විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් අවස්ථාව

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 241

  • @shenulyamandakini2020
    @shenulyamandakini2020 5 лет назад +119

    2:09 හැමදෙයක්ම නූලටම බලනවා. අයියට උනත් නටන්න වෙන්නැ මේපාර 😌

  • @කුමාරිකුමාරි-ඩ2ර

    ඇසට කදුලක් එකතු උනා එ සතුට දරාගැනිමට නොහැකිව රට ඉන්න අපි මෙ හැමදෙම දැනගන්නෙ හිරුගෙන් තෙරුවන්සරණයි අප්පච්චි අද ඉදන් ලොකු අප්පච්චි පොඩි අප්පච්චි ආදරෙයි ජනපති අගමැතිතුමනි ජයවෙවා දිර්ගායු ලැබෙවා 👉🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹💖💖💖💖💖💖❤️❤️❤️👈

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 5 лет назад +90

    පුදුම සහෝදර බැදීමක් රටට මහා ශක්තියක් තෙරුවන් සරණයි රජවරු දෙපලට හා මුලු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම

  • @samanthahettiaeachchi5219
    @samanthahettiaeachchi5219 5 лет назад +60

    ඇත්තටම අපි පිට රටක සේවය කරත් අපේ මව්බිම වෙනුවෙන් දැනෙන හැඟීම කියල නිම කරන්න බෑ මේ දෙපළ හැමදාම අපේ රටේ සිටිය යුතුයි දැන් අපේ රට ගැන බය නෑ තෙරුවන් සරණයි සියලුම දෙනාට.

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 5 лет назад +1

    සතුට කියන්න වචන නෑ... ඔබ දෙපලට මෙී රට භාරයි...! සතුටු කදුළු වැටුනා... මෙී මොහෙත එන තෙක් දීර්ඝ කාලයක් අපි බලාන හිටියා. දැන් ඒ මොහෙත උදා වී ඇත. අද මගේ ලක් මෑනියන් සතුටු කදුළු හලන වෙලාවයි. බුද්ධ, ධමිම, සංඝ, යන ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබ දෙපලට සහ මගේ ලක් දෙරණට... සාදු සාදු සාදු.!!! 🌷🌷🌷🙏🙏🙏

  • @HemanthKumar-ui9kl
    @HemanthKumar-ui9kl 5 лет назад +16

    දෙමාපියන් හිටියා නම් අද.මොන.තරම් සතුටක් ඇති වෙයිද ඒ.වගේම අපිටත් සතුටක් ජයවේවා ඔබ.දෙපලට

  • @shenukinathasha4155
    @shenukinathasha4155 5 лет назад +1

    කියාගන්න බැරි සතුටක්... ආඩම්බරයක් දැනෙනවා🌷🌷🌷🌷🌷🌷🌷ඔබ දෙපලට සහ මගේ රටට දළදා හිමි සරණයි ..රැකවරණයි...

  • @ns7925
    @ns7925 5 лет назад +104

    🇱🇰 "" මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් ජනපතිදුනේ....අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමි අද දිනේ....""🇱🇰
    ඇත්තටම ඇස් වලට කදුළු ඇවිත් පුදුම ආඩම්බර හැගීමක් හිතට ආවේ,🇱🇰 ""

    • @dinushaweerathunge1824
      @dinushaweerathunge1824 5 лет назад +1

      Aniwaryanma......Hamadamat Adarai Oba Samata ❤❤❤❤❤❤🙏🙏🙏🙏

    • @sunetatyt1079
      @sunetatyt1079 5 лет назад

      ඔයාගේ අදහසට මගේ උනුසුම් සුබ පැතුම් ඛොහොම ස්තුතියි 🙏❤🌹

    • @dinushaweerathunge1824
      @dinushaweerathunge1824 5 лет назад

      @@sunetatyt1079 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @sunetatyt1079
      @sunetatyt1079 5 лет назад

      @@dinushaweerathunge1824 ok

    • @surfaceshineservicesintl4045
      @surfaceshineservicesintl4045 5 лет назад

      That is true....

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 5 лет назад +111

    ජීව්තේ කවරදාකවත් වසර සීයක් ගියත් මෙවැනි සහෝදරත්වයෙන් ගොඩනගන ආන්ඩුවක් හැදීමට තරම් කිසිකෙනෙක්ට බැරිවෙයි.

  • @channawithanage9992
    @channawithanage9992 5 лет назад +16

    මාරම සහොදර බැදිමක්, ආදරයක්, ගරැ කීරිමක්, තියෙන්නේ . අපිටත් තිබුනානාම් එ වගෙ බැදිමක් .

  • @pgariyaratne8720
    @pgariyaratne8720 5 лет назад +1

    බුදුසරණයි ජයවේවා

  • @cafemarlene8
    @cafemarlene8 5 лет назад +44

    GREAT MEN - GREAT BROTHERS. They were born to save the country from traitors.

  • @සෙනුරිකාවින්දිකා

    හරිම සතුටක් දැනෙන්නේ තෙරුවන් සරනයි

  • @shrimatishrimati388
    @shrimatishrimati388 5 лет назад +1

    තෙරැවන් සරනයි ....🌷🌷🌷🌷

  • @සිහිනයකිආදරේ-ප4ල

    ❤❤❤❤❤ , සුභ පැතුම් නව අගමැති තුමනි.🙏🙏🙏🙏

  • @filmsanddramas4010
    @filmsanddramas4010 5 лет назад +1

    අය්ය කියල නෑ අනිත් එකක් කිය්වන්න කියනවා.. ඒකයි ගෝඨාට මේ තරම් අපි ආදරේ..❤️❤️❤️

  • @Meaful
    @Meaful 5 лет назад +38

    සැනසුම් සුසුමන් ........සිංහල අපිට අපේ රටක්..චිරං ජයතු....

    • @gamageckgamageck6984
      @gamageckgamageck6984 5 лет назад +1

      Dan lankawak.apita ratak thiyenawa kiyala nidahase jivithe vidimu.jayawewa.ape wagakima rajayata sahayadeema.බුදු සරණයි

  • @udayabandara7194
    @udayabandara7194 5 лет назад +1

    Niyamai...niyamai....

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 5 лет назад +7

    *අපි සිතු දේ එලෙසම සිදු උනා දෙනාටම ජය වේවා 😘😘🌷🤗👈*

  • @sllions-2891
    @sllions-2891 5 лет назад

    මෙවන් සහෝදර බැදීමක් දැකීමත් සිතට නිවහල් හැගීමක් එක් කරනවා... ආයු බෝ වේවා ඔබ දෙපලට...

  • @khjayalathwijataunga6241
    @khjayalathwijataunga6241 5 лет назад

    ඇත්තට මරු ජයවෙවා ජයවෙවා

  • @rajikahewage477
    @rajikahewage477 5 лет назад +1

    බුදු සරණයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට !!!!!!!!!බුදු සරණයි අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ට !!!!!! අපේ රට සංවර්ධිත රටක් කිරීමට ඔබ දේපලට අවශ්‍ය ධෛර්ය ශක්තිය උතුම් සිරිමාබො සමිඳුන්ගෙ පිහිටෙන් ආරක්ෂා වෙන් ලැබේවා !!!!!!ලැබේවා !!!!ලැබේවා !!!!ලැබේවා ❤️❤️❤️❤️

  • @tharakamunasinghe4234
    @tharakamunasinghe4234 5 лет назад +1

    මරු නියමයි

  • @shaloomidissanayake2134
    @shaloomidissanayake2134 5 лет назад +3

    Congratulations 🇱🇰 දුප්පත්කමට දුගී බවට මින් මතු ඉඩ නැති වෙයි.බුදු සරණයි රජවරුනි...❤️❤️❤️

  • @adrianbasnayake3185
    @adrianbasnayake3185 5 лет назад +1

    Fabulous! Best of Luck!!

  • @pinociucci2329
    @pinociucci2329 5 лет назад +1

    ජය ශ්‍රී !!!!!!!!!!!!!

  • @manikkaraliyadda295
    @manikkaraliyadda295 5 лет назад +23

    My congrjulations .Wishing good luck for all sri lankans.

    • @binarisamanthapereira3515
      @binarisamanthapereira3515 5 лет назад

      balana hoda adarsayak duna hati mage ratata dupathun nati ratak karana oba dewalata saktiya dayirya labewai patami

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 5 лет назад

    ජය වේවා බුදු සරනයි

  • @vajirasoloman6410
    @vajirasoloman6410 5 лет назад +18

    World record. Brother to brother

  • @diluka287
    @diluka287 3 года назад

    wow niyamai 🌷🌷

  • @subamayadunna457
    @subamayadunna457 5 лет назад

    ජය වේවා

  • @mohammedmirzadhashim9103
    @mohammedmirzadhashim9103 5 лет назад +9

    All the best sir... your so great person in our country

  • @jagathkingslymahakumara7477
    @jagathkingslymahakumara7477 5 лет назад +1

    ම්ගේ රටට දලදාහිමි සරනයි සියලු දෙවි රැකවරනයි

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 5 лет назад +11

    අග රජ යුව රජ රාජපක්ෂ ජයවේවා ජයවේවා රට බේරා ගැනීමට රජ පරම්පරාවක් බිහි කල ඒ උතුම් රාජපක්ෂ දෙමාපියනට නිවන්සුව ලැබේවා

  • @neelanshineela461
    @neelanshineela461 5 лет назад +1

    ජයවෙිවා .ජනපතිතුමනි .ජයමවෙිවා .අයියාමලො දෙන්නාටම .අපගෙ.උනුසුමිිසුබපැතුමිි ජනතාව මොඩනැ හරිමතිරනයක්ගත්තා .🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💘💘💘❤💘💘❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @나린제가
    @나린제가 5 лет назад +3

    මහින්ද මහත්තයා අගමැති වුන එක ට මම අකමැති එතුමා විශ්‍රාම යනවනම් මේ මොහොතේ රටට කරන සේවකයක්. ඝෝඪාඹය සර්ට තනි තීරණ ගන්න පුළුවන් නැත්නම් දෙපැත්තට ඇදෙනවා. දෙන්නම සමානයි එක දෙයක් ඇරෙන්න. බලය

  • @sameerathusith9649
    @sameerathusith9649 5 лет назад +2

    මල්ලි ඉස්සරහා අයියා දිව්රුම්දුන්නා ඒකෙත් හැටි.කොහොම වෙතත් අපට සතුටුයි🌷🌷🌷🌷🌷

  • @pathumpathum3677
    @pathumpathum3677 5 лет назад +1

    ,බුදු සරනයි කුවෙට් කුරුනෑගල අපි

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 5 лет назад +1

    Theruwan Saranai 🙏🙏🙏

  • @shammilanka2185
    @shammilanka2185 5 лет назад +1

    😊🙏🙏🙏🙏🙏🌅😊

  • @sujithsilva8348
    @sujithsilva8348 5 лет назад +2

    Jayawewa

  • @ricphone870
    @ricphone870 5 лет назад +8

    I hope Sri Lankans will do the same in the coming election as well. Stay as Sri Lankan Lions.

  • @sanjeewagunathilaka342
    @sanjeewagunathilaka342 5 лет назад +1

    බුදු සරණයි ...appachchi

  • @rosyphone3090
    @rosyphone3090 5 лет назад +2

    රජ දෙපලටම තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරදෙන්න ඕනේ .බුදු සරණයි දීඝායුෂ ලැබේවා !!!!

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 лет назад

    අයියා කියලා නෑ.මේකත් කියන්න...❤️❤️❤️..ගෝටාභය...පැතූ වෙනස සිදු වෙමින් පවතී..මගේ ආයුෂත් අරන් මේ රට සුරක්ෂිත කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා..තෙරුවනේ ආශීර්වාදය ලැබේවා..❤️❤️❤️

  • @ureshnissanka8507
    @ureshnissanka8507 5 лет назад +1

    Good Luck Primer

  • @gkkandy2014
    @gkkandy2014 5 лет назад

    Theruwansaranayi siyalu devi pihitayi ape Janapathi thumantath Agamathi thumantath ..ape rate wasanawa yalith padenawa oba thumanla . Jayawewa 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @punchisamanali3020
    @punchisamanali3020 5 лет назад +3

    World record Brother To Brother..👌👍❤❤

  • @pathmakumare1631
    @pathmakumare1631 5 лет назад +1

    රටට ජය .මව් බිමට ජය සිංහ යන් 2 ඉන්නවා

  • @rahidcl4934
    @rahidcl4934 5 лет назад

    All the best 👍👍

  • @streb6
    @streb6 5 лет назад +4

    Ayyai Malli, The Best Brotherhood, Excellence Governance to emerge for SRILANKADWEEPA, DHARMISHTA UNITED SRILANKA ❤❤❤💪💪💪💪💪💎💎💎💎💎💎💪💪💪💪❤❤👏👏👏

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 5 лет назад

    Janapathiduni Agamathiduni JAYASRI.🙏🙏 Budusaranai🙏 Devipihitai🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lankafernando9941
    @lankafernando9941 5 лет назад +1

    ගෝටාභය සහ මහින්ද මැතිදුනි අපගේ මාතෘභූමිය ලෝකයේ සශ්‍රීක උතුම්ම රට බවට පරිවර්තනය කිරීමට ඔබ තුමන්ලාට යෝධ ශක්තිය යෝධ ධහීර්‍යය ලැබේවා තුනුරුවන් සරණයි චිරං ජයතු,

  • @isharasewwandi4359
    @isharasewwandi4359 5 лет назад +3

    Waw...................................................

  • @anillanka4741
    @anillanka4741 5 лет назад +2

    කියන්න වදන් නැහැ මහින්ද මහත්තයො දුප්පත් අපිට නිකන් මැණිකක් ලැබුණා වගේ තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madhushikadharshani6211
    @madhushikadharshani6211 5 лет назад

    Budusaranai හඩවතින්ම

  • @darshaniefernando
    @darshaniefernando 5 лет назад +1

    ආශ්චර්යමත් අවස්ථාවක්.
    ලැබූ වරමින් රට රැක දේවා.
    එයයි ලක්‌වැසියන්ගේ
    එකම අභිප්‍රාය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    💐💐💐💐💐

  • @sandrapathiraja6234
    @sandrapathiraja6234 5 лет назад +1

    Jayawewa jayawewa ape ratada

  • @chinthapriyadari5907
    @chinthapriyadari5907 5 лет назад

    Jayen jayawewa wewa appachchi

  • @dammikasilva2798
    @dammikasilva2798 5 лет назад +2

    We love broth of you.🙏🙏💐💐💐the country will be great.all the best.

  • @indikabamunuarachchi8684
    @indikabamunuarachchi8684 5 лет назад +6

    I like the part that Gota point out the section for Mahinda to read about SL integrity. Congratulations to both of them.

    • @ricphone870
      @ricphone870 5 лет назад

      Yes. That shows brothers always look after each other.

  • @candycortez8166
    @candycortez8166 5 лет назад +1

    අප්පච්චීලාදෙන්නටම.බුදුසරනයී

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 5 лет назад +1

    අපි රට ඉන්නේ රට හිටියට ape සියලුම පවුලේ අය ඡන්දය dunne ඔබ තුමාට dan මේ රට බරයි ඔබට ඔබ තුමාගේn අපි ඉල්ලන්නේ පොඩ් දරුවන්ට පාරට බැහැල යන්න රටක් dusanayan thora ලබා දෙන්න

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 5 лет назад +1

    ජනපති...අගමැති...දිනේවා!

  • @deepathrangana9275
    @deepathrangana9275 5 лет назад

    බුදු සරණයි

  • @raa9642
    @raa9642 5 лет назад +3

    චිරං ජයතු මැතිතුමනි ඔබ දෙපලට ❤❤❤❤❤

  • @shifanBatcha
    @shifanBatcha 5 лет назад

    Nice

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 5 лет назад +6

    නියමයි අනේ අයියා අගමැති මල්ලි ජනාධිපති... 🌷🌷🌷😘😘😘😍😍😍

  • @DEVIL-kv1ur
    @DEVIL-kv1ur 5 лет назад +1

    බුදු සරණයි අප්පච්චි ඒ වාගේම ජනාදිපතිතුමනි ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි රට ආරක්ෂා කර දෙන්න

  • @sujeewafernando6580
    @sujeewafernando6580 5 лет назад

    Jayen jayama වේවා .

  • @dhshshsh1918
    @dhshshsh1918 5 лет назад +3

    එක අම්මගේ තාත්තගේ දරුවෝ දෙන්නෙක් ජනාධිපති වුණාදැන් මල්ලි ජනාධිපති අයියා අගමැති සම්මා සම්බුදු සරණයි දීර්ඝායු වේවා දෙන්නටම මගෙ රට ලස්සන වේවා

  • @garywilson1467
    @garywilson1467 5 лет назад

    Many congratulations and best wishes to the rwo amazing brothers ! Conratulations to Basil R too for creating a miracle political party to save the nation. What a family ! A family to die for. Long live the clever bros and blessings on all patriotic Sri Lankans.

  • @dilanitdida8425
    @dilanitdida8425 5 лет назад +4

    Puduma sathutak denuna theruwan saranai mahinda mahathatath gotabaya mahathatath ape ratata jaya wewa

  • @Kyedclan
    @Kyedclan 5 лет назад

    jaya wewaa buduseranai

  • @mohammedkamil1562
    @mohammedkamil1562 5 лет назад +1

    Congratulations and wishing you all the best. Further We always wanted a strong leader now we have. We are happy for you.

  • @rumithya0718
    @rumithya0718 5 лет назад

    kohamada gamma aiyai malli wada jaya wawa

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 лет назад +1

    ගෝඨාභය මහත්මයා ගැන පුර්ණ විශ්වාසයක් තියෙනවා... නමුත් මහින්ද ලොක්කා ගැන තමයි පොඩ්ඩක් බය, මොකද වියත්මග හා දේශප්‍රේමී බලවේග වල සිටින උගතුන් බුද්ධිමතුන් වගේම විශේෂයෙන්ම රට ගැන හැගීමක් තියෙන පිරිසක් අපි දුටුවා. අන්න ඒ පිරිස ඉදිරි මහා මැතිවරණයේදී ඉදිරියට නොගෙන සුපුරුදු පරණ නඩේම දාගනියි කියන බය අපට තියෙනවා. පරණ අයගෙනුත් විමල්, ගම්මන්පිල, දිනේෂ්, දිලුම් වගේ හත්-අට දෙනෙක් ඉන්නවා මේ රටට වැදගත් ඔවුන් කිහිපදෙනා නම් කමක් නැහැ කියන්න පුළුවන් ඒ හැර අවම 75%ක් වත් ප්‍රඥාවන්ත ක්ෂේස්ත්‍රයේ නිපුණතා ඇති අය සම්බන්ධ කරගත යුතුයි. නැතිනම් බොහෝ බලාපොරොත්තු තබා සිටින අළුත් පරම්පරාව සහ සමස්ථ ජනතාව කලකිරෙන්න පුළුවන්.

  • @manjolamm1988
    @manjolamm1988 5 лет назад +1

    ජයවේවා මහින්දසර් රට ඉන්න අපි ගැනත් හිතන්න බුදු සරණයි 🙏🙏🙏

  • @fathimashaima3393
    @fathimashaima3393 5 лет назад

    Congratulations 👍🏻

  • @siranisilva7161
    @siranisilva7161 5 лет назад

    budu saranai

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 лет назад +2

    බුදු අම්මෝ ඒ දිවුරුම. 💪👍💪👍💪👍. ඇත්තටම මේ වෙන්න යන්නෙ මොකද්ද කියලා මටනම් හිතා ගන්නවත් බැ.
    රට හරි මගට දියුනුවට ගමන් කරනවා දැක දැකත් 2025 මේ ආණ්ඩුව පෙරලුන්න සිංහලයා සහ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයා කටයුතු කරොත්නම් ඊට කලින් 6-6 වලවල් ගෙවත්තෙම කපා ගෙන ආණ්ඩු පෙරලපල්ලා.
    කෙටියෙන්ම කියන්න තියෙන්නෙ එච්චරයි .
    සමහරවිට එකත් නැති වෙයි මේ ආණ්ඩුව පෙරලුවොත්.
    මගේ රටට ජය වේවා . මගේ ජනතාවට ජය වේවා. මගේ දරැවන්ට ලස්සන සෞභාග්‍යමත් රටක් දේශයක් උදා වේවා. බුදු සරණයි ජනපතිදුනි .

  • @asfgadfgh110
    @asfgadfgh110 5 лет назад

    Jaya jaya

  • @gamagedona
    @gamagedona 5 лет назад +1

    God bless my country and God bless our President and prime minister 🌷🌷🌷🌷♥️♥️♥️

  • @melanishakila8923
    @melanishakila8923 5 лет назад

    all the best good luck 💖💖💖💖💖💖💖💖

  • @hirunikavindya1255
    @hirunikavindya1255 5 лет назад +1

    Gota sir.... mahinda sir..... dennatama teruwan saranai.....

  • @malshadesilvanamal858
    @malshadesilvanamal858 5 лет назад +1

    Budusaranai lassana srilankawak ape mw ratata

  • @samarathungasampath7568
    @samarathungasampath7568 5 лет назад

    Budusaranai devipihitai oba depalata, oba dedenatama eka see janathawa aadaraya karai, divi athi thek tharaha maraha hith amanapakam ottu nee haridaaaaaaaaaaaaaaaa..............................................!

  • @donasemina853
    @donasemina853 5 лет назад

    Super solution ❤❤

  • @Aziocreed
    @Aziocreed 5 лет назад

    වෙන්න ඕන උනේ ඔන්න ඕකයි.දැන් අපිට මැරිල ගියත් බයක් නෑ දරුවන්ට සුරක්ශිත රටක් හා අනාගතයක් තියෙනව.චිරං ජයතු ඔබ දෙපලට!

  • @javedmohammed8280
    @javedmohammed8280 5 лет назад +1

    தம்பி உடையான் ; படைக்கு அஞ்சான் 👍😍

  • @chathurangamanu7468
    @chathurangamanu7468 5 лет назад +2

    චිරං ජයතු වේවා......
    සිංහලේ රජ වරුනේ .........
    මේ ලෝකයේ සහෝදර බැදිමක් රජ වෙනවා දැකලා සතුටට පුංචි ඇස්වලට කදුලු අවා,
    රටේ ජනතාව අමතක කරන්න එපා,
    ආඩම්බරයි අපි සිංහලයෝ කියලා.

  • @hanannaggar4555
    @hanannaggar4555 5 лет назад +1

    Jayawewa. Obadepalata

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 5 лет назад

    Great brothers

  • @ungimillavitanaci1255
    @ungimillavitanaci1255 5 лет назад +3

  • @dharshanakumara952
    @dharshanakumara952 5 лет назад

    Budu saranai devi pihitai dennatama

  • @induindu1648
    @induindu1648 5 лет назад

    අමිමො. නියමයි. අත්සන් කරන එකත්. ලගට ගිහින් බැලුවා. මෙ ටිකත්. කියවන්න කිවා. මහින්ද මහත්තයා අවුරුදු ගානාක්. ජනාධිපති වෙලා. ඉදලත්. බලන්න එතන වුන. විශේෂම සිදුවිම

  • @namaldpolgolla3493
    @namaldpolgolla3493 5 лет назад

    Congratulations and Proud to be a Sri Lankan!

  • @priyaniranasinghe3370
    @priyaniranasinghe3370 5 лет назад +2

    Jaya.wawa.appahei. oba.dapalatama. budu.saranai. mama isuru.soya..

  • @vinudisdaily9232
    @vinudisdaily9232 5 лет назад

    My congratulations

  • @nimeshnimesh6308
    @nimeshnimesh6308 5 лет назад +21

    ඊලම දිනවන්න බැරුව වේදනා විදින එවුන් unlike කරලා

    • @mishastar2366
      @mishastar2366 5 лет назад

      Hoda wade ownta. Ane aye hamudawa danmoth hodai yapaneta apita baya nathuwa yanna puluwan. Man kiyanne sinhala manusayanwa ehe padinchi karawanna oni. Nattan unta giya palathwenawa