Matath as wale Ta kadulu awe a,,, harimea sathutui i chooty babo oya a,,, oye ge seye Ta tharem adarea oya ta th,,,, respect harasna,,,,I propped up with you 💐❤️❤️❤️🙏🙏🙏
That’s our music teacher,Rohan’s sir , first appointment,kotte Ananda sastralaya, he created our school band , we won best band kotte district every year, I played flute, our band leader luxman love my music teacher Rohana sir ❤
හරිම ලස්සන යි ඕස්ට්‍රේලියානු යුරෝපිය රටක ඉදන් ඇවිත් ඒ දැරිවියගේ සංවර ගතිය බලන්න රටට ඔබින සිංදුව ඇදුම බලන්න සීයට ගෞවරවය කරපු හැටි බලන්න මේ තමයි අපේ රටේ මුතු සම්පත් දීඝාසිරි ලැබේවා
කොහෙ හිටියත් අපේ සංස්කෘතියට දරුවන් හුරු කිරීම දෙමව්පියන් ගේ වගකීම.මේ දරුවාගේ දෙමව්පියන් ඒ වගකීම අකුරටම කරල තියන බව 100% පේනව ඇය සිංහල භාශාව හසුරව න ආකාරයෙන්.තෙරුවන් සරණයි ❤ ❤ ❤
ස්
බොරැ සෝබන නැ ලස්සන ට නියම විදිහට සිංහල භාෂාව උච්චාරණය කරන හැටි බලන්න.
ඒ සංවරය මේ දරුව Australia වල ජීවත් වෙනනිසා... ලංකාවෙ ඉපදිලා ඒ රටවල ජීවන රටාවට හුරු උන නිසා මේ...
අනික ඕස්ට්‍රේලියා ව යුරෝපීය රටක් නෙවෙයි.
එය වෙනම මහද්වීපයකි..😂
ඕස්ට්‍ෙලියාව යුරෝපීය රටක් ??
ගායන ලෝකයේ පතාක යෝධයෙක් වන රෝහණ වීරසිංහ මහත්මාත් ... ආසම ගායකයා වන හර්ෂණ සර් ... චූටි මැනික ...... හැමෝටම තෙරුවන් සරණයි .... ජය වේවා.🙏😘🥰♥️ආදරෙයි
මං මේක බලන කීවෙනි වතාවද දනනේ නෑ ....මං ආසම හර්ෂණ වේදිකාවට එද්දී රෝහණ සර්ගේ හිනාවට.....❤️❤️🌹
තාත්ත එක්ක සූරිය අරන චිත්‍රපටිය බලන්න ගිය කාලේ , කාලයක් ආසම සිංදුව වෙලා නිතරම මුමුනපු සිංදුවක්.. ආපහු 2003 /2005 වගේ කාලෙ මතකයන් වලට ගිහින් එන්න අවස්තාව ලැබුනා
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
හර්ෂන මල්ලිගේ නිහතමානී කම තම ගුරුවරයාට ආදරනීය වීම කෙලෙහිගුන දැක්වීම වේදිකාවේ උඩම දෙපා නැමද ගරු බුහුමන් දැක්වීම මොනතරම් ආදර්ෂයක්ද හැදෙන්නලා මේ වගේ ගුරුවරු දිහා බලලා ආදරෙයි රෝහන සර් හදවතින්ම
ඔයවගේ ආදරනීය සීයාකෙනෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි සුදු දුවේ...ජයෙන් ජයම ලැබේවා ...රෝහණ මැතිතුමාට නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා! 🎁🎁🌷🌷🌷🙏🙏🙏
GREAT ACHIVEMENT FOR ROHANAS FAMILY .💯🎉🎉🎉🎉🎉👍👍👍👍👍
සෝමරත්න සර්ට පින් අපිට එවැනි ළමා මතකයන් ගොන්නක් ගොඩගහලා දුන්නට.
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
සිංහයාගෙ ගෝලයා හර්ශන දිසානායක ❤️🙏😍
මෙීක කොචිචර බැලුවත් මදි .අන්තිම ටික බලද්දි දැනුන දේ, හැමෝටම එකම හැගීමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා .
සොමරත්න දිසානායක මහතාට ගොඩාක් පින්, අපට දුන්න ඒ ලමා කාලයට .හර්ෂණ මල්ලි ගැනත් ගොඩාක් සතුටුයි.හැමොටම සුබ පතනවා .
හරිම ලස්සනයි, සීය කෙනෙකුට කොයින්ද තවත් සතුටක් මේ හැර❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
ඒකනම් ඇත්ත තමයි
සංගීත ලෝකේ කොච්චර ලස්සනද කියලා කවුරුහරි ඇහුවොත් මේක පෙන්නපං පට්ට😎😎
මේ වගේ චූටි දූවරුන් ලෝකයට සම්පතක්....අපේ රටට විශාල ගව්රවයක්...තෙරුවන් සරණයි දුවේ ඔයාට.....
බොහොම පිං රෝහන සර් අපේ පුංචිකාලේ ලස්සන කලාට..තාමත් එදා වගේම ආසයි.හර්ශණ💜️
❤️❤️😍😘🙏🏼
🤩😏🤩
T
✌️✌️✌️✌️🥺❤❤❤❤❤❤
Harshanage entrance එක මාරම wholesome🥺🥺
අනේ.,......සීයාගේ හොදම තේරීමක්.හරිම ලස්සනයි.
අනේ ඒ චූටි දෝණිගේ කටහඩ හරිම ලස්සනයි. ඇස්වලට කදුළු ආවා. පොඩි කාලේ දැනුන හැගීමම අදටත් දැනෙනවා.
හෙල සංගීත කලාවට දියමන්තියක් බඳුවූ ගානධර්වයානෙනි දීර්ඝායු ලැබ තවත් බොහෝකල් යෙහෙන් වැජඹේවා. චූටි දුවගෙ ගායනය මෙන්ම ඇයගේ හැසිරීම සිත් ඇදගන්නාසුළුයි.
ආදරණිය සි්යාට ආඩම්බරයක් අරගෙන මේ පුංචි දෝණි හරිම ලස්සනට තමන්ගේ වගකීම ඉටු කරමින් ලස්සනම ලස්සන ගායනයක් දුන්නා ....හර්ෂනගේ පැමිණිම තවත් ලස්සන කෙරැවා ...❤️❤️❤️
අවසානේ දි රෝහණ සර්ට වගේම අපේ ඇසටත් සතුටු කදුලක් ඉනුවා දෝණිගේ හපන් කමි දැකලා.✌🎵
මාත් ලියන්න හැදුවේ එය. සර්ට පුදුම හැඟුම්බර සතුටක් දැණුනා. රොහණ සර් හරි සෘජු ගති ඇති බොහොමයක් හොඳ කෙනෙක් අපේ අයියලගේ ගුරුවරයෙක්.
සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැළසේවා.
Matath as wale Ta kadulu awe a,,, harimea sathutui i chooty babo oya a,,, oye ge seye Ta tharem adarea oya ta th,,,, respect harasna,,,,I propped up with you 💐❤️❤️❤️🙏🙏🙏
That’s our music teacher,Rohan’s sir , first appointment,kotte Ananda sastralaya, he created our school band , we won best band kotte district every year, I played flute, our band leader luxman love my music teacher Rohana sir ❤
කියන්න වචන නෑ චූටි දුවගෙ ගායනය. හරිම ලස්සනයි..තෙරැවන් සරණයි
මාරම ලස්සනයි චූටි පැටිය... ඒ වගේම හර්ශන එන කොටස... ඒක මාරම ගැම්මක්... නියමයි...❤️❤️❤️
ඉරෙන් හදෙන් 🎶🤗 අදටත් හරිම ආදරෙයි ඒ සිංදුවට ❤️😍 අන්තිම ටික තමයි ලස්සනම 🙂
එදා වගේම අදටත් ආසම චිත්‍රපටයක්...ඒ දවස් වල අපිත් පුංචි... හර්ෂණත් පුංචි..... ජැකසන් සර්ගෙ පුතත් පුංචි...අද අපි හැමෝම ලොකුයි..හැබැයි තාමත් ආසයි.... හරිම ලස්සනයි චූටි දුවේ..
කොයිතරම් රසවත්ද මේ සංගීතය, ජීවිතේට නොමැකෙන සුභ රසාස්වාදයක් ලබාදෙන ඔබතුමා දිනෙන් දින විරාජමාන වේවා....!!!
රෝහන වීරසිංහයන් කියන්නේ අපේ රටට මහා සම්පතක් .ඒ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ..... තව බොහෝ කලක් නිදුක් නිරෝගීව ඉන්න ශක්තිය ලැබේවා . හරිම ආදරෙයි 😍😍😍😍😍😍
Xxxxde
aniwaren
හරිම ලස්සනයි දුවේ..
තව ලස්සන සිංදු කියන්න
තෙරුවන් සරණයි..❤
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
සීයා වගේ අපේ සංගීත ලෝකයේ ඉදිරියට යන්න දෝණිට සුබපැතුම්
හරිම ලස්සනයි දෝණි.සීයා කෙනෙකුට වෙන සතුටක් මොකටද...🥺♥️
ඔබගේ සුහදත්වය සියලු දෙනට එකම ලෙස බොහෝ කලාකරුවන් ඔබ සමග,නිරහංකාර සිනහමුසු පිළිසදර එදත් අදත් හෙටත් ,ගුණ නුවණ පිරි මනුෂ්‍යත්වය ,දිගාසිරි වේවා !!! 💐
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
ලස්සනයි දෝණි ..
මගේ ළමා කාලෙ නිතරම මුමුනපු ගීයක්..
තාමත් ආසයි...❤️
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
I. Like this song
දරුවගෙ සංවරකම ....❤
පුදුම වෙන්න දෙයක් නෑ ...
පුදුම වෙන්න ඕනේ මෙහෙම ගයන්න බැරිනම් විතරමයි..
මහා සංගීත අද්‍යක්ශකවරයගෙ මිනිබිරීනේ...
ඉතින් මෙ ගායනය ගැන ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ
❤❤❤❤❤❤❤
අන්තිමට මගේ ඇස් කොන සතුටු කඳුළක් ...සුපිරි...ජයවේවා චූටි දූ...👍❤
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
මේ මටත්
හර්ෂණ අයියා❤️❤️ ආසම ගායකයා..
උතුම් කාලාකරුවන් දවසින් දවස වයසට යනකොට පුන්චි දුකක් ඇතිවෙනවා .ස්‍ර්ලා වගෙන් අය අපට සම්පතක්
WHAT A LOVELY MOMENT FOR DR ROHANA . I CAN SEE ON HIS FACE 🤗🤗🤗🤗🤗
රෝහන වීරසිංහ අපේ කාලයේ සංගීත රජුන්. සුභපැතුම් ඔබටත් මිනිබිරියට ට ත්
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
හර්ශන වගේ ගුණගරුක පිරිමි ළමයි අද සමාජෙ හොයාගන්න අමාරුයි . මොනවා උනත් එයාට පොඩි කාලෙ ඉදන්ම මනා මග පෙන්වීමක් ලැබිලා..❤ මං ආස ළමාගීත ගොඩාක්ම කියන්නෙ හර්ශන අයියා . 😍🤩💜️
දෙපාරක් පිට පිටම ඇහුවා සර්..... දීර්ඝායු ඔබතුමාට ....... !
ඒ කටහඬ 🥺❤️
අත් වැල් ගායක ගායිකාවන් ද ඉතාමත් ලස්සනට කියනවා 😘
මට මගේ පොඩිකාලේ මතක් උනා මේ සිංදුව අහනකොට සෝමරත්න දිසානායක මහතාට වාගේම රෝහණ වීරසිංහ මහතාටත් ගොඩක් පිං මෙවැනි සුන්දර නිර්මාණයන් බිහිකලාට
ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුස පාර්ථනා කරමී. චුටිදුවේ ලස්සනට ගායනා කරා. හර්ෂන පුතේ කියන්න වචන නැහැ.🙏🏻
ඇඟ හිරිවැටිලා ගියා බුදු සරණයි ජයෙන් ජයම වේවා පැටියො ❤️🌹
Ane me boru kiyanna apa
💐🙏🙏🙏බොහොම පිං අපෙ හාමුදුරුවණේ තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!
සීය. හරිම සතුටකින්. ඉන්නේ මිනිබිරිගේ හැකියාව. දෙකලා. හරිම ලස්සනයි දුවේ බුදුසරණයි 🌹🌹
සීයකෙනෙකුට මේ තරම් සතුටක්.......❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏
හරිම ලස්සනයි ඇස් වලට කදුළු අවා හර්ෂන ත් එනකොට, ❤️ සුන්දර ළමාවිය ලස්සන කරාට ගොඩක් පිං me wage ගීත තුලින් ❤️🙏
හරී ලස්සනයී පුංචී දෝණී ගායනය සුභ පැතුමක් ඔයාට පුංචී දෝණී ❤️❤️
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
චුටි දුවට සමිමා සමිබුදු සරනයි. තෙරැවන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙවි රැකවරනින් සුවදදිදි බැබලෙන්න පුතේ.සියාගේ හදවත දිනු පුංචි කුමාරිකාවට ආදරයෙන් මෙසේ සුබ පතන්නමි.
මිණිපිරී හරිම දක්ෂයෙක් රෝහණ සර්..පුංචි කාලෙ ආසාවෙන් ඇහුව ගීයක් .බැලුව චිත්‍රපටයක්.බොහොමත්ම ස්තූති එදා අවදියටම රැගෙන ගියාට.
මං පාසල් කාලේ සිංහල සාහිත්‍යය සමිතියේ නිතරම කියනවා එදා වගේම අදත් ආසයි මේ සින්දුවට ගොඩාක්
ඇසට කඳුලක් එක්කලා...ආදරණීයම කලාකරුවෙක් ඔබ...දීර්ඝායුෂ ලැබේවා...නිදුක් නීරෝගී බව ලැබේවා නිරතුරුවම.....
කොච්චර ඇහුවත් ඇතිවෙන් නැති සින්දු.🔥❤
ලස්සනයී චූටී දෝණි
ලස්සනටම කියනවා ඔයාට සුහ අනාගතයක්❤
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
මගේ ඇස් වලට කදුලු ආවා....හරීම ලස්සනයි ..අපේ ළමා කාලය සුන්දර කරාට පිං මාමේ🙏🙏🙏
ඒ මියුසික් ඒ වචන ඇහෙද්දි ෆිල්ම් එකම මතක් වෙනවා😍😍තාමත් ආසයි සූරිය අරණ ෆිල්ම් එක බලන්න සෝමරත්න සර්ට ස්තුතියි වගේම පින් මේ වගේ ෆිල්ම් හැදුවට
හරිම ආදරණීය මොහොතක්.රෝහණ වීරසිංහයන් ජාතියේ පිනට පහලවූ දක්ශයින් .දීර්ඝායුෂ ඔබතුමාට 🙏❤️❤️❤️
ලස්සනයි සුදු මැණික ❤️❤️❤️ ඔයාගේ සීයා ට අපි ගොඩාක් ආදරෙයි ❤️
සර් ඔයාට ගොඩක් පින් අපේ ලමා කාලය රසවත් කළාට.
පුංචි කාලෙ මතකයන් ආයෙත් අවදි වුනා.ඒ සංගීතය,ගීතය තවමත් ජීවමානයි.❤️❤️❤️❤️❤️
චුටි දුවේ ඉදිරියටම යන්න.....ජයෙන් ජය ලබන්න.ශක්තිය දහිරිය ලැබේවා ඔයාට ❤️💖🌹
තෙරුවන් සරණයි ☸️❤❤🙏
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
ලස්සනයි මැණික....දීර්ඝායු ලැබෙිවා¡¡
ඒ කාලෙ වගේම අදත් ආසම සින්දුවක් 😍 පොඩ්ඩත් ලස්සනටම කියනවා ❤️
නැවත නැවත සම්මාන ලැබිය යුතු චිත්‍රපටයක්..නැවත ගායනය ඉහළම හැකියාවක් බව පිළිගත හැකි සුබ පාතමි💐💐💐
මේක බලලා නිකන් ඉද්දි කියවෙන්නෙත් මේක thank you සදලි All the best
ලස්සනයි චුටි දු ගායනය ඔයත් ලස්සනයි ❤❤❤
අපට හැදුනු අපේ ලෝකයේ...
සතුට. අඳුරට.යන්නට නොදී.රැක ගත.යුතු කාලය දැන් සුවහසක් ගායකයින් පහන් සිත් අවදි වේවා.
ඒකනමිි හරි ලස්සනයි .ඇත්තමයි .සීයා වගේම සීයාගෙ දරුවනුත් හරිම නිහතමානී ,වාසනාවන්තයි.
හර්ෂණගේ සිංදු අපි පොඩිකාලෙ හරි ආසාවෙන් ඇහුවා.දැන් ඉන්න දරුවන්ටත් එ් වාසනාව උදාවෙිවා.
තාමත් ඒ් voice එක මාරම feel එකක් ❤ Harshana Dissanayake
ඉතාමත් අලංකාරව ගායනා කලා ගොඩක් ලස්සනයි අපෙන් සුබ පැතුම් පුන්චි දුවේ ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤❤❤
හරි ම ලස්සනයි ඔබ තුමාටත්, චූටි දුවටත් දේව ආශිර්වාදය බහුලව ලැබේවා!🙏🙏
සර්. Full programme එකම දාන්න. 🙏
Plz sir. ❤️🙏
Bohoma hodai sartakai suba anagatayak punchi duwe budusaranai oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯
මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" ruclips.net/video/L0iPsyHP5BQ/видео.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
Adarei rohana sir punchi kalema api aran giyata❤❤❤🇱🇰🇦🇪
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤🥰
ලමා මනසට දිරවිය හැකි ගීතයක් දෝනි ගායනා කලා.ගොඩාක් ලස්සණයි පැටියෝ.
හරිම ලස්සනයි, සීය කෙනෙකුට කොයින්ද සතුටක් මේ හැර
හැමෝටම තෙරුවන් සරණයි .... ජය වේවා.
ලස්සනයි පුතේ.
ඔයාගේ අම්මගේ තාත්තා ප්‍රේමදාස මුදුන්කොටුව සර්.
අම්මගෙ අම්මා කුමාරි බෝතොට මහත්මිය.ඒ දෙදෙනාම මිහිරි ගී ගයලා අපේ හිත්වල රැඳුනු දක්ශ ගායන ශිල්පීන් .
පුතාට ඒ හැකියාවත් පිහිටලා තියෙනවා .
තවත් ගයලා හඬ මුවහත් කරගන්න.
සුබ පැතුම් ❤️
Harima lassenai duwa.... Great job putha☺☺☺☺☺👍👍👍👍👍👍
Adambarai puthe ,api monatharam wasana wanthada,meweni watina wasthun lebeema! BUDUSARANAI!🙏🙏
Godak sstuti sat lassanaye godakma lassanaye wade good luck doni jayawewa seyaluma denatama budusaranayi
❤ බුදු සරණයි
ලස්සනයි ලස්සනට ගයන කරා
පින්වන්ත සුන්දරතම දියනියක් ..ඔබටත් රෝහන සර්ටත් තෙරුවන් සරණයි ❤
හරි ම ලස්සන යි සුදු මැණිකේ ඉදිරියට යාමට දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා 👍♥️🙏♥️
හරිම ලස්සනයි චුටි දුව...
ගායනය අවසානයෙ පුංචි කදුලක් ආවෙ සතුට වැඩිකමට. ආඩම්බරයි රෝහණ සර්
Good luke ..godaaak watinawa me vidiyo eka..kiyanna wachana na..❤❤❤❤❤❤
ලස්සනයි බුදු සරණයි සිය පවුලටම ...
ගොඩක් ලස්සනයි 😍
හරිම ලස්සනයි 😍බුදු සරණයි තුන් දෙනාටම ❤️❤️
තමන්ගේම සින්දු phone 1n බලන් කියද්දි මේ දුව මතකෙන් මෙ ගීතය ගායනා කිරීම ආඩම්බරයක්
නියම නිර්මාණය නියම වෙලාවක
අනේ මං ආසම සින්දුවක් හරිම ලස්සනයි❤
Minipirita suba anagathayak wewa...ewagema sir ta Aubowewa wewa!
වාව් ඒක හරිම ලස්සනයි සර් මේ පැංචි එක්ක ලොකු දෙයක් ඕනේ අපිට
ලස්සනයි චූටි ගර්ල් ❤️👍
Thank you Rohana sir apita widinna puluwan sangeethayak dunnata.♥️
Harima lassani oy aperatata admbarayak