The easiest way to make a coconut shell charcoal stove for burning gems

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 59

  • @malakadharmasena5571
    @malakadharmasena5571 4 месяца назад +3

    මැණික් විද්‍යාව ගැන පැහැදිලි කරන සියලු youtube channel වලට වඩා තමන් කැපවීමෙන් ලබාගත් දැනුම නිර්ලෝබිව ප්‍රේක්ෂකයන්ට ලබාදෙන ඔබතුමාට ජය !

  • @dgmharshana9182
    @dgmharshana9182 8 месяцев назад +2

    හොඳ පැහැදිලි කිරීමක්..🤝 ගල් පුච්චන්න තියන්නේ කොහොමද කියලා පොඩි පැහැදිලි කිරීමක් කලොත් වැදගත් 💎🙏

  • @dgmharshana9182
    @dgmharshana9182 8 месяцев назад +1

    හොද පැහැදිලි කිරීමක් 🤝💎

  • @manageuyangoda4942
    @manageuyangoda4942 11 месяцев назад +1

    ඇත්ත වශයෙන්ම වැදගත් වීඩියෝ ඒකක් සන්තෝෂයි .

  • @NihalUdasire-o9c
    @NihalUdasire-o9c 7 месяцев назад +1

    ❤ගොඩක් වටිනවා බොහොම ස්තූතියි!!!!!!!!💖......👌

  • @kapilakulathunga7397
    @kapilakulathunga7397 6 месяцев назад +1

    බොහොම ස්තුතියි රජ වැඩක්

  • @pjayawardana
    @pjayawardana 25 дней назад

    හොඳයි ❤❤❤❤❤❤බයිලා නැතුව ඉක්මනින් වැඩේ කිව්ව ❤❤

  • @kmamaraweera6947
    @kmamaraweera6947 Год назад +5

    ඔය ලිපට පුච්චන ගල් තියන්නේ කොහොමද, උෂ්ණත්වය මැන ගැනීමට
    ක්‍රමයක් නැද්ද.

  • @manikwaththagems2920
    @manikwaththagems2920 10 месяцев назад +1

    Thank u chief .Budusarani

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 месяцев назад +1

    Puhchanna puluwan galwarga monawada

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 месяцев назад +1

    Api gal pamanakda meda kuwarayata demiys utte

  • @priyanthakumara4657
    @priyanthakumara4657 Год назад +1

    Uduna ethulata Dana bajanayak hada ganne kohomada

  • @RanjithDayananda-du5he
    @RanjithDayananda-du5he 4 месяца назад

    Kochchara welawak puchchanna onada

  • @yoshithadeepal7993
    @yoshithadeepal7993 Год назад +3

    ඕකෙ කොහොමද පුච්චන්නෙ කියල කීවොත් හොදයි නේද

  • @prasadjayamaha6663
    @prasadjayamaha6663 5 месяцев назад

    Sir mama meeka hadala geuda puchchala beuwa gall sudupata una a ai danne nee. Mama katin gahala ottu puchanna dannawa puchchala tiyanawa meeke sarsne wedida danne nee madida danne nee

  • @madurachandrasiri263
    @madurachandrasiri263 11 месяцев назад +3

    වීඩිඕ එක මරු ඒත් මේක සමපූරන වෙන්නනම් මේකේ ගලක් පුච්චලා පෙන්නන්න ❤

  • @irshadahamedirshada9385
    @irshadahamedirshada9385 6 месяцев назад

    Thawe apita danne neti dewal thiyenewa brother.. Gala puchanne ake athule kohomeda thiyanne.. Aketa wenema badama hadanne onei ne.. Awath kiyela dunnanam loku pinak bro.. Thank you so much..

    • @irshadahamedirshada9385
      @irshadahamedirshada9385 6 месяцев назад

      Anika kochera dawas da thiyanne onei.. On karelameda thiyanne onei kiyala oya wisthare tikat danne bro..

  • @irandikageo3950
    @irandikageo3950 Год назад +2

    මොනව්ගේ කෝවක්ද මේකෙ දාන්න ඕනි

  • @lahirushehan2343
    @lahirushehan2343 Год назад +6

    ඕකෙම පොඩි ගෙව්ඩයක් රත් කරල පෙන්නන්නකො අයියෙ❤

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 месяцев назад +1

    uduna maddataGal danne muttiyak etulata dalada
    Ema netnam gal pamanakda

  • @eventssrilanka9410
    @eventssrilanka9410 Год назад +1

    ස්තුතිය ❤

  • @sarathudawatta8021
    @sarathudawatta8021 6 месяцев назад +1

    ඔය අඩියට දාලා තියෙන හිල් විදපු බෙරෙල් තහඩුව හරි ඉක්මනට පිච්චිලා යනවා.
    ඔය උෂ්ණත්වයට ඕක වැඩි දවසක් ඔරොත්තු දෙන්නේ නෑ. එසේනම් අධික උෂ්ණත්වය ඹරොත්තු දෙන වෙනත් material එකක් යෙදිය යුතුය.
    ඕක දැන් මාරු කරන්නේ කෙසේද ?

  • @gayanthasenavirathna5223
    @gayanthasenavirathna5223 Год назад +2

    Ela pork 👌 hadawathinma sthuiiii🤩🤩🤩🤩 kisi deyak hanganne nethuwa kiyala dena supiriii mahathmayekk...👌👌👌THANK YOU SOOO MUCH 👍👍👍👍

  • @mamawithlovelyson
    @mamawithlovelyson Год назад

    Tnz.. kowak hadaganne kohomade

  • @dimuthuedirisooriya5163
    @dimuthuedirisooriya5163 8 месяцев назад +1

    Bro super thank you

  • @mohamedmowjood9928
    @mohamedmowjood9928 Год назад +1

    Very nice thanks

  • @AdeeshaLakshan-l9f
    @AdeeshaLakshan-l9f 9 месяцев назад +1

    Sir, බ්ලෝවර් එකට මයිනහමක් දාන්න පුළුවන්ද ? ( මූනෙ දාඩිය දෙකාසයෙන් වැක්කෙරෙනවා! ( No money sir we are poor people!....)

  • @shamyadesilva
    @shamyadesilva 3 месяца назад +1

    JAYAWEWA

  • @tharangaranga609
    @tharangaranga609 9 месяцев назад +1

    Super

  • @lakmalguruge3387
    @lakmalguruge3387 10 месяцев назад +1

    Like the video. Thank you.

  • @lakmalchaminda6393
    @lakmalchaminda6393 Год назад +1

    මෙිකේ හුලන් පාර සැර වැඩි නිසා ගෙවුඩ නිල් පාටට එයිද ..වයිට් වෙයිද ...?

  • @Sajmin-zb3hc
    @Sajmin-zb3hc Год назад +1

    Niyami broo

  • @maryslanguageschool232
    @maryslanguageschool232 Год назад +1

    Excellent ❤

  • @yasanthabg
    @yasanthabg Год назад +1

    Super 👍

  • @sridewafonseka1223
    @sridewafonseka1223 Год назад

    නියමයි අයියේ 👍

  • @harshasilva8400
    @harshasilva8400 Год назад

    Thanks bro

  • @snjeewamuththettuge6940
    @snjeewamuththettuge6940 Год назад +3

    ඕකට පයර් සිමෙන්ති දාන්න

  • @ChinthakaGems
    @ChinthakaGems Год назад

    Tanks sir

  • @jhpcool1600
    @jhpcool1600 Год назад +1

    Good 👍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 месяца назад

    💖🌷

  • @SitudewageGemunujayasing-zd5yx
    @SitudewageGemunujayasing-zd5yx Год назад +4

    මහත්මාණනි , මම දැකලා තියෙනවා මීට අවුරුදු 60 කට පමණ පෙර , පාන් පිළිස්සීම සඳහා බේකරියක් සෑදීමේදී " ගිණිගල් " කියල ගඩොල් වර්ගයක් භාවිත කරනවා . ඔබතුමා යොදනලද ගඩොල් වර්ගයත් ඒවාදැයි කරුණාකර දන්වන්න.

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 3 месяца назад +1

    අඩේ මේකේ BABAQ දාන්න මරු ...

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 Год назад +1

    👍👍

  • @rohanperera9314
    @rohanperera9314 Год назад +1

    👍👍👍❤️

  • @RDSamanKumara
    @RDSamanKumara 5 месяцев назад

    මැණික් පුච්චන විදිය පෙන්නුවෙ නැහැනෙ.

  • @nadeepsanjeewa2729
    @nadeepsanjeewa2729 Год назад

    Supiri aiye

  • @dgmharshana9182
    @dgmharshana9182 8 месяцев назад +1

    හහ

  • @sanjeawaut
    @sanjeawaut Год назад +1

    යකඩ ටිකක් උනු කරල පෙන්නන්කෝ

  • @chathurangapadmal3173
    @chathurangapadmal3173 Год назад

    ♥️♥️♥️

  • @agra7142
    @agra7142 8 месяцев назад +1

    💕💚💕💕💕💕💕💕💕💚💚💚💚

  • @nimeshkurunagala6951
    @nimeshkurunagala6951 Год назад +1

    Contact number ekak denna puluwan da