Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සර් මේ සින්දුවෙ අර්ථය මොකක්ද ?
ධම්මපදය - 23 නාග වග්ගයනාග යනු හස්තියා (ඇතා) කියන අර්ථය යි. ඇතා උපමා කරගනිමින් වදාළ ගාථාවන් දාහතරක් නාග වග්ගය තුළ අන්තර්ගත ව ඇත.දන්‌තං නයන්‌ති සමිතිං,දන්‌තං රාජාභිරූහති,දන්‌තො සෙට්‌ඨො මනුස්‌සෙසු, යොතිවාක්‍යං තිතික්‌ඛති. (කෝසම්බි - තමන් වහන්සේ ම අරබයා )බොහෝ දෙනා සිටිනා තැනකට යවන්නේ හොඳින් හීලෑ කල ඇතෙක් ය.රජු නගින්නෙත් මනාව සංවර කල ඇතකු හෝ අසකු පිටය.යමෙක් රළු බස් ඉවසන්නේ ද ඔහු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි.pitaka.lk/dhammapada/katha-234.html
සර් මේ සින්දුවෙ අර්ථය මොකක්ද ?
ධම්මපදය - 23 නාග වග්ගය
නාග යනු හස්තියා (ඇතා) කියන අර්ථය යි. ඇතා උපමා කරගනිමින් වදාළ ගාථාවන් දාහතරක් නාග වග්ගය තුළ අන්තර්ගත ව ඇත.
දන්‌තං නයන්‌ති සමිතිං,
දන්‌තං රාජාභිරූහති,
දන්‌තො සෙට්‌ඨො මනුස්‌සෙසු, යොතිවාක්‍යං තිතික්‌ඛති.
(කෝසම්බි - තමන් වහන්සේ ම අරබයා )
බොහෝ දෙනා සිටිනා තැනකට යවන්නේ හොඳින් හීලෑ කල ඇතෙක් ය.
රජු නගින්නෙත් මනාව සංවර කල ඇතකු හෝ අසකු පිටය.
යමෙක් රළු බස් ඉවසන්නේ ද ඔහු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි.
pitaka.lk/dhammapada/katha-234.html