Royal Biblos College
Royal Biblos College
  • Видео 39
  • Просмотров 143 038
කිතුණුවන් කැළඹු ස්විට්සර්ලන්ත පල්ලියේ "AI" යේසුස් | AI Jesus In Switzerland Church
AI Jesus In Switzerland Church | කිතුණුවන් කැළඹු ස්විට්සර්ලන්ත පල්ලියේ "AI" යේසුස්
Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, Bachelor in Theology, Master in Divinity and Music courses in Sinhala, Tamil and English languages.
Please contact us for further details. Thank you!
Pastor Kishan: +94 772 205 033
Land Line: +94 812 498 528
Mobile Hotline and WhatsApp: +94 741 604 103
Email: rbckandy@gmail.com
Facebook: ro...
Просмотров: 1 628

Видео

සැබෑ නමස්කාරය ගැන වචනයක් | Bonus: Sinhala Worship Cover Song By Kishan Nadarajah
Просмотров 612День назад
Sinhala Worship Cover (Bonus) Song By Kishan Nadarajah | සැබෑ නමස්කාරය ගැන වචනයක් Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, B...
ශුද්ධ බයිබලය 📜 අසම්පූර්ණද? අෆ්රිකානු Angel වරයාගේ අසාර්ථක උත්සාහය | Is The Bible Incomplete?
Просмотров 10 тыс.День назад
Is The Bible Incomplete? | ශුද්ධ බයිබලය අසම්පූර්ණද? අෆ්රිකානු Angel වරයාගේ අසාර්ථක උත්සාහය Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Th...
හැම කිතුණුවෙක්ම මේක දැනගත යුතුමයි | අපේ කිතුණු ඉතිහාසය | Christian History
Просмотров 2,4 тыс.14 дней назад
Christian History in Nutshell | කිතුණු ඉතිහාසය | හැම කිතුණුවෙක්ම මේක දැනගත යුතුමයි Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, ...
ZION (Shincheonji) CULT කණ්ඩායමේ "SAN-OMGIGI" යනු රහසිගත වැඩසටහන | ShicheonJi's SAN-OMGIGI Strategy
Просмотров 1,1 тыс.21 день назад
ShicheonJi's Sanomgigi Secret Strategy | ZION (Shincheonji) CULT කණ්ඩායමේ "SAN-OMGIGI" යනු රහසිගත වැඩසටහන Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offer...
ව්‍යාජ දර්මයක් නිසා ඔබ විනාශ වෙන්නේ මෙහෙමයි | How Heresy Destroy You | Sinhala Sermon
Просмотров 1 тыс.21 день назад
How Heresy Destroy You | ව්‍යාජ දර්මයක් නිසා ඔබ විනාශ වෙන්නේ මෙහෙමයි | Sinhala Sermon Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theolog...
දුරු කරන්න අමාරුම යක්කු | කිතුණු බයිබල් පාඩම් | The Demons That Hard To Cast Out
Просмотров 3,4 тыс.Месяц назад
The Demons That Hard To Cast Out | දුරු කරන්න අමාරුම යක්කු | කිතුණු බයිබල් පාඩම් Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, Ba...
Get Ready To Join Royal Bible College In 2025
Просмотров 162Месяц назад
Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, Bachelor in Theology, Master in Divinity and Music courses in Sinhala, Tamil and En...
කොරියානු ZION (Shincheonji) Cult ගැන අලුත් Update එක | New Update About Shincheonji Sinhala
Просмотров 2,6 тыс.Месяц назад
1New Update About Shincheonji Sinhala කොරියානු ZION (Shincheonji) Cult ගැන අලුත් Update එක Useful Link About Shuncheonji (Zion) Cult: correctunderstandingofshinchonji.wordpress.com/correct-understanding-of-shincheonji-2/ Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to ed...
CULT ගැන කතාකරලා එපා වෙලාද? | Tired Of Talking About CULT And HERESY?
Просмотров 331Месяц назад
Tired Of Talking About CULT And HERESY? | CULT ගැන කතාකරලා එපා වෙලාද? Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, Bachelor in T...
ඔබව වට්ටන යකාගේ තුරුම්පුව | Satan Uses God's Creations To Trap You
Просмотров 958Месяц назад
"Satan Can Use Anything To Trap You | ඔබව වට්ටන යකාගේ තුරුම්පුව" Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, Bachelor in Theolo...
පාස්ටර් පාර්ලිමේන්තුවට? | Can Pastors Get Involved In Politics?
Просмотров 347Месяц назад
Can Pastors Get Involved In Politics? | පාස්ටර් පාර්ලිමේන්තුවට? Useful Links: List of Christian clergy in politics; en.wikipedia.org/wiki/List_of_Christian_clergy_in_politics Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity an...
මායාකාරිය ඇත්තටම අවදි කළේ සැමුවෙල්ද නැතිනම් යක්ෂයෙක්ද? | Witch and Samuel or Demon?
Просмотров 2,6 тыс.3 месяца назад
Witch Lady and Samuel or Demon? | මායාකාරිය ඇත්තටම අවදි කළේ සැමුවෙල්ද නැතිනම් යක්ෂයෙක්ද? Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theo...
👹මන්තර ගුරුකම් හා කිතුණුවන් | Witchcraft And Christians
Просмотров 3,4 тыс.3 месяца назад
Witchcraft And Christians | මන්තර ගුරුකම් හා කිතුණුවන් Royal Biblos (Bible) College is a PRACTICAL THEOLOGICAL COLLEGE based in Kandy-Srilanka and has been serving the Lord for the past 2 decades. The focus of this channel is to educate the people the basics of Christianity and Theology mainly for the Christians around the world. Also RBC offers Diploma in Theology, Bachelor in Theology, Master...
පරම්පරාගත ශාප කිතුණුවන්ට බලපානවාද? | Generational Curse
Просмотров 4 тыс.3 месяца назад
පරම්පරාගත ශාප කිතුණුවන්ට බලපානවාද? | Generational Curse
ලේවලින් ජය Golden Hit කිතුණු ගීතිකා | Kishan Nadarajah | Levalin Jaya Worship Song
Просмотров 4343 месяца назад
ලේවලින් ජය Golden Hit කිතුණු ගීතිකා | Kishan Nadarajah | Levalin Jaya Worship Song
අභිෂේක ලත් තැනැත්තාට අත නොතබන්න?🤔Do Not Touch The Anointed
Просмотров 1,3 тыс.3 месяца назад
අභිෂේක ලත් තැනැත්තාට අත නොතබන්න?🤔Do Not Touch The Anointed
"ක්‍රිස්තු විරෝධී" පැරිස් ඔලිම්පික් 2024 | Anti-Christian Olympics 2024
Просмотров 1,8 тыс.4 месяца назад
"ක්‍රිස්තු විරෝධී" පැරිස් ඔලිම්පික් 2024 | Anti-Christian Olympics 2024
ZION කියන්නාවූ කොරියානු කල්ට් එක | Shincheonji Cult of Korea
Просмотров 3,6 тыс.4 месяца назад
ZION කියන්නාව කොරියානු කල්ට් එක | Shincheonji Cult of Korea
දේව පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් සමග විවාහ වුනාද? | වෙටුනාවූ දූතයන්
Просмотров 7 тыс.4 месяца назад
දේව පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් සමග විවාහ වුනාද? | වෙටුනාව දූතයන්
අබිරහස් වලින් පිරුණු, බයිබලයේ නැති ENOCH පොත | The Book Of Enoch
Просмотров 19 тыс.4 месяца назад
අබිරහස් වලින් පිරුණු, බයිබලයේ නැති ENOCH පොත | The Book Of Enoch
සාතන්ට මෝසෙස්ගේ මළ සිරුර අවශ්‍ය වූයේ ඇයි? | Why Satan Needed The Dead Body Of Moses?
Просмотров 39 тыс.5 месяцев назад
සාතන්ට මෝසෙස්ගේ මළ සිරුර අවශ්‍ය වූයේ ඇයි? | Why Satan Needed The Dead Body Of Moses?
මාර්ටින් ලූතර් පල්ලිය උඩු යටිකුරු කළ ආකාරය | 95 Theses
Просмотров 3,5 тыс.5 месяцев назад
මාර්ටින් ලූතර් පල්ලිය උඩු යටිකුරු කළ ආකාරය | 95 Theses
ශුද්ධාත්මයේ දීමනා මුදලට මිලදී ගත හැකිද? | Holy Spirit and Money
Просмотров 2,1 тыс.5 месяцев назад
ශුද්ධාත්මයේ දීමනා මුදලට මිලදී ගත හැකිද? | Holy Spirit and Money
Benny Hinn දේවගැතිවරයාගේ පාපොච්චාරණය | The Confession Of Benny Hinn from Prosperity
Просмотров 11 тыс.6 месяцев назад
Benny Hinn දේවගැතිවරයාගේ පාපොච්චාරණය | The Confession Of Benny Hinn from Prosperity
මන්තර ගුරුකම් කරන අෆ්‍රිකානු දේවගැතිවරුන් | African Pastors Who Involved In Occult Practices
Просмотров 5 тыс.6 месяцев назад
මන්තර ගුරුකම් කරන අෆ්‍රිකානු දේවගැතිවරුන් | African Pastors Who Involved In Occult Practices
මුදල්වලට දෙවියන්වහන්සේව සෙලවිය හැකිද? | Can Money Move God? | Sinhala Sermon | RBC
Просмотров 1,2 тыс.8 месяцев назад
මුදල්වලට දෙවියන්වහන්සේව සෙලවිය හැකිද? | Can Money Move God? | Sinhala Sermon | RBC
බොරු අනාගතවක්තෘවරයාට විරුද්ධ වුවහොත් ඔබට ශාප වෙනවද? | Who Is Going To Be Cursed
Просмотров 8368 месяцев назад
බොරු අනාගතවක්තෘවරයාට විරුද්ධ වුවහොත් ඔබට ශාප වෙනවද? | Who Is Going To Be Cursed
ආත්මිකව බිඳවෙටෙන පෙන්තෙකොස්ත සභාවන් | The Fall Of Pentecostal Churches
Просмотров 1,4 тыс.8 месяцев назад
ආත්මිකව බිඳවෙටෙන පෙන්තෙකොස්ත සභාවන් | The Fall Of Pentecostal Churches
ඉතා භයානක අනාගතවක්තෘවරිය යෙශබේල් | Jezebel The Dangerous Fake Prophetess
Просмотров 2,1 тыс.9 месяцев назад
ඉතා භයානක අනාගතවක්තෘවරිය යෙශබේල් | Jezebel The Dangerous Fake Prophetess

Комментарии

  • @lourdesbakley4079
    @lourdesbakley4079 День назад

    Thank you pastor for teaching.

  • @RukshanDarshana-o2x
    @RukshanDarshana-o2x День назад

    Antichrist

  • @JosephFernando-gs4iy
    @JosephFernando-gs4iy День назад

    මේක තනිකරම රූපනමස්කාරයක්. ඔය විකාර ගැන කතානොකර ඉන්න එක වඩා හොදයි.

  • @manoriperera8296
    @manoriperera8296 День назад

    We don't worship this kind of machines.... mad peoples doing these things....

  • @anjalikafernando633
    @anjalikafernando633 День назад

    අන්තිම කාලේ . පැමින තිබේ.යක්සයා. කරන දේවල් තමා ඔය.

  • @AnjeloAbesekara-g7s
    @AnjeloAbesekara-g7s День назад

    ඔයිට හොඳයි, ලංකාවේ රාජාවලිය විස්තර කළා නම්. ඇයි ඊජිප්තුව ට ගෙනිච්චෙ. ඒ ජාතියම ? ඒක ඔය වතිකානුවේ මහ කෘතීම නපුංසකයවත් දන්නෙ නෑ. දන්න අය ඉන්නවා. ඒ අය නිවහල්, නිරාගමිකයි. මළපිශාචයෝ වගේ අතීතය විකුණන්නෙ නෑ. උත්තරීතර දේවත්වය සම්බන්ධයි. නිශ්ශබ්දතාවය ප්‍රගුණයි.

  • @AnjeloAbesekara-g7s
    @AnjeloAbesekara-g7s День назад

    ආදම් ගෙ පුතා ආදම් ගෙ පුතාව මැරුවා.ඕගොල්ලන්ගෙ මොළය, චින්තනය කොටයි. පරිනත නෑ.

  • @manoj1asanka
    @manoj1asanka День назад

    Good one sir ❤ yes, the wolves in sheep clothing is far more dangerous than Ai itself..

  • @krishanpradeep6075
    @krishanpradeep6075 День назад

    Yes amen

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 День назад

    Nacked crishtian church කියල එකක් තියෙනවා! ඔවුන් නිරුවතින් දේවස්ථානයෙ දේව මෙහෙය පවත්වනවා! ඒ ගැන වැඩසටහනක් කරන්න!

  • @fernandolalantha6141
    @fernandolalantha6141 2 дня назад

    We are living in last days

  • @DananjayaMadusanka-og8el
    @DananjayaMadusanka-og8el 2 дня назад

    අන්තිම කාලය වෙන්න තියෙන දෙයක්😢 තාක්ෂණය විශ්වාස කරලා දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කරන කාලයක පැමිණීම ඉතාමත්ම පැහැදිලිය භයානකම.

  • @NehaFiyoni
    @NehaFiyoni 2 дня назад

    ඇයිපාස්ටමැදමැද🎉අවස්සනැකියන්නෙ🎉මනූෂයන්ටදැනූමලබාගන්නනමිමූළුබයිබලෙමදැනූමලබාගන්න🎉අවස්ෂයිදෙකතිමොතිතුනෙදාසයට🎉අනූව🎉එවිට🎉අරියටමදැනූමලැබෙනවාඅපෙඅත්මිකදරුවොසිටිනවාගොඩාක්බයිබල්දෙවල්අයින්කරබොරුබොරුදෙවල්ඇදබානවාසත්තයනොබනිදාස්කරනවාකියාබයිබලෙකියාතියනවා🎉අරිමසත්තයදැනගන්න🎉අවස්සයි🎉තවත්කෙනෙක්කියනවාජෙසූස්වාන්ස🎉අපෙඅදරනියපියා🎉ඉන්දියාවටගින්ඉගනගත්තාළු🎉කබරදාන්න🎉උනෙබොරුකියනකටවල්වලට🎉පූරානකාලෙසිටසත්තයහොදින්පාදාදෙන්න🎉අදම්🎉එවගෙකාලෙපටන්අරුදූඅත්දාකටවැඩිකාලයක්සිටමුළුපොලොවෙමසිටලාතියන්නෙමනූෂයන්දෙන්නයි🎉එ🎉ආදමි🎉එවපමනයි🎉මනූෂපුළුටක්වත්මෙපොලොවෙසිටලානැමමගොඩාක්ඉස්ර්යල්පූරානපොත්පත්බලලාතිබෙනවාගල්පූරුවලලියපූවාමූදෙන්ගොඩගත්තුදෙවල්පවාමනූෂයන්ට🎉අරියටමපාදාදෙන්න🎉දැන්බොරුඅන්ධක්‍රිස්තුවරුඇමතැනින්මබොවෙනවා🎉මිනිස්සූමූලාකරන්නසැයෙනබොරුකියනවාමිනිස්සූපිලිගන්නවා🎉ගැබූරෙන්මෙසියල්ලම🎉එලිදරවූකරන්නමැනිකක්සොයනවාවගෙබයිබලෙවචනෙන්වචනෙටපාදාදෙන්නමනූෂයන්ගෙඇස්අන්දවෙලාකන්බිරිවෙලාපාස්ටසියල්ලමහොදින්පාදාදෙන්න

  • @SamanthaPerera-t1r
    @SamanthaPerera-t1r 2 дня назад

    Amen Amen 🙏

  • @SandaruwanBandara-l2u
    @SandaruwanBandara-l2u 2 дня назад

    a good topic pastor.❤❤🙏🙏🙏🙏🙏⛪⛪⛪⛪

  • @Marivone-cq1vq
    @Marivone-cq1vq 3 дня назад

    👍🙏👉📖️🙌🙌🙌🙌

  • @kumarimishal7231
    @kumarimishal7231 4 дня назад

    අනේ පාස්ට ශුදාත්මයානෙනි මා වෙත පැමිනෙන්න කියන ගීතිකාව සම්පූර්ණ වචන ටික මට දෙන්න.මුලු ගීතිකාවම...🥺🥺 පුදුමම ආස ගීතිකාවක් ඒක මං අවුරුදු ගානකට කලින් ඇහුව අද වෙනකුනුත් හෙව්ව ඒත් මට හම්බුනේ නෑ මේ ගීතිකාව..මට අවුරුදු 16,17 විතර කාලෙ ඇහුවෙ අනේ පාස්ට plz මට ඒ ගීතිකාව දෙන්නකො

    • @royalbibloscollege
      @royalbibloscollege 4 дня назад

      Hari, mama eka heta description eke dannam. Ehema nettam mata whatsapp karala illanna, whatsapp karannam. Number eka description eke ethi.

    • @kumarimishal7231
      @kumarimishal7231 3 дня назад

      @royalbibloscollegeගොඩක් ස්තූතියි pastor ..man whatsapp karannam..🙏🙏

  • @uddhammi2330
    @uddhammi2330 5 дней назад

    Praise the Lord !! Plz pastor me wage worship video clips idiriyedith balaporoththu venava.. Jesu pihitayi pastor .obathumage sevayatath deviyanvahanse ge ashirvadaya noaduva lebena sekva.

  • @merilfernando8087
    @merilfernando8087 5 дней назад

    bible is perfect and written by inflience of holy spirit.and if you read this with your knowledge will not reveak any thing only holyspirit will reveal the truth zo many things you will not know but holy spirit will twa h u

    • @royalbibloscollege
      @royalbibloscollege 4 дня назад

      No doubts. But it has to be aligned with the Word of God.

  • @tfernando3991
    @tfernando3991 5 дней назад

    එතකොට ෆාදර්, මන් දන්නැති නිසා අහන්නේ....ඔතන කැනනයිස් වෙලා තියෙන පොත් වල තියෙන දේව වචනය අකුරක් නැර ඒ පොත්වල ඇතුලත් වෙලා තියෙනවාද? No cut-offs or without any edits?

    • @royalbibloscollege
      @royalbibloscollege 4 дня назад

      Puthe, aniwarayenma edit wela nehe. Mama kiyanne Hebrew, Greek (Few Aramic) mul copies tika). Pariwarthanaye samahara prashna thiyanawa. Ekai api hemawitama original languages balanne. E kale oya copies liyannan wisin copy karaddi owun bawitha kala kramawedayan gena kiwwoth obata therei. Mama ikmanin e gena video ekakain kiyannam. Ewit obata therei eke sathya ha watinakama. God bless you son.

  • @sandunathukorala4755
    @sandunathukorala4755 5 дней назад

    සියල්ලන්ට ප්‍රේම කරන්න කියලා කියලා කිස්තුස් වහන්සේ කියල තිබ්බට ඇත්තටම අද මිනිස්සු එහෙම නෑ උපතින් ලැබෙන ආගම ඔහේ අදහනව පමනයි සියලු ආගම් වල මිනිස්සු එහෙමයි වැඩි දෙනෙක්...මගේ මතය...මම බෞද්ධයෙක්....බෞද්ධයනුත් එහෙමයි ඔහේ වැදගෙන කියවනවා ගිරව් වගේ...මිත්‍යාදෘශ්ටියෙන් අන්දවෙලා

    • @royalbibloscollege
      @royalbibloscollege 4 дня назад

      Obe mathaya mama piligannawa. Lokaya pirihila. Hema darmayenma viyaajayan sitinawa. Kithunuwan gena kiyaddith ehemai. Namuth thama Orthodox athlossak innawa. Ekai wedagath wenne.

  • @js3fy57
    @js3fy57 5 дней назад

    ජේසුස් වහන්සේ නෙවෙයිද? බයිබලය ලියලා තියෙන්නෙ...🤔

  • @neelafernando-r7v
    @neelafernando-r7v 5 дней назад

    ස්වාමීන් වහන්සේගේ පැමිනීම අලුත් ලෝකයක් ගොඩනැගීම පිනිසද?

    • @royalbibloscollege
      @royalbibloscollege 5 дней назад

      Jesusge devini peminimedi ethumawa pili aran papa sama aran gelavima labu siyaludena osawagannawa. Owunta sadakala jeewNaya lebenawa. Pawathina lokaya vinashawee aluth lokayak nirmanaya wenawa. Me gena langadeema video ekak dannam. Thank You

  • @srilankanbrothers
    @srilankanbrothers 5 дней назад

    Eda tv eke th kiuwa ehema library ekak thiyanawa kiuwa. Ekata katawath yanna ba kiuwa

    • @royalbibloscollege
      @royalbibloscollege 5 дней назад

      Library thiyanawa. Katawayh yanna behe kiyana eka weradi. Scholarslata wishesha awasara thiyanawa yanna.

  • @EphraithJessie
    @EphraithJessie 6 дней назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hectorbenny3282
    @hectorbenny3282 6 дней назад

    Amen Amen ❤

  • @NirajiManjula-kw5xs
    @NirajiManjula-kw5xs 6 дней назад

    Mage duwek yaksha athmayakin pida winda yaka yakagenma duruwenawada

    • @royalbibloscollege
      @royalbibloscollege 5 дней назад

      Yaka kiyala kauda kiwwe? Oni honda dewa sasayek vyaja darmayata wetenna puluwan. Methana thiyenne vyaaja darmaye prashnayak. Shuddawu Deva Wachanaya hariheti dodana hitiyoth hemoma mula wenawa. Methana dakinne mulawa hera wena deyak nemei. Anika haskam ha lakunu mathama Deva Athmaya ho Wachanaye pavithrabawaya maninna kawadawath behe. Thank You.

  • @NirajiManjula-kw5xs
    @NirajiManjula-kw5xs 6 дней назад

    Ane manda me wenakan ethumage deshana ahanawa.waradi deyak ethuma kiwwe nene .ayyo hodin ahumkan denna uthumaneni

  • @SamuelRoshan-c4r
    @SamuelRoshan-c4r 6 дней назад

    Amen 🙏 thank you pastor

  • @malsrisamarasekera1488
    @malsrisamarasekera1488 6 дней назад

    💫💫💫💫 #come and see / #awith balanna Jusu pihitai 🙏🙏🙏🙏🙏

  • @reenichandrika706
    @reenichandrika706 6 дней назад

    Very nice paster I enjoyed a lot praise god thank you holyspirit.

  • @reenichandrika706
    @reenichandrika706 6 дней назад

    Amen thank u paster.

  • @SeylanFernando
    @SeylanFernando 6 дней назад

    පාස්ටර් එතකොට ඔයා පිලිගන්නවද කතෝලික සබාව තමා (රෝමය මූලික කරගත් ) මුල්ම සබාව කියන එක ?

    • @SeylanFernando
      @SeylanFernando 6 дней назад

      What do you think of my above statement , pastor ???????

    • @royalbibloscollege
      @royalbibloscollege 5 дней назад

      No. Mulma sabawa Jerusalem Sabawai. In pasuwa sabawan wisiri giya. Pasuwa thamai sabawan ekathuwee Catholic namaya nirmanaya wenne. Pasuwa wenveem (splits) kihipayakma una. E nisa Catholic sabawa mulma sabawa nemei. Namuth ape mulath thiyenne ehe kiyanaekanam prathiksepa karanna behe. Reformed ha Pentecostal enneth e mulinmai. Hebei Catholic, Oriental Orthodox and Eastern Orthodox okkotama mula Adi sabawai. E kiyanne Jerusalem sabawa. Thank You.

    • @SeylanFernando
      @SeylanFernando 5 дней назад

      @royalbibloscollege පාස්ටර්. ජෙරුසලම් සබාව.. කිව්වම ඒකට සබාව කියනවට වඩා සංගය ... කියන වචනෙ සුදුසුයි...කියලා මම හිතනවා. මොකද ජෙරුසලමින් පටන්ගත්තා තමා. ඒත් ඒක වෙනම සබාවක් හැටියට තිබ්බා නෙමෙනෙ. ප්‍රාදේශිය සංගයක් හඳුන්වන්න , broad meaning එකක් තියන සබාව ..කියන වචනය හොද වැඩි...කියන එකයි මගෙ අදහස. God bless you pastor

    • @royalbibloscollege
      @royalbibloscollege 3 дня назад

      Oba kiyana adahasata mama weradi kiyanne nehe. Obe dekmen eka hari. Namuth Protestant and Pentecostal dekmen eka piliganna behe. Both has their own views. However thanks for your comments. Interesting and I like the way you comment. Superb.

  • @SeylanFernando
    @SeylanFernando 6 дней назад

    පෙලක් කාරනා වැරදි. Oriental orthodoxy කැඩෙන්නෙ ක්‍රි.ව. 300 ගනන් වලදි Eatern orthodoxy කැඩෙන්නෙ 1054දි. ඔයාට ඒ ටික පැටලුනා පාස්ටර්.

    • @royalbibloscollege
      @royalbibloscollege 6 дней назад

      Thank You for the correction. Yes the Oriental Orthodox Church splits in 451CE and Eastern Orthodox Church as you mentioned. My confusion was between Coptic Orthodox Churches that rooted from Evangelist Mark in the Early church and Original Orthodox Church. Thank You again for the correction. Blessings.

    • @SeylanFernando
      @SeylanFernando 6 дней назад

      @royalbibloscollege the coptic church is a part of oriental orthodoxy . Coptic church Syrian church Armenian church Ethiopian church Malankara church ...these are the churches that belong to the oriental orthodoxy , pastor

    • @royalbibloscollege
      @royalbibloscollege 6 дней назад

      Thanks for the update. Appreciate it. However even though the Oriental Orthodox Church splits in 451CE (not 300 as you mentioned) the few parts of them trace back their origins during the time of Early Church. For an example Syrian Oriental Church trace back AD 37 as a work of Peter. That's what I've mentioned in the video that the Oriental Orthodox Church has begun earlier. Blessings to you.

    • @SeylanFernando
      @SeylanFernando 6 дней назад

      @@royalbibloscollege Let me say this too pastor ... Jesus established just one CHURCH . And only those 4 apostolic church can claim to be so. And only when those 4 brothers get united back , the CHURCH will be ONE. The church must go back to the governing body of pentarchy ...hope you know what it is 😊 The idea of CHURCHES is not the will of God. Jesus said the apostles that he would be with the church until the end of the time ... So any church that can trace back to them with apostolic succession is HIS CHURCH ...which means the protestant Church as a whole does not have it ... Come home ... if you cant come to rome , at least go to one of other 3 churches ... If you are not connected to the teaching of apostles , you are not the CHURCH . Just a sect ... It says .... " if you know church history well , you cant remain to be a protestant ...either you dont know the subject well or you dont have a conscience ....." Peace be to you brother ❤️✝️❤️

    • @SeylanFernando
      @SeylanFernando 6 дней назад

      One of my comment that i commented here is missing ... i dont know how ... 😊

  • @haroldperera697
    @haroldperera697 6 дней назад

    පපා නිවරිදි ද.. ඔබ නිවරිදි ද්🤔

  • @shaneperera100
    @shaneperera100 6 дней назад

    Dear pastor, You have great knowledge about the bible. But there is something about it. Christian community heads have formulated books in the bible concerning ordinary people with ordinary minds. (and also to keep authority of the clan) Otherwise ordinary people can’t understand or miss led by the deep universal truths. Keep the cage closed. So, the sheep can be protected by the wolves. But the lions don’t need cages. Some day they will identical with lion of Judah on their path to the EL.

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 6 дней назад

    100 % true God bless you pastor.

  • @invideoiqhub
    @invideoiqhub 6 дней назад

    සර්වසම්පූර්න කිසිම දෙයක් මේ ලෝකෙ නෑ

  • @jeyasivamjoshua
    @jeyasivamjoshua 6 дней назад

    Glory be to God. God bless you Pastor.

  • @AnneRemelda
    @AnneRemelda 7 дней назад

    Pastor මිනිසුන් ගේ අනාගතය ගැන පේන කියන මිනිසුන් ඉන්නවා නේද සාස්තර කියන අය ඒ අය කොහොමද එහෙම හරියට ම කියන්නේ ?දෙවියන්වහන්සේ ගේ දිවැස්වැකි වලයි සාස්තර වලයි වෙනස මොකක්ද ?

    • @royalbibloscollege
      @royalbibloscollege 6 дней назад

      Me lokaye anduru balawega thiyanawa. Ewa Yakshayagen palanaya wenne. Owun minisunge atheethaya hondin dannawa. Ithin samaharu oya balaya pawichchikarala e dewal kiyanawa. Namuth owunta anaagathaya gena kiya noheka. Ewa boru ho nigamanayan pamanai. Yakaata thawa haskam lakunuda kala heki.

    • @AnneRemelda
      @AnneRemelda 6 дней назад

      Thank you pastor god bless you❤

    • @NirajiManjula-kw5xs
      @NirajiManjula-kw5xs 5 дней назад

      @@royalbibloscollege ane ow ane yakku thamai dn jusuge namaya use karanne.peretha gotu kattadi dn jusuge namayen e elawanne neda anagatha walya thiya ballek elawaganna bari paterla ka gahanne manshika kieiya Thula eyalata Mona athmayanange balayakda jusuta kikaru wela manshaya yatath karala balannako athmayanan wahanse nuba thulata paminunama nuba labana balaya darmistayata misa ballekwath panna ganna bari pasterlata duk we.suba aranchiya wenuwata anunge gada aranchi pathuwana uthumanlata duk we niraya misa wena kumakda...athmayanan wahansege palada me use wenne ethumage.kan aththo es penawanm kenek karana de Thula aramuna suba daida .methuma suba aranchi pathurawanawada asuba aranchi pathurawana me athmaya shuddathmayada jusu pihitai bouddayo wage kulal kaganna bariwa irshaya sahagathwa napuru athma napuru paniwida pathurawanawa.kalabanawa dewadaruwanwa pawa.meya shudda athmayada

    • @js3fy57
      @js3fy57 5 дней назад

      @@royalbibloscollege ඒ අයට ඒ බලයන් ලැබුනේ කොහොමද...?

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 7 дней назад

    Cardinal Jerome Pope Jerome St jerome 😅😅😅😅😅😅😅

  • @JesusLive-er9we
    @JesusLive-er9we 7 дней назад

    🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @SumithraSumithra-y7f
    @SumithraSumithra-y7f 7 дней назад

    Good.

  • @lakdasadesilva3017
    @lakdasadesilva3017 7 дней назад

    THANK YOU

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 7 дней назад

    දෙව් යනෙ ලන්කාවෙත් ගියාද!සොදොම්,ගොමොරා වගෙ වෙඉ.

  • @anomaa6539
    @anomaa6539 7 дней назад

    ආමෙන් ආමේන් ✝️❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 7 дней назад

    ස්තුති !

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 7 дней назад

    ස්තුති !

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 7 дней назад

    අපරාෙද Pro: Jerome හරිම ෙහාද ෙකෙනක් ෙදවියන් වහන්ෙස Pro: ව ආරක්ෂා කර ෙදන්න පියානනි he is GREAT PERSON IN MY PERSONALLY LORD JESUS PLEASE 🙏 SHOW US THE CORRECT THING AM IN THE MIDS OF THE CONFUSION ✝️🙏✝️🙏✝️✝️✝️✝️✝️🙏

  • @DilaniPremarathna-i7g
    @DilaniPremarathna-i7g 7 дней назад

    Thank you pastor 🙏