Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 102 | 2024-05-19 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 84

  • @kwkw7563
    @kwkw7563 19 дней назад

    අදත් හරිම හොදයි පොඩිවැඩිඩෝ හරිම ලෂ්ෂනයි පොඩිඩො ටික අනේවාෂනාවන් දෙවිපිහිටයි ෂැමට

  • @thamind.
    @thamind. 6 месяцев назад +18

    සත්සරණි චූටි දු හරිම නිදහසේ කතා කරනවා. හරිම හුරතල්❤❤. ගිහාන් මාමට අද ලේසි වුණේ නෑ 😁. ආදරණීය සතුටින් ඉන්න පවුලක් බව මැණිකගේ කතාවෙන් තේරෙනවා 💜💜

  • @heshanidunanya1234
    @heshanidunanya1234 5 месяцев назад +32

    Fb eke podi කෑල්ලක් dakala vidio ekama blnna asa hithuna me chuti kolu pancha nisa 🥰❤️

  • @renuka243
    @renuka243 6 месяцев назад +8

    අනෙ පොඩි වැඩ්ඩෝ සුපිරි 🏆️🏆️🌻🌻🌻🍁🌿 තෙරුවන් සරණියි සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @danisasri2043
    @danisasri2043 6 месяцев назад +11

    දෙවනි.පොඩ්.දෙන්නා.මරු.අනේ.ආදරේ.හිතෙනවා❤️❤️❤️❤️

  • @kwkw7563
    @kwkw7563 6 месяцев назад +6

    ගිහාන් මහත්තයා අදත් හරිම හොදයි හිරැ පොඩිවැඩ්ඩො දුලා පුතාලටත් අායුබොන්දෙවිපිහිටයි

  • @daniellerandall5229
    @daniellerandall5229 6 месяцев назад +4

    such a pretty girl who talks the truth. God bless you baby

  • @zareenasamad3715
    @zareenasamad3715 6 месяцев назад +25

    ෂෝක් කළු කෙල්ල❤😂😂😂😂හිනාවෙලා පණ ගියා

    • @hailaa4912
      @hailaa4912 6 месяцев назад +4

      ඇයි අනේ කෙල්ලකියන්නේ එයා පොඩිදුවෙක්

    • @hasitharajarathna8457
      @hasitharajarathna8457 5 месяцев назад

      🤢

    • @rasanjalikaushalya7272
      @rasanjalikaushalya7272 5 месяцев назад

      Oipiuotwyowpuuuuuuuuuwwippppppqiqoqroiqpiuuurotuiyyyoyueoiowvu​@@hailaa4912

  • @CityMobile-uq5vx
    @CityMobile-uq5vx 6 месяцев назад +4

    තෙරුවන් සරණයි පොඩි දරුවෝ සියලු දෙනාටම

  • @dulaloves
    @dulaloves 5 месяцев назад +2

    Thorana bus eka nam supiri ane ❤😂🙈adarei podi waddo show ekata

  • @skkw2356
    @skkw2356 6 месяцев назад +8

    පොඩි උන් අහිංසකයි කටකාරයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 6 месяцев назад +4

    ස්තූතියි හිරු ජයවේවා

  • @kakumuduni1972
    @kakumuduni1972 6 месяцев назад +6

    ආදරෙයි පොඩිවැඩ්ඩෝ

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 6 месяцев назад +4

    අද හතර දෙනාම හොදයි දෙවෙනි දූනම් හරි ශෝක්❤️❤️❤️❤️❤️ ගිහාන් සර් හොදටම අහගත්තා එයගෙන් ඕන්නැති ඒව අහල😂

  • @somarathnabandara3217
    @somarathnabandara3217 5 месяцев назад

    අපිට වෙනම ඉගෙන ගන්න වෙනවා මෙ පොඩිඅයට උත්තර දෙන්න එහෙම තමයි ළමයි ලමයින්ගෙ අදහස් ආදරෙයි

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 6 месяцев назад +2

    Ammo.mecap.kellage.awata.hinawela.panagiya.shooi.kella.anagathedi.hoda.daruwek.wei.budusaranai.menika❤

  • @දුලිකාවැල්ලවාය
    @දුලිකාවැල්ලවාය 6 месяцев назад +5

    අනේ මැනික දෙවනියට ආව දුව 😘🥰 මම එහෙනම් මෙිකප්එක මකාගෙන එන්නද 😍😘🥰

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 месяцев назад +4

    දෙවෙනි යට ආව duu නම් මාර ටලේන්ටෙඩ් ❤️❤️❤️

  • @sudarshanidias2616
    @sudarshanidias2616 6 месяцев назад +4

    ගිහාන් හොදට අහ ගත්තා. පොඩි එකීගෙන්. අනවශ්‍ය දේවල් පොඩි උන්ගෙන් අහන්න ගිහින්

  • @HwhBhbd
    @HwhBhbd 6 месяцев назад +4

    Harima lassana wada satahana

  • @seetagamage101
    @seetagamage101 6 месяцев назад +2

    Athtta nennam demma kiyanna puluwane anhagathedi tamai mokakda karanna ona kiyala thirane wenne 😀❤budu saranai petaunta

  • @sriyangip3769
    @sriyangip3769 6 месяцев назад +3

    මම හෙම ඉරිදාම බලන්වා.

  • @Sithuu-lw1hh
    @Sithuu-lw1hh 5 месяцев назад

    අම්මෝ පිස්සු හැදෙනව ඇති එක එක ඒව කියෝනව ඒගොල්ලො 😂

  • @MsleeMale
    @MsleeMale 6 месяцев назад +1

    Weda serama thiyala awa oyala balanna. tikak late una 😢
    budusaranai!
    videsha rataka sita.

  • @nihalperera2755
    @nihalperera2755 5 месяцев назад

    🙏🙏🙏🎉 thank you 🌹 🙏

  • @janetries2533
    @janetries2533 5 месяцев назад

    thank you so much sir.

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 месяцев назад +7

    ගිහාන් ළමයි දෙන්න ගෙන්ම සමානව ප්‍රශ්න අහන්න. පැන පැන දෙන ලමින්ට ම දෙන්න එපා

  • @DikmanKuruppu
    @DikmanKuruppu 6 месяцев назад +4

    දෙන්නම හොඳයි

  • @anjalikafernando633
    @anjalikafernando633 5 месяцев назад +1

    කලු ගෑනුලමයා පන්ඩිත වැඩියි😂

  • @HwhBhbd
    @HwhBhbd 6 месяцев назад +2

    Budu saranai

  • @dilanik
    @dilanik 6 месяцев назад +3

    ❤❤❤

  • @AnushkaKumarisumudu
    @AnushkaKumarisumudu 5 месяцев назад

    sathsarani du podda nm niyamai ❤❤❤❤

  • @SwSw-hc1fy
    @SwSw-hc1fy 5 месяцев назад

    Lassanai.podi.waddoo

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl 6 месяцев назад +2

    අනෙ සොක් එය දෙන්නා😂😂😂😂😂

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 6 месяцев назад +1

    Daruwo.siyaluma.denata.budusarani.❤❤❤❤

  • @inokanilmini2970
    @inokanilmini2970 6 месяцев назад +1

    Rata inna apit balanoooooo ❤

  • @anndevika1605
    @anndevika1605 5 месяцев назад

    Sathsarani gen gihan sir podi daruwan gen monawa ahanwada?

  • @NuwanPrasanna-ts9ql
    @NuwanPrasanna-ts9ql 5 месяцев назад

    😮nehan wage.tefan Namath galapenawa

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 6 месяцев назад +8

    අපේ තාත්තා කලු නිසා
    මාත් ට්කක් කලු උනා.
    මේකප් දාපු නිසා පොඩ්ඩක් සුදු උනා 😂😂😂

  • @TJ-on6si
    @TJ-on6si 5 месяцев назад

    2:29

  • @ajithperera1530
    @ajithperera1530 6 месяцев назад +3

    කටකාර පොඩ්ඩො

  • @Pathmini-j3v
    @Pathmini-j3v 6 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @BertyNeel
    @BertyNeel 4 месяца назад +1

    අර දුවත් එක්ක කතාකලා මදී..

  • @Sudam-wv7is
    @Sudam-wv7is 5 месяцев назад

    Vijaya nandasiri mahaththta ipadila wage.❤

  • @premalathajaya6949
    @premalathajaya6949 6 месяцев назад

    🎉❤

  • @amkchandrika987
    @amkchandrika987 6 месяцев назад

    💕💕💕💕💕💕💕

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 6 месяцев назад +1

    🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @nimalshantha340
    @nimalshantha340 5 месяцев назад

    .petaw.tika.hari.sook.❤❤❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 6 месяцев назад +1

    Ane.soosa.mal.adare.be.mewa.ahanda.asai.😅❤shok.wedasatahana.Dubai.edan.wedakaranagaman.sathutu.windanayaka❤❤❤

  • @thusharaudayangana588
    @thusharaudayangana588 6 месяцев назад

    🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 6 месяцев назад

    දෙවෙනි දුව හොදයි❤❤

  • @augustagunasekara2992
    @augustagunasekara2992 6 месяцев назад +2

    Ada vaddo tika hodai

  • @namiskitchen3426
    @namiskitchen3426 5 месяцев назад +1

    Gihan tikak kettu wela.
    Try more

  • @VinodaniGeetha
    @VinodaniGeetha 6 месяцев назад +1

    Katar eka kella

  • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
    @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 6 месяцев назад +1

    Palaweniyt apu pirimi lamaya awurudu kumarayat awa ned meda

  • @anndevika1605
    @anndevika1605 5 месяцев назад

    Sathsarani, duwa dubbing karanda hondama kata hadak..devi pihitai hamotama

  • @priyankalalani311
    @priyankalalani311 Месяц назад

    දෙවෙනි පුතාට දෙමාපියන්ගෙ දඩුවම් සැර වෙඩියි නහයට වතුර දාන එක හරිම වැරදියි කරුනාකරල එහම කරන්න එපා එයාට ඕනෙ වෙලාවට එයා බත් කයි.

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 6 месяцев назад +2

    Anee dewiniyata apu chuti pancha dukee be.haree hurathal.ey eyage thaththa gahanne e babata.aran ibinna hithenawa e poddawa.gahanna epa ayenam

  • @RohiniDewage
    @RohiniDewage 6 месяцев назад +1

    ilaga httai

  • @milanhot
    @milanhot 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 6 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy 6 месяцев назад

    ❤❤❤❤❤

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 5 месяцев назад

    ❤❤❤❤❤

  • @sitaraappuhamy9193
    @sitaraappuhamy9193 6 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @MuthuMuthu-qb6ho
    @MuthuMuthu-qb6ho 6 месяцев назад

    ❤❤❤❤❤❤

  • @سيناسينا-غ1ر
    @سيناسينا-غ1ر 6 месяцев назад +1

  • @2nahsnsn
    @2nahsnsn 6 месяцев назад +1

    ❤❤❤❤

  • @2nahsnsn
    @2nahsnsn 6 месяцев назад

    ❤️❤️❤️

  • @NinaNina-kt5ne
    @NinaNina-kt5ne 6 месяцев назад +1

    ❤❤❤

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 5 месяцев назад

    ❤️❤️❤️❤️💖💖💖💖