අබිරහස් වලින් පිරුණු, බයිබලයේ නැති ENOCH පොත | The Book Of Enoch

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 184

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 4 месяца назад +6

    ආගම් පැත්තකින් තියල බැලුවොත් මේ දේවල් වලින් මිනිස් ශිෂ්ටාචාරය ගැන යම් යම් දේවල් අධ්‍යයනය කල හැකියි.ථය ඉතාම රසවත්.දෙවියනි අප කවුද❤

  • @shiranthijoseph1786
    @shiranthijoseph1786 4 месяца назад +9

    අපව දැනුවත් කිරිම ගැන ඔබතුමාට යාවේ එලෝහිම් මැවුම්කාරයාණගේ සියලු ආසිර්වාද ලැබේවා

  • @priyanisilva988
    @priyanisilva988 4 месяца назад +19

    බයිබලය ශුද්ධවු ග්‍රන්ථයක් දෙවිපියාණන් සමග මිනිස් අත්දැකීම් සමූහයක් එය පොලොව මත යම් දිනයක සිදුවු සත්‍යයක්
    ඒ ජීවමානවු බවට අගරු වන ලෙස කමෙන්ට් නොකරන්න 2:09

  • @MediaLifeSL
    @MediaLifeSL 4 месяца назад +24

    මම උපතින් බුදුදහමේ කෙනෙක්. ඒත් ජේසු තුමාට මම උපරිම ගරු කරනවා හරිම ආදරෙයි මම ❤

  • @janakagamage2727
    @janakagamage2727 4 месяца назад +8

    Thank you paster...දෙවියන්වහන්සේ ප්‍රශංසා වේවා දුන් දැනුම නිසා

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад

      Welcome

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 4 месяца назад

      අපට දැනුම ලබාදුන්නේ ආලෝකයේ දෙවියන් ලුසීෆර් මිසක් ඊර්ශාවන්ත ජොහෝවහ් නොවේ

  • @NeilCollins-l2z
    @NeilCollins-l2z 4 месяца назад +57

    බයිබලය ගැන මූකුත් නොදන්නා අය කමෙන්ට් කිරිමෙන් වලකින්න

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      ❤❤❤

    • @dtcfilmskuruneagala9246
      @dtcfilmskuruneagala9246 4 месяца назад +1

      ඹයා මොනවද බයිබලය ගැන දන්නේ- නොදන්න මගුල් කියවන්නැතිව ඉන්න-

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb 4 месяца назад +2

      හොඳ අදහස ක් ස්තුතිය

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 4 месяца назад

      මං දන්නා බයිසිකලය ගැන නම්😊

    • @pradeepaperera1026
      @pradeepaperera1026 Месяц назад

      ​@@Sanjana..sanju2386booruwa

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 месяца назад +4

    ස්තුතියි !

  • @dilushroshan1944
    @dilushroshan1944 4 месяца назад +1

    Thank you pastor for this lessons

  • @jdsnfj1113
    @jdsnfj1113 4 месяца назад +1

    ආමෙින් ආමෙින් ආලේලුයියා දැනුවත් කරාට ස්තුතියි

  • @nihalnihal3301
    @nihalnihal3301 4 месяца назад +1

    ස්තුතියි ඔබතුමාට .

  • @Utubenil
    @Utubenil 4 месяца назад +3

    පරණ ගිවිසුමේ මේව තියෙනවා නේද. මමත් බෞද්ධ උනාට පොඩිකාලේ මම පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම බයිබල් දෙකම කියවල තියෙනවා.ඇත්තටම රසවත්. දෙවියන්වහන්සේ කියල කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ.ඒත් යේසුතුමාට ඉතාමත්ම ගරුකරනවා ආදරෙයි❤🙏

  • @Aarsha-oc8nl
    @Aarsha-oc8nl 4 месяца назад +2

    Amen.god.bless.you.pastor

  • @learnenglishwithpriyantha7240
    @learnenglishwithpriyantha7240 4 месяца назад +2

    A very important explanation.

  • @cecil46628
    @cecil46628 4 месяца назад +10

    ඔබ කාලය නාස්ති කරනවා ඵකම දේ නැවත කීමෙන්.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +3

      I'll have a look and change it. Thank You for your comment.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +3

      Even I have realized it later on. I am going to edit it for sure. Thanks for your advice brother.

  • @dannynilame4269
    @dannynilame4269 4 месяца назад +1

    Thanks Pastor God bless you 🙏🙏🙏🙏🙏

  • @NikiniNawodya13-ez3lx
    @NikiniNawodya13-ez3lx 4 месяца назад +2

    ෂාලෝම්

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 4 месяца назад +2

    God bless you 🙏

  • @warunajya
    @warunajya 4 месяца назад +2

    ජුදාස් ගෙ ශුභාරංචිය ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 4 месяца назад +1

    අලුත් දේවල් සොයන අපි

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 4 месяца назад +2

    Excellent

  • @danisterpaul2122
    @danisterpaul2122 14 дней назад +1

    Jesu pihitai pastor.mariyathumiya samanta widiyatada marune.natnam etumiyawa swargayata osawa gattada?

    • @royalbibloscollege
      @royalbibloscollege  14 дней назад

      Osawagatte Enoch saha Eliya witharamai. E nisa Mariya Thumiya osawagatte nehe kiyana eka pehedili.

  • @sandunamarawansa1097
    @sandunamarawansa1097 4 месяца назад +1

    oba thuma katholikayek kiyana adahasin meka kiyanne. book of enoch balanna ona agamika adahasin newei. e pothen loku adahasak kiyanawa. api me loke mul padinchi karayo newei. hema agamakama kiyana dewiyo api kiyana wiswasa karana kotasa newei. oba thuma katholikayek widiyata hari. madyastha manussayek widiyata weradi. ... MAMA AGAMAK ADAHANA MANUSSAYEK NEWEI...

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад

      Bohoma Sthuthi Obathumage Adahasata. Thank You and I appreciate it.

  • @sumithasanka9823
    @sumithasanka9823 4 месяца назад +6

    එනොක්ගේ පොත පිළිගත හැකි කරුණුත් තිබෙනවා, ගැටෙන ගැටෙන තැන් පවා තිබෙනවා, එම පදත් උපුටා දක්වමින් පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම බයිබලයෙන් පිට තිබෙන lost gospel පිළිබඳව එක් එක් පොතක් අරගෙන පැහැදිලි කීමක් කරන්න පුළුවන් නම් වඩාත් වටිනවා, මෙය සලකා බලන්න.

  • @frankenstein93
    @frankenstein93 4 месяца назад +1

    Gospel of thomas ගැනත් කතා කරමු

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 4 месяца назад +10

    අපි ගාව නමි සිංහල පිටපතත් තියෙනවා-පරිද්චෙිද 108යි-

    • @visulakavinda5659
      @visulakavinda5659 4 месяца назад

      ඍබතුමා තාම කිව්වේ නෑනේ කෙනෙක් යුදෙව්ද නැද්ද කියලා හරියට දැනගන්න විදිය.

    • @sasindumaduranga221
      @sasindumaduranga221 4 месяца назад

      කොපියක් දෙන්න බැරිද 😮

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 4 месяца назад

      Pdf ekk ewanna puluwanda

    • @SanjeewaSilva
      @SanjeewaSilva 4 месяца назад +1

      Ganna thanak thiyenawada

    • @sanjeewabandara88
      @sanjeewabandara88 4 месяца назад

      Kopiyak denna puluvanda

  • @RwtsKumara
    @RwtsKumara 4 месяца назад +1

  • @danushkageethani
    @danushkageethani 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @sadamali782
    @sadamali782 Месяц назад +1

    Me potha ganne kohenda

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 4 месяца назад +3

    Ane elidarau potha ugannannako

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 4 месяца назад +2

    Bible code ඒක ගැන වැඩසටහනක්‌ කරන්න කරුණාකර ල 😊🙏

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 4 месяца назад +1

    ඔව් ඔබ කිවුවා හරි ..🤔

  • @ManjulaWeerasingha-gy2bf
    @ManjulaWeerasingha-gy2bf 4 месяца назад +4

    ඔයාට කියන්න පුලුවන් නම් බයිබලේ උප්පත්‍ති කතාවේ ජෙසු තුමන්ගේ අවුරුදු 13 ඉදලා අවුරුදු 30 වෙනකම් ඇයි ජිවත් උන කතාව නැත්තේ

    • @sajithviran4576
      @sajithviran4576 4 месяца назад

      ඉතා කෙටියෙන් කියන්නම්....ඒ වයස් සිමාව තුළ තමයි ජේසුස් එයාගේ එයා අනුන් ගැන අනුන්ට හැදුන ලෙඩ දුක,දුප්පත්කම ගැන පරීක්ෂණ, අධ්‍යනය, නිරීක්ෂණය කිරීමට පෙළබුනේ...එතුමා වයස 30 නැවත පැමිණෙනවා වැලිකතරක සිට ඔවු උපන් ගමට...33දී සිදුවුණ දේ ඔබ දන්නවා ඇතිනේ...

    • @MenakaPerera-h7t
      @MenakaPerera-h7t 4 месяца назад +1

      ඒ කාලේ ද පරණ බයබලයේ තීයෙන විදියට බුද්ද දර්ශනය ඉගනගන්න ජේසු තුමා ඉන්දීයවට ගියා කියලා බයිබලයේ සදහන් වෙලා තීයෙනවා කියලා අහලා තීයෙනවා ඒක ඇත්ත ද,දැන ගන්න ආහන්නේ, පීළීතුරක් බලාපොරොත්තු වෙමී,

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      බයිබලය තුල සදහාන් කරලා තියෙන්නේ මනුෂ්‍යයන්ට අවශ්‍යය කරුණු විතරයි... ජේසුස් වහන්සේ කුඩා කල සිට සිටියේ නාසරෙත් කියන ගම්මානය තුල.. එකයි උන්වහන්සේට නාසරෙත් හී ජේසුස් කියලා කියන්නේ එවා සදාහාන් කරන්න අවශ්‍යය නැති නිසයි එවා සදහාන් කරලා නැත්තේ... මනුෂ්‍යයන්ට ආත්මය ගැලවාගැනිමට අවශ්‍යයි කරුණු උන්වහන්සේව අදහාගෙන සදාකාලික ජිවනය තුලට යන්න පුලුවන් කරුණු සියල්ල සදහාන් කරලා තියෙන්නේ...

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      @@MenakaPerera-h7t මේක සම්පුර්ණ බොරු උන්වහන්සේට වෙන දර්ශන ඉගෙනගන්න ඕනේ නැහැ.. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන්වහන්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස එනම් (යේසුස් වහන්සේ) ලෙස පොලොවට ආවේ සියලු මනුෂ්‍යයන්ව පාපයෙන් ශාපයෙන් ගළවගන්න... උන්වහන්සේ තමයි මාර්ගයත් ජිවනයත් සත්‍යයත් උන්වහන්සේ තමයි එකම මාර්ගය ස්වර්ගයට...

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      @@MenakaPerera-h7t ඔබට හැකිනම් සහෝදරයා ශුද්ධ බයිබලයක් සොයාගෙන කියවන්න දෙවියන් වහන්සේ ඔබට සත්‍යය කියලා දෙයි ඔයාට ගොඩක් දෙවල් ඉගෙනගන්න ලැබේයි ජේසුස් වහන්සේ ගැන.. ජේසු පිහිටයි සහෝදරයා 💐❤☺️

  • @lambertdaniels
    @lambertdaniels 4 месяца назад +2

    Who is actual author/s of Enoch 1/2/3 ??

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 3 месяца назад +1

    Madakata oya pot tikka kiyawala ewala Prashnat sihitabagena abidarmaya 👈pota hoda sihiyakim perala balanna.
    Hama detama oyata awasana pilitura hambewi.Total universe ekama original science eka oyata dakinna puluwan.
    Kagewat dasayek wima anawashayai.

  • @BandaraSamarakoon-vt4ln
    @BandaraSamarakoon-vt4ln 4 месяца назад +1

    Enoch book eken dan apita prayojanawath lesa ganna thiyenne monawada? Ehi thibena wadagath karunu elidaraw karanna

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +2

      Eka Pseudepigrapha pothak nisa eken apita athmikawa ganna deyak nehe. Bible pamanak ethi.

  • @Yohanfdo
    @Yohanfdo 4 месяца назад +1

    Book of jasher ගැන ඔබගේ අදහස් මොනවාද ?

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      It is a Non-Canonical lost (I mean the original book) writing. But it has been mentioned in the Bible few times such as in Joshua 10:13 and 2 Samuel 1:18.

  • @NeilCollins-l2z
    @NeilCollins-l2z 4 месяца назад +4

    උගත්කම දෙවියන් වහන්සේ ඉදිරියෙහි මොඩ කමකි

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +3

      That is not says about the The Biblical Education or Spiritual Education with humility but the head filled secular and unspiritual education with pride. Better to understand the Bible first which is so important. And I agree in a way and that is why God is using FOOLS like us.

    • @Eshan26363
      @Eshan26363 4 месяца назад +1

      @@NeilCollins-l2z 😅 උගත්කම කියන්නෙ වෙන දෙයක් මෝඩ කම කියන්නෙ වෙන දෙයක් ඒක ඉගෙන ගත්තනම් හරි ඉස්සෙල්ලා 🤣

    • @Eshan26363
      @Eshan26363 4 месяца назад +1

      @@NeilCollins-l2z යකෝ උගත්ත්කම කියන්නෙ වෙන දෙයක් මෝඩ කම කියන්නෙ තවත් දෙයක් 😅 ඔහේ කියවන්න එපා හොයල බලල comment කරපන් හරක් වගේ යන තැන ජැරා කරන්නෙ 🤣 මෝඩයි කියන්නෙ බුද්දිමත් කියන එකේ අනිත් දේට 🤣 උගත් කම කියන එකේ අනිත් පැත්ත නූගත් කම 🤣 ඉදකින් හරකා ඉගෙන ගෙන වරෙන් ඒක ඉස්ස්සෙලා අවුරුදු 13 ක් පොල් ගෑවද ? 🤣 moda harak 😅 උගත් කමයි බුද්දිමත් කමයි කියන්නෙ දෙකක් කියන එකත් ඉගෙන ගනිම් 😅 උබ reply comment දැන්මට මන් reply karanne na 😅 මොකද උබ උගත් බුද්දිමත් මෝඩ නූගත් කියන වචන වල තේරුම නොදන්න හරකෙක් නිසා ගවයින්ට බත් කවන්න බෑ 😅💯🐄

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 4 месяца назад +2

      එතකොට දෙවියන් වහන්සේට ඕනේ මිනිස්සු මෝඩයෝ වගේ ඉන්න එකද...??😁🤣

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 4 месяца назад

      මනුෂ්‍යයො මෝඩයො වෙලා ඉන්නාට කැමති ප්‍රශ්න නොකරණ එහෙමයි කියන අය තියාගන්න ලේසියි 😂😂

  • @mohomadkumara
    @mohomadkumara Месяц назад +2

    🤔🤔 එතකොට මෝසෙස්ගෙ මිනියට මොකක්ද උනේ

  • @davidnranasinghe6827
    @davidnranasinghe6827 4 месяца назад +1

    Hi thank you video ekata,
    Ekama de repeat une video Eke,
    A nisa boring wenawa

  • @MerinaRohini
    @MerinaRohini 4 месяца назад +1

    දැන් ච්නෙත් බයිබලය ලියනවා. බයිබලය වෙනස් කරපු රැජින වරයෙකු ත් , ඉන්නවා .

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад

      Yes, they are trying to rewrite the Bible with false teachings. It's gonna be done by the communist party.

  • @ShadreakArjun
    @ShadreakArjun 4 месяца назад +1

    පාස්‍ටර් ..මට ප්‍රශ්නයක් තියෙනවා ..එලියා දිවැසිවරයා ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද.යොහාන් බෞතීස්ත කියන්නෙ එලියාද නැද්ද.මොකද්ද ඒකේ තියෙන සම්බන්ධය

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад

      Sure, will do a video ASAP.

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      යොහන් බව්තිස්ත ආවේ එළියාගේ ආත්මයෙන්...

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      ‭ශු. මතෙව් 17:9-13 SROV‬
      [9] ඔවුන් කන්දෙන් බසින කල යේසුස්වහන්සේ ඔවුන්ට අණකරමින්: මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු මේ දර්ශනය කාටවත් නොකියන්නැයි කීසේක. [10] උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. [11] උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. [12] නුමුත් නුඹලාට කියමි-එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමතිවූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය. එසේම මනුෂ්‍ය පුත්‍රයාත් ඔවුන්ගෙන් පීඩා විඳින්නේයයි ඔවුන්ට කීසේක. [13] උන්වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම්ගත්තෝය.
      bible.com/bible/1794/mat.17.9-13.SROV

  • @chrishantha2001
    @chrishantha2001 4 месяца назад +1

    I think it is important to know who removed this book from the Bible. Is it God or by the influence of the Holy spirit or by scholars..
    Who wrote it if not Enoch?
    Which parts are not true?
    We all can have our opinions on this but it is the Holy spirit who can lead us to all truth.. so in my opinion let God reveal the truth to us on these books.. because this book fills a lot of blanks in the Bible.. we have to remember that it was the scholars who crucified our saviour.. so they are not always right..

  • @ivoryhanzo5027
    @ivoryhanzo5027 4 месяца назад +2

    I have done a deep research into this matter, Book of enoch is wriiten by Enoch himself! Enoch is known by muslims as Idris, By egypyt as Thoth and by Greeks as hermes trismegistus. Jesus quotes book of enoch aswell in Matthew 22:29-30 in here jesus calls book of enoch as scriptures and blames pharisees of not knowing about it. Book of Enoch was removed by Jewish pharisees(Rabbies) because it containes detailed descriptions of how Enoch describes Jesus as Son of man how he Saw jesus in heaven, The angel God summoned to show everything to Enoch shows him everything in heaven! Everything prophesied in Book of Enoch happened, even the 12 disciples were able to identify Jesus as son of God was because they all knew about this book. Book of Enoch clearly mentiones about Jesus as son of man and that he will come to earth for the final judgment of the sinners.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад

      Thank You

    • @ivoryhanzo5027
      @ivoryhanzo5027 4 месяца назад +1

      @@royalbibloscollege I have to add this, After Enoch was taken to heaven by God, Enoch came back to this world, He gathered all his grandchildren and gave the books to them(The books contained what he experianced and what he saw after God took him to heaven, Enoch documented everything he saw). Those books were then passed down to Noah, he took them to the Ship, Then Noah's family gave them to Abraham, then to Mosses. All of these are mentioned in Book of Jasher and in the Second book of enoch. Actually all of these knowlege was hidden by God till the last generation. We are the last generation! In the book of Enoch he mentioned about a remote generation that will come in the last days. And in the Daniel 12:4 God clearly instructs him to do so(Here Daniel is talking about the Book of Enoch aswell). We are in the end times so as you go deep into this matter be careful this journey will lead you to places you never thought of! Be aware only if you let Holyspirit guide you then only you'll understand the truth! We are in the verge of the great Judgment by the Lord almighty!

  • @Voiceofthegod
    @Voiceofthegod 4 месяца назад +1

    Enoch book සිංහලට Translate කරන්න බැරිද?

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 4 месяца назад

    MEVUM KARU VU SARAVA BALA DARI VU DEVIYAN VAHANSE KIPARAK SAPAKARA THIYENAVADA BIBLE EKA ANUVA?

  • @IreshaPriyadarshani-g5i
    @IreshaPriyadarshani-g5i Месяц назад +1

    ඒ පොත ගන්නේ කෙසේද

    • @royalbibloscollege
      @royalbibloscollege  Месяц назад

      Can be downloaded in English. Google search is sufficient.

  • @eralperera2764
    @eralperera2764 4 месяца назад +1

    මන් ඉන්නෙ UK වල මෙහෙදි මට මොමන්ගෙ පොත් කියලා පොතක් හම්බුනා පුලුවන්නම් එ ගැන විඩියොවක් හො අදහසක් දෙන්න..
    ඔබගෙ පැහැදිලි කිරිම්වලට බොහොම ස්තුති...

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      Sure. But The Book of Mormon is not canonical. They are Heretics and Cult. Their mission is called The Latter-day saints of Jesus Christ.

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 4 месяца назад

    "Book of Mormon " " මෝමන්ගේ පොත " පිළිබඳව විග්‍රහයක් ලබා දෙන්නේ නම් බොහෝ වටිනවා. මේ පිළිබඳව ඔබගේ විග්‍රහයක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙමි.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      Sure, I will try my best. However Book of Mormon is a HERETIC writing. Nothing to do with canonical.

    • @tharangamaliyadda8378
      @tharangamaliyadda8378 4 месяца назад +1

      @@royalbibloscollege Yes, I also believe that it is a heretical book. But it will help many people who are caught in it to get rid of it if it is presented biblically, and how it works against the Bible and its origin, its authors, and an investigative analysis.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад

      Sure, I'll do it soon as the time permits. Thank You.

  • @LorentiusNonis
    @LorentiusNonis Месяц назад

    Why JESSES assendet to earth. Is his mission complited.

    • @royalbibloscollege
      @royalbibloscollege  Месяц назад

      The mission of Jesus Christ is completed fully. When He was dead the Bible says that He went even to the Hades to preach the Gospel.

  • @rajayetv6314
    @rajayetv6314 4 месяца назад +3

    මේ පොත්වල සෑහෙන්න සුරන්ගනා කතා තියෙනව. ක්‍රිස්තියානි අය ඒව පිලිගන්නවත්. හැබැයි මම දක්ක පහුගියකාලෙ ක්‍රිස්තියානි කෙල්ලෙක් සිදුහත් කුමාරය ඉපදුන ගමන් පයින් ගියේ කොහොමද අහල තියෙනව.

  • @chamilaperera9284
    @chamilaperera9284 4 месяца назад +1

    බයිබලයට තියෙන්නේ පොත් 66 ලේඛකයෝ 40

  • @janakagamage2727
    @janakagamage2727 4 месяца назад +1

    ✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaraekanayake8176
    @priyankaraekanayake8176 4 месяца назад +2

    ඔබට මෙම තොරතුරු කියලා දෙන්නේ කවුද ....?
    මම හිතන්නෙ ඔබ hebrew භාෂාව තුල පරිශිලනය කොලොත් නිවැරැදි දත්ත ඔබට සොයා දැනගත හැකියි .

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      Thank You

    • @cyrilWarnakulasuriya
      @cyrilWarnakulasuriya 4 месяца назад

      You are absolutely right.with out knowing hebrew no body can explain gods mystery. In bible translations you find lot of mistakes means deliberately done by Romans.

  • @Kpmusic-g2p
    @Kpmusic-g2p 4 месяца назад +2

    අද බයිබලයද ආගමද අදාල නෑ ,මේ වගේ සුරංගනා කතා වලට මං හරි අසයි තවත් ඕන මෙ වගෙ කතා ජයම වෙවා ❤❤❤❤❤

  • @Itachi16072
    @Itachi16072 4 месяца назад

    ප්‍රතුවියේ පලවෙනි කාන්තාව ඒවද ලිලිත් ද බයිබලෙන් පිට ගියාම ගොඩක් තැන් වල තියෙන්නෙ ලිලිත් කියලා 🤔😊

  • @chandanaappuhami
    @chandanaappuhami 4 месяца назад +1

    එතකොට තෝමස් තුමාගේ සුවිශේෂය ඉවත් කරන්න හේතු මොනවද

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 4 месяца назад +1

    මේ පොතේ කියන්නේ පිටසක්වල ජීවීන්ගෙ පැහැරගැනීමක් ගැනයි...⚡

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 4 месяца назад +1

    Enochla dennek innawane

  • @susithlakmal3797
    @susithlakmal3797 4 месяца назад +2

    Hod expalane but u tock same word same way.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      I'll change it asap. Going to edit the repeated parts.

  • @AleenaDamotharan
    @AleenaDamotharan 4 месяца назад +1

    Enock book eka lankave ganna thiyanavada

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      Sorry I don't know. But you can download the pdf in English easily.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 4 месяца назад +1

    🙈🙉🙊හුගක් ඒව හංගල දැනගත්තට අවුලක් නැති ටික එළියට දාල තියනව
    අයිසිං ටික විතරක් එළියෙ😁😁

  • @kmb5807
    @kmb5807 4 месяца назад +5

    මාර වැඩක් බයිබලය ශුද්ධ ග්‍රන්තයක්ලු නමුත් පොත් අයින් කරනවා කුනුහරුප තමා මේවට කියන්න වෙන්නෙ මේ වැඩ සටහන හොදයි....නැත්නම් මේවා ගැන මිනිස්සු දන්නෙ නෑ

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +3

      මිත්‍රයා, ඔබට සංකල්පය තේරුණේ නැහැ. බයිබලය ක්‍රිස්තියානි ධර්මයේ සම්මතයයි. කෙසේ වෙතත්, ස්වල්ප දෙනෙක් ඊට වඩා අනවශ්‍ය පොත් එකතු කිරීමට උත්සාහ කර ඇත. එහෙම වෙන්න අපි ඉඩ නොදුන්නේ ඇයි කියලා මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා තියෙනවා. බයිබලය ශුද්ධ වන අතර එහි කිසිදු සැකයක් නැත.

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      And this book Enoch is not from the Bible. Some people confused about it. It is an historical book with myths. That's all.

    • @erandadias9289
      @erandadias9289 4 месяца назад +1

      Kiren balawechcha ekekda koheda

    • @ManjulaWeerasingha-gy2bf
      @ManjulaWeerasingha-gy2bf 4 месяца назад +1

      ​@@royalbibloscollegeඑහෙනම් ඇයි බයිබලය 22 තාවක් සංසොදනය කරේ එක ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද

    • @MenakaPerera-h7t
      @MenakaPerera-h7t 4 месяца назад

      ​@@royalbibloscollegeඔව් ඒක තමයි එයා කියන්න උත්සහා කලේ

  • @sharmainandriya5287
    @sharmainandriya5287 2 месяца назад +1

    Baibalaya Book 72

  • @PeduruEmart
    @PeduruEmart 4 месяца назад +1

    Kale..lanwnakota...menage.. boru..tawakiyai

  • @kmb5807
    @kmb5807 4 месяца назад +1

    සුරංගනා කතා පොතක්ද

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 месяца назад

    දෙවියන් කියන්නේ කවුද

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      The creator of everything that visible and invisible

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      සියල්ල මවා පාලනය කරන්නාවු තැනන්වහන්සේ

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 месяца назад +1

    මෝසස්ට සිනායි කන්දේ දී ගල් ලෑලි දෙකක ලියා දුන් "දස පණත" " ගැන පැහැදිළි කරන්නේ නැත්තේ ඇයි ? අල්-කුරාණයේ ද මූසාට සිනායි කන්දේ දී ,ගල් පතුරු දෙකක ලියා දුන් අවවාද ගැන සදහන් වනවා නේද ..නමුත් යුදෙව්වන් jews christians muslims මුස්ලිම් ක්‍රිස්තියානි අය දසපණතට පිළිපදින්නෙ නැහැ 👉

    • @royalbibloscollege
      @royalbibloscollege  4 месяца назад +1

      Negetive.....Christians are very keen on the Ten Commandments and its one of the most important part for Christians. Even New Testament talks about that. Thanks for your comment.

    • @chamilaperera9284
      @chamilaperera9284 4 месяца назад +1

      පිලිපදින අය ඉන්නවා
      Early Christians

    • @AtarasilvaEyon
      @AtarasilvaEyon 4 месяца назад

      මිනිස්සු දසපනත කරන එකෙන් වලක්වා තියෙන්නෙත් බොරු ගුරුවරු තමා , මොකද එහෙම උනොත් එගොල්ලොන්ගේ job එගොල්ලොන්ට නැති වෙනව. එලෝහිම් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ අපි torah එකේ විදිහට ජිවත් වෙන එක . අපි දෙවියන් වහන්සේගේම ජාතිය විදිහට ජීවත් වෙන එක.

  • @chamilapradeep4748
    @chamilapradeep4748 4 месяца назад

    ඒනොක් කියන්නෙ ඔයාල හිතන් ඉන්න එක නෙවෙයි.. ඒක ඇතුලෙ ලොකු කතාවක් තියනව. හිතන්නෙවත් නැති.

  • @roshanliyanage2292
    @roshanliyanage2292 4 месяца назад +6

    මේවා සුරංගනා කතා පමණි ...මේවා මිනිසුන් යහ මගට ගන්න හදපු දේවල්....පමණි .....
    ඔබ තුමාලාත් මේවා මගින් හම්බ කර ජීවත් වෙනවා ..ඒක ගැන අප සතුටු වෙනවා ...

    • @MaduIhagama
      @MaduIhagama 4 месяца назад +6

      හැම ආගමකම විශ්වාස කළ නොහැකි තරමේ පුදුම දේවල් සඳහන් වෙලා තියනවා නේද. ඒත් ඒ ඒ ආගම් අදහන අය ඒවා විශ්වාස කරනවා. විශ්වාසයකින් තොරව ආගමක් අදහන්න බෑ. ආගමකින් තොර වූ ලෝකය යහපත් එකක් වන්නේ නෑ. ආගම සහ විද්‍යාව පටලවා නොගෙන අන් අයගේ මත උපේක්ශාවෙන් දරාගෙන ජීවත් වෙන්නට පුරුදු වෙමු.

    • @chamilaperera9284
      @chamilaperera9284 4 месяца назад +5

      කිසිම සුරංගනා කතාවක් නෑ
      ඔබ බෞද්ධ ද
      ඔබේ ත්‍රිපිටකය වගේ අපේ ශුද්ධ වු ග්‍රන්ථය බයිබලය

    • @parakum4030
      @parakum4030 4 месяца назад +2

      ඔව් ඉතිං පන්සල්වල ඉන්න අයට පිනටනෙ ඔක්කොම ලැබෙන්නෙ නේද? 😒
      අනෙ මගෙ කට! 🤮

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад +1

      නොදන්නා දෙවල් කතාකරන්න කලින් සොයලා බලන්න ඔබ අද ජිවත් වේලා ඉන්නේ දෙවියන් වහන්සේ දුන්න හුස්මෙන් එ වගේම දෙවියන් වහන්සේ මවපු ලෝකය තුල... සුරංගනා කතා කියලා ඔබට හිතන්නේ පුලුවන් නමුත් මේක තමයි සත්‍යය මනුෂ්‍යයන්ට ගැලවීම ලබාගන්න පුලුවන්...මනුෂ්‍යයන්ව පාපයෙන් ශාපයෙන් ගැලවීමට පුලුවන් එකම කෙනා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණයි... ලෝකය තුල ආගම් දහම් ඇති නමුත් මනුෂ්‍යයාගේ ආත්මයට ගැලවීම දෙන්න පුලුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමනයි.. මොන පුජවා කරත් පාපය නැති කරගන්න කොච්චර පිං කරත් වැඩක් නැහැ මනුෂ්‍යයන්ව පාපයෙන් ගලවන්න පුලුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පුජාවට විතරයි..උන්වහන්සේ ජිවමානයි එ වගේම උන්වහන්සේ ශුද්ධයි ශුද්ධ කෙනෙක්ට පමණයි පුලුවන් මනුෂ්‍යයව ශුද්ධ කරන්න

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад +1

      ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරොත් උන්වහන්සේගේ මහිමය බලය දකියි එදාට ඔබට තෙරෙයි සුරංගනා කතාවක්ද සත්‍යය කතාවක්ද කියලා

  • @pradeepin7661
    @pradeepin7661 4 месяца назад

    අයින් කරලා තියෙන්නෙ සුමෙරියානු කතාව ඇත්ත වෙන නිසාත්

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 4 месяца назад

    බයිබලය කියන්නෙ අමූළික බොරු වක්....

  • @allhuman8118
    @allhuman8118 4 месяца назад

    බුදු දහම සැගවියනොහේ

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb 4 месяца назад

      සැඟවී නොහේ මොකක් ද තේරුම

    • @chamilaperera9284
      @chamilaperera9284 4 месяца назад +4

      මේ...බුදු දහම ගැන කතා කරන විඩියෝ එකක් නෙවෙයි නේ....

  • @GayanKuamra
    @GayanKuamra 4 месяца назад

    ලෝකය මැවීම කලේ දෙවියන් වහන්සේ නම්😂 දෙවියන් වහන්සේ මැවුවේ කවුද?....කොහෙ ඉදලද??

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb 4 месяца назад +3

      දේවියන් වහාන්සේ සහා දෙයියො ඔයා පටලවාගේන ඉන්නේ එකයි මේ වගේ දෙවල් අහාන්නේ

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад +2

      දෙවියන් වහන්සේව මවන්න දෙයක් නැහැ සහෝදරයා උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට සිටින්නා වූ දෙවියන් වහන්සේ ඔබගේ මනසින් උන්වහන්සේව තෙරුම්ගන්න බැහැ... ඔබ උන්වහන්සේව විශ්වාස කරොත් උන්වහන්සේගේ බලය දකින්න පුලුවන්... සියල්ල පවතින්නේ උන්වහන්සේ නිසයි උන්වහන්සේ යම් සේ සිටිනවාද එසේම සිටින දෙවියන් වහන්සේ...උන්වහන්සේව කවුරුත් මවන්න ඕනේ නැහැ උන්වහන්සේ තමයි සියල්ලේම මැව්ම්කාරයා... උන්වහන්සේට පවතින්න කව්රුත් අවශ්‍යය නැහැ උන්වහන්සේ සර්ව බලධාරී

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад +2

      ‭යෙසායා 40:12-15, 18-19, 21-23, 25-26, 28 SROV‬
      [12] තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද? [13] ස්වාමීන්වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද? [14] උන්වහන්සේ කා සමඟ මන්ත්‍රණයකළසේක්ද? උන්වහන්සේට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නුවේ කවුද? [15] බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.
      [18] එහෙයින් නුඹලා දෙවියන්වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමානකරන්නහුද? [19] කැටයම් රූපය වනාහි කම්කරුවෙකු විසින් වාත්තු කරනලද්දේය, රන්කරුවා ඒක රනින් වසා ඊට රිදී දම්වැල් සාදයි.
      [21] නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද? [22] පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්, [23] අධිපතීන් නාස්තියට පමුණුවන්නෙත්, පොළොවේ විනිශ්චයකාරයන් හිස්කමක් කරන්නෙත් උන්වහන්සේය.
      [25] ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක. [26] නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.
      [28] පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.
      bible.com/bible/1794/isa.40.12-28.SROV

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад

      @@UsbsbsVsjabsb ඔව් සහෝදරයා පව් නොදැනුවත් කම තමයි ඉතින් මොනවා කරන්නද?

  • @GayanKuamra
    @GayanKuamra 4 месяца назад

    බයිබලය විහිලුවක්😂

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb 4 месяца назад +5

      ලොකයේ බහුතරයක් කියවන පොත විහිලු නේමේ තියෙන්නේ

    • @DinushikaPerera-cn7vn
      @DinushikaPerera-cn7vn 4 месяца назад +2

      ඔයා තමයි විහිලුවක් වෙන්නේ ඔහොම කියලා බයිබලයේ තියෙන දෙවල් තමයි දැනට සිද්ධ වෙන්නේ ඉස්සරහට වෙන්නෙත්... නොදැන කියන්න කලින් කියවලා බලලා කියන්න