පරම්පරා ගණනක් ගෙනපු කතන්දරය අපි වෙනස් කරමු | Nipuni Sharadha | අනුරාධපුර කාන්තා සමුළුව | 11.02.2024

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 10 месяцев назад +29

    හරිම අගෙයි.මාලිමාවට ආලෝකයක් මේ දක්ෂ දියණිය.තෙරුවන් සරණයි දුවේ!ජයවේවා JVP NPP

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 10 месяцев назад +46

    මෙතෙක් පැවති කාන්තා සමුළුව ල ආකර්ෂණීයම කතාව

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 10 месяцев назад +25

    අමුතුම කතාවක්
    අමුතුම හඩක්
    අමුතුම නාද රටාවක්
    රජරටටම හරියන කවිය
    හරිම හැඩකාරයි
    කටකාරයි හරිම සුන්දරයි
    ගත සිත පිනවා නොපෙනී ගියා❤❤❤❤❤❤🎉🎉❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 месяцев назад +25

    අනුරාධපුර ගැහැණු අපි එක මිටකට ,, සමුළුව ආක්‍රමණය කළ ,, කොම්බි ,, අර්ථවත් කලාත්මක , ගැහැණු අපිට දුන් වටිනා හරවත් පනිවිඩයක් ,, හොඳ ඉදිරිපත් කිරීමක් ,, මාළිමාවෙ ගැහැණු අපි වේදිකාවෙ සිටිය යුතුම කලකාරිණියක් ,, ජය වේවා 2024

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 месяцев назад +31

    අනුරලාටවත් නොමග යන්න ඉඩක් නෙති මට්ටමට දෙන් අවන්ක ජනතා බලය ශක්තිමත්. ජය වේවා🇱🇰🇱🇰

  • @SilvaPriyadarshana
    @SilvaPriyadarshana 10 месяцев назад +23

    මහින්ද පතිරගේ සහෝදරයගෙ ආඩම්බරය.
    බෙහෙවින්ම ස්තුතියි+ආදරෙයි සහෝදරයා ඔයාගෙ වටිනා කාර්‍යභාරය ඉදිරියට ගෙනයන්න, නිවැරැදි දැක්මක් එක්ක, කටකාර දෝණිය මාලිමාව සමග එකතුකිරීම ගැන. ❤

  • @gajalanka95
    @gajalanka95 10 месяцев назад +14

    මහින්ද පතිරගේ සහෝදරයාට ආඩම්බරයක් රටට අපිට ආඩම්බරයක් නිපුනි සාරදා දියණිය ජයවේවා ❤️❤️❤️❤️

  • @nalakagamage6058
    @nalakagamage6058 10 месяцев назад +10

    හරිම ලස්සන හඩක්, කතාවක්, හරිම ආකර්ශනීය කතාවක් 😍

  • @anurarathnayake7877
    @anurarathnayake7877 10 месяцев назад +7

    මේ කතා විලාසයට ඇග කිළිපොලා යනවා
    ජයවේවා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 10 месяцев назад +5

    අද අපට අවශ්‍ය කට ඇති දියනියන්, සහෝදරියන්, අපේ ජාතික ජනබලවේගයේ පනිවිඩය ලෝකයටම කියන්න. ආදරනීය සහෝදරියන්ට ජයවේවා!!! ❤❤❤❤💪🇺🇸

  • @nadiya4792
    @nadiya4792 10 месяцев назад +2

    කාලෙකට පස්සේ අහපු ලස්සනම හිතට වදින කතාවක්... කොහේද මෙවැනි වටිනා මැණික් හැංගිලා තිබුනේ...

  • @jockerfan
    @jockerfan 10 месяцев назад +4

    වැදගත් ගමනක්...

  • @dongunatillaka6879
    @dongunatillaka6879 10 месяцев назад +5

    You are a star. Beautiful. Brilliant. Bravo.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 10 месяцев назад +8

    සුපිරියිනෙ .❤❤❤❤

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 10 месяцев назад +2

    අම්මෝ කතාවනම් මාරයි.මම ඉස්කෝලෙ ගිය කාලේ සිංහල පීරීයඩ් එක මතක් උනා.ඇත්තමයි මාරම ලස්සනයි මම ශාරදාට සුබ අනාගතයක් පතනවා

  • @chandanajmg5032
    @chandanajmg5032 10 месяцев назад +2

    I am watching for the fifth time.great speech❤❤🎉🎉
    Only solution JVP-NPP ❤❤

  • @knowledgekingdom1815
    @knowledgekingdom1815 10 месяцев назад +1

    ජය වේවා සහෝදරි අපි එකතු වේලා මේ රට හදමු

  • @slsndynacom6308
    @slsndynacom6308 10 месяцев назад +1

    උඹ වැනි ගැහැණුන් අපිට හරිම ආඩම්බරයි සොයුරිය... කාන්තාවන් හා පිරිමින් මේ කතාව අවබෝධ කර ගත්තොත්... විශාල පෙරළියකට මුල පුරාවි... ❤

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 10 месяцев назад +5

    මා මෙතෙක් මාලිමා වේදිකා වල ඇසූ විශිෂ්ටතම කතාව .එක වචනයක් වත් අහක දාන්න බෑ..ඒ තරම් අර්ථ පූර්ණයි.මේ වගේ කතා අහන්න පුලුවන් වෙන්නෙත් මාලිමා වේදිකා වල පමණයි ....

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 10 месяцев назад +3

    Lassanai jayawewa malimawata jayawewa ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐

  • @namds4243
    @namds4243 10 месяцев назад +1

    මේකිගේ තව කතා ඇති, තිගේ කතා අසන්න අප අවදියෙන් බලා සිටිමි, තී ගේ ශෛල්ය, හැඟීම්, අවබෝධය, දත් සෙට් එකේ සුද ත් ඇස් දෙක නොසෙල්වී බලා සිටිමි. අවශ්‍ය වෙලාවේ නොසෙල්වී ඉදිරියට යන්න, මගේ ප්‍රාර්ථනයයි !!!!!!!!!!❤

  • @nihal9815
    @nihal9815 10 месяцев назад +1

    Best of the best speech.....👍

  • @janakadesilva4253
    @janakadesilva4253 10 месяцев назад +2

    අති විශිශ්ඨයි ❤❤❤

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 10 месяцев назад +1

    ඔබලා මිහිපිට දෙවිවරු.

  • @athulaperera7983
    @athulaperera7983 10 месяцев назад +1

    Super woman...fine orator...great leadership skills....

  • @asokapremalal
    @asokapremalal 10 месяцев назад +2

    මේ වගේ කතා අහන්න මාළිමාවේ වෙදිකාවක්ම ඕන.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 месяцев назад +10

    මේකථා කරන දියනියගේ පියා තමයි 1989. භීශන අවදියේදී විජේවීරසහෝදරයාගේ පින්තූරය ඇන්දේ.

  • @mindadaweerasiri8714
    @mindadaweerasiri8714 10 месяцев назад +1

    Goosebumps👌

  • @kolithamendis2780
    @kolithamendis2780 10 месяцев назад +1

    හක්කෙන් එලියට දැම්මෙ බොක්කෙම තිඋන කතන්දරේ ම නං, නගා.. නුඹ මගේ කාලෙ මිනිස් වෙසින් ආ දෙවඟනක් ම ය. මල් මිටක් 💐පිලිගන්වමි නිරාමිස සෙනෙහසින්. අනුර සහෝ, ඇගේත් අපේත් සිහින සැබෑ කොරපන් මලේ.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 10 месяцев назад +2

    Excellent ,දිරිය දියනියනි.ඔබගේ කතාවට මමත් සම්පූර්ණයෙන් එකග වෙනවා.මොකද අපගේ සම්ප්‍රදායික කාන්තාවන් හිතාගෙන ඉන්නේ දියසෙන් කුමාරයා අවිල්ලා අපව කෙන්දන් යනකන් කියලා .එක තමා make up කරන්නෙ.සිහින මාලිගා වල ජිවත් වෙන්නෙ .❤❤❤❤❤ සමාජ පරිවර්තනයක් සදහා මාලිමාව වටා එක්‍ රොක් වෙමු .malimawaට ජයවේවා ,Npp ජයවේවා 🧭🧭🧭🧭🧭👍👍👍👍👍

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 10 месяцев назад +3

    All happy faces 😊
    Hat's off kid❤🙏🏻🤲🏻

  • @happuarachchigamini6392
    @happuarachchigamini6392 10 месяцев назад +2

    Doo I appreciate and respect you, how you narrated your story and given intellectual message to all society ❤❤❤

  • @arginiedesilva2204
    @arginiedesilva2204 10 месяцев назад

    Excellent speech 🎉

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 3 месяца назад

    Niyamay du jayamawewa

  • @amarasinghemanoj6612
    @amarasinghemanoj6612 10 месяцев назад +1

    මේක තමයි කතාව නම් ❤️🙏

  • @prabhathsws
    @prabhathsws 10 месяцев назад +4

    Please upload these trending videos asap to reach more through your channel

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo 10 месяцев назад

    ජයම වේවා❤❤❤

  • @surangakumara-om4qy
    @surangakumara-om4qy 4 месяца назад

    Supiri kata adarai nanga

  • @flowerkwt2466
    @flowerkwt2466 10 месяцев назад +2

    jayawewa npp ❤❤❤❤

  • @VidusiniSemindi
    @VidusiniSemindi 5 месяцев назад

    Excellent

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 10 месяцев назад +1

    Npp ❤❤💪💪💯💯💯💯💯

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 10 месяцев назад

    රටට වටින දුවක් උඹ ආදරෙයි පුතේ.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 10 месяцев назад +3

    Api NPP Dinawannemu (98%)❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prithivirajdesilva6733
    @prithivirajdesilva6733 10 месяцев назад

    absolutely brilliant

  • @sadarasmt
    @sadarasmt 10 месяцев назад

    Very bright lady with a strong rational.

  • @nelsonfernando1130
    @nelsonfernando1130 10 месяцев назад +1

    Harima vadegat katawak obat jaya

  • @priyangakulatunge
    @priyangakulatunge 9 месяцев назад

    Namo buddhaya, !🌹 blessings healthy peaceful journey to our mother land Jaya Jaya jayasri srilanka

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 месяцев назад +1

    Fantastic ❤❤❤

  • @jayarathneml291
    @jayarathneml291 10 месяцев назад

    ❤ ❤ ❤ නියම කතාව යථාර්තය එයයි මාලිමාවේ ගැහැනු මේරට හදනවා ඒකාන්තයි ආදරෙයි දුවේ ඔබගේ කතාවට ශක්තියට ධෛර්යය සම්පන්න කමට විශිෂ්ට මානව දයාව කරුණාව පිරුණ දියණියක් ජය ජය ජය

  • @SisiraGunarathana-xc5eh
    @SisiraGunarathana-xc5eh 10 месяцев назад

    Madam great your speech , actually really from romenia i am sisira gunarathna

  • @slwowjp
    @slwowjp 10 месяцев назад

    rocking speech 👌👌👌

  • @dmudiyanse9646
    @dmudiyanse9646 9 месяцев назад

    Niyamae neda Aragalyata jayaveva niyamai nangi oya ge kathwa n p p jayaveva oyata bs dp

  • @kdgimhank
    @kdgimhank 5 месяцев назад

    6:27. මේයා මරුනෙ හොද ගැම්මක්❤❤

  • @sumithnalinda-tp7yw
    @sumithnalinda-tp7yw 8 месяцев назад

    Woooow🎉

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 10 месяцев назад

    ❤❤❤❤🔥🔥🔥🔥🤩🤩🤩 ජය වේවා❤❤❤

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 10 месяцев назад +2

    කතාවක් කියන්න පුලුවන් කථාවක් !

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 10 месяцев назад

    Jayawewa NPP jayawewa ❤❤❤❤🎉🎉🎉❤❤

  • @sndraja5586
    @sndraja5586 10 месяцев назад

    "Sinhala, Dhemala lengathukama uthuranawa"....❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 месяцев назад

    NPP JAYE❤❤❤❤

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 10 месяцев назад

    Superb

  • @oldisgold3399
    @oldisgold3399 10 месяцев назад

    ලස්සන යි

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 10 месяцев назад

    Nice tanekes ❤

  • @Jonny-gh3jv
    @Jonny-gh3jv 10 месяцев назад +2

  • @malan-r8d
    @malan-r8d 10 месяцев назад

    Supiri

  • @ayeshayapa5104
    @ayeshayapa5104 9 месяцев назад

    👏

  • @SandeepaPalawatta
    @SandeepaPalawatta 10 месяцев назад

    Oyage katawanam niyamai oya hinda malimawata jande denawa

  • @alwisthilak5703
    @alwisthilak5703 10 месяцев назад

    malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathadamayanthi7424
    @sujathadamayanthi7424 10 месяцев назад +1

    අනුරපුරට ලොකු ආඩම්බරයක් මේවගේ තරුන උගත් දරුවන් මේ තාකි පාළුවන්ට තේරෙන්නෑ තරුන පරපුරට ඉඩක්දිල බලන්න

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 10 месяцев назад

    They have දමිතා. We have ශාරදා.

  • @edwardnawarathne892
    @edwardnawarathne892 10 месяцев назад

    NPP Jayawewa

  • @specialreport2361
    @specialreport2361 10 месяцев назад +2

    8.37 විනාඩිය බැලුවානම් හොඳයි එඩිටර් මල්ලි ආයිත් පාරක්.මොකද කතා කරන එක්කෙනාම ආයිත් වාඩිවෙලා ඉන්නවා.එකෙන් පැහැදිලි ඇත්ත සෙනග තත්වය 😅

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando 10 месяцев назад

      ආනේ බලන්න ඉතින් කොයි තරම් කැත වැඩක්ද😮

    • @specialreport2361
      @specialreport2361 10 месяцев назад

      @@NuwanthikaFernando අනේ නිකං පලයං නුවන්තිකා යන්න..

  • @sachinavoddya925
    @sachinavoddya925 12 дней назад

    මේ වගේම කෙනෙක් පල්ලෙ ඉදන් ඉන්නව දැක්කෙ කවුද😢

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 10 месяцев назад

    දුව ඔබට මගේ හදපිරි උත්තමාචාරය. කාන්තා
    නැගිටීමට මූලිකම හේතුව පිගානට බත්ටික බෙදනකොට
    දැනුනා පෙනුනා 76වසරක්ම හොරාකලා කියලා. එහෙම නේද ?

  • @SuriyabandaraRathnayaka
    @SuriyabandaraRathnayaka 9 месяцев назад

    Mama ethulu elkanaththe game 50k malimawata oya okkoma malimawata nan mekata like ekak danna

  • @kanchanaperera9072
    @kanchanaperera9072 10 месяцев назад

    Npp ta jayaweva

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @anuraperera173
    @anuraperera173 10 месяцев назад

    1.22 waad i welaa inne meyaamada"?

  • @vandenriesen1294
    @vandenriesen1294 10 месяцев назад

    2024 මාලිමාවේ නිපුනි, 2019 පොහොට්ටුවේ සීතා නොවේ. 2019 දී සීතා කීව්ව 'නරියා' අද රටේ රජ කරනවා. ඔහුව පත් කරන්න සීතා පාර්ලිමේන්තුවේ චන්දය දුන්නා. සීතා කීව්ව 'කපුටා' අද පොහොට්ටුවේ රජ කරනවා. සීතා අද කපුටාට කීකරුව නරියාගේ පාලනයට මුක්කු ගහනවා. "පිටුව පෙරලුවට සීතා, පොත දන්නවා ජනයා"

  • @dularalk
    @dularalk 10 месяцев назад

    මේ ගැන කතාකරනවනම් මුල ඉඳන් ගොඩක් දේ තියෙනවා කතා කරන්න.
    කෙටියෙන් කියනවනම් පැරණි ජවිපෙ රටේ ඒකියත්වය වෙනුවෙන් කරපු හැටදාස්ගානක ජීවිත කැපකරල රටේ ඒකීයත්වය වෙනුවෙන් මවුබිම නැත්තනම් මරණය තෝරගත්තා වර්ථමාන මාලිමාව ඒ ජීවිත කැපකිරීමෙන් ආරක්ෂා කල රටේ එකීයත්වය පිළිබඳ න්‍යායාත්මක ප්‍රථිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීම.ලිපියට අනුව ජවිපෙ වර්ථමානයට අනුව හැඩගැසීමක් හෝ පරිණාමනය වීමක් හෝ කාලීනව වෙනස් වීමක් හෝ නෙවෙයි .
    රටට එහෙම පිටින්ම ද්‍රෝහී වීමක්,පැරණි නායකත්වයේ ප්‍රථිපත්ති පාවාදීමක් ,60.000ක් අමානුෂික ඝාථනවලින් ටයර් සෑවල පිච්චිලා මැරිච්ච ,වෙඩිකාල,ගුටි කාල අකාලයේ මියගිය,ගඟේ මුහුදේ පාවෙලා කුණුවෙලා මියගිය තම පක්ෂ සාමාජිකයින්ගේ කැපකිරීම නිර්ලජ්ජිත ලෙස මුදලට පාවාදීමක් .
    මේ සියළු පාවාදීම් කරන්නේ අහම්බෙන් හෝ නොදැනුවත්ව නෙවෙයි කෙලින්ම Cia වැනි විජාතික ඔත්තු සේවා හරහා බටහිර ඒජන්තයෙක් බවට අනුරත් වර්ථමාන මාලිමාව බටහිර සහ ඉන්දියානු ඒජන්තවාදී පක්ෂයක් බවට පත්වී මුදලට එහෙම පිටින්ම යටවීම නිසායි.එලෙස සෑම ආකාරයකින්ම රටටත් තම පක්ෂ ප්‍රථිපත්තිවලටත් ද්‍රෝහී වූ දේශද්‍රෝහී පක්ෂයක් කිසිදාක රට ගොඩ නගන්නේ නෑ.තම බටහිර සහ ඉන්දියානු හාමුපුතුන්ගේ උවමනාවන් ඉටුකිරීම තම පක්ෂයේ එකම පරමාර්ථය න්‍යාය කරගෙන මේරට තව තවත් පාවාදීම් හරහා රට බංකොලොත් බාවයෙන් බංකොලොත් බාවයට ඇදගෙන යනවා .මේ අනුව අද මාලිමා ගුබ්බෑයමේ ප්‍රථිපත්ති වඩාත් ගැලපෙන්නේ ඝාථනය වූ රෝහණ විජේවිරගේ පක්ෂ ප්‍රථිපත්ති වලට නෙවෙයි රෝහණ විජේවිරගේ සහ සාමාජිකයින් ඝාථකයා වූ ජේ.ආර්ගේ ප්‍රථිපත්ති වලටයි.
    ඒ අනුව අද රනිල් සහ අනුර කියන්නේ එකම න්‍යාය පත්‍රයක් රට පාවාදෙමින් යන තුප්පහි ජෝඩුවක් නොහොත් ආණ්ඩුව හසුරවන පක්ෂ නායකයා රනිල් වන අතර ,එම ආණ්ඩුවේම විපක්ෂයේ ඉන්න ව්‍යාජ විරුද්ධවාදී යටින් එකම න්‍යායේ දෙකොටසින් එක කොටසක් පමණයි මාලිමාව .
    රටට පාවාදෙන ද්‍රෝහියෝ කිසිදාක රට ගොඩනගන්නේ නැත පාවාදෙනවා හැරෙන්න.

  • @BhagyaBimsara
    @BhagyaBimsara 7 месяцев назад

    අපි වෙන කාට දෙන්නද චන්දෙ

  • @turneyindrajith8967
    @turneyindrajith8967 10 месяцев назад

    ව්නාඩ්යෙන් රටම එක ම්ටකට ගත් දියනිය

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 10 месяцев назад

    😍

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 10 месяцев назад

    1:19 stage eke katha karana kenama palleha idan ahan innawa.. kawada mewa edit kare ?

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 10 месяцев назад

      ඊයියා.....පිරිමියෙක්ද පිම්පි....ද....මොනාද බං මේ අහන්නෙ...වෙන මිටින් එකක් එකක්යැ...

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 10 месяцев назад

      @@මනෝද්බණ්ඩාර ආයේ පාරක් කියලා තියෙන එක කියවන්ඩ... පිම්පි කියන්නේ මොකද්ද ?

  • @rohanajaya8035
    @rohanajaya8035 9 месяцев назад

    වුබත්.ඇමති.කමක්.පස්සෙද.දුවන්නෙදත්ටික.බලනකොටකියන්ඩ.පුලුවන්

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 10 месяцев назад +1

    🤩🤩😍❤️❤️❤️❤️🧭

  • @titusfernando7989
    @titusfernando7989 10 месяцев назад

    Thawa tikak gamma aran vada karanna one.. Meka jaya ganna puluwan..

  • @prasadiabeysinghe3270
    @prasadiabeysinghe3270 10 месяцев назад

    Teoc

  • @sarathw5740
    @sarathw5740 10 месяцев назад

    පාර්ලිමේන්තුවේ කාන්තා/පිරිමි නියෝජනය 50/50ක් අවශ්‍ය බව හරිනි පැවසුවාය. මෙය පිරිමින්ට වෛර කරන කාන්තා ව්‍යාපාරයක් බවට පත් කරනවාද? අපි හැම විටම අන්තයක අවසන්. මෙය තවත් ව්‍යසනයක ආරම්භයක් නොවේවායි පතමි.
    Harini said she needs 50/50 women /men representation in the parliament. Will this be turned into a man-hating women's movement. We always end up in an extreme. I hope this is not the beginning of another disaster.

  • @ආකර්ෂාසංජානාසෙලානි

    මම ආශ්‍රය කරන වැඩි දෙනෙක් ඡන්දය දෙනවා කියන්නේ සජිත්ට නැතිනම් රනිල්ට. මාලිමාවට කැමති නෑ

  • @amathushara
    @amathushara 10 месяцев назад

    Baduma thamai

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 10 месяцев назад

    දක්ෂ මිනිස්සු තමයි malimavata akathuvenne....හොරු annena...හොරා නැති nisha

  • @SuriyabandaraRathnayaka
    @SuriyabandaraRathnayaka 9 месяцев назад

    Api giya para demme pohottuwata hebei me para api hathara denama malimawata

  • @sandunadhikari9511
    @sandunadhikari9511 10 месяцев назад

    මොනාද කියන්න තනන්නේ🤣💪

    • @RiseSriLanka19
      @RiseSriLanka19 10 месяцев назад +6

      Uba wage haraktanam terenne na 😂

    • @diliniwalpola5254
      @diliniwalpola5254 10 месяцев назад

      Therenne na neda....😂😂😂.. eka thamai wahallungei anith ungei thiyena wenasa....

  • @turneyindrajith8967
    @turneyindrajith8967 10 месяцев назад

    රටේම ම්නිස්සු ඇයට වසග උනා ඇය ගේ මව+පියා කොපමන සතුටු වෙනවා ඇද්ද

  • @UpulNissanka-q5c
    @UpulNissanka-q5c 4 месяца назад

    Katandarenam ghaniyekuta ges plime idala ges tenkiyak uda Rewna mathakada

  • @UpulNissanka-q5c
    @UpulNissanka-q5c 4 месяца назад

    Topita wenmama apayak hdanna oni kanna dun Atha hpakana nisa

  • @කොණ්ඩකැවුම්
    @කොණ්ඩකැවුම් 10 месяцев назад +2

    සජිත්ට ජයවේවා.
    මාලිමාව රට පාලනය කරන්න සුදුසු නෑ.

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 10 месяцев назад

      😂 හා...⁣ජෝකජ් කෙනක්ට රට ආපහු දිලා බලහන්කෝ

    • @samankumara3270
      @samankumara3270 10 месяцев назад

      තෝ වගේ හරකෙක් මෝඩ මූසලයා

    • @sujathadamayanthi7424
      @sujathadamayanthi7424 10 месяцев назад

      ලිදේ ඉන්න මැඩියෝ තාම දන්නෑ ලිඳ පිරිලා ගොඩ එන්න ඔයාල බඩගෝස්තර්ට වහල් නොවී රටට වෙලා තියෙන දේ බලා දැනුවත් වෙන්න.

  • @දේශප්රේමීන්කෝ
    @දේශප්රේමීන්කෝ 10 месяцев назад +1

    ලංකාව වැටුන අවස්ථාවේ සජිත් හා අනුර පැනලා ගියා. රනිල් තමයි එඩ්තරව රට භාර ගත්තේ. එනිසා අපි යුතුකමක් ලෙස රනිල්ට ඡන්දය දෙනවා

    • @samankumara3270
      @samankumara3270 10 месяцев назад

      තෝ වගේ හරකෙක් මෝඩ මූසලයා

    • @the_memes_explorer
      @the_memes_explorer 10 месяцев назад +1

      Ane dan wath theerun ganin ban. Ubala wage un hinda api okkoma widawanawa😢😢

    • @sujathadamayanthi7424
      @sujathadamayanthi7424 10 месяцев назад +1

      සියන ටෙලි වැකි ටික කියවලා හිතට එකඟ නම් සහො චන්දය දෙන්න.

    • @diliniwalpola5254
      @diliniwalpola5254 10 месяцев назад

      Ha eka hodayi.... ranil loke wate yanawa...janathawa hamathe.....

    • @slsndynacom6308
      @slsndynacom6308 10 месяцев назад

      😂

  • @priyangakulatunge
    @priyangakulatunge 5 месяцев назад

    Dear brother and sister's 💞 Life isn't about finding your self 😢 then again stand 🪷 life is about creating your self 💐 that's the way to be honest 💪 MALIMAWa 🧭 is only hope for your liberty 🗽 come and join us Are you Ready ✌️✌️✌️

  • @rumeshchathuranga3582
    @rumeshchathuranga3582 9 месяцев назад