පෝලන්තේ ජීවන වියදම 🇱🇰 🇵🇱 | Supermarket tour in Poland

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 324

  • @kapilageganage6157
    @kapilageganage6157 Год назад +3

    මරු,ගොඩක් වැදගත්වන vedio එකක්. බලමු එන්න apply කරලා තීයෙන්නේ poland .

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kapilageganage6157
      @kapilageganage6157 Год назад

      ලංකාවේ driving license ඒකේන් ඔහේ drive කරන්න පුලුවන්ද TRC එක එනකම් ??

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 Год назад +32

    විඩියෝස් එකක් උනා ම මේ විදියට තියෙන්න ඕනි.කොලිටි එක..නොදන් න කෙනෙක් දැනුවත් කරන එක බලන කෙනගෙ කාලයට වටිනා කමක් එකතු කරන එක....වස්තිගේ මල්ලි......😊❤

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      ගොඩක් ස්තූතී🖤🖤🙏

    • @charithbro3852
      @charithbro3852 Год назад

      මචං උබ ලංකාවේ කොහෙද

    • @jayanthakumara1308
      @jayanthakumara1308 6 месяцев назад

      Hi​@@eurotraveler9109

    • @chamodsadaruwan3566
      @chamodsadaruwan3566 19 дней назад

      Aniwa samahara un grosery shopping video danawa api wenama ewaye price hoyanna one melo rahak na eth me videos ftt ❤ congratulations brother

  • @anjananiroshan2556
    @anjananiroshan2556 23 дня назад +1

    මම ඔයාගේ විඩියෝ බලලා ගිය අවුරුද්දේ රුමේනියා ආවා දැන් ලබන මාසේ පෝලන්ඩ් එනවා බ්‍රෝ🤣😉

  • @vihangatheekshana3524
    @vihangatheekshana3524 Год назад +9

    මට නං උඹ පට්ට පොරක් ..... චරිතයක් .....වීඩියෝ එකක් දාලද කියලා දවස ගානේ නොටිෆිකේශන් චෙක් කරන එකම චැනල් එක ..... චැනල් එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලනකොට දැන් දැන් වීඩියෝ වල කොලිටි එක හුඟාක් improve වෙලා ....මං පර්සනලි ආදරේ කරන පට්ට චරිතයක් උඹ ...... පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා , අයියේ ට්‍රැවල් ව්ලොග් එකක් ඕන ඉක්මනටම ..... keep it up 💙

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ගොඩක් ස්තූතී මාත් මේ වගේ කමෙන්ට් වැටෙනකන් බලන් ඉන්නෙ❤️ ඉක්මනින් දෙන්නම් ඔයාගෙ රික්වෙස්ට් එක❤️

  • @youTV577
    @youTV577 Год назад +2

    Video එක next level 👍

  • @sandalisanda1819
    @sandalisanda1819 Год назад +1

    මම බැලුව විඩියො එක්ක ඔයා ගෙ විඩියෝ ගොඩක් පැහැදිලි ව තේරෙනව.

  • @jehanjr15
    @jehanjr15 Год назад +2

    Video quality
    Content quality ✌🏽❣️

  • @rahulrumesh817
    @rahulrumesh817 Год назад +1

    ගැම්මක් තමා බ්‍රෝ

  • @Sanda981
    @Sanda981 Год назад +9

    හරිම ලස්සන රටක් aply කරලා තියෙන්නෙ බලමු වාසනාව තිබ්බොත් poland එන්න පුලුවන් වෙයි 😍
    වැදගත් video එකක් thank you malle ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +3

      ඉක්මනින් එන්න ලැබේවා❤️

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 5 месяцев назад +1

      ඔයා ගියාද පෝලන්ඩ් වලට..😊

  • @nothingisrealdude
    @nothingisrealdude Год назад +3

    Cam එක කටේ දා ගත්තද මචං 🙄 keep it up brohh good job ahhh

  • @sinethanupa8970
    @sinethanupa8970 Год назад +1

    Video එක දානකන් බලන් හිටියේ සුද්දා ගැම්මක් තමා හොදේ❤️❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ආදරෙයි පැලෙන්න❤️❤️

  • @kalanaindula2894
    @kalanaindula2894 Год назад +1

    Supiri bokka

  • @Chanu1993.7
    @Chanu1993.7 Год назад +1

    Broo niyamai mekath supiriyak ❤
    Good luck broo..me mase mamath enawa romenia.

  • @drdle1412
    @drdle1412 Год назад +1

    dan nam vedio supiri editing okoma

  • @NuranBoss
    @NuranBoss Год назад +1

    vid quality ❤‍🔥

  • @chavithash43
    @chavithash43 Год назад

    නියමයි ❤

  • @sudeshlasantha6048
    @sudeshlasantha6048 Год назад +1

    Next level 💗

  • @PrabathRashmika-e8i
    @PrabathRashmika-e8i Год назад +1

    Asama jiwithe ❤❤️‍🔥🤘🏻

  • @randy.perera
    @randy.perera Год назад +1

    Uba nm maru bn 🔥

  • @RR-si8ob
    @RR-si8ob Год назад +3

    Plz පෝලන්තයේ තියන ඇදුම් ගැන vidio එකක්......

  • @Sachintha.Sathsara
    @Sachintha.Sathsara Год назад

    ගැමිමක් තමා Brother ❤

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Год назад +1

    නියමයි 👌 අනුශ්කයා
    👈✔✌️👊💚😍

  • @iamvihaga989
    @iamvihaga989 Год назад +1

    aeka maru video eka

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Год назад

    Good video bro❤❤❤ 🇱🇰

  • @chathuperera6781
    @chathuperera6781 Год назад +3

    දැන් එන්න එන්නම වීඩියෝ ලස්සන වෙනවා , වෙනස් දේවල් කරනවා. Good job bro...💐👍

  • @isharaperera3992
    @isharaperera3992 Год назад +2

    ❤❤❤ හරිම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝස් ඔයාගේ 🎉🎉

  • @sujeewaharshan9404
    @sujeewaharshan9404 Месяц назад +1

    Machan

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад

    Good job bro ❤️❤️

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Год назад +1

    ලස්සනයි ❤️❤️

  • @NaveedKhan-zs4fp
    @NaveedKhan-zs4fp 11 месяцев назад

    ela bro..
    enna inne.
    avama yamu shopping ❤❤

  • @thisaradananjaya5195
    @thisaradananjaya5195 Год назад

    Niyamai manike

  • @kelumsampath8964
    @kelumsampath8964 Год назад +1

    එල එල බන් ගප්පියො ❤️❤️❤️❤️❤️❤️

  • @lakshithafernando26
    @lakshithafernando26 Год назад

    Uba gana diunuwa gana patta happy bn. Jaywenna one. ❤jay wenna one🎉

  • @Nisa.com15
    @Nisa.com15 Год назад +1

    Polanda ද italy ද ඉතුරු කරන්න වැඩිපුර පුලුවන් හැම දේකින්ම හොන්දම රට මොකක්ද මට පොඩ්ඩක් දැන ගන්න කියන්න පුලුවන්ද

  • @HasithaRavindra-y7v
    @HasithaRavindra-y7v Год назад

    පැයට slty20යි පැය 10වැඩ කලොත් solty200යි ඇත්තටම දවසක් වැඩ කරලා සතියක් හොදට කාලා කරලා ඉන්න පුලුවන් අනේ නෙ අයියා අනික් වියදම් ඇරපුවාම ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR Год назад +2

    සමහර ගොඩක් කෑම ලංකාව එක්ක බලව්වි ගාන අඩුයි ...ගාන වැඩි උනත් අවුලක් නැ මෙහෙට වඩා පඩි හොද නිසා❤☺️

  • @dragonkiller5848
    @dragonkiller5848 Год назад +1

    රොමේනියා වල ඉදල ගත්ත ගාන වගේද අන්තිමට ඉතුරැවෙන්නේ poland ව්ලත්. කෑම තමන්ගේ මුදල්ලින්නේ ගන්න ඕන. ඉතුරැවක් කරන්න පුලුවන් ද romania වලට වඩා

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      කෑම සහ නවාතැන් තමන්ගෙ මුදලින් ගන්න ඕන. සමහර මාස වලට රුමේනියාවේ පඩියට වඩා ගාණක් ඉතිරි වෙනවා සමහර මාස වල ඒ ගාණම තමා. තමන්ගෙ හැකියාව සහ රැකියාව අනුව ඒක තීරණය වෙනවා

    • @priyadharshani6702
      @priyadharshani6702 Год назад

      Accommodation cost eka ehema khmada

  • @manalone758
    @manalone758 Год назад

    Kollo , math enn inne.mata kiyannako tax kapila foods accommodations waltath gewala kiyak wage ithuru kragnna puluwnd normally? Podi idea ekak one

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 Год назад

    Harima lassanai...oyath lassanai..❤❤❤❤

  • @deshalpandithage4208
    @deshalpandithage4208 Год назад +1

    මිරිස්, ගරෑම් 35, රුපියල් 615 යි. ලංකාවේ ගරෑම් 250 රුපියල් 650යි

  • @chavithash43
    @chavithash43 Год назад

    සාමන්‍යයෙන් ගන්න පඩියයි වියදම් ඔක්කොම ඇරලා මාසෙකට ඉතුරු කරන්න පුලුවන් ගාන කීයද පෝලන්තෙයි,රුමේනියාවෙයි

  • @senethfernando439
    @senethfernando439 Год назад +2

    Niymai oyage diyunuwata suba pathanawa. E wagema oyata puluwan hama welema hoda video aragena enna. Puluwannam Mata oyawa contac Kara ganna kramayak kiyanna

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ගොඩක් ස්තූතී🖤🖤🙏 මගෙ පේජ් එකට මැසේජ් එකක් දාන්න

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Год назад +2

    Wow mn adamai channel eka dakke,Poland wala sinhala aya 1000k wath naneda? 99%kma inne Polish ayane,me lagadi refugees la Ukraine walin awata eyala foreignerslane...Godak laboursla widiyata Poland enawada dan foreignersla?

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      ඔව් දැනට ඉන්නෙ ලංකාවේ අය 1000ක් වගේ. ඊට අමතරව USSR රටවල් වල අය ඉන්නවා ගොඩක්ම පෝලීශ් අයම තමා ඉන්නේ❤️❤️

  • @nimashaudunuwara3832
    @nimashaudunuwara3832 Год назад +4

    Chocolate one...😭😋

  • @KavishkaSapumal-dx8oc
    @KavishkaSapumal-dx8oc 4 месяца назад

    Mat anna enna aiya harima lasanai video aka ekmanim matat anna labana

  • @Suresh-lx8jy
    @Suresh-lx8jy Год назад

    ඉක්මනටම ඔය පැත්තේ එන්න හිතන් ඉන්නේ brother 😊❤🎉

  • @tharusandun1373
    @tharusandun1373 8 месяцев назад

    ❤❤

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 Год назад +1

    Ekata finland wala 😅❤

  • @nadeekakwt1584
    @nadeekakwt1584 5 месяцев назад

    Kuwet idala polant ekata enna puluwn neda

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 Год назад

    Niyamai..ayye ohe wahana prices ganat ekak krmu

  • @sures7536
    @sures7536 Год назад

    👌👌🤝

  • @MAD_TERA29
    @MAD_TERA29 Год назад +2

    Ai parakku video danna dan❤

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ඔලුව උස්සන්න බැරි තරමට වැඩ සමාවෙන්න😔

  • @sameeramadhu3527
    @sameeramadhu3527 Год назад

    මචෝ ලයිසන් එක කොහොමද ගන්නේ පෝලන්ඩ් වල.
    Process එක කොහොමද

  • @UD125
    @UD125 Год назад +1

    🖤🤙

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Год назад +1

  • @lifegoeson4130
    @lifegoeson4130 Год назад +1

    Rumeniyawa shenagan unoth enn Inn ayata aulak weida

  • @thushanchamik7092
    @thushanchamik7092 Год назад +3

    සුදු හාල් තමයි බෙරි වෙන්නේ දුඹුරු හාල බෙරි වෙන්නෙ නෑ මචං වතුර අඩුවෙන් තියල කුක් කරගන්ඩෝ😁

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      බත් කාපුවාම බඩ එනවා කියලා පුටිං කීවලු🌝 දැන් අල තම්බං කනවා😂 ගොඩක් ස්තූතී වීඩියෝ එක බැලුවට🖤🖤🙏

  • @hiranshanaka6160
    @hiranshanaka6160 9 месяцев назад

    Bank balance keeyak pennanna oneda embassy ekata.

  • @lifegoeson4130
    @lifegoeson4130 Год назад +1

    Aiye rumeniyawa me aurudde anthima shenagan wenawa kynne aththada

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ඕක හැම අවුරුද්දකට පාරක් එන කතාවක් ශෙනගන් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ යුරෝප් යුනියන් එක. ඒක කාටවත් හරියට කියන්න බෑ එයාලා ජ්න්දෙ භාවිතා කරන විදිය අනුව තමා ඒක තීරණය වෙන්නෙ

    • @lifegoeson4130
      @lifegoeson4130 Год назад

      Reply ekata thanks aiye 😊

  • @akilaperera715
    @akilaperera715 Год назад

    ලංකාවේ international ලියිසන් එකෙන් පුලුවන්ද drive කරන්න

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe 8 месяцев назад

    Romania wata wediya hudaida poland ??

  • @rakithamadushan9722
    @rakithamadushan9722 Год назад +1

    එල එල.පෝලන්ට් එනව නම් වෙල්ඩින් වලට එන්න පුලුවන්ද ජොබ් එක විදිහට.මොනවද ඔන සුදුසුකම්

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ජොබ් වේකන්සි එකක් හොයාගත්තොත් පුලුවන්. ලංකාවෙ ඉදන් නම් බෑ

    • @martindworak
      @martindworak Год назад

      Hi, I grew up in Poland but emigrated to the USA as a child 25 years ago. Needles to say, from time to time I look at YT videos from Poland just to see how much it has changed(A LOT). I’m not a welder myself but, I have seen good welders here in the US demand $25 per hour, and if they are good, especially at tungsten inert gas welding, they usually start at $20-$25, no less. I guarantee there are welding jobs in Poland, there is just too much construction and improvement work, not to need welders.

  • @sachithsaranga3228
    @sachithsaranga3228 Год назад

    🔥💯😍

  • @tharindushehan7090
    @tharindushehan7090 11 месяцев назад

    එක්කෙනෙක්
    ජොබක් කරලා couple එකකට ජිවත්
    වෙන්න පුලුවන් ද?

  • @iromegunawardana2694
    @iromegunawardana2694 7 месяцев назад

    Ayye poland wla khmada normal salary patan gnne

  • @isuripurnikaishu7622
    @isuripurnikaishu7622 Год назад +1

    😮😮😮

  • @Manikmanik-z9x
    @Manikmanik-z9x Год назад +1

    ❤❤❤❤

  • @Shortvideosdiary
    @Shortvideosdiary Год назад

    💚

  • @sahanchathuranga712
    @sahanchathuranga712 Год назад

    Poland Belarus tension එකක් තියනවද?

  • @binarasathsanda__28
    @binarasathsanda__28 Год назад

    Vhana wala ganm komda kiyalath kiyannko

  • @nimashaudunuwara3832
    @nimashaudunuwara3832 Год назад

    ❤😎

  • @shyami6101
    @shyami6101 Год назад +1

    Thanks

  • @pubuduneranjan957
    @pubuduneranjan957 Год назад +2

    දැන් වීඩියෝ කොලිටි වැඩි වෙලා❤

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ඔයාලගේ ඩේටා ටිකටයි කාලයටයි වට්නාකමක් දෙන්න එපැයි

  • @dilmi983
    @dilmi983 Год назад +2

    Poland language එක ඉගෙනගන්න වීඩීයෝ දාන්නකෝ,poland වල international studentsලට කරන්න පුලුවන් degrees ගැනත් දාන්න ❤

  • @shanebarry1122
    @shanebarry1122 Год назад +5

    පට්ට ගනන්නේ බං, UK වරෙන් truck ඵකක් යට හරි රිංගලා,අපි week ඵකක් කනවා ඔය්ට අඩුවට😂

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Год назад +1

    💕💕💕💖👍

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 Год назад

    ❤❤👍👍❤️❤️

  • @sitharalasanthi6150
    @sitharalasanthi6150 Год назад

    ❤❤👍

  • @Danie5828
    @Danie5828 Год назад +1

    අයියෙ ඔහෙ හොද demand එකක් තියෙන job වර්ග මොනවද

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ගොඩක් තියෙන්නෙ ෆැක්ට්‍රි වර්කර්ස්,චෙෆ් ලට,සහ බර වාහන රියදුරන්ට හොද ඩිමාන්ඩ් එකක් තියනවා

  • @hasithaamarakoon2024
    @hasithaamarakoon2024 Год назад +1

    වස්ති anushka ge malli wge bro 😌

  • @dinishpradeepkumarakumara652
    @dinishpradeepkumarakumara652 Год назад

    Brother mata oygen podi deyak aha ganna oni kohomada sambanda kara gnna puluwan.loku help ekak please.

  • @kavindaisuru5140
    @kavindaisuru5140 7 месяцев назад

    Polad wala mase padiya kiyada

  • @vimukthilakmal3100
    @vimukthilakmal3100 Год назад +1

    Accommodation eka kiyak wenawada brother?

  • @sachiautopaint
    @sachiautopaint Год назад

    Video karnataka cam eka mokakda

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD Год назад

    Take care 🖤 brother

  • @lifegoeson4130
    @lifegoeson4130 Год назад +1

    Rumeniyawa shenagan unoth work visa walin enn bri weida

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      රුමේනියා දැන් අවුරුදු 10 තිස්සෙ ඉදන් ශෙනගන් කරන්න හදන්නෙ ලංකාවේ අයනෙ,ශෙනගන් උනා කියලා රැකියා වෙලදපොල සම්පුර්ණ වෙන්නෙ නෑ ඒක නිසා ගාණ වැඩි වෙනවා මිසක් රැකියා නැතිවෙන්නෙ නෑ

  • @mixall6197
    @mixall6197 Год назад +1

    Brother oya dannawada romania indala Finland karana honda agent kenek hari agency ekak hari . Mama inne Bucharest wala dannawanam poddak kiyanna 🙏🏻🙏🏻

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      එහෙම නම් දන්නෙ නෑ❤️❤️

  • @alexslgaming3219
    @alexslgaming3219 5 месяцев назад

    Brother romania idla poland ena eka hodaii da?

  • @lakshanvimukthi6755
    @lakshanvimukthi6755 6 месяцев назад

    Oyawa contact karaganna vidiyak nedda..vithara tikak thiyenawa dengnna

  • @IsuruSharada
    @IsuruSharada Год назад +1

    හාල් වර්ග හරි නෑ කියන්නෙ බත් කන්න වෙන්නෙ නෑ 🤣. මොනවද බං ඔහේ ප්‍රධාන ආහාර. මාසෙ පඩිය Sloty කීයක් වගේද ...? මරු මරු එන්න හිතං ඉන්න කෙනෙකුට වැදගත් වීඩියෝ එකක්

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      මෙහෙ අල තම්බලා චොප් කරලා තමා වැඩිහරියක් කන්නෙ, ඊට අමතරව පාන් කනවා, අනිත් ආහාර යුරෝපේ කන කෑමම තමා මස් වර්ග. වැටුප පැයකට ස්ලොති 18-20ත් අතර ගාණක් ගෙවන්නෙ සතියේ දවස් 5 ක් වැඩ පැය 12 සාමන්‍යයෙන් වැඩ පැය 15/16 ත් වැඩ සෙට් වෙනවා

    • @IsuruSharada
      @IsuruSharada Год назад +1

      @@eurotraveler9109 ඒ කියන්නෙ සාමාන්‍යයෙන් Sloty 4000 ක් විතර සෙට් වෙනවා. Food & Accommodation අපි දරාගන්න ඕනෙද නැත්නම් company එකෙන් දෙනවද. අල කෑවත් එකයි බත් කෑවත් එකයිනෙ බං 🤣 දෙකේම පිෂ්ටය නෙ තියන්නෙ ඒ නිසා ඒකනම් අව්ලක් නෑ 😊

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      @@IsuruSharada ඔව් සාමන්‍යයෙන් යුරෝ 1000 ක් 1200 අතර ගාණක් සාමන්‍යයෙන් හම්බෙනවා.accomadation free දෙන තැන් තියනවා අපිට නම් අතින් ගෙවන්න ඕන මාසෙට යුරෝ 150ක් 200ක් වගේ. බත් වලට වඩා අල කන එල ලේසී තැම්බෙනකන් බලන් ඉන්න විතරනෙ තියෙන්නෙ😂

    • @IsuruSharada
      @IsuruSharada Год назад

      @@eurotraveler9109 එල එල ජයෙන් ජයම වෙන්න ඕනෙ. වැඩ කරන තැන වීඩියෝ එකක් ඕනේ

  • @imeshamalindi2982
    @imeshamalindi2982 Год назад +1

    පෝලන්‍තෙත් ටැක්ස් එකක් ගෙවන්න ඕනි නේද බ්‍රෝ හැම මාසෙම

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ow tax ගෙවන්න ඕන අනිවාරෙන්

  • @praveenandraa8364
    @praveenandraa8364 Год назад +1

    Mchn polska walate enneh kohoma de meh gena video 1k krpnko bng

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න

  • @sachivlog7429
    @sachivlog7429 Год назад +1

    Y bn වෙනදා වගේ එක දිගට vlog දන්න නෑත්තේ

  • @LasanthaLakshan-ix4qu
    @LasanthaLakshan-ix4qu 7 месяцев назад

    Ayya caregiver job nadda ohe

  • @salithamadawa-k8s
    @salithamadawa-k8s Год назад +1

    Me dawas wala loku rallak wela thiyenawa poland yana eka ..aiye factory workersla gannawa work permit denawa kiyanawa e gana sampurna wistharayak denna puluwanda factory works gana

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад

      ඒ ගැන වීඩියෝ එකක් දාලා ඇති බලන්න

  • @plip123
    @plip123 Год назад

    සල්මොනි මාලු..නම් .සුපිරි.(thonno)

  • @bmdushshanthi
    @bmdushshanthi 6 месяцев назад

    Poland awe kohomada

  • @Life_in_europe123
    @Life_in_europe123 Год назад +1

    අයියෙ එතකොට පඩිය කීයක් වගේ ගන්න පුලුවන්ද

    • @eurotraveler9109
      @eurotraveler9109  Год назад +1

      පැය ගාණට තමා ගෙවන්නෙ පැයකට ස්ලොති 18-25 අතර ගානක්

    • @Life_in_europe123
      @Life_in_europe123 Год назад

      @@eurotraveler9109 thanks. Romeniya idan job ekakata enna ajansiyak hari mokakhari contact ekak ndd

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 Год назад

    🇱🇰👍💪❤️‍🔥🇱🇰👍💪❤️‍🔥

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka Год назад

    ලිතුවේනියා යන්නෙ නැද්ද එහෙ විඩියෝ එකක් දාන්නකො