Sinhalese people who call themselves Buddhists, even today consider such nonsense is sad. Buddha said on many occasions, by birth a person does not become a Brahmin, but only on one' s conduct. Even if someone is born to a walawwa it does not mean anything unless that person is educated and more so, act in noble ways, humble and compassionate. The Prime minister is educated, good hearted and kind. She seem very able. Why engage in such nonsense and show others how shallow one's thinking is.
වලව්වකින් පැවැත ආවේ නැතිවට කමක් නැහැ මේ රටට යහපතක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🌹
අනේ ද කියන්නේ
100% correct. Goodness is not inherited. If someone is good yesterday it is not an excuse to be bad today!!
😂😂😂😂
Eka aththa
අපට අදාල නැත.ඇය යහපත් පාලනයක් කරනවා දකින එකයි අපේ බලාපොරොත්තුව
වලව්වෙන් උනත්
අලව්වෙන් උනත් කමක් නැහැ
හැමදෙයක්ම හොදින් සිදුවේවා❤❤❤❤❤
හරිනි මොකුත් කියලා නෑ නේ මේ ගැන. කලබල වෙන්න එපා ඉතිං😂
ඇය කිහිප අවස්ථාවකම ඇය ඒ වලව්වට සම්බන්ධ නෑ කියලා තිබුනා..වෙන කෙනෙක්ට කිව්වනම් ඔයා අසවල් වලව්වේ ද කියලා .කොහෙන්හරි නෑකමක් හදාගෙන ඔව් මන් ඒ පරම්පරාවේ කෙනෙක් කියනවා..ඇය අතිශය නිහතමානි ඉතා බුද්දිමත් කාන්තාවක්.ඇගේ උගත්කම තමා ඇගේ ආබරනය..ඇයට වලව් නාමයක් ගාවගෙන බැබලෙන්න ඕන කමක්නෑ..
රැක ගමු ජාතියේ පිනට පහලවූ නායකයා සහ නායිකා දෙවන කතිරයත් ගසමු....... 🙏🙏UK
😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂
හරිනි නියම අගමැතිනිය ❤️❤️❤️❤️👍🇱🇰
😂😂😂😂😂😂
ජේප්පන්ට. අපිටනම් නෙමෙයි
අනිවාර්යයෙන් ම 👍👍
අපට පැටිකිරිය වැඩක් නෑ ඇය නිහතමානී ශ්‍රේෂ්ඨ චරිතයක්.අප ඇය සමගයි.මොනවටද පෞද්ගලික ජීවිතය ?
දැන් වැඩේ කරගත්තා නේ නේද
අනිවාර්යෙන්ම
😂😂😂😂😂
මොනවද දන්නෙ නෑ ශ්‍රේශ්ඨ?
මෙයා කියන මේපරගොඩ වත්ත තාම තියනව. ඒ අපේ ගම. පරගොඩ පන්සලත් තියනව. මෙයා එහේ පොඩි කාලෙ හිටියෙ ඒක ඇත්ත. උනවටුන අමරසූරිය බංගලාව එක්ක තියන් සම්බන්හයනම් දන් නෑ. හැබැයි අපේ ගාල්ල ඉමදුව පරගොඩ වතු යාය තේ ෆැක්ටරියටනම් මෙතුමියගෙ සම්බන්දකම ඇත්තක්.
අගමැතිනිය ගාල්ල අමරසූරිය පරපුරේ .ඇය වාමාංශික දේශපාලනයේ නිරත නිසා තම පෙළපත ගැන විශේෂයෙන් සඳහන් කර නැහැ. ඇයගේ සමීප ඥාතීන් තමා කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය සහ හේමක අමරසූරිය සහ මහාචාර්ය ජී එල් පීරිස්
අගමැතිය ගෙ පියාට පරගොඩවත්ත අයත් බවත් එය රජයට පවරාගත් බවත් පසුව පියා එහි සේවය කළ බවත් අපිට දැන ගන්නට.තියෙනව.ඇය ළගදි දවසක ඒබව කියනවත් දැක්ක. උණවටුණ.ගුරු විදුහලඑයාගෙ පියාට.අයත් නූනට එයාලගෙ එයාලගෙ නෑයන්ට අයත් බව අපි ගාල්ලෙ නිසා දන්නව.ඒක දැන් රජයේ බව දැනගන්න.ඒවැදගත් මනුෂ්‍යයට මඩ ගහන්නෙ නැතිව පාඩුවෙ ඉන්න බලන්න.
මමත් පරගොඩ පංසලේ අජිත හාමුදුරුවෝ දන්නවා.
@@nilambarameghawarna6635 ඔව් ලොකු හාමුදුරුවො.
9
Great to hear that she is brave enough to reveal the truth.Thank you dear PM
මේ වලව්වට ළඟම නෑකම් තියෙනවා මාතර සුනිල් අමරසූරිය මහත්මයා බී පී ද සිල්වා ව්‍යාපාරයේ අයිතිකරු. දැනට සිංගප්පූරුව ව්‍යාපාර හිමි කෙනෙක්. එතුමාගේ සහෝදරියක් ලෙස හරිනි අමරසූරිය මහත්මිය ගැන කතා කරනවා මං පෞද්ගලිකව දැක තියෙනවා. ඒ නිසා හරිනි අමරසූරිය මහත්මියට ඔය වලව්වට සම්බන්ධයක් තියෙනවා. කොහොම වුනත් අමරසූරිය පරම්පරාව වැදගත් පවුල් පසුබිමක් තියෙන කට්ටියක්. ඒ වගේම නිහතමානි කමත්. ඒක එතුමියගෙනුත් හොඳින් පේනවා.
සම්පූර්ණ ඇත්ත
Hediyaawa penawanam eka vadagath paramparawaka lakshanayak. Eka walauwaka vunath ehema nethi vunath elesamai. Echcharai avashya wenne, neda
ඒ පවුල ට සම්බන්ධ නෑ කියලා ඕයි කියන්නෙ
එතුමියගේ පෙනුම... කථනය අනුව මා මුල සිට සැක කලේම රුහුණු කුමරියක් ලෙසින්
ඇගේ රූපෙන් එහෙමනම් පේන්නේ නෑ
ඇය පැවත එන්නේ වලව්වෙන්ද මොකෙන්ද කියන කිසිවක් අපට අඳාල නොවේ. ඇය උගත් බුද්ධිමත් කාන්තාවක්. රටට අවංකවම සේවයක් කරන්න හිතන කාන්තාවක්. අගමැති ධූරයට ඉතාම ඔබින කාන්තාවක්.
අනුන්ගේ ඕපාදුප හොයන්න එපා බන් දැන්වත් රටක් විදියට නැගිටිමු
මටත් එනවා අමරසුරිය කියන නම ඔක අපේ තාත්තාගේ
😂😂😂😂
😂😂😂😂
😂😂😂😂.මේ අය හැරුණු කොට තවත් අමරසූරිය ලා ඉන්නවද
@@deepadhasanayaka2987 සිටි එ මම වෙමි
😀
මේකේ. ඉන්නවා නිකරුනේ මිනිස්සුන්ට ගරහන හැත්තක්
සිසිර සේනාරත්න කියලා කා...න්නියෙක් ඉන්නවා.
ඌත් ඒ වගේ එකෙක්. කිසිම පදනමක් නැතුව
මාලිමාව ට බනිනවා.
හොද වෙලාවට වලවුවක නොවුනො
From the little I know, believe Harini is an educated and a simple lady.
අනෙ මන්ද මොනාටද මෙවා.ඇය උගත් කාන්තාවක් අද අපෙ පාර්ලිමේන්තුවට උගත් තරුන පිරිසක් පත් වෙලා තියෙනවා ඉතිහාස ගත දිනයක් වගෙම වර්ශයක් මෙක පක්ෂ පාට බෙදයකින් තොරව අපි ප්‍රර්තනා කරමු අපෙ රට ලස්සන රටක් කරන්න අලුත් ආංඩුවට හැකි වෙවා කියලා ❤❤❤
මදැයි මෙච්චර කල් ඔය වලව් කාරයො රටට කරපු හරිය..
දැන් අපිට වැදගත් ඔය වලව් නෙමෙ මෙ උගත් බුද්දිමත් පිරිස අපෙ රට වෙනුවෙන් කරන්ස් දෙ එ වෙනුවෙන් ඉවසිමෙන් බලාගෙන ඉමු අපෙ රටට දලදා සමිදු පිහිටයි ❤❤
වැදගත් කතාවක්
අගමැති තුමිය සියලු දෙවියෝ රකිත්වා
වලව්වෙන්ද,ඉලව්වෙන්ද කියල බලාගමු 15දා උදේට😆😆😆😆😆😆😆😆
😂😂😂😂
ඇත්තම දෙය නම් වලව් අයත්වන්නේ උඩරට ඉහලපේරුවේ ගොවිගම කුලයේම අනු කොටසක් වූ උඩරට රදල වරුන්ට පමනයි.
Makamokada,,opadupahoyana,,kukkakna
We really loved Sister Harini amarasuriya bcz she is very humble/honest well educated lady
වලව්වේ para හැත්ත අපිට අවුරුදු 75 තිස්සේම කෙළිය ඇති
Owa wadak naa අපි malimawata ජයවේවා
අපිටත් වලව්වක් තියෙනවා ..ඒක අපේ තාත්තා ඒක කුඩ ගල් බිත්ති සිමෙන්ති කපරදු කරලා හදලා තියෙන්නෙ .. අනේ ඒක තරම් වලව්වක් මට මේ තුන් ලොකේම නෑ ..මැරෙන තුරු මම ඒකට ආදරෙයි .. ඇයි මිනිස්සුන්ට මේ වලව්ව ඔච්චරටම පේන්නෙ ..මෙච්චර කල් ඇස් වහන්ද හිටියෙ.. වලව්වෙ වැඩට ගිහින් වලව් නම ගාගෙන ලන්කාවෙ දුගී දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හූරා කාපු මයිනොන්ගෙ පෙලපත හොයන්න කවුරුත් අකමැති ඇයි
අපිට වැඩක් නැති දෙයකි
අනුන්ගේ කුණු මොකටද....ඇය...නිහතමානීයි.
වලව්වකට අයිතිද නැද්ද කියන එක කිසිසේත්ම වැදගත් නෑ. ඇගේ භාවිතය කාර්යභාරය සහභූමිකාවයි වැදගත් වෙන්නේ.මිනිස්සු මේවා හොයන කාලේ දැන් ඉවරයි
God bless you Prime minister Dr Harini ❤ 🙌 🙏
I don't understand why people are looking for history and background of lot of honest heroes in Sri Lanka.p
please let them work peace fully
පහෙන් මයි පටන් අරන් තියෙන්නෙ, වත්තක කන්කානම් කෙනෙක්ගේ දුවක් අගමැතිනිය වීම ෂතුටුයි ,පචයට කණගාටුව.
Eka godak hodayi
ඒ අමරසූරිය මහතා සමග තරග කර ජය ලැබුවෙ වි දහනායක මහතා ය
රටට හොදට වැඩ කරන කෙනෙක් ට තැන දෙන්න.. ඕවා අවශ්‍ය නෑ රට ගෙනියන්න 😂
ඕවා කීවම වහල්ලුන්ට රිදෙනවා😂
හරණි රදල වලව් නොවෙයි
යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ පැටිකිරිය සොයාබැලියයුත්තේ ඔහුහෝ ඇය සරණබන්දනයකට හෝ යම්කෙනෙකු යටතේ සේවයකිරීමට රැකියාවකට ඇතුලත් කරගැනීමකදී පනණයි යමෙක් දේෂපාලනයට ඇතුලත්වීමේදී බැලියයුත්තේ ඔහු හෝ ඇය මූල්යවංචා සිදුකොට ඇත්ද මොනයම් ආකාරයකහෝ අපරාදයකට සම්බන්දවී ඇත්ද රටේ පවතින අධ්කරණ නීතියෙන් මොනයම්හෝ දඬුවමකට යටත්වූ අයෙක්ද මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්ද යනවග සහ රටේ පවතින දේෂපාලනයට උචිත ආකාරයේ දැනුමක් උගත්කමක් ලබාතිබේද යනවග පමණක්මිස අන්කිසිවක් අදාලනොවේ.
පරගොඩ රජමහා විහාරය තියෙන්නෙත් ගාල්ලෙ
මරැ වලව්වක කෙනෙකු ගමේ කොල්ල එක්ක රට පාලනය කරනවා ,,ජය වේවා මාලිමාවට
සමනලයක් උනානේ
වලව් පට්ටම් ඕනැ නැ අපේ අගමැතිනිය අපිට වටිනව ❤❤❤❤❤
අමරසූරිය වලව්ව ගාල්ල ආසනය ට එජාපයෙන් තරග කළ අමරසූරිය මහතා ගෙ පරපුරෙ වලව්වකි
මෙයාට අමරසුරිය
පරම්පරාව හා සම්බධයක් නෑ.නම
අමරසූරිය්ය.උනාට
කාගෙ උනත් අපිට වැඩක් නැ බං.අපි හෙවිවොත් අපි කැව.
Lt us wish her best!
වැඩක් බලාගන්න ඉන්න.
මමත්
හරිනි මේ වලව්ව ගැන කිසිම දෙයක් කියලා නෑනේ .ඉතින් මොකක්ද ප්රශ්නය 😢
හරිනි අමරසුරියට අපේ මනාපය
කෙනෙක් තැනකට ආවාම ඕනනැති ඕපදූප හොයනවා.ඇයගෙ දක්ෂතාවය විතරක් බලපුවාම මදිද?
හොරා .. හොරා .. කවුද ? හොරා !!! Anra .. තමයි ... සුපිරි ... හොරා !!!
උඹේ ඇ... දෙක හොරකම් කළා ද?
මොනව වුනත් කන්තවන්ට ඇය අදර්ෂයක්
♥️♥️♥️
හරිනි.අගමැතිණට.වලව්
උන.නැහැ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ හරිණි අගමැතිණියට ජය වේවා.🙏🪷
Oba tumiya ta jaya weva❤
මේ විකාර තොරතුරු වැදගත්ම නැත.
දරැවන්ට ඇත්තටම ඇති ආදරය උසස් පෙල සිසුනට කල දෙයින්ම පැහැදිලිව පෙනේ
ඉතිං එයා නැහැ කියනවම් තව මොන කෙහෙල්මල්ද
අපේ රට ගොඩක් පසුගාමී ජාතියක් ඉන්න රටක් කියන්න මේකම ඇති.
ඕක අපේ මමත් අමරසූරිය කෙනෙක් මටත් අයිතිවාසිකමක් ඇති අනිවාර්යයෙන් .....කියපන් කොහෙද ඕක තියෙන්නෙ මම එනවා මගේ අයිතිවාසිකම් ඉල්ලාගෙන
ආයෙමත් වීඩියෝ එක බලලා වරෙං. එතකොටවත් තේරුම් ගන්න පුළුවන් උඹේ තරම.
@@nilambarameghawarna6635 කම්මැලියි බන් මගේ තරම කියල පලයන්කෝ
😂😂😂👍
Ai .harini ammagei thathagei nam kiyanne neththe ?
?
We do not like Walaw. They destroyed our country. Anyway, we all should try to develop our country . 🇱🇰🇱🇰🇱🇰
We knew it all the time as we are also from a Waluwa in Kalahe Galle.
හරිනි ළමා තැනි.. හුගක් උන් දේසපාලනයට ඇවිත් වලව් හදන්න tri කරනවා...
Thank God not from another Walawwa. 😂
No it never belong to her or her generation. The Amarasuriya ' s were completely different high class generation.😊
ඉතිං අපට පාන්ද
ඔහොම යනකොට ඉබේම වන්සේ කබල්ගෑවෙනවා ස්මහර වලව්වල වන්සේ විතරයි
හරිනි අමරසූරියගේ පවුලේ තොරතුරු
මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප හරිනි අමරසූරිය මහත්මිය විසින් සිය පවුලේ තොරතුරු පිළිබඳ සඳහන් කර තිබූ සම්මුඛ සාකච්ඡා වෙත අපගේ අවධානය යොමු කෙරිණි.
ඇය සඳහන් කරන්නේ තමන් මධ්‍යම පාන්තික පවුලකින් පැමිණි කෙනෙකු බවත්, ඇයගේ පියා තේ වතුකරුවෙකු වූ බවත්, ඇය හැදී වැඩුණේ දකුණේ පරගොඩ රජමහා විහාරය අසල පිහිටි තේ වත්තක බවත් ය. ඇයට වැඩිමහල් සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටින බවත්, ඇය හැදී වැඩෙන විට, 70 දශකයේ දී ලංකාවේ තත්ත්වය වෙනස් වීමට පටන් ගත් බවත්, ඒ අතර තේ වතු රජයට පවරා ගත් පසු කොළඹ පදිංචියට සඳහා පැමිණි බවත් හරිනි අමරසුරිය සඳහන් කරන්නේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link
එමෙන්ම මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප හරිනි අමරසූරිය මහත්මියගෙන් විමසීමක් සිදු කළා.
එම කරුණු තහරුවූ කරමින් ඇයද සඳහන් කළේ, ‘අමරසූරිය වලව්ව’ තමන්ගේ පියාට හෝ තම සීයාට හෝ අයිති වලව්වක් නොවන බව ත්, තම සීයාගේ ඥාති වන පුතෙකුට අයත් බව ත් ය. කෙසේ වෙතත් මෙම වලව්ව තමන්ට හෝ තම පියාට හෝ සීයාට අයිති බවට පළවන කටකතාව සම්පූර්ණ අසත්‍යක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ වර්තමාන පරිපාලනයෙන් ද අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, හරිනි අමරසූරිය මහත්මිය සහ මෙම ගුරු අභ්‍යාස විද්‍යාලය අතර සම්බන්ධතාවයක් නොමැති බවයි
සියලු විස්තර සඳහා පිවිසෙන්න
www.google.com/amp/s/srilanka.factcrescendo.com/amp/2023/12/12/false-claim-linking-the-ownership-of-unawatuna-amarasuriya-walawwa-to-harini-amarasuriya/
Ai oya tharam kuthuhalayak? Kaatada anunge pavul pasubima vedagath wenne? Ethumiya wedagath nam e athi. Anunge waga thuga haara avussanna yanna epa. Lajja nethi wedak eka.
@@sujeevadealwis5513 බොරැ ප්‍රචාර යන නිසයි සත්‍ය පෙන්වා දුන්නේ, ඔබට ඒක අමාරැ නම් නිහඬව ඉන්න, FB එකේ තියෙන පට්ටපල් බොරැ වලට සත්‍ය පෙන්වා දිය යුතුයි, කාටවත් කඩේ යන්න මට පුකේ අමාරැවක් නෑ
@@sujeevadealwis5513 FB වල කඩේ යන එවුන්ගේ පට්ට පල් බොරැ හොඳයි, බොරැව සමාජගත කරන විට සත්‍ය හෙලිකල යුතුයි, ශිෂ්ඨ සංස්කෘතිය, සදාචාරය හා බුදු දහමට වින කරන හරිනි කියන ගෑණි කවුද කියල ඉදිරියේදී දැනගන්න පුළුවන් ලංකාව අනාගමික රාජ්‍යයක් කල දවසට
HARINI IS NOT FROM THIS FAMILY..
අමරසූරිය වලව්ව හරිනිගේ තාත්තගේ නෙවෙයි. නමුත් ඇයගේ නෑ කෙනෙකුටයි මෙය අයිති.
අපට මොකටද අනේ..අනුන්ගෙ වත් පොහොසත්කම්.ඇය රටට මෙහෙවරක් කරානම් ඒ ඇති.
මැමුලන වලව්ව කුත් හදපූ මාධ්‍ය නේ
HARINI IS NOT FROM THIS FAMILY...
අනේ දකිද්දිිිත් හරම ආසයි...අපි පොඩි කාලේ නිතරම ඔතන්ට දුවනවා සෙලිලම් කරන්න...ලොකු තල් ගහක් තිබුනා...තල් අැට අහුලන්න අප් යනවා...
ඉපදුන ස්ථානය වැදගත් නැහැ.ඇය ශ්‍රෙෂ්ඨ කාන්තා වක්.ඕපදූප වැඩ ක් නැත.
හැබැයි ඔය ප්‍රදේශයේ බොහෝ වැසියන් කියනවා ඒ් කාලයේ මේ වලව්වේ අය ගම්වැසියන්ට සැලකුවේ බල්ලන්ටවගේ කියලා ලඒ් ගැනත් ටිකක් හොයලා බල්න්.ඇත්තද කියලා.
අප්පො පහතරට වලව් මොනවද?
නියම වලව් බලන්න නුවර,රත්නපුර,මාතලේ එන්න
We are the real aryans here in Ruhuna.dont ever forget it.
@@defenderofnation6955 අද මයි ඇහුවෙත්🤣
,කෑගල්ල
මොනවලව්ද මෙයාලට 😂😂😂
වලව් තියෙන්නේ
රදළ අයට විතරයි නෙද
( නූවර , කූරුනැගල, මාතලෙ, බදූල්ල )
Oya Kiyana Ewa Bangala
( Silva Ta Koheda Boss වලව් )
Lankawe Kula Gana RUclips Eke Thiyenawa Ekak Balanna )
Boss Oyage FB Nama Danna Mama Oyata වලව් වලයි, බන්ගලා ගැනයි තියෙන විස්තර එවන්න
Kiwwe walaw karayoepa kiyala kohoen hari karakila enne ehema aya thama
This lady is great irrespective of her cast
උබලා මොනවා කිව්වත් අපි මාලිමාවට පෝසත් රටක් ලස්සන ජිවිතයක්.
Upathin bamunek ho wasalayek nowe ...
නෑ ජච්චා වසලෝ හොති
න ජච්චා හොති බ්‍රාහ්මනො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මනො❤❤❤❤❤❤
අනේ ඕවා ප්‍රසිද්ධ කිරීමට හරිනි කියල නෑ..
මොටද මේ බොරු නිර්මාණය කරන්නෙ ඔබට පිං සත්‍ය කතාව එලිකලාට
Sinhalese people who call themselves Buddhists, even today consider such nonsense is sad. Buddha said on many occasions, by birth a person does not become a Brahmin, but only on one' s conduct. Even if someone is born to a walawwa it does not mean anything unless that person is educated and more so, act in noble ways, humble and compassionate.
The Prime minister is educated, good hearted and kind. She seem very able. Why engage in such nonsense and show others how shallow one's thinking is.
Wrong information. Owned by HW Amarasuriya family
මඩ ගහන්න නෙමෙයි උගත් කමට ගරු කරල රට ගොඩ ගන්න උදව් කරන්න .ඔයිට වඩා කුනු තියෙන කුනු වැඩ කරපු උන් හිටියා .
රාජපක්ෂලාත් වලව් කියපු එකෙ 😂😂
Agamathiniy Harini nirdhana panthiye kiyalai mama sithagana sitiye.
අනුර කුමාර වලව්ව... ලගදි ei ද.. අනේ ඔය වලව්... කෙසේ වෙතත් රටට වැඩක් කලොත් ඒ නම හැමදාම පවතී..
ජේවීපී කියන දේශපාලන ව්‍යාපාරය ගැන පුංචි හෝ දැනීමක් තිබුනානම් මේ වගේ ප්‍රශ්න අසන්නේ නැහැ. ඔහුන්ට කිසිවක් වැදගත් නැහැ. ඔහුන් කැපවීමෙන් පොදු අරමුනක් උදෙසා වෙහෙසන අය.
ඕවු හරිනි රදල උබට පස්සේ අමාරුවක් නම් කියපන් ගෙදර මෝල් ගහ තියෙනවා,,
All scripted for most of us.
Boru kiyana unta niyama piliturak
Lakawata.hena.paaath.une.walwnisa.tamai.dan.walw.ilwwela.iwarai..palpath.tamai.dantend.eka.gamma.ugathkama..saha.manusakam.gunagaruka.kama.yahapath.sitima.wedagatt..mama.danna.taramin.d..s...senanayaka.mahatagen.pasu.bihiwu.hodama.seteka...magemaw.bimata.kiri.itirewa❤❤❤❤❤❤
කොහොම උනත් ජ.වි.පෙ කියන්නේ ම ඉතිං බොරු කයිවාරු තමයි
😂😂😂
❤❤❤❤
ලංකාවෙම ඉන්න අමරසුරිය ගේ ඉලව්ව ඕක තමයි උබ කලබල නොවි හිටපං