I made super Masala dishes with sliced Stingray fish with this super special recipe!| Traditional Me

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 546

  • @TraditionalMe
    @TraditionalMe  Год назад +237

    Watch all videos - ruclips.net/p/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box මඩු මාලු කියන්නෙ ඉතින් මඩු මාලු රස බලපු කෙනෙක් විතරක්ම දන්න කතාවක්. මඩු මාලු ගැන වගේම තමයි මඩු කරවල ගැන කියන්න තියෙන්නෙත්. කලුවට, බොරේට මඩු මාලු හදා ගත්තම දැනෙන රසට වගේම මඩු කරවල කෑල්ලක් ටිකක් කරවෙන්න තෙල් දාලගත්තම දැනෙන රසටත් කවුරු හරි වහ වැටෙනව කියන එක පුදුමයක් නම් නෙවෙයි. හැබැයි ඔය රසවල් ගැන දන්න කාටහරි මඩු මාලු රසයි මඩු කරවල රසයි අතර මැද රසක් ගැන කිව්වොත් මොනවා හිතෙයිද?
    අත්තමයි ලොකු අම්මයි දෙන්නම අමු මාලු දුම් ගස්සන හැටි මම පොඩි කාලෙ ඉඳලම දැකල තියෙනවා. මෝර මාලු, මඩු මාලු වගේ මුහුදු මාලු වගේම වැව් මාලු, වෙල් මාලුත් මේ විදියටම දුම් ගහනවා. වැව්වල මිරිදිය මාලු කර්මාන්ත කරන ගොඩක් පැතිවල දුම් කරවල කියන විකුණන්නෙ මේ විදියට දුම් ගහල වේලපු කරවල තමයි. ඒවා අව්වෙ වේලල ගන්න කරවල වලට වැඩිය රසින් වෙනස්. ඒ වගේම තමන් පරිබෝජනය කරන්න කැමති විදියෙ හැටියට දුම් මාලු වලට දුම් ගහන කාලයත් වෙනස් කරගන්න වෙනවා. හැබැයි එතකොට දුම් මාලු තියාගන්න පුලුවන් වෙන දවස්ගානත් වෙනස් වෙනවා.
    ලොකු තාත්තා ලොකු මඩු මාලුවෙක්ම මීගමු ලෙල්ලමෙන් (ලෙල්ලම - මීගමු කලපුව අසල පිහිටා ඇති විශාලතම මාලු වෙළදසැල) ගෙනල්ල සුද්ද කරල පෙතිත් කපල මල්ලිගෙ අතේ එවල තිබුනා දුම් ගස්සල දෙන්න කියල. වෙනද නම් ලොකු අම්මයි මමයි දෙන්නම තමයි ඔය වැඩේ කරන්නෙ. වැහි බර දවස් නිසා වැහි වලට අහුවෙලද මන්ද ලොකු අම්ම තරමක් අසනීපෙන් ඉන්නෙ, මේ වැඩේ කරන ටිකට වැස්ස තුරල් කරල තිබුන නිසා හොඳයි. නැත්නම් එලියෙ ලිප් බැඳල හරිම කරදයක් තමයි වෙන්නෙ. ඉතින් ලොකු අම්මලයි පංගුවත් එක්කම මම මඩු මාලු දුම් ගැස්සුවා. වියළි කුරුඳු දර කෑලියි, අමු කුරුඳු කොලයි නිසා මතුවෙන දුමෙන් කරවල වලට කුරුඳු රසයි සුවඳයි එකතු වෙනව වගේම සීනියි තේ කොලයි වලින් මතුවෙන දුම නිසා කැරමල් රසකුත් එකතු වෙනවා. සමහර දවස් වලට දුම් ගහද්දි හාලුත් දානවා. ඒත් ඉතින් මේ දවස්වල හාල් ඇටයක් වුනත් වටිනවනෙ. ඒ නිසා හාල් දැම්මෙ නෑ.
    එක දිගටෝම වහින වැස්ස නිසා අත්තම්මත් වැඩිය කුස්සිය පැත්තට එන්නෙ යන්නෙ නෑ. ඒ නිසා අපි වේල පහින් රෑට කෑවා. වේලගත්ත දුම් මාලු, වම්බටුයි තක්කාලියි එක්ක මිරිස් සැරට තෙල් දාල ගත්තම පුදුම රසක් එන්නෙ. මාලු මිරිස් කිරි හොද්දයි ළූණු සම්බොලෙයි එක්ක දුම්මාලු කට ගැස්ම එකතු වුනාම දිව්‍ය ලෝක රසක් දැනෙන්නෙ.
    පහුවෙනිද උදේම මම රතු කැකුලු හාල් පිටි වලින් ඉඳිආප්ප තැම්බුවා. වැහි දවස් නිසා මල්ලිත් ළහිරු මල්ලිත් කතා කරගෙන එලවලු කොරටුව තියෙන ඕවිටි කෑල්ලෙ කානු දාන්න යන්න ලෑස්තිය. මම දුම් මාලු කෑලි පොඩි වෙන්න කෑලි කඩල හුමාලෙන් තම්බගෙන ඉඳිආප්ප කන්න පොල් මැල්ලුමටම ඒ දුම්මාලු එකතු කරල ගත්තා. රතු ඉඳි ආප්පයි දුම්මාලු පොල් මැල්ලුමයි එක්ක කෙහෙල් කොලේ මුල බැඳල දුන්න. මේං එතකොටනෙ වැඩේ දැක්කෙ, කස කසා ඇට දාපු තැඹිලි වතුර එකකට අමු මිරිස් කරලුත් දාගෙන මල්ලි අමුතු පහේ බීම එකක් හදාගෙන තියෙන හැටි. ලහිරු මල්ලිට හින්ද හොඳයි ඉතින්. හැබැයි ඉතින් අත්දැකීමෙන් කියන්නෙ, අමුමිරිස් රස ගෑවුනු මල්ලි හදන සමහර බීම ජාති නම් හරිම රසයි. හැබැයි ඉතින් අදත් ඕක හදාගෙන එදා අන්නාසි වත්තෙ වගේ මොන විදියෙ හොර වැඩකට ලෑස්ති වෙනවද දන්නෙ නෑ.
    ආදරයෙන් නදී 💜

    • @mdsamad8015
      @mdsamad8015 Год назад

      666yuuio9

    • @rakshithakamkanamge843
      @rakshithakamkanamge843 Год назад +1

      ගල් කාලක් දාගයි වත්ටට ගිහින් 😊

    • @kirishanthasaummay5245
      @kirishanthasaummay5245 Год назад +2

      Àne akki man oyage hama vedeo ekakma baluwa hari lassan parisarayak .hamadamat oyala hmoma satutin inna.❤❤

    • @kirishanthasaummay5245
      @kirishanthasaummay5245 Год назад +2

      Attamamata niduk nirogi.deergausha labewa .🙏🙏🙏

    • @oshadee12w43
      @oshadee12w43 Год назад +1

      ❤❤❤❤❤❤❤

  • @dhammikawijesinghe3100
    @dhammikawijesinghe3100 Год назад +75

    මේ කාලේ ලංකාව හැමෝටම එපා වෙනවා, ඒත් ඔයාලගෙයි පූර්ණාගෙයි වීඩියෝ දැක්කම ඒ ගතිය පහවෙලා යනවා!
    මේ ලස්සණ රටේම ඉන්න ඕනෑ කියලා හිතෙනවා .
    සුභ පැතුම් තවත් සුන්දර දවසකට!

    • @Tempest138
      @Tempest138 Год назад

      මේ ගම කොහෙද අනේ

    • @pethuminimsara4844
      @pethuminimsara4844 Год назад

      අනේ කියන්නකො ගම මොකක්ද කියලා
      හරිම ලස්සන ගමක් 😢😢😢😢😢❤❤❤❤❤❤

  • @AnjaleePriyadarshaniYapa
    @AnjaleePriyadarshaniYapa Год назад +12

    I was feeling sad and disappointed in my life. However, watching your content instantly changed my mood and left me feeling motivated and uplifted.
    Your videos are not just about food, they are a reminder of the beauty and simplicity that can be found in life, even in the most ordinary moments. Your channel has the power to touch hearts and inspire those who may be going through difficult times, just as it did for me. you and your brother, who bring not just cooking skills but also a warm and inviting presence to the screen. Thank you for sharing your beautiful content with the world. 😍🥰

    • @bambooforestgirl
      @bambooforestgirl 3 месяца назад

      "Who knew our cooking videos could be better therapy than shopping or a spa day? 😅 Glad our stir-frying could lift your spirits! 💪 Thanks for the kind words-maybe we should start charging for life coaching too? 😂😉"

  • @inokarodrigo9706
    @inokarodrigo9706 Год назад +6

    හරිම ආසාවෙන් බැලුවෙ..මේ දුම් ගහන ක්‍රමය මීට කලින් මම දැකලා නැ .ගොඩක් හොද වීඩියෝ එකක්. ❤

  • @duleekamapa9550
    @duleekamapa9550 Год назад +3

    ලංකාවේ ඔයාලා වගේ අය ගැන හරිම සතුටුයි ලොකයේ කොහේ හිටියත් ලංකාවේ ඉන්නවා වගේ දැනෙනවා මේ video දකිද්දි ❤❤

  • @joannakoh7971
    @joannakoh7971 Год назад +5

    I love watching the 2 of you, always bickering but still very caring😊 especially to Grandma 😊

  • @mypetsmygarden
    @mypetsmygarden 10 месяцев назад

    Your culinary creativity knows no bounds! Crafting super Masala dishes with sliced Stingray fish using your special recipe is a testament to your innovative spirit and mastery of traditional flavors. Bravo!

  • @shashikantkamble2745
    @shashikantkamble2745 Год назад

    माझ्या आवडत्या सुंदर देखण्या श्रीलंकन मुलगीच व तिच्या भावाच 6 दिवसापूर्वी नवीन रेसिपीज मध्ये मनापासुन हार्दिक स्वागत. रेसिपी अत्यंत सुंदर बनवली तोंडाला पाणी सुटल अभिनंदन मुलगीच. तसेच तिच्या भावाने नारळ पाणी , शुगर,सबज्या बीड घालून व हिरवी मिरचीचा वापर करून छान सरबत बनवला त्याचही अभिनंदन! दोघा बहिण भावाच मनपूर्वक हार्दिक अभिनंदन!❤❤❤❤❤

  • @suparnadas8463
    @suparnadas8463 Год назад +4

    I really love you and your brother seeing this remembering my brother also😊

  • @priscillalemarie7557
    @priscillalemarie7557 Год назад +3

    The smoke fish looked so yummy my mouth is watering!!! and the coconut drink without the chilies. Greetings from SC USA

  • @patycampos2368
    @patycampos2368 Год назад +3

    Me encantan estos hermanitos su tradicion me encantan ella su vestido muy colorido Dios los bendiga❤❤❤😊

  • @yesseniaalejo8908
    @yesseniaalejo8908 Год назад +5

    Saludos familia que bueno un nuevo video saludos desde El Salvador Centro América ❤😊

  • @martarobles3218
    @martarobles3218 Год назад +5

    Que felicidad de poder verlos otra vez con sus exquisitas recetas espero verlos pronto abrazos desde chile.
    ❤❤❤❤

  • @najeemnajeem1047
    @najeemnajeem1047 Год назад +7

    Yummy 😋 string hopper with yellow sambol combination superb. It's my favorite food. Stingray fish with eggplant fry very delicious because I md this recipe. But I didn't smoke this fish. 😊

  • @bettylopez6285
    @bettylopez6285 Год назад +1

    Hola amigos ese pescado se ve delicioso saludosde Guayaquil Ecuador

  • @mariaolvera5932
    @mariaolvera5932 Год назад +11

    Malli es cosa seria srita Nadee,todo lo que prepararon se ve de lo más interesante y delicioso 🤤,cómo siempre es un muy lindo video,quisiera verlos más seguido, saludos desde México 🇲🇽🤗👍🌹❤️

  • @sujathaverghese5057
    @sujathaverghese5057 Год назад +4

    These recipes of traditionally smoked stingrays are very new and looked awesome. The taste must be heavenly and combined with fried eggplant slices and tomatoes made my tastebuds go yearning to really try out the dish. Of course the red rice string hoppers with the steamed flaked fish and yellowed grated coconut reminded me of the Keralian Thoran which my mom used to make. Oh! Cannot forget your brother’s way of making out of the world exquisite drinks which looked very yummy 😋

  • @mariaaparecidasilva3846
    @mariaaparecidasilva3846 Год назад +9

    esse lugar é o paraíso para pessoas como vocês e muito bonito estraodinamente lindo maravilhoso tudo de bom para todos saúde ❤❤🇧🇷

  • @jazmingomez5117
    @jazmingomez5117 Год назад +1

    A otro maravilloso video felicidades 🎊🎈 y por supuesto 🧐 tu. 👗👗 y tú pelo😊 muy bonito todo los felicito a los que hacen posible esté trabajo muchas gracias 😊 un saludo desde California 🇺🇸🇺🇸🇺🇸😊🌸🌸🌸

  • @gilzasouza4903
    @gilzasouza4903 Год назад +7

    Eu adoraria visita.los
    Eu iria amar❤
    Amo esses lugares rusticos....
    Obg
    Um abraço do Brasil

  • @Akhilnaspuri
    @Akhilnaspuri Год назад +2

    నాకు మీ వీడియోస్ చాలా ఇష్టం

  • @marasantos5772
    @marasantos5772 Год назад +4

    Uau simplesmente fantástico esse vídeo 😊👏👏Amei😃

  • @gilzasouza4903
    @gilzasouza4903 Год назад +30

    Obg por colocar a legenda em português
    Amo vcs irmãos cozinheiros.
    Comidas deve ser uma delícia

  • @ss.27
    @ss.27 Год назад +5

    Extraordinary....the music food and Sri Lankan culture.....luv it

  • @sueligoncalves7924
    @sueligoncalves7924 Год назад +5

    Em meio as guerras, que bom reve-los novamente. Que paz vocês transmitem. Beijos. Brasil 🇧🇷🇧🇷🇧🇷

  • @daveydickson5085
    @daveydickson5085 Год назад

    Watching from Trinidad and Tobago. Special hello to grandma

  • @thereselewis6219
    @thereselewis6219 Год назад +6

    Hello Nadie, Millie, and Grandma, I am here watching another epic meal and presentation always on
    Point 🙏👍❤️🔥😄.

  • @kasana8711
    @kasana8711 Год назад

    Mera bhot mn hota hai apki video dekhr wha aane ka , bjot sukoon milta hai hai aapki video Dekhr

  • @ColleenFegradoe
    @ColleenFegradoe Год назад +3

    Nice to see you back after a break God bless you and your family continue to share more videos

  • @dl9466
    @dl9466 Год назад +1

    සාම්ප්‍රදායික ගැමි ආහාර රටාවට අති සාර්ථකත්වයක් ,සාදාරණයක් කරමින් මමත් ඔබ සමග සිටිනවාක් මෙන් තාත්වික අද්දැකීම් දෙන අපේ අක්කිට දළදා සමිදු පිහිටයි ! ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි !! මේ ආකාරයට තවත් අක්කියි අයියයි වැජඹෙන්නෝනෙ.... ඔයලගෙ ගෙවල් කොහෙද අක්කි.එන්නමයි හිතෙන්නෙ මටනම් මෙයට අනුරාධපුර මල්ලි

  • @ilagvs
    @ilagvs Год назад +10

    Waiting for your Vlog forever sis and bro❤❤❤❤... Beautiful & Nature cooking 🥰🙌

  • @marciayassuko4929
    @marciayassuko4929 Год назад +2

    Estou admirada e maravilhada com sua maneira de cozinhar, suas receitas como sempre parecem deliciosas. Estou ansiosa aguardando a próxima receita.😄

  • @claudineteaugustodasilvasi1887
    @claudineteaugustodasilvasi1887 Год назад +13

    Uma cozinha maravilhosa para 2 chef fantástico uma excelente união Deus os abençoe sempre 🙏😘🇧🇷🇧🇷

  • @saranaparan1072
    @saranaparan1072 Год назад +5

    Hello, what a nice cooking video. Love to visit your place someday. Watching from the Philippines

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 Год назад +4

    ම්ම්ම්ම් නියමයි ❤ ලස්සන විඩියෝ එකක්,👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️

  • @bhagyasreebarik543
    @bhagyasreebarik543 Год назад

    Iam from india in sate of odisha me and my family members always like your video .didi iam big fan of your .keep smile always Lord Jagannath bless for ever 😊😊😊😊

  • @amal_1446
    @amal_1446 Год назад

    احب جداً حياة الطبيعة بعيدا عن ضجيج المدن وايضا هناك هدوء وراحة نفسية انت لديك حض جميل لعيش بهكذا مكان 😊😍🤗beautiful

  • @priscillajoseph765
    @priscillajoseph765 Год назад +6

    Amazing combination meal.
    I love the fact that both you and your brother are great creative super cooks. Love how you live, back to real nature in a healthy environment. Thank you for your expert cooking videos 🏆🌹🌹🌹🌹🌹💟

    • @gracielamorales3880
      @gracielamorales3880 Год назад

      Los hermanos son increíbles cocinando como ellos ninguno me en cantan sus recetas saludos ❤

  • @JUSTONEGLIMPSE
    @JUSTONEGLIMPSE Год назад +1

    I have no words to describe the beauty of ur vlogs ❤❤❤❤❤❤❤❤ lots of love from UAE

  • @virgoveena5590
    @virgoveena5590 Год назад +3

    I really am a big fan of these 2 brothers and sisters bonding love and i really like ur channal

  • @mariaaparecidasilva3846
    @mariaaparecidasilva3846 Год назад +3

    Eu a doro voces eu tenho um carinho especial por tudo que voces fazem e maravilhoso ver as comida os pratos fantástico e gostoso es muito linda seu irmão também um forte abraço com muito carinho para sua vóvó ❤🇧🇷

  • @khemwantegangaram4280
    @khemwantegangaram4280 Год назад +2

    This is absolutely amazing. Just love this video and the environment every thing looks heavenly

  • @СветланаАлборова-т2ф

    Обожаю ваш канал! Дальнейшего успеха! Добрых зрителей!

  • @GeethaVandana-h3j
    @GeethaVandana-h3j Год назад +2

    Everything that you cook is so different and out of the world...Nadi and bro Maali....❤❤❤Love from Bangalore, India...❤❤

  • @Nia-1a
    @Nia-1a Год назад +5

    Nadee really loved your videos and the bond between you and your brother. Stay safe and healthy.

  • @helieterosa712
    @helieterosa712 Год назад +6

    Ficou maravilhoso esta defumação, da vontade de come- lo assim mesmo; mas com ❤❤❤❤

  • @SoniaMaria-o4b
    @SoniaMaria-o4b Год назад +1

    Eu amo td isso, esse lugar é um paraíso.

  • @sandramohammed3509
    @sandramohammed3509 Год назад +1

    I'm from Trinidad and Tobago. I love looking at you guys

  • @ЛюдмилаМаркушевська

    Мира, здоровья, добра!🙏🕊 Блюдо и рьіба приготовленьі SUPER!👍❤💐

  • @gracielamorales3880
    @gracielamorales3880 Год назад +1

    En esta bonita noche 🌃 estoy viendo tus videos pura comida exquisita la verdad tu hermano y tu son unos genios de la comida saludos ❤🙏🌹🌹🌻🎼

  • @rubikscuber5984
    @rubikscuber5984 Год назад +3

    Those string hoppers are looking awesome.....

  • @685squad2
    @685squad2 Год назад

    Such a good brother💚💚
    That Bond between him and his sister is beautiful..
    Thank you for another unique Video🙏🙏🤍🤍

  • @МаринаДеминская-т2н

    Красивые люди ❤❤❤

  • @savitarajnath1428
    @savitarajnath1428 Год назад +4

    Hi good afternoon Nadee you did everything with so much expertise like you did it before your dishes look so delicious and your beautiful family you all take care

  • @reynahernandez3855
    @reynahernandez3855 Год назад

    😋ojalá Agan más .seguido vidios qué linda mucica

  • @analyaarvin7730
    @analyaarvin7730 Год назад +2

    Your videos ,just an eye therapy ❤❤❤❤

  • @aqliqahar7744
    @aqliqahar7744 Год назад +1

    Wow amazing

  • @johncruz4698
    @johncruz4698 Год назад

    Delicious 😋 i had in my life Tuna smoke fish, your ingredients names important 🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Год назад +3

    Godak asa hithuna.balanna balanna asai.harima lassana parisarayak.mallith hodata karanawa.❤❤

  • @finucanetk9
    @finucanetk9 Год назад

    Yes, I learned it from my late mother and family members growing up on the islands of Fiji 🇫🇯 💙 ❤️
    Different ways/methods of smoking fish.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Год назад

    Oneof my favorite channels. She is very peaceful,typical srilankan young lady . Can we come and visit you to eat this madumaalu when we fly home? Love to come

  • @munirsahar8695
    @munirsahar8695 Год назад +5

    Love you from Pakistan khyber pakhtoon khwa ❤❤🇵🇰🇵🇰🇵🇰

  • @vision2096
    @vision2096 Год назад +7

    The smoked fish and the fried egplant dish looks devine! Nadee, watching you cook is like a relaxing meditation. You put your heart and soul into your cooking. And your kitchen is so beautiful. I can picture myself sitting and eating those red stringhoppers with smoked fish and coconut sambol. 🤗😋 Was waiting to see if mallee is going to make his signature coktail. 👌 That beautiful sunset completed the whole episode. Blessings to you Nadee, mallee and missed grandma today. ❤

    • @bambooforestgirl
      @bambooforestgirl 3 месяца назад

      "Glad you enjoyed our little culinary meditation session! 😄 And yeah, Nadee’s cooking can turn even a burnt toast into a spiritual experience. 😂 As for mallee’s cocktail skills, let’s just say he’s still working on perfecting ‘how to not set the kitchen on fire’-baby steps, right? 🔥🍹 P.S. Grandma was probably busy critiquing our cooking from the comfort of her couch today. 😆❤"

  • @jessiesanda7849
    @jessiesanda7849 8 месяцев назад

    Fish looks so very delicious

  • @princesssekno.4796
    @princesssekno.4796 Год назад +4

    I am pure vegitarian but i like your recipe and your vedios..❤

  • @mattr4399
    @mattr4399 Год назад

    What a beautiful country you have very nice indeed

  • @hydermoosvi7895
    @hydermoosvi7895 10 месяцев назад

    Very beautiful and clean cooking guys.👌👍

  • @rosangelamatos5033
    @rosangelamatos5033 Год назад

    Te sigo a algum tempo aqui do Brasil adoro tu e o irmão❤❤❤

  • @sharminisinniah6685
    @sharminisinniah6685 Год назад +1

    hello beautiful Nadee, Aathamma and Malli wow😯 it was very new method of dish you made today and so delicious 😋.. thank you very much for sharing this healthy cooking video..💗💙 you and malli are always good together and at times malli is very funny😊 keep up your work very well done.. 👍👍may god guide you and bless you all to the fullest.. please say hello to Aathamma bye and tc😇❤❤💐

  • @yeshodharanarasu789
    @yeshodharanarasu789 Год назад +1

    You are so calm and beautiful and the way you cook is therapeutic and mallee is amazing. ❤God bless.

  • @tandmvlog2728
    @tandmvlog2728 Год назад +1

    Wow, so beautiful your recipe ❤❤❤ love from Bangladesh

  • @angeljui5915
    @angeljui5915 Год назад

    love from Bangladesh and wait for next video.

  • @nadee2011
    @nadee2011 Год назад

    ලස්සන ගමක් 🤗🤗 ලස්සන concept එකක්. අපේ රටේ අතීතයට හිත යනවා. 🤗🤗❤

  • @nanikkasmari5397
    @nanikkasmari5397 Год назад

    Terima kasih sudah memasukkan ke dalam bahasa Indonesia ...suka dengan menu yang di tampilkan ...sukses selalu 👍🙏

  • @adolfogonzalez2846
    @adolfogonzalez2846 Год назад +4

    No pos eso sí es comida mucha paciencia para Aser lo que ases que dios los cuide y los bendiga saludos desde florida usa

  • @fathimaifana192
    @fathimaifana192 Год назад +186

    My 4year daughter is now your big fan,she called u "akke"

    • @mayaquin2612
      @mayaquin2612 Год назад +22

      Akke means big sister in sinhala

    • @Sophia-js5mr
      @Sophia-js5mr Год назад +12

      Stop be dramatic, don't let your emotions run your life honey ,boom

    • @TraditionalMe
      @TraditionalMe  Год назад +46

      Give my love to her! ❤️❤️❤️
      Nadee

    • @ODIA.VOICE84
      @ODIA.VOICE84 Год назад

      Superb 👌👌👌👌👌

    • @loveyouyourself6901
      @loveyouyourself6901 Год назад +3

      ​@@TraditionalMe where I for me I'm only 12 years old you're my sister too😌

  • @swaminathan1814
    @swaminathan1814 Год назад +7

    All the dishes are very yummy and Delicious Dear. I am pure vegetarian. As usual you are very calm, beautiful and looks like my goddess Dear ❤❤❤

  • @МаринаДеминская-т2н

    ❤ привет из России , всё красиво и вкусно

  • @PapahMarinka
    @PapahMarinka Год назад +1

    Beautiful music, beautiful atmosphere and delicious food, greetings from Indonesia ❤

  • @sylviamaryati1229
    @sylviamaryati1229 Год назад +1

    Love and hug from Indonesia🇮🇩

  • @blanchedsouza6186
    @blanchedsouza6186 Год назад +8

    My dad used to watch your videos n appreciate your cooking skills and Village life. Sadly he is no more. He would have enjoyed watching this video, as he used to like eating sting ray. Miss you Papa 😔

  • @chamrinimalka7655
    @chamrinimalka7655 Год назад +5

    හරිම රස කෑමක් ❤❤❤ ඉතින් මාත් ආසාවන් බැලුවා තෙරුවන් සරණයි ❤️🙏❤️

  • @hhzmnj7587
    @hhzmnj7587 Год назад +5

    Love from Czech republik❤

  • @waziyashara3507
    @waziyashara3507 Год назад +3

    Another ming blowing, beautiful vedio👌

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +4

    හරිම ලස්සන විඩියෝ එකක්❤❤❤

  • @hashiniranasingha7866
    @hashiniranasingha7866 Год назад +3

    Best of luck our lovely girl 😍😍

  • @mariadelcarmenrueda4764
    @mariadelcarmenrueda4764 Год назад

    Jóvenes medio mucho gunto verlos de nuevo gracias por compartir con migo sus esperiencias

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 Год назад +2

    Looks so delicious 👍👌💖❤️💖❤️💖❤️💖

  • @hareemislam6376
    @hareemislam6376 Год назад

    Masha’Allah yummy and fabulous lifestyle

  • @jo72666
    @jo72666 Год назад +6

    Amo os vídeos de vcs❤

  • @proumreksmey
    @proumreksmey Год назад +3

    Wow those smoked string ray pieces look so good and must be so tasty! My mouth waters already just watching your video! I wish I can eat with you guys and drink some Toddy palm fermented juice! 😋😩

  • @jellymaids
    @jellymaids Год назад

    watching this made me so hungry! i definitely want to try stingray if i evedr can

  • @aaZhan
    @aaZhan Год назад +3

    Glad to see all of you'll are doing well! Looks delicious as always! 😋

  • @dhanyamanoj8153
    @dhanyamanoj8153 Год назад

    Ur videos are so much stress relief.... Would love yo visit the place in lifetime

  • @nandikan2017
    @nandikan2017 Год назад +10

    Nadee akka 💜🤍
    Every month waiting for your vlog😊
    Your vlogs makes me happier ☺ and peaceful 🤍
    Your vlog , Srilankan nature , delicious variety of food 😋, beautiful house 🏠, your Srilankan language, dress , curly hair and ur beautiful outside kitchen ,simple yet beautiful 🍓
    Hattoff to u because bringing back the old culture and retaining and presenting it beautifully
    Delicious recipes are beautifully Presented 🎁😋
    My huge respect to u and your family especially to ur grandma ❤
    It makes me happy 😊
    India 🧡🤍💚

  • @logamballoga2176
    @logamballoga2176 Год назад +2

    You always cook different kinds of food which looks mouth watering and drinks prepared by malli is nice for the hot weather

    • @TraditionalMe
      @TraditionalMe  Год назад

      The drink was really delicious with a kick of green chilli!
      Nadee 🥰🥰❤️

  • @jasomatijivan9971
    @jasomatijivan9971 Год назад +6

    Once again you nailed it. Beautiful vlog the music and environment absolutely relaxing as though you are in paradise.
    God bless you all

    • @TraditionalMe
      @TraditionalMe  Год назад

      Glad you enjoyed it

    • @SyedArifa-iy3sp
      @SyedArifa-iy3sp Год назад

      ஐ0ஹ⁸ உள்ள ⁷ இன்எக் சின்ஸ்💜💜💙💜💜😽

  • @SonamCA
    @SonamCA Год назад

    Love from Canada 🇨🇦

  • @donaldnanan6644
    @donaldnanan6644 3 месяца назад

    Life can’t get better than that god bless you ❤

  • @amvlogsub2485
    @amvlogsub2485 Год назад +1

    Best channel in the field. ❤