පොහොර බාවිතය/නයිමිරිස් වගාව 10

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 156

  • @PrasangikaSemasingha-hn7tp
    @PrasangikaSemasingha-hn7tp 2 месяца назад +1

    ගොඩාක් ස්තූයි අයියේ ගොඩාක් වටිනා වීඩීයෝ එකක්.

  • @rangajithkamaladiwela5196
    @rangajithkamaladiwela5196 Год назад +3

    පොහොර ගැන හොද අවබෝධයක ලැබුනා හොද වීඩියෝවක්. ගොඩක් වටිනවා. ස්තූතියි

  • @tharangapolgampala412
    @tharangapolgampala412 2 года назад +3

    පොහොර ගැන හොද අවබෝධයක ලැබුනා හොද වීඩියෝවක්. ගොඩක් වටිනවා. ස්තූතියි😀

  • @thilinajayawardana6788
    @thilinajayawardana6788 8 месяцев назад +1

    සරලයි!ඉගෙන ගන්න දේවල් ගොඩයි !!❤❤❤

  • @indraniSoysa-om8jm
    @indraniSoysa-om8jm Год назад +1

    😢බොහොම ස්තුතියි 😅හොද අවබෝදයක් ලැබුනා

  • @madusankamusic
    @madusankamusic Год назад +1

    Ayye eliye waga karanakota dana ewa ganath ekak danawada aswanna iwa❤️wenakanma yodana ew gana

  • @anuruddhaherath4735
    @anuruddhaherath4735 3 года назад +2

    බොහෙම ස්තුතියි,,, වගා කටයුතු සාර්ථක වේවා!!!!

  • @chinthanarajapaksha-zt7mr
    @chinthanarajapaksha-zt7mr 9 месяцев назад +1

    සතියකට එකපාරක් ද දාන්නෙ.හැමදාම දාන්න ඔනෙද plix කෙලවගෙන ඉන්නේ ඒකයි අහන්නේ

  • @randikavishman3971
    @randikavishman3971 2 года назад +2

    දැන් ඉස්සඑඅ වගේ albert solution powder එක ගන්න නැහැ නෙ? දැන් තියෙන්නෙ දියර කෙරූ albert solution එක. ඒකෙදි ඔබ ඔය කියූ ආකාරයෙන් gram ගණන් යෙදීමට සමානව ද්‍රව albert solution එක යොදන්නෙ කොහොමද කියලා කියල දෙන්න පුලුවන් ද?

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      අනිවාරෙන්ම කියල දෙන්නම්

  • @NishanthBandara-x7t
    @NishanthBandara-x7t 5 месяцев назад

    Gm.මගෙ නයි මිරිස් වගාවට මාස 04ක්05ක් වෙනවා තවම මල් හැදුනේ නැ මම මොනවද කරන්නෙ කියන්නකො ලොකු උදවුවක් පැල ටික සරුවට තියෙනවා

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 Год назад +1

    Man alber gahata diya karala danaawa.anith pohora spray karanne prashnayak nadda.calmax, supermax ehema.

    • @slagritech5020
      @slagritech5020  Год назад

      දියකරලා ගහ මුලට දාන්න

    • @slagritech5020
      @slagritech5020  Год назад

      Pohora okkama diyakarala gaha mulata danna

    • @wasanthajayalath2702
      @wasanthajayalath2702 Год назад

      Albat dala gaha mulata.oya kiyapu vidita.calmax ,super max,spray karanwa ehema aulda.

  • @dumaleranda829
    @dumaleranda829 Год назад

    Albert solution phora eka gahakata kochchra withara watenna onida

  • @stresskiller8363
    @stresskiller8363 7 месяцев назад

    Ithin oya besamata wathura purawalaa koppen nil basket eka pirenda yana waara gaana ganan karaanm lesi neda pala gaana hoyaaganda

  • @durgaperera9639
    @durgaperera9639 3 месяца назад

    දවස ගානෙ පොහොර යොදන්න ඕනද

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +1

    බොහොම වැදගත් ❤❤❤

  • @sanjayarukmal4111
    @sanjayarukmal4111 9 месяцев назад

    සර් පැල කුඩා අවදියේදි යුරියා යේදිම නුසුදුසුද T.D.M

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 2 года назад +2

    10.52.10 දාල දවස් කීයකින්ද ඇල්බට් සොලූශන් දාන්නෝනෙ අයියා.

  • @isharasandaruwan2301
    @isharasandaruwan2301 3 года назад +1

    Aiya ජලය ලීටර් kiyakda tiyenne loku eke

    • @slagritech5020
      @slagritech5020  3 года назад

      ඒක නම් 50 වගේ එකක් මල්ලි

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 Год назад +1

    Cap eke ml kiyada.wathura.

  • @TilakKokawala
    @TilakKokawala 4 месяца назад

    පැලේ ඉන්දල සතියක් ගියාමද පොහොර දාන්නෙ

  • @dananjayabandara3398
    @dananjayabandara3398 2 года назад +2

    සාමාන්‍යෙන් ස්ප්‍රේ කරොත් යන පොහොර ප්‍රමානෙ අඩුකරගන්න පුලුවන්නේ....

  • @danuvidoe3189
    @danuvidoe3189 8 месяцев назад +1

    ඇල්බට් සොලියුෂන් මුලටමද දාන්න ඕන,ස්පේරේ කරන්න ඕන නෑ නේද

    • @slagritech5020
      @slagritech5020  8 месяцев назад

      දියකරලා ගහ මුලට දාන්න

  • @DEsmarthome
    @DEsmarthome Год назад +1

    10 52 10 n 50g pala kiyakatada. Eka palekata gram kiyak danna oneda

    • @slagritech5020
      @slagritech5020  Год назад

      ගහකට 0.5g ට අඩුවෙන්න තමයි ඒ කිවේ පැල 160-180 වගේ. හැබැයි 0.5g ගහකට දාන්න පුලුවන් සතියකට

  • @prasannarajkaruna8603
    @prasannarajkaruna8603 2 года назад +1

    ane ayya ara pora sathiyen sathiya pora wadi karla 500g /1kg athara nawaththanna kiwe pala keeyakatada mage pala 250 k tiyenne 250 tama sthiyata 1kg k daanna unamada etanin nawatinna one

  • @හෙලයසොයා
    @හෙලයසොයා 6 месяцев назад

    මේ පොහොර ක්‍රමය එලිමහන් වගාවටත් හරිද

  • @isharadilshan5842
    @isharadilshan5842 Год назад

    යාරමිලා ටාගට් මාස පහක විතර පැලයකට කොච්චර ප්‍රමානයක් දාන්න ඔනෙද?

  • @lahirulakshan9576
    @lahirulakshan9576 3 года назад +2

    Hamme kaalekin ❤️‍🔥

  • @xvibezz743
    @xvibezz743 Год назад +1

    Bima haduwoth lesiyen hadennadda

  • @manjuasanga7568
    @manjuasanga7568 2 года назад +1

    පොහොර දාන්න ඕනි දින කියකට වතාවක්ද

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      Eka tikak diga kathawak. Oya gomapohora mathupita pas aran thiyenawa nam sathiyakata sarayak danna puluwn.

  • @pradeepkumara6809
    @pradeepkumara6809 Год назад +1

    කාබනික වගා කරනවා නම් කොහොමද කොහොමද යොදන්න ඕන

    • @slagritech5020
      @slagritech5020  Год назад

      එකපාරින් උත්තරයක් දෙන්න අමාරුයි.

  • @tommaamena4898
    @tommaamena4898 2 года назад +1

    Niyamai.bs

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 года назад +1

    ගොඩක් watinawa thanks

  • @nilupulgaya6
    @nilupulgaya6 7 месяцев назад

    Gas kiyakatada?

  • @PriyanthiRathnayaka-p1s
    @PriyanthiRathnayaka-p1s 4 месяца назад +2

    10.52.10කියන්nay.mona.porada

    • @slagritech5020
      @slagritech5020  4 месяца назад

      පොස්පර් වැඩි පොහොර එකක්

  • @kalanithilaka3418
    @kalanithilaka3418 Год назад

    20 20 20 kiyana pohora eken gahata labenne moeawada

    • @slagritech5020
      @slagritech5020  Год назад

      N.P.K පොහොර බැලන්ස් කරගන්න පුලුවන්

    • @nishajayarathne8824
      @nishajayarathne8824 Год назад

      20:20:20 onima kalykadi danna pluwnda

  • @shanikaamarasinghe8256
    @shanikaamarasinghe8256 2 года назад +1

    Aiya me nai miriss bija ganna oya laga tiyanawada

  • @RuwanRuwan-e9x
    @RuwanRuwan-e9x 8 месяцев назад

    .mama tanal ekak gahala.wagawa patanganna hadanne. Pohora yawanna thiyenne. Dirp walin ethakota kohomada kalawan karaganne. Puluwannam mata number eka denna. Plz.

  • @අචේලඅචේල
    @අචේලඅචේල Год назад

    Albert pohora spre karanawada

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 2 года назад +2

    හොද පැහැදිලි කිරීමක්.ඒත් මට දැනගන්න ඕන ගස් 200ට වතුර ලීටර් කීයක් ගන්න ඕනද. පොඩි කෝප්පෙ ml කීයක් තියනවද

  • @chaturangadisnanayanjana7742
    @chaturangadisnanayanjana7742 9 месяцев назад

    Mata obthumage number aka denaganna puluwanda

  • @hasithadisanayaka4268
    @hasithadisanayaka4268 Год назад +1

    Pela 60 danna elbat solution grem kiyak danna onida

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад

      පැලයේ වයස අනුව වෙනස් වෙනවා පොහොර බාවිතය 2 විඩියො එක බලන්න

  • @thribro919
    @thribro919 9 месяцев назад

    අයියා පැල ටිකක් ගන්න ඔනේ

  • @udarapc9296
    @udarapc9296 2 года назад +1

    Pohora danna one kumana welawatada

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 Год назад +1

    Denwath wasa wisawalin thorawa jiwath wenna puruduwela dawasakata hari jiwithaya rekaganilla

  • @clementkumara7226
    @clementkumara7226 2 года назад

    Wena mokuth pohora yodannedda?

  • @charesnature
    @charesnature 2 года назад

    K44 ගහ මුලට දැම්මට කමක් නැද්ද, k 44 ස්ප්‍රේ කරන්න ඕන කෘමි නාශක, කෘමි විකර්ශක ගහල කොච්චර වෙලාවකට පස්සෙද, කොහොමද එක ලග ඒ දෙකක් කරන්නෙ, වෙලාව පරතරය කොහොමද , මොකද්ද ඉස්සෙල්ල කරන්න ඕන කියල කියන්න පුලුවං ද අයියෙ🙂

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      ඕනම දෙයක් ගහකට ස්ප්‍රෙරේ කරනකොට ඒක යොදලා පැය දෙකක් වත් අඩුම තියෙන්න ඕන. ඔය දෙකත් වෙන වෙනම යොදනවා නන් හොදයි.

  • @gayanisamarathunga3115
    @gayanisamarathunga3115 Год назад

    Grow bags ganna kohenda ganne.price kohomada?

    • @slagritech5020
      @slagritech5020  Год назад

      ගොඩක් තැන් වල තියෙනවා

  • @champikalakshani4349
    @champikalakshani4349 3 года назад +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ,,👆👆👍👍

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 3 года назад +1

    කාබනික පොහොර භාවිතා කර වගාව කල හැකිද?

  • @janakaprasad6587
    @janakaprasad6587 2 года назад +1

    Godak wadagat video ekak. Dawasa gane video eke keyala teyena akarayata pohora danna onida? Thank you 🙏

    • @slagritech5020
      @slagritech5020  2 года назад +1

      Naha sathiyata sarayak

    • @janakaprasad6587
      @janakaprasad6587 2 года назад

      @@slagritech5020 Thank you

    • @janakaprasad6587
      @janakaprasad6587 2 года назад

      K44 pohora kochchara pramanayak eka wathawakata pala 200 wagawakata danna onida? Thank you

  • @ghost-pr1uc
    @ghost-pr1uc 9 месяцев назад

    මොනවද දියක,දියක්, පොහොර

  • @DM-Love1
    @DM-Love1 Год назад

    50g ට වතුර කොච්චරක්ද

  • @sudarshanipushpakumari4843
    @sudarshanipushpakumari4843 Год назад

    නයි මිරිස් වලට එන කොඩ වලට බෙත් තියෙනවනම් කියනවද 10 52 10 කියන්නෙ පොහොරක්ද .ඒ නම කිවම ගන්ට පුලුවන්ද .

    • @slagritech5020
      @slagritech5020  Год назад

      Kola kodavima palanaya karana vidiya video dekak dala thiyenawa balanna. Ow denawa

  • @gimhananavodya4339
    @gimhananavodya4339 3 года назад +1

    Aiye oya pohora ganda thanak thiynawanam kiyndako

    • @slagritech5020
      @slagritech5020  3 года назад +1

      Kanagatui malli math mara amaruwen hoyaganne ☹️

  • @sameerasampath6351
    @sameerasampath6351 2 года назад +2

    සුපර්

  • @RevolutionDjs
    @RevolutionDjs Год назад

    sathiyata dina keeyak pohra daanna oneda

  • @nuwandisanayaka5607
    @nuwandisanayaka5607 2 года назад +1

    Nai miris wala palawani gedi tika kduwa. Aluthin mal awith nane. Mokda karnna oni.

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      Ehema wenna bane mata whatsapp poto ekak danna. 0771927231

    • @nuwandisanayaka5607
      @nuwandisanayaka5607 2 года назад

      @@slagritech5020 ah hari thankz mn ewannm

  • @tasty_sk8869
    @tasty_sk8869 Год назад

    Good work

  • @kasuntharaka6640
    @kasuntharaka6640 3 года назад +1

    බිම හිටවපුවම වැඩිපුර පොහොර යනවද ?

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 2 года назад

    අයියේ 10:52:10 වෙනුවට මඩ පොහොර යොදන්න බැරිද.මට ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      පුලුවන් මල්ලි දාන්න පුලුවන්

    • @nishajayarathne8824
      @nishajayarathne8824 Год назад

      Mada pohora kiynne යූරියා da

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 Год назад +1

    Thankyou

  • @dulanganishshanka1784
    @dulanganishshanka1784 2 года назад +2

    ස්තූතියි ඔබට හොඳින් පැහැදිලි කලා
    Albert 500g-1kg අතර නවත්වා ගන්න කිව්වේ,
    5 වෙනි සතියෙන් පස්සෙ නැවත Albert ටික ටික 500g දක්වා වැඩි කර ගන්න ඕනිද සහෝදරයා?

    • @slagritech5020
      @slagritech5020  2 года назад +1

      Ow onamai bro

    • @dananjayathilakarathne1952
      @dananjayathilakarathne1952 2 года назад +1

      @@slagritech5020 1). k44 කියන්නෙය් යාරමිල ටාගට් කියන්නෙය් එකටමද..........2). k44 දාන්ඩඕනි ප්‍රමානෙත් කියන්ඩකො අය්ය........ 3). සාමාන්‍යෙං 1වෙනි සතියෙ ඉදං ප්ලාන්ට් ස්ටාටුය් ඇල්බටුය් එකගහකට වැටෙන්ඩඔනි ප්‍රමානෙ කියන්ඩපුලුවන්ද...

  • @chanuchanu8642
    @chanuchanu8642 Год назад

    පලවෙනි සතිය කියන්නෙ බීජ පැලවෙලා සති කීයෙන්ද

  • @ytprasanna7056
    @ytprasanna7056 2 года назад +5

    පැල අතර සහා පේලි අතර පරතරය පහැදිලි කරන්න

  • @sarathupathissa306
    @sarathupathissa306 2 года назад +2

    පිලිවලට කියලා දෙනවා

  • @akilahashan1676
    @akilahashan1676 2 года назад

    බීජ ගන්න පුළුවන් ද?

  • @dineshdanushka3502
    @dineshdanushka3502 2 года назад

    Supiri

  • @surangapeiris4966
    @surangapeiris4966 2 года назад +2

    ඇල්බට් සොලුෂන් දාන්න ඕනේ ගහේ මුලටද

  • @pickme2908
    @pickme2908 Год назад

    2weni sathiye pohora warga 2kama danawa nethe, ai a

  • @surangapeiris4966
    @surangapeiris4966 2 года назад

    ඇලබට් සොලුෂන් Liquid එක ගහේ මුලට දාන්න පුලුවන් ද, ඇල්බට් සොලුෂන් කුඩු එක හොයා ගන්න නෑනේ

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      Puluwn gahe mulata danna

    • @kumarasiriwardhana5836
      @kumarasiriwardhana5836 2 года назад

      මේ ඇල්බට් සොලූශන් දියරය දාන අනුපාතය මොකද්ද....? කැටහොයාගන්න නෑ....කොහෙවත් ..

  • @hirangakulasiri526
    @hirangakulasiri526 2 года назад +1

    Thanku good luck

  • @virajranasinghe5300
    @virajranasinghe5300 2 года назад

    Oyage number ekak denna පුළුවන් da

  • @sureshwejesooriya3594
    @sureshwejesooriya3594 2 года назад

    Good job

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 3 года назад +1

    හොදටම පැහැදිලි කරා ස්තූතියි මල්ලි❤ ඒත් පොහොර ගෙන්නන්නැති නිසා දිගටම කරගෙන යන්න බෑ නේද .🙏

    • @slagritech5020
      @slagritech5020  3 года назад

      නැ අයියා ගේනවලු ඉස්සරහට

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 10 месяцев назад

    Me kiyanne pela 200,katane

  • @thilinaekenayake5066
    @thilinaekenayake5066 2 года назад

    k44 mulata dammata kaknadda

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 9 месяцев назад +1

    Good work

  • @pickme2908
    @pickme2908 Год назад

    Pon no akak denna puluwan the

  • @shallisenadheera1377
    @shallisenadheera1377 2 года назад

    oya shakaya wardhana wenn vitharada pohora yoddannnee ....Deelira nashaka mokuth yodannaddd

    • @slagritech5020
      @slagritech5020  2 года назад

      ආරක්ෂිත ගෘහ තුල දිලීර නාශක යොදන්නෙ බොහොම කලාතුරේ. වැසි කාලයට සමර වෙලාවට යොදන්න වෙනවා. ඊට අමතරව පැල සිටවන විට යොදනවා. එලිමහනේ වගාකරන විට දිලීර නාශක යොදන්න වෙනවා වැඩි.

  • @darshanahiromal9784
    @darshanahiromal9784 2 года назад

    චර