Himi Nowuna හිමි නොවුන (Slowed+reverb)

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 447

  • @shenufrenando4915
    @shenufrenando4915 Год назад +376

    මෙ වෙලාවෙ හිතේ වේදනාවෙන් ඉන්න හැම හිතක්ම නිවෙන්න ඕන ! ප්‍රාර්තනාවක් 🙂❤️

  • @chamilachamila3832
    @chamilachamila3832 Год назад +511

    Light off + Headphones + memories 🙂💔 = feelings 💔🙂

  • @nethmiyashodha8107
    @nethmiyashodha8107 2 года назад +127

    එක වචනයක් කියන්නට තරම් හිත දෙන්නෙ නැතුවද මෙදා 💔😔🥺🍃
    good job ❤️🎧🤗

  • @asela__2004
    @asela__2004 Год назад +74

    හිත හදාගන්න තියෙන එකම බෙහෙත
    Miusic 🙂🥀💗

  • @dimankahirusha4769
    @dimankahirusha4769 Год назад +173

    හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.
    මගෙ හිතම පිරවූ එදා.
    එක වචනයක් වත් කියන්නට තරම්.
    හිත දෙන්නෙ නැතිවද මෙදා.
    ආදරෙන් දෑත අල්ලන්.
    අපි එදා උන්නු සෙනෙහේ නමින්.
    සිනහවී ඉන්න දැන්වත්
    ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.
    සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.
    අද නම් ඔයා ලස්සනයි.
    ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
    මගෙ හිතට දැන් හරි බයයි.
    පාළුවේ මාව තියලා දැන්
    එපායන්න එපායන්න එපා.
    මේ තරම් හීන අතරේ
    වැලපිලා ඉන්න බෑ තනිවෙලා.
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
    කඳුලකට අත වනන හදවත කොනින්.
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්

  • @talesoflegends01
    @talesoflegends01 Год назад +27

    When bachi says
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
    මට හරම පාලුයි මගේ රත්තරං...
    I felt it ❤🙂

  • @thakshilavirajini1247
    @thakshilavirajini1247 2 года назад +64

    මාව අතීතෙට ගියා ආපහු .... විදවන මතක මොහොතකට වින්දා... ❤️🥺🥺thank you aiyee ❤️

  • @NextStopVlogs
    @NextStopVlogs Год назад +82

    ඒ සිංදුව අහද්දි හිතට මොනාද මතක් වෙනව බන් 😢😢

  • @FireShorts-y7y
    @FireShorts-y7y Год назад +55

    This song + headphones +rain + midnight = feelings 💔😪
    Felt that

  • @nadunsandeepa5971
    @nadunsandeepa5971 Год назад +49

    මට හරිම පාලුයි මගේ රත්තරන් 🥺❤️🌸

  • @musicvideo3723
    @musicvideo3723 Год назад +31

    හිමි නොවුන නෙතු ඇදුන සිතුවම් අරන්..🙂❤️🌎🍂

  • @ganguimadusika4455
    @ganguimadusika4455 Год назад +46

    බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන්.. 🥺💔🥀

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo 9 месяцев назад +12

    එච්චරම ඔයාට ඇබ්බැහි උනා නෙද කියලා මතක් වෙද්දි පපුව පිච්චෙනවා මගෙ මැනික 🙂🌎

  • @thisarulakshan1249
    @thisarulakshan1249 Год назад +28

    දුකක් අස්සෙ සතුටක් ගෙන දුන්නට තෑන් බං 😥:-*

  • @navoXjm
    @navoXjm 2 года назад +24

    😭😭😭අම්මෝ....පිස්සුවක්...ආදරෙයි කෙන්සු මෙහෙම slowed reverb හදලා දෙනවට❤️

    • @navoXjm
      @navoXjm 2 года назад +2

      @@Kenuz අනේ🥺❤️අනිවාරෙන්...😁දෙයියනේ🙈කෙනුස්...දැන් හරි...😁❤️

  • @navodlakshan4601
    @navodlakshan4601 2 года назад +44

    අඩෝ 🥺 උඩටම එන්න ඕන එකෙක් ❤😻

  • @ffd2dsofi123
    @ffd2dsofi123 Год назад +7

    මගේ අාසම සිංදුව හරියට භාවනාවක් වගේ 😊❤

  • @Olugamage
    @Olugamage Год назад +17

    දුකින් ඉන්න හැම කෙනෙක්ට හිනාවෙලා ඉන්න පුලුවන් වෙන කාලයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙂❤️

  • @tharushanipun3372
    @tharushanipun3372 Год назад +5

    අඩෝ සුපිරියක්🥺 මට අහන්න අමාරුයි 😖💔

  • @BAXTEREVIL
    @BAXTEREVIL 9 месяцев назад +3

    ආදරෙයි *kenuz* මෙහෙම slowed reverb හදලා දෙනවට❤

  • @praneethlakshara6711
    @praneethlakshara6711 Год назад +12

    ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහේ නමින් 🥺💕

  • @RanarajaDissanayake-sm3sy
    @RanarajaDissanayake-sm3sy Год назад +6

    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
    කඳුලකට අත වනන හදවත කොනින්.
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්. 🥺❤💫
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.😖💔💫
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.
    මගෙ හිතම පිරවූ එදා.😢💔💫
    එක වචනයක් වත් කියන්නට තරම්.
    හිත දෙන්නෙ නැතිවද මෙදා.💔💫🥺
    ආ.දරෙන් දෑත අල්ලන්.
    අපි එදා උන්නු සෙනෙහේ නමින්.
    සිනහවී ඉන්න දැන්වත්
    ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.
    සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.
    අද නම් ඔයා ලස්සනයි.
    ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
    මගෙ හිතට දැන් හරි බයයි.
    පාළුවේ මාව තියලා දැන්
    එපායන්න එපායන්න එපා.
    මේ තරම් හීන අතරේ
    වැලපිලා ඉන්න බෑ තනිවෙලා.
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
    කඳුලකට අත වනන හදවත කොනින්.
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.🥺💫💢❤
    මට හරිම පාළුයි මගේ රත්තරන්

  • @thilinipoornima9923
    @thilinipoornima9923 Год назад +14

    සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා ... ♥️
    අදනම් ඔයා ලස්සනයි ... 😗♥️

  • @UDESH_kaumina
    @UDESH_kaumina Год назад +7

    Thawamath ahanaww ayye🥺❤️
    marama addicted 🥺❤️

  • @Cosmic_Glow.
    @Cosmic_Glow. Год назад +6

    Night , Rain , coffee , head phones and alone 😍 wooooow 😘😘

  • @binithidewanga2005
    @binithidewanga2005 2 года назад +40

    This is a meditation ❤️🥺💯💆‍♀️

    • @Kenuz
      @Kenuz  2 года назад +4

      💜✨

  • @ManeeshaHansani-gi5xs
    @ManeeshaHansani-gi5xs 8 месяцев назад +1

    අඩො එක හිතටම වදිනවා බන් ❤❤👊

  • @tharushadewmina2303
    @tharushadewmina2303 Год назад +3

    හ්ම්ම්ම්ම්ම්ම්ම්! බාවනාවක් වගෙ 😓😓😓😓

  • @smile9104
    @smile9104 2 года назад +39

    Felt it!🥺❤

    • @Kenuz
      @Kenuz  2 года назад +5

      that i want 🤗

    • @podi278.
      @podi278. Год назад +2

      දැනුනද කියන්නෙ🙂❤️

  • @sanjanaabewickrama9821
    @sanjanaabewickrama9821 Год назад +7

    seriously im addicted to this..

  • @saveen2009
    @saveen2009 Год назад +9

    No words ! ✨️❤️

  • @ManageSampath-b8v
    @ManageSampath-b8v Год назад +13

    තනියම ඉදලා තනිකම පට්ටම හුරුයි දැන්😔

  • @waruninisansala6168
    @waruninisansala6168 Год назад +9

    මෙක අහද්දි ඇත්තටම ඇඩුනා 🥺😔💔

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 Год назад

    අම්මෝ ඒ සිංදු නම් මාරයි අනේ ඒ ෆිලින් එක පපුවටම වැදෙනවා මාරම විදිහට අනේ මේ සිංදු ඇහෙද්දි මාරම විදිහට ඇඩෙනවා ඇත්තමයි මේ සිංදුව අහන්න් ඉන්න පුලුවන් දවසක්ම ❤❤😊

  • @apsaradiwyanjalee5385
    @apsaradiwyanjalee5385 Год назад +9

    I just can't explain the feelings struggling in my mind💔
    This is freaking good af😌
    Keep it up❤️‍🔥

  • @sasiththemiya9598
    @sasiththemiya9598 Год назад +2

    😢 ආසම එකක් 🥰

  • @devdiakarsha
    @devdiakarsha Год назад +6

    ආදරේ දරා ගන්න පුලුවන් නම් කොයි මැරිච්ච මිනිස්සු 😊 කවුරුත් ඇත්තටම ආදරේ නොකරා නම් අවන්ක එවුන් නැත්තන් කොහොමද මෙච්චර අසරන උන මිනිස්සු ඉන්නෙ❤❤ අඩන්න එපා බන් උබලා දුක් වෙන්නත් එපා වරෙන්ලා තනියම ඉන්න බෑ නම් සහෝදරයෝ වගේ දුක නිමා ගමු ❤ අවන්ක හැම හිතකටම හැමදාම මන් ආදරෙයි.....පැය විසි හතරම අඩන හිත් වෙනුවෙනුයි පැය විසි හතරම දුක කියන්න ඕන් නම් කැමති නම් ග්‍රොප් එකක් හදමු අඩන දුක් විදින මැරෙන්න අයව අපිට පුලුවන් විදිහෙන් වචනෙකින් හරින් උදවු කරමු කැමති අය එන්න නම්බර් දාන්න

  • @liyo4921
    @liyo4921 Год назад +4

    Addicted 🥺♥️

  • @aadhiachala6646
    @aadhiachala6646 2 года назад +7

    highly adicted ✨✨

  • @parkrose8034
    @parkrose8034 Год назад +24

    Even though I don't have a bf, this made me think that I have a one ❤️

  • @sarainaam-qs3nr
    @sarainaam-qs3nr Год назад +4

    Lights off +headphones ✨ +memories 😢🫂=feelings 😰😢

  • @DGNNavodya
    @DGNNavodya 2 месяца назад

    හැමදාම රැට අහන song එක මෙ සින්දුව අහෙද්දි දැනෙන feeling එක කියන්න තෙරෙන්නෙ නැ

  • @p.s.galappaththi3269
    @p.s.galappaththi3269 Год назад +6

    Rain+Headphones+Memories+Feelings 🙃💔..

  • @kaveeshmananidu4583
    @kaveeshmananidu4583 Год назад

    Godak dewal mathak una bn. thanks 🥺

  • @piyuminimsara4011
    @piyuminimsara4011 Год назад +2

    ඇයි මේ සින්දුව අහද්දි මට මේ තරම් ඇඩෙන්නෙ 😔😓

  • @HasiniKavindya-w5b
    @HasiniKavindya-w5b 2 месяца назад +1

    Adare mechchara wedanawak nam e wedanawa kawama dawath widinna wenna epa katawath😢❤

  • @ChampikaWijesiri-us4qh
    @ChampikaWijesiri-us4qh Год назад +3

    My fav song in world 🥺♥️

  • @gimhaners5532
    @gimhaners5532 Год назад +5

    This is a meditation ❤🥺Felt it!🥀🥺💔

  • @SL-K-Drama.Connection
    @SL-K-Drama.Connection 7 месяцев назад

    අම්මෝ මේක නම්.මරු ඇහ් ❤

  • @raveeshasandamali6842
    @raveeshasandamali6842 Год назад +3

    This voice 🙂💔no words to explain about it......

  • @ameshinawodya1352
    @ameshinawodya1352 Год назад +8

    අධි මාත්‍රාවක්ක්ක්ක්ක්.......🙂❤️

  • @iamzamith
    @iamzamith 2 года назад +3

    thank you 🥺💖🙏

  • @bhagyabandara1958
    @bhagyabandara1958 Год назад +4

    Addicted 🥺❤️‍🩹💫

  • @methu_bbh5511
    @methu_bbh5511 2 года назад +2

    Niyamaii ammo eka patta😒❤️🥺

    • @Kenuz
      @Kenuz  2 года назад +1

      Thankuu🖤✨

  • @oficialdulayt5021
    @oficialdulayt5021 Год назад +4

    Feel it 😵‍❤️‍

  • @every77
    @every77 Год назад +1

    Ammoh 🎶💕😇❤️

  • @yasheemakeshani5127
    @yasheemakeshani5127 Год назад +4

    අසීමාන්තික ආදරේ අසීමාන්තික වේදනාව 🥀🙂💔...

  • @Himaya-to5jb
    @Himaya-to5jb Год назад +2

    Such a masterpiece😊
    I felt it❤

  • @Luck_vibezz
    @Luck_vibezz Год назад +2

    සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.
    අද නම් ඔයා ලස්සනයි.
    ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
    මගෙ හිතට දැන් හරි බයයි.
    පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා.
    මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා.
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
    කඳුලකට අත වනන හදවත කොනින්. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන් 目//❤😊
    目//❤😊 🥺✨

  • @sithumalwis6418
    @sithumalwis6418 Год назад

    ආදරණීය හදවතක විරහවේ සේයාවක උවද බර පංතියේ හෑගීම් එක්ක...අසමසම,වේදනාවන් සැරිසරනු ලැබේ. .🙏

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +14

    I Miss You ish 🥺💫💝
    I cant forget you 🥲
    Never 🥲
    Be happy everyday

  • @dushankavishka9001
    @dushankavishka9001 2 года назад +4

    Heart touch ❤💫

    • @Kenuz
      @Kenuz  2 года назад +1

      🙂🖤

  • @senurisahara8265
    @senurisahara8265 Год назад +2

    Feel it dear kenuz...😢❤

  • @anjana21117
    @anjana21117 Год назад

    ඒ feeling eka 😩💗

  • @achinthamihiranga2028
    @achinthamihiranga2028 Год назад

    අදිමාත්‍රා 💆‍♂️❌❤️

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 Год назад +2

    කදුලකට අත වනන හදව්ත කොනින් මොහොතක් කියාදෙන්න හිනහෙන වරම් 😢😪💔

  • @nalanikumari9668
    @nalanikumari9668 Год назад +1

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් ..... 💞 මට හරිම පාලුයි මගේ රත්තරන් ......🥺💗

  • @UserHassa么
    @UserHassa么 Год назад

    අදරෙන් දැත අල්ලන් අපි එදා උන්නු සෙනෙහෙ නමින් 🥺💖

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 7 месяцев назад

    හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..මගෙ හිතම පිරවූ එදා🙂💔🙌

  • @Laiilac011
    @Laiilac011 Год назад +1

    Masterpiece ❤️

  • @Nethushi-z
    @Nethushi-z Месяц назад

    අතිතයට ගියා අයෙමත් ඒ song එකනම් පිස්සුවක්😢💔

  • @Aweesharavihan
    @Aweesharavihan Год назад +1

    මගේ පපියෝ 🥺💕

  • @snowexTV
    @snowexTV 2 года назад +5

    ɢᴏɪɴɢ ᴛᴏ ᴀɴᴏᴛʜᴇʀ ᴡᴏʀʟᴅ . Tɴx ʙʀᴜʜ.

  • @OshadaLahiru-oc8mq
    @OshadaLahiru-oc8mq 8 месяцев назад

    Amuthumfeeling dnenne. ek kynn thrn nh 😢 godk asa song ekk❤

  • @mohammadmenika6754
    @mohammadmenika6754 2 года назад +3

    Fav 💕😺

    • @Kenuz
      @Kenuz  2 года назад

      🖤

  • @riskanmax3964
    @riskanmax3964 Год назад +2

    The right person never leave eny situation 😔

  • @siumirovinya7511
    @siumirovinya7511 Год назад +3

    Addict it 🤤✨

  • @Noname-yw5jd
    @Noname-yw5jd Год назад +3

    හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්..🥺❤🎧🤤♡

  • @NethGavi
    @NethGavi Год назад +1

    පාලුවේ මාව තියලා
    දැන් එපා යන්නෙපා යන්නෙපා..😔💔🥀
    මේ තරම් හීන අතරේ
    වැලපිලා ඉන්න බෑ තනිවෙලා...🙂💔🙌

  • @suwanmilehansa9885
    @suwanmilehansa9885 Год назад +1

    Fav 🥺🌍

  • @shabeenafawazal
    @shabeenafawazal Год назад

    feelings ඇවිස්සෙන්න මොකටද වෙන දේවල්, මෙච්චර ලස්සන සින්දු තියෙද්දී 🥺💔

  • @Malmi_____
    @Malmi_____ 8 месяцев назад +1

    Alone 🥺💔🥀

  • @btpink6290
    @btpink6290 7 месяцев назад +1

    Feeling 🥺🥺❤️😫💔

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 Год назад +1

    Feeling.........
    .......❤

  • @Koreandramas910
    @Koreandramas910 Год назад +2

    Hemadema athaherapu mta adare kiyne wachana kihipaykma pamani............🥺🖤.

  • @Sayuu_22
    @Sayuu_22 10 месяцев назад +1

    🥀❤️💫

  • @ammoozeus9449
    @ammoozeus9449 Год назад

    Ayynm pissuvk marama lassny sinduva ❤

  • @punsararuvishan3235
    @punsararuvishan3235 Год назад +1

    හැමෝම. එකවගේ හිතනවනම් 😇 ආයි එයා.මගෙම වෙනවනම් 😇❤

  • @vishwa393
    @vishwa393 Год назад +1

    I felt it 😌

  • @okadadissanayakaokada5452
    @okadadissanayakaokada5452 2 года назад +1

    මැනිකෙ😔❤️🌏

  • @TharangiMaduri
    @TharangiMaduri 10 месяцев назад

    මේ සින්දුව නම් පිස්සුවක් 🥀❤️‍🔥🥹

  • @The_hash1
    @The_hash1 Год назад +1

    FeE_L IT_…😣🌷❤️

  • @indrajithkumara1891
    @indrajithkumara1891 Год назад +1

    Lite off🙌+ hand free connected+ memo" filing✨🖤🙇

  • @ѕнєня-в6т
    @ѕнєня-в6т Год назад +3

    My feelings never die💔🙂

  • @merreymerrey-tp6zw
    @merreymerrey-tp6zw Год назад

    Pissuwak 😢❤️

  • @rowdy7823
    @rowdy7823 Год назад

    Feeling...❤️🥺

  • @starvibe3210
    @starvibe3210 Год назад

    Felt it 🥺🖤✨️

  • @senurifernando2445
    @senurifernando2445 Год назад

    ADDICTED🥺❤‍🩹 Tq u for thiz..💆‍♀🥀

  • @krishonfroy3347
    @krishonfroy3347 2 года назад +8

    Yoww! It's fckin' hurts man🥺❤️

    • @Kenuz
      @Kenuz  2 года назад +1

      💜✨ means lot

  • @nirmalanirmala7011
    @nirmalanirmala7011 Год назад

    I felt it..😖♥️