    @bola3999 3 года назад +1

    mata twinflames gana podi gataluwak thiyenawa..obathumi mata obathumige instargram link ek denawada?