Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමකෙනෙක්ටම හිතේ ඉන්න කෙනාවම ..ලැබෙන්න ඕනි...අවංක ආදරයක් ලැබෙන්න ඔනි 💖
Aniwa💖
🙂
Hm
එයා ආය එනවනම් කියල හිතුනු වාර අනන්තයි😇එයාගෙ සතුට දිහා බලලා සතුටු වෙලා එයාට ලන් නොවී අදාරෙ කරන අය කෝ💖🙂
👌🌎❤️
🙂💗
✌️🙂💔
Aka maha vedanakari athdekimak😢 😢
😫
😖කියන්න දහසක් දේ තියාගෙ හුම් කියලා මැසේජ් එකක් දාලා මේ වගෙ සින්දුවක් අහන වාර අනන්තයි🥺♥️
අනිවාරෙන් දැමුත් අඩ අඩ අහනවා
අනිවාර්යයෙන් මේ දැනුත් එහෙමයි..😓💔එයාලට හැමදාම අපිව වටින්නෙ නැ💔💔💔
අනිවා🙂💝
දෙවියනේ......පිස්සුවක් මේකනම්...හදවතේ ගැබුරටම කතා කරනවා ❤😮💝🥺
අපිම තොරගත්ත පාරවල් වල අපිම අතරමං උනා!😌💔🖇️
sira😔
🥺💔✊
🥺😵💫😖
Aniwarenm 😭😔
🥺
දිග හුස්මක් හෙලලා නිහඬ උනතැන් 💔 🙂
😮💨❤
+අහිමි නෙතුවකට පෙම් බැදි සෙනේහේ__+හඩවයි ළය පලන තුරු ප්‍රේමේ_+අහිමි ඒ නෙතු නොවුනට මාගේ__+තාමත් ආදරෙයි නොකිව්වාට මේ හදේ__:) 😊♥️
❤️....❤️🔥.....💔
🥺💔
අනේ ඇඩෙනවා අනේ ලස්සනයි ඇත්තමයි අතීතෙ මතක් උනා ආපහු ඒ අතීතෙට ගියා අපි දුකෙන් හිටියට කමක් නැ එයලා හැමදාම සතුටින් ඉන්න ඕනි මාව වැට්ටුවට කමක් නැ එයාලා කිසිම කරදරයක් නැතුව ඉස්සරහට යන්න ඕනි එක්කෙනෙක් ඉන්නවා එයා නැති දුක හැමදාම තියනවා කමක් නැ එයා සතුටින් ඉදීනේ හැමෝටම තියෙන්නෙ ඕනි මතකයක් විතරක් දෙන කෙනෙක් නෙවේ ඒ ජීවිතයක් දෙන කෙනෙක්ව song එකට ඇඩුනා ඇත්තටම....😔
😢
සෑම මනුස්සයෙක් ටම තමන්ගේ ආදරය කරන කෙනාව හමුවෙන්න දුකක් කරදරයක් නොවි ❤🥺
රෑ අහසේ තරු නැ දැන් හින හෙන්නේ😊ඔබ කොහෙතෝ මා හැරදා අද ඉන්නේමගේ ලොකේ ඔබ පමනයි මට උන්නේ ✨❤️🩹ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේපාලුවේව්ව්ව්ව්ව් තනිවෙලා මා ඉන්නවා ඔබ ලගින් උන්නු කාලයේ දුන් අදාරේම ජීවිතේම වෙලාහදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පසාමතකෙට ඉන්නේ ඔය ඇස්දෙකමයි සැමදාජිවත් වෙන්නේ කෝමද ඔබගෙන් මිදිලාමේ සන්සාරේ ඔබ සතුටයි මට ඔනා //....😊 🥺 🥺🥺✨❤️🩹🚶👋
ඇඩෙනවා 🥺💔 පරන සිද්දි මතක් වෙලා 🥺💔
👀🖤
Math ehemi suddh 😒🥺🥺
Attha 👋
@@naveendilshan2515 women 🙂💔👍
@@Act.or.111 👋💔🙂
මතකයන් පමනක් ඉතිරිකර සියල්ලොම නිහඩව නික්මෙතිජිවිතෙ එක් දවසක.🥺💔🖇️
හදවත ගැහෙනා...ගැහෙනා මොහොතක් පාසා...මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා....🥺❤️🌏 i feeel it ....
🥺❤️හොයාගෙන ආව එකක් හම්බුනා මාරම ලස්සනයි 🥺
Thanku bruh 🖤✨
කාලයක් අපේ ජිවිතේට සතුට ගෙනත් දිපූ කෙනාම කාලයක් යද්දි අපේ ඇහෙන් වැටෙන කදුලකට හේතුවක් වෙනවා 💙
Aththa☺️
Slow songs කියන්නෙ වෙනම ලෝකයක් වගෙ...🌍👀
පාලුවේ තනිවෙලා මා ඉන්නවා...🙂❤️ඔබ ලගින් උන් නූ කාලයේ..දුන් ආදරේම ජීවිතේ වෙලා🙂😖❤️💯
😀
සමහර පොත්වල තිබ්බේම ...කුතුහලය පිරැනු පිටු 🙂📜💔🥀
අනේ...හරිම ලස්සනයි ..ඇස් දෙක පියාන අහන් ඉන්න පුලුවන්..🥺😌❤️
හිත්.... කැළබෙන පිස්සුවක්@ මේ සින්දුව 💖🤗 😔😣💔
ජිවිතෙ තියන සමහර දෙවල් මේ වගෙ සින්දු අහනකොට නිකම්ම එවා නිදහසෙ හිතින් ඇතට යනවා🌝🌝🌝
❤❤❤❤
හදවත ගැහෙනා ගැහෙනා මෝතක් පාසාමතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලාමේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා 😌✨
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා......😔❤️
Mmm thamath hitha nathara wenawa mokuth kara ganna beri tharamata asarana wenawa
මේ Slow Bets අහද්දි ඇස් වලට ඉබේම කදුලු එනවා ❤️😀 One Of my Fav Channel ... Tnks ❤️
🙂හදවතටම දැනෙන්නම කියනව ♥️
උබනම් අනිවා දවසක උඩට යන්නම ඕනි අනිවා 😊❤
Adarei.bn 🖤🥺
Ft bng💓🙂 බොක්කටම වදිනවා .
Thanks kollo 😍🖤
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් ඇතුගල්පුර වටේ ඇවිදින්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් මට හිතෙන හිතෙන දෙවල් කරන්න.මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් තැනක් නොතැනක් ගානේම ඇවිදින්න.මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් එකම හැන්ඩ් ෆ්‍රී එකෙන් අපි ආසම සින්දුව අහන්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් පිස්සුවෙන් වගේ දුවන්න පනින්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ල උබව මේ පපුවට තුරුල් කරගන්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් පල්ලියේ අල්තාරෙට නගින්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් ජීවිතේ කියන පඩිපෙළ නගින්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් මගේමයි කියලා සියදස් වාරයක් මතුරන්න..මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් මැරෙනකල්ම ජිවිත් වෙන්න..ඒත්..,අවසානෙදි උනේ හිතුවෙවත් නති විදිහට අල්ලගත්ත අත අත් හරින්න.ඉතින් සද, මට සමාවෙන්න..මට ඔය අත අල්ලගෙන නිදහසේ ජිවත් වෙන්න වාසනවක් නැත...Shanuw🖤✨!
❤🥺
දෑසේ ඔය රුව මැවිලා නෑ ලග සැනසුම රැදිලා කාලය හිමීහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා🥺💖
අඩෝ උබනම් පිස්සුවක් බන් 🥺❤️
🖤✨
මෙ ලගදි හොදම යාලුවෙක් මැරුනා එයත් ආසම සිංදුවක් මෙක 🥺❤️🙂🌻💫
මේ සින්දුවෙන් හිතේ තියෙන ගොඩක් දේවල් කියවෙනවා..🥺💔එයාට තේරුනා නම් ඒක...🙂
හ්ම්🥺💗
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා🥺🖤
පට්ට අවුලෙන් ඉදියේ ඒකත් නැතුව ගියා මේක අහපු ගමන් 🥺❤️
මේක නම් බාවනාවක් 😌
බොක්කටම වැදුනා Wuttor 🥺💗🫀
මොනා කරන්නද මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නැති හැම වෙලාවට මං මේ සින්දුව අහනවා 🥺 හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා 🥺💕
ජීවිතේ තව එකම එක පාරක් අතීතෙට යන්න පුලුවන්නම් මේ ගත්ත එක තීරණයක්වත් ගන්නෙ නෑ එහෙනම් ඒත් එහෙම වෙන්නෙ නෑ කියලා හිතුන තැන් වල ලොකු හුස්මක් අරන් ඒ ඔක්කොම අමතක කරලා දාපු තැන් 😢
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා 🙂💔
අධිමාත්‍රා....🧠🔥"
සංසාරෙ කරපු පවකට දැවී තැවෙන අපේ හිත් කියවලා ලියපු ඒ සින්දුව නම් මරු..🥺♥️
ඒ feeling එක ❤️❤️කියන්න වචන නෑ 😘පට්ට බන් එක සින්දුවයි ඇහුවේ....ඒ වෙලාවෙම sub කරා 👍❤️
thanku so much bn 🖤
I'm crying remembering past events ❤️🩹🎻
මගේ ලොකේ ඔබ පනමයි මට උන්නේ 🖤👫
ඔයාගෙ කටහඩ නම් සුපිරි 🥺❤
E feeling eka.🥺..I felt it.❤️✨
එක පාරක්වත් එයාගේ අතින් අල්ලන්නේවත් නැතුව අවුරැදු ගානක් එක හිතකට ආදරේ කරන මම 😊✨
අඩෝ වෙනම ම ලෝකෙකට යනවා බන් 😢🥺❤️
🖤
කියන්න බැරි තරම් මාරම ලස්සනයි 🥺🖤
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේමගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ....🙂❤️
ආදරේ කරනව කියන්නෙම වේදනාවක් 😣
කියන්න වචන නෑ ඕයි ♥️
🥺💜✨
මගෙ හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න බැ මේ song එක අහද්දි🥺💔
ඇබ්බැහිවෙලා මේවට 😢❤
මේක සිරාම ලස්සනයි 🙂♥️. ජය වේවා !
එදා වගේම තාමත් ආදරෙයි මම ඔයාට (Shani) 🥺♥️Love you forever 😔❤
හැමෝගෙම හදවතේ ඉන්න ඒ ලස්සන ආදරේ හැමෝටම ලැබෙන්න ඕන ❤❤❤
අනිවාර්යයෙන්ම 😢😢
හදවත ගැහෙන ගැහෙනා මොහොතක් පාසා.....😖🙃🫀මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමාදා....😖🙂💔
අනේ කටහඩට වශී උනා අයියේ ❤️❤️❤️❤️❤️
පනපිටින් පිච්චෙනවා❤🥺🥺
මැනිකෙ😔❤️🌏
Hamuweema. Wenwima. Loke hati... Me song ekath oni ❤💥
ආයේ කියන්න වචන නෑ.... පට්ට ඕයි 🙂❤🖇
කියාගන්න බැරි විදිහෙ හැඟීම් හුඟක් මේ සින්දුව ඇතුලේ තියෙනවා 🥺♥️.......ආදරේම සින්දුව❤️
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා😔මතකට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා🥺❤️
එයා මගේ වනවනම් කියල හිතෙනවා ගොඩක් වෙලාවට ඒත් එයාව කවදාවත් හම්බ වෙන්නෙත් නෑ කියල හොදා කරවම දන්නවා ඒත් මම එයාට තාම ආදරෙයි ❤. කමක් නෑ මතකයන් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් ආදරයක කොටසක් තමා.. ඔයා හිනා වෙලා ඉන්න හැමදාම.. බුදු සරනයි☺️💗
පරන මතක ගොඩක් අලුත් උනා පට්ට දුකයි🥺💔
අඩෝ මනෝ පරා උබෙ හදන එවා පට්ට හුත්තෝ ඔහොම දිගටම හදන් යමන් 🙂✊❣️
sure mcn 🖤
මට එයාව සෑහෙන්න මතක් වෙන්වා හැබැයි කවදාවත් මට එයා එක්ක එකතු වෙන්නෙ බෑ 😢😢😢😢😢😢
දුන් ආදරේම ජිවිතේ වෙලා ...🙂💖
💔👋
❤️😖ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා...orijinal ekt wada pttta danunaaa🙂❤️💯
Thnku 🙂🖤
ජීවිතේ ගෙවෙන හැම තප්පරේකම එය එක්ක ඉන්න තිබුනනං කියලා හිතෙන තරමටම ඒ ආදරේ හිතට ලන් වෙනවා❤😊
අනේහ් ඒක 🥺🥺🥺❤️
දැනෙන් නැති හිතකට කොච්චර කැපකිරීම් කෙරුවත් දැනෙන් නැ එච්චරයි ..🥺🥺🙂
අනේ..පරිස්සමෙන් පැටයෝ ❤
අම්මෝ එ .සින්දුව.🥺😣❤
භාවනාවක් 💗🥺🎵💐
මාරම vibrations එකක් 🙁❤️☺️
Adaredi kollo wagema kelloth godak asaranai
Eka aththa , ane gaththa theerana aye wenas kranna puluwan kamak thibbanm 🤕😓
මේ සන්සාරෙ ඔබෙ සතුටයි මට ඕනා.....😚💖🧚♂️
🥺waawanne naa eekanm🖤🎧🎼
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා.... 🥺💔
Pissuwk me voice nm ❤️🥰 wenamama lokekata aran ynwa satthakinm 🥺
Keep this holorious music talent of yours , much love , give us some reggae reverbs also this is an reqaest from me,love you jah rastafarai.🇬🇳♥️🇱🇰💥🧠🧘
Adenawa ane mathekata enne oya as deka witharai ane 🥺❤️
2024 june 03 -time 2.30 a.m. අද එයා ගියා ආයෙමත් එයාගෙ Ex ගාවට .... 💔දරන්න බැ ඒ වේදනාව මහ පුදුම වේදනාවක් ඒක ....පන දෙන්න තරම් ආදරෙ කරල ...ඇයි අප්ප මිනිස්සු මේම ?🙂 මොන හිතකිම්ද ඒම කරන්නෙ 😑.... කොච්චර අසරන වෙනවද කොච්චර කඩන් වැටෙනවද ...😓 මන් තනි වෙලා මගෙ වේදනාව බෙදාගන්න කව්රු හරි හිටියනම් මන් ලග ....🙂
කවුරුත් ලෝකේ අවංක නෑ. තනියම හැමදේම දරාගෙන දැන් නම් හරිම අමාරුයි එක එක අය එනවා හිත රිද්දලා යනවා🙂 අමාරුවෙන් ජීවත් වෙන්න බෑ බුදුහිමියනි.
Feeling ekka sellam karanawa me songs tika dan .💔😶🌫️
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසාමතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා ....👀💙"
ඒ සින්දුවට නම් ගොඩක් මතක ආයෙ අලුත් උනා 😊❤
Patta bn 👉💗👈
Kiyann deyk na. 🥺🖤..
කියන්න වචන නෑ මචන්👌
E Feel eka🙂❤️
පරන සිද්දි මතක් වෙලා ඇඩෙනවා😢❤️
wow😗what a masterpiece🖤
Oya hamadaama sathutin inna oone mage ravidu manika...❤D..... Ekka hamadaama sathutin inna...matath oone oyage mune hinawak thiyanawa dakinna...Mama oyata godak aadarei raththaran....🥺❣️❣️😞😞😞
Hadawatha gahenaa🙂👀💗gahena mohothak paasaa....🙂
Eya ada mawa dala giya 🙂🥺
හැමකෙනෙක්ටම හිතේ ඉන්න කෙනාවම ..ලැබෙන්න ඕනි...අවංක ආදරයක් ලැබෙන්න ඔනි 💖
Aniwa💖
🙂
Hm
එයා ආය එනවනම් කියල හිතුනු වාර අනන්තයි😇එයාගෙ සතුට දිහා බලලා සතුටු වෙලා එයාට ලන් නොවී අදාරෙ කරන අය කෝ💖🙂
👌🌎❤️
🙂💗
✌️🙂💔
Aka maha vedanakari athdekimak😢 😢
😫
😖කියන්න දහසක් දේ තියාගෙ හුම් කියලා මැසේජ් එකක් දාලා මේ වගෙ සින්දුවක් අහන වාර අනන්තයි🥺♥️
අනිවාරෙන් දැමුත් අඩ අඩ අහනවා
අනිවාර්යයෙන් මේ දැනුත් එහෙමයි..😓💔එයාලට හැමදාම අපිව වටින්නෙ නැ💔💔💔
අනිවා🙂💝
දෙවියනේ......පිස්සුවක් මේකනම්...හදවතේ ගැබුරටම කතා කරනවා ❤😮💝🥺
අපිම තොරගත්ත පාරවල් වල
අපිම අතරමං උනා!😌💔🖇️
sira😔
🥺💔✊
🥺😵💫😖
Aniwarenm 😭😔
🥺
දිග හුස්මක් හෙලලා නිහඬ උනතැන් 💔 🙂
😮💨❤
+අහිමි නෙතුවකට පෙම් බැදි සෙනේහේ__
+හඩවයි ළය පලන තුරු ප්‍රේමේ_
+අහිමි ඒ නෙතු නොවුනට මාගේ__
+තාමත් ආදරෙයි නොකිව්වාට මේ හදේ__:)
😊♥️
❤️....❤️🔥.....💔
🥺💔
අනේ ඇඩෙනවා අනේ ලස්සනයි ඇත්තමයි අතීතෙ මතක් උනා ආපහු ඒ අතීතෙට ගියා අපි දුකෙන් හිටියට කමක් නැ එයලා හැමදාම සතුටින් ඉන්න ඕනි මාව වැට්ටුවට කමක් නැ එයාලා කිසිම කරදරයක් නැතුව ඉස්සරහට යන්න ඕනි එක්කෙනෙක් ඉන්නවා එයා නැති දුක හැමදාම තියනවා කමක් නැ එයා සතුටින් ඉදීනේ හැමෝටම තියෙන්නෙ ඕනි මතකයක් විතරක් දෙන කෙනෙක් නෙවේ ඒ ජීවිතයක් දෙන කෙනෙක්ව song එකට ඇඩුනා ඇත්තටම....😔
😢
සෑම මනුස්සයෙක් ටම තමන්ගේ ආදරය කරන කෙනාව හමුවෙන්න දුකක් කරදරයක් නොවි ❤🥺
රෑ අහසේ තරු නැ දැන් හින හෙන්නේ😊
ඔබ කොහෙතෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලොකේ ඔබ පමනයි
මට උන්නේ ✨❤️🩹
ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ
පාලුවේව්ව්ව්ව්ව් තනිවෙලා මා ඉන්නවා
ඔබ ලගින් උන්නු කාලයේ
දුන් අදාරේම ජීවිතේම වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පසා
මතකෙට ඉන්නේ ඔය ඇස්දෙකමයි සැමදා
ජිවත් වෙන්නේ කෝමද ඔබගෙන් මිදිලා
මේ සන්සාරේ ඔබ සතුටයි මට ඔනා //....😊 🥺
🥺🥺✨❤️🩹🚶👋
ඇඩෙනවා 🥺💔 පරන සිද්දි මතක් වෙලා 🥺💔
👀🖤
Math ehemi suddh 😒🥺🥺
Attha 👋
@@naveendilshan2515 women 🙂💔👍
@@Act.or.111 👋💔🙂
මතකයන් පමනක් ඉතිරිකර සියල්ලොම නිහඩව නික්මෙතිජිවිතෙ එක් දවසක.🥺💔🖇️
🥺💔
හදවත ගැහෙනා...ගැහෙනා මොහොතක් පාසා...මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා....🥺❤️🌏 i feeel it ....
🥺❤️හොයාගෙන ආව එකක් හම්බුනා මාරම ලස්සනයි 🥺
Thanku bruh 🖤✨
කාලයක් අපේ ජිවිතේට සතුට ගෙනත් දිපූ කෙනාම කාලයක් යද්දි අපේ ඇහෙන් වැටෙන කදුලකට හේතුවක් වෙනවා 💙
Aththa☺️
Slow songs කියන්නෙ වෙනම ලෝකයක් වගෙ...🌍👀
පාලුවේ තනිවෙලා මා ඉන්නවා...🙂❤️
ඔබ ලගින් උන් නූ කාලයේ..දුන් ආදරේම ජීවිතේ වෙලා🙂😖❤️💯
👀🖤
😀
Hm
සමහර පොත්වල තිබ්බේම ...කුතුහලය පිරැනු පිටු 🙂📜💔🥀
අනේ...හරිම ලස්සනයි ..ඇස් දෙක පියාන අහන් ඉන්න පුලුවන්..🥺😌❤️
හිත්.... කැළබෙන පිස්සුවක්@ මේ සින්දුව 💖🤗 😔😣💔
ජිවිතෙ තියන සමහර දෙවල් මේ වගෙ සින්දු අහනකොට නිකම්ම එවා නිදහසෙ හිතින් ඇතට යනවා🌝🌝🌝
❤❤❤❤
හදවත ගැහෙනා ගැහෙනා මෝතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
😌✨
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා......😔❤️
Mmm thamath hitha nathara wenawa mokuth kara ganna beri tharamata asarana wenawa
මේ Slow Bets අහද්දි ඇස් වලට ඉබේම කදුලු එනවා ❤️😀 One Of my Fav Channel ... Tnks ❤️
🙂හදවතටම දැනෙන්නම කියනව ♥️
උබනම් අනිවා දවසක උඩට යන්නම ඕනි අනිවා 😊❤
Adarei.bn 🖤🥺
Ft bng💓🙂 බොක්කටම වදිනවා .
Thanks kollo 😍🖤
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් ඇතුගල්පුර වටේ ඇවිදින්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් මට හිතෙන හිතෙන දෙවල් කරන්න.
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් තැනක් නොතැනක් ගානේම ඇවිදින්න.
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් එකම හැන්ඩ් ෆ්‍රී එකෙන් අපි ආසම සින්දුව අහන්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් පිස්සුවෙන් වගේ දුවන්න පනින්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ල උබව මේ පපුවට තුරුල් කරගන්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් පල්ලියේ අල්තාරෙට නගින්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් ජීවිතේ කියන පඩිපෙළ නගින්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් මගේමයි කියලා සියදස් වාරයක් මතුරන්න..
මට ඕනේ උනේ උබේ අතින් අල්ලන් මැරෙනකල්ම ජිවිත් වෙන්න..
ඒත්..,
අවසානෙදි උනේ හිතුවෙවත් නති විදිහට අල්ලගත්ත අත අත් හරින්න.
ඉතින් සද,
මට සමාවෙන්න..මට ඔය අත අල්ලගෙන නිදහසේ ජිවත් වෙන්න වාසනවක් නැත...
Shanuw
🖤✨!
❤🥺
දෑසේ ඔය රුව මැවිලා
නෑ ලග සැනසුම රැදිලා
කාලය හිමීහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා🥺💖
අඩෝ උබනම් පිස්සුවක් බන් 🥺❤️
🖤✨
මෙ ලගදි හොදම යාලුවෙක් මැරුනා එයත් ආසම සිංදුවක් මෙක 🥺❤️🙂🌻💫
මේ සින්දුවෙන් හිතේ තියෙන ගොඩක් දේවල් කියවෙනවා..🥺💔එයාට තේරුනා නම් ඒක...🙂
හ්ම්🥺💗
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා🥺🖤
පට්ට අවුලෙන් ඉදියේ ඒකත් නැතුව ගියා මේක අහපු ගමන් 🥺❤️
මේක නම් බාවනාවක් 😌
බොක්කටම වැදුනා Wuttor 🥺💗🫀
මොනා කරන්නද මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නැති හැම වෙලාවට මං මේ සින්දුව අහනවා 🥺 හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා 🥺💕
ජීවිතේ තව එකම එක පාරක් අතීතෙට යන්න පුලුවන්නම් මේ ගත්ත එක තීරණයක්වත් ගන්නෙ නෑ එහෙනම් ඒත් එහෙම වෙන්නෙ නෑ කියලා හිතුන තැන් වල ලොකු හුස්මක් අරන් ඒ ඔක්කොම අමතක කරලා දාපු තැන් 😢
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා 🙂💔
අධිමාත්‍රා....🧠🔥"
සංසාරෙ කරපු පවකට දැවී තැවෙන අපේ හිත් කියවලා ලියපු ඒ සින්දුව නම් මරු..🥺♥️
ඒ feeling එක ❤️❤️
කියන්න වචන නෑ 😘පට්ට බන්
එක සින්දුවයි ඇහුවේ....ඒ වෙලාවෙම sub කරා 👍❤️
thanku so much bn 🖤
I'm crying remembering past events ❤️🩹🎻
මගේ ලොකේ ඔබ පනමයි මට උන්නේ 🖤👫
ඔයාගෙ කටහඩ නම් සුපිරි 🥺❤
E feeling eka.🥺..I felt it.❤️✨
එක පාරක්වත් එයාගේ අතින් අල්ලන්නේවත් නැතුව අවුරැදු ගානක් එක හිතකට ආදරේ කරන මම 😊✨
අඩෝ වෙනම ම ලෝකෙකට යනවා බන් 😢🥺❤️
🖤
කියන්න බැරි තරම් මාරම ලස්සනයි 🥺🖤
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ....🙂❤️
ආදරේ කරනව කියන්නෙම වේදනාවක් 😣
කියන්න වචන නෑ ඕයි ♥️
🥺💜✨
මගෙ හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න බැ මේ song එක අහද්දි🥺💔
ඇබ්බැහිවෙලා මේවට 😢❤
මේක සිරාම ලස්සනයි 🙂♥️. ජය වේවා !
🖤
එදා වගේම තාමත් ආදරෙයි මම ඔයාට (Shani) 🥺♥️
Love you forever 😔❤
හැමෝගෙම හදවතේ ඉන්න ඒ ලස්සන ආදරේ හැමෝටම ලැබෙන්න ඕන ❤❤❤
අනිවාර්යයෙන්ම 😢😢
හදවත ගැහෙන ගැහෙනා මොහොතක් පාසා.....😖🙃🫀
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමාදා....😖🙂💔
අනේ කටහඩට වශී උනා අයියේ ❤️❤️❤️❤️❤️
පනපිටින් පිච්චෙනවා❤🥺🥺
මැනිකෙ😔❤️🌏
Hamuweema. Wenwima. Loke hati... Me song ekath oni ❤💥
ආයේ කියන්න වචන නෑ.... පට්ට ඕයි 🙂❤🖇
කියාගන්න බැරි විදිහෙ හැඟීම් හුඟක් මේ සින්දුව ඇතුලේ තියෙනවා 🥺♥️.......ආදරේම සින්දුව❤️
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා😔
මතකට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා🥺❤️
එයා මගේ වනවනම් කියල හිතෙනවා ගොඩක් වෙලාවට ඒත් එයාව කවදාවත් හම්බ වෙන්නෙත් නෑ කියල හොදා කරවම දන්නවා ඒත් මම එයාට තාම ආදරෙයි ❤. කමක් නෑ මතකයන් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් ආදරයක කොටසක් තමා.. ඔයා හිනා වෙලා ඉන්න හැමදාම.. බුදු සරනයි☺️💗
පරන මතක ගොඩක් අලුත් උනා පට්ට දුකයි🥺💔
අඩෝ මනෝ පරා උබෙ හදන එවා පට්ට හුත්තෝ ඔහොම දිගටම හදන් යමන් 🙂✊❣️
sure mcn 🖤
මට එයාව සෑහෙන්න මතක් වෙන්වා හැබැයි කවදාවත් මට එයා එක්ක එකතු වෙන්නෙ බෑ 😢😢😢😢😢😢
දුන් ආදරේම ජිවිතේ වෙලා ...🙂💖
💔👋
❤️😖ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා...orijinal ekt wada pttta danunaaa🙂❤️💯
Thnku 🙂🖤
ජීවිතේ ගෙවෙන හැම තප්පරේකම එය එක්ක ඉන්න තිබුනනං කියලා හිතෙන තරමටම ඒ ආදරේ හිතට ලන් වෙනවා❤😊
අනේහ් ඒක 🥺🥺🥺❤️
දැනෙන් නැති හිතකට කොච්චර කැපකිරීම් කෙරුවත් දැනෙන් නැ එච්චරයි ..🥺🥺🙂
අනේ..පරිස්සමෙන් පැටයෝ ❤
අම්මෝ එ .සින්දුව.🥺😣❤
🖤✨
භාවනාවක් 💗🥺🎵💐
මාරම vibrations එකක් 🙁❤️☺️
Adaredi kollo wagema kelloth godak asaranai
Eka aththa , ane gaththa theerana aye wenas kranna puluwan kamak thibbanm 🤕😓
මේ සන්සාරෙ ඔබෙ සතුටයි මට ඕනා.....😚💖🧚♂️
🥺waawanne naa eekanm🖤🎧🎼
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා.... 🥺💔
Pissuwk me voice nm ❤️🥰 wenamama lokekata aran ynwa satthakinm 🥺
Keep this holorious music talent of yours , much love , give us some reggae reverbs also this is an reqaest from me,
love you jah rastafarai.🇬🇳♥️🇱🇰💥🧠🧘
Adenawa ane mathekata enne oya as deka witharai ane 🥺❤️
2024 june 03 -time 2.30 a.m. අද එයා ගියා ආයෙමත් එයාගෙ Ex ගාවට .... 💔දරන්න බැ ඒ වේදනාව මහ පුදුම වේදනාවක් ඒක ....පන දෙන්න තරම් ආදරෙ කරල ...ඇයි අප්ප මිනිස්සු මේම ?🙂 මොන හිතකිම්ද ඒම කරන්නෙ 😑.... කොච්චර අසරන වෙනවද කොච්චර කඩන් වැටෙනවද ...😓 මන් තනි වෙලා මගෙ වේදනාව බෙදාගන්න කව්රු හරි හිටියනම් මන් ලග ....🙂
කවුරුත් ලෝකේ අවංක නෑ. තනියම හැමදේම දරාගෙන දැන් නම් හරිම අමාරුයි
එක එක අය එනවා හිත රිද්දලා යනවා🙂
අමාරුවෙන් ජීවත් වෙන්න බෑ බුදුහිමියනි.
Feeling ekka sellam karanawa me songs tika dan .💔😶🌫️
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා ....👀💙"
ඒ සින්දුවට නම් ගොඩක් මතක ආයෙ අලුත් උනා 😊❤
Patta bn 👉💗👈
Kiyann deyk na. 🥺🖤..
කියන්න වචන නෑ මචන්👌
E Feel eka🙂❤️
පරන සිද්දි මතක් වෙලා ඇඩෙනවා😢❤️
wow😗what a masterpiece🖤
Oya hamadaama sathutin inna oone mage ravidu manika...❤
D..... Ekka hamadaama sathutin inna...matath oone oyage mune hinawak thiyanawa dakinna...Mama oyata godak aadarei raththaran....🥺❣️❣️😞😞😞
Hadawatha gahenaa🙂👀💗gahena mohothak paasaa....🙂
Eya ada mawa dala giya 🙂🥺