It's difficult to make hoppers for me. How much I mixed the batter properly can't remove from the pan . It's used to brake . Must try your way Your tea cups are looking delicious 😋😋😋
We use coconut milk to blend raw rice, use east and, after 3-4 hours I can make hoppers, What is the different in using east, I like yoour receipies, God bless
Sister ninga use panrey rice cooker la wara cup thane Entayum irikki sister adhu la 1 cup endu measure panni illa 3/4 cup muttum tan irikki Apa epidi measure pannurey Illati baking ku ellam use panra measuring cups use panni ingredients podaya 3 tbsp sugar Measuring spoon wechey use pannaya
@@magegedara6925 same doubt ,plss include what cup u used to measure when u just say cups we don’t know which cups ,if measurements go wrong then it won’t come well
Api ape gedara ayata adaraya,karunawa,senehasa,dakwana tharamatama samagiyath godak wedi wenawa.eyala kemathi widihata keama,beema hadala dena ekath ekthara widhihe pawl සංස්ථාව surkeemak wenawa.eyalata ethkota අපිට godak aadaraya karanna gannawa,apiwa nethiwama beri wenawa.ea nisa me podi podi tips oyalath adarshayata gena oyalage Pawlett ayth ekka sathutin jeewath wenna.hemogema sathuta wenuwen mama godak prarthana karanawa.godak adarey mage youtube family ekata 🥰😍😘😘😘
😍😍😍
😍😍😍💖💖
♥️
♥️
❤️❤️❤️❤️❤️❤️
Harima lassanai akkiyo vidiyo eka.babala inna hamathanama oya yudde thama neda.budu saranai.adarei nangiyo
Thank you so much dear 😘❤
Good akkiyoo maru video eka
Thank you so much dear 😘❤
ගෙදරක සාමාන්‍යයෙන් සිදුවෙන සිදුවීම් මාලාවක් කිසි වෙනසක් නැතිව වීඩියෝ එකෙන් ගෙනෙන එක හරිම සොබාවිකයි.. ...ඇත්තටම ඔහොම තමයි ගෙවල් වල දරුවො ඉන්න වෙලාවට වෙන්නෙ...කට හඩේ වගේම වීඩොයෝ එක පුරාවටම මොකක්දෝ අව්‍යාජ බවක් තියනවා...ඒකම හේතුවක් වෙනවා මේ වීඩියෝස් ටික ආසාවෙන් බලන්න. මුස්ලිම් කෙල්ල නරකම නෑ...😃😃 ආදරෙයි නංගා බබා...❤❤❤
Godak sthuthi oyage adaraneeya comment ekata. Oyalage adaraya mata ශක්තියක්. Thanks again🥰😍😘😘😘
@@magegedara6925 ❤❤❤
සත්තකින්ම. ඇගේ හඬ හරීම හුරු පුරුදු බවක් දැනෙන්නෙ. රුවත් බලමුද?💖💖💖💖💖💖
Maru anee, math හදනවා . Thanks dear
මං ඔයාගේ වීඩියෝ එක නම් බලනව සුපිරියි හරිම ෂොයි අපි නොදන්නා දේවල් ගොඩක් අපි ට කියලා දෙනවා ගොඩක් පිං 🙏
Thanks dear 😘❤
හරිම ලස්සනයි අක්කේ video eka super 👍👍👍😊😊
Thank you so much dear 😘❤
මම හැදුව ඔයාගේ විදියටම ආප්ප කියල වැඩක් නෑ.... හරිම ෂෝක් එකට ආවා....මගේ තාච්චියත් ඔයා කියපු විදියටම හදාගත්ත... හොදට ගැලවුනා...මගේ මහත්තයට දුවට හරිම සතුටුයි...හොදට ආප්ප පිපිල ආව....ඔයාට ගොඩක් ගොඩක් ආදර ස්තුතිය මගෙන්...❤
Thank u so much dear 😘❤
It's difficult to make hoppers for me.
How much I mixed the batter properly can't remove from the pan .
It's used to brake .
Must try your way
Your tea cups are looking delicious 😋😋😋
Like I said, try it and it will come out just fine🥰😍
Lassanai video eka ❤️ husban gedra iddin lamaita wada hapan neda 🤭🤭🤭 mulu gedrama iwarai hati karala danwa iwarayk na☺️☺️☺️
Ow 😁😅😂
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ ....skin care routine එකකුත් පුළුවන් නම් ගේන්න දවසක .....❤️
Aniwaryenma aran enna බලාපොරොත්තුwen inne. 🥰🥰😍😘
@@magegedara6925 u
ඇත්තටම හරිම ආසයි ආප්ප දාපු හැටි මට කොහෙමටවත් ලස්සනට එන්නෙ නෑ. මම හදන්නෙ රතු කැකුළු හාල් වලින් සුදු හාල් සුදු පිටි වර්ග අපි පාවිච්චි කරන්නෙ නෑ...මගේ මහත්තයට හොද නෑ.... මම ඔයා හදල පෙන්නපු විදියට හදල බලන්නම්...හරිම ආසයි දැක්කම...ලංකවෙ ඉන්නවනම් කන්න පුලුවන් අපි රට ඉන්න කොට අපිම හදාගන්න එපැය මගේ දුවත් හරිම ආසයි ආප්පවලට.....හරිම පැහැදිලිව කියල දුන්න ගොඩක් ස්තුතියි ඔයාට....❤
Thanks dear 😘❤ love you so much 💓
වෙනදා වගේම අදත් ඔයාගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඔයාටත් පවුලේ සැමටත් දෙවි පිහිටයි !ආදරෙයි හැමදාමත් සහෝදරී ❤ ❤ ❤
Godak sthuthi oyage adaraneeya comment ekata. Oyalage adaraya mata ශක්තියක්. Thanks again 🙏
වීඩියෝ එක ගොඩක් වටිනව
සුපිරි සුපිරි සුපිරි ස්තූතියි ගොඩක්
Thanks darling 😘
Math heduwa harima rasata awa. Ath ikmanata melawenawa ai e
Rasne pitinma keamata ganna
Perfect good luck 👍👍👍👍💖💖💖💖
Thank you so much 💓
WOW
Wonderful work 👍👌
💖❤️💖❤️💖❤️💖
Thank you so much dear 😘❤
Cooker aka clean kranna monawada spra kranna
Today I made your hopper recipe. It came out very well. Thank you so so much.
සුබ පැතුම් අපේ මිස්ට🥰🥳🥳🥳🥰🥰
Thanks sudhu 🥰😍😘
Pol kiri mirikala dala hari yan nadda akkiyo.bat noda hadanna barida
Baking soda danakota hadanna kittuwada tbs2danne
Hadanna kalin 2 tsp and hadanna kittuwa 1 tsp .not tablespoon 🙂🥰
Nice sharing sister
Thank you so much dear 😘❤
Oyage hedi keum recipe eka heduwa e vidiyatama awa thanks dear 😃
You are welcome dear 😘
Thaachchiya padam karaganna wihath kiyaa dwnnako akki.
Mee mal hitawana widhihath kiyala dennako please dear
Thanks. God bless u .
Thank you so much dear 😘❤
Thanks a lot. Like to watch your videos. Have a nice day.
Thank you so much dear 😘❤
Oya kiyapu vidiyata vatalappam
Hauwa hodata padam awa
Oyata godak tank mama
Italiye inne
Thank you so much 💓
We use coconut milk to blend raw rice, use east and, after 3-4 hours I can make hoppers, What is the different in using east, I like yoour receipies, God bless
I don't know about that 🤔 but baking soda is fine 😍😘😘♥️
I will try your appa good day dear god bless u
Thanks dear 😘❤
Gorakhpur rasa athi mis
Harima watinawa dr appa soda deparak dnawada batter ekata ❤️💐
Ow dear 😍😍😍
Wow excellent vedio. Worth recipe. Thanks 😍😍🌷🌷❤️
Thanks darling 😘
Pol dala bath dala mix karala overnight thiyanavita eka narak wenne nadda
Neha dear. Hadala balannako🥰😍
Akki measuring spoon ekedha ganbe seeni ehema baking soda ewa
Eake thiyena teaspoon eken mesure karanna
Wow.... tempting ga iriki🤤🤤
Thanks sissy 😘 💓
ශා..නියමයි අක්කෙ. දෙවි පිහිටයි🙏
Thanks dear 😘❤
Thank you nango😊😊
You are welcome dear 😘
Oya tea hadanne කිරි පිටි valinda? Kohenda ane පිටි hoya ganne?
Ape gedara ayata aniwaryenma tea one.kohen hari hoyana enawa 😁😇
Thank you.
😍😍😍♥️😘
Pol kirida bn akke....tea hadanna ganne....ammmo dawasata pack1 iwarayi....
Monawa nethath kiripiti kohen hari aran enawa ape kattiya.tea nethuwa eyalata beha. Hebey mama bonneha😇😅
School bags oya koheda arrange karala thiyanne
Eyalsge rooms wala thama dear. But eawa thiyana thena thiyenneha😇
👍❤️❤️❤️❤️
🥰😍😘
Hi super sis masha allah 👍🏽keep it up mata cake 🎂 hadanna asai mata kiyala denawada???
inbox enna 07221 61856 whatsapp enna. Details dennam
akke mma haduva niyametama awa thanks oyata me deval kiyala dunnata
Godak sathutuy nangi😘😍🥰
Sister ninga use panrey rice cooker la wara cup thane
Entayum irikki sister adhu la 1 cup endu measure panni illa 3/4 cup muttum tan irikki
Apa epidi measure pannurey
Illati baking ku ellam use panra measuring cups use panni ingredients podaya
3 tbsp sugar
Measuring spoon wechey use pannaya
Ok sister. Apidiyum ealum
@@magegedara6925 same doubt ,plss include what cup u used to measure when u just say cups we don’t know which cups ,if measurements go wrong then it won’t come well
@@s.aadhila You can use any cup you have🥰
Thanks dear
👌👌👌👌👌👌👌
Thanks සුදු 🥰😍😘
Pol 100% kma ambarenne nahane.?
Ehenam issarawela pol abarala inna
හදලම බලන්න වටින රෙසපි එකක් ස්තුතියි ඔබතුමියගේ රෙසපි එකට බත් දාන නිසා ඇඹුල් රසක් එන්නෙ නැතිද.....??
Neha dear. Bath dapuwqma hondhata pipenawa
😍😍😍💯👌👌👌
🥰😍
මගේ ගෙදර, ඔයා කඩෙන් කන්නැතිව, ගෙදරම ආප්ප හදලා කනවා, පවුලේ අයට කන්න දෙනවා, හොඳ ගෘහණියක් !
Thank you so much dear 😘❤
Thank you
You are welcome dear 😘
❤️❤️❤️
අාදරේයි අක්කි.
🥰😍😘love you too 😘
👍
Thanks dear 😘❤
😍😍😍🙋🙋🙋
🥰😍
Godak Adarshmath charithayak Lankika Kanthawanta.
🥰😍thanks for your lovely comment 😊 😘❤
Api oyaga aappa haduwa galaun nana mokkd karana
Thachchiyata thalathel ganna,nethinam biththarayak vedala ganna
@@magegedara6925 kara hari giya naa
@@samanamarasena2155 better eka diyaridha?
Thawa tika welawakin hadala balanna
Hari
බිත්තර නැතිව හදන්න බැයිද නංගී.
Puluwan. Eakath me wageamay. ගැලවෙන්න thama biththara add karanne. Nethuwath hadanna puluwan
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
Aniwaryenma ennam dear 😍🥰
@@magegedara6925 බොහොම ස්තූතියි යාලුවේ...❤️
💞💞💞💞💞
😘😍🥰
Pol kohomath keli kudu tiyenawane
එහෙම hitinneha dear. Blender eke thale hondhaynam hondhata blend wenawa. Chuttak keali hitiyata eaka prasnayak neha
බිත්තරය නොදා හදා ගන්න බැරි ද නංගි
Puluwan. Gelawennethinam biththarayak danna
@@magegedara6925 thank u..nangi
දරැවන්ට උගන්වන්න එයාලා හැඩි කරන දේවල් පොත් පත් තනියම අස්කරගන්න මමත් ඔයා වගේ සේරම අස් කරා අන්තිමට දරැවො ලොකු වුනාමත් මම කරන කල් හිටියා එක හරිම නරක පුරැද්දක්
Eakanam eththa thama ♥️
@@magegedara6925 😘
Super hoppers 👍
Thanks dear 😘❤
Pottaniya hdn heti kiynko...
Cotten redi kealkak araganna.kotu hedeata kapaganna. Medatsth cotten redhi keali tikak thiyala mulutika ekata karala podi redhi keallskin bendha ගන්න. Echcharai
@@magegedara6925 ethkot ethulata dnne omlet ekkd nethn thel da pottaniyata
@@Kavi97-p3l mokuth danneha dear. Ethule redhi keali thama thiyenne.
ආප්ප වල මැලවුණු ගතියක් එන්නෙ ඇයි
Like ❤️❤️❤️
Thanks 😊
මිස් බිත්තර දානනැතුව බැරිද
Puluwan
✊👊👆👉👈🫀💯
බිත්තර වල පිල්ල තියනව කියල සමහරු දන්නෙවත් නැහැ..කේක් හැදුවත් හරි පිලි ගඳයි...පුඩින් හැදුවත් එහෙමයි....
😍♥️
ko appa
😁
ඒ ඉවත් කරන කොටසට කියන්නෙ විටලින් සිවිය කියලා. ඒක තිවුනොත් තමයි පිළිඟද එන්නෙ.
Ehemadha dear. Dengenahitiye neha.thanks 🥰😍😘
@@magegedara6925 home science වලට උගන්නනව. Subject එක ඉගෙන ගෙන තියෙන අය දන්න දෙයක්. ඔයාටත් thanks. 💖💖💖💖
Y don't you show your face😂proud????
🤭🤭🤭
Pessu
Katadha?