Re Re Tharakawo (රැ රැ තාරකාවෝ) - Clarence Wijewardena & Jackson Anthony OST SUSEEMA Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 31

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 года назад +47

    මෙහි අනිවාර්යෙන්ම සඳහන් විය යුතු තවත් නමක් තිබේ. ඒ ජෝර්ජ් සේනානායක. ඔහුත් මේ ගීතයේ කොටසක් ගායනා කරනවා. සුසිමා ටෙලිනාට්‍යයේ ජැක්සන් ඇන්තනී සහ ක්ලැරන්ස් විජේවර්ධන සුසංයෝගය නිර්මාණය කළේ ඔහුයි. එහෙත් බොහෝ තැන්වල ඔහුගේ නම සඳහන් නොවීම කණගාටුවට කරුණක්. එසේම දෑස පියාගත් කල ගීතය ද ඔහුත් chorus ගායනා කරනවා.

    • @playlkmusic2027
      @playlkmusic2027  2 года назад +1

      ruclips.net/video/f_nWrYzaeHk/видео.html

    • @merldesoisa2287
      @merldesoisa2287 2 года назад +1

      👍👍

    • @thereality762
      @thereality762 Год назад +4

      මැරුණම දාවි 😢

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 Год назад +2

      අනිවාර්යයෙන් ජෝර්ජ් අංකල් හරිම නිහතමානී කෙනෙක් ❤.

  • @supermovi1774
    @supermovi1774 Год назад +7

    රෑ.. රෑ තාරකාවෝ..
    මුමුනා කියයි.. දිලි දිලි යලී..
    බෑ.. අදන්න බෑ..
    ඒ කී කතා.. ඇසුවද ප්‍රියේ..
    ලංවී දෙනෙත් මිතුරු කියනා කතා
    රහසේ හෙමින් සවන වැටෙනා කතා
    ලංවී දෙනෙත් මිතුරු කියනා කතා
    රහසේ හෙමින් සවන වැටෙනා කතා
    දැතේ වෙලී කියන හද බැඳි කතා
    කාටද ඇසෙන්නේ ඉතින්..
    රෑ.. රෑ තාරකාවෝ..
    මුමුනා කියයි.. දිලි දිලි යලී..
    බෑ.. අදන්න බෑ..
    ඒ කී කතා.. ඇසුවද ප්‍රියේ..
    රඟන රැඟුමන් ගයන ගී
    බලන බැල්මන් නෙත් කොනින්..
    රඟන රැඟුමන් ගයන ගී
    බලන බැල්මන් නෙත් කොනින්..
    කියන කරන දේ, බලන සොයන දේ,
    සුදුද කලුද එය හොඳද නරකදැයි කියලා..
    රෑ රෑ තාරකාවෝ..
    මුමුනා කියයි දිලි දිලි යලී..
    බෑ අදන්න බෑ..
    ඒ කී කතා ඇසුවද ප්‍රියේ..

  • @christoperantony659
    @christoperantony659 3 года назад +35

    Dear clarance, Time is Enough in RIP. Please come back. We need you for my children and grand children too. (පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ..... ක්ලැරන්ස්, ඔබ අමරණීයයි. From Sanje Denusha,)

    • @playlkmusic2027
      @playlkmusic2027  2 года назад

      ruclips.net/video/f_nWrYzaeHk/видео.html

    • @samanthennakoon37
      @samanthennakoon37 11 месяцев назад

      Aththatama. Oba hariyatama hari. He is grand leggend ❤❤❤❤❤❤❤

  • @NawodyaWijesundara-ib5ur
    @NawodyaWijesundara-ib5ur Год назад +3

    Jackson Antony.. Talented man.. 😢

  • @kenvijayakumar
    @kenvijayakumar 3 года назад +10

    What a song , he was ahead of his time . Great legend of Sinhala Pop!

    • @playlkmusic2027
      @playlkmusic2027  2 года назад

      ruclips.net/video/f_nWrYzaeHk/видео.html

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 7 месяцев назад +1

    Great jackson and clearence❤ we always remind both of u😢

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 7 месяцев назад +1

    Geeat singers. Today 2924 june. We listening these songs forever and ever.

  • @sanathgamage8462
    @sanathgamage8462 3 года назад +5

    Clarence he is a legend 🙏🙏

  • @mihirioshadhi2044
    @mihirioshadhi2044 Год назад +1

    oba depalatama niwan suwa

  • @pandithagunawardhana4950
    @pandithagunawardhana4950 Месяц назад

    Clarence, come back and compose some songs.There is a vacuum.Only you can fill it.

  • @asankavishwagithhagilikank779
    @asankavishwagithhagilikank779 3 года назад +2

    Niya mate lagane srilanka

  • @lakmahetegoda6690
    @lakmahetegoda6690 Год назад

    Dan thiyena band akkakatawath a baking zaka dena ba niyamai clarans sir
    ❤❤

  • @pradeepjanaka2540
    @pradeepjanaka2540 Год назад

    Supiri songs ❤❤❤

  • @surangajanu7703
    @surangajanu7703 Год назад

    70" king❤

  • @nuwansilva4452
    @nuwansilva4452 Год назад

    Breathtaking music....😯😯

  • @anuradhasenevirathne8563
    @anuradhasenevirathne8563 4 месяца назад

    Drums play karanne kauda

  • @bogodaagrofarm
    @bogodaagrofarm Год назад

    Legend

  • @yashodasilva3312
    @yashodasilva3312 Год назад

    Amazing Legend

  • @lakmahetegoda6690
    @lakmahetegoda6690 Год назад

    Ayeth a wagay getha nirmanaya wenna na ok
    4:23

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 года назад +1

    ❤️❤️❤️❤️❤️

  • @themoralshow902
    @themoralshow902 3 года назад +2

    ☺️

  • @jeewanthalakmal7446
    @jeewanthalakmal7446 3 года назад +1

    ❤️❤️❤️❤️❤️

  • @priyangadissanayake8512
    @priyangadissanayake8512 Год назад

    ❤❤❤❤❤