- Видео 105
- Просмотров 72 114
මහින්ද දිසානායක ගී පද | Mahinda Dissanayake Lyrics
Шри-Ланка
Добавлен 1 апр 2019
01 දුරුතු පෝය | Duruthu Poya
පද රචනය: මහින්ද දිසානායක
තනුව සහ සංගීතය: ලලිත කලාවේදී රජිත් ගාමිණී විජේසේකර
ගායනය: ආචාර්ය නන්දා මාලනී
සංගීත සංකලනය: අනුර රණසිංහ
රූ සැකසුම: ලශාන් සංජීව
Lyrics: Mahinda Dissanayake
Melody and music: Rajith Gamini Wijesekara
Vocals: Nanda Malani
Mix and mastering: Anura Ranasinghe
Video: Artpartfactory | Lashan Sanjeewa
තනුව සහ සංගීතය: ලලිත කලාවේදී රජිත් ගාමිණී විජේසේකර
ගායනය: ආචාර්ය නන්දා මාලනී
සංගීත සංකලනය: අනුර රණසිංහ
රූ සැකසුම: ලශාන් සංජීව
Lyrics: Mahinda Dissanayake
Melody and music: Rajith Gamini Wijesekara
Vocals: Nanda Malani
Mix and mastering: Anura Ranasinghe
Video: Artpartfactory | Lashan Sanjeewa
Просмотров: 47
Видео
දුරුතු පොහෝ දා | ආචාර්ය නන්දා මාලනී - Duruthu Poho Da | Nanda Malini
Просмотров 45411 месяцев назад
පද රචනය: මහින්ද දිසානායක තනුව සහ සංගීතය: ලලිත කලාවේදී රජිත් ගාමිණී විජේසේකර ගායනය: ආචාර්ය නන්දා මාලනී සංගීත සංකලනය: අනුර රණසිංහ ර සැකසුම: ලශාන් සංජීව Lyrics: Mahinda Dissanayake Melody and music: Rajith Gamini Wijesekara Vocals: Nanda Malani Mix and mastering: Anura Ranasinghe Video: Artpartfactory | Lashan Sanjeewa
කැලණි විහාරේ|Kelani Wihare
Просмотров 1,2 тыс.Год назад
ගායනය : විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරෙරා | Dr. Ananda Perera තනුව සහ සංගීතය : අජිත් ජයවීර | Ajith Jayaweera පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
ගෞතම මුනි සිරි දළදා | Gauthama Muni Siri Dalada
Просмотров 235Год назад
ගෞතම මුනි | Gauthama Muni ගායනය : කරුණාරත්න දිවුල්ගනේ | Karunarathna Diwulgane තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
මතකද වැලිබත් ඉව්වා | Mathakada Welibath Iwwa
Просмотров 165Год назад
මතකද වැලිබත් ඉව්වා | Mathakada Welibath Iwwa ගායනය : ජානක වික්‍රමසිංහ - දීපිකා ප්‍රියදර්ශනී | Karunarathna Diwulgane - Deepika Priyadarshani තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
ඇළ දොළ සුරතල් | Ala Dola Surathal
Просмотров 258Год назад
ඇළ දොළ සුරතල් | Ala Dola Surathal ගායනය : සෝමතිලක ජයමහ | Somathilaka Jayamaha තනුව සහ සංගීතය : අචාර්ය රෝහණ වීරසිංහ | Dr. Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
දෙබැම දේදුණු | Debama dedunu
Просмотров 378Год назад
දෙබැම දේදුණු | Debama dedunu ගායනය : පණ්ඩිත් අමරදේව - විශාරද දීපිකා ප්‍රියදර්ශනී | Pandith Amaradewa - Deepika Priyadarshani තනුව සහ සංගීතය : අචාර්ය රෝහණ වීරසිංහ | Dr. Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
මං නැතිදා | Man Nathida
Просмотров 2,5 тыс.Год назад
මං නැතිදා | Man Nathida ගායනය : විශාරද නෙල අධිකාරි | Nelu Adhikari තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
සාර සිරිසාර | Sara Sirisara
Просмотров 137Год назад
සාර සිරිසාර | Sara Sirisara ගායනය : Dr Nanda Malani | ආචාර්ය නන්දා මාලිනී තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
අනුබුදු දිනිඳු උදාවී | Anubudu Dinidu උදාවී
Просмотров 78Год назад
අනුබුදු දිනිඳු උදාවී | Anubudu Dinidu උදාවී ගායනය : ටී. එම්. ජයරත්න | T.M. Jayarathne තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
අසදිස සිරි ලංකා | Asadisa Sri Lanka
Просмотров 2,3 тыс.Год назад
අසදිස සිරි ලංකා | Asadisa Sri Lanka ගායනය : කරුණාරත්න දිවුල්ගනේ | Karunarathna Diwulgane තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
දලින් අනින | Dalin Anina
Просмотров 656Год назад
දලින් අනින | Dalin Anina "රෝස කුසුමක්" කැසට් පටයෙන් ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ | Sunil Edirisinha තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
රජෙකු වුනත් | Rajeku Wunath
Просмотров 224Год назад
රජෙකු වුනත් | Rajeku Wunath ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ | Sunil Edirisinha තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
මල් නොතලා | Mal Nothala
Просмотров 1,2 тыс.Год назад
මල් නොතලා | Mal Nothala ගායනය : අචාර්ය නන්දා මාලනී | Nanda Malani තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
ඔබ අසා සිටී නම් | Oba Asa Sitee Nam
Просмотров 2,7 тыс.Год назад
ඔබ අසා සිටී නම් | Oba Asa Sitee Nam ගායනය : විශාරද නෙල අධිකාරි | Nelu Adhikari තනුව සහ සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ | Rohana Weerasinghe පද රචනය : මහින්ද දිසානායක | Mahinda Dissanayake
සිරිමහ බෝ හිමි (තන්තිරිමලේ) | Sirimaha Bo Himi (Thanthirimale)
Просмотров 150Год назад
සිරිමහ බෝ හිමි (තන්තිරිමලේ) | Sirimaha Bo Himi (Thanthirimale)
සුව දෙන නැළැවිලි ගී | Suwadena nalawili
Просмотров 135Год назад
සුව දෙන නැළැවිලි ගී | Suwadena nalawili
දොරමඬලාව - සොඳුරු වූ මිනිසා | Doramandalawa Sonduruwu minisa
Просмотров 1633 года назад
දොරමඬලාව - සොඳුරු ව මිනිසා | Doramandalawa Sonduruwu minisa
derana drama aka.aith balanna asai....podi kale drama aka baladdi. Me sinduwawath therum ganna bari una...❤❤❤
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
@@skoswaththa8459 මහින්ද දිසානායකයන් බොහෝ ඇසූ පිරූ අයෙක් බව ඔහුගේ විශිෂ්ඨ ගේය පද රචනා තුලින් මොනවට පැහැදිලි කරයි.
අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිරි ලකට වැඩම කළ පිංබර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය බැතියෙන් සමරමු.
ආරෝග්‍යා පරමා ලාභා
ආයු වඩ්ඩකෝ
මව්බිම ශ්‍රී ලංකා
ගීතයට නැගුණු ධම්මපද ගාථා
සම්මා සම්බුදු සරණයි 💐
පලමු වරට ශ්‍රවණය කලෙමි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.
සුභාවිත ගීත රස වින්දිතයන් ට මග හැරුණු ගීතයක් ද?
මෙවන් සොඳුරු ගීත ගුවන් විදුලියෙන් වත් ප්‍රචාරය කිරීම ට කටයුතු කරන්න.
මං මේ ගීතය ඇහුවෙ එකම එක දවසයි...ඒකත් ඉස්කෝලෙ යනකාලේ රජරට සේවයෙන්...ඉන් පස්සෙ මේ ගීය මං අහලම නෑ...ඉස්සර යූ ටියුබ් තිබ්බෙත් නෑ...අද අහම්බෙන් වගේ මේ පද ටික මතකෙට ආවෙ...මහින්ද සර් රජරට කෙනෙක් නිසා මේක ක්ලික් කරලා බැලුවෙ...බොහොම ස්තූතියි මෙවැනි දුර්ලභ දේ අහන්න සලස්වනවට
😢😢😢
😢😢😢
❤
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏
ගීතයේ අරුත : පෙම්වතිය හා වෙන් වීමෙන් පසු පෙම්වතාගේ සිතේ පහළවෙන විරහබර සිතුවිළි හා චිත්ත රුප අතිශය මනහර ලෙස මෙම ගීතයෙන් විදහා දැක්වේ. " ඇසට අසුවන මායිමේ බඹර සැණකෙළි මල් විලේ ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත ඔබ මගෙන් වෙන් වූ දිනේ " ඇසට පෙනෙන මුලු මායිමම ඔහුට පෙන්නේ බඹරුන් සැණකෙලි වලින් පිරි මල් යායකි එවන් තුරුණු අවදියක සිටිනා ඔහුට මතක් වෙනවා සිය පෙම්වතිය තමන්ගෙන් වෙන් වූ දිනේ තමන්ගේ ලයේ උපන් ශෝකය ලැව් ගින්නක් සේ ඇවිලි යන්නේ ඇගෙන් වෙන් විමත් සමගය සියපතක් මත විසුල පිණි කැට සැඩ සුළං වැද සර සරින් හෙත මගෙන් රිදවුනු දෙවුණු මොහොතක ඔබේ වත මට නැගෙයි සිහියට නෙලුම් මලක පෙති අතර රැදී තියෙන පිනි බිඳු දැඩි සුළඟකට අසුවී එකින් එක හෙමින් සැරේ වැටෙනවා දකිනකොට ඔහුගේ සිතේ මැවී පේන්නේ තමන්ගේ අතින් තම පෙම්වතිය රිදවුනු වෙලාවක ඇයගේ මුහුණ දිගේ කදුළු බිඳු එකිනෙක කඩා හැලුණු ආකාරය. හරියට සියපතින් පිනි බිදු සැඩ සුලගට විසුරුණා මෙන් සතර අත පෙති විහිද විකසිත මලේ මල් මී මමණයුරු දැක ඔබේ ලවනත සැදුන මීවිත මත් කලා මතකයි මගේ සිත හතර අතට පෙති විහිදා ගිය මලක මල්පැණි වැගිරෙන අකාරය දැක ඔහුට මතක් වන්නේ පෙම්වතියගේ මී වැහෙන දෙතොල් වල රසයෙන් ඔහුගේ සිත මනමත් වූ ආකාරයයි.. මුල් අන්තර කොටසින් ඔහුගේ පසුතැවිල්ලත්.. දෙවැනි කොටසින් ප්‍රේමයේ ලද මිහිරත් ශෘංගාරයත් පළමු පද පෙලින් විප්‍රයොගයත් ඔහු සමසමව ආවර්ජනය කරන අපුරුව ගී පද වලට මනාව ගලපා ඇත ගේ පද රචනය : මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර පසුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් ලෙසද සේවය කර ඇත.
මහද හා මනැස නිවාසනහන රසාස්වාදය ඔබ තුමා නිසාවෙනි. ගී තනුවසේම ගායනයත් සිත්සතන් නිවාසනහන්නට සමත්ය . හෘර්දයාන්ගම උත්තමාචාරය හා ප්‍රණාමය ❤. වචනෙහි ගමනාන්තය කොතැනද එතැන උපන් සංගීතය ඔබගෙ අරුතෙන් කිරුළු පැළැන්දා.
මාර ලස්සන සින්දුවක්
හරිම ලස්සන ගීතයක්.
සැබෑ බුද්ධානුස්සතියට මග කියන විශිෂ්ට ආශිර්වාදාත්මක පදමාලාවක්, තනුව හා ගායනය එහි රසය තීව්‍ර කරයි, සංවේදී හඬ මාධූර්ය සහ සුවිශේෂ ගායන විලාසය එකී රසය උච්චස්ථානයට පමුණුවයි. අර්ථ පූර්ණ විශිෂ්ට ගීතයකි!
"දහම වටහා ගනී නම් ඇසින් දුටුවා වැනි බුදුන්" නිසි නියම බුද්ධානුස්සතියට මඟ කියන අර්ථසම්පන්න පදමාලාවක්: තනුව හා සංගීතයෙන් පදමාලාවේ අර්ථය තීව්‍ර කරයි; අසහාය හඬ මාධුර්‍යයෙන් සහ ගායන විලාසයෙන් එය උච්චස්ථානයට පමුණුවයි! විශිෂ්ටතම ගීතයකි!
හරිම අපූරුයි....
Harima lassana song ekak
Me gayanaya kapuge mahaththayage
❤❤❤❤
❤
Harima lassanai Sir.Sirge geetha ape sith ආකර්ෂණීය ලෙස dehengatha karanawa.mama Sirgen igena gaththe.තවමත් Sir Guru deviyek wage ape හදවතට දැනෙනවා
❤🙏❤️
❤️🙏❤
❤🙏❤️
❤🙏❤
❤🙏❤
❤🙏❤
❤❤
Like.all.songs.in.list.iwaned.OBA.SITEE.NAM.
My.p.n.mày.you.have.use.😊
මේ ගීතය මුලින්ම ගායනා කරේ දයා දොඩම්වල මිස්
Pl.re Move That.comment..congratulaton...anyother.vidios.also..when.prepare To.add.comment After. Budu.gùna.sathyakriy..some.one.putingthere.that.vikara..muhunak..our Religion Put.in.to.the.kolam.maduwakata..here After.inever.adding.comments .un Balance.mental Situation Im Sosad.regading.this 😊
Not.a.comment thanks.for.help.g..hand.and.cov.ng.hand.for..me.it.is.very.impo.
Pl.all.greetig.vedios.which.lay.down.on..my.first.page.remmove..as.you.know.because.of.this.unneccassary.troubles.will.come.downonmy.head..pl.dont.misunderstand.me. 😊
Pl.stopthis.cnversaition From..here. I Dont.wsnt.to.listen.anybody S.song..all Troubles.came.through.this..pl.ĺet.me.live..freely..dont Disturb. Me. Dont Send.me.mass.regarding.d.m.and.d.f.im.difficult..understand..if.you.have.anything.to.discuss.with.me.come.to.me.and.discuss .im.not.angruy.with You..pl..explain.me.this.situataion. .this. is.not.good.for..my.mental.and.phisi.sita.n.pl.take Action.in This.regrd.as.doon As.possible
Sweet.love.letters.and.massges.send.to.your..mothers.
Gertha.walin.kesedda Minisnge Wati Nakam.nishya Karanne.😊
Recieved.a..mass..asked.me.can You.believe.that Person.😊
Can't understand what you mean?
❤unexpected.reply.what.to.time.has.passed..i.like.this.lirics.so.much..it.is.maching.byadurinduuge.surathing.
Adarayamona.tharam.watina.deykda .lokaya.randa Pawathinne.😅sonduru.adaraya.nisamaya.😊
😂maywrite.asmallmas
Loving.song.descriptions..are. nice .degfficut.toleave..waves.of.the.sea.so.tough.